LG Abans LED Colour Television Repair Part 01 Back light fault repair Sinhala Full Tutorials....

  Рет қаралды 26,213

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Пікірлер: 131
@SRFBEATZ
@SRFBEATZ 10 ай бұрын
නිකන් ජොලියට බලන්න ගත්තේ ආස හිතෙන විදිහට කියල දෙනව සර් ඔබතුමා බොහොම වටිනවා ජය වේවා ඔබට!!❤🙏
@upulkumara1549
@upulkumara1549 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට බෙහෙවින්ම. ඔයා කියලා දුන්න විදියට මගේ Tv එක (අබාන්ස් ) මම තනියම හැදුවා. දැන් ඒක වැඩ. මට වියදම් වුනේ රුපියල් 230.00 යි. බුදු සරණයි ඔයාට.
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
පැහැදිලිව කියල දුන් ඔබතුමාට බොහොම ස්තුතියි. දිනෙන්දින ජය වේවා. තව තවත් දියුණු වෙන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ....
@upulkumara1549
@upulkumara1549 2 жыл бұрын
ඔයා සියල්ල නිර්ලෝභීව කියලා දෙනවා. ජයවේවා ඔයාට. තෙරුවන් සරණයි
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
ආයි කියන්න දෙයක් නෑ නියමයි සුපිරියි වෝල්ටේජ් මනින විධත් හොඳට කියල දෙන්න ස්තුතියි
@fazalmohammed1650
@fazalmohammed1650 2 жыл бұрын
මහත්මයා, ඔබ ඉතාමත් පෙහෙදිලිව කියලා දුන්නා. මගෙත් tv එකක් තියෙනවා, මේ විදිහට හදලා බලන්නම්, ඔබ‍ට සියලු දෙව් පිහිටයි, බොහොම ස්තුතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ස්තූතී ඔබට…෴
@laksamanrohitha7293
@laksamanrohitha7293 5 ай бұрын
බොහොම පැහැදිලිව කියා දෙනවා ස්තූතියි සර් .......
@NisalJayaweera-s5v
@NisalJayaweera-s5v 9 ай бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුති
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
හොද දෙයක් දැනුවත් කරනවා නැවත හමුවෙමු ස්තුති යි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome
@lasanthamanage.a319
@lasanthamanage.a319 2 жыл бұрын
Thanks... මගෙත් ඔය ලෙඩේ අවා මාස 6 කට විතර කලින් 9600 ක් ගියා අබාන්ස් එකෙන් හදා ගන්න...
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඒ සියළු Bulb පටි ටික දාල
@nandananandanathilke9333
@nandananandanathilke9333 2 жыл бұрын
නියමයි ඔබතාමාගෙ පැහැදිළි ඉගැනීම
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ස්තූතී
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
නියමයි අයියේ ,,මම එකකට පටියක්ම දැම්ම ටිකක් කල් දුවල අනිත් පටියත් පිච්චිලා ගියා,මමනම් කියන්නෙ පටි සේරම අලුතින් දාල හදන එක තමයි සාර්ථකම වැඩේ අයියේ 👍🌟
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Voltage හරියටම බලල හරියන වෝල්ටේජ් එකේ බල්බ් දාන්න. මම හදපුවා Return වෙලා නෑ.. මේ ක්‍රමේ අපේ ගෙදර වැඩ වලට විතරක් තියාගන්න.
@androidone7243
@androidone7243 2 жыл бұрын
ඔය හිඟන weda හරියන්නේ නෑ ඔක්කොම පටි අලුතින් දාන්න. Led pannel ඒකට වගේම led chip වලටත් aging බලපානවා. ඔයා කරපුවා retern ඔයාට ආවේ නැති වුණාට ඒවා වෙන ෂොප් ekakata ගෙනිහින් හරියට හදන් ඇති 🤣🤣 ඔය led tv repair ඒකට ටිකක් wedi මුදලක් අය කරන්න වෙනවා එහෙම නැතිනම් genuine repair එකක් කරන කෙනෙක් එක්ක compare කලොත් price එක ගොඩක් වෙනස් වෙයි. ඔවා දන්නේ නැති අය කරන්න ගිහින් pannel එක බිඳුනොත් මන් ගාව තියෙනවා ගන්න🤣🤣.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks for your advice. LED පටිය තියා බල්බ් එකක්වක් හොයන්න බැරි කාලයක් එයි. එදාට බලන්න මේ ක්‍රමේ සාර්ථක වෙයි..
@androidone7243
@androidone7243 2 жыл бұрын
@@electronicsdoctor1981 එදාට panel එක පිටිපස්සෙන් කපල ලොකු ලීපෙට්ටියකට හයි කරලා දොඹ තෙල් පහනක් වත් පත්තු කරමු නේ 🤣
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
😂😂
@senarathgalahitiyawa2549
@senarathgalahitiyawa2549 2 жыл бұрын
Godak hoda videos 1 Saralai pahadili Obata jaya
@tharangatharangaprabhath1841
@tharangatharangaprabhath1841 2 жыл бұрын
👍👍👍👍 niyamai .aiye...hariytm hri oya kiyla dipu vdiytm man oy ledem thiyn tv ekk heduw hariytm hari .gogak thenz ???👍👍👍👍👍
@dayanandahorathuduwage3294
@dayanandahorathuduwage3294 Жыл бұрын
Oya wede karala tv shop wala hath ata dahak gannawa awankawama me gana Pahadili karala danuwath kalata sthuthi Obata jayen jaya
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@SarathKumara-h2q
@SarathKumara-h2q Ай бұрын
සුපිරි ❤
@dilshandilanka310
@dilshandilanka310 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් හොඳයි. Display එකේ පාට ඉරි දුවන ලෙඩේට මොකද කරන්නේ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඒ Fault එකට Ribbon බුරුල් වෙලා හෝ Oxide වෙලා වෙන්න පුළුවන්. නැතිනම් Panel එකේ බෝඩ් එකේ Fault එකක් වෙන්නත් පුළුවන්෴
@dilanniranjan5968
@dilanniranjan5968 Жыл бұрын
සුපිරි තමා ඉතින් 🙏🙏💥💥💥🇱🇰🇱🇰
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@chamaragihan3957
@chamaragihan3957 Жыл бұрын
Niyamai oya hamadema kiyala denawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👌🏼❤️
@M.A.Sumanarathne
@M.A.Sumanarathne 2 ай бұрын
Iඉතාම ස්ස්‍රලවප්ඓහ්දිලි කලාට ස්තුතො
@YRWEERARATHNE
@YRWEERARATHNE Жыл бұрын
Abans 43 inch tv eke on wela hodata wada karanawa vinadi 10kin vithara ekaparata display off wenawa.eka board awulakda led panel awulakda?
@hgsarathchandra5298
@hgsarathchandra5298 5 ай бұрын
Good lessons thank you
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 2 жыл бұрын
Your explanation is wonderfill. How ca I contact you. I have Samsung 65 inch tv curve type back light middle line not working can you repair for me please I called service center several time no one answer. Pls help me.
@Shamindra86
@Shamindra86 Жыл бұрын
මගේ abans 50" tv එකේ backlight panel එකේ +/ - mark කරලා නැහැ.එතකොට කොහොමද multimeter එකෙන් check කරන්නේ.Please advice...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඔයාට බල්බ් වලද, LED Strip වලද දැනගන්න ඕන
@Shamindra86
@Shamindra86 Жыл бұрын
@@electronicsdoctor1981 ඔයා check කළා වගේ backlight strip එකක led bulb වෙන වෙනම check කරන්න
@Shamindra86
@Shamindra86 Жыл бұрын
තනි bulb එකේ දෙපැත්තේ +/- නැහැ.
@ranganiroshan9006
@ranganiroshan9006 2 жыл бұрын
අයියේ මගේ තියෙන්නේ skyworth tv එකක් එක power දුන්නම light ඇවිත් යනවා එක හේතුව මොකක්ද.
@express6468
@express6468 Жыл бұрын
LED strip එකේ එක ලයිට් එකක් වැඩ නැති උනත් වැඩ කරන්නේ නැද්ද? ඒ කියන්නේ මන් ගලවල බැලුවා. ඔන් කරපු ගමන් එක පාරම ලයිට් ටික පත්තු වෙලා එලිය හොඳටම අඩු වෙනවා. එක ලයිට් එකක් පත්තු වෙන්නෙම නෑ. Sound එනවා රූප නෑ
@githaroshani-fw5gm
@githaroshani-fw5gm Жыл бұрын
ගැම්මක්තායි අයියෙ
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 9 ай бұрын
සුපිරි ඔයාට
@electronicsdoctor1981
@electronicsdoctor1981 9 ай бұрын
Thanks
@senichathu6509
@senichathu6509 Жыл бұрын
Aiye apeth lg tv eke on wenw sadde ahenaw ruupa penne na abans eken kiwwa display gihin kiyla
@DineshSandaruwan-ol9jm
@DineshSandaruwan-ol9jm 6 ай бұрын
LED lights pati ganne kohenda plz...
@thiwangisaranga8532
@thiwangisaranga8532 2 жыл бұрын
Ane mt kiyannako dannawan mage singar TCL agal 32 tv ek on karaddi kalu disply ek waten thanin thana rathu pata wenawa rupa peddi ehm pen ne display ek kalu unoth penawa ai ehm wenna
@yohanperera21
@yohanperera21 Жыл бұрын
Brother Sony tv eke led light eka 4times blink wenawa. Eka repair krna video ekak krnna puluwnda? Multimeter eka use krna hati idan problem ekak detection krna hati wenakn Puluwnm krnna. Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hari mama help ekak dennam. Mata TV model No eka danna puluvan da
@yohanperera21
@yohanperera21 Жыл бұрын
@@electronicsdoctor1981 Sony KD65XE9005 brother. Thanks
@supundilankara518
@supundilankara518 2 жыл бұрын
අවංකවම දන්න දේ කියලා දෙනවා 🙏
@h.ndharmarathnadharmarathn2207
@h.ndharmarathnadharmarathn2207 5 ай бұрын
අබාන්ස LCD tv එකේ on බල්බ් එක වැඩ කරනව ටීවී එක on වෙන්නෙ නැහැ
@laiyamax8243
@laiyamax8243 2 жыл бұрын
innovex eketh oya system ekada
@sandyapathiraja737
@sandyapathiraja737 Жыл бұрын
Ape tv eka repair kara denna puluwanda. No display sound ok
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Fault eka mokakda
@tharakaperera8266
@tharakaperera8266 Жыл бұрын
Oya tv hadanne koheda mageth tv eka on wena sound eka enawa eth penne na oyage work place eka wisthara denawada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Oya koheda
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
ජය වේවා සහෝ..❤️❤️❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks
@GayanDisanayaka-rl4un
@GayanDisanayaka-rl4un Жыл бұрын
Weda karanna asai kiyadena vidiyata mageth tiyanawa tv ekak katawa tiyanawa medin irak awa den display na katawa tiyanawa goda danna puluwannda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Model No දාන්න ටිකක් බලන්නම්
@GayanDisanayaka-rl4un
@GayanDisanayaka-rl4un Жыл бұрын
@@electronicsdoctor1981 ok LG Agal 32ka
@MohamedAbdulCader-sj9ld
@MohamedAbdulCader-sj9ld 5 ай бұрын
Our tv around 10 second picture after all black color screen please advise thanks
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 2 жыл бұрын
අයියේ 32 t.v එකේ හරි මැදින් on වෙන light එකේ ඉදල උඩට යනකම් ඉරක් තියෙනවා එක පැත්තක් ටිකක් අදුරැයි මොකද වෙලා තියෙන්නේ lg එකේන් දේපාරක් හැදුවා 20000/= ගියා දැන්නම් එහෙම අමාරුයි ලොකු උදව්වක් reply එකක් දුන්නොත් දැන් කැඩිලත් මාස 6 වෙනවා 🙏
@sanhasaeconhub2310
@sanhasaeconhub2310 2 ай бұрын
Mage tv eke shabdayak Avith off Una,Dan on wenne nane
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
Led tv 12v bettey akakin balanna hadanna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Puluvan
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
@@electronicsdoctor1981 kohomada
@senichathu6509
@senichathu6509 Жыл бұрын
Ahapau salli dennam kiwwa hadnna badu na kiyla mokda krnne
@DineshHarshana100
@DineshHarshana100 Жыл бұрын
Mage tv ekath rupa nathuwa gya...hadanna aran gyama ethana kena qwa...denata mama hadala dennam...habai masa 3k wage thamai balanna puluwan kiyala...a qwa wagema masa 3k wage baladdi aye rupa na...sound thiyei...mama oya wade karoth hariyai da...back cover eka galawala baluwama sudu pata eliyak athulen penawa habai...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Touch එකක් ගහල බැලුවද. එතකොට රූප පේන්නෙ නැද්ද
@DineshHarshana100
@DineshHarshana100 Жыл бұрын
@@electronicsdoctor1981 baluwa...rupa nm penne na...on una kiyanna puluwan vidihe nikan kalu patata huru midumak wage display wenawa...ehema wenne back light on wena hinda neda...
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 2 жыл бұрын
Mage agal 50 TV ekak thiyenava eeketh oya ledemai no picture but sound ok mokakdha eekata karanna ona?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Habai oya Electronics karanne nathinam oka galavanna epa. 50 TV eke Display eka patta ganan. Hodata danna kenekutama kiyanna wade karaganna. Issaranam aulak na. Me davasvala badu ganan nisa thama ehema kivve
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 2 жыл бұрын
@@electronicsdoctor1981 light vala prashnayak nemeidha
@ZulkiflyNizar
@ZulkiflyNizar Жыл бұрын
මගේ සිංගර් අඟල් 50 එකක් තියනවා සමේ ෆෙල්ටි කෝහමාද හදා ගන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Electronics දන්නවද..?
@vanillawagawa4721
@vanillawagawa4721 2 жыл бұрын
Mage TV aka LG screen aka akaparatama Kalu una please Mata kiyanna puluwanida ai ahema une kiyala please reply
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Sounds එනවද
@chamilajayantha1103
@chamilajayantha1103 2 жыл бұрын
Lg 32' tv වල ඔය බල්බ් ගන්න තියෙනවද මොකක්ද නම
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ගන්න තියනවා
@chamilajayantha1103
@chamilajayantha1103 2 жыл бұрын
නම මොකක්ද කොලඹ කොහේද පුලුවන්
@ushanigayantrika5619
@ushanigayantrika5619 Жыл бұрын
අති විශිෂ්ටයි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@buddikamanoj8610
@buddikamanoj8610 2 жыл бұрын
Ayye oyetv wargayema harahata iri 3k tiyanawa ekagoda danna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Puluvan, Check karanna tikak thiyanava. eka hariyatama danagena karanna ona.
@pushpamalagoonawarbena657
@pushpamalagoonawarbena657 Жыл бұрын
3d tv hadanawada no please
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Parts adu nisa wade nawaththuva
@malindashashimal6365
@malindashashimal6365 2 жыл бұрын
Aiye oka hdanna kiyak ynwda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Prices danna ba malli
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 5 ай бұрын
මේ වගේ එකක් හදන්න 30000 යන්ව කියන්නෙ අඇත්ත්ද 😢😢
@MiltonSenadeera-gs8xh
@MiltonSenadeera-gs8xh 6 ай бұрын
ලොකු ගානක් ගන්න එපා මහන්සිය විතරක් ගන්න.ඔයා වගේ හැමෝම හිතන්නේ නෑ සර් ඔහොම.
@electronicsdoctor1981
@electronicsdoctor1981 6 ай бұрын
Thanks
@gamenoob92
@gamenoob92 Жыл бұрын
👍
@thiyah_girl1555
@thiyah_girl1555 Жыл бұрын
අයියෙ ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද....
@ravishkamadushan8287
@ravishkamadushan8287 2 жыл бұрын
👍❤️‍🔥
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks
@Inside25
@Inside25 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 7 ай бұрын
Thanks
@shaanlion7559
@shaanlion7559 2 жыл бұрын
Aiye mata oyage number eka denna puluwanda.
@sameerasampath1612
@sameerasampath1612 2 жыл бұрын
Aiye oyage number aka denna puluwanda.loku udauwak..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
🙏🙏🙏
@ZulkiflyNizar
@ZulkiflyNizar Жыл бұрын
නම්බර් එක දෙනවද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
😱
@ZulkiflyNizar
@ZulkiflyNizar Жыл бұрын
@@electronicsdoctor1981 රෙපයිර් කරලා දෙන්න පුළුවං
@ZulkiflyNizar
@ZulkiflyNizar Жыл бұрын
පුළුවන්ගේද
@malindashashimal6365
@malindashashimal6365 2 жыл бұрын
Number aka denna pluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
🥺
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
Bima watila display bidila thiyenne ekata mokada karanne
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඒකනම් Replace කරන්නම වෙනව
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
@@electronicsdoctor1981 keeyak wage weida
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
😎
@JanithAracchi-ic9qj
@JanithAracchi-ic9qj Жыл бұрын
Oyage number aka dannako aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
🤔
@sandyapathiraja737
@sandyapathiraja737 Жыл бұрын
Tel no please
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
🤔
@dhammika759
@dhammika759 Жыл бұрын
සුපිරි Aiye ඔයා phone number eka දෙන්ඩ පුලුවන් the
@shamindawithanage8132
@shamindawithanage8132 6 ай бұрын
Contact Number ekak denna oyaage
@_SHEIYA_BRO_1018
@_SHEIYA_BRO_1018 2 жыл бұрын
අයියෙ ඔයාගෙ number එක දෙන්න පුලුවන්ද.🥺🥺 Please ලොකු උදව්වක්.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔව් කියන්නකෝ මල්ලී
@chamindakumara9266
@chamindakumara9266 Жыл бұрын
අපි වාගෙ පොඩි පොඩි වැඩ දන්න කට්ටියට ඔයා ලොකු උදව්වක් මේ කරන්නේ .ඔයාට ජයවේවා තවදුරටත් මේ වගේ වැඩ දාන්න ඔයාගේ දේවල් අපි ඔක්කොම බලනවා
@mysnehababa3114
@mysnehababa3114 Ай бұрын
ayye phone number ekak danna ko
@senichathu6509
@senichathu6509 Жыл бұрын
Oyage whtsapp number ekak tiynwnm ewnwd video ekak tiynw damma
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
How to make Free Energy Generator 240v Ac Transformer
9:38
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН