පිස්සු හැදෙන හීන ලෝකයක්|Electronic Town in Japan - Akihabara | Hithumathe JAPAN Travel (秋葉原)

  Рет қаралды 53,317

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Akihabara might be known as the center of the anime, video game, and manga universe. But it's roots are in it's electronics markets - some of the coolest in the world!
Facebook - / hithumathe-unlimited-f...
Instagram - / unlimited_footage

Пікірлер: 247
@oshiidissanayake8411
@oshiidissanayake8411 2 жыл бұрын
A/L කරලා ඉවර උන ගමන් කොහොම හරි ජපන් එනවමයි. මේ වීඩියෝ බලද්දි තවත් ඒ ආසාව වැඩි වෙනවා 🇯🇵❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
මුලින් හොඳට ඉගෙන ගන්න..ඊටපස්සේ ට්‍රයි කරන්න😍
@mano4733
@mano4733 3 жыл бұрын
මමයි මගෙ යාළුවයි පිස්සුවෙන් වගේ හීන දකින්නෙ දවසක ජපානෙට එන්න🥺 පුන්චි කාලෙ ඉඳලම තියන ලොකූ හීනයක්.අක්කවයි අයියවයි දැක්කම ඒ හීනෙට තව තවත් ආදරේ හිතෙනවා.... පරිස්සමින් ඉන්න දෙන්නම. අපි ආවම හම්බ වෙමු...❤️ ඔයාලගෙ ඔක්කොම වීඩියෝස් බැලුවා🥺❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔයාගේ හීන සැබෑ වෙයි ඉක්මනින්ම..දවසක එන්නකෝ...ගොඩක් ස්තූතියි නංගා 😍❤️
@dac1862
@dac1862 2 жыл бұрын
@@HithumatheJAPAN padiya kiyk wge set wenwd
@SLmakeTV
@SLmakeTV Жыл бұрын
ඉක්මනින් සැබෑවෙයී හීනේ...🙏
@nowsee6682
@nowsee6682 Жыл бұрын
Giyada oya
@nowsee6682
@nowsee6682 Жыл бұрын
Giyada oya
@artszy8184
@artszy8184 3 жыл бұрын
මේ අක්කා හරි නංගී හරි ආශ්‍රය කරන්න නියම කෙල්ලක් වගේ.❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Heee hee ඒ මොකෝ ඒ 😂😉
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
අක්කගේ video බලලා ලොකු ආසාවක් ආවා ජපන් යන්න .. ඔන්න ඒ හීනෙත් හැබෑ වෙන්නයි යන්නේ ... උදෙන්ම අක්කට මේ සුභ ආරන්චිය කියන්න ඕනා කියලා හිතුනා ... ගොඩක් ස්තූතියි ... 🙏🙏🤟
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
සිහින සැබෑවේවා
@sameerasenarathna570
@sameerasenarathna570 4 жыл бұрын
බුදු අම්මෝ... මට ජපානෙට එන්නෝනි... මරු මරු...
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you brother..
@_frame_of_mind_
@_frame_of_mind_ 3 жыл бұрын
ඔන්න මේ video එකෙන් පටන් ගෙන ඔයාලගෙ video සෙරම එකක් නෑර දවස් 3 අතුලත ඉවර කලා මාරම ලස්සනයි ඇත්තටම ඔයාලගෙ videoes හරිම ලස්සනයි දිගටම මේ වගේ videoes කරන්න. Thankyou ඔය දෙන්නටම ඒ නොදැකපු japan ගැන මේ විදියට පෙන්නනවට. ❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අනේ..බොහොම ස්තූතියි 😍 ඒ වචන අපිට ලොකු වටිනාකමක් 🙏♥️🙋🏻‍♀️🙋🏻
@_frame_of_mind_
@_frame_of_mind_ 3 жыл бұрын
@@HithumatheJAPAN ❤️
@Sachia97
@Sachia97 4 жыл бұрын
Awesome akke
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you brother..
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
ARIGATHOOO. SIS... THANKS
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
♥️
@adeeshasithum6723
@adeeshasithum6723 2 жыл бұрын
මගේ ආසම හිනයක් Japan යන්න එ හිනේට🤍❤️ තවත් ආසා හිතුනා ඔයා ලා ගේ video බැලුවා ට පස්සේ පරිස්සමෙන් ඉන්න අක්කී පන & අයියා පන ජේසු පිහිටයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න 😇❤️❤️😘😘 ආදරෙයි
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
sihinaya sebewewa..!
@manasaperera
@manasaperera 4 жыл бұрын
Good luck akka and aiyya
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you Brother..
@yasirugimhan4438
@yasirugimhan4438 3 жыл бұрын
Patta❤️🙈
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank u 🖤
@raniduchamodya
@raniduchamodya 3 жыл бұрын
Wow
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you 😍
@shashikadilshan2545
@shashikadilshan2545 4 жыл бұрын
akkya video Tika hodai tawa video danna good luck
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you mallii..
@melaniranasinghe1672
@melaniranasinghe1672 3 жыл бұрын
Wow !! Good luck !!!
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you ❤️
@villageboy4995
@villageboy4995 3 жыл бұрын
Nice video ..
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you 🙏
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
සුපිරි Channel eka 👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you ❤
@erangamaduwantha7320
@erangamaduwantha7320 4 жыл бұрын
Good Job Keep It Up
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you Brother..
@mohamedazwar2313
@mohamedazwar2313 4 жыл бұрын
Nice akki
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you malli..
@mohamedazwar2313
@mohamedazwar2313 4 жыл бұрын
頑張ってね👍
@GenuineTVlk
@GenuineTVlk 4 жыл бұрын
Wow.go on
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you..Genuine
@PavithraPeramuniArachchige
@PavithraPeramuniArachchige 4 жыл бұрын
Supiri wadak Rashiiie.. Eke concept eke indanma mulu wadema patta.. gud luck..✌️❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you so much PODDA
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
Hammata siri naya
@samithsandeepa1778
@samithsandeepa1778 3 жыл бұрын
සුපිරි අක්කේ
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you mallii ❤
@sxdwick2
@sxdwick2 4 жыл бұрын
Niyamai Akkah ❤👌😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you Malli..
@sxdwick2
@sxdwick2 4 жыл бұрын
@@HithumatheJAPAN Digatama Videos danna ahh 🙏🔥
@gangarathnayake5928
@gangarathnayake5928 3 жыл бұрын
Harima lassanai vidiyo asai balanna
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much ❤️
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 3 жыл бұрын
ලස්සනයි මැනික 😉💖🤝😜😝
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you 🤗
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
I subscribed your channel. I love this ❤️😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
wooow...thank you Shehan ❤️ much love
@koriyanbts1246
@koriyanbts1246 3 жыл бұрын
Good job
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you 😍
@kasunrandhika5878
@kasunrandhika5878 4 жыл бұрын
My dream 👌🙄😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
One day Dream come ture...
@priyandeshapriya5206
@priyandeshapriya5206 4 жыл бұрын
කැමරා 🥺❤️ kola deka thunk wiydn krnn epai ynnth 😐
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Eka wadakatama yanne nathuwa wada deka thunak karagannama yanna.Used camera gaana aduwata thiyenawa. Thank you so much watching our video.Stay with us.
@clayton9143
@clayton9143 3 жыл бұрын
When you visit the Sea of Tree was you scary? It looked very spooky. You are very brave and I will give you 2 thump up thank you again for a great video's
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
I was curious to explore the suicide forest 😊 thank you so much ♥️
@gamunuiro4099
@gamunuiro4099 3 жыл бұрын
Good job..
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much ❤
@chefsiyaa
@chefsiyaa 4 жыл бұрын
👍👍👍👍👍👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Thank you so much.Stay with us..
@chefsiyaa
@chefsiyaa 4 жыл бұрын
@@HithumatheJAPAN subscribe 172👍👍👍
@batapola8405
@batapola8405 2 жыл бұрын
පිස්සු හැදෙන සඳ කිව්වලු . You make a Great presentation to get an idea of the place. It would take me many hours to travel thru the town to see all this. Akihabara used to be my favorite place in Tokyo in the old days when they mostly had all the electronics , audio, video equipment. I spent a day each time I went to Japan. But I have lost interest and did not even go to Akihabara when I was in Japan for 3 weeks in 2019. But your presentation made me re-develop an interest in Akihabara. Thanks
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 3 жыл бұрын
Mama ගිහින් තියෙනවා කියලා වැඩක් නැහැ harima lassani
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much 🙏
@kavindumadushanka328
@kavindumadushanka328 3 жыл бұрын
Maru 😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you ❤
@Melonmelonnnn
@Melonmelonnnn 2 жыл бұрын
Aniwryenma dwsaka enwa akki..❤️🥰oylge videos blnne gdk asawen
@designbyvishwa
@designbyvishwa 4 жыл бұрын
✌🏻
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Brother..
@sandunudayantha
@sandunudayantha 3 жыл бұрын
Dream city ❤️🔥😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
😊 🇯🇵 ♥️
@dinushalakshan9699
@dinushalakshan9699 3 жыл бұрын
👍 👍 👍 👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
💪
@yasindunethmina9013
@yasindunethmina9013 3 жыл бұрын
❤️😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
♥️
@nuwanjayalath2762
@nuwanjayalath2762 3 жыл бұрын
Super..👍👍👍💕
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you ❤️ much love
@tutuwakbik7065
@tutuwakbik7065 3 жыл бұрын
Travel karanna sathi dekak thunak wage enna puluwanda visa aran
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔව්.. මාස තුනකට Visit visa Apply කරන්න පුළුවන්
@isurusampath354
@isurusampath354 3 жыл бұрын
❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
🙋🏻‍♀️♥️
@z3us522
@z3us522 3 жыл бұрын
For those who didn't know Akihabara is mostly popular for Anime and Manga stuff, weebs like us xD
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Yes!!♥️♥️♥️
@batapola8405
@batapola8405 2 жыл бұрын
may be now. wasn't that way before.
@akshanahimal225
@akshanahimal225 3 жыл бұрын
👌
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
👍
@malithaheshan6984
@malithaheshan6984 2 жыл бұрын
きれいですね。☺️🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ありがとう
@loopcreation2930
@loopcreation2930 2 жыл бұрын
Video එක නම් හොඳයි music track එක අපහසු යි වගේ නේද 👀
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
Godak lassanai akkage videos mn godak asawen balanne dn, Japaneta enna asa hithenawa mewa dakkama. 😍🥰💕
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you ❤️ Rashu
@shashi4287
@shashi4287 2 жыл бұрын
අයියෙ ඔහෙ දුප්පත් මිනිස්සු නැද්ද ලන්කාවේ වගේ පාරවල් අයින්වල එහෙම ඉන්න අය. ඒ ගැන vlog එකක් කරන්නකෝ
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 4 жыл бұрын
අකිබරා නෙවෙයි අක්කේ අකිහබරා 🤗🤗🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 4 жыл бұрын
Akihabara kiyala thama malliyo qwe..
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 4 жыл бұрын
Hithumathe අකිබරා කියලා ඇහුනේ
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g Жыл бұрын
mona lassana ratak dakkath Japan tharam set na mn asama ratak Japan dream country kawada hari yanawamai vedio ek patta 😍🔥💝
@SLmakeTV
@SLmakeTV Жыл бұрын
හැමදේටම ගොඩක් ස්තුතියි
@spguide3112
@spguide3112 3 жыл бұрын
Akki meka shinjuku walata akihabara lagaida ?
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ow
@SusanthaKumara-ru2bt
@SusanthaKumara-ru2bt 3 жыл бұрын
ඔය තියෙන ඉලෙක්ටොනික උපකරන සියල්ලම ජපානයේම නිෂ්පාදිත එ්වාද ...
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
වෙන රටවල ඒවත් තියෙනවා
@malindadilhara1482
@malindadilhara1482 3 жыл бұрын
Shibuya wala vlog ekk ona
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Corona nisa yanna ba dan nam 😶 tokyo travel short movie ekak thiyenawa..danata eka balannakooo
@chamodrithushan1336
@chamodrithushan1336 2 жыл бұрын
ලස්සනයි අක්කෙ 💖 අයියෙ
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you mallii 😍
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
අම්මෝ.. කැම් ටික පිස්සු වගේ දැක්කාම. අඩුවට කැම් එකක් ගන්න බැරිද මටත් මෙහෙන් 😢😢
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
puluwan wei 😍
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
@@HithumatheJAPAN මං සල්ලි දාන්නම් අරගෙන එවන්න බැරිද
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Facebook / insta මැසේජ් එකක් දාන්න
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
@@HithumatheJAPAN FB Insta නෑනෙ. වට්ස්ඇප් නම් ඉන්නවා
@yasiruperera3556
@yasiruperera3556 2 жыл бұрын
අලුතින් ගෙදරකට එන අයට ගෙදර ගෘහ භාන්ඩ ගන්න තැන් ගැන.විඩියො එකක් ඔනි 😋❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Issarahata karamu
@pandamaproductions.4179
@pandamaproductions.4179 Жыл бұрын
ඉක්මනින් ම එන්න ලැබුනොත් ඒ ඇති 🎌❤️🇯🇵
@shakilanavanjana9154
@shakilanavanjana9154 2 жыл бұрын
🖤🖤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
😍
@pramodhyabandara705
@pramodhyabandara705 3 жыл бұрын
Akke shoping vlog ekk dennko
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
issarata aniwaryenma aragena ennam ❤️
@janu5077
@janu5077 Жыл бұрын
Hi sister 👍 ❤️ 👍from japanaya,,,,, Switzerland
@kalumsirimanna2678
@kalumsirimanna2678 2 жыл бұрын
❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
😍
@thilanranweera5487
@thilanranweera5487 3 жыл бұрын
Koni chiwa
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Konnichiwa 👋
@CJ-jm1rw
@CJ-jm1rw 3 жыл бұрын
😘❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
😍
@slsamee5201
@slsamee5201 3 жыл бұрын
Mewa dekkama එන්නමයි හිතෙන්නේ. ඒත් ඉතින් 😔😔
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
එන්න දවසක😍
@movieworldlk-sinhala
@movieworldlk-sinhala 2 жыл бұрын
Akkalage video balala loku asawak awa Japan yanna ❤️
@TUTU_____
@TUTU_____ Жыл бұрын
ජපන් එනවමයි ❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
Akke lankawe koheda?Adamai oyage channel eka dakke.Me video eka ahamben dakka.Germany,Italy,France wage ratawal gana Sri lankan channel thibbata Japan gana adui.Japan yamu kiyala channel ekak witharai mama danagena hitiye.Japan gana mama godak wisthara dana gaththe Touropia,CNBC International,Asian boss,Life where I'm from,Paolo from Tokyo wage channel walin.Hardworking culture,Karoshi,Punctuality,Clean that means tidy wage dewal gana hoyapu hinda thamai mama Japan pissek une.Mage asama ratawal paha athara (Germany,Japan,Sweden,Switzerland, USA) Japan thiyenne e nisa. Eth dukata karanayanam Phd walata Japan enna bari eka,Mokada phd walata godak aya yanne Great Britain,America or European countries ne.Japanwala Medecine students lata igena ganna facilities na neda akke?Mehe foreign studentsla English Medium walin igena ganna enne na neda?
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Ehema prashnayak na.eth man hithanne oyata wadiya galapenne europe country ekak
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
@@HithumatheJAPAN Ok,oya mean karanne medicine walata europe countries hodai kiyalada? Thankyou akki.
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
@@gamithawanasinghe4096 මම හිතන විදියට europe හොඳයි. Experience තියෙන කෙනෙක් ගෙනුත් අහලා බලලම තීරණය කරන්න. Good luck ♥️👏💪
@madhuraramesha7292
@madhuraramesha7292 3 жыл бұрын
Akke cam ekak gann oni salli dammoth aran ewann brid.mehet eddi loku tax rate ekk gewnn weida?
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔව්ව්..මෙහෙ කැමරා ගනන් Service charges එක්ක..ලංකාවෙන් ඊටවඩා අඩුවට ගන්න පුළුවන් වෙයි මල්ලී..
@hirushalakmal8758
@hirushalakmal8758 2 жыл бұрын
පට්ට❤👍😍
@sunethrahemakanthi2625
@sunethrahemakanthi2625 2 жыл бұрын
Akkiyo mama denata archeology special degreeyak karna gaman ine.mata japaneta awoth degreya pethen job ekak ganna puluwand plz reply akki
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
poddak website follow karala balanna nannga
@slgreenwheels2421
@slgreenwheels2421 3 жыл бұрын
👍👍👌👌💐💐❤️❤️🇱🇰🇱🇰
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
❤😍
@oshadiwarunika9113
@oshadiwarunika9113 2 жыл бұрын
මගෙත් එකම හීනය. මැරෙන්න කලින් එනවමයි
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හීනය සැබෑවේවා..!🤍
@samantharansandu8366
@samantharansandu8366 2 жыл бұрын
Akka japan wala koheda inne
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Shizuoka mallii..
@user-uz8ws5oc8e
@user-uz8ws5oc8e 3 жыл бұрын
Akki oya japan a/l kalatada awe
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
A/L karala job ekekuth karala thamai japan awe
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
@Walisinha world පුළුවන්
@prabathchathuranga4118
@prabathchathuranga4118 3 жыл бұрын
日本♥️ දවසක යනවමයි.
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
You can do it 💪👏👏
@andrew00014
@andrew00014 2 жыл бұрын
iPhone unboxed කරලා තිබ්බාම නිකං fake phone wage පේන්නෙ🥲
@kavii5494
@kavii5494 2 жыл бұрын
අපිට Japan ඉගෙන ගන්නේ නැතුව හොඳ English knowledge එකක් තියෙනවා නම් එහෙ ඇවිත් Studies, Work කරන්න හැකිද
@Kaveen267
@Kaveen267 2 жыл бұрын
බෑ ජපන් ඕනේ
@lalisaloveme5802
@lalisaloveme5802 3 жыл бұрын
Akki, Japan wl new apple ipads wl ehema price ekk aduida?plzz reply me🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Used ewanam ganan adui.brand new ewa nam ganan
@buggati99
@buggati99 2 жыл бұрын
😍
@sathsaravihaga7628
@sathsaravihaga7628 2 жыл бұрын
Akki mamath kamathiy dawasaka japane enna kawada hari enawa
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Sihinaya sebewewa..
@chathuriwishmini
@chathuriwishmini Жыл бұрын
❤❤❤❤❤
@isurusampath7079
@isurusampath7079 2 жыл бұрын
😍🥺
@harshanirathnakumari9627
@harshanirathnakumari9627 3 жыл бұрын
Akke man o.l kla A ekk thiynwa japanese walta nat exam ehmth kla ewath pass jlpt exam walth n4 pass man den a.l me awurudde mata a.l karala job experince ekk nethuwa e thiyna qualifications walin apecified skilled visa apply krnna berid
@binu2285
@binu2285 2 жыл бұрын
Akke bullet train eke video ekak one
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Gennam❤️
@slchamibro4535
@slchamibro4535 2 жыл бұрын
කැමරාවක් කියක් විතර වෙන්වද කියන්න්කො❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
eka eka ganan walata thiyenawa
@ashadkanishka4130
@ashadkanishka4130 3 жыл бұрын
Akka. Study visa anawanam part time karanna denna sathiyata paya 28i ne. Ekata awasarayak ganna and ona da? Dan Japan part time jobs ehama thiyenawa da?
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Kohomath oya ge card eke peya 28 gahala denne...unanduwak thiyenawa nam job hoyaganna bari kamak naa.eth corona nisa job adui nam thama
@csfmlsanjeewa
@csfmlsanjeewa 2 жыл бұрын
අපිට ඕව වල ගනන් මිනුම් ටිකක් කියන්නකෝ Laps, Phones, I Phones වගේ දේවල් ?
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ayeth dawasaka a gana katha karamu
@shashiniroshan3087
@shashiniroshan3087 Жыл бұрын
මේකේ අන්තිමට යන සිංදුව මොකක්ද
@sahathmahasandi3633
@sahathmahasandi3633 2 жыл бұрын
පුළුවන් නම් disneyland එකේ vlog එකක් කරන්නකෝ අක්කේ
@chamanthahapukotuwa2921
@chamanthahapukotuwa2921 Жыл бұрын
Podi wistharyakkarnn puluwand plzzz
@ratharan9754
@ratharan9754 2 жыл бұрын
Akihabara (秋葉原)
@veba771
@veba771 3 жыл бұрын
ගිහින් එන්න කීයක් වගේ යයිද 🥺🥺🌠
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Koheda..
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
අක්කෙ ඔයාලගෙන් මට පොඩි උදව්වක් ඕනේ
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Kiyanna malliiii
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
@@HithumatheJAPAN ඒක මම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්නම් අක්කේ 💪😁 මැසෙන්ජර් වලින්
@RussianLanka
@RussianLanka 3 жыл бұрын
🙏🇷🇺😳😳
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
🙋🏻‍♀️😌😁
@RussianLanka
@RussianLanka 3 жыл бұрын
@@HithumatheJAPAN pluwanm Russia 🇷🇺 video balanna enna 🙏🇷🇺🇷🇺❤️
@aselaasela426
@aselaasela426 2 жыл бұрын
Akke
@nethminas.1967
@nethminas.1967 3 жыл бұрын
අක්කෙ ඔයාව contact කරගන්න විදියක් කියනවද
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Facebook page එකට මැසේජ් එකක් දාන්න මල්ලි
@kushanchanuka3402
@kushanchanuka3402 3 жыл бұрын
Akke mata details tikak danaganna one puluvan nm akkava connect karaganna vidihak kiyannako
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Mallii facebook page ekata massage ekak ewannaaa...
@kushanchanuka3402
@kushanchanuka3402 3 жыл бұрын
@@HithumatheJAPAN hari akke
@shanuwanniarachchi4351
@shanuwanniarachchi4351 Жыл бұрын
අනේ අක්කේ japan වලින් ලැප්ටොප් එකක් ගෙන්න ගන්න බැරි වෙයිද අඩු ගානකට
@kaveen2911
@kaveen2911 Жыл бұрын
Ipad 8/9 price කොහොමද japan වල
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 95 МЛН
JAPAN | osaka | Travel with chatura
21:32
Travel With Chatura
Рет қаралды 17 М.