How to repair a Tv Part 1 [in Sinhala]

  Рет қаралды 4,467

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 48
@Flexible_Ketchup
@Flexible_Ketchup 4 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 15 күн бұрын
ගොඩක් වටිනවා සර්❤
@earandamadushanka8371
@earandamadushanka8371 10 ай бұрын
Thank you sir thawa mewage repair videos one.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් thank you sir❤️👍
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
නොදන්නා දෙයක් දැනුවත් වුනා ස්තුතියි ❤❤❤
@kamalbuddhika6159
@kamalbuddhika6159 11 ай бұрын
Tv eka gana video danakam balagena hitiya sir 🙏🙏🙏 digatama video danna sir..
@chamindakumara2388
@chamindakumara2388 11 ай бұрын
godak hodai sar tawat oya waga videos karanna
@SamanWijee
@SamanWijee 9 ай бұрын
සුපිරි 🎉
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 2 ай бұрын
Thank you sir
@kelumkumara1113
@kelumkumara1113 6 ай бұрын
THANK YOU SAR
@niroshankumara363
@niroshankumara363 11 ай бұрын
Thank you sir
@kumarafernando8377
@kumarafernando8377 11 ай бұрын
සර් කරන විඩියෝ ගෝඩක් පැහැදිලිව කරනවා තැන්ක්සර් දිගටම විඩියෝ දන්න සර් උගන්වන දෙයින් ලොකු දැනුමක් අපිට ලැබෙනවා
@prasad6104
@prasad6104 11 ай бұрын
led tv panel ekaka video 1 karannako sir
@kumarafernando8377
@kumarafernando8377 11 ай бұрын
thank you sir❤❤❤
@lahirusachinda5512
@lahirusachinda5512 11 ай бұрын
sir, tv repair video digatama karanna.
@jayanganushan2123
@jayanganushan2123 11 ай бұрын
මහත්මයා සමහර සෙනර් ඩයෝඩ් තියනව 33C - 11C ඔයවගේ සටහන් කරල ඒවයෙ අගයන් බලන්නෙ කොහොමද? කෙටියෙන් හෝ පිළිතුරක් දේ නම් වටිනව. Thank u.
@eleclab2096
@eleclab2096 11 ай бұрын
C11 සහා C33 යනුවෙන් තමයි diode වල සඳහන් කරල තියෙන්නේ .11සහා 33 යනු voltage එකයි. C යනු 0,5w අගයයි.
@kamalbuddhika6159
@kamalbuddhika6159 11 ай бұрын
Sir කැපැසිටර් එකේ + හා - වලට diode mode දාලා reading no reading බලනකොට rectify diode 4k වෙනම තියෙන තැන් වල එක diode එකක් short වේලා තිබුනොත් ඔය ක්‍රමය සාර්ථක නැ නේද??
@eleclab2096
@eleclab2096 11 ай бұрын
හොඳ ප්‍රශ්නයක් එතකොට දෙපැත්තටම reading පෙන්වනවා. ඒවගේ දේවල් අත්හදා බලන්න.
@shanduminda2957
@shanduminda2957 11 ай бұрын
සර් TV ගැන වීඩියෝ දිග⁣ටම ගේන්න 🙏🙏🙏❤❤
@792533396
@792533396 11 ай бұрын
led tv repair video one thanks sir
@ChamikaraLakshima
@ChamikaraLakshima 10 ай бұрын
Sir crt TV repair ekke danko godake wadagathe
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Tv repair සම්බන්ධ වීඩියෝ දාන්නම්.
@jayanganushan2123
@jayanganushan2123 11 ай бұрын
මහත්මයා අපේ මයික්‍රෝවේව් අවන් එක වැඩ කරද්දි ටිකක්වෙලා ගියාම නිකංම off වෙලා යනව. ආයෙ ටික වෙලාවකින් නිකංම on වෙනව ඇයි ඒ? power බෝඩ් එකේ අවුලක් නෑ. අර හයි වෝල්ටේජ් කැප් එකේ ප්‍රස්නයක් වෙන්න ඇති ද?
@eleclab2096
@eleclab2096 11 ай бұрын
බොහෝ දුරට capacitor එක වෙන්න පුලුවන්. capacity එක check කරන meter එකක් භාවිතා කරලා capacity එක බලනවා නම් වඩා හොඳයි. ඒවගේම off වෙන අවස්ථාවේ high voltage diode එක check කරන්න. (capacitor එක මනින්න කලින් discharge කරන්න) කරන්න. )
@upalijayasiri9227
@upalijayasiri9227 11 ай бұрын
Dear Sir, My LG TV 32LS3500 does not show even standby power LED. In Power PCB have 340Vdc at main capacitor. Vcc of the IC FSL106HR is at 10Vdc. What will be the problem?
@eleclab2096
@eleclab2096 11 ай бұрын
You have to check every voltages in secondary side and mother board voltages.
@upalijayasiri9227
@upalijayasiri9227 11 ай бұрын
@@eleclab2096 It says STBY 3.5Vdc must present with the secondary side. But it is 1.58Vdc. Is it due to a malfunction of the Vfd Optocoupler?
@upalijayasiri9227
@upalijayasiri9227 11 ай бұрын
I interchanged the Optocoupler. But the voltage is still at 1.58Vdc. There are two SMD IC 2GBH and 1P3. What are those?
@upalijayasiri9227
@upalijayasiri9227 11 ай бұрын
I found that one of the ICs in SOT23 labeled as 2GBH is burnout. It is 3-pin IC SMD. How can I find what it is?
@thusharahiran954
@thusharahiran954 2 ай бұрын
👍🙏
@thilakwickramasinghe-b8e
@thilakwickramasinghe-b8e 2 ай бұрын
💖🙏
@සහන්කනිෂ්ක
@සහන්කනිෂ්ක 8 ай бұрын
❤❤❤❤❤❤❤
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@amithhettiarachchi9703
@amithhettiarachchi9703 11 ай бұрын
Godak kal balan hitapu lesson 1
@sampathudayakumara9721
@sampathudayakumara9721 11 ай бұрын
Sir lg crt tv වර්ටිකල් ic පිච්චිලා යනවා ඇයි එම වෙන්නේ
@eleclab2096
@eleclab2096 11 ай бұрын
ic එක සවි කරන්න පෙර vertical section එකේ resistor check කරන්න. සමහර විට ඒවයින් බලපෑමක් නිසා ic එක over heat වෙනවා ඇති.
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
මට හරි පිළිතුරක් ලැබුණේ නැත. sir මට අවශ්‍ය වෙලා තියෙන්නේ tras fomar එකේ ගහලා තියෙන ඇම්පියර් එක පිට වෙනවා හරිද කියලා චෙක් කර ගන්නේ කොහොමද කියලා
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
සර් මේක ටෙස්ට් කරන්නේ කොහොමද කියලා කියන්නකො
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 11 ай бұрын
මගේ tv එක sony led , LED light එක 5th times blink වෙනවා මොනවද කරන්න ඔනේ
@eleclab2096
@eleclab2096 11 ай бұрын
ඔයාගේ TV power supply board එකේ සිට mother board එකට යන voltage check කරන්න. ඒවා නියම අගයන් තියෙනවාද? voltage value ඉහල පහල යනවාද බලන්න. ඉන්පසු pas on voltage සහා Bl on voltage බලන්න.
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
සර්ගෙ චැනල් එකට අද ඉඳලා තමයි මම එකතු වෙන්නේ මට සර්ගෙන් දැනගන්න පුලුවන්ද මොබයිල් ෆෝන් චාජර් එකකින් පිටවෙන ඇම්පියර් එක චෙක් කරන්නෙ කොහොමද කියල?
@eleclab2096
@eleclab2096 10 ай бұрын
ඔයා usb tester එකක් මිලදී ගන්න . මම හිතන විදියට එතරම් මුදලක් වෙන එකක් නැහැ. එය 6.5A ක් වෙනකන් බලන්න පුලුවන්. එක පැත්තක් චාජර් එකට ගහනවා අනෙක් පැත්ත phone එකට ගහනවා .ඇම්පියර් එක සහා voltage එක පෙන්නනවා .
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
@@eleclab2096 සර් මගෙ ළඟ tester එකක් තියෙනවා ඒකෙන් පුළුවන් පෝන් එකට ගන්න ampiyar එක චෙක් කරන්න විතරයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕන transformer එකකින් පිටවෙන ඇම්පියර් එක චෙක් කරන්නේ කොහොමද කියලා
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
සර් මට මේකට උත්තරයක් දෙන්න සර්
@anandadissanayake5033
@anandadissanayake5033 3 ай бұрын
Dear sir, how can i contact you, via mobile phone or any other way, 😊 please give a miss call.Thank you.
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
සර්ගෙ පෝන් නම්බර් එක දාන්න පුලුවන්ද
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
මට camp මීටර් එක ගැන විස්තර ටිකක් දැනගන්න
How to repair a Tv Part 2 [in Sinhala]
26:55
Elec lab
Рет қаралды 1,8 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 81 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 121 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Samsung LCD 32" TV T-con Board Repair
17:48
TechNiK Electronics
Рет қаралды 13 М.
"LED TV T-Con Board Repair: Diagnosing and Fixing Display Issues"
27:58
Sl Electronic School
Рет қаралды 37 М.
Led tv panel repair in Sri Lanka
33:50
Sadew Electronics
Рет қаралды 23 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
How to repair led tv power supply sinhala | shorted
19:58
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 35 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 10 М.