ඕනෑම රිමෝට් එකකින් සියලු විදුලි උපකරණ පාලනය කරමු How to control any electrical appliances any remote

  Рет қаралды 48,892

Electronic danuma

Electronic danuma

Күн бұрын

Пікірлер: 134
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
සර් දුන්නොත් දෙන්නෙම වැදගත් දෙයක්මයි කොහොම ස්තුති කරන්නද මන්ද බුදුසරණයි
@nilukasudarahni5874
@nilukasudarahni5874 Жыл бұрын
නියමයි සර් ඇත්තටම ගොඩක් වටිනවා සර් ඔබතුමා හැමදාම ඉතාම වැදගත් දෙයක් දෙනවා ස්තුති
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.... අත්‍යවශ්‍ය ම සර්කිට් එකක් තමයි මේ. එවැනි සර්කිට් හදලා විකුණනවා නම් දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම ගන්නවා.
@tharindukavinda2539
@tharindukavinda2539 Жыл бұрын
නොදන්න කෙනෙක්ට උනත් පහසුවෙන් හදාගන්න පුලුවන් , ඉතා පැහැදිලිව කියල දෙනව, ❤❤❤❤ ජය වේව, ඉස්සරහට තව මේ වගේ දේවල් කරන්න
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@Henmahaththaya1
@Henmahaththaya1 Жыл бұрын
නෝන්ඩි සීචාඡර්
@Henmahaththaya1
@Henmahaththaya1 Жыл бұрын
පෝන්ඩිසිචාඡර්හදන්න
@d.predeaptha564
@d.predeaptha564 Жыл бұрын
මම බලපු වීඩියෝ වලින් සිංහලින් කියල දුන්න වීඩියෝ වල හොදම ඔයාගෙ
@nihaldh
@nihaldh 5 ай бұрын
ගොඩක්‌ වටිනවා👍.. පරණ remote 3,4 ක්‌ තියෙනවා. ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ස්තුතියි 🌹🙏
@dineshhs8397
@dineshhs8397 10 ай бұрын
Mamath heduwa balanna eth weds karei na remot eka obanakota led eka gesenawa vitharai on off wennei na light eka ay ehama wennei
@matiyaganewajiraghana2765
@matiyaganewajiraghana2765 Жыл бұрын
හරිම වටිනා සර්කිට් එකක් , තෙරුවන්සරණයි සර්
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@thusharasampath9145
@thusharasampath9145 Жыл бұрын
හරිම පැහැදිලියි ස්තූතියි
@homeworks6356
@homeworks6356 Жыл бұрын
හොය හොයා හිටපු භාණ්ඩයක්..ඇඳට ගිහින් ලයිට් නිමන්න දාන්න කම්මැලියි..🤣🤣🤣🤣. කෑලි ටික ගෙනාවා හෙටම හැදුවා .....
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
හොද අදහසක්, 👍😊
@kosalawijerathna4271
@kosalawijerathna4271 Жыл бұрын
Matath ekak hadala denawa da
@shanthakumara7070
@shanthakumara7070 Жыл бұрын
Thanks, meka remote rolla droo ekakete danne kohomade
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 Жыл бұрын
Thanks buddy ; keep up the good job ; good luck !
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
clap ekakin light on/off wena cuircit ekak hadannako godak wadagath.
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
Useful topic. Thank you very much.
@Sumanlatha-l2r
@Sumanlatha-l2r Ай бұрын
Thanks your explanation is very very good. Triple bless you! Nihal hope your mobile 📱
@dericlivera9151
@dericlivera9151 Жыл бұрын
Supiri sr kenk❤
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Supiri godak watinawa sthuthi
@Upulelectronics
@Upulelectronics 9 ай бұрын
Ane sar taimar ekaka video ekak dannak...plizzzz
@nikindudisnaka563
@nikindudisnaka563 Жыл бұрын
amplifire ekakata volume controle karanna hadaganna widiya kiyala dennako
@SithumNimaara-nm8un
@SithumNimaara-nm8un 8 ай бұрын
Mekata 5 channel wage hadana video denna puluwanda😊
@ashituneslk
@ashituneslk 2 ай бұрын
5v reply ek wenuwta 9v relay ekak use krnn puluwand?😢
@tharangajayasinghe8271
@tharangajayasinghe8271 Жыл бұрын
සුපිරි
@nalindisanayaka6220
@nalindisanayaka6220 Жыл бұрын
Fume extractor එකක් හදන විදිය කියල දෙන්න සර්
@harinsonpeiris2785
@harinsonpeiris2785 2 ай бұрын
2 wey rimot control srcit හදනා ව්දිහ ව්ඩියොවක් දමන්න
@pushpakumarabandara9088
@pushpakumarabandara9088 Жыл бұрын
Gsm modiul akakin sma ekak dalaa light off karana cricket ekakak denna sir...
@indika7444
@indika7444 Жыл бұрын
Yes very good, thanks
@shenalrandaya
@shenalrandaya 10 ай бұрын
Mekata kelinma 230V denna puluwanda
@බුද්ධිකකුමාර
@බුද්ධිකකුමාර Жыл бұрын
මේක රිමෝට් එකේ එක අංකයකට එක යුනිට් එකක් විතරක් ඔන් කරන්න වැඩිදියුනු කරන්නෙ කොහොමද
@inokasubasinghe8286
@inokasubasinghe8286 Жыл бұрын
Mama meka hadala baluwa Habai , Off wela tiyenne podi welawak ne ; 2 second wage Mokadda aula kiyala kiyanna puluwanda????
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Balanna hadanakota kotana hari waradimakwela ati oyata, natnam hariyata wadakaranawa meka aniwaryen
@tishantishan2147
@tishantishan2147 Жыл бұрын
great job thanks bro.
@ChaturaSandaruwan-i9c
@ChaturaSandaruwan-i9c Жыл бұрын
Sir aliwata sarkit ekak hadana widiha dannako
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
Api meka use krnne ac switch krganna nisa amatharawa batry ekak use nokara ac dc krgnna puluwan obathumge transformerless paripathaya me haa combine kala hekida
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ඔව්, ඒ ක්‍රමය යොදාගන්න පුලුවන් .
@sarathchandrasiri2726
@sarathchandrasiri2726 Жыл бұрын
Mata serkit militia ganna puluvanda hakinam mila keeyada danvanna
@Dinujadeshan2185
@Dinujadeshan2185 11 ай бұрын
Ceramic capacitors nathuwe 2A104j capacitor eke hariyanne nadda
@gihansanjeewa8827
@gihansanjeewa8827 Жыл бұрын
Haduva vada karanne nane.puluvanam sir companet ekin eka passanava vedeo ekak danako
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Aniwaryen wadakaranawa meka, nawata balanna hadanakota kotanahari waradunada kiyala
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
සුපිරි ❤ ❤ ❤
@kosalawijerathna4271
@kosalawijerathna4271 Жыл бұрын
Meka hadanta puluwan kauda inne
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
Niyamai ayya❤❤🎉
@udaya565
@udaya565 Жыл бұрын
ස්තූතියි
@dineshhs8397
@dineshhs8397 9 ай бұрын
Led eka gassenawa vitharai weda karannei na mokada ehama wennei
@ajithpriyantha6887
@ajithpriyantha6887 5 ай бұрын
Meka mama danata 5 parak haduwa hodata wada.eth එකම කාමරයේ thiyena දෙකක් පාලනය කරනකොට දෙකම ekata on/off wena seen ekakata mokada karanne. Please
@samanwiki6581
@samanwiki6581 Жыл бұрын
Meka relay 3k. 4k set karanne kohomada..
@samanwiki6581
@samanwiki6581 Жыл бұрын
12v hadanna puluwanda..
@rasikanuwan1039
@rasikanuwan1039 Жыл бұрын
Mama meka heduwa. Eth weda Karan nena sir. Pcb layout ekak thiyenawanam dennako sir
@Dinujadeshan2185
@Dinujadeshan2185 7 ай бұрын
Meke red led ekai blue led ekai nathuwa hadanna puluwanda
@malinthaherath1338
@malinthaherath1338 7 ай бұрын
මේ සකිට් එකෙන් තව බල්බ් 2ක් පාලනය කරන්ට හදන්ට බැරිද
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
Do you need li 16:40 ne of site between remote and IR sensor. Thank you
@isurulakshan-ri3wq
@isurulakshan-ri3wq Жыл бұрын
සර් ❤️
@h.m.chandrasekara.heetath4115
@h.m.chandrasekara.heetath4115 Жыл бұрын
මේ සකිට් එකක් හැම ව්දුලි බල්බ් එකකටම ඕනැද්?....එකක් හදල දෙන්න පුලුවන් ? කීයක් වෙන්වද?
@Musical23457
@Musical23457 Жыл бұрын
240v දැම්මොත් 5v relay එක දාන්න පුලුවන්ද?(කරන්ට් එකට ගහනවා නම්)
@Musical23457
@Musical23457 Жыл бұрын
😢
@amilasenarath3344
@amilasenarath3344 Жыл бұрын
Super
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
Jayawewa...
@greenscreenlibrary4459
@greenscreenlibrary4459 Жыл бұрын
great job
@gamingshadow6688
@gamingshadow6688 11 ай бұрын
Super aiye
@gamingshadow6688
@gamingshadow6688 11 ай бұрын
Sir oya electronic apita hodatama kiyala denawa cuse akak nadda igana ganna
@electronicdanuma7067
@electronicdanuma7067 11 ай бұрын
Tiyanawa ,oya koheda
@rohangallahan2123
@rohangallahan2123 8 ай бұрын
සමහර වෙලාවට ලයිට් එකකටයි වතුර මෝටරයටයි circuit දෙකක් හදලා පාවිච්චි කරන්නෙ කොහොමද?මොකද ලයිට් එක දාන වෙලාවට මෝටරෙත් වැඩ කරයි නේද?එය පොඩ්ඩක් පැහැදිලි කළොත් ගොඩක් වටිනවා.
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
❤❤❤❤❤ Super ❤❤❤❤❤❤
@kithsirikumara8800
@kithsirikumara8800 Жыл бұрын
DC. Balup dalvanna puluvnda sar
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Puluwan , relay ekata DC denna 230v wenuwata
@chalimax875
@chalimax875 Жыл бұрын
මෙක කෙලින්ම 230v සම්බන්ද කරන්න හදන්න පුලුවන් ද
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
මේකට වෙනම රිමෝට් එකක් හදලා ඒකෙන් විතරක් වැඩ කරන විදියට හදාගන්න කියලා දෙන්න පුලුවන්ද ?
@nipunshalinda3148
@nipunshalinda3148 6 ай бұрын
Light 5k danwa nm ,Really 5k set krnn pluwn d
@susilbandara-tl7bv
@susilbandara-tl7bv 6 ай бұрын
වතුර මෝටරය ට 5v රිලේ එක මදිද
@DilumRandeiw
@DilumRandeiw Жыл бұрын
Waddek thamai
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
මේක on,off කරන්න රිමෝට් එකක් ම ඕන නෑ නේද? IR LED සහ battery කෑල්ලක් තිබ්බහම ඇති නේද?
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
Ow
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
Only signal
@sinhalakaroke4693
@sinhalakaroke4693 Жыл бұрын
circuit ekata 230V walin power denna puluwanda? 230v walin 9v hadagena
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Ow , puluwan
@sinhalakaroke4693
@sinhalakaroke4693 Жыл бұрын
thank u for reply👍👍👍
@දිනේෂ්නාකන්දලගේ
@දිනේෂ්නාකන්දලගේ Жыл бұрын
වතුර මෝටර් , ෆෑන් එකක් දානව නම් රිලේ එක තෝරගන්නෙ කොහොමද? වොට් කීයද? ගොඩක් වටින වීඩියෝ එකක්.❤❤❤
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
රිලේ එක ඇම්පියර් ප්‍රමාණය වැඩි එකක් ගන්න , ෆෑන් එකකටනම් මේ රිලේ එකත් ඇති, පාලනය කරගන්න බලාපොරොත්තු වන උපකරණයට ගන්න ඇම්පියර් ප්‍රමාණයට වඩා වැඩි ඇම්පියර් ප්‍රමාණයක රිලේ එකක් තෝරගන්න.
@දිනේෂ්නාකන්දලගේ
@දිනේෂ්නාකන්දලගේ Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අපිට මෙවා කියලා දෙනවට. බුදු සරණයි !!!!!
@creativeelectrician9714
@creativeelectrician9714 Жыл бұрын
සර් cd 4017 ic එකම නැතුව වෙන වර්ගයක් බැරිද🙄
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
මේ ic එකම ඕන,
@Dinujadeshan2185
@Dinujadeshan2185 8 ай бұрын
Meke led 2kak nathuwa hadanna bada
@upulpushpakumara2133
@upulpushpakumara2133 Жыл бұрын
මම මේක හැදුව..හැබයි හරියට වැඩ කරන්නෙ නෑනෙ....මැද තියන led දෙක මාරුවෙන් මාරුවට දැල්වෙවී නිවෙනව..මොකක්ද හේතුව...
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
නැවත බලන්න, හදනකොට කොතනක හරි වැරදීමක් වෙලා ඇති , රිසිවර් එකේ පින් ටික හරියට දැම්මද
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
හැම බල්බ් 1ටම සර්කිට් 1 ගානෙ ඕනෙද.?කීපයක් එකට සම්බන්ධ කලහැකිද?
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
බල්බ් කීපයක් එකම සර්කිට් එකට සම්බන්ධ කරන්න පුලුවන්
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
@@electronicdanuma7067 on,off වෙන්නෙ එකවරමනෙ.
@dineshrajapaksha4654
@dineshrajapaksha4654 Жыл бұрын
Meka onma remote ekaka onma bottom ekekta wda krna eka ntuwa eka remote ekakata hduwnm wtinwa mkd tv eke chnle Maru krddit Meka a lga tibbot on off wai
@Night.panthor
@Night.panthor Жыл бұрын
ඔය 5v relay එක වෙනුවට 12v relay එකක් දාන්න බැරිද 0:04
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
පුලුවන් , සර්කිට් එකේ අනිත් කොටස් වලට 7805 හරහා සප්ලයි ගන්න, 12v රිලේ එකක් දානවානම් ඒකට කෙලින්ම 12v සප්ලයි එකක් ගන්න.
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
Remote eken on karapu gaman off wenawa me circuit eka. ai ehema wenne
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Ic ekata supply enawada
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
Ow
@NuwaKumara
@NuwaKumara Жыл бұрын
සර්කිට් එකේ මිල කීයද මිලදී ගත හැකිද 🎉😊🎉😊🎉
@buddikachathuranga3680
@buddikachathuranga3680 Жыл бұрын
Sirge 4n nb eka dnnapluwnda
@amilaishan9479
@amilaishan9479 Жыл бұрын
සර් එකම විදිහට හදපු පරිපථයක එළියට දෙන ඩීසී වෝල් ගාන වෙනස් වෙන්නෙ ඇයි.එක එකින් 228ක් දෙනවා අනිත් එකෙන් එලියට දෙන්නෙ 322 එහෙම වෙන්නේ ඇයි ස එකම විදිහට හදපු පරිපථයක්
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Output capacitor wala voltage eka wenaskam mata output voltage wenasak pennum karanawa, load unama balanna voltage samanada kiyala
@ashituneslk
@ashituneslk 3 ай бұрын
හදපු කෙනෙක් ඉන්නවා නම් මේකට රිප්ලයි එකක් දාන්න❤
@kpmusicalshow932
@kpmusicalshow932 Жыл бұрын
හොද clamp meter 1 කයියන්න
@douglessilva1662
@douglessilva1662 Жыл бұрын
මට මිලදී ගන්න පුළුවන් ද
@DinethSankalpa-rr8io
@DinethSankalpa-rr8io Жыл бұрын
මේකෙ සර්කිට් එක පාස්සන හැටි දාන්නකෝ
@kaushalyawenura4507
@kaushalyawenura4507 10 ай бұрын
අපිට දුර වැඩි කර ගන්න මොකක්ද කරන්න ඔනේ
@dilankadilshan4677
@dilankadilshan4677 Жыл бұрын
❤❤❤
@wasantha7374
@wasantha7374 Жыл бұрын
හ්දලා දෙන්න කියක් ගන්නවද සර්
@wimalwimalarathna5077
@wimalwimalarathna5077 Жыл бұрын
Hadala Deanna puluwanda
@jagathwansapura9018
@jagathwansapura9018 Жыл бұрын
😯😯😯😯😯😯😯😯👌👌👌
@sasankapathum4955
@sasankapathum4955 Жыл бұрын
❤️❤️🔥🔥
@NadeekaMigamagedona
@NadeekaMigamagedona 9 ай бұрын
@AroshaSL
@AroshaSL Жыл бұрын
මෙවා මොනවැද තියෙන්නේ මට ගලව ගන්න
@dinethkavindu515
@dinethkavindu515 7 ай бұрын
ටීවි එකේ චැනල් මාරු කරන සැරයක් ගානෙ ලයිට් එක ඔන් ඕෆ් උනාම
@rubyhome6090
@rubyhome6090 Жыл бұрын
👍
@sarathkumara5183
@sarathkumara5183 Жыл бұрын
ඔබ විසන් 2022අප්‍රියෙල් 11 දින ඉදිරිපත් කරන ලද වීඩියෝ එකේ‌ සඳහන් පරි පතය වගේ පරිපතයක් මිළ දී ගැනීමට. අවශ්‍යය ඇත ඒ සදහා වෙළද සැලක දුරකතන අංකයක් කියන්න
@dilankadilshan4677
@dilankadilshan4677 Жыл бұрын
Good job🤎🙏
@chamindakumara2388
@chamindakumara2388 Жыл бұрын
අනේ සර් පුලුවන්නමි මට සර්ගෙ පොන් නමිබර් ඒකඒවන්න❤❤
@maheshpathum1535
@maheshpathum1535 Жыл бұрын
Meka wada natho😢
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
අනිවාර්යයෙන් වැඩකරනවා මේක, නැවත බලන්න හදනකොට කොතනක හරි වැරදිලාද කියලා.
@maheshpathum1535
@maheshpathum1535 Жыл бұрын
මං බැලුවා. ඔන් වෙනකොට relay එක ඔන් වෙනවා. ටීවී රිමෝට් එකට වැඩ නෑ
@maheshpathum1535
@maheshpathum1535 Жыл бұрын
Ser meke rely Eka on wenna
@maheshpathum1535
@maheshpathum1535 Жыл бұрын
​@@electronicdanuma7067 මං හතර පාරක් බැලුවා ඒත් මේක වැඩ කරන්නෙ නෑ.😢 මෙය diagram එකේ අවුලක් තියෙනවා. සර්ගෙ නම්බර් එක දානවද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
0766045846 whatsApp
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
💙💚💜️💛💪💪💪
@madurajayawardana8946
@madurajayawardana8946 Жыл бұрын
පෑස්සුම් වැඩ ටිකත් විඩියෝ එකෙන්ම පෙන්නුවානම් තමා වැඩේ වටින්නෙ
@ShanthaPallewela-b7b
@ShanthaPallewela-b7b 2 ай бұрын
පැහැදිලි නැත
@electronicdanuma7067
@electronicdanuma7067 2 ай бұрын
මොකක්ද ?
@upendrajayashantha2436
@upendrajayashantha2436 Жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි
@H.A.RasangaInduwara
@H.A.RasangaInduwara Жыл бұрын
👍
@LasithaSamarasingha
@LasithaSamarasingha Жыл бұрын
😍❤️❤️
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
VARISTOR sinhala , වැරිස්ටර්
15:05
Electronic danuma
Рет қаралды 42 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 23 МЛН
THE 4 MOST FAVORITE ELECTRONIC PROJECTS OF 2024
19:04
ZAFER YILDIZ
Рет қаралды 74 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 22 М.
How to Cut Polystyrene Foam
12:15
grain
Рет қаралды 5 МЛН
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН