ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 14 End

  Рет қаралды 82,720

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер: 273
@amalshigimhara6444
@amalshigimhara6444 3 жыл бұрын
කොටස් = 14 යි නිර්මාණශීලීත්වය 100% හරවත්බව 100% කුතුහලය 100% විශිෂ්ඨත්වය 100% මේවා එක්ක බලද්දී අද කාලේ යන්නේ මොන කතාද කියලා හිතෙනවා. ඒ තරම් විශිෂ්ඨයි💪
@sithumishehana4359
@sithumishehana4359 8 ай бұрын
සහතික ඇත්ත.👌😍
@menakagg
@menakagg 5 ай бұрын
ඒ කාලේ ටෙලි නාට්‍යයක් පෙන්නුවේ සතියට දවසක්. ඉතින් ඔය කොටස් 14 මාස 4 ක් විතර විකාශය වෙනවා. මුල්ම කාලේ සෙනසුරාදා සහ ඉරිදා 8:30ට විතරමයි ටෙලි නාට්‍ය විකාශය වුනේ
@buddhikaamilasampathwerago1521
@buddhikaamilasampathwerago1521 6 жыл бұрын
තම හාම්පුතුන් වෙනුවෙන් මුලු ජීවිතයම කැපකල අවංකව විශ්වසවන්තයෙක්ගේ කතාව.......මාදව විජෙසෙකර සහොදරයා බොහෝම ස්තුතියි මෙම නිර්මාණය youtube සදහා මුදාහැරියාට..ඔබට ජය..
@b.g.n.k6525
@b.g.n.k6525 8 ай бұрын
පිස්සුද බන් උබලා ඔය තරම් බොලද විදිහට ද මේ කතා කියවන්නේ
@Renuka-n3k
@Renuka-n3k 7 ай бұрын
ඒ යුගය සහ අද පවතින සමාජ රටාව අහසට පොළොව වාගෙයි.... ඒ යුගයේ දුප්පත් යැයි සලකන් අය වලව් පැළැන්තියට අනුගතව , කීකරුව ජීවත් වූ පිරිසක් නෙ .... එයින් එපිට ලෝකයක් ඒ අයට තිබුණෙ නෑ නෙ ..... ඒ බලය බිද ඉදිරියට යාමක් ඒ යුගයේ මිනිසුන් අතර නොතිබුණා සේ ම සිය හාම්පුතුන්ට අතිශය ගවුරවයෙන් ජීවත් වුණා .... මේ චරිතයෙන් අපට පෙන්නුම් කරන්නේ එයයි ...
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 6 ай бұрын
​@@b.g.n.k6525 සිතුවිලි හැගිම් වලට වහල්වෙලා
@asokapathmini635
@asokapathmini635 6 ай бұрын
​@@b.g.n.k6525ii Y 😮 11:40
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 Жыл бұрын
හරීම සංවේදීකථාවක්.....ග්‍රේශන්ගේ අවසානේ හරිම ඛේදනීයයි...ස්තූතියි මාධව විජේසේකර....
@priyanthiguruge8539
@priyanthiguruge8539 Жыл бұрын
Mr .madava මා මෙම කථාව ගැන කල කෙටි ප්‍රතිචාර යට ඔබතුමා ගෙ කැමැත්ත පල කිරීම ගැන මා පලමුව තුති පුදමි මෙම කථාව ගැන කියනවා නම් පිටු ගණන කින් කිව හැකිය ඒ කාලේ අපි ට ටී.වී බලන්න දෙන්නෙ නැහැ අපි පොත් අතෙ තියාගෙන හොරාට බැලුවෙ.ඒ අතීත යත් ලස්සනට සිහිපත් වුනා.අද කාලේ නං ඔය කතාව කොට ස්1000 කාටවත්. ඇදගෙන යයි නැවත ඔබේ ඉදිරිපත් කිරීම කින් හමුවෙමු.බුදුසරණයි.❤
@priyanthiguruge8539
@priyanthiguruge8539 Жыл бұрын
පොඩි කාලේ බැලුවා මතකයි ඒ ත් යූටියුබ් එකෙන් බලපු අද තමයි හරියට තෙරුණ් ස්තූතියි ඉදිරිපත් කිරිම ට
@kumarimulegoda8189
@kumarimulegoda8189 Жыл бұрын
අර්ථාන්විත ඉතා වටිනා කතාවක්. මේ ගැන පිටු ගණනාවක් ලිවිය හැකියි. එතරම් අනර්ඝයි
@dicksonperera4673
@dicksonperera4673 3 жыл бұрын
harima lassanai.දැන් කාලෙ තියෙන ටෙලිනාට්‍ය මේ වගෙ ටෙලිනාට්‍ය ලගින්වත් තියන්න බැහැ.
@sakithpullaperuma8251
@sakithpullaperuma8251 4 жыл бұрын
නිර්මාණයේ රසය තවත් තීව්‍ර කරන කේමදාස මාස්ටර්ගේ සංගීතයත් අති විශිෂ්ට බව කිව යුතුමයි...
@JasanthiPerera
@JasanthiPerera 11 ай бұрын
Punchi කලෙ බයෙන් බැලුවේ තේරුම් ගියේ බොහොම ටිකයි නැවත බලන්න ලැබුණ ස්තුති මංගල නිළිය නිතරම දකින්න ලැබෙනවා matanam නිහතමානීව gunayahapath කෙනෙක් හරිම ලස්සනයි mewage කතා නළු නිළියන් දෙන් නැහැ ape rate අභාග්‍ය
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 9 ай бұрын
Koheda eya inne
@megalink4934
@megalink4934 4 жыл бұрын
අම්මෝ පව් පට්ට දුකයි මොනතරම් උතුම් මනුස්සයෙක් ද හිතාගන්න වත් බෑ. චරිත නීරුපනය අතිවිශිෂ්ඨයි රවින්ද්‍ර රන්දෙණිය සැබැවින්ම කඩවසම් පුද්ගලයෙක් . අචලා අලස් රූමත් වුවත් රගපෑම් අතින් දුර්වලයි .. අයිරාංගනී සේරසිංහ රගපෑම් හරිම තාත්විකයි. අතිශයින්ම උසස් නීර්මාණයක් . ස්තුති 🙏
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
අචලා අලස් දූර්වලයි. ඇයි ඒ. ඔයා දන්න තරම තමයි😂😂. විශිෂ්ඨයි ඇයගේ රංගනය..
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Ettha achalage rangapema nam echara kiyanna dheyak nehe thamai
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 6 ай бұрын
එකගයි
@padmimanik
@padmimanik 9 жыл бұрын
ස්තුති මාදව ...මෙවන් ටෙලි ඩ්‍රාමා එකක් අප්ලොඩ් කරලා යු ටියුබ් වෙතින් අපට දැක ගැනිමට ලබාදිම ගැන...ඈත ඉතිහාසය පුරාවටම දුවන්න පිලිවන් ඉතාමත් අගය කල හැකි ටෙලි වෘතාන්තයක්... හරිම ආඩම්බරයෙන් රස විදිය හැකි තිර රචනයත් , නිර්මාණයත් කදිමට ගැලපෙනවා නවින ලෝකයට..
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි!!!
@chathu1486
@chathu1486 3 жыл бұрын
ඉස්සර කාලෙ තමයි ලස්සනම teledramas තිබිල තියෙන්නෙ. කොච්චර ලස්සන කතාවක්ද. මන් හරි අසාවෙන් සියලුම කොටස් නෙරබුවෙ. මේ කතාව රූපවාහිනියෙ පෙන්නන විට මන් ඉපදිලත් නහ. අම්ම ඉස්සර බලපු ලස්සන teledramas ගෙන කිව්වම තමයි හෙව්වෙ. හොද තෙරුමක් තියෙන කතාවක්. ස්තුතියි ඔබට
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Hmmmm
@RuviniPuranegedara
@RuviniPuranegedara 6 ай бұрын
Podi kale beluwa.ayeth beluwa..kawadawath amathaka wenne naa...
@romeosworld2875
@romeosworld2875 9 ай бұрын
මෙවන් විශිෂ්ට නිර්මාණයක් නැරඹීමට සැලස්වීම පිළිබඳව බොහොම ස්තූතියි! අප ඉතාමත් කුඩා අවදියේ විකාශනය වූ මෙම ටෙලි නාට්‍යයේ රංගනය කරන රංගන ශිල්පීන් කීප දෙනෙකුම අද අප අතර නැත. ජීවතුන් අතර සිටින විශිෂ්ට රංගන ශිල්පීන් නිසි ඇගයීමකට ලක් කර ඔවුන්ට සම්මාන ලබා දීමට අදාල නිලදාර්‍ර්න්ට සිත් පහල වේවා! ජැක්සන් ඇන්තනී, ලයනල් වික්‍රම, දයා තෙන්නකෝන් ආදරණීය කලාකරුවන්ට නිවන් සුව පතන අතර අනිකුත් කලාකරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි!
@iroshkalinga5650
@iroshkalinga5650 4 жыл бұрын
ගොඩාක් ස්තූතිය මේක අප්ලෝඩ් කරාට. ටීවී එකෙ බැලුවට පස්සේ ආපහු බැලුවේ. තාස්‍රය කුතුහලය පිරිච්ච එක දිගට බලාගෙන යන්න පුලුවන් නාට්‍යයක් .
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada eten yalu wa oyata
@sudupriya8018
@sudupriya8018 6 жыл бұрын
හරිම ලස්සන කතාවක් අති විශිෂ්ඨ නිර්මාණයක් බොහොම ස්තුතියි
@indeewara
@indeewara 4 жыл бұрын
අවුරුදු 30 විතර අතීතයට ගියා ස්තුතියි 🙏
@suzansewwandi1627
@suzansewwandi1627 Жыл бұрын
What a storyline! I hadn't been born at the time this masterpiece was telecasted. What a colorful industry we've had those days! We desperately need a Teledarma culture like this. I feel so sorry for the audience and specially the younger generation that has been misled by the poor quality Mega Teledarmas and sugar coated scripts, nowadays. And, yes, a big thank you for uploading this for us!
@dinaloshandakulathunga6874
@dinaloshandakulathunga6874 Жыл бұрын
Wonderful masterpiece..outstanding acting by 3 Legends Jackson Anthony, Cyril Wickramage and Ravindra Randeniya..Nostalgic era 😢❤️
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 6 жыл бұрын
ඉතාමත් අනර්ඝ ටෙලි නිර්මාණයක්. පුදුමාකාර වින්දනයකින් සියලුම කොටස් නැරඹු ටෙලි නිර්මාණයක්. මෙම ටෙලිනාට්‍යය වෙනුවෙන් වේශ නිරූපණය කටයුතු කළ මහතා හෝ එම කණ්ඩායම "ජැක්සන් ඇන්තනී රන්ගන වේදීනියාන්ගේ" චරිතය වෙනුවෙන් වේශ නිරූපණය වෙනුවෙන් ප්‍රභල මහන්සියක් වන්නට ඇති. ලාදුරු රෝගය ගැන සමාජයට දැනුවත් කිරීමට ගත් අනර්ඝ ටෙලි නිර්මාණයක්..... රන්ගනයේ යෙදුණු සියලුම රන්ගන ශිල්පිණි , ශිල්පින් ඉතාමත් හොදට රන්ගනයේ නියලි තිබෙනවා. ඔවුන් සියලු දෙනාගේම රගපෑම ඉතාමත් ප්‍රසන්සනීයයි. 👍👍👍👍
@slwide7507
@slwide7507 2 жыл бұрын
අප්පුහාමිගේ ජීවිත කතාව අහල මට අඬුනා. මේ තමා ඒ යුගයේ වන්සක්කාර නොවන උදවියගේ කතාව.
@subodhasanka3888
@subodhasanka3888 6 ай бұрын
Atta.
@jlb396
@jlb396 5 жыл бұрын
Cyril Wickramage given life to his roll .. Great Actor..
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 6 ай бұрын
After 36 years I have watched this tele drama 2nd time in 2024.Thank you so much for given chance to watch this again.From USA
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
හරිම ලස්සනයි එ වගෙම දුකයි ගොඩාක් ස්තුතියි
@sankamanimaldura7026
@sankamanimaldura7026 6 жыл бұрын
සුන්දර පරිසරය තුළ නිමැවුණු දුක්ඛිත ජීවිත අන්දරය, තුති පුදමි ඔබට
@aravindarathnayaka9236
@aravindarathnayaka9236 5 жыл бұрын
Excellent creation!!! Fabulous acting of Cyril Wickramage - what a legend! This is the time we are really in need of this level of teledramas. Please upload more.. Akala Sandya Asala kaluwara
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 Жыл бұрын
බොහොම ස්තූතියි මේ නාට්‍ය ලබා දුන්නාට ❤❤❤
@dilushanidilu6229
@dilushanidilu6229 3 жыл бұрын
හරිම අපූරු කතාවක්..දුකයි අනෙ කොටස් 14 දවස් දෙකට බැළුවෙ
@danojagamage8678
@danojagamage8678 3 жыл бұрын
Hari ma lassana duka hithena kathawak .thawa kenek wenuwen thama ge mulu jeewethema kapakarapu රත්තරන් මනුස්සයෙක් .awasanaye thama jeewetheta th abiyogayak enawa ekath බාරගෙන ohu thama kathawa අවසන් karanawa.
@ishani5290
@ishani5290 6 ай бұрын
Thank you very much for diffusing a beautiful Sinhala tele drama . Budusaranai ! Thunuruwan saranai! 🌏🌞🇱🇰💕🙏🎊🎉👍😊
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Wow... What a master piece.. Me drama yanakota mama 7 years chooti (muslim)girl kenek.. Api mevage dramas balala thamai sinhala ihena gatthe.. Avrudhu gaanak hoyapu drama eka. Full & full Nostalgic feeling🥰Edha drama balapu mage mummy, daddy dhen jeewathun athara nehe.. 😢😢meyka balana kota eyalavai mathak vune. Dhavas 2n kotas14ma beluwa.. Thanks a lot❤️
@nazeeharazaak3532
@nazeeharazaak3532 6 ай бұрын
Same here❤
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 4 жыл бұрын
ලස්සන කතාව මම දැන් බලලා ඉවර උනේ
@ranjithranjith6603
@ranjithranjith6603 11 ай бұрын
amooo appu nisa anduwa .mona tharam thatheika da .siril wickramage action. 2 went para baluwe. thanks for uploading to KZbin 🎉🎉🎉
@imahansi7436
@imahansi7436 4 ай бұрын
බොහොම ස්තුතියි... හරිම ලස්සන නිර්මාණයක් ❤
@LasanthiSudarshani
@LasanthiSudarshani 5 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි ඔබ‍ට
@Nadeesha5678
@Nadeesha5678 6 ай бұрын
මාරම ලස්සනයි මේ වගේ කතා තව දාන්න බොහොම ස්තූතියි ❤
@shideshkafernando2145
@shideshkafernando2145 2 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.. සිරිල් වික්‍රමගේ මහතාගේ භාව ප්‍රකාශනය අති විශිෂ්ටයි. සියළුම ශිල්පීන් අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා. මෙවැනි නිර්මාණ බිහි කළ ශ්‍රේෂ්ඨයන්ට ප්‍රණාමය🙏🙏❤❤
@cookiemonstertana297
@cookiemonstertana297 7 жыл бұрын
Thank you soo much we loved it...my grandparents parents I have very fond memories watching this teledrama . Loved it then and now also.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're most welcome bro.
@spriyadhershani9743
@spriyadhershani9743 6 күн бұрын
👏කතාව මුල සිට අවසානය තෙක් කතාව බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට හදපිරි ස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉 අති විශිෂ්ට නිර්මාණයක් මොන තරම් ලස්සන කතාවක් ද ❤❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
පුංචි කාලෙ බැරුවට හරියට තේරුමක් තිබ්බේ නෑ... දැන් තමයි තේරෙන්නේ කතාව ❤️❤️❤️
@hsd662
@hsd662 Жыл бұрын
බලල ඉවරයි.සුපිරි කතාව
@SamanthaDilurukshi
@SamanthaDilurukshi 5 ай бұрын
❤❤❤❤පුන්ච්මකාලෙ ගිය කතාවක් නැවත බලන්න ලැබීම සතුටක් ඔබට තුති මාදව මල්ලි
@kumara1129
@kumara1129 9 жыл бұрын
many thanks for uploading a much awaited tele drama.sadly now a days this type of teledrama's are not produced and classic example for the younger generation to realize we had an mazing teledrama industry and they are not like present days so called "mega" teles which are good for nothing.
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 жыл бұрын
Abeykumara Wijesooriya You're welcome
@shanjad9216
@shanjad9216 2 жыл бұрын
i still remember my parents speak about leprosy,symptoms and the colony. this remarkable story gives us a great inspiration, it doesn't matter whether you're a king or a beggar a virus doesn't care .i believe this story telecast back then when leprosy hit srilanka. however hats off for "mr darmasena pathiraja" to create such a wonderful story for poor srilankan audience. when analysing the teledrama in general and in certain aspects such as the story line and script. i personally don't believe mr pathiraja has invented this story by himself. no offence
@nilangaliyanage4268
@nilangaliyanage4268 6 ай бұрын
අද බලල ඉවර උනේ ලස්සනයි කතාව .
@nipunsrimal3977
@nipunsrimal3977 6 ай бұрын
හිතාගන්න බැරි තරම් හොඳ කතාවක් ❤❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
නම රැන්දු ,හද බැන්දු,අපේ කලා සිල්පින් ඔබට ප්‍රනාමය.ස්තුතිය .
@nadeeshamadushani9159
@nadeeshamadushani9159 7 жыл бұрын
ස්තුතියි ලස්සන කතාව ....
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි!!!
@TheMrgoodboy2
@TheMrgoodboy2 9 жыл бұрын
Thanks for uploading this. What a wonderful teledrama!!!. U rarely see teledramas dealing with such unique and mature subject matter. A landmark in sinhala teledrama industry and a reminder for all of us about the great industry we had long time back. Great story, great direction, great acting (of course u can't go wrong with such a great director and amazing cast).
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!
@beautyofnature.360
@beautyofnature.360 3 жыл бұрын
Great story thanx lot
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
අප්පෝ ටනම් දුක් හිතුන atnthimata සුවපත් වේවා සියළුම සත්වයෝ 🌹🌹🙏🙏🙏
@JayathilakaBandara-mu9fd
@JayathilakaBandara-mu9fd 6 ай бұрын
Ada thiyena harayak nethi naatya wageda me athi vishista nirmaana, kuda kala bayen balapu naatayak bohoma pin newathath narabanna awasthawa labadunnata🙏🙏
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 4 жыл бұрын
.ඇල්ල ලග වලව්ව ...අද තමයි මම බැලුවේ ..හරි ම ලස්සනයි නාට්‍ය ....හුලු ගග දිය ඇල්ල ...මගේ ගමේ තිබෙන තවත් එක් සුන්දර දිය ඇල්ලක්...අති විශිෂ්ට නිර්මාණයක් ...මේ නාට්‍ය .කියන්න වචන නම් ම්දි,..ඉතිහාසයේ මේවැනි කථා නම් කොයිතරම් නම් ඇති ද.....අයියේ බොහොම ස්තුතියි ...❤️❤️❤️❤️
@maheshkulasekara9050
@maheshkulasekara9050 4 жыл бұрын
ඇල්ලලඟ වලව්ව උනාට ඇල්ල වත්තේගම වලව්ව කෑගල්ලෙ "සිනෙ වීඩියෝ" දැං ධර්මසේන පතිරාජත් නෑ සිනෙ වීඩියෝ යුනිට්එක සීසීකඩ
@isuruprabashana8558
@isuruprabashana8558 4 жыл бұрын
Is there any English movie has based to this teledrama...? I heard there's a short story of sherlock homes "amanushya muhuna" is similar to this....
@veronicaperera547
@veronicaperera547 3 жыл бұрын
Yes this walawwa is in kegalle town. Falls is separate
@suviniranawaka3095
@suviniranawaka3095 2 жыл бұрын
මේ ටෙලිනාට්‍ය යේ වලව්ව කොහෙද තියෙන්නේ කියලා ඔයාවත් දන්නවා ද ලක්ශිකා ...මමත් මේ නාට්‍ය අද එංගලන්තයේ දී නැවත වතාවක් නැරඹුවා ..එහී ලොකේශන් ගැන සොයමින් ඉන්නේ.....හරිම ආසයි ඒ ස්ථාන දැන ගන්න ..❤️🙏
@Renuka-n3k
@Renuka-n3k 7 ай бұрын
වලව්ව තියෙන්නෙ කෑගල්ලේ ... දැන් එය tourist resort එකක් ලු ... ඇල්ල තියෙන්නෙ වත්තේගම පළාතෙ ලු ... කෙසේ වෙතත් ඒ සියල්ල combine කළ විට පුදුමාකාර ලස්සන නිමැවුමක් ප්‍රේක්ශක අපට ලැබුණා නේද ?
@dhammikaprabath2969
@dhammikaprabath2969 6 жыл бұрын
පුදුම නිර්මාණයක්..ත්‍රාසය..කුතුහලයෙන් යුතු මනරම් පසුතල..හිත අතීතයට යනවා..මාධව ඔබට එච්චරටම ස්තුතියි
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
ඔබටත් බොහෝම ස්තුතියි
@ruwankumarasiri5311
@ruwankumarasiri5311 4 ай бұрын
අපගේ කලාව විනස කරන කලා කන්නන්ට මෙවැනි නිර්මාන දැකගැනීමට මුදාහැරීම පිලිබදව ස්තුතිය පුදකරමි
@megalink4934
@megalink4934 4 жыл бұрын
ප්‍රේමසිරි කේමදාස සංගිතය අතිවිශිෂ්ඨයි
@nilminikumari3484
@nilminikumari3484 5 жыл бұрын
Thank you very very mach mr madhawa wejesekara
@lillyd4628
@lillyd4628 5 ай бұрын
අම්මෝ මේ කතාව නම් මාරයි. අපි පොඩි කාලෙ හරිම් බයෙන් බැලුවෙ
@achiniabeykoon4887
@achiniabeykoon4887 2 жыл бұрын
Thank u for uploading these kind of dramas 🥺🥺🥺🥰
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 5 ай бұрын
ස්තුතියි ස්තුතියි. අපි නම් එදා බැලුවා. වර්තමාන පරපුරට පෙන්වා දීම ගැන ස්තුතියි. ඒ අය වැඩි දෙනෙක් හරවත් නිර්මාණයන් දැක නැහැ. ඒ අයගේ රුචිකත්වය බාල නිර්මාණ මගින් මොට කරලා.ඒ අය දැන් අගය කරන්නේ කුණු රසය. මෙවැනි පැරණි හොඳ නිර්මාණ බිහිවෙන්නේ ද නැහැ අවුරුදු ගණන් දිගට ඇදී යන ඉන්දියානු අභාශය ඇති, කාලය කා දමන හරසුන් නිර්මාණයන් තමයි එන්නේ. වර්තමාන පරපුර ඒවාට හුරු වෙලා. හැකි නම් මෙවැනි නිර්මාණ තව ඉදිරිපත් කරන්න. ස්තුතියි.
@samithakalana
@samithakalana 6 жыл бұрын
Many thanks for uploading these teledramas. You brought me to another realm through this golden era.
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
You are welcome Samitha
@jennifergeorge8455
@jennifergeorge8455 5 ай бұрын
Harima lassana usas nirmanayak❤
@thakshimadusha3236
@thakshimadusha3236 6 жыл бұрын
thank u very much for uploading such a great teledarama
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 жыл бұрын
Ithamath visista nirmanayak.. Nawatha wathawak KZbin 1ken narabuwa.. Sthuthi oba samata!! 💐💐💐💐💐👍👍👍👍👍
@romesh.wijetunge
@romesh.wijetunge 7 ай бұрын
දැන් නාට්‍ය පාචනේට බඩයනවා වගේ.ඉවරවෙන්නෙත් නෑ.වැඩකුත් නෑ.
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
මුල් කොටස් බලද්දි අප්පු හාමිගැන තරහකින් බැලුවට අවසානෙ අප්පුහාමිගෙ කැපකිරීම ගැන බලද්දි දෙනතට කදුලු ආව නේද
@lalambegoda7738
@lalambegoda7738 5 ай бұрын
ෂර්ලොක්හෝම්ස් කතාවක් වගේමයි.නැත්තෙ රාහස් පරී ක්ෂක විතරයි. රහස් පරීක්ෂක චරිතය යි දොස්‌තර චරිතය යි දෙකම එකට සම්බන්ධ කරලා.එච්චරයි වෙනස.
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Excellent. And. Extraordinary. Story.
@madusatharasingha5841
@madusatharasingha5841 6 жыл бұрын
Thanx for your great effort . Such a master piece of art.enjoyed every bit. Still remember how scared i was to watch this drama as a six year old.
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Madu Kohomada eten oyata yaluwa
@spcpathirana8144
@spcpathirana8144 6 ай бұрын
Excellent work you have done
@malindapriyanjith4221
@malindapriyanjith4221 6 ай бұрын
2024/06/04 - නියම drama එකක් ❤ සෑම නළුවන් හා නිළියන් සුපිරිම රoගනයක යෙදෙනවා, මේවාගේ drama දැන් හැදෙන්නේ නැතිඑකනම් ගොඩක් දුකයි 😢
@markbandara4931
@markbandara4931 9 жыл бұрын
thank you for uploading this i finally got to watch this after like 25 years :)
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@virgeniafernando5116
@virgeniafernando5116 6 ай бұрын
A kale kuthuhalen balapu drama 1 nalu niliyo vshishtai ranganaya .❤ hituve ne therena wayasaka balanna lebei kiyala . Bohoma sthuthie 🙏👍
@sunittasunitta5724
@sunittasunitta5724 4 жыл бұрын
Ane me wage lassana holman katha apita thawa denna hode budu saranai seyalu denatama ❤❤❤❤
@rajagurunisantha696
@rajagurunisantha696 11 ай бұрын
විශිෂ්ට නිර්මාණය ඒ කාලේ අපි බයෙන් බැලුවේ ❤
@rasikame
@rasikame 9 жыл бұрын
Thxx a lot. I still remember my small age we watched this Tele drama with horror and mystery also gave a v good education to the public regarding the leprosy and its latest treatments. Thx again for uploading t..
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@seletninaseletnina3341
@seletninaseletnina3341 7 жыл бұрын
Madhawa Wijesekara ඇත්තටමදැන්තියනසද්වලහැටියටඅගේකලහැකිදේවල්මෙිස්තුතියිගොඩාක්
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි!!!
@SumithRanchagoda-xp6uu
@SumithRanchagoda-xp6uu 6 ай бұрын
Thank you very much
@p.dkumari3236
@p.dkumari3236 7 жыл бұрын
ලස්සනයි කාතාව
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
ගොඩක් අදශම ත්කතව ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dayarathnayake3988
@dayarathnayake3988 6 ай бұрын
Tv eke yaddi beluwa mathaka thibune laduru hedila hitiya vitharai mathak une ada beluwata passei kathawa godak tuthi maadawa mahaththaya oyata
@dilhanihettiachchi3679
@dilhanihettiachchi3679 Жыл бұрын
Adarsha math kathawak godak lassanai
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 6 ай бұрын
ළමා කාලයේ බයෙන් බලපු ටෙලි නාට්‍යයක් නැවතත් බැලීමට පුලුවන් වීම ගැන හරිම සතුටුයි ස්තුතියි බලන්න කෙතරම් අර්ථ නිරූපණයක් තියෙනවද කියලා දැන් තියෙන නාට්‍ය ගැන ඒවා කරන අය ගැන ලොකු කලකිරීමක් දැනෙන්නේ පටන් ගන්නේ එක විදිහකට ඉවරයක් වෙන්නේ තවත් විදිහකට ජිවිතයට යමක් එකතු කරන්න පුලුවන්ද? හිතන්න දැන් තියෙන නාට්‍ය තවත් ම ප්‍රශ්නයක් විතරයි දෙන්නේ හරිම දුකයි 😭
@chathurikaweerasinghe4153
@chathurikaweerasinghe4153 4 жыл бұрын
What an amazing tele creation! Thank you so much mr.Madhawa for letting us enjoy this masterpiece.
@sumanakubukage
@sumanakubukage 5 ай бұрын
ස්තුතියි
@terantharinda6539
@terantharinda6539 3 жыл бұрын
බොහොම ස්තූතියි...!
@lwjayantha5292
@lwjayantha5292 6 ай бұрын
හරිම සංවේදී katavk
@Nora.9873
@Nora.9873 6 ай бұрын
Super story 😢❤
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 2 жыл бұрын
prof.nimal senanayaka from our Henegama central,,,,,,,,,,,
@sirikumara8547
@sirikumara8547 5 ай бұрын
අවුරුදු ගණනාවකට පසු ආයෙත් බැලුව
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Bohoma. Lassanai. Dukbarai. Bohomaawanka. Appukenek. Ekaparamparawaka..... Pawathma. Iwarai.
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
ග්‍රෙසන් අප්පෝ ට වාඩා දුකයි අප්පු ගැන
@FirozaHossen
@FirozaHossen Ай бұрын
I remember this very well
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
ලස්සනයි ❤❤
@chamararathnayaka9673
@chamararathnayaka9673 4 жыл бұрын
ලස්සනයි කතාව..ස්තුතියි මාධව...
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Punchi kala balabu katawa baluwa ayath ,oba tumata godak thanks ma drama aka dammata.
@ajithdarmasiri2
@ajithdarmasiri2 4 жыл бұрын
Thanks a lot.nex giraya teledrama eka.manik nadiya gala basi.next dadu basnamanaya.
@MadhawaWijesekara
@MadhawaWijesekara 4 жыл бұрын
Copyright claims වදින නිසා ඒවා දාන්න බෑ
@ajithdarmasiri2
@ajithdarmasiri2 4 жыл бұрын
Sorry
@m.samsudeen952
@m.samsudeen952 5 жыл бұрын
Thank you my friend. I enjoy it. 🙏🙏😍😍👍👍💐💐💐
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa eten
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 6 ай бұрын
ලස්සනයි
@pushpadesilva4602
@pushpadesilva4602 4 жыл бұрын
හොඳ නිර්මාණය
@thilzz
@thilzz 9 жыл бұрын
Thank you for the uploads.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@rasika1158
@rasika1158 5 жыл бұрын
සුපිරිම kathawak
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa eten keyannako
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 13
17:45
Madhawa Wijesekara
Рет қаралды 92 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
නැන්දම්මා ලේලි රණ්ඩුව | Sinhala Teledrama
10:35
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 58 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 12
17:34
Madhawa Wijesekara
Рет қаралды 67 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 6
17:16
Madhawa Wijesekara
Рет қаралды 75 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 5
19:18
Madhawa Wijesekara
Рет қаралды 83 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 11
16:47
Madhawa Wijesekara
Рет қаралды 71 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49