How to repair a Tv Part 2 [in Sinhala]

  Рет қаралды 1,883

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 21
@Flexible_Ketchup
@Flexible_Ketchup 4 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@MADHUSANKHARATHNAYAKA
@MADHUSANKHARATHNAYAKA 7 ай бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම් ගොඩක් වටිනවා.හොදට තේරෙනවා.ගොඩක් ස්තුතයි.tv repair පිලිබදව තවත් video බලාපොරොත්තු වෙනවා එන්න පුලුවන් හැම faults එකක්ම ආවරණය වෙන පරිදි.ගොඩක් පිං..
@shanduminda2957
@shanduminda2957 10 ай бұрын
අනේ මේවගේ වීඩියෝ දිගටම දෙන්න සර්,SMD කම්පොනට් පිළිබඳව කියල දෙන එකතමයි දැං ඉස්සරහට වැදගත්......බුදුසරණයි සර්🙏🙏❤
@kamalbandara4525
@kamalbandara4525 9 ай бұрын
ගොඩක් වටිනව. ස්තුතී සර්
@kamalbuddhika6159
@kamalbuddhika6159 10 ай бұрын
Video එකක් එනකම් බලාගෙන හිටියේ tnank you sir.🙏🙏🙏
@earandamadushanka8371
@earandamadushanka8371 10 ай бұрын
Thank you sir thawa mewage repair videos tika one..
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 15 күн бұрын
Thank you sir❤
@sugathkumara9693
@sugathkumara9693 10 ай бұрын
12v 10A smps පවර් සප්ලයි සම්බන්ධයෙන් තව දුරටත් දැන ගන්න කැමැතියි sir.
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Smps තව දුරටත් වීඩියෝ ලබා දෙන්නම්.
@electricaldhanu1434
@electricaldhanu1434 10 ай бұрын
Sir optacaplar 2 thiyana power broad ai thiyenne eka wada kar widiha pahadili kirimak vedio danawada?
@eleclab2096
@eleclab2096 10 ай бұрын
වීඩියෝ ලබා දෙන්නම්.
@j.a.henrykumara9568
@j.a.henrykumara9568 10 ай бұрын
ඔක්ටර් කෙප්ලර් තුනක් තියෙන බෝඩ් දැකල තියෙනවා. එවැනි බෝඩ් සම්බන්ධවත් පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි.
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Optocopler 3 ක් තියෙන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්.
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
transformer එකේ ගහල තියෙන ඇම්පියර් ගණන් පිටවෙනවද කියල බලන්න ක්‍රමයක් නැද්ද. ලෝඩ් එකක් සවිකරත් ඒකෙ ගණන් හදාගන්න තේරෙන්නෑ ඩිරෙක් බලන්න මීටර් එකක් නැද්ද සර්
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Direct බලන්න මීටර් එකක් තියනව . clamp meter එක එය භාවිතා කරල ඇම්පියර් එක මනින්න පුළුවන් . ගණනය කිරීමට මේ සමීකරණය භාවිතා කරන්න පුලුවන්. I1/I2 =V2/V1 මීටර් එක ගැන දැන ගන්න මම එවල තියනව වීඩියෝ එකේ link එක එය බලන්න. kzbin.info/www/bejne/m3LUfJ14ZbaXmsUsi=CIvOKfE4uyEzZA5n
@janaka4001
@janaka4001 6 ай бұрын
❤❤❤
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
සර් transform එකෙන් පිටවන වෝල්ටේජ් එක බලාගන්න මල්ටිමීටරයෙන් පුළුවන්. transformera එකේ ගහල තියෙන ඇම්පියර් ගාන චෙක් කරගන්න ක්‍රමයක් තියෙනවද එහෙමනම් කොහොමද සර් මට කියලා දෙන්න
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Transformer එකෙන් පිට වෙන voltage එක high frequency නිසා මල්ටි මීටර් එකෙන් මනින්න පුළුවන් කමක් නැහැ.
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
@@eleclab2096 transformer එකේ ගහල තියෙන ඇම්පියර් ගණන් පිටවෙනවද කියල බලන්න ක්‍රමයක් නැද්ද. ලෝඩ් එකක් සවිකරත් ඒකෙ ගණන් හදාගන්න තේරෙන්නෑ ඩිරෙක් බලන්න මීටර් එකක් නැද්ද සර්
@janithmadubhan8273
@janithmadubhan8273 10 ай бұрын
@@eleclab2096 transformer එකේ ගහල තියෙන ඇම්පියර් ගණන් පිටවෙනවද කියල බලන්න ක්‍රමයක් නැද්ද. ලෝඩ් එකක් සවිකරත් ඒකෙ ගණන් හදාගන්න තේරෙන්නෑ ඩිරෙක් බලන්න මීටර් එකක් නැද්ද සර්
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 8 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
How to repair a Tv Part 3 [in Sinhala]
18:42
Elec lab
Рет қаралды 1,5 М.
How to repair a Tv Part 1 [in Sinhala]
29:45
Elec lab
Рет қаралды 4,4 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,4 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,9 МЛН
How to Activate LCD TV Power Supply [in Sinhala]
33:40
Elec lab
Рет қаралды 146
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 12 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
SMPS troubleshooting and repair Part3 [in Sinhala]
26:52
Elec lab
Рет қаралды 9 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 10 М.
How to repair a TV Power Supply [in Sinhala]
24:33
Elec lab
Рет қаралды 1,5 М.
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 52 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,4 МЛН