No video

How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language

  Рет қаралды 105,457

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
Do You Can Donate me by a Coffee..? Thanks..!
www.paypal.com...
How to fault finding
How to check circuit
Check voltage
Thanks for watching my video
Don’t forget Like, Share and subscribe my channel
[ED]

Пікірлер: 316
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 2 жыл бұрын
ඔබගේ පාඩම ඉතා වැදගත්.ඇත්තටම අද කාලයේ එක ජිවත් වන මෙම විෂය දන්නා කෙනෙක් විවෘත කියා දෙන්නෙක් නැහැ.ඔවූන් නිතර නිතර බලන්නෙ මෙම අවස්ථාව ඉතා අසාධාරණ ලෙස වෘත්තිය රැකියා කරන්නන.සියලූ පාසැල් වල මෙම විශය කූඩා කල සිට දැනූවත් කරන ලෙස ඉල්ලා සිටිමි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මුල සිට සරළව Theory එක්ක කියල දෙන්නත් පුළුවන්…෴
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
කව්රුවත් කියන එවා ඔයා ගනන් එපා අයියේ ඔයා මේම ඔයා දන්න දේ කියලා දෙන එක ගොඩාක් වටිනවා ❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ස්තූතී මල්ලී මම නවත්තන්නෙ නෑ.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
තෙරුවන් සරණයි
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 Жыл бұрын
ඇත්තටම වටිනවා අදකාලෙ හැටියට මේ දැනුම වටිනාකම කියන්න බැරි තරමිග සතූතියි. ජයෙන් ජය වේවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you 🔥
@gerarddavid4207
@gerarddavid4207 2 жыл бұрын
හොද දේවල් කරන කොට දොස් එනවා තමයි.ඒවා ගණන් නොගෙන ඉදිරියට යන්න.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks ඉදිරියටත් ඔබලා වෙනුවෙන් මම උදව් කරනවා..෴
@kandbmotorskandbmotors289
@kandbmotorskandbmotors289 2 жыл бұрын
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබ තුමාට.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@hintonwimalasundara9580
@hintonwimalasundara9580 Жыл бұрын
@@electronicsdoctor1981 by
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👍
@winwayeducation4128
@winwayeducation4128 Жыл бұрын
ඔබේ සේවය අගයමි. ම ඉතා ආස ශේත්‍රයක්. Multimeter එකෙන් electronic උපකරණ check කරන විදිය ගැන video එකක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. 🌹🌹🌹
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
හරි මම ඒ ඉල්ලීම කරල දෙන්නම්
@djpasindu2887
@djpasindu2887 Жыл бұрын
සුපිරි විඩියෝ දෙයක් ඉගෙන ගත්තා .ස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@hempalamanathungabambarapa8996
@hempalamanathungabambarapa8996 2 жыл бұрын
බොහොම වටිනවා,ස්තුතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
කවුරුත් කියන ඒවා ගණන් ගන්නව නෙවෙයි ඔබට ජය වේවා 👍
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
බොහෝම ස්තුති මහත්තයා ඔබට 👍
@dinukasameera5261
@dinukasameera5261 Жыл бұрын
සුපිරියි මහත්තය වැඩේ නම්. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ඔබතුමාගේ මේ චැනල් එකෙන් 👍👍👍❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@mohamedjiffry4794
@mohamedjiffry4794 2 жыл бұрын
Super tips you gave us. Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@rasikachamindaperera1871
@rasikachamindaperera1871 Жыл бұрын
මේක දැම්මට thank
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
බුදුසරණයි... විශාල සේවයක් ඔබ කරන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@nrfchurblineproduct2154
@nrfchurblineproduct2154 2 жыл бұрын
Good job and valuable video 👍 thank you bro ☺️👌 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thank You
@samannissanka7546
@samannissanka7546 Жыл бұрын
❤️ ස්තූතියි.... ඔහොම යං👍💪
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@gaminigunasingha9883
@gaminigunasingha9883 Жыл бұрын
මමත් රැකියාව විදියට led repair කරන කෙනෙක් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. දිගට ම මේක දිගටම කරගෙන යන්න . ඔබතුමා ට ස්තුතියි . තෙරුවන් සරණයි!
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
අනිවාර්යෙන්ම මම දිගටම Videos දාන්නම්. කාලය මදි ගැටළුව තමයි තියෙන්නෙ. Thanks 🙏
@j.pariyapala78
@j.pariyapala78 3 ай бұрын
Good work thank you so much brother ❤
@w.dgamini6591
@w.dgamini6591 Жыл бұрын
Hareyatama.watinawa.bohoma.sthuthi
@yosithbimsara6346
@yosithbimsara6346 Жыл бұрын
Thank you uncle supar tips
@wenurawimansha8472
@wenurawimansha8472 Жыл бұрын
ඔයා නම් නියම වැඩ්ඩෙක්නෙ බං ඔයා නිසා බල්බ් වලට යන වියදම අඩුවුනා😘😘😘😘😘😗😘😍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
එල එල යාළුවන්ටත් බලන්න Share කරන්න
@hussainhazari1519
@hussainhazari1519 2 жыл бұрын
Good video .very useful. God bless.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@chathuminaliyanagama144
@chathuminaliyanagama144 2 жыл бұрын
හොදටම තේරෙනවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@dimuthusaman4186
@dimuthusaman4186 2 жыл бұрын
Very helpful. thank you
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@irfan79293
@irfan79293 2 жыл бұрын
Superb bro, i appreciate you.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@gelsondt3097
@gelsondt3097 2 жыл бұрын
බොහොම ස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@bandaranayakabandaranayaka351
@bandaranayakabandaranayaka351 Жыл бұрын
Mamath sar electronic vada karanava ath thama igana gannava sarta godak pin ape danuma vadi diyunu kalata
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@sisira456
@sisira456 Жыл бұрын
මම කොච්චරනම් බල්බ් විසික් කලාද.... එත් මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ නේ....... කොහොම වෙතත් හොද වීඩියෝවක්.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
දැන් හදන්න මහන්සි වෙන්න. ඔයාට පුළුවන්. එකක් හදාගත්තත් වටිනවනේ.
@priyangakumara8856
@priyangakumara8856 7 ай бұрын
Thanks bro Led tube lights repair karanne Kohomada. Kalu kuumbi gihin wada na 2-3k ma, 2 feet, orange
@user-oy5ye7ql7d
@user-oy5ye7ql7d 7 ай бұрын
Niyamay ayya😊😊😊❤
@electronicsdoctor1981
@electronicsdoctor1981 7 ай бұрын
Thanks
@danushkachathuranga1116
@danushkachathuranga1116 Жыл бұрын
Hodai oyata budusaranai
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@banduladissanayaka8613
@banduladissanayaka8613 Жыл бұрын
Thank you.
@upul1684
@upul1684 2 жыл бұрын
බොහොම ස්තුති ..වටිනවා හැමෝටම
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හොදයි ඇත්ත ටම
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@ansarkaldeen5470
@ansarkaldeen5470 Жыл бұрын
Bohoma isthuthy brother grade job
@anandauduwarage5605
@anandauduwarage5605 2 жыл бұрын
Thank u so much
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@yosithbimsara6346
@yosithbimsara6346 Жыл бұрын
මාමේ ඔයාගෙ වැඩ නියමයි . මට අහන්න දෙයක් තියනකවා . CFL Bulb එක Circuit එක හදන්න පුළුවන්න ද ? 🤔
@SSPara-qx2sb
@SSPara-qx2sb Жыл бұрын
Oyata goda....k pin malli.....
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks aiya
@ruwanmadushanka6701
@ruwanmadushanka6701 Жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@geraldturningpoint8820
@geraldturningpoint8820 Жыл бұрын
Thank you
@jothiveluthulasidas2683
@jothiveluthulasidas2683 Жыл бұрын
Great job
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@gayantharanganath3610
@gayantharanganath3610 2 жыл бұрын
Good job.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@sunilliyanage9755
@sunilliyanage9755 2 жыл бұрын
LED screw type bulb repair කරන විදිය video එකක් ඩාන්න Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ok. Thanks 🙏
@wppknandasiri5646
@wppknandasiri5646 2 ай бұрын
Jaya wewa
@lifeskill5296
@lifeskill5296 2 жыл бұрын
great job! 30W 40W bulb wala fusible resister eke agaya kiyannako
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
0.47 Ohms danna
@aronlinesl
@aronlinesl 2 жыл бұрын
Niyamai! DIMO light video ekak gemu.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Oya vidihama thamai. Me paththe DIMO bulb na. Ekak hoyala mama video ekak karannam.. Thanks 🙏
@sedarathnadcd
@sedarathnadcd 2 жыл бұрын
Good work, welldone
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks brother
@romeshmihiran4061
@romeshmihiran4061 2 жыл бұрын
සුපිරි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@ictsinhalaacademy6692
@ictsinhalaacademy6692 Жыл бұрын
Good job. Very helpful.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@udayatharaka9156
@udayatharaka9156 Жыл бұрын
සුපිරි 🔥🔥
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@nimalalahakoon7549
@nimalalahakoon7549 11 ай бұрын
Thanks , How to repere l e d blade light
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 жыл бұрын
Excellent
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
ගොඩක් වටිනව ..15w ලක්ෂපාන බල්බ් එකට දාන්න ඕන පියුසබල් රෙසිස්ටර් එකේ අගය කීයද කියල කරුණාකරල කියනවද..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
0.22 Ohms එකක් දාන්න
@laksiribandara9887
@laksiribandara9887 10 ай бұрын
අයියේ පොඩ්ඩක් කියනවද ඔය දාන fusable resistor එක බල්බ් එකෙන් එකට වෙනස් වෙන්නේ කොහොමද.ඒක ගනනය කරගන්නේ කොහොමද කියලා. හැම වෙලේම එක බල්බ් එකක මොකක් හරි අලුත් වැඩියාවක් කරන කොට අනිත් බල්බ් එක්ක සසදලා කරොත් ගොඩාක් හොදයි.
@Mmmmmmndkd
@Mmmmmmndkd Жыл бұрын
Patta aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks
@saliyapriyantha638
@saliyapriyantha638 Жыл бұрын
Good
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks
@nipuni07
@nipuni07 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
LED බල්බ් වල එළිය අඩු වෙලා හෝ Capacitor වල value බැහැල වෙන්න පුළුවන්
@wanuradhaw
@wanuradhaw Жыл бұрын
Thank you for this❤
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome
@kwbandara6925
@kwbandara6925 Жыл бұрын
Pouts godak pin
@prabodhananilanka7275
@prabodhananilanka7275 2 жыл бұрын
Thanks👍👍👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@AjithKumara-mw6tt
@AjithKumara-mw6tt Жыл бұрын
චෙක් කරන ආකාරය තව පොඩ්ඩක් ලං කරල පෙන්නන්න පැහැදිලි මදි .මොකද චෙක් කරන සිස්ටම් එකත් අපිට වැදගත්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
හරි next video වල කරන්නම්
@DushanEthugala
@DushanEthugala 10 ай бұрын
Piusibal resistant aka gananaya karnne kohomada
@kalumvijethunga4370
@kalumvijethunga4370 Жыл бұрын
මහත්තයෝ ඔය එල්ඊඩි බල්බ අලවන්න මොන ගමි වලින්ද
@CBmusic509
@CBmusic509 2 жыл бұрын
5v led bulb ekata feasible register eke agaya kiyada
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
0.47 ohms 1/2w danna
@SugathRanasinha-fd5hy
@SugathRanasinha-fd5hy 9 ай бұрын
Aiye 230 ta denatena thiyana resistor eke velive eka kiyannako
@JayanthaPadmini-gp7sx
@JayanthaPadmini-gp7sx 3 сағат бұрын
Capasiter eka pupuralanam mokada karanne
@mallikadb2749
@mallikadb2749 Жыл бұрын
ඔය බල්බ, රෙසිස්ටර් එහෙම පිච්චිලාද කියලා චෙක් කරගන්න මීටර් එකේ නම මොකක්ද? කීයක් විතර වෙනවද ඒකක්?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Multimeter එකක් ගන්න
@nimalrajapaksha2114
@nimalrajapaksha2114 Ай бұрын
Balb okkoma paththu wenawa. Eth eliya aduyi. E ayi?
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
bohoma watinawa thank you
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@user-rl4xr2gy3u
@user-rl4xr2gy3u 8 ай бұрын
Sir fusible resitar එක පිච්චිලා හොයා ගන්න කොහොමද oms
@arijayalanka1384
@arijayalanka1384 Жыл бұрын
Mister multi meter එකක් කීයක් විතර වෙයිද .ඩිජිටල් එකක් hodai
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
6700/- වගේ වෙයි සහෝදරයා
@sudarshanajayarathne-xf2oi
@sudarshanajayarathne-xf2oi 2 ай бұрын
12 w bulb ekata capacity kiyada danna ona
@sunilliyanage9755
@sunilliyanage9755 2 жыл бұрын
Good services
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@asankaasanka5378
@asankaasanka5378 Жыл бұрын
🤩🤩😍🙏 සුපර්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks
@JanakaPathiranage
@JanakaPathiranage 12 күн бұрын
Bulb eke eliya aduwenne ai?
@e.mrathnayake5149
@e.mrathnayake5149 2 жыл бұрын
පිං සිදුවෙිවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nethukadilshan5684
@nethukadilshan5684 Жыл бұрын
Aiye karath eka gihama pathuwena leti eka pathuwennh eka hadaganne කොහොමද
@rashmithakshila2148
@rashmithakshila2148 2 жыл бұрын
Thaks aiyea wada nathi bulb 6k tiynwa hadaganna one ......
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ok malli. Thanks 🙏
@rifaazyalabony1192
@rifaazyalabony1192 2 жыл бұрын
👍👍👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
🙏🙏
@nipuni07
@nipuni07 Жыл бұрын
මම ගොඩක් බල්බ් ( පරණ බැටරි සාමාන්‍ය කුණු බාල්දිය ට දාන්නේ නැති නිසා ) විසි කරන්න එකතු කරගෙන ඉන්නවා ඒ අදහස අත් හැරියා ඔබේ මේ දැනුවත් කිරීම වැදගත්. ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු ( වොට්ස් ප්‍රමාණය අඩු වීම ) වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
වොට්ස් ප්‍රමාණය අඩු නැතිව ඇති. Circuit එකෙන් out වෙන voltage අඩු වෙලා වෙන්න ඇති..෴
@nipuni07
@nipuni07 Жыл бұрын
@@electronicsdoctor1981 කොහොමද ඒක යථා තත්ත්වයට පත් කර ගන්නේ ?
@manojfernando386
@manojfernando386 Жыл бұрын
Can you give us How to repair Philips bulb
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Jayawawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@sudarshanajayarathne-xf2oi
@sudarshanajayarathne-xf2oi 2 ай бұрын
100w bulb resister eka kiyada danna ona
@tasharakaveen7874
@tasharakaveen7874 2 жыл бұрын
tika welawak yanakota oya wage samahara led bulb nimi nimi patthu wenawa eka hadaganne komada
@ytdrive1926
@ytdrive1926 10 ай бұрын
Laxapana bulb ekak thiyei eka tikak wela dala thiyeddi eliya adu wadi wela tikakin eliya nethuwa yanawa. Aye tika welawakin demmama aye paththu wela aye arehema wenawa. Mokakd dan ne neda aiye prashne ?
@user-li5gj1lm9u
@user-li5gj1lm9u 8 ай бұрын
Bs❤
@kapilawijenayake5959
@kapilawijenayake5959 2 жыл бұрын
Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 2 жыл бұрын
Thank
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@redballoon9226
@redballoon9226 2 жыл бұрын
Serkit bord aka multimiter aken check karana hati kiyala danna puluvanda..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Puluvan malli
@gehannethmiya5905
@gehannethmiya5905 2 жыл бұрын
LED bulb rapair walata dc power supply eka ganai multi meter eka ganai poddak diteals denna puluwanda program eka hodai
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මල්ටිමීටරය ගැන ANENG AN113B Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED] kzbin.info/www/bejne/eKe1mpJ_rcyhn8U
@talkwithmilinda4914
@talkwithmilinda4914 2 жыл бұрын
☝️☝️☝️niyamaii
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 8 ай бұрын
👍👍👍👍👍👍
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 8 ай бұрын
1.5 R.T එක බල්බ් එකේන් බල්බ් ඒකට ඔම්ස් වෙනස් වෙනවද? හෙල්ප්
@supernatural8397
@supernatural8397 4 ай бұрын
Bulb නිවෙන පත්තු වෙනවා මොකක් වෙන්න පුලුවන් ද hethuwa
@lionelkumarasiri3446
@lionelkumarasiri3446 Жыл бұрын
mage bulb ekaka capasitarayak pichcila. Capasitor eke dharithwaya hoyaganna amarui.
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
Aiye light board eke circuit ic cchange karana hati kiyala dennako
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hari video ekakin karannam
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
@@electronicsdoctor1981 ha aiye
@tmp123channel01
@tmp123channel01 Жыл бұрын
Apita testar ekakin barida sercit eka check karanna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
බෑ. වෝල්ට්මීටර් එකක් ඕන
@thanushkagunasinghe8068
@thanushkagunasinghe8068 2 жыл бұрын
bulb ekak dala tika welawak gihin rath wenakota nivi nivi paththu wenna gannawa. e ai. mokeda awla thiyenne. txx
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Capacitor eka check karala balanna
@thanushkagunasinghe8068
@thanushkagunasinghe8068 2 жыл бұрын
බොහෝම ස්තූතියි...
@tuancassim2168
@tuancassim2168 2 жыл бұрын
How we select the resistance as you said earlier bulb repair video 7.2 resistance to use 18 watt is this resistance will be changed as per bulb watts?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
No. The value of resistance varies depending on the bulb size and voltage
@vijithakandambi260
@vijithakandambi260 2 жыл бұрын
අැත්ටම ගොඩක් වටිනවා..ගොඩක් ස්තුති...
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@nimalrajapaksha2114
@nimalrajapaksha2114 Ай бұрын
බල්බ් එකේ සියලු ම ලයිට් දැල්වෙනවා. ඒත් එලිය අඩුයි. හේතුව මොකක්ද?
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Feusible resistor eka pichchunoth ekata mkdda dnne
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 67 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
12W LED Bulb Repairing(Laxapana)
13:07
DS Electronics
Рет қаралды 8 М.
HOW TO REPAIR BUSTED LED BULB | TAGALOG | TUTORIAL
26:14
MaEvesly AL
Рет қаралды 765 М.
The lamps you're not allowed to have.  Exploring the Dubai lamps
32:17
bigclivedotcom
Рет қаралды 6 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН