No video

Electric Ovens තෝරා ගැනීමේදී දැන ගත යුතු මුලික කරුණු - Anoma's Kitchen Tips #89 - Electric Ovens

  Рет қаралды 172,587

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 316
@sunShine-iw8xs
@sunShine-iw8xs 3 жыл бұрын
හරිම වැදගත් වීඩි⁣යෝ එකක් . මග බලන් හිටියෙ මේක එනකම්. මොකක් ද හොඳ අවන් වර්ගෙ කියලත් කිව්වා නම් ගොඩක් හොඳයි මම හිතන්නෙ. ස්තුතියි ඔයාට.
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 3 жыл бұрын
මෙි විඩියෝ එක තමයි එනකන් මග බලන් හිටියෙ මිස් ගොඩාක් ස්තුතියි
@twerkd9210
@twerkd9210 3 жыл бұрын
Math
@kumarikumari4139
@kumarikumari4139 3 жыл бұрын
ඇත්තටම කියන්න ඕනෙ අනෝමා මිස් ඔයාගේ මේ වැඩසටහන හරිම වටිනවා ඇත්තටම මේ විදියට අවන් ගැන හදුන්වාදීම අපිට ගොඩාක් ලොකු පිටුවහලක්, මෙම වැඩසටහන තුලින් මා නොදත් ගොඩාක් දේවල් දැන ගත්තා , ඔබ තුමිට ගොඩාක් ස්තුතියි , ඔබතුමියගේ ඉදිරි කටයුතු සියල්ලක්ම සාර්තක වේවා😘😘😘😘
@asankafernando2093
@asankafernando2093 2 жыл бұрын
Eka eththa.පැහැදිලිව,බොහොම සරලව keyala දෙනවා.බොහොම ස්තුතිය
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
Good morning madame .බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක් බොහොම ස්තුති ඔයාට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ...
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් මට නම්😍😍🙏
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
ගෙඩක් වැදගත් වීඩියෝ එකක් මම ඇත්තටම අවන් ගැන හොය හොය හිටියේ ගොඩක් ස්තුතියි.❤️
@thilinisamanthika1204
@thilinisamanthika1204 3 жыл бұрын
වීඩියෝ එක බලන්න ටිකක් ප්‍රමාද උනත් මේකෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා මිස් අවන් එකේ ෆෑන් එක භාවිතා කරන්න ඕනි මොන වගේ කෑම හදනවා නම්ද මිස් අනේ උත්තරයක් එවන්න මිස් ස්තූතියි
@ashokamalani8735
@ashokamalani8735 3 жыл бұрын
අවන් එකාක් ගන්න ඉන්නෙ මිස් මම මෙ තොරතුරු ටික මට හරියටම වටිනවා බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@seminiekanayake8971
@seminiekanayake8971 3 жыл бұрын
පොඩි cake එක හැදපු උෂ්ණත්වය කීයද? පොඩි oven එකෙන් cake හදනකොට fan එක on කරන්න ඕනද?
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 Жыл бұрын
ගොඩක් ස්තුති මට අවන් එකක් තියෙනවා නමුත් use කරන්න දන්නේ නැතුව හිටියේ thank you so much
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි😍
@nilanwettasinghe343
@nilanwettasinghe343 3 жыл бұрын
නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා. ඔබට බොහොම ස්තුතියි.
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
ඔවෙන් එකක් ගන්න හිතන් ඉන්න මට‍ ගොඩක් ප්‍රයෝජනවත් උනා... tnkz🙏🏻🥰 තෙරුවන් සරණයි 🙏🏻🥰❤️
@ruwankumarage1028
@ruwankumarage1028 3 жыл бұрын
අවන් එකක චිකන් මාලු වගේ දේවල් fried කරගන්න පුළුවන්ද. මිස් මේ වැඩසටහන ගොඩක් වටිනවා.
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්.oven එකකට හොඳම brand එකක් කියන්න මිස්
@vl6719
@vl6719 3 жыл бұрын
ශීතකරණය භාවිතය පිළිබඳ වීඩියෝවක් කරනවා නම් හොඳයි
@buddikaniroshani7920
@buddikaniroshani7920 3 жыл бұрын
ඉතාම වටිනවා .ඔබ තුමියට බොහෝ ස්තූතියි .
@hansij7231
@hansij7231 3 жыл бұрын
Huray...i m the first today...tnx aunty ...i was waiting for this as i have some troubles with my oven...
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
ඉතාමත් වැදගත් අවශ්‍යම දැනුවත් කිරිමක් ඔබ තුමියට බොහොම ස්තුතියි ..
@dayadaridevendra8336
@dayadaridevendra8336 3 жыл бұрын
You look very smart in that dress , thank you for all the tips you share with us.
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Thanks Anoma for this informative video. Looking forward for the Gas oven video soo as I use a gas oven. Very well described video. Thanks once again. Gbu
@chayaayeshmi
@chayaayeshmi 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමියට....!!!! ගොඩක් වටිනවා
@user-ny7wt3zz2l
@user-ny7wt3zz2l 10 ай бұрын
Aththatama nodanna godak dewal danagatha.mamath lagadi oven ekak gannai inne.thank you mis..❤
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
බොහෝම ස්තූතියි අනෝමා ගොඩක් වැදගත් වැඩසටහනක්.
@rasikalakmali243
@rasikalakmali243 2 жыл бұрын
ගොඩක්ම වැදගත් aunty. බුදු සරණ යි
@nirupagethaniperera5986
@nirupagethaniperera5986 2 жыл бұрын
මට ගොඩාක් ප්‍රයෝජනවත් සටහනක් මමත් බල බලා හිටියේ හොඳ අවන් එකක් ගන්න ස්තුතියි 🙏🙏🙏🙏💗
@faslaifthikar2173
@faslaifthikar2173 Жыл бұрын
Thank you very much Anoma Akka.you explained us very well and clearly.
@niroshashamli3741
@niroshashamli3741 2 жыл бұрын
Godak wadagath upades tikak thank you Anoma miss budusaranai.
@isha4200
@isha4200 2 жыл бұрын
Thank u miss 🙏🙏🙏🙏❤️❤️❤️ oba danuma apita bedala dena ekata godak pin 🙏🙏🙏
@buddhipubuduwana9791
@buddhipubuduwana9791 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුණා .ස්තුතියි .🙏
@malanikumarawadu3675
@malanikumarawadu3675 2 жыл бұрын
Oyata bhoma stuti apawa danuwath karata nodanna karunu rasiyak dana ganna labuna niduk nirogi wasanawantha anagatayak patamu Teruwan saranai
@Hammy_Enchanted_Waters
@Hammy_Enchanted_Waters 3 жыл бұрын
Thank you for this video.... Very useful & most waited 👍
@nadeesilva2561
@nadeesilva2561 8 ай бұрын
Very useful vedio..thank you anoma aunty ❤️❤️❤️❤️
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
Excellent explanation dear anoma. Very important video also important. I learned lots of things about the oven.thanks a lot for the information .Good luck for your career.
@bisthamsadiya3457
@bisthamsadiya3457 3 жыл бұрын
Thank you for explaining very well.
@samadhiprathap4120
@samadhiprathap4120 3 жыл бұрын
Thanks aunty this is very important video
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Very valuable video clip. Learned lot of tips from this clip. Thanks Anoma
@nayominichandimapremadasa8232
@nayominichandimapremadasa8232 3 жыл бұрын
This was a great informative review. Thank you so much Anoma 💕
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Glad it was helpful!
@niroshapathirana9010
@niroshapathirana9010 3 жыл бұрын
Thank you so much auntie I was waiting for this Highly appreciate
@bhaggyasilva7386
@bhaggyasilva7386 2 жыл бұрын
ගොඩක් වටිනා Video එකක්. තිබ්බ ප්‍රශ්න ගොඩකට පැහැදිලි විසදුම් ලැබුණා. Thank you so much. 👍
@thiliniwasana7315
@thiliniwasana7315 2 жыл бұрын
ගොඩාක් වටිනවා.ස්තූතියි ❤️
@rukka6978
@rukka6978 3 жыл бұрын
Very valuable information aunty Anoma. Thanks a million 😘😘🙏🙏
@thiliniapeksha2792
@thiliniapeksha2792 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා අනොමා මිස්
@Hishani1985
@Hishani1985 3 жыл бұрын
Thank you so much mam ❤️ plz do how to select hand mixer ( beaters) video plz
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Thank you so much for your useful info on ovens.
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 3 жыл бұрын
Aththatm watin video 1k. Thanks aunty.
@lalithgamage3951
@lalithgamage3951 3 жыл бұрын
Thanks anoma hoda programme ekak. Thanks
@eroshiniandradi7746
@eroshiniandradi7746 2 жыл бұрын
Thank you madam 😊 May God bless you .🙏🙏
@ashaniameresekere1685
@ashaniameresekere1685 3 жыл бұрын
Please explain what 26 L, 30 L etc. capacity means. Is it the weight or quantity an oven can bake?
@kalpanapeiris624
@kalpanapeiris624 3 жыл бұрын
Thank aunty this video is very important .god bless yoy
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 2 жыл бұрын
ගොඩක් ඵලදායි උනා thank you
@rmunweerasinghe1112
@rmunweerasinghe1112 3 жыл бұрын
Very use full aunty. Mage laga tiyena oven 1 fan mode penna ne lipath 1 tiyena satand oven 1 tiyenne timer temperature oven mode vitharai tiyenne...
@ushaushalove9710
@ushaushalove9710 3 жыл бұрын
Thank you aunty ovene eka ganna hitiye 💕💕💕
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 жыл бұрын
Harima wedagath thank you 🌷🍄🌷 budusarani
@jeewaegodage7342
@jeewaegodage7342 3 жыл бұрын
හරිම වැදගත් ස්තුතියි මිස්
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
කියලා දුන්නු ටික ගොඩාක් වටිනවා.පැන්ට්‍රිය කිචන් එක වෙනස් කරන එක ගැන විඩියෝ එකක් කරන්න.අපිත් කුලියට ඉන්නෙ.ඒක ලොකු උදවුවක් වෙයි.බුදු සරණයි ❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏😘😘😘😘😘😘
@isuriparanagamage5060
@isuriparanagamage5060 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ....
@ashininawodya
@ashininawodya 2 жыл бұрын
Godak wadagath video ekak. thank you
@menakanilani5849
@menakanilani5849 2 жыл бұрын
මම ලගත් තියෙනවා සින්ගර් අවන් එකක් ඇත්තටම.හොදයි
@muhammedimran4841
@muhammedimran4841 3 жыл бұрын
Thanks aunty lovely speech
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you. Very useful tips.
@hasiniumanda7288
@hasiniumanda7288 3 жыл бұрын
ඔබ හරිම වැදගත් කෙනෙක්
@nadeeshaniindigahamadithth3608
@nadeeshaniindigahamadithth3608 3 жыл бұрын
Very valuable session aunty. Love ur videos ❤️ Love u aunty 😘😘
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Thank you aunty 🤗🤗 theruwan saranayi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Rec312
@Rec312 3 жыл бұрын
ඔයා ගොඩක් පිරිසිදු පිරිසිදුයි පිළිවෙලයි හරිම ලස්සනයි ප්‍රියමනාපයි හරිම ලස්සනයි මං ඔයාට ආදරෙයි
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 3 жыл бұрын
Me video eka nam godak watinawa miss...godaaaaaaak stutiiii
@lakamalisriwardana6260
@lakamalisriwardana6260 3 жыл бұрын
Man asawen balan hitiya ma video eka enakam thank you miss
@tharangasilva7870
@tharangasilva7870 3 жыл бұрын
Thank for sharing valuable ideas.
@hirunianjalika2377
@hirunianjalika2377 2 жыл бұрын
thank you miss nodanna dewal godak dana gaththa
@vishwasathya9368
@vishwasathya9368 3 жыл бұрын
Waiting for a vedio on gas ovens. I have endless problems with my gas oven
@nawodabesinghe3354
@nawodabesinghe3354 3 жыл бұрын
Godak wadagath deyak aunty.. thank you..
@hashinikumanayake290
@hashinikumanayake290 3 жыл бұрын
Induction cooker & hot plate ganath me wage video ekak karannako😍
@user-hb7hq1rw8l
@user-hb7hq1rw8l 2 ай бұрын
Thank you miss ❤
@malshadmi8663
@malshadmi8663 3 жыл бұрын
බොහොම ස්තූතියි
@priyanthisamarasinghe3859
@priyanthisamarasinghe3859 3 жыл бұрын
Thank you so much Anoma.
@sandrawijesuriya
@sandrawijesuriya 3 жыл бұрын
Thank you so much for useful the information!! Can you please tell me when do we have to use only the lower part of the oven?
@missdasialexander2096
@missdasialexander2096 Жыл бұрын
Mrs .Anoma ,Your explanation of operating of electric oven is very clear .I learn a lot..Thank you so much .
@ravindraoss7063
@ravindraoss7063 5 ай бұрын
Thanks madam.good job 🥰👍
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Thanks mis.loku denumak lebuna.godak pin
@chamilafernando2123
@chamilafernando2123 2 жыл бұрын
Thank you so much Anoma miss
@ashaniameresekere1685
@ashaniameresekere1685 3 жыл бұрын
Thank you. Very useful.
@dilupadezoysa5892
@dilupadezoysa5892 3 жыл бұрын
Dishwash matching ekak පාවිච්චි karana widiya vd danna.
@indrajalikaya-97
@indrajalikaya-97 Жыл бұрын
Mistrdl avon eka hodaids 45 L
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 3 жыл бұрын
Thank you, godak wedagath karunu ☺
@asankajayasuriya2087
@asankajayasuriya2087 2 жыл бұрын
Thank U & Good luck mam
@sandunikawushalya9359
@sandunikawushalya9359 2 жыл бұрын
Ane miss gas oven eka gana vedio ekakuth dnnko 😍
@yasithadanatanarayana4426
@yasithadanatanarayana4426 3 жыл бұрын
දැන් තියෙන Oven එකේ Brand එක මොකක්ද?
@vijithakumara9622
@vijithakumara9622 3 жыл бұрын
Godak watinawa Dan nathi boho de Dana gaththa. Thanks oyata
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
Thank you very much
@ramanitilaka2992
@ramanitilaka2992 3 жыл бұрын
Thanks.pahediliwa.kiya demata .
@kumarichandra2820
@kumarichandra2820 3 жыл бұрын
Madam anoma ගොඩාක් eistuteie 💐💐
@subaniwijethunga3329
@subaniwijethunga3329 2 ай бұрын
Thank you ❤
@juthafajislik3288
@juthafajislik3288 3 жыл бұрын
Please provide English subtitles . can't understand Sinhala
@anupamaamarasinghe8056
@anupamaamarasinghe8056 3 жыл бұрын
Thank you very much.
@chutidoni7970
@chutidoni7970 2 жыл бұрын
hari adaren kiyala denawa Adareye hithenawa
@shayalaameresekere4909
@shayalaameresekere4909 3 жыл бұрын
Very useful vedio thankq 🙏
@jenithakodikara928
@jenithakodikara928 3 жыл бұрын
Hi Very important and the excellent explanation. Re: convention and convection. Thanks.
@padmawanshathilake5168
@padmawanshathilake5168 2 жыл бұрын
Ihala denumak lebuna obatumiyage denuma bedadeema gena godak thuthi good luck
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 3 жыл бұрын
Thank you very much. ..😍😍
@santhapadmalal9277
@santhapadmalal9277 5 ай бұрын
Thank you
@niranjaleepremarathne5992
@niranjaleepremarathne5992 3 жыл бұрын
Thankyou very much anoma
@pradeepkodithuwakku1325
@pradeepkodithuwakku1325 3 жыл бұрын
Thank you aunty ...
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
Electric Deck Oven | Bakery  Equipment | XYF-1/2/3KA-T
1:17
GUANGZHOU HONGLING BAKERY EQUIPMENT
Рет қаралды 2,6 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН