What is a transformer & how to check |Electronic repair සිංහලෙන්

  Рет қаралды 13,246

COMPUTER REPAIR SCHOOL

COMPUTER REPAIR SCHOOL

4 жыл бұрын

අද අපි බලමු transformer එකක් කොහොමද check කරගන්නේ කියලා.
මගේ දෙවනි channel එකටත් support එකක් දෙන්න subscribe කරන්න
/ @lollybgaming9753
ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
------------------------------------------------------------------------------
First download discord app and then use invitation link
මුලින්ම discord app එක පහල තියන ලින්ක් එකෙන් download කරගෙන invitation ලින්ක් එකෙන් join වෙන්න
Download discord android
play.google.com/store/apps/de...
Discord for windows
discordapp.com/
Discord invitation
/ discord
Facebook group ෆේස්බුක් ගෲප් එක
/ 983206092075241
facebook page එකට 👍 කරන්න.
/ computerrepairschool
වීඩොයෝ හොදයිනම් අනිත් අයට පේන්න share කරන්න
මතක ඇතිව

Пікірлер: 42
@upalibasnayake6995
@upalibasnayake6995 2 жыл бұрын
මට වයස අවුරුදු 70 ඔබට මගේ ස්තූතිය. ඔබගේ ප්‍රයොගික දැනූම ලොභ නැතුව ලබා දීම ගැන ඔබට ජය පතමි.
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 2 жыл бұрын
එල පැහැදිලිවම වැඩේ දුන්නා.
@ericfernandz4490
@ericfernandz4490 4 жыл бұрын
Transfomer calculation gana video ekak karanna
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Good niyamai aiya
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
hoya hoya hitiyee... maru... balanna kalinma comment kala onna...
@user-yh9sl2lq3m
@user-yh9sl2lq3m 4 жыл бұрын
Budu saranayi oyaata aiyeee
@jayasricreations625
@jayasricreations625 4 жыл бұрын
නියමයි 😎💜️💜️
@ChammikaElectronic
@ChammikaElectronic 2 жыл бұрын
සුපිරි අයියෙ
@MusicBrother
@MusicBrother 4 жыл бұрын
ඔව් විද්‍යුත් ප්‍රේරණය තමා ✌️❤️
@mzishrath
@mzishrath 4 жыл бұрын
One must prepare properly before the presentation. If necessary, should be in a position to dismantle the transformer for students to see the parts etc to get an idea. Explanation should be continuous without any pauses.
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Situation in my shop is unimaginable.im doing my best. Do please get an idea of the video . Thank you for the comment ❤️
@laktec7106
@laktec7106 4 жыл бұрын
Smps power suply wla frequency chek krana widiya gena video ekk kranna ayye
@janithprabodha9125
@janithprabodha9125 4 жыл бұрын
Transformer designing කරන විදිය ඉක්මනින්ම අලුත් video එකකින් අරන් එන්න.
@lasithchamara6854
@lasithchamara6854 3 жыл бұрын
Ups eke step up transformer eka apita step down ekak widiyatath bawitha kaeanna puluwanda aiye.
@dilshanshan5598
@dilshanshan5598 3 жыл бұрын
Thanks you aiya
@hithagiyathen
@hithagiyathen 2 жыл бұрын
සර් මට ස්ටෙප් අප් ට්‍රන්ස්ෆමර් එකක් හදාගන්න ඕනි. මට විස්තරයක් දෙන්නකෝ. වයින්ඩින් ඔතන විදිය තමා වඩාත් වැදගත් . පුලුවන්ද ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න . එහෙම විඩියෝ එකක් ඇත්තෙවත් නැ. ගොඩක් වැදගත් වෙයි හැමෝටම
@dammikagunawardana1477
@dammikagunawardana1477 7 ай бұрын
Wayar 4k thiyena eke input denne koi dekenda
@E.Animalworld.M10
@E.Animalworld.M10 2 жыл бұрын
Aiya transformer akak pilament bulb akak seris karal chek karagnata pulwanda pichchilada nadda kiylaa
@rajakarunarajakaruna222
@rajakarunarajakaruna222 2 жыл бұрын
Tanku
@Wickramasooriya
@Wickramasooriya 4 жыл бұрын
Video එකක් දානකම් හිටියේ...
@shanvideo2005
@shanvideo2005 4 жыл бұрын
❤️❤️
@dedduwajayathunga1947
@dedduwajayathunga1947 2 жыл бұрын
ට්‍රාන්ස්පෝමර් එකේ සද්දයක් ඇවිල්ලා දුන් දානවා මොකක්ද වෙලා තියෙන්නේ කියන්න
@rajakarunarajakaruna222
@rajakarunarajakaruna222 2 жыл бұрын
peus danna puluwanda
@reshairo
@reshairo 4 жыл бұрын
හැමදාම වගේ හොද වීඩියෝ එකක්, සහෝ මට ඉන්වර්ටර් එකක් ගන්න ඕන, ඒසී ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙන. කරන්ට් එක තියෙන වෙලාවට බැට්‍රි එකත් චාර්ජ් කරන්න පුලුවන් එකක්. ඔයා සබ්ජක්ට් එක දන්න නිසයි ඇහුවේ. අපි ගියොත් මුලු ෆස්ට් ක්‍රොස්ට් ස්ට්‍රීට් එකේම ඇවිදින්න වෙනවා. දන්න තැනක් තියේනං කියන්න අනික් අයටත් වැදගත් වෙයි.
@jalanjagayan1907
@jalanjagayan1907 2 жыл бұрын
ඇම්පියර් ගණන සඳහන් කර නොමැති 12 v transformer එකක ඇම්පියර් ගාන සොයාගන්නේ කෙසේද...
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
1st comment 😍
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
105J /400 v cap ekak rectifier ekak dala api hadana 12v ekai transformer eken dena 12v ekei wenasa mokadda 🤔 kiyala dennako 🙏
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Ac dc
@sanugelokaya761
@sanugelokaya761 Жыл бұрын
👍👍👍👍👍👍
@wasanthapremalal2091
@wasanthapremalal2091 Жыл бұрын
මට ට්‍රාන්ස්පෝමරයක් ඔතන විදිය කියන්න පුලුවන්ද
@nisalheshan8616
@nisalheshan8616 4 жыл бұрын
Hoda sub ekek kiynnko mcn gnna
@t.r.channel5982
@t.r.channel5982 3 жыл бұрын
ටෙස්කරන්නෙ කොහොමද. වයිඩ්ම් වයිඩ්ම් අතර කම්බි එකට එකට ගැවීම.
@crvelectroniccreations2203
@crvelectroniccreations2203 3 жыл бұрын
Multimeter buzzer mode dala primary paththata ekakui secandary ekata thava ekakui thiyala balanna.buzzer vadinava kiyanne transformer eka short vela
@dilansankalana4858
@dilansankalana4858 4 жыл бұрын
🎧
@ASI_SOLUTION
@ASI_SOLUTION 4 жыл бұрын
A/l engineering technology
@yasindumalmith3537
@yasindumalmith3537 2 жыл бұрын
😂😂
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
Aiye whatsapp no eka ewnnko
@luckyshan2499
@luckyshan2499 4 жыл бұрын
Oka balala මොලේ පියුස් එකක් ගියා. 😆😆
@rashmikasenanayaka4960
@rashmikasenanayaka4960 3 жыл бұрын
unlike krapu ekaa moda musalyek
@surangaprabath1410
@surangaprabath1410 2 жыл бұрын
Phone number eka danna puluwanda
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 18 М.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 13 МЛН
How to Make a Shunt Current Sense Resistor
11:17
ElectroBOOM
Рет қаралды 2,3 МЛН
A simple guide to electronic components.
38:06
bigclivedotcom
Рет қаралды 8 МЛН
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
How to check components in a laptop sinhala | Laptop repair sinhala
38:43
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 32 М.
How To Test an IGBT
13:01
ElectroTec
Рет қаралды 352 М.