No video

Ultimate guide about Ovens | Ovens Sinhala tutorial | Beginners guide on Ovens

  Рет қаралды 15,069

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Күн бұрын

Back again with a brand new video about ovens. Everything you need to know so you can purchase the best one that fits you the most!

Пікірлер: 161
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 9 ай бұрын
madam...Your explanation is commendable .
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
Thank you 👍👍
@kumudukoswatta2477
@kumudukoswatta2477 2 жыл бұрын
ඇත්තටම ලොකු දැනුමක් ලැබුණා අවන් එක පිළිබඳව ,ඔබතුමියට බොහොම පින් සිදුවේවා !
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත් අදහස් දැක්වීම වෙනුවෙන්
@ometh3889
@ometh3889 Жыл бұрын
Thanks a lot.
@shainiransaraYT
@shainiransaraYT 2 жыл бұрын
හොදටම තේරෙනවා මම ගොඩක් දැනුම ලබා ගත්තා බොහොම ස්තුති මිස් ❤️🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ස්තූතියි ඔබටත්
@cakebysayu2183
@cakebysayu2183 3 жыл бұрын
Chuttak parakku una video eka balanna.godak watinawa akke me video eka.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගී ❤️
@chaminijayasinghe8616
@chaminijayasinghe8616 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ග්ත්තා මිස් .ගොඩක් පිං.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@sahanichandrasiri7568
@sahanichandrasiri7568 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට... මට අවන් ගැන තිබුණු ගැටලු නිරාකරණය කරගත්තා...💖
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගී comment එකක් තිබ්බට ❤❤
@thilinikalpana209
@thilinikalpana209 2 жыл бұрын
Ettatama godak hoda vedio akak.thanku mis
@kgiresha9143
@kgiresha9143 Жыл бұрын
Godak wadagath karunu kiyala dunna.godak thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome dear
@nadeeshanishamali3243
@nadeeshanishamali3243 5 ай бұрын
Very useful viedo ❤️
@waruniperera552
@waruniperera552 3 жыл бұрын
බොහොම ස්තූතියි!
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
👍👍❤❤❤
@user-wn5pv4dn9e
@user-wn5pv4dn9e 4 ай бұрын
Thank you so much dear ❤❤❤
@nadeesarika5306
@nadeesarika5306 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️
@shanika_2812
@shanika_2812 Жыл бұрын
Thank you very much ...💐
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome dear
@samadaragunasekara4515
@samadaragunasekara4515 2 жыл бұрын
බොහොම පින් ඔබතුමියට
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ස්තූතියි අදහසක් තැබුවාට
@windyasanjeewani3292
@windyasanjeewani3292 Жыл бұрын
Godaak watinawa...thank you...
@lakmalipiyadharshani8351
@lakmalipiyadharshani8351 3 жыл бұрын
I want to pressure cooker video...l am waiting for it dear....
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
Ok
@yourchoice19961
@yourchoice19961 4 ай бұрын
Cupboard aka athule thiyana oven wargaya mokakda miss..? A wachane pdk pahadili madi
@nujysrecipe990
@nujysrecipe990 3 жыл бұрын
Superb.. thank u sooo much akki💛❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
You are welcome dear
@rashindyapanchali3622
@rashindyapanchali3622 3 жыл бұрын
Thank you Akke 😊😊👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
❤️❤️❤️❤️
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
Dineshi ,daraz බැලුවා thermometer ganda තියෙන්නේ food eka oven eka කොහොමද type කරලා හොයාගන්න පුළුවන් කියලා කියන්ඩ පුළුවන්ද Thank you
@amani5829
@amani5829 3 жыл бұрын
Sis cooking range explain
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 10 ай бұрын
Thank you akke ❤
@youryoutube4398
@youryoutube4398 3 жыл бұрын
Very useful
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
Thank you
@rameshikakodikara1064
@rameshikakodikara1064 3 жыл бұрын
ස්තූතියි 🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
👍👍❤️
@dinushiherath5480
@dinushiherath5480 2 жыл бұрын
Thank you miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear
@amapunsisi
@amapunsisi 2 жыл бұрын
Thank You 🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
👍❤❤❤
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 3 жыл бұрын
Thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
You are welcome
@mallikaasoka1040
@mallikaasoka1040 10 ай бұрын
Please let me know the brand and model of a resenably better oven in Sri Lanka now.
@fathimanarzana2143
@fathimanarzana2143 Жыл бұрын
Hi just now I saw this very useful video..thank you 😊..want to know that doll mould down side 20 mints than up side how many mints please?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
after first 20 minutes keep heat Up and down coil until baking the cake
@nimsdiary
@nimsdiary 2 жыл бұрын
Very important
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you නංගී
@shiromimangalika8547
@shiromimangalika8547 7 ай бұрын
මිස් මම අද national VO 35RCl oven එකක් ගත්තා .ඒකේ ලයිට් ෆෑන් වලට වෙන වෙන ම ස්විච් නෑ .පහල එලිමන්ට් එක විතරක් දාන්න මෝඩ් එකක් නෑ .ඒක නැතිවම බැරිද .මම මීට කලින් අවන් එකක් පාවිච්චි කරලා නෑ පිළිතුරක් දෙන්න ගොඩක් ස්තූතියි
@nimsdiary
@nimsdiary 2 жыл бұрын
Thank you so much
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤
@deshanimanohari7235
@deshanimanohari7235 3 жыл бұрын
Thanks aunti❤nozzele okkom gana padamak dnnko please😌😊
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
හරි දුව මම පාඩම්ක් ගේන්නම්
@BH-zb7dh
@BH-zb7dh 9 ай бұрын
Mata ovrn ekak thiyanawa e 2kg back karana ekak.mata aye ganna one 2kg tray 2k eka para dala hadanna puliwan oven ekak ganna one.ekata mn ලීටර් kiyaka oven ekak ganna one.lankawen newei
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
Thank you Dineshi හොඳින් කියලා දුන්නා ,මට කියන්ඩ පුළුවන්ද මැටි වලම් microwave oven එකේ කොහොමද දාන්නෙ කියලා එවගෙම convection microwave oven එකේ mata cake එකක් හදගන්නෙ කියලා ගොඩාක් දවස් ඉදන් බයේ ඉන්නවා හදාගන්න බැරුව thank you very much budusaranayi
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
සාමාන්‍යයෙන් අපි වෙනත් බාජන දාන විදියට තමයි... හැබැයි අර සමහර වලන්වල යටපොඩ්ඩක් රවුම් නෙ එහෙම නැති වලඳ කෙලින් තියන්න පුලුවන් ඒව ගන්න .. Baking වලට අදාල settings හදල පොඩි කේක් එකක් හදල බලන්න .. බුදුසරණයි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
බේකිං වලදි නම් ඒකට micriowave safe pan එකක් පාවිච්චි කරන්න
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
@@DINESHIAMARAKOON thank you dineshi i love to watch your videos its very ckear abd sounds good budusaranayi
@shadowtexture3506
@shadowtexture3506 3 жыл бұрын
Microwave oven එකේ කේක් දාන්න තේරෙන්නෙ නෑනෙ.මන් දාපු එකම කේක් එක සව්ත්තු උනා. ආයෙ හැදුවෙත් නෑ.මටත් කියලා දෙන්න
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
@@shadowtexture3506 ඔයාගෙ micriowave oven එක baking කරන්න පුළුවන් එකක් නොවේ නම් කේක් බේක් කරන්න බෑ
@kavindirandipriya2620
@kavindirandipriya2620 2 жыл бұрын
Thank you 😍😍😍😍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear ❤❤
@nagulmadhu5194
@nagulmadhu5194 Жыл бұрын
Hi miss. singer 38 L oven eke cake bake karana temperature eka kiyannako..
@ometh3889
@ometh3889 2 жыл бұрын
I would be much grateful if you please make a video about conventional ovens? I have an electric oven of Welling brand. According to the manual, only the lower element should be activated, but In most of the videos, I have seen that they say both lower and upper elements should be activated when baking.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Yes but We can follow the user gide of the product ...or we can choose a own way after baking both method .. in this vedio I taked regarding heating of the elements too.
@ChandraDhanaseela
@ChandraDhanaseela 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮❤
@nilminiekanayake8599
@nilminiekanayake8599 Жыл бұрын
Miss mewa ekak ganna tiyenne koheda
@mihiranithennakoon1824
@mihiranithennakoon1824 2 жыл бұрын
මිස්, යට කොයිල් එක විතරක් දාලා කේක් එකක් හැදුවා.කේක් එකේ යට සම්පූර්ණයෙන් කර වුණා.LG අවන් එකක්.අලුතෙන් ගත්තේ.කොයිල් දෙකම දාලා තියෙනකොට විටින් විට ඒවා off වෙනවා නේද මිස්.ඒත් යට කොයිල් එක විතරක් දාපුවහම සම්පූර්ණ කාලයම කොයිල් එක රතු පාට වෙලාම තියෙනවා .ඒ ඇයි මිස්?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
අවන් එකත් එක්ක දෙන gide එක හොදින් කියවන්න.. උසින් වැඩි කේක් හදන විට මැද අමුවීම වලක් වා ගන්න ඕන වෙලාවට යට ..බේක් වෙන මුලු කාලයෙන් පලවන හෝ අවසාන විනාඩි 20 ක වගේ කාලයක් පමණක යට කොයිල් එකෙන් විතරක් තියන්නෙ...නැතිව මුලු කාලයම යට කොයොල් එක විතරක් දාන්න අවශ්‍ය නෑ....අනෙක් රැක් එක දාන පොසිශන් එක ඔයාගෙ අවන් එකේ බ්‍රැන්ඩ් එක අනුව කියල තියෙන තැනට දාන්න ඕන . ඊලඟ කාරනය අවන් එකේ ඌශ්නවය knob එකෙන් පෙන්වන අගයමද ඊට අඩුද වැඩිද කියල බලන්න
@nalaninisansala3097
@nalaninisansala3097 2 жыл бұрын
godak thankyou miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤
@shiromimangalika8547
@shiromimangalika8547 8 ай бұрын
Innovex 32l oven එකේ කේක් කිලෝ කීයක් හදන්න පුලුවන්ද මම ඒක ගන්න හිතාගෙන ඉන්නෙ ඒක හොදද Innovex 32l කියලා oven වර්ග 2ක මිල ගනන් වෙනස් වෙන්නෙ කොහොමද මම ඩරාස් එකේ බලද්දී එහෙම දැක්කා
@ashinihetshika3884
@ashinihetshika3884 Жыл бұрын
Akke abans ovenda hoda sigar avanda. Singer oven gewanna ganna puluwanda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Abans and singer දෙකේම ගෙවන්න ගන්න puluwan ඔයාට ගෙවන විදිය පෙන්නුවම . සින්ගර් එකෙන් ගත් අවන් දෙකක්ම මම කිසිම ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරනව. අබාන්ස් එකෙන්න් අරන් නැති නිසා ඒ අවන් ගැන කියන්න දන්නෙ නෑ
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome
@jeewanipriyanthika9602
@jeewanipriyanthika9602 2 жыл бұрын
Miss hodata kiyala dunna. Thank. Beko oven eked Mona rack ekatada cake backing damanna.time 1 keeyada.temperature 1keeyada.pahadili karanna.thank you.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම දාන්නෙ යටම රැක් එකට.. ඌශ්නවය 180°වෙනාඩි 45.. හැබැයි අවන් එකේ ඌශ්නවය හටියට ම knob එකෙන් පෙන්වන ඌශ්නවය ට සමානද කියල බලන්න පුළුවන් නම් හොඳයි
@jeewanipriyanthika9602
@jeewanipriyanthika9602 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss
@nadeeshamadushani4153
@nadeeshamadushani4153 Жыл бұрын
Vesta brand ek hodai d,
@kavyahansani6536
@kavyahansani6536 2 жыл бұрын
චිකන් එකක් රෝස්ට් කරනකොට .උඩයි යටයි එලිමන්ට් දෙකම හීට් වෙන්න දෙන්න ඕනේ නේද. එතකොට ෆෑන් එකයි රොටිසරි එකයි දෙකම ඔන් කරන්න ඕනේ නේද. Temperature ek khmd tynne time ekai. Mge singer awan ekk tynne
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයා අහල තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තරය .. ඔව්.. ඌශ්නවය මුල් විනාඩි 45 විතර 170 වගේ දාල අන්තිමට 200 ට වගෙ වැඩි කරන්න ..
@nalinsuresh579
@nalinsuresh579 2 жыл бұрын
singer oven eke cake hadanna komada nob tiyanna ona alut ekak mage masayai aran mul cake eka karauna
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
@@nalinsuresh579 Singer අවන් එකේ photo එකක් මට hot and chill අපේ facebook group එකට එවන්න මම කියන්නම්. නැතිනම් අවන් එකේ modle number එක සඳහන් කරන්න
@dumindabandara1687
@dumindabandara1687 Жыл бұрын
Cake 5 kg vge hdagnna puluwan beko oven eka mkdda mis?
@cakebysayu2183
@cakebysayu2183 3 жыл бұрын
Akke india walin standmixer ekak gannawa nam mokakda hoda?samannayen cake 3kg wage eka para hadanna puluwan
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
මගෙ ලඟ තියෙනව dsp කියන brand එක නංගී ඒකත් හොඳයි ..
@ranahansi894
@ranahansi894 2 жыл бұрын
Kariwila pethi,ala,ratakaju,luunu wage dewal oven eke bedaganne kohomada?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඒ වගේ දේවල් ඇත්තටම වියාලා ගැනීමක් කරගන්න ඕන....එහෙම නැතිනම් roast කරන්නත් පුළුවන් . වියලා ගැනීමට නම් අවම හීට් එකේ කායල පැයක් වගේ දාල වියලා ගන්න පුළුවන් Roast කරනව නම් එලවලු වර්ග නිසා හීට් එක 150 ට වගේ දාල පැය බායයක් විනාඩි 20 ක් වගේ roast කරගන්න පුලුවන් .. ඒත් තෙල් හෝ බටර් ආලේප කරන්න ඕනෙ ..අවන් එකේ fan එකක් තියේ නම් fan එක on කරගන්න
@ranahansi894
@ranahansi894 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss❤️❤️❤️
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
What is the brand of that table top convection electric oven please What is the price ? Where to buy ? Please
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Its better to visit singer showroom for the silect a brand there hv several brands welling,beco ,singer ect.. U can select one of them ,as well as the price
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
@@DINESHIAMARAKOON Thank you
@hansanitharuka7554
@hansanitharuka7554 2 жыл бұрын
Mis indiyawen gaththa kiwa oven eke capacity eka keeyada. Capacity eka 18L oven eka cake hadaddi niwaradiwa hada ganna amaruda. 18l oven ekaka cake kochchara pramanayak hadanna puluwanda mis
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
18 l kiyanne නම් සාමාන්‍යය ටෝස්ට වගේ තමයි 1 kg th අමාරුයි සමහර වෙලාවට
@sachinitharuka7581
@sachinitharuka7581 2 жыл бұрын
Akke eka para 5kg wage cake hadaganna ganna ona cake mixure eke mokakda.bowl eka litre kiya wageda.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
5kg cake එක පාර බීට් කරන්න නම් නංගී ලොකු bowl size එකක් තියෙන hevy duty machine එකක් ගන්නවෙයි.. මොකද මගෙ ලඟ තියෙනව 5L bowl size එක ..ඒකෙ හදන්න පුළුවන් 3 kg වගේ ඒත් උඩ ගැවෙන්න බලනව පොඩ්ඩක් ගන්න තැනින් අහලම ගන්න ඔන
@seekaraweeraseekara4538
@seekaraweeraseekara4538 3 жыл бұрын
Chikan rost karanna time,ushnathwaya kochcharada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
චිකන් එක මුලින් නම් 150° වගේ 45mnts දාල ඊට පස්සෙ 200° c දාල තවත් විනාඩි 45 ක් වගේ තියන්න වෙලාව තීරන වෙන්නෙ චිකන් එකේ ප්‍රමාණය අනුව....අඩු ඌශ්නවයක් යටටේඑ වැඩි කාලයල් රෝස්ට් වෙන්න තිබීමෙනඇතුල හොදින් cook වෙනව....නැතිනම් ඇතුල අමු වෙනව ...අවසාන පැය බාගය හෝ විනාඩි 45 හීට් එක වැඩි කරගන්න
@devilkakarunatilleke8844
@devilkakarunatilleke8844 2 жыл бұрын
මම අද beko built in oven එකක් ගත්තා. ඒකේ කේක් බේක් කරන්න ඕනේ උශ්නත්වයයි වෙලාවයි කොච්චරක් ද? Fan එකත් ඕනෙද? මට කියලා දෙන්න.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න මුල සිට අගට ... සාමාන්‍යයෙන් කේක් එකක් බේක් වෙන්න ඕන ඌශ්නවය 180° විනාඩි 45 ක්
@gwulfwud
@gwulfwud 2 жыл бұрын
Sorry but what is that oven closest to you?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
It is morphhy richard I bought it from india
@rasangirukshala1154
@rasangirukshala1154 2 жыл бұрын
Mis mage ovan eka sgl thama on kale wath ne.mata sgl ovan gena කියන්න
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඉක්මනින් සිංගර් එකේ ඒව ගැන කියන්න අරන් එනව
@ashinihetshika3884
@ashinihetshika3884 Жыл бұрын
Akke mage oven eke short leak ekak thiyanawa. Ethakota eka hada ganna puluwanda?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ඔයාගෙ oven එකට අදාල service center එකට දීල හදව ගන්න නංගී
@chathurikafernando9859
@chathurikafernando9859 2 жыл бұрын
මිස් හොද තමෝමිටර් 1 මොකක්ද, කොහෙද ගන්න තියෙන්නේ.. කීයක් විතර වෙනවද මිස්..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඩරාස් එකෙන් ගන්න පුළුවන් ..ලොකු ගානක් වෙන්නෙ නෑ..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Daraz එකේ 900 දාල තිබ්බ මම දැක්ක
@chathurikafernando9859
@chathurikafernando9859 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.❤️
@nalinsuresh579
@nalinsuresh579 2 жыл бұрын
mis mage singer oven.mona temper ekrda beack karanne.yata elemennt ekenda cake eka pipennne
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
175 ° _ 180 අතර ඌශ්නවය ඇති සාමාන්‍යය ප්‍රමාණය කේක් එක බේක් වෙන්න.. යට එලම්න්ට් රත් වීම අනිවාර්යයෙන් අවශ්‍ය වනව
@shadanideshapriya3181
@shadanideshapriya3181 2 жыл бұрын
National 25l oven eke,temperature eka nathi slow cook,keep warm,fast cook mewa use krnne kohomada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
User gide එක කියවන්න ඒකෙ වෙනවෙම දාල ඇති dear
@nilminidissanayake6537
@nilminidissanayake6537 2 жыл бұрын
Miss oven hodama brend monada?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
වීඩියෝ එක ඔක්කොම ඔයා හොදින් බැලුවද...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බ්‍රැන්ඩි වශයෙන් ගොඩාක් හොඳයි වගේම හොඳයි කියන බ්‍රැන්ඩි වලත් දෝශ සහිත අවන් තියෙනව ... ඒ නිසා අවන් එකක් තෝරගෙන ගන්න ඕන.. ලංකාවේ පහසුවෙන් ගන්න තියෙන තියෙන වගේම සේවාවන් හොඳ තැනකි ලබාගන්න
@wheelsontheroad906
@wheelsontheroad906 2 жыл бұрын
28L oven ekaka 2kg cake ekak danna puluwan da dear..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
28 L එකේ නම් 2 kg එක වර bake කරගන්න අමාරුයි
@tharukisenanayake8440
@tharukisenanayake8440 2 жыл бұрын
අක්කේ 45L අවන් එකක බේක් කරගන්න පුලුවන් කේක් ප්‍රමාණය කොච්චරක්ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
සාමාන්‍යයෙන් 3kg සීට 3.5 kg වගේ බරක් අවන් එකේ එකවර බේක් කරන්න පුලුවන් ..ඒත් ඒ ප්‍රමාණය එකවර දාන්න පුළුවන් කේක් තැටි දාන්න අවන් එකේ වට ප්‍රමාණය ගැලපෙන්න ඕන...ඔයාට අදාළ කෙර්ක් තැටිය ඇතුලට දාන්න ඉඩ තියෙනවද බලන්න ඕන...
@tharukisenanayake8440
@tharukisenanayake8440 2 жыл бұрын
@@DINESHIAMARAKOON thanks අක්කා . මට දැනගන්න ඕනේ 12x12 කේක් තැටියක් දාන්න පුලුවන්ද කියලා
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 2 жыл бұрын
Beko built oven eke cake eka bake කරන්නේ මොන rack එකේද??කොච්චර කේක් දැම්මත් කලු වෙනවනේ...උදව් කරන්නකෝ
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම දාන්නෙ යටම රැක් එකේ... ඔයාගෙ අවන් එකේ ඌශ්නවය බලන්න හරිද කියල
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 2 жыл бұрын
@@DINESHIAMARAKOON කියපු විදිහට කරා අවුරුදු ගානක් ගියත් අද තමයි මගේ oven එකේ කේක් එක ලස්සනට ආවේ...ඔයාට thanks ගොඩාක් හරියට කියලා දුන්නාට..මගේ ලග thomo meter ekak thibba eken balala kare❤🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
හරිම සතුටුයි ...❤❤❤
@hashanidilrukshi1223
@hashanidilrukshi1223 3 жыл бұрын
ශෝටීස් වර්ග බනිස් වර්ග හදනකොට ෆෑන් දාන්න ඕනි නෑද්ද...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
බේකිං වලදි ෆෑන් එක අවශ්‍ය නෑ....රෝස්ට් ,ග්‍රිල් කරද්දි දාන්න
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
මං පෙරේදා.ගත්තේ.. Kawashi brand ඒක.ඒකේ ෆෑන් ඒකක් නෑනෙ...ඒ brandඒක හොඳ නැද්ද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
@@rasheenweerakoon5075 බ්‍රෑන්ඩ් එක ගැන නම් හොඳ හෝ නරක කියන්න මම දන්නෙ නෑ..මොකද මම ඒක පාවිච්චි කරල නැති නිසා.. ඒත් අවන් එක තුල fan එකක් නැති වීම බේකින් වලට කිසි සේත්ම බාදවක් නොවේ....fan බාවිතා කරන්න ඕන roast ,grill වගේ ඒවට අවන් එක පාවිච්චි කරනවා නම්
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
@@DINESHIAMARAKOONthank you dear ....
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you dear
@rajithatharangani2625
@rajithatharangani2625 2 жыл бұрын
Mis api mulinma oven akk genawama උපරිමයෙන් heet aka dala d vinadi 20k wage start karanna oni ...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
උපරිමයෙන් දානනම අවශ්‍ය නෑ සාමාන්‍යය baking temperature එක 180 wagee දාල බැලුවමත් ඇති සමාවන්න comment එක මගහැරිල
@shaniweerasinghe9546
@shaniweerasinghe9546 2 жыл бұрын
Mage welling oven ekak. Eke heaters red color wela penana ona neda? Dan 4yrs wage. Kalin hondata bake una. Dan cake soft gathiya madi. Plz monawada karana thiyene ? Thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
එහෙම දිහටම රතුපාට වෙලා තියෙන්න ඕන නෑ...වරින් වර රතුවෙන්න පුළුවන්
@user-rm8cn6ol6g
@user-rm8cn6ol6g 8 ай бұрын
Cake eka madin basinne ai
@sandunimadumali1790
@sandunimadumali1790 2 жыл бұрын
Welling oven ek hodyda kiynnko 😊
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
වසර 20කට වඩා පරණ මගේ walling oven එක තාම වැඩ. ඒත් ඒ කාලෙ ඒව මීට වඩා හොඳ නිසාද දන්නෙ නෑ...
@shanikasubhani3691
@shanikasubhani3691 2 жыл бұрын
Misva sambanda karaganna puluwan number ekak
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Facebook massege එකක් තියන්න number එක දාන්න අපහසුයි සමාවෙන්න
@erangiasinsha3705
@erangiasinsha3705 3 жыл бұрын
අක්කෙ, මං අවන් එක තිබුනට වැඩිය පාවිච්චි කරන්නෙ නෑ..මොකද මං කේක් එකක් හදල හරි ගියේ නෑ😓..මට පොඩි ප්‍රශ්නයක් තියනවා..මගේ අවන් එකේ ටයිමින් තිබ්බම ඕෆ් වෙනකොට මට හිතෙනව කලින් ඕෆ් වෙනවා කියලා..හරියටම කිව්වොත් ඔරලෝසුවක මිනිත්තු 45 සහ අවන් එකේ මිනිත්තු 45 අතර වෙනසක් තියනවද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
මෙහෙමයි නංගී සමහර වෙලාවට අවන් වල ඒ වගේ දෝශ හටගන්නව... සමහර වෙලාවට timer එක තිබ්බට ආපස්ස ටිකෙන් ටිකෙ අඩුවෙන්නෙ නැතිව එහෙම්ම හිටින වෙලාවල් එනව....ඔයා ඒක හදව ගන්න නැතිනම් ඒකෙන් time එක තිබ්බට ඔයා ඔරලොසු වෙලාව හරිවෙලාව ලෙස අරන් කේක් එක ඒ වෙලාව දක්වා බේක් කරන්න.. ඌශ්නවයෙ අගය වෙනස් වීමට timing knob එක බලපාන්නෙ නෑ.... සමහර අවන් වල ඌශ්නවය ත් knob එකේ පෙන්වන්න ගානට වඩා අඩු වැඩි වෙනව....
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
ඔය ඒවා මේවා තිබුනට මෙලෝ දෙයක් දැන ගෙන හිටියේ නෑ. දැන් තමා තේරුනේ 😶
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
ඒකනෙ
@siluniliyanage2434
@siluniliyanage2434 2 жыл бұрын
Miss, L50 beko oven ekakata godak current eka yanawada?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
එහෙම නම් ලොකු ගානක් පිච්චෙන්නෙ නෑ..ඕව ගෘහාශ්‍රිත ප්‍රයෝජනයට හදපු ඒව නිසා
@siluniliyanage2434
@siluniliyanage2434 2 жыл бұрын
@@DINESHIAMARAKOON හරි මිස්! බොහොම ස්තූතියි❤️😊
@siluniliyanage2434
@siluniliyanage2434 2 жыл бұрын
@@DINESHIAMARAKOON හරි මිස්! බොහොම ස්තූතියි❤️😊
@dammikadesilva4820
@dammikadesilva4820 Жыл бұрын
❤️❤️🌹🌹
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
♥️♥️♥️
@rajithatharangani2625
@rajithatharangani2625 2 жыл бұрын
Mis mata denaganna puluwan d beko 50 litter oven akath hodai d??
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Vedio එක තුල පැහැදිලි කරනව මම අවන් එකක හොඳ හෝ නරක බලාගන්න පුලුවන් විදිය ...beco අවන් එක හොඳයි ලංකාවේ ගන්න තියන brands අතරින්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thermometer එකක් ගන්න තැන් අහන ඔයාල ට post එකක් ලෙස ලිව්ව තොරතුරු සමූහයේ m.facebook.com/groups/678876232753710/permalink/896677964306868/
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
Thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
You are welcome dear
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Anoma's Kitchen Tips # 23 - How to use a Microwave Oven
23:31
Anoma's Kitchen
Рет қаралды 199 М.
How to make Clear Gel | Piping gel | Neutral Gel | Sinhala tutorial
7:19
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН