No video

පරිණාමක පරීක්ෂා කිරීම ,How to check transformer

  Рет қаралды 20,675

Electronic danuma

Electronic danuma

Күн бұрын

පරිණාමක පරීක්ෂා කිරීම ,How to check transformer , #transformer #electronic_sinhala
• පරිණාමක වල ක්‍රියාකාරී...

Пікірлер: 62
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 2 жыл бұрын
සර් නියමෙටම තේරන විදියට කියා දෙනවා.ජයෙන් ජයම වෙවා.දිර්ඝායුෂ ලැබෙවා
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@asokamarasinghe8942
@asokamarasinghe8942 2 жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කර තිබෙනවා.අවංකවම ස්තූතියි.
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලිව කරුණු පැහැදිලි කිරීමි කරනවා බොහොම ස්තූතියි 🙏🙏
@gaminibandula1536
@gaminibandula1536 6 ай бұрын
Supiriyatama kiyala denawa
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 Жыл бұрын
හැම දෙයක්ම තේරෙන කියල දෙනවට ගොඩක් පිං
@anilherath1820
@anilherath1820 Жыл бұрын
Godak hondai sir
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
දුරකථන අංකය ලබාදෙන්නේ නම් ගොඩක් වටිනවා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
0717237706
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
@sumithseneviratne2925
@sumithseneviratne2925 2 ай бұрын
TKS for educating !
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්
@stanleybamunuge6956
@stanleybamunuge6956 2 жыл бұрын
Very well bravo
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
සුපිරි
@thilinamadushan7815
@thilinamadushan7815 2 жыл бұрын
Thank you sir..
@saradhasd6559
@saradhasd6559 2 жыл бұрын
අපේ සර්
@thusharasusantha3227
@thusharasusantha3227 2 жыл бұрын
Super👍👍
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය .
@saradhasd6559
@saradhasd6559 2 жыл бұрын
Good job ❤️❤️❤️❤️
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Thanks
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
ඔබතුමා මෙච්චර මහන්සි වෙලා සවිස්තරාත්මකව නොමිලේ දැනුම බෙදා දෙන එකට ස්තූතියි ❤️ ඔබේ වැඩසටහන් හරිම professional සහ නිරවුල්...
@23ssh
@23ssh Жыл бұрын
Thank u sir anthima mase al wlt 🎉
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@uthpalachamikari7727
@uthpalachamikari7727 2 жыл бұрын
👍👍
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
😍❤️❤️
@hemalrukshan3257
@hemalrukshan3257 Жыл бұрын
pid controler s gena wistara karala video ekak karanna puluwanda ,, temperature controlls thiyenne machines wala.good work thankyou
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
best video thanks bro.
@salorsilvar5908
@salorsilvar5908 10 ай бұрын
👍 thnks
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
චොපර් ට්‍රාන්ස්ෆෝමරේකට 230v දුන්න හැකිද 12v සරල ධාරාවක් හදා ගන්න බැරිද සර්
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Chopper transformer wada karanne high frequency walin, 230V 50Hz dila ba
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 11 ай бұрын
Transformer eka pichchilada kiyala blganne komada multimeter eken baa neda
@kalpamadhushanka8222
@kalpamadhushanka8222 Жыл бұрын
Transformer ekaka frequency eka hoyana vidiya kiyanna puluwan sir
@shashikadilmingamage9623
@shashikadilmingamage9623 Жыл бұрын
🖤🖤🖤🖤🖤
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
මල්ටිමීටරෙන් AC current එක බලන්ට බැරිද සර් 🙂
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
පුලුවන්
@udenithennakoon8205
@udenithennakoon8205 2 жыл бұрын
අයියේ මගෙ ට්‍රාන්ස්ෆොර්මරෙ එක පැත්තක ගුරු වයර් 2කුයි අනිත් පැත්තෙ රතු නිලුයි වයර් 2ක් තියෙනව මොන පැත්තටද 230 ලබා දෙන්න ඔනෙ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඇතුලේ තඹ කම්බි මහත අඩුපැත්තට 230v දෙන්න, ups ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙවේ නේද
@udenithennakoon8205
@udenithennakoon8205 2 жыл бұрын
Ow
@udenithennakoon8205
@udenithennakoon8205 2 жыл бұрын
මහත කම්බි තියෙන පැත්තට 230 ලැබුනොත් පිච්චෙයිද
@lahirulahiru1720
@lahirulahiru1720 2 жыл бұрын
Aiye mm tv transfomar ekak galeuwa eke eka paththaka wayar 2 anith patthe wayar 6 thiyenawa ne eke 12 v ena wayar hoyaganne kohomada
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
ස්තුති, ඔබ ඔය SMPS එකෙන් ගලවපු කහපාට ඕතා ඇති දෙපැත්තේ අග්‍ර කිහිපයක් ඇති ට්‍රාන්ස්ෆෝමර්ස් වලින් චාජරයක් සාදාගත හැකිද, එහෙම නම් කුමන pinද භාවිතා කරන්නේ, එවා හඳුනාගන්නේ කෙසේද 🤔
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
Sir circuit wala gnd eka gana video ekak krnnako
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
gnd eka gana full video ekak oni sir,lankawe eka video ekakwath na
@charithkushan7368
@charithkushan7368 Жыл бұрын
අයියේ මන් මෙච්චර කාලයක් ට්‍රාන්ස්ෆෝමර් විසික් කරා මල්ටිමීටරෙන් විසිල් එකක් එන නිසා ට්‍රාන්ස්ෆොමරේ ඉවරයි කියලා, අයියෝ දැන් හිතෙනවා කලින් මේක බැලුවනම් හොදයි කියලා 🥲🥲🥲
@rishanrafeeljaldin6954
@rishanrafeeljaldin6954 2 жыл бұрын
Sir, 1T76 diode eka mkakda? power supply ekkaka tibune
@mmmanjula50
@mmmanjula50 7 ай бұрын
කිසිදු සටහනක් නොමැති පරිණාමකයක primary පැත්තට ලබා දිය යුත්තේ 110v ද 230v ද යන්න සොයා ගන්නේ කොහොමද????
@gayansandaruwan9413
@gayansandaruwan9413 2 жыл бұрын
ඔය ට්‍රාන්ස්ෆෝමර් එකේ එකෙන් 300mA ගන්න නම් එක තැබිලි වයර් එකක් හා කලු වයර් එකක් ප්‍රමානවත් ද ? නැත්න්ම් 300mA කියන්නෙ වයර් 3 ම පාවිච්චි කරලා ගන්න පුලුවන් දාරාවද ?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වයර් තුනෙන්ම තමයි උපරිම ධාරාවක් ගන්න පුලුවන්
@gayansandaruwan9413
@gayansandaruwan9413 2 жыл бұрын
@@electronicdanuma7067 බොහොම ස්තූති සර් . Component එකක් ඇතුල කොහොමද කියලා දැනගෙන හරියට චෙක් කරන්න ඉගෙන ගත්තෙ මේ චැනල් එකෙන් ❤️ , දිගටම පාඩම් මාලාව ගෙන්න . අපි ආසාවෙන් ඉගෙන ගන්නවා.
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
1st comment
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
👍 thanks
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමරයෙන් පිටවන ඇම්පියර් ප්‍රමානය පරික්ෂා කරන්නේ කොහොමද කියලා කියා දෙන්න පුලුවන්ද?
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
සර්, transformer එකේ secondary පැත්තෙන් කරන්ට් එක වදින්නෙ නැද්ද 😐
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
වැඩි වෝල්ටීයතාවක්නම් වදිනවා.
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 11 ай бұрын
​@@electronicdanuma7067mage 7-0-7 eth ac current eka wadinawa short da danne ne
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
පරිනාමකයක සෙකන්ඩරි පැත්තෙන් ධාරාව දී ප්‍රයිමරි පැත්තෙන් ධාරාව ලබාගත නොහැකිද, අනික ට්‍රාන්ස්ෆෝමරයකයි කන්ඩක්ටර් එකක වෙනස කුමක්ද, මා ඉලෙක්ට්‍රානික කාර්මිකයෙකු නොවේ නමුත් දැන ගැනීම පිණිසයි 🤔
@sumududesilva6229
@sumududesilva6229 2 жыл бұрын
**
@thilinalakshan3027
@thilinalakshan3027 2 жыл бұрын
නිකන් කරන්ට් එකට ගහල තිබුනත් ඒක රත්වෙන හේතුව මොකද්ද කියන්ඩ පුලුවන්ද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රාථමික දගරයේ ප්‍රතිරෝධය සහ චුම්බකත්වය ඇතිවෙන නිසා.
@thilinalakshan3027
@thilinalakshan3027 2 жыл бұрын
@@electronicdanuma7067 Thak you අයියේ.මම microwave oven transformer එකකින් secondri කම්බිය අයින් කරල වයර් එකක් ඔතලා 12V එන්ඩ හැදුවා. විනාඩි 5කින් විතර ගිනියම් වෙන්ඩ රත් වෙනවා.වයර් එක අයින් කරල බැලුවත් ඒ වගේම රත් වෙනවා. ඒක primary කම්බියේ අවුලක්ද මොකක්ද කියන්ඩ පුලුවන්ද
@rusithdhanusha7925
@rusithdhanusha7925 4 ай бұрын
ඔම්ස් 200දි ප්රයිමරියෙ 27.7ක් පෙන්වනවනෙ
@nimeshmari3323
@nimeshmari3323 Жыл бұрын
Thank you sir 💚
Transformer පරිණාමක
51:54
CHARITHA SANJEEWA
Рет қаралды 4,7 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 45 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 20 М.
How to identify Primary and Secondary of a Transformer | Electronic Lokaya
10:04
What is a transformer & how to check |Electronic repair සිංහලෙන්
20:50
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН