වයර් ජොයින්ට් කිරීම,ටර්මිනේශන් තැබීම සහ බවුත් කිරීම Wire joint, Termination & Soldering

  Рет қаралды 11,585

Power Srilanka

Power Srilanka

Күн бұрын

Пікірлер: 78
@bumuthuhasheethana7048
@bumuthuhasheethana7048 4 ай бұрын
Godak watinawa api wage aluth ayt. Thank a lot..
@alwis372
@alwis372 Жыл бұрын
thank you good job
@thilaksamarasiri6423
@thilaksamarasiri6423 2 жыл бұрын
Good
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ChamindaUswattaliyanage
@ChamindaUswattaliyanage Жыл бұрын
Godak wadagath
@upuldinesh5201
@upuldinesh5201 2 жыл бұрын
Thanks ser
@thejaherath9665
@thejaherath9665 6 ай бұрын
Very good job. We can have some idea.
@SLbreakingnews7257
@SLbreakingnews7257 2 ай бұрын
ඔබතුමාගේ චැනල් එක ගොඩක් වටිනවා. වීඩියෝ දික් උනාට කමක් නෑ කරන්න පුළුවන් උපරිමයක් කරන්න බලන්න. ඔබ දන්නා කරනවා සමාජය වෙත බෙදාහරින්න . ඔබතුමා ඉගෙන ගත් ද තවත් පුද්ගලයකට ඉගෙනීම . බෙදා හැරීම තමයි ඔබතුමා ලබන ලොකුම භාග්‍යය තවත් තැන්වත් ඔබතුමා දැනුමෙන් ප්‍රගුණ වෙන්න කියා මා පාර්තනා කරනවා. ඔබට විවේචන එල්ල කිරිම එක සාමාන්‍ය දෙයක් නොමැති ඉදිරියටම ගමන් කරන්න
@yasanthalankanath677
@yasanthalankanath677 2 жыл бұрын
Godak kamathan balanne sri
@thilak9443
@thilak9443 Жыл бұрын
බොහොම ස්තූතියි පිං
@dipika.herath5530
@dipika.herath5530 3 жыл бұрын
ගොඩක් වටිනව සර්. මම දිගටම වීඩියෝ බලනව. ස්තූති සර්
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@udayangaprasath9967
@udayangaprasath9967 2 жыл бұрын
videos එක සුපිරි...❤️‍🔥
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Oya bedana danumata api wada nayagathi sir cauru monawa kiuwath Loki pinak obathuma karanne
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
X Sam ekedi ape Auda apita pawichchi karanna barida
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
පුළුවන් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@tharindumaduwantha1023
@tharindumaduwantha1023 2 жыл бұрын
channel eka nm supiri coure ekakata gihin egana gannawa wage hamadema kiyadenawa . digatama videos danna . thankyou verymuch
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Thanx sar bs
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@homekachTV
@homekachTV 3 жыл бұрын
Supiri sar
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@isurujayaweera5848
@isurujayaweera5848 3 жыл бұрын
Hoda wadak sar
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏
@morwaththamudiyansedarshan7245
@morwaththamudiyansedarshan7245 6 ай бұрын
❤❤❤
@ruwankumara6048
@ruwankumara6048 Жыл бұрын
💯👌
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
නියමයි
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@PriyanthaKumara-mh6tm
@PriyanthaKumara-mh6tm 6 ай бұрын
Stuti oba tumata pothak labadanna puluwanda
@nishanpgs
@nishanpgs 2 жыл бұрын
patta watinawa .niyamai
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
Supiriiiiiiiiiii
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@yasanthalankanath677
@yasanthalankanath677 2 жыл бұрын
Lankawa kollo serama goda yanne oni Anne manussa kame
@Darshana.284
@Darshana.284 3 жыл бұрын
Sir සමිපුර්න ගෙදරක බල්බ. පෑන්. ප්ලග් පොයින්ට් වතුර මොටර් නිවසක සියලු දේවල් වයරින් කරන විඩියෝවක් කරන්න අපිට ගොඩක් වටිනවා අපි බලා ඉන්නවා එ වගේ විඩියෝවක් දානකන්..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයා අනේ මාත් එක්ක තරහ වෙන්න එපා....හවුස් වයරින්නම් මට කරන්න වෙන එකක් නැතිවෙයි මම උත්සාහ දරන්නම්. මොකද මම මගේ සේවකයන් දාල වැඩ කරගන්නේ... ඒතැන් බලන්න යනවා මිසක් වීඩියෝ කරන්න හැකියාවක් නෑ....පුලුවන් දෙයක් කියල දෙන්නම්
@hashansameera2763
@hashansameera2763 3 жыл бұрын
@@powersrilanka3390 puluwan kenek hitiyanbam video karawanna thibba
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
පුලුවන් උදව්වක් මේක ගැන සලකලා බලලා කරන්නම්
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
Thank you...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@hadkithsiri9803
@hadkithsiri9803 3 жыл бұрын
Good UAE
@KVijedhiran
@KVijedhiran 5 ай бұрын
Aia xj 3 d akagna kiala thanawatha
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
Wire එකක් loop කරන හැටි වීඩියෝ එකක් කරන්න සර්
@mohamednaushard6652
@mohamednaushard6652 3 жыл бұрын
ආයුබෝවන් මම ඊයේ තමයි subscribed උනෙ ඔබතූමා කරන වැඩ සටහන වටිනවා👍
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඔබගේ කමන්ට් එක මට සතුටක්❤️❤️🙏ජයවේවා
@sanka6757
@sanka6757 3 жыл бұрын
PLC ගැන වීඩියො මාලාවක් කරන්ඩ බැරිද. 🙂🙂🙂
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
කියලදෙන්නම් මහත්මයා ඉස්සරහට දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chandrahetti8714
@chandrahetti8714 3 жыл бұрын
Sir.please do a ats panel.
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Ats එකක් ඉදිරියේදී කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න
@pradeepmadhusanka8562
@pradeepmadhusanka8562 3 жыл бұрын
Aththatama godak watinwa mn me lagadi me chanel ekta subscribe une mn okkoma video tika balagena yanawa hodata pahadili karala denwa video diga unata kisima prashnyak na matanm welawa yanwa therenneth na hariyta iganagnna e vodihata hoda pahadili kireemak thiyenn ona oyta jaya wewa. budu saranai...
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
බුදුසරණයි ජයවේවා මහත්මයා....ස්තූතියි ඔබවගේ මිනිසුන්ට තමා මම කැමති.... දිගටම රැදීසිටින්න මහත්මයා..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මෙහෙම කවුරුත් කියල දෙන්නේ නෑ තමාගේ දැනුම අපේ මිනිස්සු කැමති නෑ වෙන කාටවත් දෙන්න.ඒක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි... යූටියුබ් ගත්තොත් එක්කෝ එකෙක් ඉන්දියන් වීඩියෝ බලලා ඌ දන්නෙත් නෑ කියල දෙනවා...(ලංකාවේ ප්‍රබල චැනල් එකක් මගෙ කැපෑසිටර් වලින් විදුලිය ඉතිරි කර ගන්න වීඩියෝවේ මගෙන් අහන කමන්ට් එකක් තියේ)එව්වා ශෝට් මොකද එයාල ඒකෙන් වෙනදේ දන්නෙත් නෑ ෆීඩ්බැක් දන්නෙත් නෑ කාරනේ විතරක් කියල දුන්න ගියා... අපේ මිනිස්සු ආස ඒවට ඉලෙක්ට්‍රිකල් කියන්නේ මහසාගරේ වගේ දැනුමක් මමත් තව තවත් ඉගෙන ගන්නවා මම ඉගෙනගන්න දේ ඔබත් එක්කත් බෙදාගන්නවා ඒකයි මගෙ විනෝදාංශය...
@pradeepmadhusanka8562
@pradeepmadhusanka8562 3 жыл бұрын
Aniwaryenmaa
@sahandilshan7672
@sahandilshan7672 3 жыл бұрын
bohoma sthuthi..🙏👍 godak watina video ekak😍 digatama karanna yanna.. video diga wunata kamak na.. godak hodata kiyala denawa.. jaya wewa.❤❤
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔබ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හෝ හොදට ඉගෙන ගන්නවානම් මට ගොඩාක් සතුටුයි....ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️
@sahandilshan7672
@sahandilshan7672 3 жыл бұрын
🙏🙏♥️♥️😍😍
@lasanthasenaka4333
@lasanthasenaka4333 2 жыл бұрын
Vacancy තියේද
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
නෑ මහත්මයා ස්තූතියි
@jeewanthajayamal3941
@jeewanthajayamal3941 3 жыл бұрын
Pannel board ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද....
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඉදිරියේදී කරන්නම් මහත්මයා
@Darshana.284
@Darshana.284 3 жыл бұрын
ඩිබි බෝඩිඑකටම සවිකරන මීටරයක් තියෙනවාද නිවසටඑන විදුලිය සහ අපි බාවිතා කරන විදුලිය වොල්ටි ගාන බලා ගන්න පුලුවන්
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔව් මහත්මයා mcb type වෝල්ට් මීටර් හා වොට් මීටර් ඉලෙක්ට්‍රිකල් බඩු ශොප් වලින් ගන්න පුලුවන්
@Darshana.284
@Darshana.284 3 жыл бұрын
මම.විඩියෝවක් දැක්කා mcb වගේ ඩිබි එකටම හයි කරන්නේ එක ඩිජිටල් ඩිස්පේලේ එකක් තියෙන්නේ.මෙින් ස්විචි එකටත් ඉසරහයින් හයි කරේ එයා..ඒ විඩියෝව කරේ වෙන රටක වයරින් එකක් කරන ගමන් එහේ සිස්ටම් එකට
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මෙහෙත් තියෙනවා මහත්මයා ගන්න හැබැයි ගොඩාක් ප්‍රසිද්ධ නෑ...හැමෝම අතරේ දන්න කෙනා දාන්වා හොටෙල් වලට වගේ බහුලව ගන්නවා...
@Sihina-cu6gt
@Sihina-cu6gt 2 жыл бұрын
ඉන්ඩිකේට් බල්බයක් සහිත ප්ලග් එකක නිව්ට්‍ර්ල් පේස් දෙකම පෙන්නුම කරනව, ඒ උනාට ඒ ප්ලග් එකට මොකක් හරි උපකරණයක් සම්බන්ධ කරල උපකරනයේ ස්විචය ඔන් කලාම ප්ලග් එකේ ඉන්ඩිකේට් බලබයත් නිවෙනව ඒ වගේම උපකරණය වැඩ කරන්නෙත් නෑ. බේකර් එකේ හෝ ට්‍ර්ප් ස්විචය ඕෆ් වීමක් වෙන්නෙත් නෑ. ඒ බේකර් එකට අයිති බල්බ ප්ලග් ඔක්කොම හොදින් වැඩ කරනව. වෙන පලග් එකක් සම්බන්ධ කරල බැලුවත් වෙන්නෙ ඒ සිද්දිමයි. මොකද්ද වෙලා ඇත්තෙ? නිව්ට්‍ර්ල් එකේ අඩුවක්ද මේ පෙන්වන්නෙ? හැබැයි අර ඉන්ඩිකේට් බල්බයේ දැල්වීමෙ අඩුවක් පෙන්වනව අනිත් ප්ලග් වලට වඩා. කොමන්ට් එක දිග වැඩිවුනා විස්තර කරනකොට. සොරි. මට මේක හොයාගන්න විදිය කියල දෙන්න. උදව් කරන්න please .
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
මේ youtube channel එක දැනුම් සාගරයක්. ගොඩක් ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට.. ❤️❤️ නොදන්නා දේවල් බොහොමයක් ඔබතුමා නිසා ඉගෙන ගත්තා .ඉදිරියටත් මේ විදියට වීඩියෝ කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා ❤️
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ..මම අගයකරනවා ඔබතුමාගේ කරුණාවන්ත භාවය ස්තූතියි
@maduwamadusanka6405
@maduwamadusanka6405 3 жыл бұрын
Ela
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
ATS gena Krnn puluwand
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
කියලදෙන්නම් මහත්මයා පුලුවන් ඉක්මනින්
@sandamalijayakody2932
@sandamalijayakody2932 3 жыл бұрын
💐💐💐
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@dilimax4662
@dilimax4662 2 жыл бұрын
Oyge whtsp nm eka denna..
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
කාර්‍යබහුල වැඩිකම නිසා නම්බර් එක ලබාදීමට නොහැකී මහත්මයා ...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@pradeepniroshan6764
@pradeepniroshan6764 Жыл бұрын
Good
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Lug ගැන ඉගෙනගනිමින් Lug කරමු
14:40
BUILD A DIY SPOT WELDING MACHINE
10:23
Tapendra Mandal
Рет қаралды 2,5 МЛН
Electrician -  16 Prepare Cost Estimate
26:20
VTV (Vocational Television)
Рет қаралды 20 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН