KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
How to Wiring of DB | House Wiring sinhala | Electrical Sinhala | Distribution board wiring | RUKA
29:21
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
How to Fight a Gross Man 😡
00:19
නියුටල් ලීක් | 🤔 Why can't you turn on the trip switch at home ?
Рет қаралды 38,514
Facebook
Twitter
Жүктеу
1
Жазылу 431 М.
SL Easy Work
Күн бұрын
Пікірлер: 175
@chinthakanpushpakumara
8 ай бұрын
මට ඔය ෆෝල්ට් එක හම්බවෙලා තියෙනවා රෙපෙයාර් එකකදි. නිවුට්‍රල් අර්ත් වයර් එක පරාලෙකට තියලා ඇණ ගහපු තැනක නිවුට්‍රල් වයර් එකටත් යන්තමින් වැදිලා වහින කාලෙට හියුමිඩිටි එක වැඩි වෙනකොට ට්‍රිප් වෙනවා. ලෙඩෙ හොයන්න අයිසොලේටර් එකෙන්ම නිවුට්‍රල් බාර් එකට කරෙන්ට් එක දෙන්න උනා.. (නිවුට්‍රල් එක අරගන්නෙ පොලොවෙන් නේද..?? විදුලිය ගමන් කිරිමෙදි එක් අන්තයක් ශූන්‍ය වෙන්න ඕන නිසා.. 33000 ස්ටෙප් ඩවුන් කරන ට්‍රන්ස්ෆෝමර් ලගත් නිවුට්‍රල් වයර් එකක් ග්‍රවුන්ඩ් කරලා තියෙනවනෙ..)
@sleasywork
8 ай бұрын
Ow eth trip switch ekak haraha denakota voltage unbalance ekedi trip off wenawa
@rajithaudana4454
8 ай бұрын
Current unbalance *
@dayanandavidanagamage7413
7 ай бұрын
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්නවා
@DarmawardanaHapurugala-fp5nm
6 ай бұрын
පැහෙදිලි කිර්‍රීම හරිම වටිනව. Bohoma පින්
@ranjithhapuarachchi9746
5 ай бұрын
මොකක්ද බේක්රීය කියන්නේ පාන් පුච්චන එකද
@sadeepsuranga6350
4 күн бұрын
හොදම පැහැදිලි කිරීමක් බොහොම ස්තූතීයි. ඔයාගේ දැනුම දිනෙන් දින දියුණු වෙන්න ඕන❤ 👍👍👍🙏
@sleasywork
Күн бұрын
❤️😊
@gaminipattiyage9921
8 ай бұрын
හොඳින් පැහැදිලි කලා බොහොම ස්තුතියි..! මේ වගේ වීඩියෝ කරනවාට.
@sleasywork
8 ай бұрын
👍👍👍
@chandanakalum7763
8 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා බුදු sarana
@sleasywork
8 ай бұрын
👍👍👍
@dhammikakaluarachchi7169
Ай бұрын
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
@sleasywork
Ай бұрын
Thanks
@prashantachlitha8473
8 ай бұрын
ඉතා වැදගත් ස්තුතියි.
@sleasywork
8 ай бұрын
Thanks
@dayanandavidanagamage7413
7 ай бұрын
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන්
@sleasywork
7 ай бұрын
Thanks
@amilamadu1764
2 ай бұрын
Harims pahadili... godak sthutui..... spe dihath oys legend thiyenawa... msn hetama hadagsnnawa...... pin oba thumata....
@sleasywork
2 ай бұрын
Electrical wada karanakota safety athuwa karanna
@sndfamily5831
8 ай бұрын
අදත් වටිනා වීඩියෝ එකක් thanks ❤
@sleasywork
8 ай бұрын
👍👍👍👍
@amilanuwan6014
8 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි සහෝ.❤❤❤❤❤💗💗💗💗
@sleasywork
8 ай бұрын
👍👍👍thanks
@W.susithPathmalal-zq4hl
10 күн бұрын
වටිනා උපදෙස්
@sleasywork
6 күн бұрын
👌❤️
@AnuraDilshan-lo4dm
4 ай бұрын
මේ ප්‍රශ්නයම මඟේ ගෙදරත් වයරින් එකේ තිබුණා. ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක මට. හදවතින්ම් ස්තූති වන්ත වෙනවා මේ දැණුම ලබා දුන්නට ලෝභ නැතිව. ජයවේවා...👌👌👌
@sleasywork
4 ай бұрын
Good
@mkpiyarathne2944
8 ай бұрын
ඉතාවැදගත්
@sleasywork
8 ай бұрын
Thanks
@arunasampath5422
8 ай бұрын
ගොඩක් වටිනවා .ජයවෙිවා...🙏🙏
@sleasywork
8 ай бұрын
Thanks
@jeewanthaelvitigala9676
8 ай бұрын
ගොඩක් ප්‍රයොජනවන් 👍👍
@sleasywork
8 ай бұрын
Thanks
@SiripalaGamhewamanage
6 күн бұрын
Godak sthuthi...❤
@sunilnishantha4484
6 ай бұрын
මාරම වැදගත් ❤
@sleasywork
6 ай бұрын
Thanks
@jayanthaub3345
4 ай бұрын
සුපිරි වැඩ සටහනක්
@sleasywork
4 ай бұрын
👍👍👍
@uddikajayantha9228
8 ай бұрын
itha hodata pahadili Kala ,..godak watinawa nodanna kanekta❤
@sleasywork
8 ай бұрын
Thanks
@nipunahasanka
8 ай бұрын
Main isolator එක off කරල trip එක ON කරලා පස්සේදී Main Isolator එක ON කරලා බලනවා නම් තමා වඩා ආරක්ෂිත වගේම TRIP switch එකේ කල්පවත්මටත් වඩා යෝග්‍ය වෙන්නේ.
@sleasywork
8 ай бұрын
Yes
@AI_Computers_
8 ай бұрын
Hoda Video Ekak ✌️😘
@sleasywork
8 ай бұрын
👍👍👍
@ChamodDinuka-sk9yg
8 ай бұрын
Niyamai super
@sleasywork
8 ай бұрын
Thanks
@indikawickramasinghe6818
4 ай бұрын
ජයවේවා 😋😋🙏🙏🙏🙏
@sleasywork
4 ай бұрын
👍👍👍
@dineshanura6380
8 ай бұрын
thank you .
@sleasywork
8 ай бұрын
You are welcome!
@pasindukumaradesilva8587
4 ай бұрын
Bohme este Aiya 👍👍👍🌍🌍🎓🎓
@sleasywork
4 ай бұрын
👍👍👍
@MsThisara
7 ай бұрын
Magar tester ekak පාවිච්චි කරන්නේ කොහොමද ,...❤
@dinukasanduwara652
Ай бұрын
Bro Mata Danaganna Pluwnda Db Bord ehekin Thawath Db board ehekata main wire ekak ganna vidiya..
@kumaranishshanka4455
8 ай бұрын
අයියේ පොලවට සම්බන්ද කරන එත් වයර් එක DB බොඩ් එකේ ඉදලම තනිවයර් එකකින්ම සම්බන්ද කරාන්න ඔනද එක ගැන හරියටම පැහැදිලි Video එකක් ගෙන්නකෝ ❤❤❤❤❤❤
@sleasywork
8 ай бұрын
Ok
@rajeewa1618
8 ай бұрын
Thanks a Lot
@sleasywork
8 ай бұрын
Most welcome!
@LakshmanKumara-k7d
8 ай бұрын
Good job
@sleasywork
8 ай бұрын
Thanks
@hansasamaranayake8001
8 ай бұрын
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
@sleasywork
8 ай бұрын
👍👍👍
@athulapriyankara2663
6 ай бұрын
Plug වල switch on කරනවිට switch එකෙන් spark වීමට හේතුව කුමක්ද.
@buzooliibrahim8382
8 ай бұрын
fantastic video. bro can u plz explain deeply how to rectify the issue
@sleasywork
8 ай бұрын
Sure I will
@liyanagedonupananda9019
11 күн бұрын
මටත් ඔය දේම උනා .බොහෙහාම අමාරැවෙන්තමා හොයා ගත්තෙ. සැලැබ ඵක ඇතුලින් උනොත් කොහොමද ? අළුත් වයර් එකක් දාන්නෙ ?.
@Strangethinks908
8 ай бұрын
Aiiya maduruwo masso marana ekak hadana widiya kiyala dennako
@NadunPrabathAriyathilaka
8 ай бұрын
මොකක්ද මේකෙ නිවුට්‍රල් එකට වෙලා තිබ්බෙ, ඒකත් පෙන්නුවනම් තමයි වටින්නෙ. ස්තූතියි ලොකු දෙයක් අපිට කියලා දුන්නට
@sleasywork
8 ай бұрын
N ekai earth wire ekai ekata short wela
@janakwijayaratne5066
4 ай бұрын
GOOD JOB..
@sleasywork
4 ай бұрын
Thanks
@sumindakosala9797
7 ай бұрын
Good explain
@sleasywork
7 ай бұрын
Thanks for liking
@gayathridasanayka9043
8 ай бұрын
GOOOD
@sleasywork
8 ай бұрын
Thanks
@niroshanirathnayaka2096
8 ай бұрын
Transfomers වල nutal ground එකට earth කරනවා නේද
@sleasywork
8 ай бұрын
Ow
@sarangapathum4029
8 ай бұрын
Tankyou ❤
@sleasywork
8 ай бұрын
👍👍👍👍
@chanakachaturanga1953
8 ай бұрын
Thanks bro
@sleasywork
8 ай бұрын
Welcome
@chandrasiriranathunga404
8 ай бұрын
අපේ ප්‍රදේශයේ විදුලි සැපයුමේ පේස් නියුට්‍රල් වයර් දෙකටම නියොන් ටෙස්ටරය එකම ආකාරයෙන් දැල්වෙනවා එහෙම වෙන්න පුළුවන් ද
@sleasywork
8 ай бұрын
Input eka check karala balanna voltage
@chandrasiriranathunga404
8 ай бұрын
@@sleasywork මේක අපේ ගෙදරට විතරක් අදාල ප්‍රශ්නයක් නොවෙයි මේ ප්‍රදේශයේ සෑම නිවසකම මේ ප්රශ්නය තියෙනවා විදුලි උපකරණ අවුලක් නැතිව ක්‍රියාත්මක වෙනවා. වොට් පහේ එල්ඊඩී ලාම්පු ස්විච් ඕෆ් කරලා තියෙද්දී යන්තමින් දැල්වෙනවා විදුලි බල මණ්ඩලය කියන්නේ අවුලක් නෑ කියලයි. ඒත් ඒක එහෙම වෙන්න බැහැ නේද
@chandrasiriranathunga404
8 ай бұрын
@@sleasywork ඉන්පුට් එක චෙක් කරන්නේ කොහොමද
@DhanushkaJayasampath
8 ай бұрын
@@chandrasiriranathunga404 මල්ටි මීටරයකින් බලන්න පුලුවන් 270 ක් වෙනකන්...පලපුරුදු කෙනෙක්ට කියලා බලවා ගන්න
@siripathuldewayalageharry8097
8 ай бұрын
ඒක මංඩලේ අවුලක්. එකම ලයින් එහෙකින් වැඩි බෙදාහැරීමක් උනාම එහෙම වෙනව. මංඩලේට කියන්න.
@harisgenius4277
13 күн бұрын
හැකි හැම විටම පුරුද්දක් වශයෙන් ට්‍රිප් ස්විච් එක ඔන් කරලා ඊළඟට මේන් එක ඔන් කරන්න පුරුදු වෙන්න...safe ම ක්‍රමේ ඒක සහා ට්‍රිප් එකේ දිගුකල් ක්‍රියාකාරීත්වයටත් ඒක හොඳයි.
@kusalchathuranga3330
3 ай бұрын
Me wagema fault ekak thiyaenwa.. Et trip ek off wenne paya 2kin wage.. Trip eka maru kala. Et ehemai.. Welawakata on wen na.. Tikkin on wenwa Et aye paya 2k 3kin trip wenwa.. Mokadda fault eka.. Mcb saha nutral okkoma on..
@NadunRaxh-sv3zb
8 ай бұрын
අයියේ. Direct overload එකක් දාන්නෙ නැතුව CT දාල ඕවලාට් එක සෙට් කරන හැටි කියල දෙන්නකො. Star delta වලදි contacters සිලෙක්ට් කරන විදිය කියලා දෙන්නකො
@sleasywork
8 ай бұрын
👍👍👍
@sepalideshappriya2006
8 ай бұрын
👍👍
@sahantharaka9295
6 ай бұрын
Apeth shop ekak tiyenawa ekath oya issue ekama thama meka balapu nisa gihin balanna one 👍
@Mproduction854
8 ай бұрын
Mhtha mey ladha awhan🎉
@shalithakeshan4442
8 ай бұрын
👍
@NirwanAbishek
5 ай бұрын
Oya ethana aula kiyala komada oyagatthe
@lahiruprabhashwara7721
2 ай бұрын
Wahina dawas walata witharak trip eken yanne ai? mcb tika okkoma off karath?
@sleasywork
2 ай бұрын
N එකකට කොහෙන් හරි වතුර යනවා ඇති
@pradeepjayawardhana
7 ай бұрын
Oya nam harima pahasuwen theerum ganna puluwan widiyata supiriyata pehedili kara
@sleasywork
7 ай бұрын
Thanks
@navodamihisara4715
8 ай бұрын
අයියෙ නිව්ට්‍රල් එකයි අර්ත් එකයි අතර voltege එකක් නෑ නේද එතකොට කොහොමද ඔතන නිව්ට්‍රල් එකේ කරන්ට් එකක් එන්නෙ
@sleasywork
8 ай бұрын
N eke current ekak enne na malli
@WishuddikaPiumal
7 ай бұрын
Patta ❤️❤️
@sleasywork
7 ай бұрын
Thanks for voting
@kumaranishshanka4455
8 ай бұрын
අයියේ එත් වයර් එක මදි උනෝත් ජොයිට් කරලා දානඑක සුදුසුයිද නැද්ද කියාන්න
@sleasywork
8 ай бұрын
Awlak na but ඊයම් තියලා පාස්සලා Joint කරන්න
@kumaranishshanka4455
8 ай бұрын
Thanks Sahoo ❤❤❤❤❤
@SathsaraSenura
6 ай бұрын
Supiri aiye
@sleasywork
6 ай бұрын
Thanks
@SankaEkanayake-f5o
3 ай бұрын
මේන් සුයිච් එක ඔෆ් කරලා සප්ලයි වයරයට ටෙස්ටරේ තිබිබාම කරන්ට් එකයි නියුට්රරල් එකෙත් බල්බ් එක පත්තුවෙන්න පුලුවන්ද...
@NilangaPerara-e5c
4 ай бұрын
Trip එක ඔෆ් වෙන්න විනඩි 10/15 වගෙ වෙලාක් යනව..????
@anuthtarakavidu9876
5 ай бұрын
❤❤❤😊
@pahalagedaradharmarathne7713
5 ай бұрын
👍👍👍
@sleasywork
5 ай бұрын
👍👍👍💡
@malakasumith7612
8 ай бұрын
මන් හොයපු ව්ඩියො එක නියම වීඩියො එක
@sleasywork
8 ай бұрын
Thanks
@rajaratacocolanka-wr1og
2 ай бұрын
❤❤❤❤❤❤❤
@sleasywork
2 ай бұрын
👍👍👍👍
@pasindumadshan
8 ай бұрын
❤
@sleasywork
8 ай бұрын
👍👍👍
@jeewanthaelvitigala9676
8 ай бұрын
හොයගත්ත එක Reaper කරෙ කොහොමද
@sleasywork
8 ай бұрын
Slab eken condute eka athulata wathura awilla N ekai earth wire ekai short wela
@jeewanthaelvitigala9676
8 ай бұрын
@@sleasywork ඒ කියන්නේ ජොයින්ට් දෙකක් එක ළඟ තිබිලද (නිව්ටල් එකයි අර්ත් එකයි)
@kamalbuddhika6159
8 ай бұрын
මමත් අවු 20 ක් wayarin karana 1044 වයර් තමයි godak use kara kisima දවසක aul wela na..oya filed ekata aluth වෙන්න ඇති..කියන්න කලින් හොයලා බලලා කියන්න..
@isurunath5085
7 ай бұрын
Eya IEE regulations ekka defend wena kollek..
@dinidutharaka
8 ай бұрын
❤️❤️
@AIHHerath-su7lg
7 ай бұрын
බේකර් off කරලා නිව්ටල් එක ඒත් වයර් එකට ගැවුනාම trip එක off වෙනවා කියලා අද තමයි දැන්ගත්තේ.මන් හිතුවේ නිව්ටල් පේස් එකතුවෙලා කියලස්
@NishanreshanSilva
6 ай бұрын
ට්‍රිප් එක පැය භාගයකට ආසන්න වෙලාවක් ඔන් තිබිලා ඔෆ් වෙනවා නැවත ඔන් කරන්න පුළුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා ට්‍රිප් එක මාරුකරලා බැලුවා එත් එහෙමමයි මේ විඩියෝ එකේ තියෙන උපදෙස් සියල්ල කලා වැඩේ කියන්නේ සැහෙන වෙිලාවක් බලාගෙන ඉන්න ඔනේ ට්‍රිප් එක නැවත ඔෆ් වෙනකම්ම .ඔෆ් වුන සැනින් නැවත ඔන් කරන්න පුලුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා (සමහර අවස්ථාවල පැයකට වඩාකාලයක්) කුමන පරිපථයද කියලා හොයාගන්න වයරින් එක මෙගර් කරන්න වෙයිද ? වෙන පහසු ක්‍රමයක් තියෙනවාද
@sachiramalinda8396
5 ай бұрын
Oya meka hada gaththda. Oyge num ekk denna pluwnda
@itechlanka8332
3 ай бұрын
Curcuit bracker okkoma off kramath ahem trip wenwad
@PereraAthukorala
3 ай бұрын
Very good. Incase of ljght off time thanks . @@sachiramalinda8396
@sameeradammika8835
Ай бұрын
Oyage oula hari giyada mokadda wela thibune board eke
@kumararajapaksha2364
7 ай бұрын
සර් a/c පාඩම් මාලාවේ 13 වෙනි කොටසෙ ඉදලා ඉතුරු කොටස් ටික හොයා ගන්න බෑ
@sisirasisira2258
8 ай бұрын
👑👍
@TharinduRoshan
3 ай бұрын
කිසිම දෙයක් on off නොකරත් Trip එක නිකම්ම off වෙන්නෙ සහ සමහර වෙලාවට විතරක් සමහර plugs, switch on කරාම off වෙන්නෙ මොකද ? නැවත on කරාම වැඩ කරනවා..
@donaldgamage322
8 ай бұрын
👍👍👍👍👍👍
@sleasywork
8 ай бұрын
👍👍👍
@chathurangajanidu7830
2 ай бұрын
Tif aka of wenawa vinadi 10 kata pasuwa tif aka on karama wada karanawa paya kipayakata pasuwa nawatha of wenawa
@priyanthapushpakumara8162
8 ай бұрын
නියුටල් ඒක එක් වෙලා තියෙන්නේ
@dili4it93
2 күн бұрын
එකම වචනේ සිය පාරක් නොකියා ස්ටෙප් එකෙන් ස්ටෙප් එක පෙන්නුවා නම් අපිට ලේසියි,
@sleasywork
Күн бұрын
👌
@dili4it93
Күн бұрын
@@sleasywork iye ra wede goda daagatta oyage video eka balala. Thanks, video eka skip kara kara baladdi thamayi comment kare
@prasadsuraweera3170
29 күн бұрын
Contact number eka ganna bari weida.okama wenawa.danata deparak technician kenek baluwa.hari yanne na tama.
@Mproduction854
8 ай бұрын
🎉❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉🎉❤❤🎉❤🎉❤
@sleasywork
8 ай бұрын
👍👍👍
@rohanawijesekara9695
8 ай бұрын
හොයන්න අමාරු ලෙඩේ ඕක නෙවෙයි. නියුට්‍රල් එකේ කරන්ට් එන එකයි. ටෙස්ටරය තියල බලපුවම ලයිව් නියුට්‍රල් දෙකේම කරන්ට් තියෙනව. හැබැයි උපකරණ වැඩ කරනව. අවුලක් නෑ. ට්‍රිප් එක හෝ බ්‍රේකර් ඕෆ් වෙන්නෙත් නෑ. කොතැනද කොහොමද දෝෂය ඇති වෙලා කියල හොයා ගන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවං නම් ලොකු උදව්වක්. තවත් බොහෝ දෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න පුලුවං.
@sleasywork
8 ай бұрын
Ok video ekk karannam
@sanaboy7
7 ай бұрын
Mekata video ekak karada
@ruwanudumulla6048
4 ай бұрын
මේක දෝෂයක් නෙවෙයි @@sanaboy7
@thejaherath9665
4 ай бұрын
Antimatter karapudeth me wagema pennanna Nathnam me video eka sampurna naane.
@dayankeerthi
3 ай бұрын
Ou eka amarui soyanna@@sleasywork
@pasindukumaradesilva8587
4 ай бұрын
Bohme estte a
@sleasywork
4 ай бұрын
👍👍👍
@ajavsvsnejfshsvsfwjej3298
8 ай бұрын
නිවුටල් එකේ ලාවට කරන්ටෙක එනවා
@hansikapriyadarshani4678
7 ай бұрын
Cantact number dennako
@aaindians
8 ай бұрын
ඉලෙක්ට්‍රික් යේශන් ලාට කෙල වනවා මූ .... හැම ලබ්බක් ම දාලා.... මුගේ ටාගට් එක මුගේ channel එකෙන් මුදල් හොයන්න... බූරු වෝ 1044 වයර් එකේ 12 අදින් පුළුවන්... උබ නිකන් ලොකේට වැඩක් වෙන්න හදන් එපා පොලොස් කොට්ටෝරැවා 😮
@Strangethinks908
8 ай бұрын
Aiiya whatsapp number eka
@hansasamaranayake8001
8 ай бұрын
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
@sleasywork
8 ай бұрын
👍👍👍👍👍
@jagathweerarathne
4 ай бұрын
Thanks 🙏
@sleasywork
4 ай бұрын
You’re welcome 😊
@priyanthawijetunga1366
7 ай бұрын
Thanks a lot
@chandimabodhinath1779
8 ай бұрын
Thanks. 👍👍👍👍👍
@sleasywork
8 ай бұрын
You're welcome
@nilanthahewapathirana4509
8 ай бұрын
Thanks. 🎉🎉🎉
@sleasywork
8 ай бұрын
You’re welcome 😊
@OshadaJayasundara-hl9vw
Ай бұрын
👍
18:06
Distribution board wiring in Sinhala./House wiring tutorial
SL Easy Work
Рет қаралды 762 М.
29:21
How to Wiring of DB | House Wiring sinhala | Electrical Sinhala | Distribution board wiring | RUKA
RUKA VLOGS
Рет қаралды 51 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 23 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 47 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
23:22
අකුණුවලින් බේරෙමු - Surge protection device how it works | explained in Sinhala
SL Easy Work
Рет қаралды 48 М.
16:33
Why power comes on Neural |ඇයි නියුටල් එකේ විදුලිය එන්නේ? බල්බ් පත්තුවෙන්නැත්තේ ඇයි| Bright friend
Bright Friend
Рет қаралды 170 М.
7:30
මුළු ගෙදරම නියුටල් වයර් පරීක්ෂාව | How to check full wiring in home | testing neutral connection
SL Easy Work
Рет қаралды 108 М.
14:02
Trip switch tripping error | trip switch keeps tripping | why does my trip switch keep tripping
RUKA VLOGS
Рет қаралды 18 М.
26:41
Star Delta Starter Explained - Working Principle ( part 1 )
SL Easy Work
Рет қаралды 20 М.
10:31
Two way switch wiring explained. house wiring Sinhala
SL Easy Work
Рет қаралды 95 М.
24:19
House Wiring Part 01 - Distribution Board Wiring (D - Board) Step by step Learning with Sinhala.
Electronics Doctor
Рет қаралды 10 М.
12:15
Master switch connection. House wiring Sinhala
SL Easy Work
Рет қаралды 131 М.
16:44
Star Delta Starter Control Wiring Explained Practically
SL Easy Work
Рет қаралды 20 М.
6:21
Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
SL Easy Work
Рет қаралды 109 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 23 МЛН