Burn LED Light Repair Tricks. How to repair MEN LED Bulb sinhala tutorials. Step by Step Full Video.

  Рет қаралды 408,400

Electronics Doctor

Electronics Doctor

Жыл бұрын

Learning Computer Sinhala : Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
Removing Bulb Cover
Check Circuit
Check Out-Put Voltage
Test SMD LED Bulb with Power 5V
Replace LED or Voltage Balancing System
Replace LED and Connect Resistor
Thanks for watching My Video
Other LED Repair Tutorials
• How to repair Laxapana...
• How to repair Orange L...
• Motorcycle LED Headlig...
• Blinking 230V LED repa...
• Power Cut Solution. 23...
• OLD LED Bulbs Repairin...
• 230V 100W LED Outdoor ...

Пікірлер: 775
@sunilchandrasiripathirana4744
@sunilchandrasiripathirana4744 Жыл бұрын
මහත්මයාණෙනි , ඔබ තුමා මේ කරන්නේ විශාල සමාජ සත්කාරයක්. ඔබට තවත් මෙවැනි කටයුතු සදහා ශක්තිය ධෛර්යය ලැබේවා .🙏💐
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
බොහොම ස්තූතී 🙏
@bhadranidezoysa7430
@bhadranidezoysa7430 Жыл бұрын
❤️
@piyarathnepeiris1236
@piyarathnepeiris1236 Жыл бұрын
සහෝදරයා පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි , මිනිසුන් බොහොමයක් කරදරයෙන් මේ දවස් ගතකරන්නේ , මිනිසුන් එකිනෙකාට උදව් කිරීම අත්‍යවශ්‍යයයි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
අනිවාර්යෙන්ම. මම උදව් කරනවා
@chamathgalmangoda8588
@chamathgalmangoda8588 Жыл бұрын
Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@BestAppsBuilder
@BestAppsBuilder Жыл бұрын
පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත් ස්තූතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@chamindawickramasinghe3980
@chamindawickramasinghe3980 Жыл бұрын
@@electronicsdoctor1981 mama hadala baluwa ,supiriyata wada.ma gawa thiyenawa 7w 9w 12w bulb 15k withara ewata dana resistor monawada kiyala kiyannako.Please.theruwan saranai.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි...විශාල සේවයක් කරන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ස්තූතී
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
සියයට සියයක්ම සාර්ථකයි.මං අත්හදා බැලුවා.ගොඩක් ස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
🙏🙏👍
@nihaldh
@nihaldh Жыл бұрын
බොහොම ස්තුතියි.. ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@b.d.c.lwickramasingha6254
@b.d.c.lwickramasingha6254 Жыл бұрын
වැදගත් වැඩසටහනක්. සමාජ සත්කාර්‍යක්.තවත් මෙවැනි සත් කාර්‍ය කිරීමට ශක්තිය ලැබේවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ස්තූතී 👍🙏
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 5 ай бұрын
අපට දැනුම ලබාදුන්නාට ඔබට ස්තුතියි !👍👍🙏🙏🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 5 ай бұрын
Thanks
@maheshbro8811
@maheshbro8811 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරිමට🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@brightflashsoundsrakwana5243
@brightflashsoundsrakwana5243 Жыл бұрын
ගොඩක් ස්තූතියි . තවත් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් දාන්න.ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි .
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@dimuth7777
@dimuth7777 Жыл бұрын
හොඳ වීඩියෝවක් . ඉතා සරළයි . පැහැදිලියි ❤
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@anandapremalal6079
@anandapremalal6079 Жыл бұрын
ගොඩාක් ස්තුතියි,අැිතටම පැහැදිලියි,,,
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@sellfastvlog6566
@sellfastvlog6566 Жыл бұрын
සුපිරි වැඩක්.හොදටම ඉදිරිපත් කරනවා.❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@rukshanperera4137
@rukshanperera4137 Жыл бұрын
පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 Жыл бұрын
ඔබට බොහෝ ස්තූතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👍🙏
@hirushasathsidhu4561
@hirushasathsidhu4561 Жыл бұрын
තමන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන එක ලොකු පිනක් , ජය වේවා මහත්තයා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@samanthakumarajayasinha3366
@samanthakumarajayasinha3366 Жыл бұрын
🌷👍,මෙවැනි වකවානුවක ඔබ වැන්නකු, මෙවැනි දේ වල් ඉදිරිපත් කීරීමම ඔබට පින්.👍🌷🙏. නොදන්න කෙනෙකුට හෝ හොදින් දැනුවත් කර කරන ආකාරය වැදගත් . ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙 ජේසු පිහිටයි තෙරුවන් සරණයි .
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ස්තූතී
@hempalamanathungabambarapa8996
@hempalamanathungabambarapa8996 Жыл бұрын
බොහොම ස්තුතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@dileepamadushanka4913
@dileepamadushanka4913 Жыл бұрын
මාර වටින වීඩියෝ එකක්, බොහොම ස්තූතියි, Orenge එකක් හැදුවා සතියක් වෙනවා තාමත් හොදටම වැඩ.. ඒකෙම පාත් එකක් ශෝට් කරලා හැදුවා දවසක් වත් වැඩ කරේ නැහැ.. 😂
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි Share කරල තියාගන්න. Thanks 🙏
@chandanayapa1883
@chandanayapa1883 Жыл бұрын
hodata පැහැදිලි karala dunna.ස්තුතිය
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@ashokaranjith5924
@ashokaranjith5924 Жыл бұрын
හරි වටිනවා 💥🔥
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@amilanuwan2710
@amilanuwan2710 Жыл бұрын
එල එල බ්‍රෝ. අද කාලෙට ගොඩාක් වටිනම විඩියෝ එකක්..💐💐💐👍👍👍👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
අමිල බ්‍රෝ Thanks 🙏
@amilanuwan2710
@amilanuwan2710 Жыл бұрын
@@electronicsdoctor1981 ❤️❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ස්තුතී අයියා ගොඩක් වටිනා විඩියෝ එකක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏 මල්ලී
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
ස්තූතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@gosippodda2949
@gosippodda2949 Жыл бұрын
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සහෝදරයා ..සුපිරි පොරක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@myhealthsinhala9622
@myhealthsinhala9622 Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
නියමයි අයියේ මේදවස්වල මිලත් එක්ක රෙපෙයාර් කරල ගන්න එක ලාබයි .....ඔය මල්ටිමීටර් එක ඔයාගෙ වීඩියෝ එක බලල මමත් ගත්ත සුපිරි මල්ටිමීටර් එක❤❤❤🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks brother. මමත් ගත්ත මල්ටිමීටර් වලින් හොදම එක. වැඩට මාර පහසුයි.
@lesligunathilaka5455
@lesligunathilaka5455 Жыл бұрын
@@electronicsdoctor1981 multimeter eka mokakda vargaya
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඇනින් AN313B
@dasunadikari4148
@dasunadikari4148 Жыл бұрын
Oya kiwa de hari sir maath oya kiwa widihata bulb ek galawala +/- ekata solder krl tiye ethkot weda kranawa eeth tika welawakin wena bulb ekk aye pichchenawa .me video eke krana widihatama math hithuna bulb ekata ganna voltage eke gaanatama resistor ekk demmanm hariyai kiyl eth mt prashne tibbe led eke voltage ekt hariyana resistor value ek hoyaganna eka den ekath hari 😊 .ගොඩක් ස්තූතියි ඔබතුමාට ,ගොඩක් වටින වීඩියෝ එකක් 👍
@dasunadikari4148
@dasunadikari4148 Жыл бұрын
Oya podi led ek nm bypass krl danna be .hebei sir huguk welawata ara tikak diga led ekanm bypass krala demmath weda kranawa .mn ee diga led eke bypass krapu ewanm den hugk thama weda kranawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks පුතා 👍
@jagathkumara664
@jagathkumara664 Жыл бұрын
led ekata hariyana Resistor eka thoraganna vidiya dannako
@ramarawana4220
@ramarawana4220 Жыл бұрын
බෙල් එක සද්දේ වැඩ්යි. කනට හරි වදයක්... ස්තුතියි පැහැදිලි කරාට.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@mr.krishferdi9596
@mr.krishferdi9596 Жыл бұрын
You are human humble person, Thanks dear for your help.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome Brother 👍🙏
@prasannawijerathna1125
@prasannawijerathna1125 Жыл бұрын
Find a English class . Please 🤣
@zarook112
@zarook112 Жыл бұрын
Thank you ED. Good job Keep posting all the goodies...👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@oneliprathana6307
@oneliprathana6307 Жыл бұрын
නියමයි මචං, අපි මේවා විසිකරනවා ඒත් අද ඉඳන් ආයේ විසිකරන් නෑ,
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@premarathnaperera2297
@premarathnaperera2297 6 ай бұрын
බොහෝම ස්තුතියි
@ajithkumara5412
@ajithkumara5412 Жыл бұрын
නොදත් දෙයක් කියා දුන්නට ස්තුතියි අයියේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome මල්ලී
@sljunglefence
@sljunglefence Жыл бұрын
පට්ට වටින වීඩියෝ එකක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@thenikka5096
@thenikka5096 Жыл бұрын
නියමයි මාරම වටිනවා සුපිරි ආදරෙයි ❤️🌈️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@prasadwanniarachchi387
@prasadwanniarachchi387 Жыл бұрын
Thank you very much for your kindness.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@user-nl9ep3os8k
@user-nl9ep3os8k Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@rbsbandara4310
@rbsbandara4310 Жыл бұрын
ජය වේවා ඔබතුමාට
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@arunasiridasanayake2169
@arunasiridasanayake2169 Жыл бұрын
නියමයි...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@ranjanatantirige6897
@ranjanatantirige6897 Жыл бұрын
Thank you for the video. Hope many people, at least with basic technical knowledge will follow your advice and repair LED bulbs at home without discarding. I too will do.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank You for your help
@muneebsherkhan7965
@muneebsherkhan7965 Жыл бұрын
What's Oham ® Resistance he Use R=?.
@susanthajayagoda1012
@susanthajayagoda1012 Жыл бұрын
Great video and explanation. Thank you.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@kukarubankukan5971
@kukarubankukan5971 Жыл бұрын
Thanks for your information 👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@kalparathnasekara6663
@kalparathnasekara6663 Жыл бұрын
එළ එළ නියමයි ✌️🇱🇰
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@neeljerad6724
@neeljerad6724 Жыл бұрын
Thank you so very good cooperation 👍🎉
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@anurarajapaksha8972
@anurarajapaksha8972 Жыл бұрын
Thank you so much ❤️❤️👍👍👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@anuabeyratne9027
@anuabeyratne9027 Жыл бұрын
Thank you so much. Superb!👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@strangerstef9202
@strangerstef9202 Жыл бұрын
ස්තුතිය ගුරුතුමනි.!❤️🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
හරි පුතා
@dahasakmal5576
@dahasakmal5576 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ඹබට ගොඩක් ස්තුතියි 👍💐❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@nimalosman8760
@nimalosman8760 Жыл бұрын
පැදිලිදිම.ඔබට.ඉස්තුතියි.මට.ඒපරික්ෂා.කරන.එවා.ඒ.දෙවල්.ගැනිමට.නම්.මැසෙජ්.එකක.සදහාන්.කරන්න. ඉස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@lalithkuruppu2672
@lalithkuruppu2672 Жыл бұрын
good lesson. Thanks for you
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
අවශ්‍යම දෙයක් කියාදුන්නාට බොහොමත්ම ස්තුතියි . අවුල තියෙන්නෙ බල්බ්එකෙන් , බල්බ්එකට දාන Resistor එකේ අගය සොයාගන්නඑක.?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
මම වීඩියෝවක් කරල තියනවා ඒක බලන්න. තව වීඩියෝ එකක් ලගදීම දානවා.
@LuLuDesigns
@LuLuDesigns Жыл бұрын
Wow! Excellent idea.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@priyadassanayaka3844
@priyadassanayaka3844 Жыл бұрын
Niyamai aiye pahadiliwa kiyala denawa.
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඇත්තටම මේ හවසත් බල්බ් එකක් ගියා .... කොච්චර අපරාධෙද මෙච්චර කල් විසි කළේ .... ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා .... කොච්චර ඉතිරියක්ද .... දැවෙන ප්‍රශ්න යක් විසඳුවා වගෙයි.මම මීට පෙර ගළවලා බැළුවා .... කීයටවත් හිතුවේ නෑ .... සීරීස් කරලයි තියෙන්නේ කියලා එල් ඊ ඩී බල්බ්.අපිට මතුවෙන ප්‍රශ්න ත් ඔබම මතු කරමින් කරනා පැහැඳිළි කිරීම හරිම වටිනවා .... සම්පූර්ණ යි .... රජයෙන් කරන්න ඕන දැණුවත් කිරීමක් .... බොහෝම පිං .... බුදුසරණයි ....!
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ස්තූතියි.. 👍
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@electronicsdoctor1981 ඊයේ රෑම .... මගේ කාමරයේ පිච්චිච්ච බල්බ් එක හඳා ගත්තා .... ඔබ මට රුපියල් .... 1 000/= විතර ඉතිරි කර දුන්නා .... සීමිත ආර්ථිකය ක ඉන්නා අපට ඒක ලොකු උදව්වක් .... නැවත නැවතත් ස්තූතියි .... ආ මගේ ගාව 5 ඕම්ස් තිබුණේ නෑ .... මම 100 ඕම්ස් රෙසිස්ටරයක් පෑස්සුවේ .... හොඳට පත්තුවෙනවා .... බුදුසරණයි ....!
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
සතුටුයි වැඩ්ඩො බිහිවෙනවට. 230V එක්ක වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරන්න
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
යාළුවන්ටත් ඕන වෙයි Share කරගන්න අමතක කරන්න එපා
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Thanks For Your Hamble Explanation How To Repair LED Bulbs & It‘s Vital Those Who Interested In The Field Of Electronics & Keep It Up Mose Useful Videos Like This.....
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you for your help. 🙏🙏
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
@@electronicsdoctor1981 My Pleasure ........
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 Жыл бұрын
ඇත්තටම අටුවා ටීකා නෑ කියන ටික එලට කිව්වා , ඔයා නියම මනුස්සයෙක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Respect 🫡
@user-cn8tp1vq6u
@user-cn8tp1vq6u 10 ай бұрын
වටිනා වීඩියෝ එකක්
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
Obata budusaraNAI ,godak watinawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
Niyamayi.. godk watinawa.. me wage kaleka me wage tamange knowledge eka share krgnna aya tamai niyama deshappremiyo 😍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome bro
@damiththaranga4574
@damiththaranga4574 Жыл бұрын
Bohoma sthuthi mithraya...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@janithkulathunga6941
@janithkulathunga6941 Жыл бұрын
හරිම වටිනවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@sunildias5179
@sunildias5179 Жыл бұрын
Good lesson thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@madushaperera9442
@madushaperera9442 Жыл бұрын
ජයවේවා ❤️අපිත් ආවා💚🤝👊
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@mycreation8115
@mycreation8115 Жыл бұрын
ජයවේවා අයීයෙ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks මල්ලී
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Thanks bro, good job...🙏👍💗
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@dasunhasantha8702
@dasunhasantha8702 Жыл бұрын
ඇත්තටම video එක හොඳයි. SMD light එක වෙනුවට පින් 2 LED බල්බ සවිකරන්න බැරිද? (SMD bulb එකක් මාරුකරන්න ටිකක් අමාරුයි..)
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
බෑ. ඒ LED බල්බ් වල Voltage එක 1.7 වෝල්ට් වගේ. නමුත් SMD LED වල Voltage 3 සිට 12V විතර දක්වා එනවා. ඒ නිසා තමයි මම Resistor එකක් දාල හදන්න කියල දුන්නෙ..
@sachiya4729
@sachiya4729 Жыл бұрын
Niyamay ayye video eka pahadiliwa karanawa thawa aluth dewal ona
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hari Malli Thank you
@suranga2547
@suranga2547 Жыл бұрын
පට්ට වටිනව.... එලම..... මේකේ බල්බ් ගානට හරියන්න දාන්න ඕනි රෙසිස්ටන්ස් එක ගණනය කරන හැටි කියල දෙන්න පුළුවන් ද?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
මම වීඩියෝවක් හදද්දි අනිවාර්යෙන්ම කියල දෙන්නම්
@chamindasamaranayaka2716
@chamindasamaranayaka2716 Жыл бұрын
Thank you so much
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@denuwansathsara6987
@denuwansathsara6987 Жыл бұрын
mn meeka karaa garigiyaa good job
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 Жыл бұрын
Thank u so much .
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@imalkanipunajith859
@imalkanipunajith859 Жыл бұрын
wedenm hodi supiriyata weda 🤩
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
එල එල
@domeesaman6585
@domeesaman6585 Жыл бұрын
Thanks lot's.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@buddhidhananjaya4437
@buddhidhananjaya4437 Жыл бұрын
රෙසිස්ටර් එකේ value එක හරියටම අපි calculate කරගන්නෙ කොහොමද?
@eroshanlahiru2066
@eroshanlahiru2066 Жыл бұрын
Matath ekama thama prasne
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Okata 4.7ohns sit 10ohma dakva danna puluvan
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
වැඩිය හිතන්න එපා. අනිත් ඒව හරහා යන ලොකු ඇම්පියර් එක අඩු කරන්න 4.7 ohms සිට 10 ohms දක්වා අගයන්ගෙන් එකක් දාන්න වැඩ කරනවා..
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 Жыл бұрын
Thank you so much dear
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome dear
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Wonderful sharing
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
Very good 👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👍👍🙏
@3dulimited952
@3dulimited952 Жыл бұрын
Very nice 👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 Жыл бұрын
thank you. Resistor value eka calculate karana widiath kiyala denna puluwanda ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Ok
@lasanthabandara613
@lasanthabandara613 Жыл бұрын
Bohama stuti obate teruwan saranai
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@nayanigamlath9200
@nayanigamlath9200 Жыл бұрын
Thank you....
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@zakimohi5259
@zakimohi5259 Жыл бұрын
ممكن قيمة المقاومة المستعملة لتنوب عن LED العاطل وشكرا
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Between 4.7 Ohms to 10 Ohms. Thanks 🙏
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Watina video ekak jayawewa👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@ahfoods180
@ahfoods180 Жыл бұрын
Nice video👌👌👌
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@92mishi
@92mishi Жыл бұрын
Thanks, You
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි ඵ් දාන රිසිස්ටන් ඵකේ කලර් ඵකත් පසුව කියන්න ස්තුතියි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
කහ, දම්, රිදී,
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
හොදයි වටිනා වීඩියෝ එකක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@muthukumaragamage4728
@muthukumaragamage4728 Жыл бұрын
Thanks lot...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@ruwantharindugamage4025
@ruwantharindugamage4025 Жыл бұрын
Thanks❤❤❤❤
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👍🙏❤️
@maheshpiyaprema1544
@maheshpiyaprema1544 Жыл бұрын
නියමයි. 9w බල්බ් එකක් හදන්න ගන්න ඕනි රෙසිස්ටරය මොකද්ද..?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
mekama puluvan
@srigovindamg6873
@srigovindamg6873 Жыл бұрын
Thanks 🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
සකිට් එකෙ voltage චෙක් කරනකොට මල්ටි මීටරයෙ dc, ac දාලද චෙක් කරන්න ඔන. එතනින් DC වොල් ආවට කරන්ට් වදිනවද. ගොඩාක් වටිනවා ඔබතුමාගෙ videos . ස්තුතියි
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 Жыл бұрын
Dc output එකක් එන නිස dc පත්‍ර්හට දාලා චෙක් කරන්න. DC 400V හො DC 500 වලට දාල චෙක් කරන්න
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Supply තියන ඕනම එකක් චෙක් කරද්දි අපි විදුලිය පිලිඹදව සැලකිලිමත් වෙන්න ඕන. DC වලට දාල චෙක් කරන්න. Multimeter එකේ DC Maximum scale එකට දාල චෙක් කරන්න. ස්තූතී..
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
Thanks
@arumugamsubramaniam7632
@arumugamsubramaniam7632 9 ай бұрын
R❤🎉 supiri mamath haduwa kiya dunnata oyata godak ping
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
වටිනා වීඩියෝ එකක් ජයවේවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thanks 🙏
@peterroy7127
@peterroy7127 Жыл бұрын
Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@nalinmadusanka1346
@nalinmadusanka1346 Жыл бұрын
Supiri aiye ,me dawas wala bulb ekaka ganna sahena ganak yanwa ,me wade maru
@roshandananjana2345
@roshandananjana2345 Жыл бұрын
Thank you
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are Welcome
@erickarunarathne2191
@erickarunarathne2191 Жыл бұрын
Thanks a lot.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome
@lokumaandro3143
@lokumaandro3143 Жыл бұрын
එල් ඊ ඩී එකක් ගානේ චෙක් කරලා බලන්න ඩී සී ද දෙන්නේ ? එහෙම කරන්ට් එක (හෝ වෝල්ට් ගණනක්) දෙන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද ? මල්ටිමීටරේ පෙන්නුවාට කරන්ට් එක දෙන්න ගත්ත උපකරණය පෙනුනේ නැහැ. බොහොම ස්තූතියි සරලව විස්තර කරලා තියෙන වීඩියෝවට.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඒකට veritable Power supply එකක් හෝ Bulk Power supply එකක් ඕන. මල්ටිමීටර් එකෙන් බලන්න පුළුවන් වෝල්ට් 2.7 ට අඩු LED විතරයි.
LED Bulb Repair නිවසේදීම සාදා ගමු
13:33
CHARITHA SANJEEWA
Рет қаралды 19 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 16 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
July 25, 2021 LED flashlight repair (Sinhala)
16:24
විශ්ව ඇස srilanka
Рет қаралды 49 М.
Repair LED light by replace chips
5:44
Great William
Рет қаралды 2,1 МЛН
How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language
16:33
Electronics Doctor
Рет қаралды 104 М.
3 Simple Ways to Repair LED Bulbs in Your Home! Easy LED Light Fix
8:22
Invention 75
Рет қаралды 1,3 МЛН
Tag her 🤭💞 #miniphone #smartphone #iphone #samsung #fyp
0:11
Pockify™
Рет қаралды 19 МЛН
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,2 МЛН
Мой инст: denkiselef. Как забрать телефон через экран.
0:54