KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to Make a 12 inch Bandpass Subwoofer බේස්ම විතරයි | Deep Bass
10:10
ස්පීකර් රු 1300 සිට, speeker rs 1300 to upward Dick online market
20:46
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
REAL or FAKE? #beatbox #tiktok
01:03
It’s all not real
00:15
How to Make a 10 inch Bandpass Subwoofer | Deep Bass
Рет қаралды 254,691
Facebook
Twitter
Жүктеу
1
Жазылу 170 М.
Electronic Lokaya
Күн бұрын
Пікірлер: 778
@ShanthaSampath-e1f
11 ай бұрын
මමත් හැදුවා පට්ට dassඑකක් තියෙන්නෙ
@Tharuzz_
11 ай бұрын
Kiyka wage bugat ekk giya bn collo
@ServiceOrchestramegastore
Жыл бұрын
ගොඩක් ඉස්තුතියි, සියල්ල හොදින් පැහැදිලි කළා. මේ විදිහේ බේස් බින් එකකට ඔරොත්තු දෙන හොද බේස් ඈම්ප් එකකුත් කරන්න.
@rathnakumara6682
10 ай бұрын
🎉 ඕක කීයද
@apeelectronic877
2 жыл бұрын
maru....😀😀😀
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@MadhuwanthiKumari-l8o
Ай бұрын
.එක එක සංඛ්‍යාතවල hz ..දුර යන ප්‍රමාණය සහ..මුල්ලකදී බේස් වදින විදිහ..සහ එලිමාන්ඩ් පිට්ටනියකදී බේස් වදින විදිහ..වෙනස්.ඔය බිං ජාතිය outdowලට නියමයි
@sndfamily5831
10 ай бұрын
පට්ට quality නේ❤
@thhagwvbbebnnhanavqiqnvsv
2 жыл бұрын
කියන්න දෙයක් නැ සුපිරි අයියේ. ඉදිරියටම වැඩ කරගෙන යන්න බුදුසරණයි ❤️ මන් ගෙදර අහන්න kicker 12 inch 2 තියෙනෝ ඒත් bandpass එකේ ලොකු වේනසක් දැක්කා ලන්කාවට ආවම අයියා හොයන් එනෝ👌❤️❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@cruze3562
2 жыл бұрын
Jayawewa ayya oyata me siyaluma dewal godak hodata kiyala denawata adarei ekenma ❤️👌
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@TechMarkety
4 ай бұрын
අයියේ මම හැදුවා පට්ට බේස්😍 හැබැයි පොඩි අවුලක් තියනවා හැම දැනටම ඇහෙන්නෙ නෑ.. කාමරේට දැම්මාම බිත්ති හතරෙ කොනට ගියාම බේස් පාර හොදටම ඇහෙනවා.. හැබැයි කාමරේ මැදට එන්නෑනේ..
@ElectronicLokaya
4 ай бұрын
ඔව් ඒක සමහර රූම් පිහිටීම අනුව වෙනස් වෙනව
@thinethdasanayaka6035
3 ай бұрын
මගෙ කාමරෙත් ඒ වගේ එපා වෙනවා මුල්ලකට ගිහින් අහන්නේ
@Sadaruwan_896
Ай бұрын
😅😅😅@@thinethdasanayaka6035
@captainnemo3958
Ай бұрын
@@thinethdasanayaka6035🤭😊
@BhashithaMiyuranga
Ай бұрын
මම හිතුවෙ ඒක මගෙ සබ් එකේ අවුලක් කියලා . හැබැයි දොරෙන් එලියට සුපිරියට සබ් එක ඇහෙනව
@RuwaniIrosha
Жыл бұрын
J odiyo akak gattha❤
@lakshan_malith
2 жыл бұрын
Aniwarenm hdanawa... meka nm supiri ayiye... 👍👍👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@amilaniroshan9593
2 жыл бұрын
Sawund nam supere ayiye bass pathata damama patta koleteyak athe. supere aiye ape nesantha aiye. wadek keyanne nekanda ❤👌❤👌❤👌❤👌
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@charithlakshan9370
8 ай бұрын
Superb ❤
@allinone8076.
2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 💕💕💕 හැමදාමත් වගේ අදත් සුපිරී
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@akilasandaru7430
2 жыл бұрын
මරු අයියේ ඒකනම්
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@nirmalajayathungha3066
Ай бұрын
සුපිරි
@wpabitha
2 жыл бұрын
මම දන්න විදියට මේ බෝඩ් වලට කියන්නෙ MDF(Medium Density Fibreboard) බෝඩ් MBF නෙමෙයි. වැඩේ සුපිරි. දිගටම කරගෙන යමු!
@nilangarukshan8464
2 жыл бұрын
Me board kohenda ganna puluwan
@RKGaming-c1e
11 ай бұрын
මේ ස්පීකරේ කීයක් විතර වෙයිද😢
@thanujayanawarathna1923
11 ай бұрын
8500@@RKGaming-c1e
@ArunaNamal
6 сағат бұрын
🎉🎉🎉
@kavindudilshan5221
2 жыл бұрын
Matath asai me wada igenaganna..danatatmt mn oyage video balal loku danumk gatta godak stuti me wage nodanna ayata kiyala denawata😀
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@my4tech761
2 жыл бұрын
සවුන්ඩ් නම් සුපිරිම 👌👌
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@kaviya1544
2 жыл бұрын
බොරුනොකිය ඉදපන්😹
@lasithmalinga6540
Жыл бұрын
@@kaviya1544🤣👍👍
@dkdragon0
Жыл бұрын
😂@@kaviya1544
@dinuwagamingbussid1282
2 ай бұрын
අයියය් මල්ලිය් පලයන් පොන්නයා🤗
@supunpushpitha4861
2 жыл бұрын
සුපිරි man balan hitiye
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@supunpushpitha4861
2 жыл бұрын
@@ElectronicLokaya balana gaman 😄
@devindamanjulamanjula8341
2 жыл бұрын
Aiye agal 12 duwel koil ekata box eka ikmanta gennako
@tharangadikkumbura
2 жыл бұрын
නියමයි අයියෙ .......👍👍👍👍👍💝💝💝💝💝💝👉👉👉👉👉
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️
@sajith.priyantha
2 жыл бұрын
Niyamayi Ayiye...
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@isuruwimantha7807
2 жыл бұрын
අම්මෝ එකනම් සුපිරි 💪
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sajithvideoproduction
2 жыл бұрын
Hadaganna oni ayata pehediliwama kiyala denawa sthuthi ayiye... ❤❤❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@IsuruRamanayake-i5h
17 күн бұрын
Ayye 8 inch speeker ekatath oya mashiimant ekama awulak nadda
@dilanmadunil2899
Ай бұрын
400W pioneer ekath speaker serious karanna onada?
@maheshgamage1584
2 жыл бұрын
ඒකනම් සුපිරියි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@ATVsrilanka
2 ай бұрын
Deep base❤
@jeewanthigunasekara687
2 жыл бұрын
Bass 🤩🤩🤩👍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@vishaldilshan9574
2 жыл бұрын
Supirima vadak❤️🔥
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@samithpriyadarshana2556
5 ай бұрын
Weel ekata ekak hadaganna one a ganath vedio ekak dannako jaya wewa
@devindamanjula1624
2 жыл бұрын
JBL original 12in dowel koil bupar ekata box ekkata kiyanawda
@sarathrasidu9366
2 жыл бұрын
බුදු සරනයි අයියෙ
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@sarathrasidu9366
2 жыл бұрын
හරි පැහැදිලි යි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@nilangaharshana9173
2 жыл бұрын
Full eken ohoma wadinawanm..low withrak dunnama supiri athi neh...😍😍
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් ගොඩක් නමුත් මෙහෙම තමයි හොඳ ලෝ එකේදි සද්දෙ අඩු වෙනව
@mahadurage2331
2 жыл бұрын
Patta bass ne 😀🖒❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@kulanhansaca4797
2 жыл бұрын
සුපිරි යයි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@chamithamadushan2492
6 ай бұрын
Ayye mn gawa sub ekk thiye eke sub amp ekk nh habay gedra sindu ahana amp ekata nikan dila thiyenne bass eka echchrata nh eth sub amp ekak nathi nisada e
@thumeshthinura892
2 жыл бұрын
සුපිරියි ❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sarathrasidu9366
2 жыл бұрын
සවුන් ට් එක මරැ
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@chamindasenarath2751
2 жыл бұрын
Niyami hodei🙏🙏👍👍♥️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@prasaneon3891
2 жыл бұрын
ඒක ෆට්ට ❤️
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@tashilapabasara3891
10 ай бұрын
Oya lalla kapa gan e kohomaqa
@lakamalgaming7087
2 жыл бұрын
සබ්වූපර් එකක් නැති මම පැනසොනික් බෆල් දෙකක් විතරයි තියෙන්නේ ඒක වත් ගලෝලා ඕකක් හදනවා 😁ඒ උනාට අර බෆල් පෙට්ටිය 🤧ඒකේ පට්ටා බේස් එකක් තියෙන්නේ 😶
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@prabathsenevirathne2494
10 ай бұрын
Ayye panasonic hifi system hondayd?
@udayamadushan8468
2 жыл бұрын
අයියෙ අගල් 12 ස්පීකර් දාල ඩබල් ටොප් එකක් හදන හැටි දාන්නකො මිමිත් එක්ක
@dilankadilshan4677
2 жыл бұрын
Pharak 💟
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@hashansameera2763
2 жыл бұрын
මරැනෙ,,,,
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@induwararanasingha2658
2 жыл бұрын
පට්ටම 😍
@induwararanasingha2658
2 жыл бұрын
Oya wage j audio speaker වලට gahanna hoda box tikak dannko.aiye machiment ekkma.1 magnat වලටත් supiriyata sound set වෙන
@dilshanbro6711
2 жыл бұрын
නියමයි❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@kavishkagimhana3338
2 жыл бұрын
Ayye Speeckar Protection circuit akak hadana kiyala denna ko
@ElectronicLokaya
2 жыл бұрын
ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම්කො
@lakamalgaming7087
2 жыл бұрын
ඔය ගම් එක සුපිරි යකඩ අලවන්න 🙂
@ElectronicLokaya
2 жыл бұрын
ඔව් ඔව් ගොඩක් ඒවට මරු
@igcas
Жыл бұрын
ගම් එකේ නම මොකක්ද?
@nimnajithbasnayaka6867
10 ай бұрын
200w amp 1ke board 1 ඇතුළට dala heduwt kmk නැද්ද
@sarathrasidu9366
2 жыл бұрын
නියම යි
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@devindamanjula1624
2 жыл бұрын
Aiye mekeda bass wdi woofer eka eliyata thiyena ekeda. Me box agal 12ta hriyannedda
@ElectronicLokaya
2 жыл бұрын
මේකෙ වැඩියි
@JayanthaDesilva-d2z
2 ай бұрын
5''ekak hadanne kohomada
@samithmihiranga4417
2 жыл бұрын
නියමයිනේ aiye me ish pikar eka agal 10 neda
@dhanushkaweerasooriya7560
Жыл бұрын
Speaker eke dana rina dannathuwa dana dana set krnwa nm koi wage amp ekak oneda?
@ElectronicLokaya
Жыл бұрын
ඇම්ප් ඕනී නෑ බටරි කෑල්ලකින් පුලුවන් ස්පීකර් එකේ ධන රින හොයාගන්න
@NisalAnuhas2007
Ай бұрын
@@ElectronicLokaya kohomd battery kallen negative,positive hoyagnne
@kavishansathsara8229
2 жыл бұрын
serious krna eken apita thiyena wasi monawada aiye?
@ElectronicLokaya
2 жыл бұрын
ඇම්ප් එකට හොඳයි
@kavishansathsara8229
2 жыл бұрын
@@ElectronicLokaya 12V set walata awlak nadda dammata
@ElectronicLokaya
2 жыл бұрын
@@kavishansathsara8229 ටිකක් හොඳයි, සෙට්පවෆුල් නැහැනෙ ඒකයි
@dkdragon0
Жыл бұрын
Multibond gum uth hariyanawa neda?
@ElectronicLokaya
Жыл бұрын
අව්ලකුත් නෑ
@sampathwijenayake4347
2 ай бұрын
Oke laga bass withari durata a henna ba
@ElectronicLokaya
2 ай бұрын
මේක ඉන්ඩෝ එකක් තව වාහනවලත් මරු මං හදපුවයෙ නම් දුරටත් බේස් තිබුන
@Kasunq
2 жыл бұрын
සුපිරිනෙ බේස් 😃😃👍👍❤
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@C.kAudio
Ай бұрын
Aiye sub box eke size ganne kohomada Aiya vada karYanam kiyala denna
@tharindunatural8298
2 жыл бұрын
200w Plate amp ekak8n gahanawanm spear ekata sambanda karanna one dan oya pennapu widiyatada??
@ElectronicLokaya
2 жыл бұрын
ස්පීකර් එක ඩබල් කොයිල් නම් ඔව්
@tharindunatural8298
2 жыл бұрын
J audio double coil ekak thiyrnnr. Oya dan set karapu widiyata hodatama bass enne??
@all-roundersl2992
10 ай бұрын
Plywood walin hadnna barida
@ElectronicLokaya
10 ай бұрын
පුලුවන්
@oshalakulathungakulathunga9822
2 жыл бұрын
සුපිරි 😍
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@pradeepkumara1198
2 жыл бұрын
aiiye 12 duwel coil box ekak hdanawidiya kiyannako
@rodrigocampos2351
2 жыл бұрын
saludos desde Tucumán, Argentina
@slmylife
2 жыл бұрын
Supiri... 🔥🔥🔥
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@sasanthamadushan998
8 ай бұрын
❤❤❤❤
@Electronicmindsofficial
2 жыл бұрын
W gana tikak wadi inverter ekak hadana video ekak dannako
@Electronicmindsofficial
2 жыл бұрын
Me kaleta godak watinawa
@Animals.sha85
Ай бұрын
බෆල් හදන්න හොදම බෝඩ් මොනවද mdf or flywood
@charithbuddika5569
2 жыл бұрын
Aiya 4inch wage podi sub ekak hadanawanam koi wage speaker ekakda ganna one? Normal speaker sub walata use karanna puluwanda?
@ElectronicLokaya
2 жыл бұрын
නෝමල් ඒව සබ් වලට බෑ මල්ලි
@charithbuddika5569
2 жыл бұрын
@@ElectronicLokaya ❤ thanks
@SamanKumara-ox1lp
2 жыл бұрын
Supiri
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@slgadgetsbro8822
2 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක 😍😍😍.
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@kulanhansaca4797
2 жыл бұрын
හරි speaker box එක හදපු වීඩියෝ එකක් දාන්න අයියේ
@ElectronicLokaya
2 жыл бұрын
මේක තමයි බොක්ස් එක
@GuneWinmin
10 ай бұрын
J audio speaker saha jbl speaker wala kisi wenasak na mata danena widiyata
@lakshan_malith
2 жыл бұрын
Me speaker akt 200w plate amp akk hodyida,? Nathnm 100w akkda hoda?
@ElectronicLokaya
2 жыл бұрын
200ට දෙන්න පුලුවන් මං 400වොට් එකටත් දුන්නෙ පට්ට වේට් එකක් තියෙන්නෙ
@malithrajapaksha1507
2 жыл бұрын
niyamai niyamai
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@ruwanpradeep914
2 жыл бұрын
Oya Speecker eka kiyak withara wenawada
@ElectronicLokaya
2 жыл бұрын
දැන් ගනන් නම් දන්නෙ නෑ මල්ලි මේක අරගෙන අවුරුදු 3ක් විතර වෙනව
@ruwanpradeep914
2 жыл бұрын
Aurudu 3kata kalin gaddi kiyak unada
@ElectronicLokaya
2 жыл бұрын
@@ruwanpradeep914 2500/=
@sanduniskadar2779
Жыл бұрын
❤❤❤😊
@dr.techsrilanka9724
2 жыл бұрын
සුපිරී ඈ ❤️👌
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️
@jayanganushan2123
2 жыл бұрын
Super 👍👍👍
@ElectronicLokaya
2 жыл бұрын
Thank you 👍❤️❤️
@senarathbandara8949
2 жыл бұрын
oya ispikar eka kiyada agal 8ta
@ElectronicLokaya
2 жыл бұрын
10 ය ඇයි වීඩියෝ එක බැලුවෙ නැද්ද කියන දෙවල් ඇහුවෙ නැද්ද
@Showedsong1
16 күн бұрын
"8" speaker ekakat oya box ek hariynwd aiye
@sasithsaranga8741
Жыл бұрын
Oya amp eke low paththa hadaganna kohomada 😢
@ElectronicLokaya
Жыл бұрын
වීඩියෝ දාල ඇති
@propower2400
2 жыл бұрын
Supiriyi ayiye .oya thumbnail hadana eka kiyanna puluwan puluwanda
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️ ෆිල්මොරා වීඩියෝ එඩිට් කරන එහෙන්මයි
@samanbandara3684
2 жыл бұрын
Mdf bord ekak dan kiyak wenawada
@ElectronicLokaya
2 жыл бұрын
දන්නෙ නෑ ඒකත් ඝනකම අනුව මිල වෙනස් වෙනව
@RuwaniIrosha
Жыл бұрын
මටත් speakarayak thiyanawa ath j odiyo naway wana akak akawwath හදනවා
@iroshsameera2871
2 жыл бұрын
ස්පීකර් එක සයිස් එකට අදාලව බොක්ස් එක හදාගන්න ඕන ඩයිමෙන්ශන් ටික කියන්න පුළුවන් ද
@mkddabesinghe9698
2 жыл бұрын
Aiye mfd leeli apita oona gaana kaden kapala gnna puluwanda ?? Oaka hadanna leeli walata kiiyak yaida ??
@ElectronicLokaya
2 жыл бұрын
ලෑලි කපල දෙන්නෙ නෑ බෝඩ් එකම ගන්න ඕනී
@kekiridodam990
2 жыл бұрын
Cross over sircui ekk gahanna one nadda
@ElectronicLokaya
2 жыл бұрын
ඕනිම නෑ මේවයෙ බේස් ෆිල්ටර් නොදා ඇම්ප් එකෙන් දුන්නත් බේස් තියෙනව
@kekiridodam990
2 жыл бұрын
💖💖💖
@tharutvsl6123
2 жыл бұрын
MBF board ekama oneda
@ElectronicLokaya
2 жыл бұрын
ෆ්ලයිවුඩ් එකත් හොඳයි හැබැයි කාලයක් තියගන්න බෑ
@slstuntandeditor6005
2 жыл бұрын
Aiya oya setup ekiada iya warge
@ajithpriyantha6887
Жыл бұрын
Me board ganna thiyenne mona wage kada walada
@ElectronicLokaya
Жыл бұрын
හාර්ඩ්වයාර් වල
@SLbandHitzVideo
4 ай бұрын
12mm mdf board එකක් ද මේ
@ElectronicLokaya
4 ай бұрын
වීඩියෝ එකේ ඇති
@malinthagimhana8355
2 жыл бұрын
Measurements pahadili madi. Thawa tikak pahadiliwa danna puluwanda
@ElectronicLokaya
2 жыл бұрын
මීට වඩා නම් පැහැදිලි කරන්න මං දන්නෙ නෑ . හොඳට වීඩියෝ එක බලන්න පහල ලින්ක් වලින් බොඩ් එකේ මැස්මට් ඩව්න්ලෝඩ් කරගන්න
@suharshaishan6424
2 жыл бұрын
අයියේ අත්පුඩියකින් ඔන් ඔෆ් වෙන ලයිට් එකක් හදන විඩියෝ එකක් දාන්නකෝ ❤️❤️❤️බුදු සරණයි !
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️❤️ මේ කරපු වැඩ ඉවර උනාම ඉස්සරහට ගෙන්නම්කො
@suharshaishan6424
2 жыл бұрын
@@ElectronicLokaya හරි අයියේ ස්තුති 😊
@chamikaneth7485
4 ай бұрын
Mata oyawa sabada kira ganna puluwan nabar ekak dennako
@slsettings5199
2 жыл бұрын
Oya lali walata kiyk withra yaida dan
10:10
How to Make a 12 inch Bandpass Subwoofer බේස්ම විතරයි | Deep Bass
Electronic Lokaya
Рет қаралды 237 М.
20:46
ස්පීකර් රු 1300 සිට, speeker rs 1300 to upward Dick online market
DICK ONLINE MARKET
Рет қаралды 16 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
29:01
පිච්චුන ස්පීකර් ගෙදරදීම හදමු#/ #How to#speaker repair at home sinhala#/#viral#
SL My Work
Рет қаралды 27 М.
14:05
DIY 10 inch Subwoofer Box - Budget-Friendly Build
DIY Production
Рет қаралды 890 М.
13:18
SRX725 Double top Speaker installing and Sound Testing | 15" inch High-Power Two-Way Speaker
Diary of Nishantha
Рет қаралды 249 М.
18:52
j audio subwoofer එකේ ඔරිජිනල් සව්න්ඩ් එක ගන්න හරියට වයර් කරමු
SL PC BRO
Рет қаралды 13 М.
25:57
J audio speaker explain #speaker #sinhala #car_audio #subwoofer #tuktuk | dual coil
J SOUNDS
Рет қаралды 11 М.
17:33
60W Blutooth Amp එකක් ගෙදරදිම හදමු/Rs 1000 වියදම/ Home Made Blutooth speaker🔊
SL Lucky
Рет қаралды 31 М.
14:05
How to make Flux at Home I Flux ගෙදරදීම හදාගමු..
TechNiK Electronics
Рет қаралды 42 М.
16:29
How to Make a USB Kit Box at Home | USB Mp3 with Bluetooth Module Mini Player Connection Sinhala
Electronic Lokaya
Рет қаралды 249 М.
24:54
Restoration 21 inch bass subwoofer // Restore extremely high capacity subwoofer
Mr.Electricity
Рет қаралды 7 МЛН
18:09
How to install subwoofer amplifier sinhala||YA-190 සබ් එකේ ගැටලු විසදගෙන තනියම හයි කරමු ||2022
SL Chandi-චන්දි
Рет қаралды 86 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН