Electric bike Battery Balance & Equalize || ඉලෙක්ට්‍රික් බයිසිකලයේ බැටරි සමාන කිරීම

  Рет қаралды 4,371

ebike Story

ebike Story

Жыл бұрын

#electricbike#electricbikebikebattry#ebike
This video presents practical facts about battery balancing ( battery equalization) of electric bicycles. This can increase the longevity of electric bicycle batteries life time.
මෙම වීඩියෝව මගින් electric bicycle වල බැටරි balance කිරීම නැතහොත් බැටරි equalize කිරීම පිලිබද ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කරනු ලබයි.මෙමගින් electric බයිසිකලයේ බැටරි වල කල් පැවැත්ම වැඩි කර ගැනීමට හැක.
*****************************************
මෙම ebike story KZbin නාලිකාව මගින් electric bicycle එකක් දැනට භාවිතා කරන අයටත් electric bicycle එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ඉතා වැදගත් තොරතුරු මාලාවක් රැගෙන එනු ලබයි.
******************************************
මා දැනට භාවිතා කරන electric bicycle එක උදාහරණයට ගෙන සියලු විස්තර ප්‍රායෝගිකව ඔබ වෙත රැගෙන එමි.
*****************************************
මෙම videos නරඹා ඔබගේ අදහස් comment කරන්න. මෙය ප්‍රයෝජනවත් නම් තවත් අයෙකුට බැලීමට share කරන්න.අලුත් videos ලබා ගැනීමට නම් Ebike Story KZbin නාලිකාව subscribe කරන්න.

Пікірлер: 23
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
ගොඩක් අය නොදන්න කතාවක්. ස්තූතියි
@ktv2943
@ktv2943 Жыл бұрын
බැටරිය නැවත ස්ථානගත කරන විට බැටරි අතරට ප්ලාස්ටික් අගලක කොටු ඇති දැල් කැබලි යෙදීමෙන් අධික තාපයට සමනය වේ.එමගින් කල් පැවැත්මට සාධකයකි.
@roshanarunasiri5102
@roshanarunasiri5102 Ай бұрын
E bike wala wayarin aka sambandawa vedio akak karannako
@kapilarananjaya2386
@kapilarananjaya2386 7 ай бұрын
You can use one 48v & one 24v Power MR battery equaliser for this purpose (10A)
@RuwanLaksiri-dq6np
@RuwanLaksiri-dq6np Жыл бұрын
ගොඩාක් වටිනා කරුණු අපට කියල දුන්නේ. බොහොමයක්ම ස්තුතියි .❤ ## අපිට parts ගන්න විස්තර කියන්න පුළුවන් ද? ## අලුතින් battery වලට කීයක් විතර යයිද?
@ebikestory
@ebikestory Жыл бұрын
අනිවාර්යයෙන් ම parts ගැන වීඩියෝ අරන් එනවා.ඉදිරියට එම වීඩියෝ තුලින් හමුවෙමු. *lead asid battery එකකට 15000-20000 අතර යනවා.මේ මිල බැටරියේ වගකීම,ඇම්පියර් ගාන අනුව වෙනස් වෙනවා.
@laklak2827
@laklak2827 8 ай бұрын
අයියේ Yadea brand එක හොඳද?
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le Жыл бұрын
Batarigannetanakkiyanne
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le Жыл бұрын
Natalie ganne teyenne koheda
@ebikestory
@ebikestory Жыл бұрын
Mama dala thiyenne palma battery.douglas & son colombo.
@ktv2943
@ktv2943 Жыл бұрын
12v ලෙඩ් ඇසිඩ් බැටරි චාජරයක් යොදා වෝල්ටීයතාවය සමබර කරගත හැකිද?.බැටරියට හානියක් එමගින් වේද.
@ebikestory
@ebikestory Жыл бұрын
12v charger එකකින් තමා බැටරි සමාන්තර ගතව සම්බන්ධ කර charge කල යුතු වන්නේ.charger එකේ over charge protection තියෙන්න ඕනා.නැතිනම් charger එකෙන් charge කර multimeter එකක් සම්බන්ධ කර 14.3V-14.4V ආසන්න වන විට charger එක ගලවන්න.මෙසේ කරන විට අවදානයෙන් සිටින්න.
@samanjith3748
@samanjith3748 5 ай бұрын
12v 20 amp 8500= ta wage gannathan thiyanawa. Ewage pawathma kohomaweida danne naha. Aluthin battry ganimedi monawada balanna oona karunu? Samaharu leaf car walin ain karana ewath miladi gannawa me gana pahadili kirimak karanna. Sthuthi.
@lalperera8885
@lalperera8885 Жыл бұрын
ස්කූටර් බයික් එකේ වෝල්ටිිය තාවය කොපමනද ඒ වගේම බයක් එක දුවන විට බැටරි චාජ් වෙන්න ඩයිනමෝ එකක් රෝදෙට හයිකරල DC කරල සප්ලය දුන්නොත් අවිලත් වෙයිද මහත්මයානෙනි ඒ ගැන පහදා දෙන්න පුලුවන්ද ස්තූතියි
@ebikestory
@ebikestory Жыл бұрын
මේ bike එකේ 60V20A(12V20A x 5) Battery set එක්ක් තියෙන්න.මේ bike එක පල්ලමක යද්දි break කරද්දී හෝ nomal යද්දි break කරද්දී බැටරිය charge වෙනවා. ඒත් එකෙන් ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඔබතුමා කියන විදියට ඩයිනොමෝවක් සවිකොලොත් ඒකෙන් විදුලිය නිපදවීමට ශක්තියක් වැයවනවා.එනම් බයිසිකලයේ ඇති බැටරියේ ශක්තිය එම ඩයිනොමෝව කැරකවීමට වැයවනවා.එම නිසා ඔබතුමා බලාපොරොත්තු වන ප්‍රතිඵලය ඔබතුමාට ලබා ගන්න බැරිවෙනවා.මොකද ශක්ති සංස්තිතික නියමයක් තියෙනවා.එය පොඩ්ඩක් හදාරන්න.හොදම ක්‍රමය සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීම.
@thanujajeewanthaka5539
@thanujajeewanthaka5539 Жыл бұрын
oya laga Battery ganna thiyenawada?
@ebikestory
@ebikestory Жыл бұрын
නැහැ 🤔🤔🤔🤔
@ktv2943
@ktv2943 Жыл бұрын
බැටරි පහම එකවර නොදා පළුදු වූ බැටරිය සඳහා නව බැටරියක් යොදා සමබරකර යෙදිය හැකිද?
@ebikestory
@ebikestory Жыл бұрын
Battery ගොඩක් පරන නැතිනම් එහෙම කරන්න වෙනවා.අනිත් බැටරි වල voltage අඩු වෙලා නම් අනිවාර්යයෙන් අලුතෙන් දාන බැටරිය overcharge වෙනවා.ඒ ගැන සැලකිය මත් වෙන්න.බැටරි පරණයි නම් බැටරි සියල්ල එක වර මාරු කරන එක තමා හොද.
@sumindananayakkar
@sumindananayakkar Жыл бұрын
90A වගේ අක බට්ටි දාන්න පුලුවන්ද
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
බැටරි දනකොට එපාවෙයි
@ebikestory
@ebikestory Жыл бұрын
හරියට maintain කරල පාවිච්චි කලොත් බැටරි වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලවන්.ලොකුම ප්‍රශ්නෙ අපි lead acid බැටරි ගැන නොදැනුවත් කම.දැනගෙන පාවිච්චි කලොත් ලොකු ගැටලුව නෑ.
@sabeesankumar8903
@sabeesankumar8903 Жыл бұрын
Tp number please
How to build a MASSIVE 72V DIY battery pack for high power e-bike
12:16
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 202 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
How to check E-Bike controller / accelerator / hall sensor
20:12
Rico Daray
Рет қаралды 283 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН