No video

මෙවර කන්දඋඩරට ඇසළ පෙරහැරේ ගජ සේනාව 2023 | All Participating Tuskers in 2023 Esala Perahera

  Рет қаралды 280,753

Elephant TV

Elephant TV

Күн бұрын

මෙවර 2023 කන්ද උඩරට මහා ඇසළ පෙරහැර මංගල්ලය හැඩ කිරීමට පැමිණෙන සියලුම ඇතුන් පිළිබඳව මෙම වීඩියෝව මඟින් විමසා බලනු ලබයි. ඒ අනුව,
යුවරජ සිංහ රාජා ඇතා
ඉන්දි රාජා ඇතා
කතරගම වාසනා
බුරුම රාජා ඇතා
කැළණියේ කණ්ඩුල ඇතා
කෝට්ටේ රාජා ඇතා
මියන් රාජා ඇතා
සිංදු
රාජු
පුරස්ථි රාජා
හෙයියන්තුඩුව රාමා
මියන් කුමාර්
රෝහන රාජා
අභය රාජා
සහ දළදා මාළිගාවේ ජන රාජා ඇතා පිළිබඳව තො⁣රතුරු සඳහන් වේ. පෙරහැර සංස්කෘතිය තුල මෙම ඇතුන් ශ්‍රී ලංකාවට ඉතා වටිනා සම්පතකි.
This video examines all the elephants who come to form the Esala Perahera Festival in Kandy 2023. Accordingly, The lion king Indi Raja is an elephant Buruma King Elephant Kandula elephant in Kelaniye King of Kotte Raja is an elephant Pulasthi Raja Heiyanthuduwe Rama Mian Kumar Rohana Raja And there is information about Jana Raja elephant in Dalada Maliga. These elephants and tuskers are a very valuable resource for Sri Lanka in the Perahera culture.

Пікірлер: 175
@sitharadissanayaka6759
@sitharadissanayaka6759 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා ඔබේ තේජස අමතක නොවේ🥺 සත්තයි ඔබ කොහේ හෝ හිද මෙවර දලදා පෙරහැර දෙස බලා හිදින්නට ඇති🥺
@jeewanisandamali8137
@jeewanisandamali8137 11 ай бұрын
වාසනාවක් වු අපේ වාසනා ඇතුලු සියලු ඇතුන්ට දීර්ඝායුෂ ලැබේවා .
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
මෙයාලා ගැන විස්තර කියනකොට මට මතක් වෙන්නේ නැදුම්ගමුවේ ඇත් රජුන්වයි මේ විඩියෝව ගොඩක් ලස්සනයි සියලුම අලි ඇත්තු සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය දිර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
සාදු සාදු සාදු වාසනාවන් ඇත්‍ රජුනි ඔබට ☘️🌼🌻🏵️💮🌱 🌱💮🏵️🌻🌼☘️ ☘️🌼🌻🏵️💮🌱 🌱💮🏵️🌻🌼☘️ 💓 ව්ඩ් යෝව ඉදිරිපත් කිරීම ඉතාම අගෙකරම් 🌼🌻🏵️💮
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
සදා නොමෙකෙන නාමය නැදුම්ගමුවේ රජා හස්තියා ඇත්තු දකිනකොට නැදුම්ව මතක් නොවෙන කෙනෙක් නැතුව ඇති 😢😢😢🙏❤
@user-gy8nk2so4d
@user-gy8nk2so4d Жыл бұрын
❤❤❤❤❤❤
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
හරිම ලස්සන ව් video එකක් ඒ වගේම වටිනා එකක් ශ්‍රී ලංකාවේ අභිමානය හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@utharabope3891
@utharabope3891 Жыл бұрын
අපේ රටේ සන්ස්කුතිය යේ ප්‍රදාන අන්ගයක් , උතුම් දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! එමෙන්ම පෙරහර පැවැත්වීමෙන් පසු ලන්කාවට වසන්තය උදාවේවා 💐💐💐💐💐 සාදු සාදු සාදු
@shamierandavtube1155
@shamierandavtube1155 Жыл бұрын
මෙයාලාව ආදරෙන් බලාගන්න. නැදුන්ගමුව රාජා , මුතු රාජා හරියට මතක් වෙනවා
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Owww😢😢😢❤
@lahirusupun3585
@lahirusupun3585 Жыл бұрын
Ai nadungamuwe rajawa balagathyhe na kiyalada hithanne
@sampathsenevirathna8945
@sampathsenevirathna8945 Жыл бұрын
💖💖💖
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ඇයි කාවේරි රාජා මතක් වෙන්නේ නැද්ද ? ආසීයාවේම උසම ඇතා...😢😢
@sapphirehotel-sq9tj
@sapphirehotel-sq9tj Жыл бұрын
විස්තර කිරීම හරිම ලස්සනයි පැහැදිලී...බොහෝම ඉස්තූතී...
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
නැදුන්ගමුවෙ රාජා 😭😭❤️❤️❤️
@sunrtrasunitra6445
@sunrtrasunitra6445 Жыл бұрын
දළදා හාමුදුරුවෝ න්ගේම පිහිට ආරක්ෂා ව නිරතුරුව ම මගේ පව්ලේ සියලය් දෙනා ඇතුලු ලෝක වාසි සියලු දෙනාටම කිසිදු කරදරයකින් තොරව . සියලු දෙනාම ඇත් රජු සැම දෙනාත් ආරක්ෂා කර දෙත්වා සාදු සාදු .සාදු .🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලා 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎 සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@mayurasandeesh1830
@mayurasandeesh1830 9 ай бұрын
වාසනා❤
@moragaspitiyekumarii8059
@moragaspitiyekumarii8059 11 ай бұрын
හස්ති සේනාන්කයටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !ආරක්ෂාවයි !!! වීඩියෝ එක ඉදිරිපත්කල ඔබටත් උතුම් දළදා පිහිටයි! ආරක්ෂාවයි! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ns7nk3ez3b
@user-ns7nk3ez3b 8 ай бұрын
මරු ඇත්තු ටික ආස හිතෙනවා අප්පා🙂
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 8 ай бұрын
🥺❤️
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අනේ කොච්චර නම් වටිනා වස්තුද අපේ රටේ ඉන්නෙ
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Hmm okkoma harima pinwath hasthiyo..budunge kaleth ennethi megollo
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මෙයාල සියළුම දෙනාට දළදා සමිදු පිහිටයි දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@hmrenuka2287
@hmrenuka2287 Жыл бұрын
🙏🙏🙏🙏 දළදා හමුදුරුවන්ගේම ආරක්ෂාවයි ❤️🙏
@user-we6vc8ki8s
@user-we6vc8ki8s Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම හස්තීන්ට දළදා සමිඳු පිහිටයි ! ❤🙏
@isharisakuntala4277
@isharisakuntala4277 Жыл бұрын
මේ සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Esh96
@Esh96 Жыл бұрын
අනේ අපේ රටේ මැනික කැට ටික❤
@gihanisuru
@gihanisuru Жыл бұрын
පොඩි කාලෙම දලපුට්ටුවාව හම්බුනා නම් ඌත් හොදම ඇතෙක්...අද වෙනකොට ඒත් අපේ රටෙ කාලකන්නි කීපදෙනෙක් නිසා ඒ සතාට නිකරුනේ මැරෙන්න උනා...ඒ පව් තමා අපෙ රටට මෙහම වෙලා තියෙන්නෙ....මාරම දුකයි ඒ සතා ගැන.... 😢💔
@theekshanasms8295
@theekshanasms8295 Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දී ඇස් දෙකට කදුළු ආවා❤❤
@saraalajmi7357
@saraalajmi7357 Жыл бұрын
මේ වගේ ඒවා තවත් ඕනේ ලස්සනයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
තෙරැවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏
@nethukialiya3709
@nethukialiya3709 11 ай бұрын
Nadunwa mathak wenawa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@zumrajmunshif5709
@zumrajmunshif5709 Жыл бұрын
No matter how much Im afraid of Elephants.. I will never be tired of looking at an elephant! They are soo beautiful and royal
@rasikapriyadarshani8851
@rasikapriyadarshani8851 Жыл бұрын
මට නැදුන්ගමුවෙ රාජා මතක් වෙනවා.😭😭🙏🙏
@sampathsenevirathna8945
@sampathsenevirathna8945 Жыл бұрын
මට ත්
@bhashithasenawirathna1798
@bhashithasenawirathna1798 Жыл бұрын
මෙවර කන්දඋඩරට ඇසළ පෙරහැරේ ගජ සේනාව 2023 | All Participating Tuskers in 2023 Esala Perahera
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Watina video ekak Wagema Harima Lassanata wisthara karanawa👍😊💐.🥰🥰🐘🐘🥰🥰
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima lassanai pinwanta daruvo siyaluma denata Budu saranai 🌺 me vistara apita mewage sundarawa idiripathkala obatath Budu saranai 🌺💐🦣🦣🦣💞
@madumalprasadmadumalabesin1528
@madumalprasadmadumalabesin1528 Жыл бұрын
දීර්ගායු වැඩි වැඩි වේවා ඇත් රජුණි 🙏🙏🙏
@sangeethapiris3208
@sangeethapiris3208 10 ай бұрын
අපගේ හදවතින් කිසිදා නොමැකෙන නමය නම් නැදුන්ගමුවේ විජය රාජා හස්තියා එම රුවටම ඉන්න කොට්ටේ රාජා ඔහුව අදරේන් බලන හස්ති පාලක මාහාතාටත් ගොඩක් පින්
@bandulabandu5139
@bandulabandu5139 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණ
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
❤ ape hasthi sampathata dalada samindu pihitai🙏🙏🙏
@maheshikamaduwanthi8813
@maheshikamaduwanthi8813 Жыл бұрын
සියලු දෙනාට දළදා සමිදු පිහිටයි🙏
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Budusaranai siyalu athun❤❤❤
@Utubenil
@Utubenil Жыл бұрын
හැම ඇතාම ඉන්නකන් චැනල් වලින් දවස ගානේ පෙන්වනවා නැදුන්ගමුවේ ඉන්නකොට දිනපතාම වීඩියෝ දාල හම්බකරගත් එක්කෙනෙකුටවත් මතක නෑ දැන්.
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
Mage sattharan petta වාසනා..😊😍🥰😘😘😘😘
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Ane ape nadun manikath hitiyanam.....
@Madawavimukthi60
@Madawavimukthi60 Жыл бұрын
Good Creation❤
@user-if7pj4om8c
@user-if7pj4om8c 2 ай бұрын
nadumgamuwe raja sada amaraniyai
@amaya7595
@amaya7595 Жыл бұрын
Indi Raaja.❤
@deenasiharamethmanthi
@deenasiharamethmanthi 11 ай бұрын
@achalaamalka3089
@achalaamalka3089 6 ай бұрын
Budusaranayi siyalu athunta🙏🙏
@izzyquinn5133
@izzyquinn5133 Жыл бұрын
Lankawe asama season eka .. asala perahara season ❤
@Esh96
@Esh96 Жыл бұрын
තිරිසන් බවෙන් මිදීමට ලැබේවා ❤
@user-gs7qf8ur2y
@user-gs7qf8ur2y Жыл бұрын
Animalď
@user-gs7qf8ur2y
@user-gs7qf8ur2y Жыл бұрын
Aniimals 17:59 17:59
@Prabuddha87
@Prabuddha87 Жыл бұрын
Thank you for the information ❤ 🐘 🐘 🐘 🐘 ❤
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Жыл бұрын
ලොකු අයියා❤️
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ස්තුතිය ි ජයවේවා!
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se 4 күн бұрын
සිoහ රජා මැනික
@susasasa3586
@susasasa3586 2 ай бұрын
🙏🙏❤️
@EduacademySL
@EduacademySL 5 күн бұрын
ඉන්දිරාජා ❤❤❤ සිංහරාජා ❤❤❤❤
@Gaja_pro_shorts
@Gaja_pro_shorts 11 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
නැදුන් රාජා 😢❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
😢😢
@YomalMadushan.
@YomalMadushan. Жыл бұрын
මුලින්ම කියන්න ඕනෙ මේ වගේ තොරතුරු සමග වටිනා වීඩියො අරන් එනවට ගොඩාක් පින්. ඒත් පුංචි වෙනස්කම් ටිකක් වෙන්න ඕනෙ
@YomalMadushan.
@YomalMadushan. Жыл бұрын
ඉන්දි ලංකාවට ගෙනාවෙ 1987. එතකොට ඉන්දිට අවුරුදු 8යි. දැන් වයස 44ක්
@YomalMadushan.
@YomalMadushan. Жыл бұрын
වාසනා 1986 ඉදන් කතරගම දේවාබරණ වඩම්මන්නෙ. දැනට අවුරුදු 37ක්
@YomalMadushan.
@YomalMadushan. Жыл бұрын
පුලතිසිට වයස 24යි
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Жыл бұрын
වාසනා තමා වයසම 50+
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Жыл бұрын
නෙරංජන් නිලමෙතුමා කියන්නේ 6දි
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මේ ඇතුන් හොඳින් රැක බලා ගැනීම නම් හොඳයි. ඒත් මේ අය දම්වැල් දාල බැඳල දාල එයාලගෙ නිදහස අහිමි වීම ගැන නම් සතුටු වෙන්න බෑ. එයාලට නිදහස හොඳින් ලැබෙනවනම් කොච්චර හොඳද?
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
ජනරාජාගෙ දළ දෙක මුතුරාජාගේ දළ දෙක අනෙ තව ටිකක් දළ දෙන දිග් උනානාම තායි කාරයන්ට උණ ගන්න අපේ මුතු රාජා අරන්ගියට මුතු මතක් වෙනකොට ඇඩෙනවා
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Godak thanks me video eka dammata. Watinawa. Theruwan saranai athun siyallantama❤❤🙏🏻
@user-lu6zc9qs6n
@user-lu6zc9qs6n Жыл бұрын
😊
@mallikawickramasingha
@mallikawickramasingha Жыл бұрын
Lassanai❤
@KamalawathiLoku-re4ky
@KamalawathiLoku-re4ky Жыл бұрын
Nadun minika oyawa amathaka nome❤❤❤❤❤
@sriyanidammika2481
@sriyanidammika2481 Жыл бұрын
❤❤❤.Budusaranai
@dushyanthaherath8811
@dushyanthaherath8811 Жыл бұрын
දළදා සමිදු පිහිටයි
@PriyankaPiris-wc1wn
@PriyankaPiris-wc1wn Жыл бұрын
Budu saranay lassanay
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mangamistique
@mangamistique Жыл бұрын
🙏❤️
@user-ds1wl9xn2j
@user-ds1wl9xn2j Жыл бұрын
Budu saranai ❤❤❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Nadun raja pain gaman karana hati matak wenwa kalu mama ekka ane eya nam.deve lowa ipadenwa e taram.oinkadak
@arunanishantha977
@arunanishantha977 Жыл бұрын
අත් කකුල් දැක්කම දුකත් හිතෙනවා හම ගිහින් දංවැල්වලට
@suranjithperera2758
@suranjithperera2758 Жыл бұрын
චිකන් කනවද???
@udivlogs4118
@udivlogs4118 Жыл бұрын
කැලෑවල වෙඩි තියල දාන උන් ගැන හ්ම්ම් නෑ නේ බං
@thilinamadushan4200
@thilinamadushan4200 Жыл бұрын
පල ngo නිරාගමික පල්ලි කාක්කා.
@bad-325
@bad-325 Жыл бұрын
පලයන් මංදබුද්දිකයා 😂😂
@heshan90
@heshan90 Жыл бұрын
අම්මේ අම්මේ මෙන්න තවත් නපුංසක සත්ව කාරුනිකයෙක්.හරකට,ඌරට,එලුවට,කුකුලට,මාලුවට,ඉස්සට,දැල්ලට නැති අනුකම්පාව අලියට 😂😂😂😂😂😂
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q Жыл бұрын
Dakinnata awasthawa salsuwata sthuthie.
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Жыл бұрын
❤️
@KaviduTareka-nb6bc
@KaviduTareka-nb6bc Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
❤❤
@VinithaMuthumala-le3zv
@VinithaMuthumala-le3zv Жыл бұрын
😊😊😊😊
@wasanthaudekumara2802
@wasanthaudekumara2802 11 ай бұрын
අම්මෝ රුහුණේ කුමාරයා කතරගම වාසනා ❤
@dammidamayanthi7788
@dammidamayanthi7788 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@444ranax8
@444ranax8 Жыл бұрын
❤️🙏❤️
@444ranax8
@444ranax8 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
❤❤❤❤❤❤
@sagarikaweeeasinghe
@sagarikaweeeasinghe Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Daladasamiduge Eraksawalebawa
@chithranihewa874
@chithranihewa874 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@kumuduniathauda8574
@kumuduniathauda8574 Жыл бұрын
❤❤❤
@kasungunasekara7241
@kasungunasekara7241 11 ай бұрын
😍🥰🤩
@user-mn7zk9fj8v
@user-mn7zk9fj8v Жыл бұрын
රොහන රාජායි ,මිහින් රාජායි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ 🙄
@chamodishan7344
@chamodishan7344 Жыл бұрын
අපි හිතුවේ අර ගොබ්බයො තුන්දෙනා විතරයි ඉන්නෙ කියලා..
@damayanthikumari7772
@damayanthikumari7772 Жыл бұрын
Jayanth ,iwan dennama ape game
@tkhit4867
@tkhit4867 Жыл бұрын
එදා ඒ හොඩෙන් ගහන්නෙ බුරුම රාජා නෙවෙයි කෑගල්ලෙ වෑවලදෙණිය රජ මහා විහාරයේ රාජා ඇතා. එයා ඉන්දිට කලින් දළදා කරඩුව වැඩෙම්මෙව්වෙ. එයා දැන් මිය ගිහින් අවුරුදු 4ක් 5ක් විතර..
@kaveeshathemini3245
@kaveeshathemini3245 Жыл бұрын
👌
@kumariautha6846
@kumariautha6846 Жыл бұрын
Dalada sidupihitai siyalu ethrajunta
@anuradhihathurusinghe4536
@anuradhihathurusinghe4536 Жыл бұрын
🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
ඇත් රජුන්.❤❤❤❤❤
@roshan-vu1ej
@roshan-vu1ej Жыл бұрын
❤🙏
@sithijanimsara9255
@sithijanimsara9255 11 ай бұрын
🙏🙏🙏❤❤❤
@SugathWannisekara
@SugathWannisekara 7 ай бұрын
නැදුන් පවූ😢
@cpbro2671
@cpbro2671 10 ай бұрын
මේ බලන්න හෙයියන්තුඩුවේ රාමාට වෙලා තියෙන දේ පිටිපස්සෙ කකුල් දෙකම තුවාල වෙලා
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Жыл бұрын
අනේ ඒ ඉන්ට්‍රෝ එක දෙන්නකෝ
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Жыл бұрын
Number
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Жыл бұрын
​@@Elephant_tvOfficial කෝමද දහන්නෙ
@samanthigamlath366
@samanthigamlath366 Жыл бұрын
Ko නැදුන්ගමුවෙ රජා කො 😒😒😒 එයා නැතුව වැඩක් නැ
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
❤🙏🏻🙏🏻🙏🏻
@Ampitiya2Amp-dt5zz
@Ampitiya2Amp-dt5zz Жыл бұрын
අනෙ එයාලා අහින්සකයි
@user-ny8sh3hf1q
@user-ny8sh3hf1q Жыл бұрын
ඇයි කාවේරි රාජා
@user-hf9qt7jz9n
@user-hf9qt7jz9n Жыл бұрын
තවත් ඇතු හිටියනම්
@ChamooNawodi
@ChamooNawodi 11 ай бұрын
නැදුන් රාජා 😢😢
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
elephants and tuskers in Sri Lanka ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්
13:58
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 389 М.
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 315 М.