රසම රස ව්‍යාපාරයක් කරන ලශිගේ කතාව | Hasini Ekanayaka & Lashi Hewage

  Рет қаралды 57,316

eLearningLK

eLearningLK

8 ай бұрын

වයස අවුරුදු 6ත් 15ත් අතර සිටින ඔබේ දරුවත් අලුත් විදිහට ලෝකය දිහා බලන, අලුත් විදිහට ලෝකය ගැන ප්‍රශ්න කරන, අලුත් අත්හදා බැලීම් කරන්න කැමති, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට විශාල උනන්දුවක් තියෙන දරුවෙක්ද? ❤️❤️❤️
📅 එහෙනං නොවැම්බර් 25 වෙනිදා ආරම්භ වෙන අපේ අලුත්ම පාඨමාලාව ඔබේ දරුවා සඳහාමයි.
🤗 අපි මෙතනදි නිදහස් පරිසරයක් යටතේ, බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන්, විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මාස දෙකක් පුරාවට ඔබේ දරුවාගේ වයසට සරිලන විදිහට නව නිර්මාණ බිහි කිරීමට සහ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව උදා කරලා දෙනවා.
🤩 වඩාත්ම වැදගත් දේ තමයි මේ වැඩේට ඔබේ ප්‍රියතම මනෝවිද්‍යාඥවරිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සම්බන්ධ වෙනවා. එතුමියගේ දායකත්වයෙන් සෑම දරුවෙකුගේම විශේෂ කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අපි සිදු කරනවා.
👉 තවත් විස්තර දැනගන්න කැමතිද? එහෙනං 075 6 700 700ට ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් ගොඩක්ම පහසුම දේ තමයි, මෙන්න මේ WhatsApp Group එකත් සමඟ එකතු වෙන එක - chat.whatsapp.com/KTjFvmsXalC...
INSIDE STORY WITH HASINI :
A new Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in society through their path-breaking vision, hard work, and resilience.
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - • Inside Story with Hasi...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #HomeCooking #CookingAtHome #Homemade #HomeChef #Foodie #HomeKitchen #CookingLove #FromMyKitchen #HomeMadeWithLove #FoodLover #HomeFoodie #HomeCookedMeal #MadeWithLove #ChefAtHome #DeliciousHomemade #HomeFood #CookingPassion #EatAtHome #HomeKitchenHero #FamilyRecipe

Пікірлер: 214
@eLearningLK
@eLearningLK 8 ай бұрын
👨‍👩‍👧‍👦 විද්‍යාව සහ තාක්ෂණයට ආදරය කරන, වයස අවුරුදු 6ත් 15ත් අතර සිටින ඔබේ දරුවාව පුංචි නව නිර්මාණ ශිල්පියෙක් කිරීමේ මෙහෙයුම... | 👉 සියලුම විස්තර දැනගන්න, මේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න- chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi 🤗 අපි මෙතනදි නිදහස් පරිසරයක් යටතේ, බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන්, විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මාස දෙකක් පුරාවට ඔබේ දරුවාගේ වයසට සරිලන විදිහට නව නිර්මාණ බිහි කිරීමට සහ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව උදා කරලා දෙනවා. 🤩 වඩාත්ම වැදගත් දේ තමයි මේ වැඩේට ඔබේ ප්‍රියතම මනෝවිද්‍යාඥවරිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සම්බන්ධ වෙනවා. එතුමියගේ දායකත්වයෙන් සෑම දරුවෙකුගේම විශේෂ කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අපි සිදු කරනවා.
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 8 ай бұрын
දවසින් දවස හරියන්නම ඕන මේ වගේ දිරිය කාන්තාවන්ට හැමදාම..❤❤❤
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 8 ай бұрын
මේ වගේ කෙල්ලෝ හැමදාම මේ රටට පහල වේවා,❤❤
@shinestar1589
@shinestar1589 7 ай бұрын
දිරිය කතාවක් මාත් හරිම කැමති මේ වගේ දිරිය කතා අහන්න මාත් බොහෝ දිරිය වෙහෙස දරන කෙනෙක් බොහොම පින්
@danugunarathna4359
@danugunarathna4359 7 ай бұрын
බුදු සරණයි චුටි නංගියාට දිනෙන දින ජය ගන්න ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!!❤❤❤❤❤
@chamodikarunarathne9658
@chamodikarunarathne9658 8 ай бұрын
19.58 අක්කි ඔයාට මාව මතකද දන්නෙ නෑ . හැබැයි ඔයාව මට හම්බුණෙත් නුවර ඉදන් අනුරාධපුරට යන බස් එකකදි. ඔයා දඹුල්ලෙ පුංචිලාගෙ ගෙදර යනවා කියලා මට කතා කරා. එදත් ඔයා ප්‍රශ්න ගොඩක හිටියෙ . එදා ඔයා මම කවුද කියලා දන්නෙවත් නැතුව ඔයාගෙ හිතේ තිබ්බ දේවල් කිව්වා. ඇඩුවා. ඊටපස්සෙ ඔයා මට මැසේජ් එකක් දාලා තිබුණා. ඔයා ගොඩක් නිහතමානීව මාත් එක්ක කතා කරා. ඒ පැය එකහමාර ඇතුළෙ ඔයාව මට හොඳම යාළුවෙක් වගේ දැනුණා අක්කි ❤️🥰🥺.I'm so happy about you. මට හරිම සතුටුයි අක්කි ඔයාගෙ මේ ගමන දැක්කම. මම මගේ හදවතින්ම සුබ පතනවා. ඔයාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි . ජය ❤️🥰🎊️
@TT-rr3ux
@TT-rr3ux 8 ай бұрын
😢❤️
@madhuraparanamana5711
@madhuraparanamana5711 7 ай бұрын
හරිම ආසයි පුතේ ඔයාගෙ දියුණුව ගැන ඇහුවම සුභ පතනවා දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා කියලා
@imeshiwijayabandara5482
@imeshiwijayabandara5482 8 ай бұрын
ජීවිතේ යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න ඕන ඔයාට❤❤❤
@fathimaparook9713
@fathimaparook9713 7 ай бұрын
සුබ පැතුම් නංගී ජයෙන් ජයම වේවා ....!!! දිනෙන් දිනම වයාපාරය දියුණු වේවා ...!! ❤❤
@dadisuchu
@dadisuchu 8 ай бұрын
හරිම දක්ශ උත්සහවන්ත කෙල්ලෙක්.❤
@sass3013
@sass3013 7 ай бұрын
❤❤❤❤ ඔයාට වරදින්නේ නැහැ අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@TT-rr3ux
@TT-rr3ux 8 ай бұрын
මේ my kitchen අක්කා සන්ජනා ගමආරච්චිගේ කටයි හිනාවයි වගේ ❤ එයාගේ action ත් තියනවා❤️❤️
@travelwithpushpika9073
@travelwithpushpika9073 7 ай бұрын
ආසාවෙන් මුලු කතාවම බැලුවා,ලොකු උනත් තාම හුරතලේ ඉන්න දිරිය කාන්තාවක් ...අක්කාව පෙන්නුවා නම් ගොඩක් වටිනවා, තව තවත් දියුණු වේවා ඔබේ වයාපාරය..❤️❤️
@chandimananayakkara8610
@chandimananayakkara8610 7 ай бұрын
අනේ ලෂී...❤️😘 ජයවේවා ! ඔයාටනම් හරියන්නම ඕන...❤️💪
@sheranthikandambi4310
@sheranthikandambi4310 8 ай бұрын
තව තවත් හරියන්න ඕනී ඒ උත්සහාවන්තකම මාර හයියක් !❤
@gunarathnenadeeka3073
@gunarathnenadeeka3073 7 ай бұрын
හරිම සුන්දර කතා බහක්.දවසක දියුණුවේ ඉනිපෙත්තටම එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.❤❤
@chandimagunasekara7595
@chandimagunasekara7595 8 ай бұрын
තවත් ඉදිරියට යන්න සුභපැතුම් ලශී❤
@dewikapathmini8770
@dewikapathmini8770 8 ай бұрын
ඔයා හරිම ශෝක් අනේ..දිනෙන් දින දියුණු වෙන්න ලැබේවා.❤❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 7 ай бұрын
ආඩම්බරයි ,දිරිය දියණියක් ඔයා.මමත් ඔය අදහස්වල ඉන්න චූටි තැනකින් පටන්ගෙන දුරක් යනගමන්,හැම කාන්තාවක්ම ඔයා වගේ මම වගේ හිතන්න ඕනේ.අපිට සතුටින් යන්න පුළුවන් යන දවසක මේ සොබාදහමට සමු දීලා.❤❤🎉🎉🎉🎉
@tushkara7775
@tushkara7775 Ай бұрын
හරිම සුන්දර දිරිය දියනියක් කතාව හිනාව අහන් ඉන්න ආශයි ඔයාට දුර ගමනක් යන්න සුබ පතනවා❤❤❤
@user-fn3nc1mv1j
@user-fn3nc1mv1j 7 ай бұрын
Suba pthanava lasi nangi oyata,❤️❤️❤️ ...oya karana vidio godak vadagath nangi chanal eka digatama karagena yanna.🌟🌟🌟
@ayeshahansini7711
@ayeshahansini7711 8 ай бұрын
අහන් ඉන්න ආසයි..❤🥰 දවසින් දවස දියුනුවෙම් දියුනුවටම පත් වෙන්න ඕනේ..❤
@randimadhusha9660
@randimadhusha9660 8 ай бұрын
Oyata dawasaka uthuranna hariyanna ona nangi..parissamin wada Tika kran Inna..bs good luck🎉🎉🎉
@methultashmi1242
@methultashmi1242 6 ай бұрын
Godak adambarai nangi.math eheliyagoda.godak ihalatama yanna nangi.math oya idea eka thiyan podiyat kama hadana kenek.asai oyage kathawa ahan inna
@user-pu5vd3bn4t
@user-pu5vd3bn4t 7 ай бұрын
Budu saranai oyata math oya wage podiyata magema kiyla deyak karana kenek,dawasin dawasa diyunu wewa❤❤❤❤❤❤
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 8 ай бұрын
Oyat subama sba anagathayak udawewa.ekata baduna oyage paulatath aswaha katawahak nowadeewa.theruwan saranin oyata jayen jayama wewa.🙏🙏🙏❤😍🥰
@user-wk8uo8dv9j
@user-wk8uo8dv9j 8 ай бұрын
අනිවාර්යයෙන්ම ජයෙන් ජයම වේවා !!!❤
@growsuccess1111
@growsuccess1111 7 ай бұрын
Good luck! Thawath hari yanawa ♥️
@ramyajayakody1372
@ramyajayakody1372 7 ай бұрын
හායි ලශී ඔයාගෙ සුන්දර කතාව අහන්න ලැබීම හරිම සතුටක් ඔයා ගොඩාක් නිහතමානී ආදරනීය දරුවෙක් ඔයාට ප්‍රීතිමත් ඉදිරියාවක් ප්‍රාර්ථනා කරනවා 😘❤️❤️❤️👍🙏
@bbaa192
@bbaa192 Ай бұрын
Great effort makes you success! Greetings from Taiwan!
@sadunihimansha9193
@sadunihimansha9193 7 ай бұрын
හරිම සුන්දර ලස්සන අහිංසක ආදරණීය කෙල්ලෙක් බුදු සරණයි
@srilankanlivingstyle7309
@srilankanlivingstyle7309 7 ай бұрын
මාත් එහෙමයි... මේස් ජෝඩුවකින් පටන් අරන් මේ වෙද්දි මට වත් හිතාගන්න බැරි දුරක් මං ඇවිත්
@madushamadusha2888
@madushamadusha2888 3 ай бұрын
කොහොමද අනේ කියන්න කෝ ඔයාට කියලා දෙන්න කෝ
@indudilhanideeyagahage545
@indudilhanideeyagahage545 8 ай бұрын
Wishing you all the very best in your future ❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 7 ай бұрын
හිනාව දැක්කම කාට උනත් කෑම එකක් ගන්න හිතෙනවා.ඔයාට හදවතින්ම සුභ පතනවා
@SandaliRasara
@SandaliRasara 8 ай бұрын
ලශි අක්කට ඉදිරියටම යන්න සුබ පතනවා
@nayananandani8281
@nayananandani8281 6 ай бұрын
සතුටුයි ....ඔයාගෙ දියුණුවට හිනාවෙලා හැමදාම ඉන්න ඒ අතරේ ඔය්‍ය් හදන කෑම හදන හැට්ත් දාන්න බුදුසරණයි ...
@muditapinikahana3484
@muditapinikahana3484 7 ай бұрын
Wishing you all the very best Lashi😍
@TeenaMoses-zn1cc
@TeenaMoses-zn1cc 7 ай бұрын
God bless you duwa good luck duwa
@user-ty4cz7lj3u
@user-ty4cz7lj3u 4 ай бұрын
හරිම සතුටුයි පුතේ ඔයාට තෙරුවන් සරණයි
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 7 ай бұрын
හරිම සුන්දර ලස්සන ආදර්ශමත් කෙල්ලෙක් වාසනා වේවා ජය ශ්‍රී
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 7 ай бұрын
ඔයා harima සුන්දර දරුවෙක් බලාපොරොත්තු සියලුම de ඉටු වේවා . ජයවේවා .
@user-to4ye4cr2z
@user-to4ye4cr2z 8 ай бұрын
තව තවත් හරියන්න ඕන ❤
@chamarirozairo9760
@chamarirozairo9760 8 ай бұрын
ඒ කතා කරන විදිය.... මට දැනුණා මන් කතා කරන දිහා මන් බලන් ඉන්නවා කියලා... හරියන්න ඕන කෙල්ල අපි දෙන්නටම 🥰🥰🥰
@RaviKumar-vp3cd
@RaviKumar-vp3cd 8 ай бұрын
Oya hari positive nangiyo.thawa thawa sarthaka wenna one oyata🙏
@indunilsandamali6079
@indunilsandamali6079 8 ай бұрын
❤❤❤❤❤❤ikigehuna oyage kathawa ahaddi..god bless you darling ❤️❤️❤️❤️❤️
@dileepaabishek2359
@dileepaabishek2359 7 ай бұрын
හරියන්නම ඕන තව තවත්.❤
@sohaninwickramasinghe637
@sohaninwickramasinghe637 8 ай бұрын
ජයම වෙන්න ඕනි❤️❤️
@dharanimadugoda
@dharanimadugoda 7 ай бұрын
So sweet. So inspirational ❤
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 7 ай бұрын
Obata suba gaman raththaran dhuwe..🙏
@geethagamage3596
@geethagamage3596 7 ай бұрын
ඔයාට ජයෙන් ජයම වේවා 🙏🙏
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 8 ай бұрын
Your ion and beautiful lady ❤❤love you so much and I wish you for your wonderful work ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
උත්සහවන්තයා ජයගනී ❤️👍
@ashokawithanage8216
@ashokawithanage8216 8 ай бұрын
🎉💖💖💖ඔයාට තව තව හරි යන්න ඕන.
@sunilkumarasiri1647
@sunilkumarasiri1647 4 ай бұрын
හරිම නිහතමානී. ආදරෙයි
@Ceylon727
@Ceylon727 7 ай бұрын
පුදුම දිරිය කතන්දරයක් ... හරිම ආදරේ ❤❤❤❤❤ගරු කරනවා ඔයාගෙ මහන්සිය නම් හිතා ගන්නවත් බෑ😊
@sandunmadushanka4731
@sandunmadushanka4731 8 ай бұрын
ජය වේවා අක්කේ❤️
@kumarihettiarachchi6159
@kumarihettiarachchi6159 7 ай бұрын
Puthey online frocks monawage designs the × pura order karanne? mamath kemati online orders walata endum mahanna. thank u. oyage industry eka diunuwen diunuwatama path wewa! Truwan saranai!
@twrmalkanthi6474
@twrmalkanthi6474 7 ай бұрын
Theruwan saranin rekawaranai duu athagahana siyaluma de athi sarthaka wewa❤❤❤❤💕💕💕💕💕💕💕God bless you doni❤❤
@user-om8kt1kx9l
@user-om8kt1kx9l 8 ай бұрын
ජය වෙිවා ලෂි❤❤
@ShinaliShina-gm6hx
@ShinaliShina-gm6hx 8 ай бұрын
Godak sathutuyi oya gana oyata jayen jayama wewa puthee budu saranayi
@samanthapriyajanka-gn7zs
@samanthapriyajanka-gn7zs 7 ай бұрын
paw ahinsaka kelle.oyta thawa thawa issrhata ynna labewa manika❤❤❤❤❤❤
@pitipanamedilabmedi4067
@pitipanamedilabmedi4067 7 ай бұрын
Mamath වයාපාරයක් කරනව. Dan awrudu 22 k Oya wagema godakma chuti tanakin patan gatte Dan gdk hoda වයාපාරයක්. Oyatath ihalama tanakata enna puluwan. Carry on it
@susilapadmini2892
@susilapadmini2892 8 ай бұрын
මං හරි ආදරෙයි ඔයාට.මාත් කලින් හිටියෙ ඇහැළියගොඩ.ඒ නිසා මගෙම කෙනෙක් කියලා හිතෙන්නෙ මට.ජය වේවා සූටික්කි.❤❤
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 8 ай бұрын
good luck Lashi oyata hemadama hariyanna oni oyata
@jayanijayasekara1768
@jayanijayasekara1768 8 ай бұрын
💗💗💗 Good luck dr...
@Piyumantha1022
@Piyumantha1022 8 ай бұрын
අපේ සෙක්ෂන් එකේ කෙල්ලෙක්නේ...ආඩම්බරයක් ❤❤❤❤
@user-gh5nc3uj1t
@user-gh5nc3uj1t 7 ай бұрын
❤❤❤ ahan inna harima asai suba pethum
@sarangadilmini8635
@sarangadilmini8635 8 ай бұрын
ව්‍යාපාර සාර්ථක වේවා.🙏 දර ලිප් දුම් ගහන්න නැති වෙන්න මාසක් දාන්න. ගෑස් ලිප් පාවිච්චි කරන්න.
@wasanthakumundini4086
@wasanthakumundini4086 5 ай бұрын
Oyata waradinna duwa good luck
@nadeekaharshani8112
@nadeekaharshani8112 8 ай бұрын
❤තව හරියන්න ඕනේ
@omanmuscat8273
@omanmuscat8273 7 ай бұрын
මමත් ඔයාට ඔයාට සුබපතනවා ඔයාගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා
@prasangiperera3396
@prasangiperera3396 7 ай бұрын
All the best nangii.
@eLearningLK
@eLearningLK 8 ай бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@wasanthisoysa2861
@wasanthisoysa2861 7 ай бұрын
Good luck!
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 7 ай бұрын
මේ උපහාරය එයාගේ අක්කට.. ❤🎉🎉
@user-it8bw3cv2q
@user-it8bw3cv2q 8 ай бұрын
Asama kena 🥰❤️
@dimuthusiriwardena983
@dimuthusiriwardena983 14 күн бұрын
Good luck girl❤❤
@saumyahirunip9526
@saumyahirunip9526 8 ай бұрын
Aneee eya shooiiii ... ❤❤❤
@induhewapathirana8924
@induhewapathirana8924 7 ай бұрын
Great my dear
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 7 ай бұрын
Aadarei Lashi❤ Duwa,❤ Apith ennam Oyawa Balanna. Suba Pethum Paulatama.❤❤❤❤❤❤❤
@RasaKirula
@RasaKirula 7 ай бұрын
Proud of you doni !
@nidarshakulathunga4692
@nidarshakulathunga4692 8 ай бұрын
Amazing 💯💯💯💯💯💯
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 7 ай бұрын
සුභ පැතුම් පුතේ. මගේ තියරිය ද ඕකම තමා.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 7 ай бұрын
අක්කට හුරතල්වෙන පුංචි නංගී හරිම ආදරෙයි.
@UddikaGeethani
@UddikaGeethani 8 ай бұрын
අනේ බුදු සරණයි නංගිට
@user-cq2qg5cf1u
@user-cq2qg5cf1u 6 ай бұрын
ජය වේවා ලශී ❤️
@iroshiiro4599
@iroshiiro4599 7 ай бұрын
හරිම උත්සාහවන්ත ලමයෙක්
@wonderworldc
@wonderworldc 8 ай бұрын
Good luck lashi...💚💚💚💚💐💐💐
@shanthimangalika8973
@shanthimangalika8973 7 ай бұрын
Pinvanthai duwa oyage thavath sarthaka venava
@chamalkadeshani8864
@chamalkadeshani8864 7 ай бұрын
මමත් එහෙමයි මගේ බයික් එකටත් පණ වගේ ආදරෙයි ❤
@TT-rr3ux
@TT-rr3ux 8 ай бұрын
කතා කරනවා අහන් ඉන්න ආසයි ලශී අක්ක කතා කරද්දී ❤️
@upulube4143
@upulube4143 7 ай бұрын
Congratulations.
@sujeewakulasekara6546
@sujeewakulasekara6546 Ай бұрын
දවසින් දවස දිඋනු වේවා 😍
@user-ht4hw8zk9c
@user-ht4hw8zk9c 7 ай бұрын
Oyata godak godak haryanna ona lachi patiyo.
@mayuriwathsala118
@mayuriwathsala118 7 ай бұрын
Good luck ❤
@kavindiabewickrama9810
@kavindiabewickrama9810 7 ай бұрын
Good luck akki... ❤❤❤
@namaliranaweera4763
@namaliranaweera4763 7 ай бұрын
ආදරෙයි පුතේ .....❤....
@user-og6lu3ni5i
@user-og6lu3ni5i 7 ай бұрын
You are talent girl ❤❤❤
@devikaamarasooriya5390
@devikaamarasooriya5390 6 ай бұрын
Proud of you.
@manojsuranga6084
@manojsuranga6084 4 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා
@user-cy3rm2cp4l
@user-cy3rm2cp4l 2 ай бұрын
Puthe mama polonnaruwe oya batu moju eka mage oluweth thibuna mata aw43k wenawa mata monawahari deyak patan ganna ona puthe oyata puluwannam mata udaw karanna
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 8 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,9 МЛН
Lashi Hewage & Kavishka Senanayake | My Kitchen | Sahurdhaya
38:18
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН