How To repair a audio amplifier (YATEC AMP104 ) යාටෙක් ඈම්ප් එක රෙපෙයාර් කරමුද?

  Рет қаралды 22,267

YATEC

YATEC

Күн бұрын

Пікірлер: 88
@rfuxdj2038
@rfuxdj2038 3 ай бұрын
ගොඩක් හොදයි පාඩම හොදට අවබෝධ උනා තවත් මෙවැනි පාඩම් කියා දීමට ඔබ තුමා ට දීරිය ලැබේවා
@GemunuJayasinghe
@GemunuJayasinghe 6 ай бұрын
ඉතාමත් ව්ද්‍යානුකූලව ඇම්ප් එකක දෝෂ නිරීක්ෂණය කරන අයුරු කියාදුන් එකම වීඩියෝව . ස්තූතියි ඔබතුමාණන්හට ගොඩාක් .
@ServiceOrchestramegastore
@ServiceOrchestramegastore 9 ай бұрын
නියමයි. හරියට් යමක් අද ඉගනගත්තා. බඩ පිරෙන්න රස කෑමක් කැවා වගේ. ස්තුතියි
@KKMusicHub1
@KKMusicHub1 Жыл бұрын
ආදුනිකයන්ට හොදින් පැහැදිලි වෙන්න කියල දෙන්වා.සුපිරියි අයියෙ
@Ranjansenavirathna
@Ranjansenavirathna Жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් Thanks your knowledge
@megaelectronics577
@megaelectronics577 9 ай бұрын
Oya widiyatama check karala baluwa ... ath amp aka weda karanawa ath transister tika allanna bri tharamatama het wenawa 20m withara yanakota transister ikai resisten tikai pichchila yanawa ai ahema het wenne
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 11 ай бұрын
සුපිරියි , පැහැදිලි කිරීම. ස්තූතියි
@thejadhanushka5029
@thejadhanushka5029 Жыл бұрын
10a10 diode 4 ratwela pichene ai
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ඔන්න subscribe කලා,ඉදිරියට තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනව සර් තෑන්ක්ස් 👍👍❤🙏🙏
@yatec2518
@yatec2518 2 жыл бұрын
අනිවාර්යයෙන්ම , ❤️❤️🤝🤝
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
හොදින් පැහැදිලි කලා ස්තුුති
@RuwanAthula-i5m
@RuwanAthula-i5m 9 ай бұрын
Mama meka hapuwa. Meke speaker ekata voltage ekak enawa. Ekata mokakda karanna oni. Pawar bulb ekai speaker protection bulb ekayi ekata paththu wenawa. Mokakda sir meke lede
@gampaha1861
@gampaha1861 9 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි. Power transistor වලට driver transistor වලින් එන වෝල්ටීයතාවය .5 v-- .7v දක්වා වෙන්න පුළුවන්ද? Emitter pin එකේ වොල්ටීයතාවය කීයක් වෙන්න පුළුවන්ද?
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
Niyamai.. Harima pahediliwa kiyaa denawa.. Thanks Sir..
@yatec2518
@yatec2518 2 жыл бұрын
You're most welcome dear
@nilanganilanga4291
@nilanganilanga4291 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👍
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Me amp ekata 28-0-28 v 5A power denawanam 270ohm 3w resistor eka we as karanna oneda.. value eka kiyada..
@sadunjayantha9070
@sadunjayantha9070 Жыл бұрын
loudspeaker ampiya hadanna kiyala denna puluwanda
@roshanweer
@roshanweer 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ජය වෙවා🙏🙏🙏 තව මේවගේ විඩියො දාන්න ඇම්ප් 1කේ ඔම්ස් කීයද කියලා චෙක් කරගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද
@NeonSoundSolution
@NeonSoundSolution 3 ай бұрын
Godak hodata explain kara
@sumithnalindakeeragala4953
@sumithnalindakeeragala4953 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මට දැනගන්න ඕනි 70v0v70 Ac දෙන්න පුලුවන් හදපු බෝඩ් එකක් ගන්න තැන්ක් කියනවද ගාන කීයක් විතර යයිද
@upalidezoysa
@upalidezoysa 2 жыл бұрын
Hi Sir your explanation perfect Thanks
@yatec2518
@yatec2518 2 жыл бұрын
You're welcome sir
@priyanthpriyanth5272
@priyanthpriyanth5272 9 ай бұрын
මේ ඇම්ප් එකට 45v 8 A transform එක වැඩිද පොඩි වෙලාවක් වැඩ සින්දුවකින් බාගයක් වගේ ඊට පස්සේ trnsistor දෙකක් පිච්චෙනවා ඇයි එහෙම වෙන්නේ
@dhanushkahemachndara1340
@dhanushkahemachndara1340 2 жыл бұрын
Mage ampliyar eka kun gala sabbayak enawa ehema wanne mokak pihcunamada
@yatec2518
@yatec2518 2 жыл бұрын
Ape amplifier ekakda?
@leelsenarathna1975
@leelsenarathna1975 2 жыл бұрын
800w mono power amp board ganna puluwanda complete....
@updissa3708
@updissa3708 2 жыл бұрын
Colombo kituwada inne
@wimukthiedirisuriya5530
@wimukthiedirisuriya5530 Жыл бұрын
Maga.amp.aka.sund.akana.කොහොමද .hadanna
@tharidusampath7798
@tharidusampath7798 Жыл бұрын
Aiya man oka haduwa eth sound enne na
@saumyamadushanka383
@saumyamadushanka383 Жыл бұрын
me amp eka kiyak wenawada
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
මේ වගේ වීඩියෝ තව ඕනි🙏🙏🙏
@yatec2518
@yatec2518 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 6 ай бұрын
ස්තුති ඔබට. හොඳටම කියා දුන්නා.👍👍👍
@JohnBastiansz-sw8tq
@JohnBastiansz-sw8tq Жыл бұрын
Hi I have a simple amplifier. Can you repair for me
@VinothVinoth-lg9fv
@VinothVinoth-lg9fv 2 жыл бұрын
Godak watinawa video ekak
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Oke 400wanawada naththam aduida
@ddclasantha561
@ddclasantha561 2 жыл бұрын
Supiri sir thanks .
@dineshpriyankara3066
@dineshpriyankara3066 9 ай бұрын
පට්ට හොදේ
@slmax4086
@slmax4086 Жыл бұрын
mm genawa okama me board eke 15pf ekak nane 😕😕
@yatec2518
@yatec2518 Жыл бұрын
අළුත් pcb එකේ ඒ වෙනුවට 333 මයිලර් එකක් දාලා තියෙන්නේ මහත්මයා
@elactronic441
@elactronic441 Жыл бұрын
Godak hodai siyaluma de pahadili
@BuddihkaJanith
@BuddihkaJanith 9 ай бұрын
මෙ බොර්ඩ් එකට c5200 transistor දානවනන් මොනවද වෙනස් කරන්න ඔන දෙවල්
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
C5200 transistor 4 ක් ඕනි කියක් වෙනවද
@rasiff4897
@rasiff4897 11 ай бұрын
Recondition 275
@Mohan-mi6qv
@Mohan-mi6qv 11 ай бұрын
My amp is not working you can fix it.
@792533396
@792533396 Жыл бұрын
Good job keep it up thanks
@kamalbandara4525
@kamalbandara4525 2 жыл бұрын
ස්තුති
@yatec2518
@yatec2518 2 жыл бұрын
You're welcome sir
@rgopalakrishnan6367
@rgopalakrishnan6367 2 жыл бұрын
I want 1 yatec Antenna
@gamingtuins
@gamingtuins Жыл бұрын
Aiye mage amp eka wada karata sadde enne nane 😪
@KKMusicHub1
@KKMusicHub1 Жыл бұрын
Supiri ayye
@claransclaransdarmarathnna8480
@claransclaransdarmarathnna8480 2 жыл бұрын
Me bord eka ganna koheda thiyenne
@yatec2518
@yatec2518 2 жыл бұрын
Check this : www.yatec.lk/?s=450w&post_type=product
@elactronic441
@elactronic441 Жыл бұрын
@@yatec2518 sar mage amplifier eke eka paththakin charas charas saddayak ahenawa mokada danna hetuwa
@kamalbandara4525
@kamalbandara4525 2 жыл бұрын
Niyamai
@kavindumadusanka5607
@kavindumadusanka5607 2 жыл бұрын
පව ට්‍රාන්සිස්ටර් වලට 8ට 1943 යි 5200 දාලා තියෙන්නේ ඈම්ප් එකේ, ඒකෙන් දෙයක් ශෝට් නම් 5200න්ම දාන්නේ නැතුව tip 35 දැම්මොත් අවුලක් වෙයිද
@yatec2518
@yatec2518 2 жыл бұрын
Tip දානවානම් ඒ පැත්තේ 4ම tip දාන්න
@dhananjamotors
@dhananjamotors 2 жыл бұрын
මටත් ගැටලුවක් තියෙනවා යාටෙක් ඈම්ප් එකෙ පිලිවෙලින් op අයි සිදෙකෙන් වම් පැත්ත ගලවන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් නොවේවි ඊට පසු එය සවි නොකර දකුනු පස අයි සී එක සවි කරන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් වේවී අපට ඈම්ප් එකෙ ස්පිකර් හරහා ඇසීමටත් හැකියි මට තියන ගැටලුව ඇයි එක අයිසි එකක් පමනක් ස්පිකර් ප්‍රොටෙක්ෂන් එකට සපොට් කරන්නෙ කියලා මගෙ ඊළඟ ගැටලුව සෙනර් ඩයෝඩ් 15.34 v පෙන්වුවත් එක්තරා සෙනර් එකකින්14.23v පෙන්වීමයි පසුව 6,7k රෙසිස්ටර් වලින් අදාල වෝල්ටෙජ් එක එන නිසා අනෙකුත් සියලුම පර්ට්ස් මාරුකලා නමුත් අර වෝල්ටේජ් එක වෙනස් වූවේ නෑ ඒ ඇයි ස්තුතියි,,
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 жыл бұрын
Great explanation. Thank you... Good Luck.
@DJ_ChathuwaRemix
@DJ_ChathuwaRemix 2 жыл бұрын
ආදරෙයි ඈ 😘
@akilanimsara5311
@akilanimsara5311 3 ай бұрын
අනේ මගේ ඇම්ප් එකේ ටාරාන්ස්පෝමර් එක අවුල් එකක් ගන්න තැනක් කියන්න😊
@Thilakshianupama
@Thilakshianupama 9 ай бұрын
Nice👌
@suranlakjanaka3090
@suranlakjanaka3090 2 жыл бұрын
Super...
@yatec2518
@yatec2518 2 жыл бұрын
🤛🤛 ❤️
@tharidusampath7798
@tharidusampath7798 Жыл бұрын
අයියා මන් ඕක හැදුව ඒත් සද්දෙ වැඩි කරනකොට rile එක on off වෙනවනෙ ඇයි ඒ
@yatec2518
@yatec2518 Жыл бұрын
Transformer voltage eka kiyada?
@tharidusampath7798
@tharidusampath7798 Жыл бұрын
32 0 32 wage
@tharidusampath7798
@tharidusampath7798 Жыл бұрын
Voltage adu nisada
@yatec2518
@yatec2518 Жыл бұрын
@@tharidusampath7798 ඔව් වෝල්ටේජ් අඩු නිසා 270ඕම්ස් 3w රෙසිස්ටරය වෙනුවට 220ohm 3w දාලා බලන්න
@gemunurathnayaka5549
@gemunurathnayaka5549 Жыл бұрын
කොහෙන්ද ගන්නෙ
@milanwasantha8989
@milanwasantha8989 Жыл бұрын
Good 🙏
@priyanthapathirana5969
@priyanthapathirana5969 8 ай бұрын
Good
@rohanaramawickrama3697
@rohanaramawickrama3697 11 ай бұрын
😊😊😊😊😊😊
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 Жыл бұрын
Supiri
@janaka4001
@janaka4001 5 ай бұрын
❤❤
@chamikakeshan9067
@chamikakeshan9067 2 жыл бұрын
Thanks
@mr.kaviya4359
@mr.kaviya4359 2 жыл бұрын
Super.😍
@yatec2518
@yatec2518 2 жыл бұрын
🤛🤛🤝🤝❤️
@dnelectronic847
@dnelectronic847 2 жыл бұрын
Sound Eddi kedi kedi enne
@yatec2518
@yatec2518 2 жыл бұрын
1. Loose connection 2. Driver or power side transistor fault 3. Transformer ampire range 4.ic fault 5. Capacitor fault
@prasadnilantha4062
@prasadnilantha4062 2 жыл бұрын
good
@HutchHutch-tl7ne
@HutchHutch-tl7ne Жыл бұрын
Keata
@mavithadearandadivan6903
@mavithadearandadivan6903 2 жыл бұрын
👍👍😍❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂👍🏻
@සත්සරසේනානායක
@සත්සරසේනානායක Жыл бұрын
මට එකක් ගන්න පුළුවන්ද.නම්බර් එක දාන්නකො
@updissa3708
@updissa3708 2 жыл бұрын
Contact number denna puluwanda
@lasanthadisanayaka-s4x
@lasanthadisanayaka-s4x 3 ай бұрын
Me bord eka koheda ganna thiyenne
Amplifier repair
31:32
Tronic Pissa
Рет қаралды 27 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
Yatec Amp1202 mono 1200w power amplifier biasing adjust
38:38