Electric Bike Sinhala Review | රු. 80 000 සුපිරි බයික් එකක් |

  Рет қаралды 135,706

sinhalavlog

sinhalavlog

Күн бұрын

Пікірлер: 103
@donnayakasenadineshtushara
@donnayakasenadineshtushara 2 жыл бұрын
ඕක අබුඩාබිවල 1450 ක් වෙනවා ලන්කාවෙන් එකයිහතලියක් විතර මම දවස් දෙකකට කලින් ගනන් ඇහුවා
@sahanniwanthaka6933
@sahanniwanthaka6933 2 жыл бұрын
Koheda thiyenne ganna bike eka
@chandikaprasad8234
@chandikaprasad8234 2 жыл бұрын
කොහෙද තියෙන්නෙ
@malkanthisatharasinhaarach8102
@malkanthisatharasinhaarach8102 2 жыл бұрын
Koheada abu dabiwala thiyennea
@slcryptoschool360
@slcryptoschool360 2 жыл бұрын
Koheda thiyenne
@dimuthusanjeewa7305
@dimuthusanjeewa7305 2 жыл бұрын
1100 ganna puluwan
@thanujasenani5343
@thanujasenani5343 2 жыл бұрын
කොහේද තියෙන්නෙ ගන්න
@Vishwa-k8r
@Vishwa-k8r 2 жыл бұрын
Supiri video 1k
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
මේක ගන්න තැනක් නැද්ද
@sarathsarath2050
@sarathsarath2050 2 жыл бұрын
MAGE LAGATH THIYENAWA EKAK LANKAWATA YANAKOTA ARAN YANAWA
@patiranalageranjithdissana6313
@patiranalageranjithdissana6313 2 жыл бұрын
ඕව නම් හොඳයි රටේ දැන් තියන තත්වයට ගැලපෙනව නමුත් රටේ පාලකයන්ට මොලේ නෑ දුප්පත් මිනිස්සු ගැන හිතන්න පොඩ්ඩක්
@shanthafernando647
@shanthafernando647 2 жыл бұрын
රියෝ ස්කුටියට බැටරි ගන්න තැනක් කියන්න...
@digalagejayasinhge3339
@digalagejayasinhge3339 2 жыл бұрын
Koheda ganna thiyenne.hariyatama mila keeyada
@ranceylonese74
@ranceylonese74 2 жыл бұрын
ලංකාවටම හදපු එකක් වගේ, lock ටිකත් සුපිරි.
@indikaentertaintment6120
@indikaentertaintment6120 2 жыл бұрын
aniwa
@susan9533
@susan9533 2 жыл бұрын
කොහෙද ගන්න තියෙන්නේ
@Paragatha
@Paragatha 2 жыл бұрын
බොහොම හොඳ අදහසක්
@sithmayabookshop8088
@sithmayabookshop8088 2 жыл бұрын
Thanks bro
@achinthapriyadarshana8119
@achinthapriyadarshana8119 2 жыл бұрын
මේවලංකාවට ගේන්න බෑ දැන්.මම ඩුබායි වල තියනව හාලි මොඩ්ල් ඉලෙක්ට්‍රික් බයිසිකල් ..අවසර නෑ දැන් ගෙන්න..ඒක නිසාම මම ෆුට් බයිසිකලයක් දැමීම ඊයෙ කාර්ගො හරහ.
@mayasri609
@mayasri609 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් බයිසිකල් ගේග පුලුවන් දැන් කිසිම තහනමක් නැ
@achinthapriyadarshana8119
@achinthapriyadarshana8119 2 жыл бұрын
@@mayasri609 සිරාවට😭 .1200 හාර්ලි මොඩ්ල් 🚲 එක ගන්න හදල මම ගත්තෙන් නෑ😂 .ඊලග පාර නිවඩු එනකොට දානව..බොහොම ස්තුතිය සහොදරය
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට
@mayasri609
@mayasri609 2 жыл бұрын
ඔබ පලන්න ලංකාවේ දින පොත නියන විඩියොව එකෙන් හැම දෙයක්ම කියනවාඔබට සැම විස්තරයකිම බලාගන්න පුලුවන්
@assa4238
@assa4238 2 жыл бұрын
Kargo ganna keeyak gewanna weida
@sampathkumara5868
@sampathkumara5868 2 жыл бұрын
kohedha ganna thiyennea
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
දවසින් දවස ගණන් වෙනස් වෙනවා මං විස්තර හොයලා දාන්න හදනකොට ගාණ වෙනස් වෙලා්
@freenafaizar6573
@freenafaizar6573 2 жыл бұрын
Komada ganna puluvan
@channasanjeewa4026
@channasanjeewa4026 2 жыл бұрын
patta supiriya
@chamynash9005
@chamynash9005 2 жыл бұрын
Niyamai 🔥❤️
@chandhidilru6902
@chandhidilru6902 2 жыл бұрын
Watinawa eth lankawe nane ganna
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
තියෙනවා. ඔය වර්ගෙනම් අඩුයි. විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@billajilla1757
@billajilla1757 2 жыл бұрын
Kohenda ganne
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 2 жыл бұрын
තියන තැනක් දන්නවා නම් comment එකක් දාන්නකෝ... මිල ගණන් එක්ක
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
man hoyala baluwa ganan wens wenwa dwsin dwsa thanak hambunut aniwa kiynnm
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 2 жыл бұрын
@@sinhalavlog Thanks
@stellawitharns183
@stellawitharns183 2 жыл бұрын
ඉතින්,ඔිව,මෙහෙනැනෙ,නේද,තියනවනමි,කොහෙද,ගාන,කොහොමද
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@MadhawaHabarakada
@MadhawaHabarakada 2 жыл бұрын
ඕක චීනෙන් ගෙන්නන්න පුළුවන්. ලංකාවෙ තියෙන ඒව දැන ලක්ෂ 3-4 අතර වෙනව.
@anushashamali2942
@anushashamali2942 2 жыл бұрын
Koheda ganna
@shanidukusal957
@shanidukusal957 2 жыл бұрын
Mewa tikak gennako
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@akilashavinda7337
@akilashavinda7337 2 жыл бұрын
There are many EV options out there in the world except Sri Lanka
@piyathmasumindhi4804
@piyathmasumindhi4804 2 жыл бұрын
Koheda ganna thiyennea
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@damithgayan1511
@damithgayan1511 2 жыл бұрын
80000ta ganda thiyenam kiyanda
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
දවසින් දවස ගණන් වෙනස් වෙනවා මං විස්තර හොයලා දාන්න හදනකොට ගාණ වෙනස් වෙලා්
@damithgayan1511
@damithgayan1511 2 жыл бұрын
Den kiyak wenawada
@upalidayananda1832
@upalidayananda1832 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන්
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
දවසින් දවස ගණන් වෙනස් වෙනවා මං විස්තර හොයලා දාන්න හදනකොට ගාණ වෙනස් වෙලා්
@QubitTechnologies
@QubitTechnologies 2 жыл бұрын
where to buy?
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
Oman🤣
@saliyacool
@saliyacool 2 жыл бұрын
මේක දැන් ඩුබායි වල ඩිරාම් 1200/ ඒ කියන්නෙ Rs 120000/ වගේ . මෙහෙට ගේනකොට Rs 150000+ වගේ වෙයි
@sukilanka34
@sukilanka34 2 жыл бұрын
@@saliyacool ඔයාට බැරිද ඉම්පොර්ට් කරලා දෙන්න... ඔයාගෙ නම්බර් දෙන්න ... කාට හරි උදව්වක් වෙව්...
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 2 жыл бұрын
මග දැකපු එකක් නිකන් පෙන්නල වැඩක් නෑ බ්‍රදර්..ඒක බැලුව කියල අපිට ගන්න විධියක් නෑනෙ.ේඑ නිසා මිළදී ගන්න පුලුවන් එකක් ගැන මේ දවස් වල මිනිස්සුන්ට ඕනෙ. එහෙම එකක් ගැන වීඩියෝ දාන්න
@gayangamagedara8688
@gayangamagedara8688 2 жыл бұрын
කඳු තියෙන පලාත්වලට ගැලපෙනවද මේක
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
ලොකු එන්ජින් ධාරිතාවයක් නෑ එයා කියපු විදිහට සාමාන්‍ය කදු නම් අදිනවා කියුවා
@gayangamagedara8688
@gayangamagedara8688 2 жыл бұрын
@@sinhalavlog කඳු තියෙන පලාත් වලට ගැලපෙන ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන රිවිව් එකක් කරන්න.
@bwkcbandara9122
@bwkcbandara9122 2 жыл бұрын
Come....lets flatten the mountains
@lukshmanfernando3038
@lukshmanfernando3038 2 жыл бұрын
Kandy adinne ne
@madusankagunadasa
@madusankagunadasa 2 жыл бұрын
Maru
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 2 жыл бұрын
Lankawe nadda mewa
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
දවසින් දවස ගණන් වෙනස් වෙනවා මං විස්තර හොයලා දාන්න හදනකොට ගාණ වෙනස් වෙලා්
@rashmijayalaht522
@rashmijayalaht522 2 жыл бұрын
Owa ewarai kale
@chandichandi7777
@chandichandi7777 2 жыл бұрын
Lankavee nhanee ganna
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
තියෙනවා. ඔය වර්ගය නෑ. විකුණන්න තියෙන තැනුයි මිලයි හොයනවා වැඩේ කියන්නේ අද තියෙන ගාන නෙවෙයි හෙට
@sahankanuwana
@sahankanuwana 2 жыл бұрын
Bro.. ona taram options tiyanawa EV. But no stock. Wadak na apitame welawe ganna bike ekak naththan neda.. kalin gaththa EV gana danna epa video.. Dan stock available nam danna. Pls
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
දැනුවත් කිරිමක් කලේ. කවුරුහරි දැකලා ගාණ ටිකක් වැඩියෙන් හරි ගෙන්නන්න හැකියාවක් තිබුනොත්, තියෙන ඉන්ධන ගැටලුවට හොද විසදුමක්. අදහසට ස්තූතියි
@mayasri609
@mayasri609 2 жыл бұрын
බහරෙන් වලත් තියනවා මමත එකක් අරන එන්න හිතාන ඉන්නේ
@t.r.channel5982
@t.r.channel5982 2 жыл бұрын
මේක matath ලංකාවට ගෙන්න ගන්න කොහොමද දැන් හෝ මං වලින්
@Chithal
@Chithal 2 жыл бұрын
Okoma eka yathurenma wenawnm wade lasi
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@sl.deneth9987
@sl.deneth9987 2 жыл бұрын
මන් ගාවත් ඕකම ඔය පාටම එකක් තිබ්බා මේ පෙට්‍රල් ප්‍රශ්න එන්න කලින් විකුනුව බන් මම ගන්නකොට 70000
@sandayakumari2177
@sandayakumari2177 2 жыл бұрын
කොහෙන්ද ගත්තෙ
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
aparde dn tbbnm sahena watinwa ne
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
අනේ අයියෙ බං කෑල්ලක්වත් දාගෙන යන්න බෑනෙ ඕකෙ කුරුල්ල වගේ😂😂😂😂
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
පොඩ්ඩක් මොඩිෆයි පාරක් දාලා ගන්නෝනි ඉතිං 😂
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 жыл бұрын
😂😂😂මොන කෑලිද බන් .තෙල් වලින් වැඩ නැති තනි රෝදෙ පවා වටිනව .
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
කෑලි ගැන හිතන කාලයක් නෙවෙයි ,සම්පූර්ණ එකක් නම් දාගෙන යන්න පුලුවන්
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
දෑන් ගොඩක් පිටරටවල් ඉලැක්ට්‍රීක් වහාන තමා භාවිතා කරන්නේ ම්ඩ්ලිස් රටවල් ඹය සයිකල් එක පොඩ් ළමයින් විනොද්යට පදින්නේ අපේ රටට ඹ්ක ගෙනාවත් පොඩි මිලකට නම් විකූණාන එක නැතූවේයි ඹ්කත් ගාණ වැඩි කරලා විකූණායි
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
ඒක තමයි ඒ මනුස්සයා එකෙන් නිදහසේ ගමන් බිමන් යනවා ඒක ෆීල් වුන නිසා තමා වීඩියෝ එකකට ගත්තේ. මම හොයලා බැලුවා මිල ගණන් හරිම අසාධාරණ විදිහට මිනිස්සු මිල ගණන් වැඩි කරනවා ඉල්ලුම වැඩි වුන ගමන්
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
ඇත්ත කතාව ඹබතුමාගේ ස්තුතියි ඔබ හට සහා සයිකලය අයිති මහාත්මයාට🙏
@sl8984
@sl8984 2 жыл бұрын
ලංකාවේ ගන්න නෑනේ ඕවා
@chamilachathuranga5644
@chamilachathuranga5644 2 жыл бұрын
Wege madi
@yourme5218
@yourme5218 2 жыл бұрын
Den Meka laksha 3
@Ur_cristianocr7-h
@Ur_cristianocr7-h 2 жыл бұрын
ඔය කොහොබිලිවල නෙ ඉන්නෙ මතලෙ 😀😎
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
ow ❤️
@Ur_cristianocr7-h
@Ur_cristianocr7-h 2 жыл бұрын
@@sinhalavlog අපි ඉන්නෙත් හොහෙ තමා මම ඔය කඩෙට හැමදාම යනවා
@GBBro
@GBBro 2 жыл бұрын
රුක්මාල් රැවුලා 😁👊
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
❤️
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 2 жыл бұрын
Gennuwanam harine
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
හොදම විසදුමක් පුලුවන්නම්
@sohandemel1986
@sohandemel1986 2 жыл бұрын
Meka 369 000k wenawa ban dan. Aiyo sali
@billajilla1757
@billajilla1757 2 жыл бұрын
Minissu amaruwe watila inne boru Danna epa
@amaljaya7530
@amaljaya7530 2 жыл бұрын
දැන්නම් මෙහෙ ගන්නත් නෑ ඔය ගානට
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
මේව බොරු
@lahirulakshankumara1552
@lahirulakshankumara1552 2 жыл бұрын
Kohenda ganne
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 66 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 2,6 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН