The Story of the Transistor 😮 හැමෝම බැලිය යුතු වීඩියෝවක් Transistor Characteristics

  Рет қаралды 13,820

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 212
@pasindusadaruwan305
@pasindusadaruwan305 17 күн бұрын
සමහර amp හදන්න ගියාම ඔක්කොම parts මාරු කර්ලත් wada නොකරන්න හේතුව මේ වගේ දේවල් නිසා වෙන්න ඇති 🎉❤❤❤ ගොඩක් වටින දෙයක් අද කියලා දුන්නේ අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් එහෙම වෙනව ❤️ දැන් තියෙන ගොඩක් බඩු අව්ල් TDA අයි සී නම් ගොඩක්ම ඒව වැඩ කරන්නෙ නෑ
@pasindusadaruwan305
@pasindusadaruwan305 16 күн бұрын
Ow mage car set eke 7388 ic eka gihilla man genalla danna masyak wage thibbe aimath nathi una sound nita pase man gawa thibba wena parana set ekkin original apu ic ekak damma thamath hoadata wada
@Kasunq
@Kasunq 18 күн бұрын
අදමයි එහෙම එකක් දැක්කෙ 😮 තැන්ක්ස්❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@sumithlaksman4719
@sumithlaksman4719 12 күн бұрын
නවකයන්ට වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya 12 күн бұрын
❤️❤️❤️❤️
@sampathgamage861
@sampathgamage861 17 күн бұрын
වීඩියෝ එක ප්‍රයෝජනවත්..👍👍.! ව්‍යාජ නිෂ්පාදකයන්.. ඉලෙක්ට්‍රොනික උපාංග වල සම්මත සංකේත විකෘති කරා.. උපාංග වල ගුණාත්මක භාවය ත් කෙළෙසුවා..😂..😂.!
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් ඒ ලොට් එකම එහෙම තමයි ඩුබායි වලින් ගැත්තෙ හැබැයි වැඩ හොඳේ❤️
@malakasumith7612
@malakasumith7612 16 күн бұрын
හරිම විදියට කියා දෙන හොඳම කෙනෙක් ❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියා
@gayanindika3147
@gayanindika3147 17 күн бұрын
හැමදාම වගේම අදත් හොඳ වීඩියෝ එකක් 👌👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@SajithDP
@SajithDP 18 күн бұрын
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
තැන්ක්ස් මල්ලියා ❤️❤️
@Prasad-Bline
@Prasad-Bline 18 күн бұрын
ගොඩක් ස්තූතියි අයියෙ අපිව මේ වගේ දේවල් වලින් දැනුවත් කරාට❤අදමයි මෙහෙම එකක් දැක්කෙ😮
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 15 күн бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 15 күн бұрын
❤️❤️❤️❤️
@skumra519
@skumra519 19 сағат бұрын
Thanks 👍
@Auks-w7x
@Auks-w7x 11 күн бұрын
පරණ ට්‍රාන්ස් ෆොමර් රේඩියෝවක තිබුනා C 828 ට්‍රන්සිස්ටර් 4ක්. හැබැයි ඒවා D400 ට්‍රාන්ස්සිස්ටර් වගේ ලොකුයි. අග්‍ර දිරලා මම C828 මාරු කලා ඒවා රත්වෙනවා වැඩ කරන්නෑ. ඒකයි රහස ගොඩාක් ස්තූතියි අයියේ.♥️👍
@ElectronicLokaya
@ElectronicLokaya 10 күн бұрын
❤️❤️❤️
@shanduminda2957
@shanduminda2957 17 күн бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩක් වැදගත් දෙයක්❤❤❤🙏
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@upaliperera6246
@upaliperera6246 16 күн бұрын
ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️❤️
@patrickfernando9436
@patrickfernando9436 6 күн бұрын
very good .
@ElectronicLokaya
@ElectronicLokaya 6 күн бұрын
Thank you!
@surangapeiris8298
@surangapeiris8298 12 күн бұрын
❤❤❤❤සුපිරි අයියා❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 11 күн бұрын
❤️❤️
@Aravindamadusanka
@Aravindamadusanka 17 күн бұрын
thanks for your information help
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
welcome❤️❤️❤️
@nirusl443
@nirusl443 16 күн бұрын
Thank you sir
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️
@Akee123
@Akee123 17 күн бұрын
super❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@my4tech761
@my4tech761 18 күн бұрын
Super 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
තැන්ක්ස්❤️❤️
@subasinghev
@subasinghev 18 күн бұрын
Thanks....
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@pushpaherath7509
@pushpaherath7509 18 күн бұрын
Super ❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
තැන්ක්ස් ❤️❤️❤️
@SLCHUTI-y5e
@SLCHUTI-y5e 17 күн бұрын
Vatinava ela❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️ තැන්ක්ස්
@SamanWijee
@SamanWijee 18 күн бұрын
Wow ❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@jayanganushan2123
@jayanganushan2123 14 күн бұрын
තව මට අහු උනා D882 ඒකත් එහෙමයි චෙක් කරන්නෙ නැතුව ගෙනල්ල එහෙම්ම දැම්ම චාරජින් බෝඩ් එකම චකබ්ලාස්😢. දැං ගොඩක් ඒව ෆේක් බඩු තියන්නෙ අනිවාරෙන්ම චෙක් කරලම දාන්න, අනික TDA කාණ්ඩෙ තියන අයි.සී මම 12ක් ගෙනල්ල 12ස්වෙනි එක තමයි වැඩ කලේ. ඉලෙක්ට්‍රොනික් මාකට් එකම කාලා වනසල තියන්නෙ, විකුණන උං නෙමෙයි හදන උං තමයි බලු කටු කන්නෙ. ඒක හදන අයම දන්නව. තෑන්ක්ස් අයියෙ වීඩියෝ එකට.
@ElectronicLokaya
@ElectronicLokaya 14 күн бұрын
ඔව් මල්ලි ❤️ ආදරෙයි ❤️
@slpamuthugaming9499
@slpamuthugaming9499 18 күн бұрын
Thawa AMP repair ekak one ❤❤❤🎉
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
හ්ම් බලමු ❤️❤️❤️
@shotssg73
@shotssg73 12 күн бұрын
Aiye c5198 a1941 dala hadan puluwan stereo amplifier pcb ekak kiyan puluwand ?
@ElectronicLokaya
@ElectronicLokaya 11 күн бұрын
❤️❤️❤️
@prabathmunaweera4612
@prabathmunaweera4612 15 күн бұрын
නියමයි
@ElectronicLokaya
@ElectronicLokaya 15 күн бұрын
❤️❤️❤️❤️
@GunarathnaPeiris-ms9du
@GunarathnaPeiris-ms9du 18 күн бұрын
නොහිතුව දෙයක්, ස්තුතිය
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@adithyashanukaweerasekara3190
@adithyashanukaweerasekara3190 17 күн бұрын
Bluetooth kit eke radio ekata antenawak hadana vidiha one
@AsdJayarathna
@AsdJayarathna 17 күн бұрын
Matath ona wela hitiye meka dhana ganna
@nasmkwijekoon9735
@nasmkwijekoon9735 17 күн бұрын
Aaa ekata antenawakda use karanna one
@slb.s.5361
@slb.s.5361 17 күн бұрын
Ooo
@slb.s.5361
@slb.s.5361 17 күн бұрын
Matath one
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@geek4tec605
@geek4tec605 17 күн бұрын
vadagath video ekak
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@TharisY98
@TharisY98 14 күн бұрын
induction heater එකක් හදන හැටි කියලා දෙන්නකෝ... ❤👍✌️
@ElectronicLokaya
@ElectronicLokaya 14 күн бұрын
ඇත්තටම ඒක කිසි තේරුමක් නැති එකක් නේද ඒකයි මං තාම වීඩියෝ එකක් නොකරෙ.ආසාවට හදල බලල ආයෙ ඉතින් මුල්ලක දාල තියනව ඇරෙන්න වෙන ඇති ප්‍රයෝජනයක් නෑ නේද මල්ලි? ඔයාට මොනවගේ වැඩකටද එහෙම එක්ක ඕනී වෙන්නෙ?
@TharisY98
@TharisY98 13 күн бұрын
​@@ElectronicLokaya කෝවක් රත් කර ගන්න.
@brmmrathnayake1652
@brmmrathnayake1652 18 күн бұрын
Godak pin sir
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@MTechcom
@MTechcom 18 күн бұрын
😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@ErandaLiyanaarachchi
@ErandaLiyanaarachchi 16 күн бұрын
Nishantha aiya gamma
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️
@srimaljayaweera871
@srimaljayaweera871 12 күн бұрын
සහෝ උදව්වක් අවශ්‍යයි ... 48v 10A ට්‍රාන්ස්fමරයක් හදන විදිහ ගැන දැනුවත් කරන්න පුළුවන්ද please ... ස්තුතියි...
@ElectronicLokaya
@ElectronicLokaya 12 күн бұрын
හදන හැටි කිව්වෙ අලුතෙන්මද නැත්නම් තියෙන පරන එකක් වෙනස් කරන හැටිද එහෙම එකක් නම් වීඩියෝ එකක් දාල ඇති ඒවගේ තමයි කොයික වෙනස් කරත් කරල හදන්නෙ
@nasmkwijekoon9735
@nasmkwijekoon9735 17 күн бұрын
Mn dakka thawa dennek comment karala thiyanawa bluetooth kit eka wahanekata hai karala tika durak yanakota radio eka pahadili nathi wenawa ekata one anyenawak hadanne kohomd
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් දැන් තියෙන ඔක්කොම එහෙම තමයි චයින ජරාවල්නෙ අර මං එෆ් එම් රේඩියෝ කිට් එකක වීඩියෝ එකක් කරේ ඒක මරු හැබැයි
@brmmrathnayake1652
@brmmrathnayake1652 18 күн бұрын
Sir pahasuven ma transister balana vidiha kiyala dennako pnp ha npn digital metaren
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
හ්ම් බලමුකො ❤️
@lahirutharanga2884
@lahirutharanga2884 17 күн бұрын
👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 17 күн бұрын
Ayiye jbl 1200w gts s 12 12inch speaker ekakata 100w subwoofer amp ekakata set karata kamak nadda amp eka pichcheyida
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
අව්ලක් නෑ ඇම්ප් එක මදියි නේද?
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 17 күн бұрын
@ElectronicLokaya ow habayi amp eka tikak vadipura heat venava
@skr712
@skr712 7 күн бұрын
bs170 mosfet transistor එකේ ඔරිජිනල් එක අදුරගන්න ක්‍රමයක් කියන්න ..🙏
@MovinduKenula-vb4jl
@MovinduKenula-vb4jl 17 күн бұрын
12v led light sound ekata paththuwenna hadana widiha gana video ekak denawada sir loku udawwak eka ❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
දාල තියෙන්නෙ ගොඩක් කල් වෙනව ඒක බලන්න
@MovinduKenula-vb4jl
@MovinduKenula-vb4jl 17 күн бұрын
Link eka danawada
@nuwanchathuranga603
@nuwanchathuranga603 17 күн бұрын
සුපිරි අයියේ...❤❤❤ නියපොත්ත තලාගත්තේ මොනවාකරන්න ගිහින්ද
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
බයික් එකේ වැඩක් කරන්න ගිහින්❤️
@ChanuthVideo
@ChanuthVideo 17 күн бұрын
කෑවා 😂😂😂😂
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 16 күн бұрын
මම කුඩා කාලෙ දැකල තියනව මැද පින් එක base එක හැටියට කිබුන 945 ට්‍රාන්සිස්ටර්.ඒ ට්‍රාන්සිස්ටර් පසුව යොදවපු ට්‍රාන්සිස්ටර් නොවෙයිමුල් නිෂ්පාදනයේ ආපු ට්‍රාන්සිස්ටර්.Hithachi ලෝගො එක තිබුන වගේ මට යන්තමින් මතකයි.මගෙ තාත්තා තමයි මට පෙන්නුවෙ.දැන් ලොඩක් කල්.පැරණි කාර්මික ශිල්පීන්ට මතක ඇති මේ ගැන.
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
ඔව් මගේ තාත්තත් කියල තියෙනව තව පරන දේවල් අහනගන්න තිබුන දැන් එයාගෙ වයසත් එක්ක ඒයාට මතක අඩුයි.තව දේවල් තියෙනව පරන සීන් දවක ආයේ හොයාගන්න පුලුවන් උනොත් ඒව ගැනත් කියන්නම්,මොකද ඒ කාල මං හිතුවෙ නෑ යූ ටියුබ් එකක් කරන්න වෙයි කියල, නැත්නම් ඒ දේවල් සුරක්ෂිව තියාගන්නව❤️
@aselaindika3815
@aselaindika3815 18 күн бұрын
👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@manjulajagath8047
@manjulajagath8047 12 күн бұрын
❤🎉
@ElectronicLokaya
@ElectronicLokaya 12 күн бұрын
❤️❤️❤️
@Vihanganethum3390
@Vihanganethum3390 10 күн бұрын
Mame make original pin out ana tanssisrer hoyaganne kohomada ❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 күн бұрын
මල්ටියෙන් තමයි ඉතින්
@sanjayalakmal1580
@sanjayalakmal1580 17 күн бұрын
👍 👍 👍 👍 👍 👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@udenaranasinghe1707
@udenaranasinghe1707 17 күн бұрын
ඔව් වලින් වෙන ක්‍රියාව සහ යොදන අවස්ථා පැහැදිලි කරන්න ගොඩක් අය කරන්නේ ඔය උපාගෙ සවිකරන හැටි කියලා දෙනවා නමුත් එයින් වෙන ක්‍රියාව පැහැදිලි කරන්නේ නෑ
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් හැබැයි එක්කෙනයි දෙන්නයි එහෙම හොයන්නෙ එහෙම දාපු වෙන යූ ටියුබ් චැනල් හෙමත් මං දැක්ක බෝරින් නිසා වෙන්න ඇති ඒ වීඩියෝ වලට විව්ස් නෑ බලන්නෙ බොහොම අල්පයයි, ඒකනෙ වෙලාතියෙන්නෙ ❤️
@indikaweerasekara722
@indikaweerasekara722 17 күн бұрын
Blootooth kit eke radio booster ekak one
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
බලමුකො බඩු සෙට් උනාම කරන්නම්
@AsdJayarathna
@AsdJayarathna 17 күн бұрын
Bluetooth kit ekata radio antenawak one wahanekata wage
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
බලමුකො ඒ කිට් කොලිටි නැති පස්නෙ තියෙන්නෙ
@SonaliPramudika
@SonaliPramudika 17 күн бұрын
🙏❤️🙏🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@madukawasantha6841
@madukawasantha6841 17 күн бұрын
😮😮
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@slb.s.5361
@slb.s.5361 17 күн бұрын
Bluetooth kit eke radio eka pahadili kara ganna widihak kiyannako eka thanaka iddi scan karala yanakota pahadili nathi wenawane
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් තියෙන ඒ සේරම චයින ජරාවල් මල්ලි කොහොම කරත් අව්ල්, බලමුකො මොකක් හරි වැඩක් කරන්න❤️
@induwaragabadage3158
@induwaragabadage3158 18 күн бұрын
මම අර කලිම් video එහෙකට comment කරල තිබ්බෙ heat controle circuit එකට transistor එකක් දැම්මහම opamp out එකේ voltage drop වෙනවා කියලා මං ඒකට පස්සෙ ලොකු transistor එකක් දාල බැලුවා දැන් ඒ ප්‍රශ්නෙ හරිගියා
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
එහෙනම් ඒකටත් පින් අවුට් කේස් එකක් වෙලා තිබුනවත්ද?
@induwaragabadage3158
@induwaragabadage3158 17 күн бұрын
@@ElectronicLokaya නැහැ මං හිතන්නෙ transistor එක short එහෙම නැත්තම් ඒකට දරන්න බැරි කිදිහෙ collector current එකක load එකක් මං දීල ඇත්තෙ
@sarathjayakodi2962
@sarathjayakodi2962 18 күн бұрын
❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@dilrukshikgds662
@dilrukshikgds662 17 күн бұрын
❤👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@LNLankamotors
@LNLankamotors 18 күн бұрын
❤️
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@isurangiumesha7417
@isurangiumesha7417 18 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@dhanuofficial4540
@dhanuofficial4540 17 күн бұрын
මොස්ෆිට්වලත් ඔහොම වෙනවද චෙක්කරන හැටිත් එක්කම විඩියෝ එකක් දාන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් දැනට නෑ ආයෙ ලැබුනම කරන්නම්❤️
@Sanchalamadusath526
@Sanchalamadusath526 17 күн бұрын
300w ඇම්ප් බොඩ් එකට මම ගෙනත් දැව කොච්චර දැවත් ට්රාන්සිස්ටර් ගියා ඔක තමයි එහෙනම් අවුල යන්න ඇත්තෙ බලන්නැතිව c945 දැවෙ 😢
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඒකට c945 නැතුව 1815 වගෙ දාන්න බලන්න
@vasthirosa
@vasthirosa 18 күн бұрын
Akuren puluvan npn. Pnp kiyala hoya ganna bes eka hoyanna lesi cama thiyenava
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
මේක එහෙම සීන් එකක් නෙවෙ මල්ලි මේ දෙකම npn තමයි ඒත මං කිව්වෙ පින් අව්ට් ආපු විදිහ ගැනnpn
@RaPiyadasa-ge5ff
@RaPiyadasa-ge5ff 16 күн бұрын
A .... සිරි එහෙම වුනාද,....? බැලුවේ නැහැනේ..... ස්තුතියි ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️❤️ ඔව් තව අව්ල් තියෙන ඒව කීපයක් තියෙනව ලැබුනම වීඩියෝ එකක් දාන්නම්
@samanwijerathne2361
@samanwijerathne2361 17 күн бұрын
313
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
???
@OshaniMaheshika-x9s5j
@OshaniMaheshika-x9s5j 17 күн бұрын
පරන STK 4142 ic එකකින් ඇම්ප් එකක් හදන විදිය කියල දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
බඩු ලැබුනොත් කරන්නම්❤️
@chamindadilhan7417
@chamindadilhan7417 15 күн бұрын
ට්‍රාන්ස්සිස්ටර් සහ අනෙකුත් කොම්පනට් වලින් වෙන කියාවලිය කියා දේන්නකෝ.
@ElectronicLokaya
@ElectronicLokaya 15 күн бұрын
ඔව් දවසක වීඩියෝ එකක් කරන්නම්කො
@kasunsadaruwan1293
@kasunsadaruwan1293 17 күн бұрын
ඔව් අපි පිටරටින් ගේන බඩු වල ඔය ගැටලුව තියෙනවා මටත් ඕක වෙලාතියෙනවා ඒත් මම හිතුවේ ට්‍රාන්සිස්ටර් වල අවුලක් කියලා .පස්සේ කොලබ කොටුවෙන් ගත්ත ට්ක වැඩ කරා ඕකම තමයි වෙන්න ඇත්තේ
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
හ්ම් ❤️❤️ තව කීපයක් තියෙනව ලැබුන දවසට දැනුවත් කරන්නම්
@hasanMy-o2i
@hasanMy-o2i 6 күн бұрын
අැප් බෝඩි එහෙම එවට ඔන කම්පනටි ගන්න තැනක් කියනවද ඔන්ලයින් ඔඩර් කරන්න තියෙනවානම් තවත් හෝදයි
@PrasannaUdaya-su1qk
@PrasannaUdaya-su1qk 16 күн бұрын
ඔය දෙක pnp npn දෙකක් නේද.එක හන්දා නේද බෙස් එමිටර් මාරුවෙලා තියෙන්නෙ.
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
නෑ මල්ලි වීඩියෝ එක හොඳට බලන්නකො එකම නමබර් එක දෙකම npn නමුත් පින් අවුට් තියෙන තැන වෙනස් ඒක මේ පෙන්නුවෙ
@sumeeelectrical5644
@sumeeelectrical5644 7 күн бұрын
මගෙත් පරිපථ ගොඩාක් අසාර්ථක වෙලා තියෙනව. මේක තමයි වෙන්න ඇත්තෙ.
@ElectronicLokaya
@ElectronicLokaya 6 күн бұрын
අනිව ❤️❤️❤️
@samanwiki6581
@samanwiki6581 2 күн бұрын
Aiye db 140 ekath ohoma pin maru ewa thiyeda.
@ElectronicLokaya
@ElectronicLokaya 2 күн бұрын
ඒක නම් මට තාම හම්බවෙලා නෑ ලැබුනොත් කියන්නම්, ඇයි මොකද අව්ල?
@kavindyadevindi2120
@kavindyadevindi2120 16 күн бұрын
Mini 150W 12v to 220v inverter module වල 20Khz වගේ තියන්නෙ ඒක 50 - 60Hz වගේ හදාගන්න පුලුවන් circuit එකක් තියනවනම් කියන්නකො😢😢
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
ඇයි ඒකෙ ෆ්‍රී කුවෙන්සි ඇජස්මට් එකක් නැද්ද?
@pushpaherath7509
@pushpaherath7509 17 күн бұрын
Mic wire වලට ගන්න wire වර්ගය මොකක්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
මයික් වයර්ම තමයි ඒකෙ එක එක ජාති තියෙනව හොඳ කොලිටි ඒව නම් මිලයි බජට් එකට සෙට් වෙන ඒවත් ඇති බලල ගන්න
@pushpaherath7509
@pushpaherath7509 17 күн бұрын
@ElectronicLokaya thank you
@wasanthabandara6927
@wasanthabandara6927 17 күн бұрын
5c 2v
@pushpaherath7509
@pushpaherath7509 4 күн бұрын
Thank your
@niroshanPriyankara-g6m
@niroshanPriyankara-g6m 17 күн бұрын
ඇමිටරය හරහා එන්න ඔනේ ට්‍ර්න්ස් පොමරෙන් out karana wayar rektifayar ekata denna kalin.amitaraya harahada rekti fayar akata denba onee
@hasanMy-o2i
@hasanMy-o2i 6 күн бұрын
අයියෙ අපිට මෙ කම්පනටි ගන්න තියෙන්නෙ කෝහෙද
@JssKumara
@JssKumara 17 күн бұрын
LED 6 විතර ස්විච් එකක් නොදා ටච් ප්ලෙට් එකක් හරහා no වෙලා තප්පර 30k විතර on වෙලා auto off වෙන්න හදා ගන්න පුලුවන් සර්කිට් එකක් තියනවද
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
බලමුකො වීඩියෝ එකක් ගේන්න❤️
@lalithchaminda1284
@lalithchaminda1284 18 күн бұрын
Fist comment
@lalithchaminda1284
@lalithchaminda1284 18 күн бұрын
Issara apu transistor walai den aluthen thiyena akai athare thama me wenasa thiyennea.
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
හ්ම්
@warunasandaruwan2598
@warunasandaruwan2598 17 күн бұрын
අයියේ 12w වලින් වැඩ කරන කුඩා ඇප් හදන විඩියෝ කිපයක් තිබුනා ඒ සකිටි බෝඩි අපිට පිටකෝටුවෙින් ගන්න පුලුවන්ද අයියේ ගන්නවනමි කෝහෝමද ඉල්ලන්නේ මම මෙි විසයට ආසයි අයියේ ස්තුති ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
කොටුවෙ 88 බිල්ඩින් එකේ උඩම තට්ටුවට යන්න පී සී බී කඩයක් තියෙනව ඒකෙ ඕනිතරම් පී සී බී තියෙනව හැමදේම
@niroshanPriyankara-g6m
@niroshanPriyankara-g6m 17 күн бұрын
බැට්ටි චාචරයක් හදනකොට ඇනලොග්/ඩිජිටල් /ඇමිටරය සම්බන්ද කරන්නේ ශේනිගතවද..
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් ගොඩක් එහෙමයි ❤️
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 18 күн бұрын
Print එකේ දී වැරදිලා වෙන්න පුළුවන් නේද?.
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
නෑ මල්ලි ඩුබායි වලින් ගත්තු ඒ ලොට් එකම ඒ වගේ පින් අව්‍ට් තිබ්බෙ❤️ කලිනුත් කෙනෙක්ට ලංකාවෙන් හම්බ වුනා කියන්නෙ දෙකම NPN නෙ😁
@IsuruSaranga-cq6jn
@IsuruSaranga-cq6jn 17 күн бұрын
ඩයෝඩ් මෝඩ් ඒකට දාල chak කරන්න පුලුවන් නේද😊❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️
@niroshanPriyankara-g6m
@niroshanPriyankara-g6m 17 күн бұрын
නැත්නම් dc unata passeda amitaraya haraha ganna onee
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
චාජර් වල නම් ගොඩක් තියෙන්නෙ ඩී සී උනාට පස්සෙ ඇම්පියර් චෙක් කරන්නෙ
@chamarachathuranga5645
@chamarachathuranga5645 17 күн бұрын
Zenor 4148 විස්තර කරල දෙන්නකෝ අය්යේ
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
4184 නම් මල්ලි සෙනර් නෙවෙ නෝමල් සිග්නල් ඩයෝඩ් එකක්❤️
@sunilfernando1056
@sunilfernando1056 17 күн бұрын
මේ නි‍ශාන්ත මහාත්මයාද ඔබතුමාගේ ..දු :අoකය දෙන්න පුලුවන්ද ..සුවපත් ..දවසක් ....✨️✨️✨️✨️🎤🎤🎤🎤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
මගේ ෆේස්බුක් එකට මැස්සෙජ් එකක් දාන්න ❤️
@jayanthajayaweera961
@jayanthajayaweera961 13 күн бұрын
අනේ අයියේ මට කියන්න පිරමිිඩි ස්පිිකර් හොදයිද කියලා
@ElectronicLokaya
@ElectronicLokaya 13 күн бұрын
ඉස්සර නම් තිබුන දැන් ඒව නම් දන්නෙ නෑ ගොඩක් කොපි තියෙන්නෙ
@sshadowDe
@sshadowDe 15 күн бұрын
ඇනෝඩ. ඩයෝඩ.කැතෝඩ
@ElectronicLokaya
@ElectronicLokaya 15 күн бұрын
වීඩියෝ එකේ කියපු දේ හරියට පැහැදිලි උනේ නෑ මං හිතන්නෙ? මේ දෙකම NPN නමුත් පින් තියෙන තැන් වෙනස් ඒක තමයි මල්ලි මං පෙන්නුවෙ,
@Jayarathna-pd4eb
@Jayarathna-pd4eb 13 күн бұрын
😂122rrrry
@ElectronicLokaya
@ElectronicLokaya 13 күн бұрын
🤔🤔🤔
@theekshanakusal9165
@theekshanakusal9165 18 күн бұрын
මෙහෙම වෙන්න පුලුවන්ද? බඩු අරගෙන check කර කර ඉන්න වෙන්නෙ...😢
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
ඔව් මේ ඩුබායි වලි ගත්තු ලොට් එකේම මේ වගේ පින් අවුට් තිබ්බෙ, හැබැයි ලෝකල් නෙවෙ හොඳට වැඩ❤️
@upulananda1277
@upulananda1277 17 күн бұрын
👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@ChamindaIryagolla
@ChamindaIryagolla 17 күн бұрын
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 18 күн бұрын
❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@thusithasenadeera3979
@thusithasenadeera3979 17 күн бұрын
❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️
@hashanlakmal2898
@hashanlakmal2898 16 күн бұрын
👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 16 күн бұрын
❤️❤️❤️
@DuminduSahan
@DuminduSahan 17 күн бұрын
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@chamarachathuranga5645
@chamarachathuranga5645 17 күн бұрын
❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
@chathooshelectrical7834
@chathooshelectrical7834 17 күн бұрын
❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 17 күн бұрын
❤️❤️❤️❤️
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
RESISTOR COLOR CODE IN SINHALA, how to calculate resistor value
25:31
Electronic danuma
Рет қаралды 147 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН