ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 13

  Рет қаралды 92,458

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер: 48
@ruwanchandika4353
@ruwanchandika4353 9 ай бұрын
අපේ කාලේ ලස්සන කතාවක්..අපි පිං කරල තිබුන මේවගේ ලස්සන කතා බලන්න♥️♥️
@spriyadhershani9743
@spriyadhershani9743 6 күн бұрын
😭මම මිට කලින් නම අහලා තිබුනට බලලා තබුනේ නැ පලවෙිනි පාරට බැලුවේ 😂ලාදුරැ අහලා තිබුනට මෙි කතාවෙින් තමයි හරියට දැනගත්තේ ❤හරම දුක්බර කතාවක් ඇත්තටම😂
@nadeeraswarnamali8396
@nadeeraswarnamali8396 6 ай бұрын
මම මෙනාට්‍ය බලලා නැහැ මෙනාට්‍ය ව්කාශය කලා ටස්තුතියි
@nimeshasanjeewani6809
@nimeshasanjeewani6809 6 ай бұрын
"ඇල්ල ලග වලව්ව" ලාදුරු රෝගය සුව කල නොහැකිය යන වැරැදි සමාජ මතයට අභීයෝගකල කලා කෘතියක්. කලාවෙන් වෛද්‍ය මිත්‍යාව පාලනයකල හැකි ආකාරය ප්‍රායෝගිකව කියාදුන් නිර්මාණයකි. 1990 දශකයේ ලාදුරු රෝගය පිළිබඳ තිබු නොයෙක් මිත්‍යා විස්වාස වෛද්‍ය විද්‍යාවෙන් පමණක් වෙනස් කල නොහැකි නිසා මහාචාර්ය නිමල් සේනානායක ගේ තිර රචනයෙන් හා ධර්මසේන පතිරාජ ගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ වෛද්‍ය සමාජ විද්‍යාත්මකව වටිනාකමක් ඇති නාට්‍යක්. සිරිල් වික්‍රමගේ අගනා රංගනය නාට්‍ය තවත් සුන්දර කලේය. ජැක්සන් ඇන්තනී, රවින්ද්‍ර රණ්දෙනිය, අචලා අලස්, අයිරාංගනී සේරසිංහ රංගනයෙන් දායකවේ. මෙහී සංගීතය අචාර්ය කේමදාසයන්ගේ. අතිතයේ බොහෝ ටෙලිනාට්‍යා සමාජයට වැදගත් පණිවිඩයක් මෙන්ම පුද්ගලයින්ගේ පෞර්ෂ වර්ධනයට විශාල පලපෑම් කලේය. වත්මන් නාට්‍ය කරුවන්ට ඉගෙන ගැනිමට බොහො දේ අතීත නාට්‍ය කරුවන් ඉතිරිකොට ඇත.
@shayamaleepriyangika1686
@shayamaleepriyangika1686 2 жыл бұрын
ලස්සනයි ගොඩක් දුකයි 🙏😥😥
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
සිරිල් වික්‍රමගේ,ජැක්සන් ඇන්තනී අති විශිෂ්ඨ රංගවේදීන්.අනේ ජැක්සන් ඇන්තනී අදත් හිටියා නම්
@nayomi_shashi
@nayomi_shashi 4 ай бұрын
හරිම දුක හිතෙන කතාවක්.......ඒ වගෙම මාරම ලස්සනයි ❤
@buddhikaamilasampathwerago1521
@buddhikaamilasampathwerago1521 6 жыл бұрын
හරිම සංවේදී කොටසක්..
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
කතාවෙ අවසානෙ අප්පු ගැන මහා දුකක් දැනුනා නේද හාම්පුතා වෙනුවෙන් කැපකරපු කැපකුරීම් ගැන බලද්දි ❤❤
@banukawijesooriya4841
@banukawijesooriya4841 3 жыл бұрын
පට්ටෙට දුක දැනෙන කතාවක් 😣😣😣
@maheshikahettige1587
@maheshikahettige1587 3 жыл бұрын
Quality super music... 🌷
@thushanidissanayake6849
@thushanidissanayake6849 7 жыл бұрын
අප්පු කෙනෙක් ගෙ ආදරෙ ,පුදුමයි ..ඉස්සර ටෙලිනාට්‍ය කොයිතරම් ලස්සනයි ද ?
@erangapriyadarshani9775
@erangapriyadarshani9775 2 жыл бұрын
Charitha sima wela,kathawa keti karala, adarashayak dila ,ada niruth nathuwa. Kochchara lassana me kathawa
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
😢😢😢අනේ දුකයි කතාව පව් දෙන්නාම
@ajantha-f8m
@ajantha-f8m Жыл бұрын
අප්පු පව්😢😢😢
@kamalperera7685
@kamalperera7685 6 жыл бұрын
siril wickramage superb acting...
@narmadasubashi9894
@narmadasubashi9894 5 ай бұрын
ඒ කාලෙ මිනිස්සු විඳවලා මැරෙන්න ඇති . මේ කතාවෙ ග්‍රේෂන් අප්පො ගැන පුදුම දුකක් ඇතිවුනා
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 7 ай бұрын
Classics of the golden era...
@nethunethubaba563
@nethunethubaba563 7 жыл бұрын
godak duka hithena kathawaķ
@pasandissanayake5961
@pasandissanayake5961 8 ай бұрын
රූපවාහිනී යෙ ගියා 666 කියල කතාවක්... ඒක පුලුවන්නං හොයල දාන්නකො
@mychannel-kt5qy
@mychannel-kt5qy 6 ай бұрын
Hemasiri liyange mahatmaya neda hitiye eke
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 6 ай бұрын
​@@mychannel-kt5qyනෑ ඇනස්ලි ඩයස්
@sunittasunitta5724
@sunittasunitta5724 4 жыл бұрын
Lassanai ❤❤❤❤👍👍👍👍
@mychannel-kt5qy
@mychannel-kt5qy 6 ай бұрын
These teles were not only for entertaining but also for social awareness. Those days media was used to give msg to the society regaring social problemes.
@PreethiNanayakkara
@PreethiNanayakkara 7 ай бұрын
Beautiful
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
❤❤❤❤❤❤
@dilushanidilu6229
@dilushanidilu6229 3 жыл бұрын
එහෙම විදවනවට වඩා මැරෙන එක නං සැපයි
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 жыл бұрын
ලෙඩා ගැන මේ ඩොක්ටර්ට හරි කියන්න තිබුනා.
@henryt1199
@henryt1199 6 ай бұрын
​@@chathurikawaduge3712 ඒ කාලේ බෙහෙත් නැ , ලාදුරු වලට
@priyankajayasinha2561
@priyankajayasinha2561 6 жыл бұрын
Godak dukai 😥😥😥
@laayolaveeniya8010
@laayolaveeniya8010 5 жыл бұрын
@Shaun W pau😂
@laayolaveeniya8010
@laayolaveeniya8010 5 жыл бұрын
@Shaun W 😂😂😂
@extremebp8891
@extremebp8891 17 сағат бұрын
ලෝකල් හෝම්ස් ඒක විසඳුවා එහෙනම්. ඒක නෙවේ අචලා අලස් හෙන බොළදයි..
@anula8491
@anula8491 6 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@maddumagefernando8863
@maddumagefernando8863 14 күн бұрын
අචලා අලස් දැන් කොහේද ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 13 күн бұрын
kzbin.info/www/bejne/kJeWpXukqJZgpqMsi=XvVx7q0QagVKwSvE
@Kumari-rl7nr
@Kumari-rl7nr 5 ай бұрын
Mara thathvika drama ekak
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 6 ай бұрын
Jaksnatani atatama viropine maredde.anemnda.godaklasaniy stutiobata
@mariyaciciliya3577
@mariyaciciliya3577 5 жыл бұрын
අනේ අැයි ජැක්සන් අැන්තනිට ඔය වගේ නරක ලෙඩක් දුන්නෙ පවි
@sandaruwansampath6785
@sandaruwansampath6785 2 жыл бұрын
Landuru
@pathumkumarakumaragotaa7355
@pathumkumarakumaragotaa7355 4 жыл бұрын
මොකදඒ ලෙඩේ
@s.s.8793
@s.s.8793 4 жыл бұрын
ළාඳුරු
@dilushanidilu6229
@dilushanidilu6229 3 жыл бұрын
ඕහ් එතකොට ලාදුරු කියන්නේ ඒකට
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
ලාදුරු . එහෙම නැත්නම් Hansen's disease කියලා කියන්නෙ මයික්‍රො බැක්ටීරියම් ලැපරේ නිසා හැදෙන සමේ රෝගයක් .ඒක ස්නායු වලටත් බලපානව. ආසාධිත පුද්ගලයෙක්ගෙ කෙල, සෙම සහ ශ්‍රාවයන් දීර්ඝකාලයක් ස්පර්ශ වුනොත් මේ රෝගය හැදෙනව. වර්තමානයේ නම් නිට්ටාවට සුව වෙන්න පූර්ව හඳුනාගැනීමකින් පුලුවන් උනත් ඉස්සර කාලෙ මේක හරිම බයානක ජනවහරෙ හැටියට කාලකන්නි ලෙඩක් විදියට සැලකුවා. බොහොදුරට මුල් අවධියෙදි අත්වල හිරි වැටීමෙන් ආරම්භ වෙලා පසු කාලිනව ඇස් මුහුණ ඇඟිලි පුරුක් වල වේදනා රහිත තුවාල ඇති කරනව.මේ තුවාල එන්න එන්න ලොකු වෙලා ස්නායු සන්වේදනය නැත්තටම නැතිවෙලා ඇඟිලි පුරුක් හැලිලා යන්න ගන්නව. ලෙඩේ සුව වෙන්නෙ රෝගියා විරූප වෙලා හම තද ගොරෝසූ වෙලා ..ඉස්සර ලාදුරු රෝගීන්ට නිශ්චිත ප්‍රතිකාර නැති නිසා ඉන්න තැනින් වෙන් කරලා ලාදුරු රෝගීන්ටම හදපු ගම්මාන වලට යවනව. නැත්නම් සොයා බැලීමක් නොකර ගෙදරින් වෙනම.මඩුවක තියලා තියනව... සමිතා එරන්දති මුදුන්කොටුව ගායනා කරනව ඉර පායා ...ඉරපායා .කියන ගීතය ලාදුරු රෝගයට මිනිස්සුන්ගෙ බියවීම නැති කරන්න ලියවුන ගීයක්
@ajantha-f8m
@ajantha-f8m Жыл бұрын
අප්පු පව්😢😢😢
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 14 End
20:09
Madhawa Wijesekara
Рет қаралды 82 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 47 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 56 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 418 М.
Doo Daruwo | Episode 01 | Part 01
10:48
Susila Holdings
Рет қаралды 118 М.
Raththaran mudhdha
28:25
TheKopikade
Рет қаралды 236 М.
ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 10
15:58
Madhawa Wijesekara
Рет қаралды 73 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 47 МЛН