How to Connect a Mic to the USB kit? - USB Mp3 with Bluetooth Module Mini Player Connection Sinhala

  Рет қаралды 76,448

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

USB කිට් එකට මයික් එකක් සම්බන්ද කරන හැටි සරලව.
How to connect a Voce Recoding mic to the USB Module Mini Player ?
ඕනි දේවල්
1uf or 2.2uf
3.3k Resistor
Condenser Mic
How to Make a USB Kit Box at Home👉 • How to Make a USB Kit ...
=====================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #usbkit #usbkit_mic #usbkit_box #usbkit_casing

Пікірлер: 333
@sanjanamihiranga639
@sanjanamihiranga639 Жыл бұрын
මෙච්චර කල් ඕවා පාවිච්චි කරා අද තමයි දන්නෙ ඕකෙන් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියල නියමයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sanojprabath718
@sanojprabath718 Жыл бұрын
.
@aselaindika3815
@aselaindika3815 Жыл бұрын
අයියේ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ගුරුමුස්ටියක් නැති ගුරුවරයෙක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ServiceOrchestramegastore
@ServiceOrchestramegastore 7 ай бұрын
ගොඩක් හොද වීඩියෝවක්, ඉස්තුතියි, එතන කැප් එකෙයි රෙසිස්ටරෙයි වැලියු කොහොමද තීරණය කරගන්නේ? (අයියගේ වීඩියෝ ගොඩක් standards සහ professional එක හරි වටිනවා )
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
Sir mang usb kit gatta me wage neha wenas hebai mang gatta usb kit 1ke mic danna puluwan capacitor danna tenak ne ne mage usb ki (model 747D)
@eratube4203
@eratube4203 13 күн бұрын
අයිය මේ විදියට කැරෝකි දාල සින්දු කියන මයික් එකක් සම්බන්ද කරන්න පුලුවන්ද ඒකටත් පෙන් එකක් ගහන්න ඕනමද
@ElectronicLokaya
@ElectronicLokaya 11 күн бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව ඔයා බලන්න my4 tech යූ ටියුබ් චැන්ල් එකේ තියෙනව ඒ ගැන ගොඩක් වීඩියෝ
@anomaekanayaka7799
@anomaekanayaka7799 Жыл бұрын
Ithama hodata pehedili karanava oya..bohoma sthuthiyi
@my4tech761
@my4tech761 Жыл бұрын
නියමයි 👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nilukshi74
@nilukshi74 Жыл бұрын
rgb සිවිලිම් light එකක් හදමුද සර් 12v remote controll
@athulakumara2586
@athulakumara2586 Жыл бұрын
ඒක නමි දැනගෙන හිටියෙම නෑ නියමයි අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
මාර වටිනව මේ video , තව මේ වගේ ඒව ඕනි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@slmylife
@slmylife Жыл бұрын
අලුත් සොයාගැනීමක්. වටිනවා ගොඩක් ස්තුතියි අයියේ. ❤
@kavishkadulshan2841
@kavishkadulshan2841 Жыл бұрын
Meya meka recoding eka play karaddi meya record ek nawaththana kotath recoding wela
@dineshkumar4639
@dineshkumar4639 Жыл бұрын
අනේ අයියෙ මගේ usb kit eke fm eka chanal search karama 87.5 patan aran 108 wenakamma nikanma gihin 87 tama enawa .chanal save venne naa. Hada ganna kramayak thiyenawada?
@madushaprabath135
@madushaprabath135 Жыл бұрын
අයියා රෙකෝඩින් වලට ගන්න පුලුවන් sound quality mic,sound card එකත් එක්කම හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු සෙට් උනොත් වීඩියෝ එකක් ගේන්නම්කො
@meghabandarasenevirathne790
@meghabandarasenevirathne790 Жыл бұрын
Othanata mic juc ekak passala out put eken mic ekak deela voice denna barida..?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ කිට් එකේ කැරෝකෙ විදිහට වැඩ කරන්නෙ නැ ඒකට වෙනම කිට් එකක් තියෙනව ඒක ගන්න ඕනී
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
AuxR,AuxL kiyna thanata RCA port dekak ghala audio in kranna pluwanda.?
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
පුලුවන් ද එහෙම
@asankalahiru6079
@asankalahiru6079 Жыл бұрын
සුපිරි වැඩක් අයියේ කියා දුන්නට පිං
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Micro chip ekak use karala record karanna බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට බෑ
@isuruasirij.m.7187
@isuruasirij.m.7187 Жыл бұрын
Karoke සින්දුවක් ගහන්න බැරිද ඕකෙන්.. බ්ලූටූත් දාලා ❤️❤️❤️👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ කිට් එකේ බෑ එහෙම කරන්න පුලුවන් ඒවත් තියෙනව මල්ලි
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි Жыл бұрын
ඒ විඩියෝ එකත් දාන්න 👍
@tharinduhashan1216
@tharinduhashan1216 Жыл бұрын
Maru eka...meken live mic out ekak ganna berida aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් තියෙනව මල්ලි
@MANUNISHU2
@MANUNISHU2 Жыл бұрын
අයීයේ dynamic මයික් ගහන විදිහට අපිට හදා ගන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
✌👌නියමයි.අයියෙ dc 37vක් 28vට වගේ අඩුකර ගන්න, දාන්න පුලුවන් රිසිස්ටර් එකක් තියෙනවද?(මට volt meter එකක් දාන්න සෝලාර් පැනල් වයර් එකට, පැනල් වලින් 37vක් වගේ එනව යුනිට් එකට 4v-28v වගේ දෙන්න පුලුවන්)
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොඩියුල් එකක් බැලුවෙ නැද්ද?
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
@@ElectronicLokaya L7812 regulater එක set වෙයි නේද 12v වගේ out කරගන්න
@TiyushanParanagama
@TiyushanParanagama 18 күн бұрын
Oke pen eka nathuva speaker elan kiyana decal ahenne nadda
@SinClip
@SinClip Жыл бұрын
Recording time 12 Hours? 2,3 meter recording?
@eratube4203
@eratube4203 13 күн бұрын
අනේ අයියෙ ws 858 mic එකේ අපි කතා කරද්දි කට ලගටම අරන් කතාකරන්න ඕනි ඒකට කරන්න දෙයක් නැද්ද mic volume වැඩි කර ගන්න
@eratube4203
@eratube4203 13 күн бұрын
Karoke speaker mike eke
@ElectronicLokaya
@ElectronicLokaya 11 күн бұрын
ඔව් ඒව එහෙම තමයි චයින බඩුනෙ නැත්නම් ෆීක් වෙනව ඒකයි ඒ
@sumithdilshan7502
@sumithdilshan7502 Жыл бұрын
Karoke wakata ganna barida ohoma hai karala echo hadanna ehema barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම ඔප්සන් තියෙන යූ එස් බී කිට් වෙනම තියෙනව මල්ලි
@suranjithvithanage6148
@suranjithvithanage6148 Жыл бұрын
Abans one body hifi system model:px1501s Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දකින්නෙ බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි මල්ලි කිට්ටුව ඉන්න ටෙක්නීසියන් කෙනෙකුට පෙන්නල බලන්න
@thusithaalahakoon4094
@thusithaalahakoon4094 Жыл бұрын
නියමයි වැඩේ. 👍👍👍👍👍මමත් හදනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@DharshanBusKingdomOfficial
@DharshanBusKingdomOfficial 3 ай бұрын
Live mic එකක් connect කරන්න බැරිද??
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව මල්ලි
@isurumadhawa9847
@isurumadhawa9847 Жыл бұрын
Aiye usb kit ekt mic ekk dal live ktha kn berid?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙ බෑ ඒකට වෙනම එකක් තියෙනව
@isurumadhawa9847
@isurumadhawa9847 Жыл бұрын
Thenx
@pabasaramadava-srilanka4818
@pabasaramadava-srilanka4818 Жыл бұрын
වැඩේ පට්ට සුපිරි😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pabasaramadava-srilanka4818
@pabasaramadava-srilanka4818 Жыл бұрын
මම අයියා දාලා තියන හැම විඩියෝ එකක්ම බලනවා Electronic වලට අාස හින්දා👌👍
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Aiye record vithrada puluwan live barida
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
අයියා පෝන් එකෙන් නේද රෙකෝඩ් කරන්නෙ පෝන් එකේ වර්ගෙ මොකක්ද🙄
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දෙකෙන්ම කරනව කැමරා එක කැනොන් එම් 50 , පෝන් එක නෝට් 9, අනිත් චැනල් එකේ ට්‍රැවල් වලට ගොප්‍රෝ 9න් එකක් යූස් කරන තව ගෝප්‍රෝ 7න් තිබ්බ ඒක මේ ලඟදි විකුනුව
@supunchamara4133
@supunchamara4133 Жыл бұрын
amp ekakata gahapu Usb kit eka on karanna power pack eke Am kiyak onada?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
usb කිට් එකට නම් මිලි ඇම්පියර් 300ක් තිබුනත් ඇති
@supunchamara4133
@supunchamara4133 Жыл бұрын
Tnx aiye
@supunchamara4133
@supunchamara4133 Жыл бұрын
Aiye mekata karoke mic ekak join karanne kohomada ?ikmanatama uththarayak dennako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@slmedia2248
@slmedia2248 Жыл бұрын
good video😍 aiye ups full circuite repair video ekak dannakoo👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ එහෙම එව්ව නෑ මල්ලි සෙට් උනොත් බලමුකො
@slmedia2248
@slmedia2248 Жыл бұрын
ups ek 230v maru wen na red light ekath ekka beep eka wadeegena thinawa ema wenne ai
@NadishanRasanjana
@NadishanRasanjana 11 ай бұрын
Mic එකෙන් කියන දේ එක පාරම speaker එකකට ගන්න් විදියක් නැද්ද අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
මේකෙ බෑ මල්ලි
@tharindulakmal6149
@tharindulakmal6149 Жыл бұрын
Car android player ekata mic ekak set kra wdhk tyeda.karoke songs walata.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් නමුත් ඒ සෙට් එක ඇතුලේ සර්කිට් පාත් චෙක් කරල බලන්නෙ නැතුව ඒක හරි හැටි කියන්න අමාරුයි
@adamadams6300
@adamadams6300 Жыл бұрын
Ayiye mic eke dana rina hoyaganne kohomada multemeter ekak nathuwa.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකද්ද මයික් එක
@adamadams6300
@adamadams6300 Жыл бұрын
Hand free wala thiyena mic.
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
Aiye puluwannam ali wataka sircut ekak hadana video ekak dannako loku udawwak mokada kaden gannawanam marama ganan youtube video thibunath ekkenekwath hariyata dala na aharen mehen dala thiyenne ane puluwannam loku udawwak aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු සෙට් උනාම කරන්නම්කො
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
Thanx aiye loku udawwak
@chanurukmal
@chanurukmal Жыл бұрын
අයියෙ usb kit එක පාවිච්චි කරල කැරොකි කියන්න පුලුවන් විදිහට මයික් එකක් හයි කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@chanurukmal
@chanurukmal Жыл бұрын
@@ElectronicLokaya ඒක මොකක් කියලද අයියෙ කඩෙන් ගන්න ඕනෙ
@Dushan-Np_Camera_Lens_unboxing
@Dushan-Np_Camera_Lens_unboxing Жыл бұрын
නියමයි යාලුවා සුපිරි වැඩක් 👍
@philipburjuen2372
@philipburjuen2372 Жыл бұрын
සුපිරියක් මාමෙ😁❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@srilanka1116
@srilanka1116 5 ай бұрын
Loku mic jack gahanna port ekk hadaganna barida thanta
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
පුලුවන්
@slyt9621
@slyt9621 6 ай бұрын
1000 watt rms power class D amplifier board එකක් ඔකට හයි කරන විදිහ ගැන දෙනවද
@ajithpriyantha6887
@ajithpriyantha6887 7 ай бұрын
Podi karoke mixer ekak hadana hati කියලා dennakao
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
Condenser mic vitharada puluwan
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් මල්ලි මේකට කන්ඩන්සර් විතරයි පුලුවන් ඩයිනමික් මයික් යූස් කරන්න නම් තව ට්‍රාන්සිස්ටර් එකක් දාල හදන්න ඕනී
@ගැජට්රවියා
@ගැජට්රවියා Жыл бұрын
අයියේ වෙල්ඩින් මැෂින් එකක් හදාගන්න විදිහක් කියා දෙන්නකො..මං හිතනව ඒක ගොඩක් වටිනව කියල
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
මාත් දවසක් අහම්බෙන් දැන්න bluetooth usb kit එකක mic කියල තියෙනවා . මාත් නිකමට චෙක් කරන්න හැදුවෙ handfree වලින් ගලවපු mic එකක් හයිකරල. අද තමයි දන්නෙ තව resister එහෙමත් දාන්න ඔනි කියල.😹
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ ඔව් ට්‍රයි කරල බලන්න එකෝ මයික් හෙමත් එන ඒව තියෙනව
@prasanlahiru7699
@prasanlahiru7699 Жыл бұрын
නියමයි අයියේ... නියමයි 👌👌👌👍👍👍
@dasuntharanga9119
@dasuntharanga9119 Жыл бұрын
Karoki play karanna puluwan kit ekak gana karamuda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එයින් එකක් හොයාගත්තම කරන්නම්කො
@thisumsasmithaananda7288
@thisumsasmithaananda7288 Жыл бұрын
Oonida ekak.niyamai malli. Superb
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@tharangarajapaksha6303
@tharangarajapaksha6303 Жыл бұрын
Car set eka off karala newatha danakota Thibuna channel ne,sound wenus ai ahema wenna, transformer akakin thama current denna. Plz kiyala denna wiring eka aulakda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් වලින් සප්ලයි දුන්නම එහෙම තමයි මල්ලි මොකද පවර් බැකප් වයර් එකෙත් සපලයි නැති වෙන නිසා මෙමරි සේරම රිසෙට් වෙනව,කාර් සෙට් වල එහෙම මෙමරි තියාගන්න නම් බැටරියක් ඕනිමයි
@nipuna832
@nipuna832 Жыл бұрын
ඔය විදිහට Echo mic හයිකරන්න පුළුවන්ද?
@deshansmokistreameng5166
@deshansmokistreameng5166 Жыл бұрын
Pattama watinawa aiya oyage videos ❤️❤️thanks Arpita e dewal Kiyala denawata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️
@amithwijewardhana
@amithwijewardhana Жыл бұрын
Wire Mic ekak gahanna hadanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට බෑ එකට වෙනම කිට් එකක් තියෙනව
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
Usb kit එක්ට පවර් එක දෙන්න පුලුවන් බැට්ටියකින් විතර ද ? 🤨☹️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඕනිම එකකින් දෙන්න පුලුවන්නෙ ඇයි මොකද පස්නෙ ?
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
12V දෙන චාජර් එක් ගහල කරන්ට් එකට ගැහුවොත්
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
ලැන් ෆොන් එකක චාජර් එකක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@akilaroshan8894 මේ වීඩියෝ එකේ පෙන්නුව වගේ 7805 රෙගුලේටර් අයි සී එකක් ඔයාගෙ යූ.එස්බී. කිට් එකේ තියෙනව නම් පුලුවන්
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
හරි මම බලන්නම් තැන්ක්ස්
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
ෂාාාා මරු සුපිරි ම
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@malshanvirnjana3529
@malshanvirnjana3529 Жыл бұрын
මේ විදිහට මයික් එක වයර් දෙකක් දාලා මීටරයක් විතර දුරට ගත්තොත් අව්ලක් වෙයිද? 🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ හැබැයි ඒකට මයික් වයර් බාවිතා කරන්න නැත්තම් නොයිස් වගේ එන්න පුලුවන් සහ ගේන් එක අඩු වෙන්න වගෙ පුලුවන්
@malshanvirnjana3529
@malshanvirnjana3529 Жыл бұрын
@@ElectronicLokaya හරි... තැංකිව් අයියේ
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
Dan usb kit ekak kiyak withara wenawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දන්නෙ නෑ මල්ලි මේව අරන් අවුරුදු ගානක් වෙනව
@akilaroshan8894
@akilaroshan8894 Жыл бұрын
ඔයා ගද්දි කියක් උනාද
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
Man gaththa giye sathiye rupiyal 825
@MRTALKSFACEBOOK
@MRTALKSFACEBOOK Жыл бұрын
Thumbnail එකේ තියෙන මයික් එකක් ගහලා සිංදු කියන්න හදන්න බැයිද? Car set එකට එහෙම මයික් එකක් ගහන්න හදන්න පුලුවන්ද සිංදු කියන්න ❤❤🌟
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් සෙට් එක ගලවල ඇතුලට මයික් සර්කිට් එකක් ඇමිනුවහම
@MRTALKSFACEBOOK
@MRTALKSFACEBOOK Жыл бұрын
@@ElectronicLokaya මයික් සර්කිට් කඩෙන් ගන්න තියෙනවද , නැත්තම් අපි හදාගන්න ඕනේද. වීඩියෝ එකක් කරන්නත් හොඳයි නේද ඒක ගැන 🌟🌟
@malithruchira8879
@malithruchira8879 Жыл бұрын
ඔය usbkit එකට මයික් ජැක් එකක් සෙට් කරලා ප්‍රෝටබල් විදියට මයික් එකක් හයිකරන්න බැරිද...🙄
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මෙ කිට් එකට බෑ
@asankak77
@asankak77 Жыл бұрын
BLUTOOH phone connet karama call ans karala katha karanna puluwanda mic 1
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මං බැලුව මේකෙ නම් වැඩ කරේ නෑ
@r.marosha4699
@r.marosha4699 Жыл бұрын
නියමයි මාමේ ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Aiya wadak kalot aye kiyanna deyak ne maru aiye jayawewa💪💪👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ashokasamantha7069
@ashokasamantha7069 Жыл бұрын
මේ වීඩියෝ එක මාර වටිනවා මටත් තිබුන ගැටලුවක් තමයි මේ මට මේක විසදගන්න ඔබේ සහය ලබා දීමට හැකි නම් ඉතා අගයකරමි එක ගැටලුවක් තමයි මගේ වාහනේ තියෙන සෙට් එකේ ඔබ වීඩියෝ එකේ පෙන්වන ලද බ්ලුටූත් කොටසේ මයික් ලයින් දෙකක් තියෙනවා නමුත් ඒකට මයික් සම්බන්ද කරාම එකෝ සවුන්ඩ් එනවා ඒක නැති කරන්නේ කොහොමද අනික තමයි ඔබ මයික් ලයින් එක දෙන ආකාරයට පිටරට යූ ටියුබ් නාලිකාවල කැමරාක් සෙටප් කරන විදිය තියෙනවා නමුත් ඉන්ග්‍රීසියෙන් තියෙන නිසා තේරුම් ගන්න බෑ ඇත්තටම එහෙම පුලුවන්ද පුළුවන් නම් ඒක කරන විදිය කියල දෙන්න පුළුවන්ද පුළුවන් නම් ලොකු උදවුවක් මගේ වට්සැප් අන්කය දෙන්නම් මැසේජ් එකක් හරි දාන්න ලොකු උදවුවක් මම සෑහෙන ට්‍රයි කලා හොයාගන්න විදියක් නෑ ඔබේ වැඩ කටයුතු සාර්තක වේවා ජයෙන්ජය 0716552366
@rangachaminda8288
@rangachaminda8288 Жыл бұрын
සුපිරි 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pasindumadushanka4325
@pasindumadushanka4325 9 ай бұрын
Ayiya whatts app ennawada ...mta mic pre amplifier board akk gana විස්තර tikk dana ganna ona contact plzz....
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
ඒක සුපිරි වැඩක් 👍
@nimeshwickramasinghe1564
@nimeshwickramasinghe1564 Жыл бұрын
මං Aliexpress එකෙන් ගෙන්නපු usb kit වල 4mm SMD condenser mic එකක් තිබුන😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් ඔව් සමහර ඒවයෙ නෝමල් කැරෝකෙ මයික් ඔප්සන් එකත් හෙමත් තියෙනව
@slelectric619
@slelectric619 Жыл бұрын
Mta jbl ekakata mic ekak set කරන්නේ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක බලන්නෙ නැතුව කියන්න අමාරුයි
@uruwitiyagamageruwandinush1274
@uruwitiyagamageruwandinush1274 Жыл бұрын
ඕක කරෝකි විදියට හදා ගන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@uruwitiyagamageruwandinush1274
@uruwitiyagamageruwandinush1274 Жыл бұрын
@@ElectronicLokaya ඒකේ වෙනම vedio එකක් දෙන්න බැරිද?
@thanojakumari351
@thanojakumari351 Жыл бұрын
Bluetooth reciever set ekak kohomada hadanne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ විදිහටද?
@santhaariyarathna2262
@santhaariyarathna2262 Жыл бұрын
Sub woofer set karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇම්ප් එකක් තියෙනව නම් පුලුවන්
@pasindumadushanka4325
@pasindumadushanka4325 10 ай бұрын
Board aken board akata sounds wenas wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ඒ කිව්වෙ?
@pasindumadushanka4325
@pasindumadushanka4325 9 ай бұрын
@@ElectronicLokaya bluetooth kit wala aka aka warga anawaneawage sounds wenas wenawada
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
අඩ්ඩෙහ් ,ඒකත් ෆට්ටනේ
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
නියමයි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thanujabandara7495
@thanujabandara7495 Жыл бұрын
Car set ekkatath karako mic jak ekak set karana vidiha genna puluwan nam.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො නමුත් ඒකෙ වෙලා තියෙන්නෙ සෙට් එකෙන් එකට වෙන නිසා එකකට කරල තේරුමක් වෙයිද කියන එක
@thanujabandara7495
@thanujabandara7495 Жыл бұрын
@@ElectronicLokaya uthsaha karoth oyata bariwena ekak naa.suba pathanawa
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 Жыл бұрын
අයියෙ ඔයා අපෙ රටට සම්පතක් බුදු සරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kumara85
@kumara85 Жыл бұрын
සුපිරි ඒක නම්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@shanthaupathilaka414
@shanthaupathilaka414 Жыл бұрын
Ane aiya Mata adino nathiwa occtar pad cirkit akak hadana widiya vidio akak Danna kwlinma amp akata denna puluwan widiye hada 8 Loki udauwak oyata godak pin API godak Dr Ivana gaththa oyagen idiriyTath ahemai b.s
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු සෙට් උනාම දැන් මොනවත් නෑ නේ හොය ගන්න
@arunashantha3882
@arunashantha3882 Жыл бұрын
මට කියලා දෙනවද 2 ස්ටෝක් තිුවිලයට බැටරිය චාජකරගන්න සෙටිිටිපයර් එක් සාදා ගන්න විදිය ඔබ තුමා ට ස්තුතිය
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ තියෙන එකේ විස්තර මගේ ෆ්බී මැසෙන්ජර් එකට පොටෝ යවල තියන්න ෆී වෙලාවක බලල උත්තරක් දෙන්නම්
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
dynamic mic බැරිද
@wmss8581
@wmss8581 Жыл бұрын
Mic eka set කරල live කටහඬ ගන්න බැය්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@mamiiyt4040
@mamiiyt4040 Жыл бұрын
Condenser Mic එකක් Home Theater එකකට සෙට් කරන විදිය කියලා දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකෙ බෝඩ් එක බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@S....u-u3q
@S....u-u3q Ай бұрын
Tf ekakata bayda
@kavindudilshan1962
@kavindudilshan1962 Жыл бұрын
අනෙ අයියෙ ඕකෙං කැරෝකේ වලට සින්දු කියන්න බෑද..😊🥺🥺 එහෙම පුලුවන් කැරොකේ සෙටප් එකක් හදන හැටි කියලා දෙන්නකො🥺😊😊😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒවට වෙනම කිට් තියෙනව හම්බ වුනාම කරන්නම්කො ඒ ගැනත්
@dmcproduction2822
@dmcproduction2822 Жыл бұрын
Karoke kiyanna berida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙන් බෑ ඒකට වෙනම කිට් එකක් තියෙනව
@ajithprasad5426
@ajithprasad5426 Жыл бұрын
Patta eka nam ah 👌❤️
@gamingdamiya9010
@gamingdamiya9010 7 ай бұрын
මේකේ කෝල් ගන්න බැරිද bluetooth වලින් කෝල් ආන්සර් කරලා කතා කරන්න බැරිද
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
Aluth deyak 👍❤
@666productionss
@666productionss Жыл бұрын
අඩෙ ඔහොම සීන් එකක් දැනගෙන හිටියෙම නැනේ😂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@gamingkuma8437
@gamingkuma8437 Жыл бұрын
Supiri aiye...... 1st
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Sathsara12
@Sathsara12 Жыл бұрын
කොහොමද ඩයිනමික් මයික් එකක් amp එකකට කනෙක්ට් කරන්නෙ කියල කියන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මයික් සර්කිට් එකක් හරහා දෙන්න මල්ලි එහෙම සර්කිට් එකක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති
@Sathsara12
@Sathsara12 Жыл бұрын
@@ElectronicLokaya මයික් preamp සර්කිට් එක නේද . ඒක ඩොඩ් බෝඩ් එකක හදපු නිසා පැහැදිලි මදි. අනික condanser mic නෙමේ dynamic මයික් එකක් ( මම ඔයා කියල දුන්න TA8201 අයිසී එකෙන් හැදුවා amp එකක් ඒකට සෙට් කරන්න. ) අනේ ප්ලීස් පැහැදිලි වීඩියෝ එකක් ගේන්නකො. 🥺🥺🥺🥺🥺
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@Sathsara12 ඒකෙ සර්කිට් එක දාල ඇති සහ නෝමල් මයික් එකටත් සෙට් කරන විදිහ වීඩියෝ එකේ කියල ඇති මල්ලි
@Sathsara12
@Sathsara12 Жыл бұрын
@@ElectronicLokaya හරි තැන්ක්ස්🙂
@studio-rl8kr
@studio-rl8kr Жыл бұрын
record karanne nathiwa normal use karanna barid . announsing walat
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකටවෙනම කිට් එකක් තියෙනව
@thisarajayasanka1641
@thisarajayasanka1641 Жыл бұрын
Karaoke 🎤 hadahati nadda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක මේ කිට් එකට බෑ කරන්න පුලුවන් එකක් තියෙනව ඒ කිට් එක ලැබුනම කියල දෙන්නම්
@pulasthiishara4801
@pulasthiishara4801 Жыл бұрын
yaanthamin nowai hondatama wadagath
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@vihanga1901
@vihanga1901 Жыл бұрын
Thanks you very much
@surangalakmal5743
@surangalakmal5743 Жыл бұрын
නියමය්👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nilukshi74
@nilukshi74 Жыл бұрын
සර්, මගෙ router එක තියෙන්නෙ වහලෙ උඩ. කටන්ට් එක යන්නෙ සාලෙ ප්ලග් එකකට හයි කරල තියෙන 12V චාජර් එකකිමන්. 12V වයර් එක සෑහෙන දිගයි. on/off කරන්න කාමරේ ඉදන් යන්න කරදරයි. මට ඕනෙ පොඩි remote එකකින් එකකින් ඔන් ඕෆ් කරන්න හදාගන්න (podi mp3 pleyer remote eken hari kamak na) 1.බිත්ති හරහා තරංග යන විදිහට........ 2.රිමෝට් එකේ බල්බ් එකෙන් ........ -----ඒ දෙකෙන්ම හදන විදිහ පුලුවන්නම් කියල දෙන්න ------------------------------------------------------------------------------------ router එක කරන්ට් එකපාරටම ගිහින් එද්දි router එක ආයෙ on වෙන්න සහ connect වෙන්න වෙලාවක් යනවා. ඒකට විසදුමක් විදිහට කැපැසිටර් (12v) වලින් විනාඩි පහකට විතර කරන්ට් එක දෙන්න හදාගන්න බැරිද ? පුලුවන්නම් ඒකත් කියල දෙන්න සර්!!!!! --------------------------------------------------------------------------------- සර් හැම වෙලාවෙම වැඩ උනත් අපි වගේ දැනුම බෙදාගන්න අයට ප්‍රශ්න කතා කරගන්න ටෙලිහ්‍රෑම් ගෲප් එකක් හදමුද සර් ?? සර්ගෙ ගෝලයොන්ටම ප්‍රශ්න ,උත්තර විසදගන්න පුලුවන් වෙ‍යි. සර් online නහිටියෙ නැතත් රිප්ලයි එකක් දීල යන්න සර්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක පස්නයට== router එක කරන්ට් එකපාරටම ගිහින් එද්දි router එක ආයෙ on වෙන්න සහ connect වෙන්න වෙලාවක් යනවා. ඒකට විසදුමක් විදිහට කැපැසිටර් (12v) වලින් විනාඩි පහකට විතර කරන්ට් එක දෙන්න හදාගන්න බැරිද ? වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න අනිතව ඕනී වෙන එකකුත් නෑ රිමෝට් එහම් වැඩක් නැති වෙයි මේක හැදුවම ලින්ක් එක- kzbin.info/www/bejne/nKG4gmNtpdB7q8k
@nilukshi74
@nilukshi74 Жыл бұрын
@@ElectronicLokaya thankyou sir
@darshanam.g772
@darshanam.g772 Жыл бұрын
Thanks ayye 👍👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 645 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,6 МЛН
Mic=spikar ...spikar eken mic ekak hadamu
6:57
heck game s Lakshan
Рет қаралды 7 М.
How to install a usb kit
21:58
Pramod Lakshan
Рет қаралды 12 М.
Ways To Convert Mp3 Bluetooth For Old  Radio Cassette Tapes
14:30
Share Tech Creative
Рет қаралды 146 М.
How to connect a mic to the usb kit
12:21
Pramod Lakshan
Рет қаралды 9 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН