400w Ultra Bass Powerful Amplifier DIY | How to Make a Stereo Amplifier Using C5200/A1943 Transistor

  Рет қаралды 177,547

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 1 700
@Deeptharohansuranga
@Deeptharohansuranga 2 жыл бұрын
දවසකට ඇම්ප් 6 හෝ 7 නිෂ්පාදනය කරපු මට අද මෙය මගහැරිම ගැන හිතට හුගක් දුකයි.😥😥😥 එයට විකලුපයක් වශයෙන් අද මම මෙම විඩියෝ බලල සතුටක් ලබනව. සතුටක් තියෙන්නේ මම ඇම්ප් 8000 වැඩි පුමානයක් හදල වික්ක එයින් ⁣පොඩියට හරි සිංදුවක් අහල කවුරැ හරි සතුටු වෙන්න ඇති.
@truecricketx3681
@truecricketx3681 2 жыл бұрын
Aiya mta amp ekak hadagnna puluwnd
@Deeptharohansuranga
@Deeptharohansuranga 2 жыл бұрын
මම දැන් විදේශ රටක ජිවත් වෙන්නේ.
@lakmaltharanga123
@lakmaltharanga123 2 жыл бұрын
Oyage contact no. Ekak denna puluwan da
@maheshperera6069
@maheshperera6069 2 жыл бұрын
මේ බෝඩ් එක මෙහෙ ගන්න නැද්ද
@deshanpraboda9844
@deshanpraboda9844 2 жыл бұрын
@@Deeptharohansuranga අයියෙ මට ඔයාගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ....🙏
@GemunuJayasinghe
@GemunuJayasinghe 8 ай бұрын
කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොසලකා ඔබතුමා මේ ක්ෂේත්‍රයේ නියැලෙන ආධුනිකයින් උදෙසා මේ කරනු ලබන සේවාව හරිම උතුම් .එසේම , බොරුව වපුරා ඔවුන්ව අසරණ නොකිරීමත් හරි උතුම් ක්‍රියාවක් . ඔබේ වීඩියෝ සියල්ලම වාගේ මා බලා තියෙනවා .ඒ සියල්ලෙන් ම ඔබ කළේ අපට යම් දෙයක් දීම මිස , අපිව රවටා මුදල් ගරා ගැනීම නොවේ . ඔබ අප රටට ආශීර්වාදය ක් .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම .
@nalinsenadeera-c5r
@nalinsenadeera-c5r 13 күн бұрын
Thank you very much
@sadahamsethuli2229
@sadahamsethuli2229 3 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එකේ වටිනාකම කියලා නිමකරන්න බෑ හැම දේම එකින් එකට පැහැදිලි කරා වීඩියෝ එකත් හොඳටම පහැදිලියි.ගොඩාක් ස්තූතියි .මීටත් වඩා ලොකු ඈම්ප් එකක් අරන් එන්න ඉදිරියේදිත් ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️
@ranawakabandara5955
@ranawakabandara5955 3 жыл бұрын
Pcb eka ganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@kavindumadusanka5607 හැම විස්තරයක්ම වීඩියෝ එකේ ඇති මල්ලි
@cooltownholidayinn6578
@cooltownholidayinn6578 7 ай бұрын
Board eka ganne kohenda
@rohanaceb4830
@rohanaceb4830 3 жыл бұрын
ගොඩාක් පැහැදිලියි විස්තර කිරීම. සුබ පැතුමි.
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
සුපිරිම සුපිරි,මම හොඳට වීඩියෝ එකේ කියන දේවල් ඇහුම්කන් දුන්නා.😀හැමදේම එකින් එකට තේරුම් කරලා ඇම්ප්ලිෆයර් එක වැඩ කරන විදිහත් කියලා දුන්නා.ගොඩාක් ස්තුතියි වීඩියෝ එකට🙏🙏🙏🙏🙏.
@kaviya9787
@kaviya9787 Жыл бұрын
විඩියෝ එකෙ ගන්න පුළුවන් උපරිම දැනුමෙන් මමත් හැදුවා අයියෙ ,ජපන් කෑලි දාලා පරණ බොඩ් වලින් ගලවලා ,සුපිරි සවුන්ඩ් එකක් තියෙන්නෙ කියන්න වචන නෑ ❤️❤️❤️❤️
@lalietkumara2681
@lalietkumara2681 Жыл бұрын
Mage marantz amp akak thiyenwa dala thiyana welawta Hitapu gaman nawathinwa had ganna puluwanda .mama inne mathara
@kaviya9787
@kaviya9787 Жыл бұрын
@@lalietkumara2681 mama rathnapura inne ,hadaganna pluwan wei
@nipulpitigala5737
@nipulpitigala5737 Жыл бұрын
PCB eka kohenda gaththe
@kaviya9787
@kaviya9787 Жыл бұрын
@@nipulpitigala5737 Hoya ganna puluwan 😉
@PradeepMadusanka-bk2yo
@PradeepMadusanka-bk2yo 2 ай бұрын
Aiye me bord 1ka ganna thiyanawada kade
@chillandwatch7
@chillandwatch7 2 жыл бұрын
වීඩියෝ එක නම් Superb නිශාන්ත. ඇම්ප්ලිෆයර් එකට ස්තුතියි, පොඩි උදව්වක් මෙම (resistors) ප්‍රතිරෝධක වොට් කීයද ? 2 pcs. 33 Ohm Resistor 2 pcs. 68K Resistor 3 pcs. 10K Resistor 2 pcs. 1K Resistor 4 pcs. 33K Resistor 6 pcs. 150 Ohm Resistor 4 pcs. 3.3K Resistor
@AnandaKarunarathne-p5x
@AnandaKarunarathne-p5x 3 күн бұрын
Dear sir you are a valuable person to our country thanks
@ElectronicLokaya
@ElectronicLokaya Сағат бұрын
❤️❤️❤️
@chandrasirisilva1300
@chandrasirisilva1300 3 жыл бұрын
නියමයි ස්තුතියි ඔබට සර්.pcb ඔන්ලයින් ගෙන්න ගන්න හැකි ලින්ක් එක ලබාදෙන්න.ඒක බොහො අයට පහසුයි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක නම් ඩව්න්ලෝඩ් කරගන්න ඕනී නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති මල්ලි බඩු ටික මෙහෙන් කඩ ගානකින් හොයාගත්තෙ මේ දවස් වල බඩු හොයන්නත් නෑ මං ඒ මල්ලි ගෙන් අහල බලන්නම්කො ලින්ක් එකක් තියෙද කියල
@chandrasirisilva1300
@chandrasirisilva1300 3 жыл бұрын
@@allinone8076. sthuthi prathicharayata.mila kiyada.obata mudal labadenne komada.eyata ona anek dewal oya laga thiyenawada.pahadili kaloth godak hodai.sthuthi mahathmaya.
@washa841
@washa841 2 жыл бұрын
ඔයා ගෙ මෙ කරන්නේ සමාජයට ලොකු මෙහෙවරක් ඔයාට ගොඩක් පින්
@jayasena9691
@jayasena9691 2 жыл бұрын
නියමයි.මමත් අදම ඈම්ප් එකක් හදන්න පටන් ගන්නවා.මගේ තිබුණ එක සවුත්තු වෙලා.
@tharushikaushalya6920
@tharushikaushalya6920 Жыл бұрын
Me amp board eke diga saha palala cm kiyada kiyala hariyatama kiyanna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
විස්තර ටික ඩව්න්ලෝඩ් කරගත්තෙ නැද්ද ඩිස්ක්‍රිප්සන් එක බලන්න ඒක අරන් බලන්න
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා
@mahesheranga4377
@mahesheranga4377 Жыл бұрын
aiya oya print krpu board ekk mt salli walt gann nadd?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මං ගාව ඉවරයි
@slmusic4155
@slmusic4155 3 жыл бұрын
හැමදාමත් මම කියන්නෙ . මෙන්න අවංක මිනිස්සු 👌
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@aravindaproduction5855
@aravindaproduction5855 2 жыл бұрын
Mm oka heduwa pinsara PCB lage board eka genwagena... eka peththakanm hodatama sound enawa anith peththe.. bol saddayak wage enawa 101 pf ekata atha tiyaddi sadde pehediliwa enawa. 101pf ekath marukara hariyanne ne.. board eke samahara tenwala atha tiyaddith sadde pehediliwa enawa.. kohomada meka godadaganne....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දාපු බඩු ආයෙ බලන්න කෑලි වල අවුලක් වෙන්නත් පුලුවන් කන්ඩන්සර් හෙම අව්ල් උනාමත් එහෙම වෙනව අර්ත් වෙන කැප් එකක් හෝ රෙසිස්ටර් වැරදිලාද නැත්තම් වැඩ නැතුව වෙන්නත් පුලුවන් දැන් තියෙන අලුත් බඩු වැඩ කරන්නෙ නැති ඒව තියෙනව
@aravindaproduction5855
@aravindaproduction5855 2 жыл бұрын
@@ElectronicLokaya hari Thanx mama balanm
@danu4492
@danu4492 11 ай бұрын
Oy board ek gatte kohend
@upulpushpakumara2133
@upulpushpakumara2133 3 жыл бұрын
ඒක සුපිරි අයියෙ...ඔයා නියමෙටම වීඩියෝ එක කරනව...පී ඈම්ප් එකෙත් වීඩියෝ එකක් කරමු ඉක්මනටම...❤❤❤💯💯💯
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒකත් තියෙනව ඒකත් ඉක්මනටම ගේන්නම්කො
@kulinduvinsara1368
@kulinduvinsara1368 Жыл бұрын
Meken j audio 8 inch 350w speakers dekakata dunnoth speakers deka pichcheida..naththam uparima sounds gnna pluvn da? Pls reply 🤔😥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ ඒව මදියි පිච්චෙනව
@my4tech761
@my4tech761 3 жыл бұрын
නියමයි 👌
@DJJEEWASKBOYS
@DJJEEWASKBOYS 3 жыл бұрын
kamathinam mage chanal eka paththatath enna 😊😊 ...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@DE2ONE-FF
@DE2ONE-FF 6 ай бұрын
Aiye Ttc 5200 thani transistor eken amp ekak hadanna barida hadanwanm hadanne kohomada🤔
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
ඒව වැඩක් නෑ මල්ලි බොරු ඒව
@errorfixjk8185
@errorfixjk8185 3 жыл бұрын
සුපිරි අයියේ👍👍👍👍👌👌👌👌
@dilansanjeewa5794
@dilansanjeewa5794 Жыл бұрын
aiya mm elpitiya inne .. rediyo haus eka ganna thiyanoda badu walata kiyak giyada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් ගනන් දන්නෙ නෑ මල්ලි
@krishanweerasinghe6957
@krishanweerasinghe6957 3 жыл бұрын
video eka super....සුපිරිම 5.1 හරි 2.1 amplifier ekak ළඟදීම one aiyaa...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️ ❤️ 5.1 නම් හොයන්න නෑ මල්ලි 2.1 වගේ හදන්න පුලුවන් එකක් ගැන නම් වීඩියෝ එකක් කරල ඇති
@dilansanjeewa5794
@dilansanjeewa5794 Жыл бұрын
badu walata kiyak yanoda aiya bod ekath ekka .. elpityan ganna thanak thiyanoda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෝඩ් එක නම කොපි ලංකාවෙ හදනවලු කොමන්ට් බලන්න
@supunsampath153
@supunsampath153 3 жыл бұрын
ඒක නම් සුපිරි..සුභ පැතුම්..❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@virajkumara8208
@virajkumara8208 3 жыл бұрын
Super aiye meke eka paththa vithrak hadala barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන්
@tharupathidealwis5465
@tharupathidealwis5465 3 жыл бұрын
අම්බොහ්....ඒක මරුම.....👍❤️👌🔥🙏💪
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@MaheshBro-f5h
@MaheshBro-f5h 3 жыл бұрын
Niyamai aiye pcb bord eka ganne kohenda illanne komada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ විස්තර ටික බලුවද මල්ලි
@Kasunq
@Kasunq 3 жыл бұрын
සුපිරි වැඩක් 👌👌❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස්
@tharushikaushalya6920
@tharushikaushalya6920 Жыл бұрын
Me amp ekata 30-0-30v transfromer ekk denna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් හැබැ්‍ි මදියි ඇම්පියර් 15ක් වත් ඕනී හොඳ අව්ට්පුට් එකක් ගන්න
@rusthy0777
@rusthy0777 2 жыл бұрын
Hi it's nice. If you have already done this for sale?
@sandudanushka6616
@sandudanushka6616 Жыл бұрын
45v tansfomer eke ampiyer eka kiyak withara onida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
12ක් 15ක් පමන
@Senaa...
@Senaa... 3 жыл бұрын
Circuit board එකටයි, කෑලි ටිකටයි දෙකටම කීයක් විතර යනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
10කට ආසන්න ගානක් යාවි
@pathfinder9326
@pathfinder9326 3 жыл бұрын
බෝඩ් එක ගත්ත තැනක් කියන්න පුලුවන්ද
@TheGampaha
@TheGampaha 3 жыл бұрын
thawath watinawa ithim kali tika ganna puluwan thanath kiwanm
@TheGampaha
@TheGampaha 3 жыл бұрын
nathnm oya gawa thiyenawada wikunanna
@Senaa...
@Senaa... 3 жыл бұрын
@@TheGampaha 💥ගාල්ලෙ ටවුන් එකේ අන්නාසි කඩ තියෙන තැන උඩ තට්ටුවේ තියෙන ඉලෙක්ට්‍රොනික කඩවල ඇති මම හිතන්නෙ, 💥ඇල්පිටියෙ බස් ස්ටෑන්ඩ් එක ලඟ තියෙන ඉලෙක්ට්‍රොනික් කඩ වලත් බොහෝ දුරට ඇති, 💥ඔයා කොහේ කෙනෙක්ද?
@pasindumadushanka4325
@pasindumadushanka4325 3 жыл бұрын
Ayiye me pcb board aka ganna thanak koheda gall wage..??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ විස්තර ටික බලුවද මල්ලි
@pasindumadushanka4325
@pasindumadushanka4325 3 жыл бұрын
@@ElectronicLokaya hari balannam ..ok godak pahadili video aka..
@imeshdilanka8347
@imeshdilanka8347 3 жыл бұрын
හොද විඩියො එකක් හොදට කියන දේ තෙරුනා අයියාකියලා දෙන දේවල් අයියේ ඈම්ප් එකෙ වොලිව් වැඩි කරගන්න ට්‍රාන්ස්ෆොමරයේ වෝල්ට්ද වැඩිවෙන්න ඕනෙ නැත්තන් වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද ❤️
@gaminibandula1536
@gaminibandula1536 Жыл бұрын
Me amplifier ekata oona tanspomar eke volt gana kiyada ampiyar gan kiyada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇම්පියර් නම් 8ට වැඩි එකක් ගන්න වෝල්ට් 45 ඇති
@UdithKeshawa
@UdithKeshawa 2 жыл бұрын
28v 5A Transformer එකකට හොඳ PCB එකක් රෙකමන්ඩ් කරන්නකො අයියේ ලොකු උදව්වක් 🤗❤️
@ThisaraWishwajith-ih7rn
@ThisaraWishwajith-ih7rn 4 ай бұрын
200w stereo or 200w mono
@lahirusampath3675
@lahirusampath3675 Жыл бұрын
Aiye spicer protection thiyeda meke
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ
@lahirusampath3675
@lahirusampath3675 Жыл бұрын
@@ElectronicLokaya බෆල් වයර් ශොට් වීමකින් ට්‍රාන්සිස්ටර් ගියොත් .ස්පිකර් වලට හානි වෙයිද
@virajkumara8208
@virajkumara8208 3 жыл бұрын
200w amp ,pree amp diagrams ekak dennako
@apeelectronic877
@apeelectronic877 3 жыл бұрын
eka patta Aiya................................
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
අයියේ මම ගාව තියෙනවා TBA820M කියන ic එක ඒකෙන් පොඩි ඈම්ප් එකක් හදාගන්න කියලා දෙන්නකෝ 😁😁
@namalkumara4697
@namalkumara4697 2 жыл бұрын
Aiya me video eka thawath watinawa oya me pcb eka disaing karapu apps eka gena kiyala dunnanam.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඩිස්ක්‍රිප්සන් එක බලන්න
@bandaraudaya2156
@bandaraudaya2156 3 жыл бұрын
මේ ඈම්ප් එකට හරියන pre amp එකක් හදන හැටි කියල දෙන්න..
@erangathilan7180
@erangathilan7180 Жыл бұрын
50 ekak hadana hati ona pcp bord ganne කොහොමද ekata hariyana widiyata😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
50හ මොනවද?
@erangathilan7180
@erangathilan7180 Жыл бұрын
Computer ekakata set karanna පුළුවන් podi amp ekak 50w wage
@suranlakjanaka3090
@suranlakjanaka3090 3 жыл бұрын
නියමයි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
@yasurapamuditha
@yasurapamuditha Жыл бұрын
meka hadann brod ekakyi badu tikayi genna ganna bayida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මං නම් මල්ලි දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ කොමන්ට් ටිකක් බලන්නකො ගෙනවන කෙනෙක් කොමන්ට් කරල තිබුන
@athulakumara2586
@athulakumara2586 3 жыл бұрын
ඉතාමත් වැදගත් pcb ගෙන්න ගන්න ලින්ක් එක ගානත් එක්කම අර මල්ලිගෙන් අහල දාන්නකො අයියේ ගොඩක් අයගෙන් ඉල්ලිමි ඒවි pcb ඔරිජිල් ගෙන්න ගන්න ඩබල් ලේයර් නේද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඩබල් ලෙයර්. හරි මං බලන්නකොම්
@athulakumara2586
@athulakumara2586 3 жыл бұрын
@@allinone8076. මෙි ඩබල් ලෙයර් මෙිpcb ekamada
@allinone8076.
@allinone8076. 3 жыл бұрын
@@athulakumara2586 ඔවු ඕකම තමා
@athulakumara2586
@athulakumara2586 3 жыл бұрын
@@allinone8076. මිල ⁣කොහොමද බඩුත් සමග බඩු නැතිව කොහොමද ගන්න පුලුවන්
@allinone8076.
@allinone8076. 3 жыл бұрын
@@athulakumara2586 බෝඩ් දෙකක් තියනවා
@gameonmobile8165
@gameonmobile8165 2 жыл бұрын
Malli class d amp wala sound koliti eka aduida car set walata hoda nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔයා මල්ලිද අයියද කියන්න දන්නෙ නෑ මගේ වීඩියෝ බලන්නෙ ගොඩක්ම ඉන්නෙ මල්ලිල දැන් මගේ වයස 47ක් වෙන්නෙ. ක්ලාස් ඩී ඇම්ප් නේ හොඳ ගොඩක් ලෝ එක පැත්තට මරු. පොඩි ඒව නම් වැඩක් නෑ කා ඇම්ප් එකක් වගෙ ක්ලාස් ඩී නම් සුපිරි
@gameonmobile8165
@gameonmobile8165 2 жыл бұрын
@@ElectronicLokaya thank u very much brother mage parana car ekk thienne eke set eka hihundai ekk bass vadikalama set eke light adu wenwa ekata dala thenne 4 oms spker dekk ekada hethuwa..kar eke battery eka set ekata madida
@nuwangunasekara4822
@nuwangunasekara4822 3 жыл бұрын
Coil එකේ gauge එක මොකක්ද ? ස්තුතියි ,ජය වේවා ...
@tharukasandew1169
@tharukasandew1169 3 жыл бұрын
14
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
14 වීඩියෝ එකේත් විස්තර ඇති මල්ලි
@aravindaproduction5855
@aravindaproduction5855 2 жыл бұрын
Amp eke coli eka wiring wire ekaka kambiyakin danna berida swg 14 nethnam.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක් ශෝට් නේ එක ලඟ ඔතන්න බෑ මල්ලි
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
අයියේ RMS PMPO කියන්නෙ මොකක්ද? ඒ දෙකේ වෙනස මොකද්ද? 🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒව එන්නෙ ඉස්සර ආපු සෙටප් වල වගේ තිබ්බෙ PMPO වොට් 1000ක් වගේ තමයි RMS වොට් එකක් වෙන්නෙ දල වශයෙන් කිව්වෙ පොඩ්ඩක් එහා මෙහා වෙයි
@jegan4376
@jegan4376 3 жыл бұрын
Root mean square
@srilanka7593
@srilanka7593 3 жыл бұрын
Niyama wadak බලාපොරොත්තුව una video akak aiye pode dayak දැනගන්න ona oya pcb aka print kare කොහොමද oya ahema karaganda tan tiyanawa da mata kiyanda ko
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේකෙ ලෙඅවුට් එක ඩව්න්ලෝඩ් කරගත්තද ලින්ක් එක දාල ඇති ස්ක්‍රීන් පින්ට් කරන කෙනෙකුට දීල ස්ක්‍රීන් පින්ට් එක හදාගෙන ඒකෙන් ඇති වෙන්න බෝඩ් ප්‍රින්ට් කරන්න පුලුවන් ඊට පස්සෙ පෙරික්ලෝරයිඩ් දාල හෝදන්න,
@srilanka7593
@srilanka7593 3 жыл бұрын
@@ElectronicLokaya ok tanks aiye
@yasanthasilva2987
@yasanthasilva2987 3 жыл бұрын
කියන්න වචන නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොව්වොත් වීඩියෝ එක සුපිරි අයියෙ 💖😊 පොඩි ප්‍රශ්නයක් තියෙනවා AMP එකක් හදද්දී හොදම IC ද Transistor ද🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
💖💖 Transistor හොඳයි මල්ලි වොට් එක වැඩි කරගන්නත් පුලුවන්නෙ
@sriwi8289
@sriwi8289 5 ай бұрын
Oyage channnel eka blapuwama therenawa oya amplifierwalata kamathi kenek kiyala. Mamath musicwalata soundwalata godak kamathi kenek. Podi kale indhala amplifie circuit hadhuwa. Api kochchara hodhata circuit haduwath factriyaka hadhana Yamaha, Sony wage branded amplifier ekakin ena sound quality eke ganna ba nedha? Puluwannam brarnded amplifier saha amplifier circuit athara wenasa pahadhili karana video ekak karanna. Supiri video ekak supiri channel ekek. 🙏🙏🙏
@lakamalgaming7087
@lakamalgaming7087 3 жыл бұрын
මේ බඩු ඔක්කොම ගන්න කීයක් යයිද 😳😳
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ට්‍රාන්ෆෝමර් එක නැතුව සර්කිට් එකේ බඩු ට්කට 10කට ආසන්න ගානක් යනව
@lakamalgaming7087
@lakamalgaming7087 3 жыл бұрын
1000ක්ද 😳 රුපියල් 10යක් ද 😊
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@lakamalgaming7087 10,000ක්
@lakamalgaming7087
@lakamalgaming7087 3 жыл бұрын
මොකක් 😳 ඔය පොඩි ටිකට කඩෙන් 1000w amp එකක් ගන්නත් පුලුවන් නේ 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@lakamalgaming7087 දැන් ගනන් බලන්නකො මල්ලි ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් හෙම කියද කියල මේ බඩු ටික ස්සෙරම බඩු ටිකත් එක්කම මට ෆ්බී එකේ මල්ලි කෙනෙක් ගෙනැත් දුන්නෙ හදල දෙන්න කියල මටත් පොඩි පොඩ දේවල් ටිකක් හොයා ගන්න වුනා එයා කිව්වෙ 8000 විතර ගියා කියල අනිත්වත් රව්ම් වෙලා එනකොට දල වශයෙන් මං කිව්වෙ මේ වගේ යාවි කියල ,, හීට් සින්ක් එකක් හෙම හොඳ ඝනකම මේ ගැනල්ල තියෙන ඒව කීයක් වෙනවද කියල බලන්නකො එයා ගෙනාපු මේ හීට් සින්ක් එක නම් ට්‍රාන්සිස්ටර් වලට හිල් විදින්න පොට් ටික සෙට් වෙන්නෙ නෑ මේ ලඟදි පවර් ඇම්ප් එකකට ගාල්ලෙන් හීට් සින්ක් එකක් ගත්ත ඒක 2800ක් උනා ඔන්න ඕකයි දැන් රටේ තත්වෙ සැපයිනෙ
@virajkumara8208
@virajkumara8208 2 жыл бұрын
C5198 driver transistor wenuwata b688 hariyanawada aiye dekama samanai kiyala shop eke aiya kenek kiwwe
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම්
@virajkumara8208
@virajkumara8208 2 жыл бұрын
Thanks aiye
@kelum1981
@kelum1981 3 жыл бұрын
බොහෝම ස්තුතියි වීඩියෝ එකට. 45-0-45 12A transformer එක කොහෙන්ද ගන්න පුලුවන්? කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොලඹ තියෙනව ඔතාල දෙන තැනක් සහ ගන්නත් තියෙනව ගාන 12ක් 13ක් වගේ වෙනව
@RivinduPrabashwara-hj9cv
@RivinduPrabashwara-hj9cv 10 ай бұрын
PCB le avut akak oyagen ganna barida 😓
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්සන් එකේ දාලනෙ තියෙන්නෙ බැලුවෙ නැද්ද?
@amandajayanath4284
@amandajayanath4284 3 жыл бұрын
මේ pcb එක online oder කරන හැටි කියල දෙන video එකක් කරන්න පුලුවන් තවත් හොදයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බලමුකො ඉස්සරහට
@bhagyamadumal3462
@bhagyamadumal3462 2 жыл бұрын
Ane ow aiye
@wasanthimalkumari9279
@wasanthimalkumari9279 2 жыл бұрын
Malliye oya bord eka apata oyagen genna ganna berida?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මං ගාව නම් නෑ විකුනන කෙනෙක් කොමන්ට් කරල තිබුන කොමන්ට් බලන්නකො
@tharushashavintharushashav3966
@tharushashavintharushashav3966 3 жыл бұрын
අයියේ ඔය serkit bord එකේ වර්ගෙ මොකද්ද 🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩබල් ලෙයර් මේකම ඕනී නම් ඔන් ලයින් තමයි ඕඩර් කරන්න වෙන්නෙ නැත්තම් PCB එකෙ ලේ අවුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති
@jdhdhd9873
@jdhdhd9873 3 жыл бұрын
@@ElectronicLokaya ඕඩර් කරන්නෙ කොහොමද අයියේ 🙄
@danushkasandeepa9657
@danushkasandeepa9657 3 жыл бұрын
Matath ona kohomada ganne. Oyawa sambanda karaganna vidihak kiyanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@jdhdhd9873 මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක නම් ඩව්න්ලෝඩ් කරගන්න ඕනී නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති මල්ලි මේ බඩු ටික මෙහෙන් කඩ ගානකින් හොයාගත්තෙ මේ දවස් වල බඩු හොයන්නත් නෑ මට මේක හදල දෙන්න කියල දුන්න මල්ලිත් අවුරුදු ගානකට කලින්ලු මේක චයින වලින් ඔන්ලයින් ඩිසයින් කරල ගෙන්නුව කිව්වෙ,, හැබැයි මේක සුපිරි බෝඩ් එකේ ලේඅවුට් එකත් මං ගොඩක් අමාරුවෙන් හොයාගත්තෙ මොකද තව කෙනෙකුට බෝඩ් එකක් ප්‍රින්ට් කර ගන්න හරි ඕනි වෙන නිසා
@premachandrapremachandra7383
@premachandrapremachandra7383 3 жыл бұрын
Me pcb eka diga palapala kiyada genna ganne kohoma kiylada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ නමුත් පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක සහ ඔන් ලයින් ඕඩර් කරන්න ඕනී නම් ලින්ක් එක සහ මේ ඇම්ප් එකේ ගැබ්බර් ෆයිල් එකත් ඩව්න්ලෝඩ් කරගන්න මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි. ඒ ෆයිල් එක ඇටෑච් කරල ඔන් ලයින් ඕඩර් දාන්න වෙනන් කම් එතනදි ඕනී නම් කරගන්න,
@kumuduharshappriya2866
@kumuduharshappriya2866 6 күн бұрын
ඔබගේ සියලු බලාපොරොත්තු ඉස්ට සිද්ද වෙන්න ඕනෙ නොදන්න අයට මේවගේ පැහැදිලිව මේඅන්දමින් දැනුවත් කරාට ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 6 күн бұрын
❤️❤️❤️ ආදරෙයි
@lakshithadanaranjana8498
@lakshithadanaranjana8498 7 ай бұрын
Me amp ekata 40-40 torodial transformer ekakin dunnoth aulak nadda loku wenasak wenawada sound wala
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
ඇම්පියර් ගාන වැඩි වෙන තරමට තමයි හොඳ වෙන්නෙ වෝල්ටේජ් එක 40 එක්කම
@lakshithadanaranjana8498
@lakshithadanaranjana8498 6 ай бұрын
@@ElectronicLokaya thanks sir 45v 10a ekak ma hoyagattha
@diskjockeysl1064
@diskjockeysl1064 Күн бұрын
​@@lakshithadanaranjana8498 kohenda hoyagatte😢
@senarathbandara8949
@senarathbandara8949 3 жыл бұрын
Oya badu tikai bod ekai ganne kohenda kiyak vithara yaida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ නමුත් පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක සහ ඔන් ලයින් ඕඩර් කරන්න ඕනී නම් ලින්ක් එක සහ මේ ඇම්ප් එකේ ගැබ්බර් ෆයිල් එකත් ඩව්න්ලෝඩ් කරගන්න මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි. ඒ ෆයිල් එක ඇටෑච් කරල ඔන් ලයින් ඕඩර් දාන්න වෙනන් කම් එතනදි ඕනී නම් කරගන්න,
@senarathbandara8949
@senarathbandara8949 2 жыл бұрын
Tq aiya
@ajanthatennakoon5588
@ajanthatennakoon5588 Жыл бұрын
Max voltage eka kiyak dunnahakida transformer ekakin
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
50ක් වගෙ
@lahiruchinthaka4161
@lahiruchinthaka4161 Жыл бұрын
Aiye oya amp eka kohendha gaththe
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකම ඕනී නම ඔන්ලයින් චයින වලින් ඕඩර් කරන්න ඕනී ලින්ක් එක සහ ගැබ්බර් ෆයිල් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති
@virajjayasanka1867
@virajjayasanka1867 Жыл бұрын
me amp eka hadanna badu tikata kiyak giyada?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ දවස් වල 8000ක් වගේ ගියා වගේ මතකයි
@prasannakarunarathne2022
@prasannakarunarathne2022 3 жыл бұрын
Maru wedak. oya parts tikata keyak geyadaa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සර්කිට් එකේ බඩු වලට විතරක් ඔරිජිනල ට්‍රාන්සිස්ටර් හෙම දාල හැදුවොත් 10කට ආසන්න ගානක් යාවි මල්ලි
@raazreviews2101
@raazreviews2101 3 жыл бұрын
rathu sudu audio connector eke loose connection thibba. eeta passe eka paththak speaker eka wada keranne naha. ae wagae ekak kohomadha hadha ganne kollo ?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@roshanjayasinghe4505
@roshanjayasinghe4505 18 күн бұрын
50m වගේ hall එකකට ගැලපෙන w කීයක වගේ amp එකක්ද. Speaker w කියක් වගේ තිබ්බොත් ඇතිවෙයිද. සිංදු වගේ දාන්න
@ElectronicLokaya
@ElectronicLokaya 18 күн бұрын
එහෙම වැඩකට ඔයා හදනවට වැඩිය හොඳයි මික්ෂරයක් ඇම්ප් එකක් සහ මොනිටර් දෙකක් වෙන වෙනම ගන්න ❤️
@roshanjayasinghe4505
@roshanjayasinghe4505 18 күн бұрын
@@ElectronicLokaya 300w amp එකක් ඇතිවෙයිද.
@srilanka7593
@srilanka7593 3 жыл бұрын
Aiye mata danaganda ona oya pcb aka gatte කොහොමද nil patata original wedihata oka oya hadagatta akakda nattan gannapu akakda gannapu akaknam කොහොමද ganne api haduwata oya wedihata original hadaganda bane oya nil pata bord aka hohomada hadagatte
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපිට ඒක පාට ඔන් ලයින් වෙනස් කරන්න පුලුවන් නමුත් ඒකෙ ඔන් ලයින් කරන්න තියෙන වැඩ ටික ලේසි නෑ මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක නම් ඩව්න්ලෝඩ් කරගන්න ඕනී නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති මල්ලි මේ බඩු ටික මෙහෙන් කඩ ගානකින් හොයාගත්තෙ මේ දවස් වල බඩු හොයන්නත් නෑ මට මේක හදල දෙන්න කියල දුන්න මල්ලිත් අවුරුදු ගානකට කලින්ලු මේක චයින වලින් ඔන්ලයින් ඩිසයින් කරල ගෙන්නුව කිව්වෙ,, හැබැයි මේක සුපිරි බෝඩ් එකේ ලේඅවුට් එකත් මං ගොඩක් අමාරුවෙන් හොයාගත්තෙ මොකද තව කෙනෙකුට බෝඩ් එකක් ප්‍රින්ට් කර ගන්න හරි ඕනි වෙන නිසා
@bestway8012
@bestway8012 2 жыл бұрын
Aiye oyata Amplifier board eka hadanna kiyak viyadam unada? Power supply eka nathuva board ekta vitharak
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
8000k ඒ වෙලාවෙ වගේ දැන් කොහොමද දන්නෙ නෑ
@janakasanjeewa8155
@janakasanjeewa8155 3 жыл бұрын
Aiye me amfipayer aeke bord aeka ganna thinawada shop wala
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ශොප් වල නම් සුවර් නෑ මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ නමුත් පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක සහ ඔන් ලයින් ඕඩර් කරන්න ඕනී නම් ලින්ක් එක සහ මේ ඇම්ප් එකේ ගැබ්බර් ෆයිල් එකත් ඩව්න්ලෝඩ් කරගන්න මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි. ඒ ෆයිල් එක ඇටෑච් කරල ඔන් ලයින් ඕඩර් දාන්න වෙනන් කම් එතනදි ඕනී නම් කරගන්න,
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 9 күн бұрын
සුපිරිම වැඩක් අයියා සුපිරි වැඩක්❤❤❤❤👌💎🌄🙏🇱🇰💞☝
@ElectronicLokaya
@ElectronicLokaya 9 күн бұрын
❤️❤️❤️
@thusharafrenando1212
@thusharafrenando1212 2 жыл бұрын
man gawa thiyanawa w 800 p audio amp ekak eka pichchun hadana be kiyanawa oyaa wage brod ekak dalala hadanna berida... kiayala denna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දාන්න පුලුවන් වෙයි මල්ලි
@tv187
@tv187 Жыл бұрын
Ayiye kohomda me amp eka ganne..mata gnna kelrmaya kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් ඇති නැත්තම් කොමන්ට් බලන්න විකුනනන් කෙනෙක් කොමන්ට් කරල තිබ්බ
@sadunjayantha9070
@sadunjayantha9070 Жыл бұрын
loudspeaker ampiya 1kak denna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු හොයාගන්න තිබුනොත් කරන්නම්කො
@virajkumara8208
@virajkumara8208 3 жыл бұрын
Amp diagrams net eken ganne kohomad aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ නමුත් පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක සහ ඔන් ලයින් ඕඩර් කරන්න ඕනී නම් ලින්ක් එක සහ මේ ඇම්ප් එකේ ගැබ්බර් ෆයිල් එකත් ඩව්න්ලෝඩ් කරගන්න මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි. ඒ ෆයිල් එක ඇටෑච් කරල ඔන් ලයින් ඕඩර් දාන්න වෙනන් කම් එතනදි ඕනී නම් කරගන්න,
@virajkumara8208
@virajkumara8208 3 жыл бұрын
Thanks aiye meke eka paththak hadala 10' 450 j auodio speekarayakata denna barida? Barinam puluwannam 10' hariyana amp diagrams ekak ganna vidiha kiyannako
@virajkumara8208
@virajkumara8208 2 жыл бұрын
6800uf 80v hoyaganna bari una 50v siriyas karala hadaganna baria naththan 12000uf 100v hariyanawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හරියට කරගන්න පුලුවන් නම් අවුලක් වෙන එකක් නෑ
@virajkumara8208
@virajkumara8208 2 жыл бұрын
Thanks aiye eth mama wadipura dannena mona cap da danne seeriyas karana wada paral karanawada kiyannakao please "mam bibile "
@dineshmadushanka3869
@dineshmadushanka3869 2 жыл бұрын
Video ekanm patta ayye . අයියෙ අලිවැට සකිට් එකක් හදන විදිහ ඕනි ටෙස්ටරේ දුර ඉදන් අල්ලනකොට පත්තුවෙන විදිහෙ සුපිරි එකක්
@creatives8554
@creatives8554 Жыл бұрын
Transformer eka volt and ampier kiyada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වෝල්ට්40 ඇති ඇම්පියර් 12ක් වත් ඕනී
@esikaweemansha6682
@esikaweemansha6682 3 жыл бұрын
Ayye me amp ekata 8amp transformer ekk athida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් ඒත් බලන්නකො
@esikaweemansha6682
@esikaweemansha6682 3 жыл бұрын
@@ElectronicLokaya ayye madida mee kadawal wla 8A transformer witharai thiyenne madiweida
@nissankakumara6751
@nissankakumara6751 3 жыл бұрын
Me wagema 10000 w ka power ekak thiyena amp ekak hadaganna mother board eka athulu ona keli monawada .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බඩු ලැබුනම විඩියෝ එකක් ගේන්නම්කො
@gimhanasathsara7405
@gimhanasathsara7405 7 ай бұрын
Ayye speaker out put dekak thiyenwa nesa
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඔව්
@meddiys6171
@meddiys6171 Жыл бұрын
Your language is full of symbols and hearts i love it, good work friend. With love from Tunisia.
@rio_zia
@rio_zia Жыл бұрын
This is Sinhala language. Sinhala language is used in Sri Lanka.
@sandaru...3926
@sandaru...3926 3 жыл бұрын
Coil eka assen resister eka dammama wenne mokakda uncle.?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකුත් වෙන්නෙ නෑ හදන්න තියෙන විදිහනෙ මොකෝ රෙසිස්ටරයෙ යලඩ නෑ නේ
@Kumara-r3s
@Kumara-r3s 3 ай бұрын
Aiye mata me brod eka ganna thiyenne koheda
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඔන්ලයින් තමයි ගන්න වෙන්නෙ
@creatives8554
@creatives8554 Жыл бұрын
Hadapu ekak miladee ganna puluwanda
@premachandrapremachandra7383
@premachandrapremachandra7383 3 жыл бұрын
Pcb leaut eka kohomada daun lod karanne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මට මේක ෆ්බී එකේ මල්ලි කෙනෙක් දුන්නෙ නමුත් පී සී බී එක හදා ගන්න PCB ලේ අවුට් එක සහ ඔන් ලයින් ඕඩර් කරන්න ඕනී නම් ලින්ක් එක සහ මේ ඇම්ප් එකේ ගැබ්බර් ෆයිල් එකත් ඩව්න්ලෝඩ් කරගන්න මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි. ඒ ෆයිල් එක ඇටෑච් කරල ඔන් ලයින් ඕඩර් දාන්න වෙනන් කම් එතනදි ඕනී නම් කරගන්න,
@neelthushara3145
@neelthushara3145 2 жыл бұрын
පැහැදිලිවම කරනවා විඩියෝව ගොඩක් ස්තුති ඔබතුමා දන්න දේ අනෙක් කියලා දිම සම්බන්ධව
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@leoperera3482
@leoperera3482 2 жыл бұрын
හොදින් පැහැදිලි කරනව ස්තූතියි මල්ලි ,,කොහෙන්ද බඩු ටිකයි pcb එකයි ගන්න තියෙන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේ කොලිටියම ඕනී නම ඔන් ලයින් ඕඩර් කරන්න වෙයි ලින්ක් පහල දාල ඇති, නැත්තම් කොමන්ට් බලන්න ගෙනවල විකුනන කෙනෙක් කොමන්ට් කරල තිබුන
@niroshaniniroshani5934
@niroshaniniroshani5934 2 жыл бұрын
Volume control eka haikare kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ගොඩක් වීඩියෝ වල පෙන්නල දීල ඇති ඒ විදිහට තමයි හැම ඇම්ප් එකකටම කොන්ට්‍රෝල් සෙට් කරන්නෙ
@niroshaniniroshani5934
@niroshaniniroshani5934 2 жыл бұрын
a video eke link eka dannako
@silvasilva2752
@silvasilva2752 2 жыл бұрын
Mage set aka kedila අයියා udawuwak කරන්න පුළුවන් da aiye mata poddak කියා danawada ලොකුම ලොකු udawuwak
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොනාද වෙලා තියෙන්නෙ
@lakshithadanaranjana8498
@lakshithadanaranjana8498 5 ай бұрын
4ohm da 8ohm sound eka hoda sir dabul top eke
@nirmanavihanga8667
@nirmanavihanga8667 Жыл бұрын
Mata pcb bor eka ganda oone kohomada ganne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ නෑ ඕඩර් කරන්න වෙනව ලින්ක් පහල ඇති
@chathuwatube2722
@chathuwatube2722 7 ай бұрын
Kaliganna thiyanne koheda.
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඉලෙක්ට්‍රොනික් කඩ වල
@Hjbandara-x9m
@Hjbandara-x9m 12 күн бұрын
24 024/3amp transfromar aka denna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 12 күн бұрын
බෑ මදියි
@wasanthakumara5431
@wasanthakumara5431 3 жыл бұрын
line dekama kohomada kentt karanne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වීඩියෝ එකේ අවසානෙ හරියෙ දැක්කනේ මං පෙන්වනව අනිත් චැනල් එකටමේ ග්‍රව්න් එකෙන් එකයි ඉතුරු පින් එකටයි ගන්න තියෙන්නෙ
@chamodb9030
@chamodb9030 3 жыл бұрын
Ayiye sieres karanne kohomada mata poddak pahadili madi
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකද්ද මල්ලි සීරියෙස් කරන්න ඕනී
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
2000W Power Amplifier
18:16
Electronic with Ruwan
Рет қаралды 9 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН