VARISTOR sinhala , වැරිස්ටර්

  Рет қаралды 40,819

Electronic danuma

Electronic danuma

Күн бұрын

Howto use varistor , #Varistor #VaristorCheck, #VDr #Mov, what is varistor and howto check using multimeter වැරිස්ටර් එක එක ක්‍රියාකාරීත්වය මෙන්ම ඒවා පරිපථ වල යොදා ගැනීමට හේතුව මෙන්න මල්ටිමීටරයක් භාවිතයෙන් පරික්ෂා කරන ආකාරය .

Пікірлер: 175
@uchithasubhashana2751
@uchithasubhashana2751 4 жыл бұрын
හරිම පැහැදිළියි විස්තර කිරීම.තවත් දේවල් විස්තර කරගෙන යන්න.අපේ රටේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික දැනුම වැඩි කරමු.සමාජ මාධ්‍ය වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන අප රටක් හැටියට ලබාගතයුතුව තිබෙනවා.
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
ස්තුතිය ඔබට ,.අනිවාර්යයෙන්ම සියලු දෙනාගේ ඉලෙක්ට්‍රොනික දැනුම වැඩි කරමු එකතුවී ..
@shanakajayasekara3803
@shanakajayasekara3803 3 жыл бұрын
කාලයක් තිස්සේ ප්‍රශ්නයක් වෙලා තිබුන, නොදන්න දෙයක් දැනගත්තා, බොහොම ස්තූතියි!
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
විස්තර කිරීම ඉතාමත් පැහැදිළියි . මෙතෙක් මේ ගැන නිවැරදි අවබෝධයක් තිබුනේ නැහැ . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@d.i.d.bhennakgedara1375
@d.i.d.bhennakgedara1375 3 жыл бұрын
පැහැදිලිව කියල දෙනවට ස්තුති...❤️දිගටම මේ වගේ දේවල් කරන්න...
@sadeeparidmal6775
@sadeeparidmal6775 2 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම වටිනවා
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@deepikamalkanthi8223
@deepikamalkanthi8223 3 жыл бұрын
හරිම පැහැදිලියි සෑර් කියල දෙනව. මම හරිම ආසාවෙන් මේ වීඩියෝ ටික බලන්නෙ. ගොඩාක් ස්තුතියි සෑර්...තෙරුවන් සරණයි...🌷🌷🌷
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ ඉතා වටිනා පාඩමට. මේ පාඩම මට වටිනා දෙයක් උගෙන ගැනීමට හේතු වුනු එක් කාරණයක් සඳහන් කරන්නම්. මා ඊයේ දවසේ පැනසොනික් බ්ලූ ටූත් ටවර් ස්පීකර්ස් 2ක් වැඩ කරන්නේ නැති නිසා පරික්ශා කර බැලුවා. ෆියුස් දෙකම පිච්චිලා තිබුනා. මේ power supply board එකේ මේ වැරිස්ටර් දකින්නට ලැබුනත් එවා පරික්ශා කර බලන්න තරමට දැනුමක් තිබුනේ නැහැ. අද මට ඒ දැනුම මේ ඉතා වටිනා පාඩම තුලින් ලැබුනා. නොදන්න අපිට යමක් මෙසේ කියා දීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබට.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ඔබගේ අදහසට..
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
දිගටම කරගෙන යන්න.හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා..හැකිනම් සතියකට එකගානේ වත් අපේ දැනුමට මෙවැනි වීඩියෝවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
@anandasanjaya5930
@anandasanjaya5930 2 жыл бұрын
Niyamai ser hodata pehedili..digatama karagena yanna..bs
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 2 жыл бұрын
පැහැදිලිව විස්තර කලාට ගොඩාක්ම ඉස්තුතියි #.
@dumidusahan561
@dumidusahan561 11 ай бұрын
හොදින් පැහැදිලි කර දෙන එකට,ඇත්තටම හොදයි, ස්තුති
@indikaprabash8084
@indikaprabash8084 3 жыл бұрын
Great explain....well done, Go ahead Cheers from Denmark 🇩🇰
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
හොදට තේරුම් කරල දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි සර්....දිගටම කරන් යමු මේවගේ❤❤❤🙏
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි .
@thilinalakshan2795
@thilinalakshan2795 4 жыл бұрын
hodata theruna.Niyamai 👍👍👍
@wijayathilakapathirana3248
@wijayathilakapathirana3248 4 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@nishandimuthu9360
@nishandimuthu9360 2 жыл бұрын
sar godak hoda wadasatahanaka digatam karanna budusarani
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@chandanadahanayake5430
@chandanadahanayake5430 3 жыл бұрын
Hodata kiyala denwa sar digatama karagena yanna b.s
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Hodatama pahadili karanawa.digatama yamu
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
THANKS
@lasantha.rathnayaka
@lasantha.rathnayaka 2 жыл бұрын
පැහැදිලිව කියල දෙනවට ස්තුති දිගටම මේ වගේ වීඩියෝස් කරන්න
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@uv_hub
@uv_hub 6 ай бұрын
හොය හොය හිටපු එකක්, thank you අය්යේ.❤❤ ඇයි දැන් video වැඩිය upload වෙන් නැත්තේ🥲
@piyalfernando5989
@piyalfernando5989 2 жыл бұрын
Thanks you so much God bless you
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 18 күн бұрын
වටිනවා ❤
@krishanmadushanka7082
@krishanmadushanka7082 2 жыл бұрын
Aththatm hoda wedak oya kranne ❤️
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@JayanthaGarusingha
@JayanthaGarusingha 4 ай бұрын
Very clear description ❤
@sunilguneratne9789
@sunilguneratne9789 2 жыл бұрын
ඔබතුමා ඉතාහොඳට විස්තර කර කි⁣යා දෙනව ස්තුතියි ! Varister එකක් රිලේ එකකට යෙදීමේදී එහි ඩයමීටරය සහ වෝල්ටේජ්එක ගණනය කර ගන්නේ කොහොමද ?
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 жыл бұрын
ජයවේවා !නියම පැහැදිලි කිරිම ක්
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@kushansenarath4334
@kushansenarath4334 4 жыл бұрын
elama aiya thawa video tikak karala danna niyamai....
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
Aniwaryenma danawa, digatama mage channel ekat ekka radenna, ස්තූතියි ඔබට.
@user-st8vq5zg6u
@user-st8vq5zg6u Жыл бұрын
Good thank you
@ashansenarathne7703
@ashansenarathne7703 2 жыл бұрын
godak sththuthi..niyamaiiiiii
@sajithsampath7884
@sajithsampath7884 2 жыл бұрын
Attama hodatam pahdil👍👍👍👍
@rohithakularathna5740
@rohithakularathna5740 3 жыл бұрын
Good
@ddp7240
@ddp7240 Жыл бұрын
Excelent explanation Thanks
@padmasiriwijesekara
@padmasiriwijesekara 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
@ekaekajathiekathi8203
@ekaekajathiekathi8203 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 3 жыл бұрын
⁣කිසිම දැනුමක් නැති කෙනෙකුට පවා තේරුම් ගන්ඩ පහසු ඉගැන්වීම අගේකරනව ස්තුති
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Very well explained. Thank you
@udaya565
@udaya565 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. ස්තූතියි
@jayanthaweerasinghe4646
@jayanthaweerasinghe4646 3 жыл бұрын
Thanks for your clear explanation
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@SAMBOLA1989
@SAMBOLA1989 Жыл бұрын
ස්තූති 🙏🙏🙏🙏🙏🇱🇰
@premachandraukppathirana6864
@premachandraukppathirana6864 2 жыл бұрын
බොහෝම ස්තුතියි.
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
බොහොම ස්තුතියි හොඳට කියල දෙන්වට
@sugathbandara9194
@sugathbandara9194 3 жыл бұрын
Super
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Meka nam patta bro
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@pryanthapathirana7213
@pryanthapathirana7213 3 жыл бұрын
වැදගත් පාඩමක්
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@thusithaabayarathna3007
@thusithaabayarathna3007 3 жыл бұрын
very good lesson
@MrDonNilantha
@MrDonNilantha Жыл бұрын
Thank you Sir
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
Excellent ..
@piyadasapiyadasa670
@piyadasapiyadasa670 Жыл бұрын
Very good brother
@disanayakamilan9734
@disanayakamilan9734 2 жыл бұрын
Thanks hodtama hodai
@minulacoolsoul7221
@minulacoolsoul7221 Жыл бұрын
wadagath
@sanarhkumara3860
@sanarhkumara3860 3 жыл бұрын
Thanks
@kaveennirmana9743
@kaveennirmana9743 2 жыл бұрын
Thankz sir
@delrstudio.2252
@delrstudio.2252 2 жыл бұрын
ඔබතුමා ඉතාම සරලින් පැහැදිලි කරනවා ලොකුම සේවයක්
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 8 ай бұрын
PLZ use a practical simple circuit of varistors and thermistors(NTC). THNKS
@SenaWicks
@SenaWicks 3 жыл бұрын
Excellent. 👍👍👍
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@lahirusanjaya5079
@lahirusanjaya5079 2 жыл бұрын
👍👍👍
@dinidutharaka
@dinidutharaka Жыл бұрын
👍
@batjiyasanthos5526
@batjiyasanthos5526 3 жыл бұрын
Ithama honda sewawak. Wall fan remote control repair video ekak karanna, Sir
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Jaya wewa
@jragaminigaminirathnayaka7059
@jragaminigaminirathnayaka7059 2 жыл бұрын
නියමයි
@samithsanjikaweerakoon1727
@samithsanjikaweerakoon1727 2 жыл бұрын
Thanks ada meka mata help ekak una
@chamindaperera5403
@chamindaperera5403 Жыл бұрын
🙏🙏🙏
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
👍👍👍👍
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@gayansagara9700
@gayansagara9700 3 жыл бұрын
Gdak vadagath...
@anilsenarathne3795
@anilsenarathne3795 Жыл бұрын
thank you sir.
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Supiri
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 Жыл бұрын
Thanks ape eganagannakale owa ape sirlawat Dena heteye ne1973 1974 years
@sisirasisira4264
@sisirasisira4264 3 жыл бұрын
එල
@mathsperiod9316
@mathsperiod9316 Жыл бұрын
v clear
@sharppixpencilart
@sharppixpencilart 3 жыл бұрын
ස්තුතියි
@sudathsantha8874
@sudathsantha8874 3 жыл бұрын
THANK SIR 🍁🍁🍁
@nimalsandunsiri9538
@nimalsandunsiri9538 3 жыл бұрын
thanks sir
@pagamini9721
@pagamini9721 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරි මක් සිතැතියි
@lakmalnoble1868
@lakmalnoble1868 3 жыл бұрын
Thnq
@dhanushkasampath4747
@dhanushkasampath4747 3 жыл бұрын
Tnx sir...
@maximo804
@maximo804 Жыл бұрын
👍 👍 🙏
@kalumbalasuriya
@kalumbalasuriya 5 ай бұрын
Samantaragatha meens series is it?
@jagatheshankarunaratne139
@jagatheshankarunaratne139 3 жыл бұрын
Sir wachana English walin Kianna praterodaya kiyanwata wadeya resistance kiwwama lamita net eka balanna lase thanks
@nishanthanishantha7112
@nishanthanishantha7112 4 жыл бұрын
Oba weni kenektai sebe guruwarayek kiyanne hemoma eka buddi mattame na notherena hema kenekutama therena sinhalan kiya denna api ashawen egena gannam obata jaya adarei
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
ස්තූතියි ඔබට .
@tishankonara6191
@tishankonara6191 3 жыл бұрын
Sr..lakshapahana 30w/40w led balb walata daana hoda input resestan waluw gaana keyak wenna onidha
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shalithashirantha3058
@shalithashirantha3058 Жыл бұрын
wadidarawak gaman karala fuse unoth warister ekath damage wenawada
@chamilasampath9939
@chamilasampath9939 3 жыл бұрын
👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
gedara 230v led bulb switch off karala tibbath akunu gahaddhi pichchenawa mekata MOV ekk dhanna puluwanda?
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Sir transformer ආරක්ෂා karanna danna puluwanda fuse ekak dala iita putupasin varistor eka danna puluwanda transformer eka protect karanna
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
👍🌹❤🙏
@lahirudilshan8439
@lahirudilshan8439 3 жыл бұрын
Varistor eka circuit bord eken unmount unoth ho..eya winasha wela thiboth ema circuit eka adala machine eka wada karne ndda
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Varistor eka natat circuit eka wada karanawa, namut circuit ekata arakshawa na, varistor eka shor unot witarai fuse yanne.
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
Electronic iganaganna hodama guruwaraya
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ඔබට
@-provider6787
@-provider6787 Жыл бұрын
Sir, zoom aken coss akak karanna patan gannako
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
සර් පරිපතහි ඇති විදුලියට වැඩි විදුලික් ආපුහම vdr මගින් සෝටිකර පියුසය ගියත් වැරිස්ටරයට හානි වෙන්නේ නැද්ද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වැරිස්ටර් එකටත් හානි වෙන්න පුලුවන් .
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
video eka balanakotama prashnayak awa eth hodama, hema karunakma pehedili wena widihata video eka karala tibuna nisa(9:00) balala iwara wenakota prashneta uttare lebila iwarai. ay earth ekath ekka varistor sambanda karanne kiyala poddak kiya denna puluwanda. (over load awoth earth karannada)
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
High voltage protection tamai, main current eka ower giyot earth karannat puluwan, fuse wagema main supply mcb off wela arakshawa sapayenawa
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@electronicdanuma7067 thanks. puse eken wenneth okamai neda
@සදහම්අරණ-ම4ත
@සදහම්අරණ-ම4ත 3 жыл бұрын
❤️
@amithbsc7451
@amithbsc7451 3 жыл бұрын
do you conduct electronic classes in negombo, gampaha, ja-ela
@tharinduhashan1216
@tharinduhashan1216 Жыл бұрын
Meka pichchuna.eka ain karala power denna puluwanda..me veristor eka hoya ganna nee.
@madushikamadu3550
@madushikamadu3550 3 жыл бұрын
Mama hitagana hitiya aiya copasitar waga kiyala maka aiti na NADA atakota 470pf waga awata ma nambara tibunata
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Mewa resistor wargayakne meke resistance ekane wenaswenne, mewagema penuma tiyana capacitor tiyanawa a nisa salakilimat wanna.
@gihansudesh6220
@gihansudesh6220 3 жыл бұрын
මගේ in water එක රත් වෙන නිසා (transformer 1 )ඒකට ෆෑන් එකක් හයි කරගන්න අවශ්‍යයි .එක සවි කර ගන්නේ කොහොමද කියලා සරලව කෙටියෙන් කියන්න .ඔබතුමාට බුදු සරණයි .
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
12V supply ekak hadaganna puluwanda
@dasunartify
@dasunartify Жыл бұрын
fuse ekak nathi unoth trip eka off wenawada?15 amp Submersible pump ekakata galapena varistor rka mokakda?
@kariyawasamdias1975
@kariyawasamdias1975 2 жыл бұрын
Vodka hoda pahadili kirimak
How to work Zener diode in sinhala, සෙනර් ඩයෝඩ
18:39
Electronic danuma
Рет қаралды 43 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 53 МЛН
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 51 М.
Metal Oxide Varistor , MOV , Voltage Dependent Resistor (VDR)
44:12
Power Srilanka
Рет қаралды 10 М.
Metal oxide varistor [in Sinhala]
14:39
Elec lab
Рет қаралды 19 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
SMD capacitor test with a multimeter, how to test SMD capacitor, complete Tutorial
24:44
Electronics Repair Basics_ERB
Рет қаралды 41 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12