Car Subwoofer Amplifier Repair Part 2 | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් දෙවෙනි කොටස | Electronic Lokaya

  Рет қаралды 34,559

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 243
@gameonmobile8165
@gameonmobile8165 2 жыл бұрын
මෙහෙම කියල දෙන කවුරුවත් දැක්කේ නැහැ thank u very much brother
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@LayanMaduka
@LayanMaduka 3 жыл бұрын
මගේ ඇම්ප් එක්කත් ඔය වගේම ලෙඩක් තියෙන්නේ. ඔයා ගේ විඩියො විදියට හදල බල්ල විස්තර කියනම්. ගොඩාක් හොදට පැහැදිලි කරනවා
@my4tech761
@my4tech761 4 жыл бұрын
ගොඩක් පැහැදිලිව විස්තර කරනව. ඊලඟ කොටසත් ඉක්මනට ඕන.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්කූ ටෙක් 😁❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@codel7437
@codel7437 4 жыл бұрын
හොදට පැහැදිලි කරන්වා..ස්තූතීයි 😇
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
සුපිරි හෙදට පැහැදිලි උනා .
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
මරැ අයියා නියමයි ඉලෙක්ට්‍රොනික් වැඩ තව තව ඉගෙනගන්න ආසාව වැඩි වෙනවා ඔයා උගන්වන විදිය හොදටම හොඳයි තව විඩියො දාන්න අපි ඔබ සමඟයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@senarathperera7085
@senarathperera7085 4 жыл бұрын
බොහොම ලස්සනට සිංහලෙන් පැහැදිලි කරනව. Eka තමයි ගොඩාක් වටින්නේ . තව Audio amplifier & Power amplifier කරන්න. ඔබට දීර්ඝu ! Thanks
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 😀❤️ සහ ලංකාවට ආවම තව ගොඩක් ඒවයෙ වීඩියෝ දෙන්නම්😀
@Kasunq
@Kasunq 4 жыл бұрын
සුපිරියට තේරුම් ගන්න පුලුවන් ❤️ තැන්ක්ස් 👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️
@nuwangunasekara4822
@nuwangunasekara4822 4 жыл бұрын
නියමයි ගොඩාක් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@tharangadikkumbura
@tharangadikkumbura 4 жыл бұрын
සුපිරි වැඩක් බ්‍රෝ.... අනිත් වීඩියෝ එක ඉක්මනට ඕන ...... good luck..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්කූ මල්ලි 😁❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් 👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@tharupathidealwis5246
@tharupathidealwis5246 4 жыл бұрын
ඇති යාන්තං..🤗video eka maru...ඊළග එකත් ඉක්මනට දාන්න...😃🇱🇰
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් ❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අයියේ transistor amlifier ekak full රෙපෙයාර් කරන වෝල්ටේජ් චෙක්කරන වීඩියෝ එකක් දෙන්නකෝ🙏🙏🙏🔥❤
@prabuddhakumara5864
@prabuddhakumara5864 4 жыл бұрын
Thank you very much bro.mama oyage videos okkama vage beluwa.oya hodata vedak karaganna puluwan vidiyata ewa karala tiyanawa.oyata tawaduratath mewage videos karanna suba patanawa.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@nisalkanisalka2018
@nisalkanisalka2018 4 жыл бұрын
thanksh oyata jaya wewa digatama karagena yan
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්කූ මල්ලි ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@raviduprasanna6401
@raviduprasanna6401 4 жыл бұрын
brother video dik wunata kamak na full repair eka daanna, data kapenawa kiala hariyanna ne deyak igena ganna kenekta data kapenawada kiala adala na eya igena gannawa.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
නියමයි අයියා ..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Niyamy ayyyyaaa
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
වැඩේ සුපිරි. හැබැයි ඔය ෆෝන් එකේ ටච් එක යවාගන්නම් එපා .ලංකාවෙ නම් බඩු නෑ හදන්න...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁😁❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@mr.shashikajayan9304
@mr.shashikajayan9304 3 жыл бұрын
Amplifier ekata heet protection ekak set keraganne kohomada aiyee...heet wena ekata විසදුම් තියනවාද
@devindidevindi8134
@devindidevindi8134 4 жыл бұрын
Godak watinawa oya me karana kepa kireema thank
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@hirukavinda524
@hirukavinda524 3 жыл бұрын
Aiye mage eke 44n mosfet eka pichila genath damma.mosfet dekata ic eken 2.4 gane vage depaththata enava..duvel power ekatat poer enav hariyata..eth 44n mosfet deka dum danna ganata rth vela power dela vindiyen pichenava.speker ekakvth amunala nathuva ai ema venne.amp eka on venava mosget deka pichunama nathuva yanava .ai ema venne..
@chathurajayawardana3028
@chathurajayawardana3028 Жыл бұрын
Meka hadagaththada?
@supunmaduka7296
@supunmaduka7296 4 жыл бұрын
niyamai
@lakshantech1691
@lakshantech1691 3 жыл бұрын
mage amp eke usb ,sd card,bluetooth wedakaranawa.eth AUX jek weda kakan neh ne
@brmmrathnayake1652
@brmmrathnayake1652 3 жыл бұрын
1013transister aka short karaddi on venne ai aka hadagnne kohomada yalu
@dineethadamsara9628
@dineethadamsara9628 2 жыл бұрын
Ayye,mge bass amp eke sound wadi karaddi bol bol ganawane?(speaker wala awlk nemei)
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කරන්ටෙක මදි වෙලාද දන්නෙ නෑ චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි
@rajithchandramal
@rajithchandramal 6 ай бұрын
අයියේ මෙ ඔයා repair කරපු car 09 sub amp මොඩ්ල් එකේ out put watt කීයක් එනවද සබ් out එකට🥲
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
මගෙ ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර හම්බුනා . ගොඩක් පිං අවසානෙ අහන්නම ඉදපු දෙයක් ඉදිරියෙ කරනව කියල දාල තිබ්බා ඒ නිසා ඒකත් වටිනව. ප්ලේට් ඈම්ප් එකේ එන ලෝ පාස් එක ගොඩක් කොලිටී ඒ නිසා ඔය ට්‍රාන්සිස්ටර් ඈම්ප් එක්කට වඩා tda ඈම්ප් එක්කට ලෝ පාස් ෆිල්ටර් එකක් දැම්මොත් ලොකු කොලිටියක් ඇති කියල හිතුනා.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් ඔයාට උදව් ඕනී උනොත් කියන්න මගෙ ෆේස්බුක් එකේ ඉන්නව නේද 😁😁❤️❤️❤️
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
@@ElectronicLokaya ඔව්.. මං ඉන්නෝ... ❤❤❤❤❤❤ ඉදිරි ගමනට ජය වේවා. බුදු සරණයි.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Loku transistor 2kata duel supplyenawa eth ekakata 7v saha anith transistor ekata 4.5v wage enawa e ena supply walin sound ඇහෙනවා himita please reply
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
චෙක් කරල බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@thilansampath1090
@thilansampath1090 2 жыл бұрын
Me car audio amplifier eka hadaganna udau karanna puluwanda. On wenne ne.. meke tl 494 ic ekata oscillator pin wala 2kata voltage enne ne.. ic ekata 11.35 v enawa. aluthin ic ekath maru kara. Ath weda karanne ne..plz help
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චැනල් එකේ එබවුට් වල පෝන් නම්බර් එක ඇති ඕනී නම් කෝල් කරන්න දවල් කාලෙදි පමනක්
@dilldaham7916
@dilldaham7916 4 жыл бұрын
Thanks
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Welcome
@asankasandaruwan9569
@asankasandaruwan9569 4 жыл бұрын
1013 transisiter eka rath wenawa.amp eke led eka on wenneth ne. 494 ic eka check karaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වීඩියෝ එකේ තියෙන විදිහට චෙක් කරන්න හැම ඩීටෙල් එකක්ම දීල ඇති මල්ලි තව වීඩියෝ කීපයක් ඇති
@THUSH-k1h
@THUSH-k1h 4 жыл бұрын
හොද pre amp එකක් ඕනේ tone control එක්ක
@kingofsl5244
@kingofsl5244 4 жыл бұрын
Me amp eka kade ganna tiynwda kiyak wage weida khomda illna onr dana kenek kiynna plz
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
Tiyanawa...2000-3000 athara wei
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ගන්න තියෙනව ❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 2 жыл бұрын
Aiyee me amp eka hodada.. meka w kiyada.. hoda bass quality ekak thiyenawada
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
අයියේ ට්‍රාන්සිස්ටර් චෙන්කරන විඩියෝ එකේ ලින්ක්එක දාන්නකෝ
@nilanthapathirana1897
@nilanthapathirana1897 4 жыл бұрын
PYRAMID 860-fm amplifier circuit ekata 12 v dc supply denna ba short wenawa eka gena pahadili karanna aiya
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
@mudithaupendra2521
@mudithaupendra2521 3 жыл бұрын
12v + - maru wela line conect una... dan hariyata line conect karanna ba short wenawa battery line eken.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොස්ෆිට් හෝ ලොකු ට්‍රාන්සිස්ටර් චෙක් කරල බලන්න මල්ලි ඒව බොහෝ දුරට ශෝට් ඇති
@sunilsugathapala3743
@sunilsugathapala3743 4 жыл бұрын
Aiya mge sub eke left side eken vitharai sound enne. R side eken adu sound ekk out karanne??????
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒකට ඒ පැත්තෙ තියෙන කෑලි චෙක් කරන්න ඕනි මුලින්
@chamarakasun3415
@chamarakasun3415 4 жыл бұрын
super bro
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@SLSELLEULAR
@SLSELLEULAR 3 жыл бұрын
අයියෙ මගෙ jbl amp ekak thinava oya vage ekak eke sound colati ne පැහැදිලි madi . Eke vistharayak kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මට කතා කරන්නකො
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Toraidol dual supply transformer එක ඔතන රටාව කියන්න. Thank you very much.
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
Mame mage laga TDA7057 aq ic akk thiyena amp akk thiyenava . ඒකේ එක line aka out put anne na . අනික් පැත්තේ speaker valata කරන්ට් එක ඇවිත් speaker ඇතුලට යනවා. මොකක්ද ඒකට කරන්නේ. Ic aka මාරු කරානම් හරිද. Please....🙂🙂
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් බොහෝදුරට හරියාවි චෙක් කරල තමයි හරියට කියන්න වෙන්නෙ තව ලෙඩ තියෙනවද දන්නෙ නෑ නෙ
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
@@ElectronicLokaya mama chek larala balannam උදව්වට බොහොම ස්තූතියි😙
@مصطفىالحشداوي-ز2ص
@مصطفىالحشداوي-ز2ص 3 жыл бұрын
How many real watts is that piece What is the output voltage from the voltage booster?
@vimukthideshan2625
@vimukthideshan2625 4 жыл бұрын
Aiye microlab subwoofer ekta amp ekak hadana hati video ekak krnnako plz....3w tweeter 2 6w sub
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මෙහෙ ඒක නෑ මං ලංකාවට ආවම ඒ විඩියො එකත් ඔයාලට දෙන්නම් ❤️
@vimukthideshan2625
@vimukthideshan2625 4 жыл бұрын
@@ElectronicLokaya plz aniwaaren e video ek krnda...aiye mt thwa transformer ekaka output amps gaana hriytama hoyagnn hati kiya denn puluwnda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@slelectronicocean1832
@slelectronicocean1832 11 ай бұрын
Ayye mage sub amp eke inverter side eke loku voltage out wenne na Eth input voltage input voltage 12v in karanawa
@slelectronicocean1832
@slelectronicocean1832 11 ай бұрын
Coil eka pichchilada dannena
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
මේවයෙ කොයිල් ගලවල අරන් ලිපෙ දාල තමයි පුච්චන්න වෙන්නෙ, එහෙම ලේසියෙන් සර්කිට් එකේ තියෙද්දි පිච්චෙන්නෙනෑ
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
වීඩියෝ එක නියමයි 😃 ඔයාගෙ 12v battery යෙ ampere කීයද ? ගාන කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️❤️ මෙ ටෙස්ටින් වලට විතරක් ගනිපු එකක් ඇම්පියර් නම් 1.2ක් වගෙ මෙහෙන් ගත්තෙ කටාර් රියල් 40ක් වුනේ😁👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@Wijekoon_photography
@Wijekoon_photography 2 жыл бұрын
මගෙත් ඕකක් තියෙනවා. ඒකෙ මොස්ෆෙට් දෙකයි පිච්චිලා ඒ දෙක දැම්මා. දැන් ඒ මොස්ෆෙට් දෙක නිකන්ම සප්ලයි දුන්නම රත් වෙනවා සවුන්ඩ් එකක් එන්නෙත් නෑ. tl 494 ic එකට සප්ලයිත් ගානට යනවා ඩුවල් සප්ලයි එන්නෙ නෑ එතෙනට සප්ලයි එන විදිහ කොහොමද ? අර මොස්ෆෙට් දෙක රත් වෙන්නෙත් මොකක් නිසා වෙන්න පුලුවන්ද ?
@deepugrz894
@deepugrz894 2 жыл бұрын
Inbuilt amp reverse polarity (-) and (+) connected by mistake.. Now amp some item burned How to solve issue?
@MareProductions
@MareProductions Жыл бұрын
මගේ තියෙන්නෙත් මේ සබ් එකක් ..ෆියුස් එකක් හරහා සප්ලයි දීලා තියෙන්නේ ...ඔන් වෙනකොටම ෆියුස් එක යනවා ....
@dhanushkanuwancandrasena5520
@dhanushkanuwancandrasena5520 3 жыл бұрын
ඇම්ප් එකට 12 v දුන්නාම 6 v වලට අඩුවෙන්නේ ඇයි .z 44N එක ගොඩාක් රත් වෙනවා .
@sujewsilwa9427
@sujewsilwa9427 4 жыл бұрын
Sub wooper amp Repeair karanawada koheda work shop
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දැන් නම් ලංකාවෙ නෙවේ මල්ලි ඉන්නෙ ආවම ආයෙ ශොප් එක ඕපන් කරාම කියන්නම්
@Dhanushkavideos1993
@Dhanushkavideos1993 Жыл бұрын
mage usb wada karanne na hadaganna baida eka
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
ඩේට කැපුනට කමක් නෑ අයියේ මේවා බලන්න දිග වැඩි උනාට කමක් නෑ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sooriyabandara2759
@sooriyabandara2759 4 жыл бұрын
Mage amp eke sawund enawa eka amuthusaddayak enawa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේ වගේ එකක්ද..
@sooriyabandara2759
@sooriyabandara2759 4 жыл бұрын
Owu mekakma bod amp ekata thattuwakdammama hariyanawa
@chaminda385
@chaminda385 Жыл бұрын
Spaker line eke dc 6v enawa ay e
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇම්ප් ව්ක කොටසෙ ට්‍රාන්සිස්ටර් රෙසිසිටර් චෙක් කරල බලන්න
@widhusarasiriwardana7023
@widhusarasiriwardana7023 2 жыл бұрын
Mame mage amp eke karant saplayi eka denakotama gindara paninawane ayida e kerawalema mosfet eka rathwela pichchenawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ශෝට් එකක් ඇති
@widhusarasiriwardana7023
@widhusarasiriwardana7023 2 жыл бұрын
Tanssistor ekak hari pichchunama ehema wenawada
@discovereykrk3449
@discovereykrk3449 4 жыл бұрын
👍👍👍
@imusic994
@imusic994 3 жыл бұрын
අයියා අර IRF44N අයිසි දෙක ගොඩක් රත් වේනවනේ ගිනියම් වෙන්නම සෙට් එක වැඩ නැ ..මොකද දන් නැ නේද වේලා තියෙන්නේ ඒ දේක පිච්චුනාම එහෙම රත් වෙනවද ගොඩක්🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ශෝට් එකක් ඇති චෙක් කරල බලන්න වෙනව
@imusic994
@imusic994 3 жыл бұрын
කොයි හරියේ වගේද අයියා ශොට් එක ඇත්තේ😭 ..ස්පිකර් අව්ට් වයර් එක හිල් වේලා ඔය 16/220 uf එකක ගැවිලා එක පුපුරලා තිබුනා
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
ඉතිරි එකත් ඉලගට දාන්න❤❤❤ ඉක්මනට
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් මල්ලියෝ ..😁❤️❤️❤️❤️
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@rishanranatunga4851
@rishanranatunga4851 4 жыл бұрын
@@ElectronicLokaya පරික්ශාවට Mobile phone එකකින් Line out එකක් දෙනකොට 1Uf කැප් එකක් හරහා දීමෙන් උපකරණ 2ම රැකෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@rishanranatunga4851 ඔව් අනිවාරෙන් මට ඒක කියන්න අමතක උනා නෙ ,😁
@gihanmello7222
@gihanmello7222 4 жыл бұрын
C4560 smd IC ekak thiyenne koheda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ලංකාවෙ නම් නැතුව ඇති මයෙ හිතේ ඔන් ලයින් තමයි ඕඩර් කරන්න වෙන්නෙ. මෙහේ කටර්‍ර් වලත් නෑ අපි ඩුබායි වලින් ගෙන්නල තමයි ඇම්ප් වලට දාන්නෙ
@maheshchaturanga6049
@maheshchaturanga6049 4 жыл бұрын
Elama
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්කූ ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@amirjifri4666
@amirjifri4666 23 күн бұрын
Aiye mage amp eke supply deddima short wenawa ai e
@ElectronicLokaya
@ElectronicLokaya 23 күн бұрын
ශෝට් එකක් ඇති
@amirjifri4666
@amirjifri4666 22 күн бұрын
@ElectronicLokaya kothana wageda short wenna puluwan
@thusithakumara2991
@thusithakumara2991 2 жыл бұрын
අයියේ මගෙත් තියනවා ඔය වගේම ඇම්ප් එකක් එකේ පවර් on වෙන බල්බ් එකවත් පත්තු වෙන්නේ නැ + ලයින් එක ඇවිත් සර්කිට් එකට යන රෙසිස්ටර් එකේ එක පැත්තකට 13v විතර ආවත් අනෙක් පැත්තට එන්නේ 2v විතර රෙසිස්ට⁣ර් එක මාරැ කරත් එමමයි පෙන්නන්නේ පුළුවන් නම් ⁣පවර් එක ic එක ගාවට යන පාත් එක කෝමද එන්නේ කියලා කියලා දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේ වීඩියෝ එකේ අනිත් වීඩියෝ එකත් බැලුවද
@techcom9020
@techcom9020 2 жыл бұрын
thanks bro
@georgesobeid2424
@georgesobeid2424 2 жыл бұрын
Can you please share the circuit?
@ireshamadhushani7792
@ireshamadhushani7792 3 жыл бұрын
Wot kiyada amp eka
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
80ක් වගේ ඇති
@MrShanakaranasinghe
@MrShanakaranasinghe 4 жыл бұрын
obata pin
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ජයවෙවා...❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
😁❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@dammikasandaruwan7186
@dammikasandaruwan7186 3 жыл бұрын
ඈම්ප් එකේ input line එක හොයාගත්තු විදිය පැහැදිලි නෑනෙ.. මගෙ ගාව තියෙන්නෙත් ඔය ඈම්ප් එකමයි. ඒත් ඔය විදියට නෙමේ ඒකෙ curcuit එක ටිකක් වෙනස්. ඒක හින්ද input එක හොයාගන්න අමාරුයි😥
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
Mewa igena gaththa widiya kiyanna puluwnda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මගෙ ෆේස්බුක් එකෙත් ගොඩක් අය අහනව ඒක දිග කතාවක් දවසක මං ඒ ගැනත් වීඩියෝ කරන්නම් කො.
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
@@ElectronicLokaya ikmnt genna👍👍
@chanakadimal1909
@chanakadimal1909 4 жыл бұрын
Oya amp eke high out kiyanne mokadda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ටිව්ටර් වගේ දාන පුලුවන් ඒත් ගොඩක් ඒවයෙ වැඩ කරන්නෙ නෑ එතන බොරුවක් කරල තියෙන්නෙ සමහර ඒවයෙ ඔතනට අමුනල ඇතුලෙ තියෙන කන්ඩන්සර් පවා පුපුරල තියෙන ඒව රෙපෙයාර් කරලත් දීල තියෙනව
@chanakadimal1909
@chanakadimal1909 4 жыл бұрын
@@ElectronicLokaya eken sound out line ekk ganna baida
@supundanushka1625
@supundanushka1625 4 жыл бұрын
200w සබ් ඇම්ප් එකේ led එක ඉන්ඩිගෙඩ් වෙනවා ඇම්ප් එක වැඩ කරන්නේ නැ irf z44n ට්‍රන්සිස්ටර් දෙක පිච්චේනවා මොකක් ද අව්ල
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මේ විදිහට පියවරින් පියවර් චෙක් කරන්න
@pocketgear
@pocketgear 6 ай бұрын
මේකෙ HIGH OUTPUT එකට මොනවද හයි කරන්නෙ?
@sanjanaherath3524
@sanjanaherath3524 4 жыл бұрын
අයියේ කොහොමද ඔිකට අර පෙන් ගහන usb එක සවි කරගන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වීඩියෝස් දාල ඇති මල්ලි
@lahirusandaruwan2541
@lahirusandaruwan2541 4 жыл бұрын
Oya wage amp ekak hadana heti danna beid??
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
රෙපෙයාර් කරන හැටි නම් වීඩියෝ කරල ඇති මේකෙ කොටස් වසයෙන් හදන හැටි ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි මල්ලි
@lahirusandaruwan2541
@lahirusandaruwan2541 4 жыл бұрын
Thank you brother
@sujithaanuranga6819
@sujithaanuranga6819 3 жыл бұрын
මගේ sab එකට තව sab ස්ටිකරයක් අයි කරන්න ඔනේ කොහොමද කරන්නෙ කියන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒකෙ තියෙන අයි සී නම්බරය කියන්න බලන්න
@sujithaanuranga6819
@sujithaanuranga6819 3 жыл бұрын
PT2258/ CSE44Y/AK1DA1 (95AMGM CD4053BE) මෙකෙන් 2ක් තියෙනවා W 30 ස්පිකරයක් තියෙන්නෙ
@MahindaWalakumburage-fn9zb
@MahindaWalakumburage-fn9zb Жыл бұрын
මේamp එක steerio ද
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
ඔයාගෙ ඔය ස්පීකර් එක කොහෙන් ද හොයා ගත්තේ ඒක අගල් කීයද මොන වගේ එකකින් හොයා ගන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අඟල් 6 පයිනියර් මෙහේ තියෙනව විකුන්න මිලයි ඔරිජිනල් නේ ඒකයි
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
@@ElectronicLokaya මේක ලන්කාවෙ මිලෙන් කීයක් විතර වෙනවද
@slstuntandeditor6005
@slstuntandeditor6005 3 жыл бұрын
Oka kaden gatthothbkiyak wenawada bokka
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ දවස් වල නම් මේක 1300/=යි අද මිල නම් දන්නෙ නෑ මල්ලි
@tharindudanushka5603
@tharindudanushka5603 4 жыл бұрын
Dual suply transistor rathwenne ay
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පස්නය පැහැදිලි මදියි මල්ලි
@chiranthakavindu159
@chiranthakavindu159 3 жыл бұрын
🖤අයියා විඩියො එකෙ අන්තිමට දාන ඈම්ප් ඩයිගෑරෑම් එක😋 හැදුවොත් හරියයිද 🤧🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව්
@walagamagenalindammika591B45ks
@walagamagenalindammika591B45ks 3 жыл бұрын
Ic එකේ 8 ,11 pin walata 12v එනවා. ඒත් 9,10 pin වලට suply එන්නේ නෑ. Ic එක පිච්ච්ලාද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ ඇම්ප් එක මේකමද? කෝල් මී 077 300 65 10
@kvs8598
@kvs8598 4 жыл бұрын
Aiye oya amp eka කඩේ කීයක් වෙනවාද,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
කොලඹ නම් 2000ට පහල ගානක් වෙයි කලින් නම් එහෙමයි
@kvs8598
@kvs8598 4 жыл бұрын
@@ElectronicLokaya anith thanvala ehenam 2000 ihala ganak vei නේද
@gihanmadubashana3426
@gihanmadubashana3426 2 жыл бұрын
අයියේ amplifier ඒකේ හම් එකක් එනවා එකත් poddak කියලා දෙන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ ඔය ඈම්ප් එකට වෝල්ට් 14ක් 15 දුන්න්ත් අවුල් වෙයිද, මන් ගාව හයිබ්‍රීඩ් බැටරි ටිකක් තියෙනවා ඒ ටික සීරීස් කරලා power එක දුන්නොත් පිච්චෙයිද ඈම්ප් එක
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් වැඩියි ගොඩක් හීට් වෙනව මොස්ෆිට් පිච්චෙනව
@popularnow128
@popularnow128 Жыл бұрын
@@ElectronicLokaya වෝල්ට් එක අඩු කරගන්න ක්‍රමයක් නෑද්ද, ඇම්පියර් එකට බාදාවක් නොවී
@isurugeethanjana2012
@isurugeethanjana2012 4 жыл бұрын
1st
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁
@shaspbroo3905
@shaspbroo3905 4 жыл бұрын
Mage eketh sadde eddi bara bara ganawa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේ කියපු විදිහට චෙක් කරල බලන්න මල්ලි
@kvs8598
@kvs8598 4 жыл бұрын
Oya gaththa eka keeyada
@lalantharanasinghe8493
@lalantharanasinghe8493 3 жыл бұрын
අයියෙ ck-160 amp එක ඒක රෙපයාර් කරන හැටි කියලා දෙන්නකො එකෙ power දුන්නට led එක වත් on වෙන්නැ 😢😢😢
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඉන්නකො ටික දවසක් ලංකාවට එනකම්
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Sir හැකිනමි සර්කිටිඑක දාන්න.
@samanrathnayake4160
@samanrathnayake4160 2 жыл бұрын
CAR 9 ඈම්ප් එකේ P2k 2132 ට්‍රාන්සිස්ටර එකේ මැද පින් එකට යන ලයින් දෙකම වෙන් වෙන්න පිච්චිලා .ඇයි ඒ.පැය දෙකයි වැඩ කලේ.
@malingasampath3495
@malingasampath3495 2 жыл бұрын
අයියේ මමත් එකත් ගෙනාවා එකේ සද්දෙ අඩුයි
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
24v වලින් 12v අවුට් පුට් එකක් ගන්නේ කොහොමද කියලා..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක කඩේ ගන්නත් තියෙනව නැත්තම් බලමුකො ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්න
@subhashsampath7
@subhashsampath7 3 жыл бұрын
අයියා Mosfet එකේ Gate එකටත් 12ක් එනවනෙ 😥
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එහෙනම් ශෝට්
@subhashsampath7
@subhashsampath7 3 жыл бұрын
@@ElectronicLokaya අවුල මොකක්ද අයියා. එහෙනම්. Mosfet දෙක ෂෝට්ද ?
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Osilet coil ek pichchenne ai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ශෝට් එකක් ඇති
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Moke waged short ek thiyenna puluwan adiou cabl dekth rath wenawa
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Osilet coi ek pichchila aiya ekat e gan gej ekakin thiyan wayar walin hadala demmoth mokuth wen neneaad
@dammikasandaruwan7186
@dammikasandaruwan7186 3 жыл бұрын
සප්ලයි දීල තියෙනකොට ට්‍රාන්සිස්ටර් ටෙස්ට් කරන්න පුලුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හරියටම බෑ පලපුරුදු කෙනෙකුට නම් අව්ලක් නෑ ඒත් ගලවලම බලන්න වෙන වෙලාවලුත් තියෙනව සහ ගලවල චෙක් කරන එක තමයි හරිම විදිහ, නමුත් සප්ලයි දීල චෙක් කරන්න ඕනි තැන් හෙමත් තියෙනව
@p.k.dilishadilshan9611
@p.k.dilishadilshan9611 3 жыл бұрын
TL494 IC INVERTER DATA
@dilipkumaraaberathna6271
@dilipkumaraaberathna6271 3 жыл бұрын
මගෙ සබ් ඇම්පියර් එකෙ පවර් දුන්නම පියුස් එක යනවා එ මොකද..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බොහෝ දුරට මොස්ෆිට් හෝ ට්‍රාන්සිටර් ශෝට් ඇති චෙක් කරල බලන්න
@gayannirosana2438
@gayannirosana2438 3 жыл бұрын
අවුට්පුට් වෝල්ටීයතාව වැඩි වෙන්නේ ඇයි
@පවන්නිරෝශණ
@පවන්නිරෝශණ 3 жыл бұрын
ඔයින් ඇම්ප් එකක් කියද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ දවස් වල නම් කොලඹ 1300යි
@ghostdog7645
@ghostdog7645 2 жыл бұрын
Me track eke name ek mokmda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ ට්‍රැයැක් එන්නෙ නෑ
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
කොච්චර ඇම්පියර් එකක් ඔනෙද හොඳ sound එකක් ගන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
10ක් 15ක් වගෙ
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
5A දුන්නොත් මදි වෙයිද
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
10A SMPS එකකින් power දුන්නොත් කල්පැවැත්මටයි sound එකටයි ප්‍රශ්නයක් වෙයිද
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Dead Car Stereo Repair
15:55
S.k Electronic's work
Рет қаралды 92 М.
protec subwoofer No sound on one side ( sinhala )
30:41
push all
Рет қаралды 4,9 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН