Electric Bike Battery || ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරිය || Electric bycycle battery

  Рет қаралды 15,627

ebike Story

ebike Story

Жыл бұрын

#electricbike#electricbikebikebattry#ebike
This video gives a good understanding of the proper charging and discharging of the battery of the electric bicycle and thus allows you to use the battery of your bicycle for a long time.
මෙම වීඩියෝව මගින් electric bicycle යේ බැටරිය නිසියාකාරව Charge කිරීම හා Discharge පිලිබද හොද අවබෝධයක් ලබා දෙන අතර එමගින් ඔබේ බයිසිකලයේ බැටරිය දිගු කලක් භාවිතා කිරීමට ඉඩ සැලසේ.
*****************************************
මෙම ebike story youtube නාලිකාව මගින් electric bicycle එකක් දැනට භාවිතා කරන අයටත් electric bicycle එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ඉතා වැදගත් තොරතුරු මාලාවක් රැගෙන එනු ලබයි.
******************************************
මා දැනට භාවිතා කරන electric bycycle එක උදාහරණයට ගෙන සියලු විස්තර ප්‍රායෝගිකව ඔබ වෙත රැගෙන එමි.
*****************************************
මෙම videos නරඹා ඔබගේ අදහස් comment කරන්න. මෙය ප්‍රයෝජනවත් නම් තවත් අයෙකුට බැලීමට share කරන්න.අලුත් videos ලබා ගැනීමට නම් Ebike Story youtube නාලිකාව subscribe කරන්න

Пікірлер: 50
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
සැහෙන්න වටිනවා Ebike group eke danawa ජය
@pt-ec4qq
@pt-ec4qq 8 ай бұрын
Digatama video genna
@Hewagej
@Hewagej Жыл бұрын
බොහොම හොදයි වැදගත් විඩියෝ එකක් ස්තුතියි ❤
@chamaraw.w7713
@chamaraw.w7713 Жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක්.පැහැදිලි කියල දෙනව හැම දෙයක්ම
@itsir2767
@itsir2767 Жыл бұрын
Supiri pehedili kirimak.. 👍
@randewalaya7224
@randewalaya7224 4 ай бұрын
niyamai hoda knowledge ekaka denawa
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 Жыл бұрын
Good luck!
@prasannakumara4068
@prasannakumara4068 9 ай бұрын
ස්තුතියි
@rohithakumara8725
@rohithakumara8725 Жыл бұрын
Good
@lalperera8885
@lalperera8885 Жыл бұрын
මෙිි බයක් එකට ඩයිනමෝවක් සවිකරල යන ගමන් බැටරිය චාර්ජ් කරගන්න පුලුවන්ද මහත්මයානෙනි දෙන්න පුලුවන්ද පිලිතුරක් ස්තූතියි
@kandiahjegatheesan3906
@kandiahjegatheesan3906 Жыл бұрын
God. Preis
@danthanarayanagarnet7722
@danthanarayanagarnet7722 Жыл бұрын
lithium ion battery ගැනත් පැහැදිලි කිරීමක් කරන්න
@danulasahitha9653
@danulasahitha9653 3 ай бұрын
This Bike is NWOW SE800 model
@wasthuwasantha9218
@wasthuwasantha9218 7 ай бұрын
Harly devidson bike ekak tyenawa.60wbettery eka kiyada
@pt-ec4qq
@pt-ec4qq 8 ай бұрын
Battery replace karana ek ganath video ekk genna
@bastianperera530
@bastianperera530 2 ай бұрын
එහෙම බලද්දි petrol bikes හොදයි කියල හිතෙනවා
@isurusandalath9103
@isurusandalath9103 Жыл бұрын
Koheda aiye battey ganna thiyenne
@dhammikaherath8668
@dhammikaherath8668 12 күн бұрын
ඇහෙන්නෙ නෑ කියනදේ...
@K.kshanShan-sy3dg
@K.kshanShan-sy3dg Жыл бұрын
Yadeya E8s බයික් එකෙත් මෙහෙම කරන්න ඔනීද ? මම ඒ වර්ගේ එකක් ගන්න ඉන්නේ ඒ බයික් එක හොඳ ද? මම දන්නේ නෑ ඒකයි ගන්න කලින් ඇහුවේ.
@MrBlps
@MrBlps Ай бұрын
0:25
@siyanlakshan
@siyanlakshan Ай бұрын
අයියෙ ඔවා පදින්න ලයිසන් ඕනෙ ද දන්නෙ නැති හින්ද අහන්නේ
@dhammikaherath8668
@dhammikaherath8668 3 күн бұрын
ඇහෙනුඩ කියන්ඩ
@wasthuwasantha9218
@wasthuwasantha9218 7 ай бұрын
Oya koheda
@rohithakumara8725
@rohithakumara8725 Жыл бұрын
Lead acid battery වෙනුවට Lifepo4 battery pack එකක් සව් කරන්න පුළුවන් ද?
@ebikestory
@ebikestory Жыл бұрын
පුලුවන්.අම්පියර් ගාන වැඩිවෙන තරමට වැඩි දුරක් යන්න පුලුවන්.
@ktv2943
@ktv2943 Жыл бұрын
Nippon සන්නාමයේ 20ah බැටරි භාවිතා කරපු අයෙක් සිටිනවද?
@rohithakumara8725
@rohithakumara8725 Жыл бұрын
72v Ebiks එකට අපු Lead acid battery charger යෙන් පුළුවන් ද lifepo4 battery chagrin කරන්න පුළුවන් ද
@ebikestory
@ebikestory Жыл бұрын
හැකි ඉක්මනින් විස්තර සහිතව පිලිතුරක් ලබා දෙන්නම්
@rohithakumara8725
@rohithakumara8725 Жыл бұрын
මට උත්තර යක් දෙනවද?
@ebikestory
@ebikestory Жыл бұрын
@@rohithakumara8725 72V ඊයම් අම්ල බැටරි වෝල්ටීයතාව තනි ඊයම් අම්ල බැටරියක සම්පූර්ණ ආරෝපණ වෝල්ටීයතාව සාමාන්‍යයෙන් 13.7~13.8V වේ, 72V ශ්‍රේණියේ බැටරි 6 කින් සමන්විත වන අතර ආරෝපණ වෝල්ටීයතාව 82.2~83.8V වේ. 72V බැටරියක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ විට, වෝල්ටීයතාව 83V පමණ විය හැක 72V LiFePO4 Lithium Battery සම්පූර්ණ ආරෝපණ වෝල්ටීයතාව: 83.95V වේ.
@ebikestory
@ebikestory Жыл бұрын
එමනිසා 72V LiFePO4 Battery සම්පූර්ණයෙන්ම ආරෝපණය නොවීමට පුලුවන්.වඩාත් සුදුසු lifepo4 battery සදහා ගැලපෙන චාජරයක් සම්බන්ධ කිරීමයි.
@supunsandaruwan3608
@supunsandaruwan3608 Жыл бұрын
Aiye අපි ගාව yadea electric scooter එකක් තියේ. ඒකට බැට්‍රි ගන්න කීයක් විතර යයිද
@ebikestory
@ebikestory Жыл бұрын
Battery කීයක් තියෙනව ද? Battery අම්පියර් කියද.
@supunsandaruwan3608
@supunsandaruwan3608 Жыл бұрын
@@ebikestory අයියෙ, අපි bike එක ගනිද්දි වෝට් 5ක බැට්‍රියක් තිබ්බෙ. අපි ටික කාලයක් පාවිච්චි කරයින් පස්සෙ අපි චාර්ජ් කරල ආයෙ දුවන්න යද්දි මග නැවතෙනව. අපි e bike ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව බැට්‍රි දාන්න ඕන කියල. බැට්‍රි 5ක් වෝට් 20ක්ද කොහෙද.... එකක් රු.20 000ක් වෙනව කිව්ව. බැට්‍රි 5ට 100 00යි... මේ කතාව ඇත්තද..?
@maleeshajayasooriya
@maleeshajayasooriya Жыл бұрын
මේ බැටරි ගන්න තැනැක් නැත්ද
@buddwik2719
@buddwik2719 Жыл бұрын
මේ බැටරි සෙට් එකක් අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද
@ebikestory
@ebikestory Жыл бұрын
Battery cycle 600k විතර පාවිච්චි කරන්න පුලුවන් හරියට maintain කරගෙන ගියොත්.කරන විදිය වීඩියෝ එකේ තියෙනවා.ඒ විදියට කරගෙන ගියොත් අවුරුදු තුනකට වැඩිය පුලුවන් හොද බැටරි වර්ගයක් පාවිච්චි කලොත්.
@sandaruwanmadhushankasanda7102
@sandaruwanmadhushankasanda7102 Жыл бұрын
Me bike eka keeyada
@ebikestory
@ebikestory Жыл бұрын
800w
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
බැට්ටි එකක් කියක් විතර වෙනවද
@ebikestory
@ebikestory Жыл бұрын
17000-20000 අතර තියෙනවා.වගකීම කාලය වැඩි බැටරියකට යනවා නම් හොදයි.
@pt-ec4qq
@pt-ec4qq 8 ай бұрын
Battery daddi okkoma eka para danna onid
@ebikestory
@ebikestory 8 ай бұрын
ඔව් එහෙම ඔක්කොම දාන එක තමයි හොද.නැත්නම් අලුතින් දාන බැටරිය ඉක්මනින් ඩැමේජ් වෙනවා.කාලයත් එක්ක බැටරි වල අම්පියර් අඩු වෙනවා.එතකොට පරන බැටරිත් එක්ක අලුත් බැටරි දැම්මහම චාජ් කරන කොට බැටරි වල ඇම්පියර් වෙනස නිසා අලුත් බැටරි ඔවර් චජ් වීමට හෝ ලෝ චාජ් වෙන්න පුලුවන්.දිගටම මෙහෙම වෙද්දී ඉක්මනින් අලුත් බැටරිය ඩැමේජ් වෙනවා.
@pt-ec4qq
@pt-ec4qq 8 ай бұрын
@@ebikestory thq
@Tharusha_Shenal
@Tharusha_Shenal Жыл бұрын
අය්යේ ඔයාගෙ බයික් මොඩල් එක මොක්ක්ද
@ebikestory
@ebikestory Жыл бұрын
NWOW SE
@ahangangoda.arachchigerath3366
@ahangangoda.arachchigerath3366 6 ай бұрын
Kathaw .apriyayi.ekama.denithara.kiyanawa.time.is.gold .waralla.danuma .nose.harawath.danuma.gdenna
@isurusandalath9103
@isurusandalath9103 Жыл бұрын
Koheda aiye battey ganna thiyenne
@ebikestory
@ebikestory Жыл бұрын
Mama dala thiyenne nam palma battery.doglus and sons lage
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
How to Repair 72v 60Ah  Battery Pack of 2000W Electric Bike
8:33
Creative Etc.
Рет қаралды 71 М.
Fixing a dead ebike battery
27:48
Stevenc22
Рет қаралды 192 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН