ලස්සනට ගවුම් මහන දිලේශා | Hasini Ekanayake & Dilesha Madushani

  Рет қаралды 106,294

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 177
@eLearningLK
@eLearningLK Жыл бұрын
:: සාර්ථක දරුවෙක් සමාජයට දායාද කරමු (Online Class) :: මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි ✍ පාඨමාලාව සඳහා Register වෙන්න: bit.ly/43Jf0rj 💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group) : bit.ly/411yS7c ☎ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700 :: FREE Seminar : ඉඩම් නඩුවක පැටලිලාද? ශ්‍රී ලංකාවේ දේපල නීතිය :: ✍ දැන්ම Register වෙන්න: bit.ly/44b9E87 💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group): bit.ly/3FnB8Ne ☎ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷
@HasiniPerera-du7gp
@HasiniPerera-du7gp 6 ай бұрын
O
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 Жыл бұрын
හරිම සතුටුයි . මමත් චුට්ට චුට්ට මහන්න පටන් අරන් ඉන්නෙ. මේක දැක්කම ලොකු motivation එකක් ආවා. Thank u..
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
හරිම ආසාවෙන් අහන් හිටියෙ.වචන ලස්සනට හසුරුවන්න පුළුවන් චූටි කෙල්ලෙක්.❤ අනේ මාත් ආසාවෙන් හිටියෙ සාරියක් ඇඳලා ජොබ් එකකට යන්න.මාර විදියට හීන දැක්කා.ඒත් විවාහයත් එක්ක ඒ හැම දේම යටපත් වුනා.ඒ මදිවට කවදාවත් සනීප නොවන අසනීපත් හැදුනා..ඔයාගෙ අදහස් වලින් මම මගෙ තරුණ අවදිය සිහි කර ගත්තා.තෙරුවන් සරණින් ඔයාට ජයම වේවා!!!!
@thakshi649
@thakshi649 Жыл бұрын
මුල් ටික මගෙ වගේම තම.ආසයි සාරියක් ඇදලා වැඩට යන්න.මහන්න ඊට වඩා ආසයි.මගේම කියලා නමක් හදාන මාත් එනවා දවසක මගෙ කතාව කියන්න ❤
@ThiliniDilhani-rm1uw
@ThiliniDilhani-rm1uw Жыл бұрын
නිවේදිකාව හරිම සුහදශීලියි .දිලේශා නංගි ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා👍👍
@sudusudu8217
@sudusudu8217 Жыл бұрын
මමත් ටික ටික මහන කෙනෙක්.ඔයාගෙ කතාව බලල මටත් පුලුවන් වෙඉ නෙද කියල මට හිතුන.thenk මාව දිරි ගැන්නුවට🌺🌺🌺
@eLearningLK
@eLearningLK Жыл бұрын
කාල රේඛාව: 00:00 - වැඩසටහන ආරම්භය 00:49 - මැහුම් වැඩ ගැන 01:12 - පලවෙනි Job එක ගැන 02:54 - Job එකෙන් අයින් වුණේ ඇයි? 04:24 - Job එකෙන් අයින් වුණ නිසා ආපු පීඩනය 05:30 - මහන වැඩ වලට එන්නෙ කොහොමද? 06:17 - පොඩි කාලෙ රෙදි කපන්න බැරුව මැහුම් වැඩ කරන්න හිතුනේ ඇයි? 07:57 - මහපු පළවෙනි ඇඳුම 09:12 - මුලින් මොන වගේ ඇඳුමක්ද මැහුවේ? 10:36 - මහන්න හදන දෙවෙනි ඇඳුම 11:08 - හොඳම යාලුවට මහපු ඇඳුම 13:10 - Masks මහලා විකිනුවා 16:12 - FB Page එකට දාපු නම 17:50 - සාර්ථක දරුවෙක් හදමු - මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි (Ad) 20:00 - Fabric වර්ග ගත්ත හැටි 20:08 - Online ඉගෙන ගත්ත විදිහ 22:30 - අඳුරන අයගෙන් ආපු Business 22:52 - ලොකු Order එකක් ආපු Turning Point එක 24:35 - මතකම හිටින Comment එක 26:30 - Overlock Machine එකක් ගන්නවා 27:29 - තව දෙන්නෙක් වැඩට ගන්නවා 30:53 - හීන ලොකුවට දැක්කම වටිනාකමක් තියනවද? 31:30 - බබාලා ඉන්නකොට අම්මලා පස්සට අඩියක් තියනවද? 33:30 - වැඩසටහන අවසන් කිරීම 33:52 - eLearning.lk ගෙන එන පාඩම් සම්බන්ධව
@ranjaniamfkdkdk5426
@ranjaniamfkdkdk5426 Жыл бұрын
තෙරැවන් .සරණයි .දුව.ඹබෙි.හැම .කටයුතු .සාර්ථක .වෙිවා .ඉදිරියට .යන්න .ශක්තිය .ලැබෙිවා
@anojadeepika2926
@anojadeepika2926 Жыл бұрын
හරිම ආදර්ශමත් චරිතයක් සමාජයට .ඒවගේම හරිම ආදරණීය යි.අහන් ඉන්න ආසයි .ඔයාගෙ හීන තව තවත් හැබෑ වෙන්න කියල සුබ පතන්නම් .❤
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
දෙතුන් පාරක් බලපු විඩියො එක මොකක්ද කාගෙද කියල , ටිකක් මතක් කරා නම් තවත් වටිනව
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 Жыл бұрын
මාරම වටින කතාවක්. මටත් මහන්න පුලුවන්. ඒත් පටන්ගන්න බයයි. හැමදාම හිත හිත හිටිය විතරයි. දැන්නම් ආසයි.
@HarshiPerera-oi9tx
@HarshiPerera-oi9tx Жыл бұрын
මම මේ විඩියෝ එක දැක්කේ ටික්ටොක් එකෙන් අක්කේ...ඒ ආපු ගමනට මන් සුභ පතනවා..මේ විඩියෝ එක බලලා මටත් හිතට හයියක් ආවා මටත් මේ වගේ දෙයක් කර ගන්න පුලුවන් වෙයි කියලා.
@k.n6067
@k.n6067 Жыл бұрын
හරිම සතුටුයි ...මන් පොඩි කාලේ අපිට මෙශින් එකක් තිබුන් නැහැ ...කොහොම හරි රෙද්දක් කපාගෙන අතේම මහනවා ..නංගිල 2 ට ගවුම් අතේම මහල දුන්නා ..හිතල කපන්නෙ විද්‍යානුකූල දැනුමක් තිබුන් නැහැ ...අද මනාලියන්ටත් ඇඳුම් මහනවා ..ඒක හරි ආසාවෙන් කරන්නෙ .
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
Harima sathutui.. ❤❤❤
@chanakakumara8342
@chanakakumara8342 Жыл бұрын
මට මේ අක්කාගේ fb fej එක dennako
@k.n6067
@k.n6067 Жыл бұрын
@@chanakakumara8342 කාගෙද මල්ලි ..
@nadeekabolukandura5107
@nadeekabolukandura5107 Жыл бұрын
@@nadeekathilakarathne3235 qqqQqqiiiiiuiiii
@namindupinsara6157
@namindupinsara6157 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gayanigeethika6152
@gayanigeethika6152 Жыл бұрын
සුබ පැතුම්.කිසිම පන්තියකට නොගිහින් මම මහන්නේ අම්ම මහන්න දැකල. මම ඉස්කොලේ යන කාලේ ඉදන්ම මගෙ ඇදුම් මහගන්නේ. මගෙ වෙඩින් ඩ්‍රෙස් දැන් දරුවන් ට මම මහනව. මගෙ රස්සාව කරන ගමන්.
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
Math karanne රෙදි mahana eka.atthatama කිසිම දැනුමක් නැතිව patan gatthu me gamana ආසාවෙන් ඉදිරියට yanawa.matath dan ඕනෑම ඇඳුමක් mahaganna puluwan.adarei me gob එකට .suba pathum නංගී
@NEEDLEGirl-pl2wl
@NEEDLEGirl-pl2wl 6 ай бұрын
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා..❤හරිම සුහදශීලී දක්ෂ ❤නිවේදිකවක්
@sandamini1116
@sandamini1116 Жыл бұрын
මමත් ආසාවෙන් හිටියෙ කවදහරි හොද job එකක් කරන්න. ඒත් මමත් දැන් ගෙදර ඉදන් ඇදුම් මහනවා, මට දැන් ඕනෙම ඇදුමක් තනියම කපල මහන්න පුලුවන්.. තාම small Business එකක් විදියට කරගෙන යන්නෙ, ඒක දියුණු කර ගන්න ideas දෙන්න පුලුවන්ද , ගොඩක් වටිනව...
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 Жыл бұрын
Dilu oya awanka hitha hoda kenak oya thawa thawth ඉදිරියට yanna ශක්තිය ලැබෙන ඔනෙ ..ආදරෙයි හැමදාමත් ..❤
@DineshaLakmali-js9bl
@DineshaLakmali-js9bl 6 ай бұрын
Thank you nangi.mamath mahanna purudu wena gaman inne.redi kapa ganna thamai baya.eth kohoma hari mamath oya wage dinanawa.❤
@nimanthikasubhashani8678
@nimanthikasubhashani8678 Жыл бұрын
මමත් යම් ආයතනයක පොඩිම තැනේ ඉදලා යන්න පුළුවන් කලමනාකරු දකින්වම ආවා.ඒත් බබා හම්බුනාම නටම්තර වෙන්න වුනා.කොරෝනාත් එක්ක ගොඩක් දේවල් මගෑරුනා.බබාව දාලා ජොබ් එකක් කරන්න යන්න බැරි වුනා.මටත් දැනුනා මාව වටිනාකක් නැති කෙනෙක් වගේ.රත්තරන් බඩු උගස් කරලා මාත් මහන්න පටන් ගත්තා.මමත් යු ටියුබ් බලලා ඉගෙන ගත්තෙ.හෙමින් කරගෙන යනවා.ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් ......
@sandunisanduni3937
@sandunisanduni3937 Жыл бұрын
Matath me demai une...mamath machine ekakuth gaththa...thama mahann purudu wenawa..
@sriyaniabeywickrama7110
@sriyaniabeywickrama7110 Жыл бұрын
හරිම වටිනවා . ජයෙන් ජය පතමි .
@ruwanthipriyadarshani4558
@ruwanthipriyadarshani4558 Жыл бұрын
Math mahanna patan aran inne aththatama mata aka dan tika tika apa wela thibbe hebei mata ada ayeth hithuna mahana de thamai hodama kiyala thank you akke me wage deyak apata ඉදිරිපත් karata
@sandunisanduni3937
@sandunisanduni3937 Жыл бұрын
Harima lassana kathawak...mamath oyagen deyak igena gaththa...godak sthuthi...
@glamorousfashion710
@glamorousfashion710 Жыл бұрын
මුලින්ම කියනකොට මගේ ජීවිත කතාව වගේමයි දැනුනෙ ❤😍
@damithasankafans7781
@damithasankafans7781 11 ай бұрын
හැම කෙල්ලෙක්ටම හරියන්න ඕනි ❤
@MaduShani-fq1cg
@MaduShani-fq1cg Жыл бұрын
මමත් අසාවෙන් ඉන්නවා බිරෑන්ඩි එකක් වෙන්න....තවම එකට ටික ටික මුලපුරනවා❤
@anushapriyanthi2815
@anushapriyanthi2815 Жыл бұрын
My Congradulations! Your future plans. Matath oyagen gawumak ganna hithenawa. 😊
@ruwinijayawardhana
@ruwinijayawardhana Жыл бұрын
අනේ මට page එක හොයාගන්න බැහැ.link එවන්න නංගෝ.මමත් ආසවෙන් ඉන්නෙපටන් ගන්න.ආර්ථික ප්‍රශ්න නිසාමයි නංගි.ගොඩාක් ලොකු පිටුවහල් වුනා මේ කතාබහ මගේ ජීවිතේට.thank දෙන්නටම.
@inushkiwickramarachchi1390
@inushkiwickramarachchi1390 Жыл бұрын
Hashini oyata good luck lassana program ekak
@sriyanidimungu9141
@sriyanidimungu9141 Жыл бұрын
Nangi oya harima lassanai vedagat adahas oya diyunu vata hoda saktiyak dena kenek idriyata yanna lebeva nangi budu saranai devi phitai subama suba gamanak obata ♥️❤️🫂🫂🙏🏻
@sagarawijethunaga3533
@sagarawijethunaga3533 Жыл бұрын
සුභ අනාගතයක් නංගී , මමත් ඇදුම් මහන කෙනෙක්, මගේ ගුරුවරයා මුලින්ම සිරිකත පත්තරය, මුලින්ම මම ඇදුම් මහුවෙ 8 වසරෙ ඉද්දි, මගේ සුදු ගවුමක්, පස්සෙ යාලුවන්ට මැහුවා, ජොබ් එකකට යන්න ඉගෙන ගත්තේ, මහත්තයා ජොබ් එකක් කරනවට අකමති වුනා, පස්සේ අපේ ආර්ථිකය ගොඩනගන්න මම මැහුවා අද මගේ ලග සෙවිකාවන් දෙන්නෙක් ඉන්නවා , නිදහසේ ලස්සන බිස්නස් එකක් කරනවා, ඔයාවගේම මටත් ගුරුවරයෙක් නැහැ, හැබැයි අද හරිම ආඩම්බරෙන් මගේ වැඩේ මම කරගෙන යනවා, ඔයාගෙ අනාගත බලපොරොත්තු ඉටුවේවා!
@manomahindasiri6466
@manomahindasiri6466 Жыл бұрын
Darling it's not "maks". The correct word is "mask". Congratulations. God bless you
@s.d.wickramasinghe5135
@s.d.wickramasinghe5135 Жыл бұрын
All the best dilu… kawadawath salli nisa order s nathi kraganna kenek nemei oya. Mtth kiyala thiyenawa oyagen adum gaddi “salli kmk na thiyena welawaka denna halo” kiyala. ❤hamadama e hoda oya laga thiyagnna. ❤️
@MadushaniSilva-o6h
@MadushaniSilva-o6h 11 ай бұрын
සුබ පැතුම් ඔයාට අක්කේ .මටත් ඔයා වගේ වෙන්න ආසයි ..එකට මන් ටික ටික උත්සහ කරන්වා
@sagarikamadhushani3219
@sagarikamadhushani3219 11 ай бұрын
Ane harima shook girl kenek budu saranai dennatama ❤️❤️❤️
@ruwinijayawardhana
@ruwinijayawardhana 5 ай бұрын
මමත් පුදුම විදියට ආසයි මේ නිවේදිකාව ඉස්සරහා වාඩිවෙලා මේ විදියට මගේ කතාව කියන්න.තවම නම් බෑ.මම දැන් අඩිය තිව්වා විතරයි.නමක් හදාගෙනම ඔයාව හොයන් එනවා අක්කී.ඒ වගේම ඔයාටත් මේනංගිටත් සුභ පතනවා කරන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.❤❤❤
@thashminathasha4071
@thashminathasha4071 Жыл бұрын
මුල් ටිකනම් මගෙ වගේමයි. සාරියක් ඇඳන් ඔෆිස් එකක වැඩ කරන එක තාමත් හීනයක්. කර කර හිටපු ජොබ් එකෙන් අයින් වුනාට පස්සේ මටත් ඔයාට වගේම වුණා. ඒත් දැන් හොයලා හොයලා හති වැටිලා ඉන්නේ. 😔 ඔයාගේ අනාගතේ හැම හොද බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බුදු සරණයි දුට.පතරොම් වලට මහනවට වඩාඅතේ මිම්මට මහන එක ලේසියි.තවතව දියුනුවේවා.
@SanduniNisansala-n9s
@SanduniNisansala-n9s 4 ай бұрын
Good luck ❤
@nilangarusiru8977
@nilangarusiru8977 Жыл бұрын
අනේ මෙ අක්කිට නම් තමන්ගෙම shop එකට යනකොට උනත් සාරියක් ඇදල යන්න පුළුවන් නෙ. Job එකකටම යන්න ඕනි නෑ නේ. මමත් හරිම ආසයි ලස්සනට සාරියක් එහම ඇදල job එකකට යන්න පුළුවන් නම්, ඒත් එහෙම බෑ කියලා හිතෙන කොට හිතේ ඇතිවන දුක දරාගන්න හරිම අමාරුයි 😭
@kavindyachathurani1488
@kavindyachathurani1488 Жыл бұрын
Good luck dilesha akki ❤❤
@niroshanifernando4605
@niroshanifernando4605 Жыл бұрын
ඔයා වගේමයි මමත් ada මම magema මැහුම් wadapalak punchiyata ගෙදර karan යනවා
@Fafam4t
@Fafam4t Жыл бұрын
සුබ පැතුම් 🎉
@aaaabbbb9139
@aaaabbbb9139 Жыл бұрын
මමත් අවුරුදු 51 ක්‌ මහන මැසිමේ ඉන්න කෙනෙක් වයස අවුරුදු 12 දි මහන්න පටන් ගත්තේ දැනට වයස අවුරුදු 63 යි කිසිම පුහුණුවක් වෙලා නැහැ දැනට ළමයින්ටත් පුහුණුව දෙමින් රැකියාව කරගෙන yanawa
@prasadanijayakody4459
@prasadanijayakody4459 Жыл бұрын
Loku gamank awith thynwa oya thawath issarahat ynna oyat shakthiya labenna one Kyla hadawathinm suba pathnawa 😍😘❤️
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
මටත් අසයි ඉගෙන ගන්න
@gimhaneesudeshika8106
@gimhaneesudeshika8106 8 ай бұрын
Mamath podiwata mahana gaman enne oyage giwithayata suba pathanawa!
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
Congratulations 💐❤🎉️🎊️🏆️🎖️️💐❤
@nuwanthimadanayaka6879
@nuwanthimadanayaka6879 Жыл бұрын
හදවතින් ඔයාට සුභ පතනවා ඔයාට ❤❤
@piyumiranasingha1019
@piyumiranasingha1019 Жыл бұрын
මගේ කතාවත් ඕකමයි...සත්තකින්ම.❤
@adaraammaofficial
@adaraammaofficial 11 ай бұрын
අනේ මටත් ගෙදර මැෂින් දෙකක් තියෙනවා ...ඕලොක් එකයි නෝමල් එකයි...ඒත් මාත් ඒ සම්බන්ද මොකුත් දන් නෑ...මටත් මේවා ඉගෙන ගන්න ආසයි...😊
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
දකුණෙ කෙල්ලෙක් මමත් දකුණෙ ගාල්ලෙ උක්වත්තෙ දැන්නම් ඉතාලියේ හරිම සතුටුයි පුතේ ඔයාගෙ දියුණුව ගැන බලලා.ඔයාගෙ whats app number එකක් තියෙනවා නම් දානවද? ඔයාගෙ ව්‍යාපාරයට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා . තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
Presentation is marvouless.
@hasiniekanayake7001
@hasiniekanayake7001 Жыл бұрын
Thank you very much
@danujayarathne3400
@danujayarathne3400 7 ай бұрын
මන් වගෙමයි කාලෙ ගෙවගන්න මහනවා 🥰🥰
@evonshelindadasanayaka-qg1yk
@evonshelindadasanayaka-qg1yk Жыл бұрын
❤️❤️❤️ජේසු පිහිටයි 🙏
@ChanakaSadaruwan-kd8nx
@ChanakaSadaruwan-kd8nx Жыл бұрын
Harima asawen beluwe vidio eka..
@suwahasrajapaksha2253
@suwahasrajapaksha2253 Жыл бұрын
mamaht oya wage thamai u tyub eka vidiyo balala mahnna puruduwenava oyata budu saranai mama inosha
@sumedhasuriyawansha2981
@sumedhasuriyawansha2981 Жыл бұрын
Mamath watinna matath watinakamak na. Mede Mata dan harima wadayak
@dularihansika7767
@dularihansika7767 Жыл бұрын
Good luck Dilesha Akki 😘😘😘😘
@anushaediriweera8659
@anushaediriweera8659 Жыл бұрын
සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකවේවා තෙරුවන්සරනයි පුතේ.
@anojagamage7966
@anojagamage7966 Жыл бұрын
Good luck Dilesha❤
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
Good luck 🤞🤞
@senuhomework308
@senuhomework308 Жыл бұрын
මගේ කතාව එහෙම්පිටින්ම
@melaniandria6300
@melaniandria6300 Жыл бұрын
Kohomade anith ayege measurement ganne
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
ඔයාට මේ දේවල් මේ විදියට කරගන්න උදව් උන යූ ටියුබ් චැනල් ගැනත් කිව්වනම් එයාල කොච්චර සතුටු වෙයිද .
@croutopainting5052
@croutopainting5052 Жыл бұрын
Suba pathanawa akkiyoo 😘😘😘😘math mahanawa ගෙදර ... shop ekak danna asawen innawa
@chandimamadurasinghe8492
@chandimamadurasinghe8492 Жыл бұрын
Thank u oya daksha nangi kenek.budusaranayi
@rehanashwetha1031
@rehanashwetha1031 Жыл бұрын
Very cute and humble girl ❤
@weeshanaweesha1589
@weeshanaweesha1589 Жыл бұрын
ගොඩක් සතුටුයි අක්කෙ ඔයාගෙ කතාව ඇහුවම කමෙන්ට් කරන්න ම හිතුන. මාත් ලොකු ආසවකින් ඉන්නව ඔයා වගේ ඇවිත් මගේ කතාවත් කියන්න. මාත් උසස් පෙළ පන්ති යන ගමන් ම ඇදුම් මහනව. හැබැයි මට මැශින් එකක් නෑ මැශින් දෙකක කොටස් එකට එකතු කරල තමයි දැන් මන් මගේ මැශින් එක හදන් තියෙන්නෙ. ඕලොක් මැශින් එකක් ඒත් නෑ තාම. අක්ක වගේම මාත් ඇදුම් මහනව මන් ඇදල මන් ම ෆොටෝස් ගහනව ෆ්බ් ටික්ටොක් හදන්න හොද ෆෝන් එකක් නෑ මගේ ෆෝන් එක ස්ලොව් වෙනව ඉතින් මන් ඒ පොටෝ දන්නෙ ස්ටේටස් විතරයි එහෙම දාල මගෙ යාලුවො ගොඩ දෙනෙක් ට එක්සැම් කරන ගමන්ම මන් ඇදුම් මහල දුන්න දැන් ගමේ ගොඩක් අයට මහනව. පේජ් එකක් පටන් ගන්න ලොකු ආසවක් තිබ්බට ෆෝන් එකේ අඩුව නිසා මගේ හීනෙ තාම අතරමග. මන් තාම උසස්පෙල කටල රිසාල්ට්ස් එනකම් ගෙදර ඉන්නෙ ඉතින් මට තව වයස තියෙන නිසා මන් ඉවසීමෙන් බලන් ඉන්නව අක්ක වගේම මගේ හීනෙත් දවසක සැබෑ වෙනකම්.
@rosepabalu5095
@rosepabalu5095 Жыл бұрын
Page eka links eka dannako අපිටත් බලන්න
@indimanissanga8932
@indimanissanga8932 Жыл бұрын
Oyage business eka dinen dinama diyunu wewa ...Mamath gedara indan andum mahana kenek.....❤️
@anuruddhikasamanmali2245
@anuruddhikasamanmali2245 Жыл бұрын
Akka eka ekkenage machinment wenasne oya dakalawath nathi ayage age ganata mahanne kohomada ?
@ashansasikala617
@ashansasikala617 Жыл бұрын
Mata oni man mage kiyala deyaka karanna oyage kathawa loku diriyaka una budu sarani oyat
@amy6398
@amy6398 Жыл бұрын
Good luck dilesha❤️
@sadinidalpadadu
@sadinidalpadadu Жыл бұрын
Hi.. dileshage fb page eka hoyaganne kohomada?
@sachiwithanage3483
@sachiwithanage3483 Жыл бұрын
ලස්සන ගමනක් යමු අක්කේ ❤️
@SomaGamlath
@SomaGamlath Жыл бұрын
Coconut Cultivation
@Vlogswithhansi
@Vlogswithhansi 10 ай бұрын
Ane ada katha krna akki kiyana dewal okkoma mge jiwitheth thibuna.nawathunu thanin matath aye patan gnna asai.oya kkrnne loku motivation 1k akki me wge dirimth kanthawn gennala
@iromiweththasinha2867
@iromiweththasinha2867 Жыл бұрын
නිවෙිදිකාවත් හරිම ලස්සනට කරනවා
@hasiniekanayake7001
@hasiniekanayake7001 Жыл бұрын
Thank you very much❤❤
@KADIENTERPRISES
@KADIENTERPRISES Жыл бұрын
Mage heena mawatha meka thamai❤🥰
@nayananishan6901
@nayananishan6901 Жыл бұрын
great👍👍👍👍
@prabhashiishara7102
@prabhashiishara7102 Жыл бұрын
මගේ කතාව වගේ
@ashansasikala617
@ashansasikala617 Жыл бұрын
Matha oya wagema keneka nangi
@sachinikulasekara6638
@sachinikulasekara6638 Жыл бұрын
Good luck akkkioo
@smhemalatha6133
@smhemalatha6133 Жыл бұрын
Good
@sandalikakalupahana4738
@sandalikakalupahana4738 Жыл бұрын
Congratulations dilesha..😍 molly fashion
@priyanganicaldera2337
@priyanganicaldera2337 Жыл бұрын
God bless
@anojasenaratne6615
@anojasenaratne6615 Жыл бұрын
Congratulations to u phthalate u are very pretty. And can imagine being a model your self I also give u some business to get something stitched by u please tell me how I could get in contact with u
@DssZzhb-pz9yg
@DssZzhb-pz9yg Жыл бұрын
Oya mahum kohenvath egena gaththe nadda akke
@eLearningLK
@eLearningLK Жыл бұрын
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - kzbin.info/aero/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm
@eurekavinya1713
@eurekavinya1713 7 ай бұрын
Mageth henayak mage kathawa kiyanna thawa tika durak yanna thiyanawa
@chaniratnayake467
@chaniratnayake467 Жыл бұрын
Mata mahanna puluwan oya laga vacancy thiyenwada
@priyankaniranji8401
@priyankaniranji8401 Жыл бұрын
Mokakda nama mawat add kara gannako oyage nirmana balanna kamati❤
@SadaruSadu
@SadaruSadu Жыл бұрын
හරිම හුරතල් එයා ...💗😍🤤😘
@DogLove459
@DogLove459 Жыл бұрын
🥰
@nimashabandara8504
@nimashabandara8504 Жыл бұрын
Akki oya mage waysada kiylanm dan ne man akki math ohoma thma ignagtte eth mta hodta mhnna puluwn aeth math page hdla thiye hebei mta godak odr enne ne mta udu kennko
@dineshikaharshani8721
@dineshikaharshani8721 Жыл бұрын
Ane meyage bissnurss paj ekak thiyeda
@maduweerasoo9062
@maduweerasoo9062 Жыл бұрын
❤Dilu😘🥰
@eLearningLK
@eLearningLK Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@SasikaSandamali-k3b
@SasikaSandamali-k3b Жыл бұрын
👍👍💪💪💪💪💪
@jungkookarmygirl9126
@jungkookarmygirl9126 Жыл бұрын
Ahan inna asama katawak nangi.mamath oya wagema thamai.mamath hama deyakma athaharala toragathte hite tibunema nati deyak.oyata suba patanawa oyage gamanata.oyage hite haiya hamadama oyata loku haiyak wenawa.
@රත්නකලානිර්මාණ
@රත්නකලානිර්මාණ Жыл бұрын
එයානම් දක්ස කාන්තාවක්
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
මුල සිට සරලව මහමු😍
13:46
Manisha Fashion
Рет қаралды 63 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН