100W / 150W Subwoofer Amplifier Repair in 10 Minutes. CAR-830 Amplifier. Learn in Sinhala Language..

  Рет қаралды 27,310

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
How to repair Subwoofer Amplifier.. Step by Step Learning Sinhala Language.
How to Repair 200W Plate Subwoofer Amplifier :
• 200W 12V Sub-Woofer Am...
How to Repair 100W Plate Subwoofer Amplifier :
• How to Repair 100W Sub...
Do You Can Donate me by a Coffee..? Thanks..!
www.paypal.com...
Watching Full video for electronics...
Don't Forget Like This Video..
Please Share this Video for Your Friends..
Do You Like My Channel - Subscribe...
Thanks for watching My Video...

Пікірлер: 115
@shashmithadulshan2910
@shashmithadulshan2910 3 ай бұрын
සුපිරි අයියේ ජය වේවා ඔයාට❤️❤️
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
එල එල සහෝ. ජය වේවා. 😍😍😍😍😍😍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Video එක Upload කරපු ගමන් SD Version එකෙන් දුවන්නේ. ඒ නිසා Quality ටිකක් අඩු ඇති. HD Version එක තාම Process වෙනවා.. ටික වෙලාවක් යයි..
@rajithamadushan6912
@rajithamadushan6912 Ай бұрын
woofer aki midrang speaker ekakui 2k sambnda kranne kohomda mid eka 12.4w 4ohm car 870
@lakshan_malith
@lakshan_malith Ай бұрын
.Ayiye me amp akta Dc volt anwta speaker protection circuit dann oneda?
@SampathSandaruwan-o6r
@SampathSandaruwan-o6r 4 ай бұрын
Car 830 sub amplifier eke resistor 1 godaak rathwela tikakin pichchenawa ai e?
@gaminikarunarathna9367
@gaminikarunarathna9367 Жыл бұрын
Amp eke transistor 4 madin thiyena loku resistor eke number eka denna puluwan da
@sadunsandeepthika3980
@sadunsandeepthika3980 Жыл бұрын
මෙකට උත්තරයක් නැද resistor eke nambar eka dhanne nadha kawuruwath
@production-jg3wr
@production-jg3wr 6 ай бұрын
Oya amp eken 6×9 speaker dekakata denna puluwan da awulk නැද්ද
@janakakumara6574
@janakakumara6574 Жыл бұрын
Usb kit ekak set kranna berida
@dimuthchamikara2561
@dimuthchamikara2561 Жыл бұрын
tanku iya
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@pramod__rr
@pramod__rr Жыл бұрын
Aiya, high output කියල තියන එකෙන් වැඩක් ගන්නෙ කොහොමද
@asankamanoj2274
@asankamanoj2274 2 жыл бұрын
Bro..irf ekata 12v enne ai? ic ekath maru kara
@Niranjan815
@Niranjan815 3 ай бұрын
Mage amp eke sounds denne ne speackers walta mkdda hethuwa
@pibidunpruthulahettiarachc4396
@pibidunpruthulahettiarachc4396 Жыл бұрын
Ya 870 amp repair video එකක් කරන්නකෝ මාමේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Ok පුතා
@dasunadikari4148
@dasunadikari4148 Жыл бұрын
අයියේ ඔය ඈම්ප් එකේම YA870 ඈම්ප් එකේ MBR1620CTR එක වෙනුවට දාන්න පුළුවන් වෙන Shotky Diode දෙකක් කියන්නකො
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
MUR1640CTR, MUR1660CTR, දාන්න පුළුවන්. නැතිනම් MUR1605CT-1660CT Super Fast Rectifiers Features • Low forward voltage drop. • High current capability. • Lead free product, compliance to RoHS • Low leakage current • RoHS compliant package Mechanical Data • Case: TO-220AB • Molding compound meets UL 94 V-0 flammability • RoHS compliant, and commercial grade • Terminals: Matte tin plated leads, solderable per J-STD-002 and JESD 22-B102 • Polarity: As marked • Weight: 0. 08ounce, 1. 7 grams Packing & Order Information 50/Tube ; 1,000/Box Graphic symbol MAXIMUM RATINGS AND ELECTRICAL CHARACTERISTICS Maximum Ratings (Tc=25°C unless otherwise not. ඔය Data වලට සමාන එකක් දාන්න.
@danushkaroshan4361
@danushkaroshan4361 2 жыл бұрын
අයියා මේකට 12v chajarayakin කරන්ට් එක දුන්නොත් මදිද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
12V / 5A එකක් වගේනම් සාමාන්‍ය තත්ත්වයේ වැඩ.
@nuwanmaduranga9718
@nuwanmaduranga9718 Жыл бұрын
Mageth me amp ekakma thiyenawa mospit tansistr heet wenawa ai kiyanna puluwan da
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
On venavada sound out venavada
@chamodsandaruwan8038
@chamodsandaruwan8038 2 жыл бұрын
ට්‍රාන්ස් සිස්ටර මාරු කරල ඈම්ප් එක ඔන් කරල ටික වෙලාවකින් ආයෙ රත් වෙලා ශෝර්ට් වෙනව. මොකද්ද හේතුව. Tl 494 ic එකත් මාරු කරා ඒත් ලෙඩේ හොද නෑනෙ. විසදුමක් නැද්ද. ලොකු උදව්වක් 200w amp
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මල්ලී ඕකෙ Out-Put පැත්තට යන Supply Line එක 35V Capacitor හතර ලගින් ගලවල DC Out එක Amplifier පැත්තට යවන්නෙ නැතිව Transistor දෙක රත්වෙනවද බලන්න බැරිද ඔයාට.
@KpkElectronics
@KpkElectronics 4 ай бұрын
Car 860 amp eke 44n short wela thibuna. Eka haduwa. Dan 12v drop wenawa. Led eka blink wenawawa.
@nuwangunasekara4822
@nuwangunasekara4822 2 жыл бұрын
අයියේ මගේ AMP එකේ NPN Transistor එක speaker connect කරලා තියෙන කොට නිකම්ම රත් වෙනවා sonds අව්ලක් නැහැ sounds වැඩ කරනකොටත් PNP එකට වඩා NPN එක ගොඩක් රත් වෙනවා. හේතුව මොකක්ද ? ලොකු උදව්වක් අයියේ පොඩ්ඩක් කියන්න.
@LahiruMadusanka-l2x
@LahiruMadusanka-l2x 2 ай бұрын
අයියෙ ඔය ඇම්ප් එකම මන් ගව තියනව එකෙ ස්පිකර් එක පදින්නෙ ඇතුලට සෞඋන්ඩ් එක පැහැදිලි නැ එකට මොකද්ද හෙතුව
@Kasundilsaun
@Kasundilsaun 3 күн бұрын
මගෙ එකෙ 44n transistor deka dawa gaman rath wela pihenawa ai e
@sadunmaduranga9180
@sadunmaduranga9180 Жыл бұрын
amp eke kohetada aiye fuse eka danne.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Onanam venama fuse ekak dannath puluvan. Kade ganna thiyanava
@sadunmaduranga9180
@sadunmaduranga9180 Жыл бұрын
@@electronicsdoctor1981 aiya kiyanne direct battery eken ena current eka fuse ekak haraha denna kiyalada.
@RasithLakshan-iv3iq
@RasithLakshan-iv3iq 7 ай бұрын
Aiye oke high output eken out ekk enna natte ai
@hirushanavodaya2894
@hirushanavodaya2894 2 жыл бұрын
අයියෙ ඔය සබ් ඈම්ප් එක දැන් කීයක් වෙනෝද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
දැන් මේව හතරගුනයක් විතර ගනන් ගිහින්
@pocketgear
@pocketgear 6 ай бұрын
මේකෙ HIGH OUTPUT එකට මොනවද හයි කරන්නෙ?
@randimal2965
@randimal2965 2 жыл бұрын
Mage laga thiana amp eke volume vadi karanakota sound eka paratama nawathinawa. Apahu off karala on kalama wada. Eth chuttak volume wadi karaddi apahu ehema wenawa. Kohomada hadanne eka?
@nisshanka3045
@nisshanka3045 8 ай бұрын
මටත් හදාගන්න මේ ගැටලුව තියනව හදාගත්ත විදිය කියන්න පුලුවන්ද
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 Жыл бұрын
aiye IRF 44N ekai 46N ekai denmta kmk neddaaa?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Ekata kamak na
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 Жыл бұрын
Main tarnsister dekta + - 32v wage enawa okkoma voltage hari eeth C 2383 transister ekai iita ehapeththe A1013 eka laga thiyna 2N5551 transister eka rath wenawa
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 Жыл бұрын
eeka rath wenakota 0.2v speker out eken out wenawa eka 1k resister ekak 990ohms thibbe eeka getaluwak da?
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 Жыл бұрын
okkoma voltage hari nisa transister deka daala check kala sound eka enne nee goosawak enawa amp eka wenama chek kalaa amp ekath weda anee meeka hdagnna udauwak dennakoo
@SandunTharanga-e3g
@SandunTharanga-e3g 5 ай бұрын
Me wage amp ekak ganna thanak kiyannako nuwarin
@Ratta-rasa
@Ratta-rasa Жыл бұрын
Bt136 danna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Ba eka eka TRIAC ekak
@Ratta-rasa
@Ratta-rasa Жыл бұрын
Wena monawada mekata danna puluwan
@MaduraLasith
@MaduraLasith Жыл бұрын
මේක බලාගෙන මම AMP එකක් රෙපයාර් කරා, කියන්න සතුටුයි ඈම්ප් එක වැඩකලා, ටික දවසකින් හම් එකක් ඇවිත් මයිලර් කැප් එකත් එක්ක තියෙන ලොකු රෙසිස්ටර් එක ගිනියම් වෙලා ගියා, දැන් සද්දෙ එන්නෙ ෆුල් වැඩි කරාම, හදාගන්න බැරිවෙයිද
@pramod8911
@pramod8911 2 жыл бұрын
මන් ගාවත් එකක් තියෙ එක on වෙනවා sound එන් නැ 🥲 2SA1943 ලග තියන 100 ohm resister එක පිච්චිලා එක දැම්මට වැඩක් නැ පිච්චෙනවා 🥲 හදාගන්න ක්‍රමයක් කියන්නකො 🥺
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 2 жыл бұрын
Car - 9 amplifier එක හොදද අයියේ... ඒක w කීයද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඒකත් හොදයි 900W කියල තිබුනෙ
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 2 жыл бұрын
Price කොහොමද දන්නෑ නේ අයියේ
@pathumpradeep
@pathumpradeep Жыл бұрын
Aiye Oy oya circuit wla diagram gnne khmda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Internet eke thiyanava
@pathumpradeep
@pathumpradeep Жыл бұрын
thanks 🙏
@gameover-cg7tq
@gameover-cg7tq Жыл бұрын
Me mage car amp eke power noise kohomad hadsnne on karapu gaman saddayj enawa nawathinne na
@kamalpiyashantha8023
@kamalpiyashantha8023 Жыл бұрын
මගේ ටාන්සිස්ටර් දෙක mup1620CTR ඔයා කියන දෙක අවුලක් නැද්ද දැම්මට
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
MUP ද MUR ද බලන්න හරියටම. ඕක Ultrafast Rectifier එකක්. ඒකට ඒකම හරි MUR1640CTR හරි දාන්න.
@navogaming6140
@navogaming6140 Жыл бұрын
Fius ekk dana hati kiyla dennko
@RathnathilakaLokupothaga-ng4ve
@RathnathilakaLokupothaga-ng4ve Жыл бұрын
Sadde webi karana wita apehebili wenne aei
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Voltage aduvenava venna puluvan. Wadi karanagaman voltage balanna 12V valatath wada adu venavada kiyala.
@kasun_aqua_farm
@kasun_aqua_farm 2 жыл бұрын
Mage sound eka clear මදි. Base eka ජොර ජොර ගානව. Ay aiyye a?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Main Smoothing Capacitor එක බලන්න.. In Put එකේ (Preamp) දෙන Signal එකේ අවුලක් නෑ නේද
@kasun_aqua_farm
@kasun_aqua_farm 2 жыл бұрын
@@electronicsdoctor1981 oya dejema අවුලක් නෑ අයිය. Eth wada ne
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
@@kasun_aqua_farm එහෙනම් මල්ලී Power Amp එක පැත්තෙ Transistor එකක් Leak කරනවා.
@SHORT.HUB.OWNER..M.Pt12
@SHORT.HUB.OWNER..M.Pt12 3 ай бұрын
අයියේ මන් ඔයා කිව්ව විදියටම මගේ ඈම්ප් එකත් හැදුවා ඔය ලෙඩේම දැන් පවර් එක දුන්නම ශෝට් නෑ නමුත් රිමෝට් ලයින් එකත් දාලා ඔන් කරන්න ගියාම ඔන්වෙන්නෑ ඉන්වර්ටර් සයිඩ් එකේ ලොකු කැප් එකෙන් ට්‍රම්ම්ම් ගාලා සද්දයක් එනවා අලුතෙන් දාපු inrz44n දෙක රත් වෙනවා..
@richardjayasundara9819
@richardjayasundara9819 2 жыл бұрын
car 830 main transistor 2 ke nombar danna
@kimodyaumayanga8613
@kimodyaumayanga8613 2 жыл бұрын
මන් ගාව ඔයින් ඈම්ප් එකක් තියෙනව ඒකෙ මැද මයිලර් කැපෑසිටර් එකත් එක්ක තියෙන අලු පාට පොඩි රෙසිස්ටර් එක පිච්චිලා ඒකෙ අගය දැනගන්න ඕන
@sadunsandeepthika3980
@sadunsandeepthika3980 Жыл бұрын
Mekata wisadhumak labunadha
@allitem403
@allitem403 2 жыл бұрын
මෙහෙම වෙන්න හේතුව මොකක්ද මං එකක් අරන් දවස් 4ක් වගේ වැඩ නෑ 🤝🙏❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Power Supply දුන්නෙ මොකෙන්ද
@sujithchinthaka7473
@sujithchinthaka7473 2 жыл бұрын
Power පැත්තෙ diagram pdf එකක් නැත්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
JPG එකක් තියනවා. මම Video එකේ අන්තිමටම දාල තියෙන්නෙ. FB එකටත් Upload කරල තියන්නම්.
@dasunpriyaayomal6373
@dasunpriyaayomal6373 2 жыл бұрын
Mage car set eka on wenawa sadde ahenne
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Speaker aulak na neda. Amplifier ekata Voltage enavada balanna..
@shanduminda2957
@shanduminda2957 10 ай бұрын
Amlifier side එකේ transistor රත්වෙනවනේ අයියේ ඒව ශෝට්වෙලාත් නෑ
@electronicsdoctor1981
@electronicsdoctor1981 8 ай бұрын
Speaker වල Ohms ගාන අඩු උනොත් රත් වෙනවා
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
@@electronicsdoctor1981 ස්තූතියි අයියේ ඒක හරි ...මොකද මම ඒ ස්පීකර් එක මාරු කලා ඉටපස්සෙ රත්වීම අඩුයි
@lakshanbawantha6501
@lakshanbawantha6501 Жыл бұрын
මේක ගෙදර පාවිච්චියට power supply 12v 5A දුන්නම on off වෙනවා ඇම්පියර් ගාන මදි හින්දද.....
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඔව් Computer power supply එකකින් try කරල බලන්න
@Hirusha771
@Hirusha771 10 ай бұрын
අයියෙ මන් ටාන්සිසටර් 10ගමනකට වඩා දැම්මා එත් පැය බාගයක් දාන් යනකොට ටාන්ස්සිස්ටර් යනවා
@kimodyaumayanga8613
@kimodyaumayanga8613 2 жыл бұрын
මට උදව්වක් ඕන අනේ
@lakmalvijitha8731
@lakmalvijitha8731 2 жыл бұрын
Amp aka wadakaranawa eth ham akak anawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Main capacitor එක බලන්නv value බැහැල වෙන්න පුළුවන්
@sasithsaranga8741
@sasithsaranga8741 Жыл бұрын
Oke low patha wda naha mokk welada mnda sound adui
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Balanna input Waththe signal dena thanai, volume control ekai..
@yasithamax3028
@yasithamax3028 5 ай бұрын
වෝල්ටීයතාව කියද ඔකෙ ???????????
@saumyasampath1781
@saumyasampath1781 4 ай бұрын
මේකක් ඔන් වෙන්නේ නැතු ආවේ. දැන් සද්දේ අවුල් කොම්පනට් ගලවලත් බැලුවා අවුලක් හොයාගන්න බෑ. මේක හදාගන්න උදවුවක් දෙන්නකෝ
@surangaprsad2603
@surangaprsad2603 2 жыл бұрын
Video eka poddak aul neda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Tika velavak inna Upload kara vitharai HD Version eka thama Processing eke thiyenne
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මල්ලී දැන් බලන්න
@dimuthuthushan2682
@dimuthuthushan2682 Жыл бұрын
ඕකෙ කොයිල් එක කොහොමද ඔතන්නෙ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
කොයිල් එකනම් පිච්චෙන්නෙ නෑ බ්‍රෝ
@udithahambange2660
@udithahambange2660 2 жыл бұрын
අයියේ මගේ amp එකේ සැරින් සැරේට "චිරි චිරි " ශබ්දක් එනවා... ඒ ඇයි .....
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Volume Control එක හරි, Input එකට තියන Jack වල හරි අවුලක් වෙන්න පුළුවන් මල්ලී
@pibidunpruthulahettiarachc4396
@pibidunpruthulahettiarachc4396 Жыл бұрын
මාමේ ඔය වගේ පෙන් බ්ලූටූත් තියෙන ඈම්ප් එකක් තියෙනවා ඒකට් පෙන් එක දාලා සද්දේ වැඩි කරන්න බැහැ ඕෆ් වෙනවා රේඩියෝ බ්ලූටූත් ඒවා දාලා වැඩි කරන්න උපරිම ඇයි ඒ මාමේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Transformer එකකින්ද supply දීල තියෙන්නෙ
@pibidunpruthulahettiarachc4396
@pibidunpruthulahettiarachc4396 Жыл бұрын
ත්‍රීවීල් එකේ තියෙන්නේ මාමේ
@shehanhasintha1353
@shehanhasintha1353 2 жыл бұрын
Ayye mege amp eke sound anne nane
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
On venavada
@ප්රදීප්සංජීව-ල1ය
@ප්රදීප්සංජීව-ල1ය Жыл бұрын
Ai එ පිච්චෙන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Power Supply වයර් loose connection හෝ Speaker වයර් short හෝ Amplifier එකට සම්බන්ධ switch එක සවුත්තු වී තිබීම වැන් දේ වෙන්න පුළුවන්.
@janaka4001
@janaka4001 2 жыл бұрын
Meke diagram eka dennako aiya
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Malli ekak thibuna hoyala kiyannam
@kamalpiyashantha8023
@kamalpiyashantha8023 Жыл бұрын
ඔය ටාන්සිස්ටර් දෙක කිියක් වෙනවද කඩෙ හදන්න දුන්නාම ලොකූ මුදලක් ඉල්ලනවා .එනිසා අහන්නෙ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Transistor දැන් ටිකක් ගනන්. මම ලගදි ගත්තෙ එකක් රු. 150/-. හදනකොට තව parts දාන්න වෙන අවස්ථා තියනවා. ඊයම්, current බිල්, කඩ කුලී, වතුර බිල්, දවසේ පඩිය.. තව ගොඩක් දේවල් ඔයාගෙ බිලට add වෙන්න පුළුවන්.. 😢
@isharadinesh932
@isharadinesh932 Жыл бұрын
ayye maykra tahadhu dheka dhannathuva on venavadha balandavath baydha
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
DC 12V deela balanna
@kasunsanjeewa7018
@kasunsanjeewa7018 2 жыл бұрын
Phone nam ewanna
@nisshanka3045
@nisshanka3045 8 ай бұрын
සද්දෙ වැඩි කරද්දි ඔෆ්වෙනව
@electronicsdoctor1981
@electronicsdoctor1981 8 ай бұрын
රත් වෙනව ද
@nisshanka3045
@nisshanka3045 8 ай бұрын
@@electronicsdoctor1981 7812 ලීක් වෙල තිබුන
@dasunpriyaayomal6373
@dasunpriyaayomal6373 2 жыл бұрын
Ayye number eka dannako
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 10 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 14 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 30 МЛН
7 Shocking Multimeter Upgrades You Never Knew Existed -TOP 2024
20:44
Very Cheap Karaoke Amplifier From Tik Tok Shop
10:55
My4 Tech
Рет қаралды 60 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 10 МЛН