පුලතිසි රාජා කතාකරනවා දැකල නැති අයට |

  Рет қаралды 415,724

Hasthi Official

Hasthi Official

Күн бұрын

පුලතිසි රාජා කතාකරනවා දැකල නැති අයට | #Pulathisi #Raja #elephant | #hasthi #official #video #kandy
#පුලතිසි #රාජා
#Hasthi_official
#official
දකින්න ලැබෙන හිමිකරුවන් සතු හස්තීන් වගේම මහ වනාන්තරවල නිදහසේ සැරිසරන තේජවන්තයින්ද, පෙරහැර හස්තීන්ද ඇතුලත් සයිබර් අවකාශයේ ඇත්ගාල.
Videos ❤️🐘👇
ඔකොම එක පෙලට බලන්න - • Hasthi official
❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘❤️❤️❤️❤️
පෙරහැර. - • Pasgama #perahara | #h...
නමස්කාරය - • නමස්කාරය | #namaste | ...
වන අලි. - • තේජාන්විතම වන අලි | Ma...
අලි නැටුම් - • මේ පාර මාළිගාවට ආපු වි...
පොඩි නැදුන් - • හැමෝම හොයන පොඩි නැදුන්...
තාරක. - • Tharaka #elephant | #k...
මෙවන් වීඩියෝ රැසක් බලාගන්න subscribe කරලා තියාගන්න
Facebook - Hasthi official
/ hasthi-official-111861...
❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️
#Sri #dalada #maligawa | #kandy | #Lanka | #elephant #lover #youtube #channel | / @hasthiofficial

Пікірлер: 908
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
ඇත්රජු පොඩි ළමයෙක් වගේ සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් නිදුක් නීරෝගීසුවය ලැබෙිිවා තෙරුවන්සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@priyanthamanathunga9497
@priyanthamanathunga9497 Жыл бұрын
Kii9
@Utubenil
@Utubenil Жыл бұрын
හීලෑ ඇතුන් අතරින් වර්ණවත් ඇතා. කන්පෙති හරිම ලස්සනයි.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@isheerandi2231
@isheerandi2231 Жыл бұрын
Nadun gamuwet ,wage lassanai
@naddekadesilva8312
@naddekadesilva8312 Ай бұрын
මේ සුන්දර මැනික ආදරෙන් රැකබලා ගන්න .. ලොකුවට හිටියට චුටි දරුවෙක් වගේ... දාළදා සමිදු පිහිටයි මගේ මැනිකට.. නිරෝගි දිර්ඝායු සම්පත් ලැබේවා ....!🙏🙏🙏❤️❤️❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Ай бұрын
❤️🐘❤️
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 25 күн бұрын
Pula chooti thamai thawama....21 I eyata
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
⁣මේ සුන්දර වස්තූන් පණ වගේ රකින්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඇත්ගොව්වා මහත්තයාටත් පුලස්ථි ඇතාටත් දළදා .සමිදු පිහිටයි කොච්චර නම් සෞන්දර්යාත්මක ස්ථානයන් අපේ රටේ තියෙනවා ද ? ඒ අතරට මෙි සවභාවධර්මයේ මැවීමත් එකතු වුනාම පෙනෙන ලස්සන කියන්න චවන නැහැ ස්තුතියි තෙරැවන්සරණයි 🐘🐘🐘🐘🐘🐘😘😘😘😘😘💘💘💘💘💘🙏🙏🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
මේ එයාගේ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@bandara153
@bandara153 Жыл бұрын
හස්තිපාලකයන්ගෙන් නොව කඩප්පුලි සත්ව සංවිධාන කියන වෙසගනන්ගෙන් තමා බේරගන්න ඕන.
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
හරිම ලස්සන ස්භාවික පරිසරයක පුංචි අඩි පාරවල් වලින් එන දර්ශනය හරිම චමත්කාරයි. ලස්සන කලු වර්ණයත් එක්ක එයාගේ කන්පෙති වටේට එකතු වුන රෝස පාට හරියට රේන්දයක් වගේ. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඇත් රජුනි. 🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
බොහොම ස්තූතියි ඇගයීමට ❤️❤️🐘🐘❤️❤️
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
@@hasthiofficial ඇතාට ඔය න ම සැර වැඩි නැද්ද ??? පසු කලෙක සීතාට හිර වූ , තු න් ලෝ ත මා න තු ක ළ 1 0 වන රා ව ණ ඉ සි ර ජු වී රාමායනය ලී වා ල් මි කී වී පසු බවෙක ස් ක න් ධ කූ මා ර වී , තවත් බවෙක න ර දේ ව ය ක් ෂ රා ජ යා ඒ හැ ම බවයකට ක ලි න් , බා ර ත යු ද ය අ ව ස න ජ ය ගැ නු ම වෙ නු වෙ න් දේ ව ප් ර සා ද ය ට ල ක් වී ප ණ පි ටි න් ම මෑ දෙ ව් ලො ව ට ඇරැයුම ලැබ මවනු ලැබූ රන් ඉණි මඟින් දෙව් ලොව දොරටුවෙන් ඔහු⁣ නො දැන පැමිණි ඔහුගෙ බල්ලට ඇතුළු වීම වැළකුණු නි සා දෙව් ලොවට ඇතුළු නො වී ආ ප සු ආ බා ර ත යු ද වී ර යා යී !!!
@gunathillakedharshani1035
@gunathillakedharshani1035 Жыл бұрын
Nayana Peiris සොයුරිය ගෙ ඇගයීම ව්ශිෂ්ඨයි. ඇත්‍ රජුට නීරෝගී , දීර්ඝායු වේවා ! ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ආශීර්වාද වේවා !
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@harisaraharisara7828 ❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@gunathillakedharshani1035 ❤️❤️🐘🐘❤️❤️
@buddinikanchana984
@buddinikanchana984 Жыл бұрын
තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබටත් අයිවන් මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළටම
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@Udumbara568
@Udumbara568 Жыл бұрын
සත්වයින්ගේ හැඟීම් සමඟ ජීවත් වෙන මිනිස්සු හදවතින් හරිම පොහොසත්. මේක බලන⁣කොට අැසට කඳුළු එනවා සතුටට
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘🐘❤️❤️
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
මේ වගේ ඇතුන් පාලනය කරන අය දැක්කහම අපට හරි සතුටක් දැනෙනවා ඔබ වගේ අය අනිත් ඇත්ගොව්වන්ට ආදර්ශයක් උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@sajeewarasangika-sy4dc
@sajeewarasangika-sy4dc Жыл бұрын
​@hasthiofficial 😊😂
@sajeewarasangika-sy4dc
@sajeewarasangika-sy4dc Жыл бұрын
​@hasthiofficial 😊😂
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Hmmmm 🤗👍👍👍👍
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් දෙව් රජුගෙ පිහිටයි ආරක්ෂාවයි අපේ හස්ති පරපුරට
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
🙏🙏❤️❤️🐘🐘❤️❤️
@lalitamaleni8996
@lalitamaleni8996 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@yapawijesundara7810
@yapawijesundara7810 Жыл бұрын
@@hasthiofficial ද්
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chitrarathnaseeli2867
@chitrarathnaseeli2867 Жыл бұрын
එයාගෙ ලස්සන . දැක්කම හිත පිරෙනවස්.
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
පුලතිසි 😍❤️❤️❤️.ඔයාල දකිනකොට නැදුන්ගමුවෙ ඇත්රජු මතක් වෙනව අනේ 🥺🥺.කලු මාම දැන් කොහෙද දන්නෙ නෑ පව්.ඔයාලට තෙරුවන් සරනයි 🙏.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@SunethradCat
@SunethradCat Жыл бұрын
අපේ නැදුන් රජුනි මතක් උනා පුලතිවි රජුට තේරැවන් සරණයි ❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා සියලුම අලි ඇතුන්ට 🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 Жыл бұрын
පුලා මැණික හරිම ලස්සනයි ඔයා කතා කර කර සතුටින් නානවා ආදරෙයි මැණික තිසරණ සරණයි පරිස්සමට ඉන්න...🙏❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@hmckumari8468
@hmckumari8468 Жыл бұрын
උතුම් තෙරුවන් ගුන බෙලෙන් ඇත් රජු නිදුක් නීරොගිමත් වේවා.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
හරිම හැඩකාරයෙකනෙ.දකින්න ලැබීමත් සතුටක්. තාලෙට යන ගමන අපූරුයි. තේජවන්ත හස්ති යාලු තෙරුවන් සරණයි ❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
මේ එයාගෙ සියලූම වීඩියෝ ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
හරිම ලස්සන පිරිපුන් ඇතෙක් .මම නිර්මාණය කරනවා එයාව.තෙරුවන් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ 💐🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ නිර්මාණය කරනවා කීවේ 🧐
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
මොකද්ද නිර්මාණය
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ලස්සනයි ,හුරතල් බෝල ගෙඩියා .තෙරැවන් සරණයි ! සියලු දෙවිරැකවණයි ! දීර්ඝායු ලැබෙිවා !ඇත් රජුනී .
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
ලස්සන හුරතල් බෝලේ ආදරෙයි ගොඩාක් ❤❤❤ ඉන්දියාවේ ඇතෙක් වාගේ ලස්සනයි මේ පුලතිසි බෝලේ
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️❤️🐘🐘❤️❤️❤️
@ajanthaadikari5560
@ajanthaadikari5560 Жыл бұрын
ඇත්ගොව්වා නං නියමයි. සබන් පැකට් එක කඩල ඇළට ම අත ඇරලා දැම්මා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@ajanthaadikari5560 ඒවා පස්සේ අයින් කරලා ගිනිතිබ්බා
@dushanadithya1383
@dushanadithya1383 Жыл бұрын
​@@ajanthaadikari5560 හැම රෙද්දෙම ඇද හොයන්න එපා බන්😟😟
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@dushanadithya1383 පරිසරය විනාශය නම් කතාකල යුතුමයි .
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
ෂැම්පෝ ගාලා නාවනවා දැක්කෙ අදමයි ඔයාටයි ඔයාගෙ මාමටයි දළදා සමිදු පිහිටයි මැණික ❤❤❤❤🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මෙන්න වීඩියෝ ඔක්කොම එකම තැනකින් බලන්න 🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPkAz5fN_JAUuM69VRsf2vdx
@umajayamanne5130
@umajayamanne5130 Жыл бұрын
ෂැම්පු නෙමෙයි සබන් කුඩු 😂😂😂
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ආරාක්ශා වේවා!නිරොගිව ජිවත් වේවා !දීර්ඝයුශ ලැබේවා !!!
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ පුලතිසි රාජාගේ ඔක්කොම වීඩියෝ එක පෙලට 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
මෙයාලව දකින කොට නැඳුන් මතක් වෙනව මෙ කාලෙ හිටිය නම් අනෙ මැනික,දෙව්ලොව දලදා වඳින්න ❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
🥲🥲🥲🥲
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලගෙ පරම්පරාවටම !!!!!
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@ayarinhemalatha843
@ayarinhemalatha843 Жыл бұрын
​@@hasthiofficial😮
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@ayarinhemalatha843 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
එයාගේ කන්දෙක හරි ලස්සනයි. එයා බලාගන්න හැටියට එයා ලස්සන වෙලා තියනවා.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේන් කොල්ලගෙ තව ලස්සන වීඩියෝ එකක් 🎥👉🏿kzbin.info/www/bejne/epqZaqqbZdmiq9k
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
පුතාල හැම දෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි.❤️🌷💜️🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@malshinisampath9196
@malshinisampath9196 Жыл бұрын
අනේ සෝයි අනේ තෙරුවන් සරනයි මැනික දීර්ඝායූ 🙏❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@dineaskumara2155
@dineaskumara2155 Жыл бұрын
පව් නැදුම්ගමුවේ ඇත් රජු මතක් උනා මේක බලන විට තෙරැවන් සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
බොහොම ලස්සන හස්ති රාජයෙක්. කන් පෙති දෙකට බෝඩරයක් අල්ලල වගේ.මෙයා මෙහෙම ලස්සනට, පිරිපුන්ව, පිරිසිදුව ඉන්නෙ බලාගන්න අයගේ කැපවීමත් සැලකීමත්,ආදරයත් නිසාමයි. තෙරුවන් සරණයි ඔයාලට
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ එයාගේ වීඩියෝ සියල්ලටම 🐘👉🏿 kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ඔව් කන්පෙති දෙක හරිම ලස්සනයි රේන්දයක් අල්ලලා වගෙයි වාසනාවක් දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🐘🐘🐘🐘🙏🙏🙏🙏❤❤❤❤😘😘😘🐘🐘🐘🐘
@kanthiherath3620
@kanthiherath3620 Жыл бұрын
අහිංසක සතුන්ගෙ හැඟීම් හදුන ගෙන ඒ අයට ආදරයෙන් කතා කරනවනම් සලකනවනම් එයාල නපුරැවෙන්නෙ නැහැ. අදරයෙන් බලාගන්න බුදුසරණයි සියලු දෙවිරැකවරනයි දෙදෙනාටම.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
බලන අය ආදරෙන් බලාගන්නකොට එයාලත් හරිම කීකරුයි.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️🐘🐘❤️❤️
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
පුලථිසි රාජා මැණික පරිස්සමෙන් ඉන්න.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි රජාට.ඒ වගේම පුලථිසි රාජා බලාගන්න ඒ සියලුමදෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.❤🐘❤🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
කොච්චර හොඳ ඇතෙක් ද සබන් ගාල නාවනකන් ඉන්නවා . තෙරුවන් සරණයි හැමෝටම
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@sampathalex4704
@sampathalex4704 Жыл бұрын
පුලතිසි බෝල ගෙඩිය මුරන්ඩුවෙන්නෙ නැතුව හැමදාම ඔය වගේ අයිවන් මාමාත්එක්ක හොදින් ඉන්න 💖💖💖💖
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️❤️
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 23 күн бұрын
එදා සිට අද දක්වාත් අනාගතයේදිත් දළදා පෙරහැරට සහබාගී වන අලි ඇතුන්ව දෙවියෝ රකීවා...!!පෙරහැරට සම්බන්දවන ඒ පිනෙන්ම ඒ පින්වත් සත්වයන්ට උතුම් නිර්වාණයම අවබෝධ කර ගැනීමට ඇකි වේවා......!!🙏🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial 23 күн бұрын
❤️❤️🙏🙏
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
මියන්මාරයෙන් අප රටට පැමිනි පුලතිසි පුතා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@rajithakumari4636
@rajithakumari4636 Жыл бұрын
පුලතිසි ඔයාටත් මාමාටත් උතුමි දළදා වහන්සේ පිහිටයි🙏🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
පුලාගේ බැමි ලෙහීමේ චාරිත්‍රය වීඩියෝ එක මෙන්න ❤️🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Жыл бұрын
පුලතිසි රාජා දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ බැමි ලෙහීම පුලතිසිගෙ 🐘👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@tkhit4867
@tkhit4867 Жыл бұрын
පුදුම විසයක්නේ මේ කොල්ලට තියෙන්නෙ..බෝල ගෙඩියා..හැඩ ..❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ පුලා කොල්ලගෙ වීඩියෝ සෙට් එකම❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
නිදුකින්.නිරෝගීව.ජීවත්වේවා දිගුකලක්.ඇත්රජු.බලාකියා ගන්න සොයුරාටද.තෙරුවන්.සරණයි.. 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@bgindrhawathi3212
@bgindrhawathi3212 Жыл бұрын
ඇති ඇති අප්පා මාව දිය වෙයි 😂😂😂😂😂😂😂 අනේ අම්මේ ඉතින් පුලතිසි මැණිකේ ... 💝💝 පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
අන්න එහෙම ආදරෙන් සත්තුන්ට සලකන්න ඕන....කොච්චර සුන්දරද? සත්තුත් එක්ක ජීවත් වෙන්න ඕන මිනිස්සු මිසක් දෙපා සත්තු නෙමෙයි. පුලතිසිට බුදු සරණයි..
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගේ වීඩියෝ සියල්ලම ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
එයා ගොඩාක් ලස්සනයි .බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා ❤️❤️💞💞
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Жыл бұрын
පුලතිසිටයි අයිවන් මාමටයි බුදු සරණයි ❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආරක්ෂාව ලැබේවා ඇත්පරපුරටම දීර්ඝායුසම ලැබේවා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘🐘❤️
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
එයා හරිම පිරිසිදුයි❤❤❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@madushaniarwsamarasinghe1245
@madushaniarwsamarasinghe1245 Жыл бұрын
Pulasthi boole hurathl ktha kranwa aasa hitenwa eya ktha krana widiyata adarei godak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ummmmmmmma.budu sarani🙏🙏🙏siyalu devi rekawarnai deergausa lebeewa.ath petawa rekadeewa.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ අපෙ බෝල ගෙඩියගෙ වීඩියෝ ඔක්කොම එක පෙලට 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@HksachiniSachi
@HksachiniSachi Жыл бұрын
වණයේ අයාලයේ මියැදෙන් අලි ඇතුන් අතරින්, පිංවන්තම අය මාළිගාවට සම්බන්ධ වේ.♥️♥️♥️ තෙරුවන් සරණයි !!!
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
මේ එයාගේ බැමි ලෙහීමේ උත්සවය ඇතුලු අනෙක් වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=VCB89b7CV6ddFtNG
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Ow.eka Nam attha.ratawal walin Gena athun unat,mehe ipadila unat maligawata Ena eka pera pinak.
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
අනේ එයා හරි හුරතල් 🤗❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ කොල්ලගෙ උත්සවයක් 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
පින් වත් ඇත් රජුට දිර්ඝ ආයුෂ ලැබෙවා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
Diraga kalayak jeewath wenna dirga ausha pathanawa manikak apita watina lassanata katha karanna dannawa manika parissamen inna puthe adarei godak pulathis manika..
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ Mea pulthisige videos okkoma ekapelata❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@mrmom643
@mrmom643 Жыл бұрын
තිරිසන් සතුන් මනුස්සකම් දන්න වා මේ ලෝකේ මිනිස්සු න් ට වඩා කතා කරන්න බැ රි පෙ ර පවකටවේ න් න ඇති උපකා ර කරනඔබ ර පින් 🙏සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 Жыл бұрын
දඟ මල්ලක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාගෙ පාලක තුමා ටත් බුදු සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගේ බැමි ලෙහීම ඇතුලු සියලුම වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=dBdaRE1Z6gfcX-up
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Ane harima dagger kara hadakara Hurathal nabara sithganna ath kolu patiyek daladasamidu pihitai adarei hamadamath ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
නාල කාලා සනීපෙන් සතුටෙන් ඉන්න පුලතිසි මැණික. බලාගන්න මාමාටයි දෙන්නටම තුනුරැවන් සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගෙ බැමිලෙහීමේ උත්සවය ඇතුලු සියලු වීඩියෝ මෙන්න🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=Hk0vRTSWQJ64oeJz
@Sehantha
@Sehantha Жыл бұрын
ආඩම්බරයි තවත් ඇත් රජෙක් 💪💪💪👍👍👍🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ ආඩම්බරකාරයගෙ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
After the bath Mr. Pulasthi looks very smart, handsome!!!!!!
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@kumarikumari8573
@kumarikumari8573 Жыл бұрын
අනේ හුරතල් බෝල ඇත් රඡූ ඔයා හරිම ලස්සණයි කීකරැයි සිංහල කථා කරන්න පුරැදු කරන ඔයාව බලන මාමාත් හරිම හොදයි ඔයාට ෂැමිපු දාලා නාවනවා ඔයාලා දෙන්නටම දලදා සමිදු පිහිටයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️❤️🐘🐘❤️❤️❤️ මේ තියෙන්නේ එයාගේ කතාකරන අනිත් වීඩියෝ එක 🎥👉🏿 kzbin.info/www/bejne/o323gKCcgdiAZq8
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Ana harima shok lassana keekaru putak budusarani oyata apa nadungamuwa raja aya. Dan mawa balamen deveyoka ati 🙏🙏🙏😭❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ පුලාගේ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
Pulathisi Tusker, You Are Very Attractive My Dear, Your Voice Very Cute And You Are A Pet. You Have A Very Kind Affectionate Guardian. May The Tripple Gem Bless You, Protect You And Your Guardian And Keep Them You All In Good Health, Wealth And Happiness And Long Life.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Tikak inna oya kiwwagama n peralenna be maame pulathisi hari hadai budu saranai patiyo❤❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
Menna eyage thawa video ekak🐘🎥👉🏿kzbin.info/www/bejne/epqZaqqbZdmiq9k
@alessiacarte9763
@alessiacarte9763 Жыл бұрын
ඇස් වහක් කට වහාක් වදින්න එපා මගෙ මැනිකට❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
මේ තියෙන්නේ කොල්ලගෙ වීඩියෝ ඔක්කොම ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@Helasiri
@Helasiri Ай бұрын
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි ඇත් රජුට... ❤❤❤❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Ай бұрын
❤️🐘❤️ මෙයාගේ සියලූම වීඩියෝ 🐘👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=h8Y0J4TzgJJTsIsk
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
උතුම් බුදු ගුණ ආරක්ෂාවයි සියලු ඇත් රජුන් ට❤😂🎉😢😮😅😊💛💎💙💙🙏🌹🌹🏵️🏵️🏵️ ☕☕☕☕☕☕☕☕
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගෙ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
දීර්ඝායු වේවා ඇත් රජුනි ....❤️❤️❤️💖💖💖💖🌹🌹🌹🌹🌷🌷🌷
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේන් කොල්ලගෙ තවත් වීඩියෝ එකක් 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා ඇත් රජුන්
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
@@hasthiofficial එසේම වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
හරිම ආදරෙන් බලාගන්නවනෙ. බලන්න නාවන කොට පොඩි බබෙක් වගේ ඉන්න ලස්සන. තෙරුවන් සරනයි දෙන්නටම. ❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගේ සියලූම වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=RYj39WBf9SKjDhDx
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️🐘 මේ එයාගේ සියලූම වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=RYj39WBf9SKjDhDx
@vishakavijesingha1410
@vishakavijesingha1410 Жыл бұрын
බුදුසරනයි සියලුම.ඇතුන්ට
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@malikamalika2269
@malikamalika2269 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි අපේ රටේ ඇත් රජුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගේ සියලූම වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=Kw4I3qW5fsmQGLC2
@shanuyanwatte6492
@shanuyanwatte6492 Жыл бұрын
මැණිකක් ❤️❤️❤️❤️Theruwan saranai...
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@deepanirenuka7136
@deepanirenuka7136 Жыл бұрын
බුදුසරණයි ,අපේ වස්තුව ඔයා හරිම සුරතල් බුදුසරණයි .
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
විසේකාර පුලතිසි ❤❤❤නැදුම් රජුගේ දෙක ❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=pGcztR9A8GLs8rXZ
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh Жыл бұрын
Pulathisi putha aadaren balaganna dedenatama theruwan saranai
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අානේ අපේ පුලා කතා කරන හුරතලේ ❤️🐘😘
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Pulatisi atrajuni nirogisuwaya budusaranin labewa!!! 🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@asnkasampthasnkasampth-zy7vc
@asnkasampthasnkasampth-zy7vc Жыл бұрын
🙏❤️මේ අපේ සම්පත ආදරේයි ගොඩක් ඔයට 🙏❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 Жыл бұрын
හරිම ලස්සනයි වස්තු ....අාදරෙයි මැණික
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ කොල්ලගෙ ඔක්කොම වීඩියෝටික ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@shiromiranaweera9385
@shiromiranaweera9385 Жыл бұрын
Oba karanna සේවාව අගය karami
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@LalaniKumari-rp2sq
@LalaniKumari-rp2sq Жыл бұрын
ආදරේයි ඇත් රජුට සියලු සතුන් ආරාක්ෂා වේවා බුදු සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
එයාගෙ වීඩියෝ සියල්ලම 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=-FETFjpjTizqXrDg
@maheshrath1503
@maheshrath1503 Жыл бұрын
මේ ඇතා තනිකරම බෝලයක්.❤️ මාර ලස්සනයි.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගෙ බැමි ලෙහීම ඇතුලු සියලූම වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=03JcK1KVAoMUynTP
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Eya sadda karanawa sathutata.paw rattharan bole
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@neranjalanikalas8331 ❤️❤️🐘🐘❤️❤️
@udenibuddhika9115
@udenibuddhika9115 Ай бұрын
මැනික බුදු සරනයි පැටියෝ ඔයාට .මෙයාලාට ආදරෙන් සලකන්න,පවු අහිංසක සතා,රටට සම්පතක්,වාසනා,නැදුම්ගමුවේ රාජා පින්වන්තයි හොද ඇත් ගොව්වෝ නිසා,ඒ රත්තරන් මිනිස්සු වගේ මෙයාවත් බලාගන්න,හොදට ආදරෙන් .
@hasthiofficial
@hasthiofficial Ай бұрын
❤️🐘❤️ මේ තියෙන්නේ එයාගේ ඔක්කොම වීඩියෝ 🐘👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=55j4OTMgWrBnODOY
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
අනේ පුලතිසි ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය හස්ති පාලක වරයෙක් ලැබිලා තියෙන එක ඊට වඩා ගොඩාක් ලස්සනයි ඔයා කතා කරන විදිහ අපිට අහිමි උන මුතු ගැන මොන තරම් දුක් වෙනවද ඔයා ලස්සනට සතුටින් සැපෙන් ඉන්නවා දැක්කම ගොඩාක් සතුටුයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
ඇත්තටම මම දැකපු හොදම හස්තිපාලකතුමා තමා පුලාට ලැබිලා තියෙන්නේ. ඒකයි එයත් සතුටින් ඉන්නේ❤️❤️🐘🐘🐘❤️ මේ එයාගේ අනිත් වීඩියෝටික 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
@@hasthiofficial ගොඩාක් ස්තුතියි මේ සේරම බලනවා ඒ තරම් ආදරයක් පුලස්ති ගැන ඇති උනේ
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@sriyajayasinghe5309 ❤️❤️🐘🐘❤️❤️
@musiclife939
@musiclife939 Жыл бұрын
ෂැම්පු ගාල බෝ නාල දන්තා මැදල අම්මො ඔයාගෙ ලස්සන ඇස් දෙකට ගියොත් දැවිල්ල හැදෙයි බෝල ගෙඩිය ට ආදරෙයි නාල නාල ගොඩවෙන කොට තීන ආඩම්බලේ ඉතිම් ❤🥰😘🌹❤💪👌👍✌🙏🙏🙏
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ තියෙන්නේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය ඇතුලු සියලූම වීඩියෝ ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=ZcDIEdqtePIsITbo
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
සුවපත් වෙිවා නිදුක් වෙිවා සැපයට පත්වෙිවා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@ranasinhalagenethmimeenaka1421
@ranasinhalagenethmimeenaka1421 Жыл бұрын
හරිම ලස්සනයි ඇත් රජුන්ට තෙරුවන් සරණයි
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@inokaweragamage5126
@inokaweragamage5126 Жыл бұрын
Ahinsaka saththu. Penawa neda hurathale. Ganadevi pihitai puthe nubalata❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@nipuniabesinghe6804
@nipuniabesinghe6804 Жыл бұрын
බුදුසරණ යි ....❤❤❤❤❤ සෑම අලි ඇතෙක්ටම
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ එයාගෙ අනික් වීඩියෝ 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=82PCq_gN5fv0BFcP
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ආයුබෝවන් පුලතිසි රාජා.කොහොමද ඔයා හොදින්ද.
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
ආයුබෝවන් ආයුබෝවන් යාලුවා. මම හොදින්. ඔයාට කොහොමද ? මෙ බලන්න මගෙ බැමිලෙහීමේ උත්සවේ හොදටම තිබ්බා මේ පාර 🎥🐘👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 Жыл бұрын
බුදු සරණයි පුලතිසි ආදරෙයි ගොඩක් ❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
කනෙන් අල්ලන්න එපා .විඩියෝ එකක් යනවා ලැජ්ජාවේ බෑ😂😂😂😂🎉අනේ අනේ පුලතිසි මැනික❤❤🐘🐘
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
🤧😁🤪🤪🤣🤣❤️❤️🐘🐘❤️❤️ මේන් කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@mallikawickramasingha
@mallikawickramasingha Жыл бұрын
Oya harima lassanai budu saranai samndeviyange pihitai❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ eyage videos okkoma ekama thanakin balanna piwisenna❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@udayarathnayaka1603
@udayarathnayaka1603 Жыл бұрын
කවද හරි දළදා කරඩුව වඩම්මන්න තරම් ගතිලක්ෂන තියෙන ඇත් පැටවෙක් තාම මෙයා......සියලු දෙවියෝ ආරක්ෂා කර දෙත්වා
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මෙන්න පුලතිසි රාජාගේ වීඩියෝ සියල්ලම❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@litsalitsa8431
@litsalitsa8431 Жыл бұрын
Dalada samidu pitai es dekata kadulu enawa harima hagembarai adarayak
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@litsalitsa8431 ❤️❤️🐘❤️❤️ උඩ ලින්ක් එකේ තියෙනවා එයාගේ වීඩියෝ සියල්ලම කැමතිනම් බලන්න ❤️🐘
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Pulatise ane oya hrima lassanai patiyo ummmmma ❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ 🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@sheebami7088
@sheebami7088 Жыл бұрын
May God Bless U Dear tasker May God protect u and stay blessed dear May U Live Long Dear Stay Healthy and Blessed Blessing from Bahrain
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️❤️🐘🐘❤️❤️❤️❤️
@sheebami7088
@sheebami7088 Жыл бұрын
@@hasthiofficial U welcome dear Stay Blessed And Healthy Forever Dear
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
@@sheebami7088 ❤️❤️❤️
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
Pulasithi Raja, Very Nice To See You And Very Happy To Hear Your Voice. May The Tripple Gem Bless You, Protect You, And Your Affectionate Guardian And Keep You All In Good Health, Wealth And Happiness. Long Life. Stay Safe. Nice Video. God Bless To Every One.
@sheebami7088
@sheebami7088 Жыл бұрын
@@chulaniabeysekara514 Thank you my dear May U Live Long Dear Stay Blessed and Healthy Forever
@shiromiranaweera9385
@shiromiranaweera9385 Жыл бұрын
Athth gouwanani ඔබට pin
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මෙන්න කොල්ලගෙ වීඩියෝ ඔක්කොම 🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@chitrajayasingha3892
@chitrajayasingha3892 Жыл бұрын
ෂැම්පු දාල නාල සුවද වෙලා ඉන්න ඕනි මැනික🐘❤️❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ මේ කොල්ලගෙ උත්සවයක් ❤️🐘🎥👉🏿kzbin.info/www/bejne/i4C6i6SrgM6Waa8
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Ane etin minisunta wada dayawa karunawa sattu gawa tiyanawa pulatsi raja at raju hari huratal etin budu ssaranai
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️ Mea eyage anith videos ❤️🐘🎥👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n
@alessiacarte9763
@alessiacarte9763 Жыл бұрын
අම්මො මගෙ මැනිකගෙ ලස්සන❤️❤️❤️
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඇති පුතාට
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@thilakaratnayake2512
@thilakaratnayake2512 Жыл бұрын
ගෙනාවට වඩා ලස්සනයි ඇහ්ගොව්වට හරිම කීකරුයි සතුටුයි දකින්න
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@neronero6980
@neronero6980 Жыл бұрын
Ane nala athi ayata lassanai katha karana vidiha budusaranai puthe budusaranai parissamin bala ganna dennata theruwan saranai ❤❤❤❤
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️🐘🐘❤️❤️
@chanukalakshan7883
@chanukalakshan7883 Жыл бұрын
එයා සාරවත් පෘෂ්ටිමත්...
@hasthiofficial
@hasthiofficial Жыл бұрын
❤️❤️❤️🐘🐘❤️❤️❤️
@champadilshani
@champadilshani Ай бұрын
Siyalu hasthi para puratama deergaush labewa !niduk, nirogi wewa !!kisima mohothaka apadawak noma wewa !! Lowa wesena siyaluma sathwayin sama dewiyo araksha karathwa !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@hasthiofficial
@hasthiofficial Ай бұрын
❤️🐘❤️ Pulathisi rajage siyaluma video eka pelata balanna piwisenna🐘👉🏿kzbin.info/aero/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n&si=cqt9RVSQpItRl4MN
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 587 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 587 М.