No video

ඉලෝන් මස්ක් නියුරලින්ක් සූදානම් කරයි | Elon Musk Neuralink Project |

  Рет қаралды 78,033

Watapita

Watapita

Күн бұрын

ඉලෝන් මස්ක් නියුරලින්ක් සූදානම් කරයි | Elon Musk Neuralink Project |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #neuralink #elonmusk

Пікірлер: 462
@khvlogs27
@khvlogs27 Жыл бұрын
😊නොදැනීම අපි යන්නේ මිත්‍යාවන්ට කියලා තෙරෙනවනම් ඒක හොඩයි බුද්ධ දරශනය නුවනින් අදහන්න. great nuera link 👍❤
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
ප්‍රශ්නයක් අහන්නද බුද්ද දර්ශනය අදහන දෙයක්ද නැත්තන් පිලිගන්න පුළුවන් මට්ටමකින් තේරුම් ගන්න ඕනි දෙයක්ද 😂
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
රාමු වල ඉන්න එපා සහෝදරයා එලියට වරෙන් ☹️
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
@@gihan_kaz බුද්ධ ධර්ශණය අවබෝධ කරගෙන follow කරන්ට තියෙන path එකක්!
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
@@Kevin_Silva_ අන්න හරි සහෝදරයා උදාහරනෙකට උන් වහන්සේ අපිට සිතියමක් දීල කිව්ව මෙහෙම යන්න මේකෙන් මේ වගේ තැනකට යන්න පුළුවන් කියල හැබැයි අද අපේ මිනිස්සු ඒකට වර්නාලන්කාර දාර ඒක සන්ස්කෘතියක් කරගෙන තියෙනව හැබැයි ඇත්තටම බුදුන් වහන්සේ ඒ කාලෙදිම දේවල් දැක්ක ඒකයි කිව්වෙ අව්‍ර්‍රෘරුදු 5000 ක් යද්දි බුද්ද දර්ශනය පවා නැති වෙනව කියල ඉතින් අපි කරන්න ඕනි උන් වහන්සේ කියපු පාරෙ යන එක අද මේ කෑගහන කීයෙන් කීයද හරියට දර්මය අවබෝද කරන් ඉන්නෙ කතා කරල තේරුමක් නෑ අවබෝධයක් තියෙන මිනිස්සු කටවහන් පාඩුවෙ ඉන්නෙ ඒකයි 😌👍🖤
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
@@Sl.vitamin.protein137 😌🖤👍
@gayanchandana7883
@gayanchandana7883 Жыл бұрын
මිනිස් රොබෝ වහල්ලු බිහි වේවි, මස්ක් සියල්ල පාලනය කරාවි
@sandalimaparami6494
@sandalimaparami6494 Жыл бұрын
මනුෂ්‍ය කම නැත්තටම නැතිවෙන දිනය වැඩි ඈතක නොවෙයි
@surendenipitiya4687
@surendenipitiya4687 Жыл бұрын
ලෝක විනාශයත් ඔය දේවල් වලට සමගාමීවම සිදුවෙනාවමයි
@hirunahewage501
@hirunahewage501 Жыл бұрын
ehmd💀
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
Ow
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඔව්. ඒක පේන්නේ නෑ.මායාවෙන් වැහිලා තියෙන්නේ
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Lankawa berei kiyala hitanawa 🙂
@geekcodelk
@geekcodelk Жыл бұрын
@@newmobile9414 ඔව් ඉතින් ලංකාවට දැන්ම ඔය chip එක එන්නෙ නෑනෙ 😂🤣🤣🤣🤣තව අවුරුදු 50ක් වත් යයි ලංකාවට එන්න 😂🤣🤣🤣🤣😂🥲
@HMstyle4401
@HMstyle4401 Жыл бұрын
නිර්වාණය පැහැදිලියි බෞද්ධ දර්ශනය යනු මනසයි...
@sandu8499
@sandu8499 Жыл бұрын
"විනාශ කාලේ,විපරීත බුද්ධිය..."
@samanpushpakumara9901
@samanpushpakumara9901 Жыл бұрын
ඔබ දන්නවද මේ හරහා වනුයේ මිනිසාගේ තෙවන ඇස අවදිවීම නැවත්වීමයි.නැතිනම් තමා විසින්ම අවබෝධ කරගතයුතු නිවන් මාර්ගය වසා දමා මිනිසුන් ලෙස ඉපදුණු හේතුව අමතක කර සදා සසරේ අතර මන් කරවීමයි.
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
මෙහෙම උනොත් අනාගත ලොකෙ රොබො ෆිල්ම් එලක් වගෙ වෙයි
@DULA_SL
@DULA_SL Жыл бұрын
දැනට අවුරුදු 20කට කලින් හිතන්නත් බැරි දේවල් මේ වෙද්දී වෙලා තියෙන්නේ , ඒ වගේ තමා..
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
@@DULA_SL ඔව් ආ 🙃
@janakaudara5221
@janakaudara5221 Жыл бұрын
මේ කතාව ඇත්ත.මොකද මම වැඩ කරන කරන රෙස්ටුරන්ට් එකට ඔය සම්බන්ධ වැඩ කරන මහාචාර්යවරයෙක් ආවා.american..එයාගෙ කෑම එක හැදුවේ මම.එයාගෙ කතාබහ හැසිරීම් හරිම වෙනස්.ඒ නිසා මං කෑම එක හදන ගමන් එයත් එක්ක කතාවට වැටුණා. ලොකු කතාවක් කියලා අන්තිමට ඔය චිප් එක ගැන විස්තර කීවා තව අවුරුදු 5/10 k.වෙනකොටලොකු වෙනසක් වෙයි කියලා කීවා.සෑම විස්තරයක්ම ඇතුලත් කරපු database චිප් එළියට එන්න තියෙනවා කියලා ඔහු මට පැවැසුවා..අන්තිමට මගෙ රට ගැන අහලා උඹලගෙ රට පුදුම ලස්සන රටක් මං හරිම ආදරෙයි උඹලගෙ රටට කියලා ගියා...
@pl7999
@pl7999 Жыл бұрын
ලෝකේ විනාසය ආරම්භය. මේ cip එක ගැන ශුද්ධවූ බයිබලයේ සඳහන් ව තිබෙනව.
@sriyanweerasinghe6963
@sriyanweerasinghe6963 Жыл бұрын
මොනාද තියෙන්නෙ
@Sangeethbrosrilanka
@Sangeethbrosrilanka Жыл бұрын
අමිමෝ ඒක 👉👉 මෙ කියන දේවල් කරන්න පුලුවන් දැනට දියුනුවන තාක්ෂනය දෙස බැලිවම 😢 ඒත් අර පරන ගල්යුගය නැවත එනවනං හොදා 👍 ආර්ථික ගැටලු නැ හොයාගෙන කාල සැපේ හිටියැකි 😮 තරග කරෙිත්වයක් නැනේ 😅
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
හැම දේම ලේසි කරන දේවල් එනවා, ඒත් මේ මොහොතෙත් ලෝකේ ඉන්න හැම මනුස්සයම ආහාර, සෞඛ්‍ය වගේ අවම අත්‍යාවශ්‍ය දේවල් සියල්ල සපුරා ගන්නවද කියන එක ප්රශ්නයක්...
@Gallge.
@Gallge. Жыл бұрын
ඇත්ත
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Mole tiyena comment ekak 🙂👍
@chandanacgt
@chandanacgt Жыл бұрын
"සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.."
@TechTrendwithMinura
@TechTrendwithMinura Жыл бұрын
Soba dahamata awanatha una nam uba oya comment eka dapu phone eka bihi venna. 😁😁😁
@chandanacgt
@chandanacgt Жыл бұрын
@@TechTrendwithMinura උඹ පටලගෙන ඉන්නෙ 😁
@TechTrendwithMinura
@TechTrendwithMinura Жыл бұрын
@@chandanacgt uba vage hithana un hinda thamai lankava diyunu venne nathe.🤣🤣🤣
@chandanacgt
@chandanacgt Жыл бұрын
@@TechTrendwithMinura තාක්ෂණය කියන්නෙ වෙන එකක්, සොබාදහම කියන්නෙ ඊට හාත්පස අනිත් පැත්තෙ තියන එකක්, හැමදාම තාක්ෂණය හින්දා සොබාදහම විනාස වෙනවා. හෙටත් එහෙමයි. මිනිසාද සොබාදහමට අයිති කොටසක් මිසක් සොබාදහම පාලනය කරන්ඩ පුලුවන් කොටසක් නෙවේ, අපේ විනාසෙ පටං ගත්තේ එදා ඉඳං. ලෝක බල දේශපාලනය ඇතුලෙ අරගල කරන උන්ට චරිත සහතික දෙන්නැතුව, උන්ව වන්දනාමාන කරන්නැතුව ආගම දහම අනුව ජීවත් වෙයං, දීර්ඝායුෂ ලැබේයි එතකොට 🤫😜
@chandanacgt
@chandanacgt Жыл бұрын
@@TechTrendwithMinura උඹ "දියුණුව" කියලා අදහස් කරන්නෙ මොකද්ද ??
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
ඔය තාක්ශනය ශ්‍රීලන්කාවේ මනුස්සයෙක්ට ගන්න පුලුවන් වෙයිද smartphone එකක්ම දරා ගන්න පුලුවන් ගානකට නෙමෙයි නේ ලන්කාවෙ විකිනෙන්නෙ 😅 කොහොම හරි අද වීඩියෝ එකත් සුපිරි ❤️
@Meteorub916
@Meteorub916 Жыл бұрын
Lankawatha okak enawa mai next year wenakotha very dangerous ; ewatha thamai kiyanne Internet of things and Internet of bodies kiyalla minisu Robots and slaves la wenawa!!!!
@sriyanweerasinghe6963
@sriyanweerasinghe6963 Жыл бұрын
@@Meteorub916 සාක්ෂි තියෙනවද
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
නියුරාලිංක් හැක් කරොත් මිනිස්සුන්ගේ පාලනය අපිට ගන්න පුළුවන් නේ 😎 හොඳ අවස්තාවක් අනිවා ලංකාවේ කෙනෙක් තමා ඕක කරොත් කරන්නේ
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
Ammoo sira 😂👌
@Tharindu1230
@Tharindu1230 Жыл бұрын
ස්භාදහම අභිබවා යන එක පට්ට භායනක වැඩක්.
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
සයිබෝග් කෙනෙක් වෙන්න මාත් ආසයි.... මගේම මනසේ පිටපතක් තියෙන රොබෝ කෙනෙක්.... පට්ට කතාව ඕයි....
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
මම කියලා කෙනෙක් නෑ ..ඒක අවබෝධ වීම ඔබ ලබන ලොකුම ජයග්‍රහණයක් වේවී...අනාගතයේ වෙනසට දැන්ම හුරුපුරුදු වීම හොදයි වගේ...අපි තව ටික කාලයකින් කොහොම තැනක් ඉදීද 🙆🙆 අනාගතය ලෝකය වෙනස් කරන්නේ එක පුද්ගලයකු විසින් ..විශිෂ්ටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌍
@janakajayawardana8638
@janakajayawardana8638 Жыл бұрын
W
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
හැබැයි ඉතින් මේ තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මිනිස්සු නැති වෙලා තනිකරම පිළිකා රෝගින් වැඩිවෙන ලෝකයක් වෙයි
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
🤣 🤣 🤣 🤣
@nipuna29
@nipuna29 Жыл бұрын
Watapita , wishma lokaya , Ramuwa. Kamathima youtube channel tikak🔥
@tissamarasinghe8122
@tissamarasinghe8122 11 ай бұрын
හිතාගන්ඩ බෑ බුදුදහම ඇත්තටම සත්‍යයි. හැකි ඉක්මනින් බුදුදහම වැලද ගන්න.
@arunakumara8476
@arunakumara8476 Жыл бұрын
Niuralink ගැන තව video ඕනේ
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
අනාගතයේ දවසක chip එක ගහපු එවුන් ඉස්සරහ නොගහපු එවුන් කොන් වෙන සීන් එකක් තියෙන්නේ 🤣
@ggmgaming1658
@ggmgaming1658 Жыл бұрын
aththa
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
එහෙම වෙන්න නෑ . නියුරලින්ක් වලට වයිරස් එකක් දැම්මොත් බඩුම තමයි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඒක තමයි
@produde
@produde Жыл бұрын
ammo ooka wenne naa bn. elon musk ge marketting trick ekak podi
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids Жыл бұрын
Chip eka dapu unwa hack wela, karapu hama dema leak unama therei kawda kon wenne kiyala 😂
@pgkw7237
@pgkw7237 Жыл бұрын
ඉලෝන් මස්ක් ණය දෙනවනම් අපේ එඋන් උගෙනුත් හිඟා කාලා ඌවත් බංකොලොත් කරනව.🤣
@invenciblz
@invenciblz Жыл бұрын
ඒකහ් 😂
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
😂
@janakabandara9601
@janakabandara9601 Жыл бұрын
විඥානය ගොඩ නගා ගත් සිතුවිලි ..කිසිදු හරයක් නෑ අපි මාවාගත් මයා ලෝකය විඥානය පාලනය කරන්න නම් බුදු දහම යථාර්ථය දැකිය යුතුමය ..නැතිනම් තවත් රාග දේෂ මෝහ වලින් යටපත් වෙලා යයි.. නොදියුණු විඥාන වහල්ලු වෙයි.දියුණුව කියලා අපි තව තවත් බැද ගන්න එක විතරයි ..නිදහස හොයන අපේ නිදහස නැතිම වෙලා යයි...
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
බයිබලයේ [එළිදරව්ව 13: 16-18] මෙහෙම තියෙනවා- "තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය; ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස, අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්නට වත් ඉඩක් නොතැබී ය. නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි" සමහර විද්වතුන් කියන විදියට මේකෙන් කියන්නෙ නීරෝ අධිරාජ්‍යයා ගැන මොකද නීරෝගෙ මූණ/ නම නැති කාසිවලින් බඩු ගන්න ඒ කාලෙ බෑනෙ. තවත් සමහර අය කියන්නෙ මේකෙන් කියවෙන්නෙ අතට හරි මොළයට හරි ඇතුල් කරන Micro Chip එකක් ගැන කියලා.
@sriyanweerasinghe6963
@sriyanweerasinghe6963 Жыл бұрын
මට තව විස්තර දෙන්න පුලුවන්ද
@sriyanweerasinghe6963
@sriyanweerasinghe6963 Жыл бұрын
කෝ?
@LegoMan_TheSuperHero
@LegoMan_TheSuperHero 8 ай бұрын
දෙවියන්වහන්සේගේ දෙවෙනි ඊම ඉතා ළගයි.
@LegoMan_TheSuperHero
@LegoMan_TheSuperHero 8 ай бұрын
@@sriyanweerasinghe6963 බයිබලය අනූව දෙවියන්වහන්සේගේ දෙවෙනි ඊමට ප්‍රතම එලිදරව් කිහිපයක් තියෙනවා ඉශ්ට වෙන්න. එකක් තමා මේ ලෝකෙටම එක නායකයෙක් බිහි වෙනවා. එ අන්‍ත ක්‍රිස්තුස්. එයා මිනිස්සුන්ගේ ශරීරයේ ලකුණක් තියනවා. ඒ ලකුණ ගන්න හැමෝම යක්ශයාගේ පිරිස වෙනවා. ඒ කියන්නේ ස්වයං තීරණ ගන්න බැරි වෙනවා. Robo කෙනෙක් වගේ වෙනවා.
@pasindulakshan8462
@pasindulakshan8462 Жыл бұрын
අයියේ පුලුවන් නම් ඊශ්‍රායලයේ සිද්ද කරන යුද අත් හදා බැලීම් ගැන video එකක් ගේන්න✌️ මොකද ඊශ්‍රායලය සමහර තැන්වා ප්‍රකාශ කරලා තියනවා මුලූ ලෝකයම එක්ක උනත් තනිව යුද්ද කරන්න පුලුවන් කියලා . තව තැනක කියලා තියනවා එක් ඇසිපිය ගසන නිමේශයකින් ඉරානය දූවිල්ලක් බවට පත් කල හැකි බව✌, පුලුවන් නම් ඊශ්‍රායලය රහසිගත ආයුද හා අත් හදා බැලීම් ගැන වීඩියෝ එකක් ගේන්න.✌️
@ranjanikumarage8907
@ranjanikumarage8907 Жыл бұрын
ඒක ගැන බයිබලයේ කරුනු වලින් විශ්වාස කල හැකිය
@pasindulakshan8462
@pasindulakshan8462 Жыл бұрын
@@ranjanikumarage8907 ඒ කිව්වේ🤔
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
ඔය තාක්ෂණයන් මිනිස්සුන්ගෙ හොඳට යෙදෙව්වොත් අනාගත ලොකය සුපිරියක් වෙයි එහෙම නොවුනොත් අතීතයට වඩා අනාගතය චා වෙනවා නියතයි
@bathikamh4471
@bathikamh4471 Жыл бұрын
එහෙම හිතනවාද .
@gnccreations277
@gnccreations277 Жыл бұрын
එහෙම උනොත් හොදයි, ඒත් ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ නෑ, මොකද යහපත් කියන සිතුවිල්ලට වඩා අයහපතයි මිනිසුන් ගේ චිත්තයයි
@timestamplease
@timestamplease Жыл бұрын
හොඳට යොදවයි සමාගම් වල😅
@theabondonedsoldier8290
@theabondonedsoldier8290 Жыл бұрын
Atheethaya sundarai brother meeta wada
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
@@theabondonedsoldier8290 එහෙම හිතන්න අමාරුයි නෙ වහල් භාවය,වර්ගවාදය,අදිරජ්‍යවාදි ආක්‍රමණ,කුල වාද වගෙ ඒවා, තව තාක්ෂණයෙ නොදියුණු කම නිසා බොවෙන වසන්ගත දරුනු ලෙස මිනිස්සුන්ට හානි කිරිම වගේ ඒවා ගොඩක් තියෙ කියනවානම් අනික දැන් තියෙන තාක්ෂනික අන්ග අතාඇරලා දවසක් වත් හරිය ඉන්න පුලුවන්ද කියලා බලන්න
@NaviBoyy
@NaviBoyy Жыл бұрын
එකම ටිකනෙ බ්ං කලිං neuralink video වලත් මෙ ටිකමයි 🥲😅
@keheliyavimukthi9481
@keheliyavimukthi9481 Жыл бұрын
Sirama. Meyage video okkogema ekama tika kiyanne. 😂😂😂
@HithataMuis
@HithataMuis Жыл бұрын
ජය වේවා අයියේ
@HithataMuis
@HithataMuis Жыл бұрын
අයියේ ඕකෙන් මොලයට හානි වෙන්නේ නැද්ද 🤔🤔🤔
@srilkproductions
@srilkproductions Жыл бұрын
ඔය හැමදේව වගේම.. මුලු ලෝකෙම ජීවත් වෙන මිනිස්සුන්ගේ පාලනය තනි පුද්ගලයෙකුගේ අතට ගන්න පුළුවන් . කතාවේ හොදම ටික මෙයයි. හැබැයි වීඩියෝවෙන් කියවුනේ නැහැ
@preethijayathissa5353
@preethijayathissa5353 Жыл бұрын
ඒක තමයි එකම සැලසුම elon musk ගේ.මිනිසාගේ අවසානය
@srilkproductions
@srilkproductions Жыл бұрын
@@preethijayathissa5353 ඔව්.. මට ප්‍රශ්ණෙ ඇයි මේ වීඩියෝවෙන් ඒ කතා නොකලේ කියන දේ
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
@@srilkproductions මේ වීඩියෝ වලින් කරන්නෙ motivation කරන එක විතරයිනේ.ඒව කිව්වොත් motivation down
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඒක හරිම භයානකයි. ඕක හොදයි කියන අයට තේරෙයි එදාට.එතකොට පෙරහර ගිහින් ඉවරයි.
@srilkproductions
@srilkproductions Жыл бұрын
@@rawindulakshan5002 ඒකෙ භයානක කම ගැනත් තේරුම් කරලා දෙන එක මෝටිවේශන් එකක් නෙමෙයිද සහෝ ??
@HithataMuis
@HithataMuis Жыл бұрын
අයියේ ඇමරිකාවෙ තාක්ෂණය හැබැයි පට්ටම දියුණුයි Area 51
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
Japan is the best 🇯🇵 country in the world
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 Жыл бұрын
😂දන්නෙ ඒක විතරයි නේද
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
අද විඩියො එක නියමයි අයියේ මොළයත් කනපිට හැරුනා
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 Жыл бұрын
Elon musk සරලවම වැඩ්ඩෙක් 😘
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
*ලංකාවේ තාක්ෂණය ඔය ඔක්කොම ටම වඩා ඉදිරියෙන් තියෙනවා 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎👹👹👹👹👹👹👹👹👹👹*
@kamanisujeewa9259
@kamanisujeewa9259 Жыл бұрын
Oya wada nemei,wada karaya ape rate,owa genna ba,owa winasawenawa,buduwaru,sakvithi rajawaru bihiwena rata,
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
අනිවා ❤️👍
@shan3823
@shan3823 Жыл бұрын
ඕලෙවලුත් පේල් මෝඩ හුම්කන්නෙකුට ඉතින් රට දියුණු වෙයි කියලා හිතන්නෙ කොහොමද😅 ඌ දන්නෙ ඉපදුනු රටට හිනාවෙන්න විතරයි😂 උපන් රටට හින්ට් ගගහා ඉදහන් උබ නම් ගෑනියෙක්ම තමයි ගෑනු ගති පිහිටලා තියෙන
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
@@shan3823 *සිරාවටම කියන්නේ 😎😎😎*චූ කරලා බුදිය ගං 2000 පස්සේ පොඩි බූරුවා 🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🖕🖕🖕🖕🖕🖕🖕🖕*
@shan3823
@shan3823 Жыл бұрын
@@user-rr3zf6jf3n අම්මෝ 2005න් පස්සෙ එකෙක් මට 2000න් පස්සෙලු😅 ගිහින් ඕලෙවල් පාස් වෙලා වරෙන් රට හදන්න කලින්😅
@palitharajapathirana3357
@palitharajapathirana3357 Жыл бұрын
ආඩම්බරයි ඒ හාමුදුරුවන්ගේ පාසලේ ලමෙක් විදිහට 😁😁
@justcars5422
@justcars5422 Жыл бұрын
Elon musk කියන්නෙ අපි හිතන මනුස්සයම නෙවේ
@namalsampath3968
@namalsampath3968 Жыл бұрын
බුදු රජාණන්වහන්සේ දේශනා කලා අනාගතයේ මිනිස්සු හිතන පමාවෙන් අවි ආයුද අතට එනවා කියලා..මේ එහි ආරම්භයත් වේවි...
@sadew544
@sadew544 Жыл бұрын
Elon musk කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම වැඩ්ඩෙක්
@manoj3362
@manoj3362 Жыл бұрын
මෙක හිතනවට වඩා ගොඩක් සංකීර්ණ යි ටිකක් වැඩි පුර කතා කරනවා නම් මම කැමතියි ❤️
@alexthushara4087
@alexthushara4087 Жыл бұрын
ඔක්කොම හරි .. හැබැයි එක දෙයක් මතක තියාගන්න.තාක්ෂණය දියුණුව කියන්නෙ . මිනිසාගේ අවසානය ..
@thor3426
@thor3426 Жыл бұрын
අපගේ අනුරකුමාර මහතා ලග මෙවැනිම තාක්ශණයක් තියනවා. මොකද එතුමා මනස දියුණු කර පිටසක්වල ජීවීන් සමග ටෙලිපති වලින් සම්භන්ද වන නිසා. පුටීන් පවා අනුරකුමාර මහතාට බියක් දක්වනවා.
@sandundilshan72
@sandundilshan72 Жыл бұрын
මට හිතෙනවා ඒක බයානකයි කියලා🙂 මොලේට සම්බන්ධ කරන චිප් එක ආයෙ එයාලට ඒක පාලනය කරන්නත් පුලුවන් එහෙම උනොත් ලොකු විනාසයක් වෙන්නෙ 🙂 elon musk සුපිරි වැඩ්ඩෙක් ඒ වගේම කපටියෙක් පිටට පෙන්නන දේ විතරක් එයගෙ වැඩ වල තියෙන්නෙ. මගේ මතය විතරයි වරදවා හිතන්න එපා
@n.n.8402
@n.n.8402 Жыл бұрын
සම්පූර්ණයෙන් ඇත්ත
@malinduarosh4415
@malinduarosh4415 Жыл бұрын
Mu video genne uta අහුවෙන අහුවෙන තැනින් තැන කරුණු අරන් 😅
@janakabandara9601
@janakabandara9601 Жыл бұрын
මිනිස් චින්තනය කියන්නේ තොරතුරු පරිකල්පනය කරන එක.. මේ video එකේ ගත යුතු බොහෝ දේ තියෙනවා වටිනා video එකක්
@adgjjndghgjjrwvwb
@adgjjndghgjjrwvwb Жыл бұрын
Ow uta therena de enanin aran agamath kohenhari ekata set karagena hadapu pissuda video ekak
@agnpradeep
@agnpradeep Жыл бұрын
ඉදිරි අවුරුදු 10 ඇතුලත පොලව යට ජීවත් වෙන්න ක්‍රමවේදයක් හදාගත්තොත් හොදයි තනියම , නැත්තන් වෙන්නෙ කොරෝනා විද්දා වගේ ඕකක් ඔලුවෙ ගහගෙන සොම්බියෙක් වගේ ජීවත් වෙන්න, දැන්ම ඉදන්ම පරික්ශන තනියම කරලා ලොකේන්ම හැන්ගිලා ජීවත්වෙන්න සිස්ටම් එකක් හදාගත්තොත් ලොකු දෙයක්
@ranjanikumarage8907
@ranjanikumarage8907 Жыл бұрын
මේක කරන්න පටන් ගත්තට සාර්ථකත්වයට එන්න බෑ.මේ වැඩේ පටන් ගෙන අවුරුදු 3 1/2 න් විනාශ වේනවා
@SonalDilmith281
@SonalDilmith281 Жыл бұрын
ඉලෝන් මස්ක් Neuralink Chip එක හැමෝගේම මොලයට Set කර ගන්න දෙනවා. හදිසියේවත් මොළේට Chip එක දාපු කෙනෙක් රටක ජනාධිපති වෙනවා. Neuralink සමාගම ඇමෙරිකාවේ🙂💔. හදිසියේවත් ඔය ජනාධිපතිගේ මොළේ හැක් කරනවා ඇමෙරිකාව මැදිහත්වීමෙන්. ඉන් පස්සේ Chip එක හරහා ජනාධිපතිගේ කටින් මේ රට ඇමෙරිකාවට භාරදෙනවා කියලා කියෙව්වොත්... ඔය සිද්ධිය මුළු ලෝකෙටම ආදේශ කරන්න😶. ඔය සිද්ධිය වීමේ හැකියාවක් තියෙනවා💔. මගේ මොළෙත් ඔය chip එක තියෙනවා කියලා හිතමු🙂👍. මම කල්පනා කරනවා මේක නවත්තන්න ඕන කියලා🙂. ඒ වුණාට වැඩක් නෑ😑. ඒ සිතුවිල්ල chip එක හරහා උන්ට Delete කරන්න පුළුවන්😑💔.
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
😐😑
@inuthinimlasha8813
@inuthinimlasha8813 Жыл бұрын
wenna puluwn deyak
@havester613
@havester613 Жыл бұрын
අපේ අතින් තුවක්කුවකි වෙඩිල්ලක් නිකුත් කරන්න යන කාලය ..ඉස්සරහට අඩුවෙයි. මොකද එක සිතුවිල්ලකින් එය කරන්න පුළුවන් වෙයි... tnt හොයාගත්තෙත් ඔහොම thama .... ඔනිම දේක හොද සහ නරක දෙකක් තියෙනවා නමුත් ලෝකයේ ඉස්සරහට යන්න නම් මේ හැමදේම ඕනි වෙනවා ... ඉස්සරහට එන අපේ කාලේ මේ වගේ දේවල් වලින් පිරිලා තියෙයි...💫
@user-nm5uj6ed9r
@user-nm5uj6ed9r Жыл бұрын
රෙප්ටීලියන් ජීවින් ,උරග මානවයන් ගැන වීඩියෝ එකක් ඕනෙ🙂
@ShenYash
@ShenYash Жыл бұрын
බයිබලයෙ එළිදරව් පොතෙහි සඳහන් දෑ මිනිසා විසින් කෙමෙන් කෙමෙන් සිදු කරමින් පවති 🙂
@ranjanikumarage8907
@ranjanikumarage8907 Жыл бұрын
ඇනිවාර්‍ය්‍යයෙන්ම
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
ඊලොන් මස්ක්ගෙ කොපියක් අරගෙන ඊලොන් වගේ දාහක් හැදුවට ඒ ඔක්කොම වැඩ කරන්නේ ඔරිජිනල් ඊලොන් මස්ක්ගෙ පැටර්න් එකටනේ.එතකොට ඊලොන් මස්ක් වගේ දාහක් හදලා වැඩක් තියෙනවාද?ඒ දාහම හිතන්නේ,වැඩ කරන්නේ එකම විදියටනේ. 🤔
@worldenukaanjala7015
@worldenukaanjala7015 Жыл бұрын
ජය වේවා Elon Musk
@pasindu1371
@pasindu1371 Жыл бұрын
මේ චැනල් එකෙන් ඉලෝන් මස්ක් ගැනම කියල පොරට වැඩිය සල්ලි හොයනව පේජ් ඇඩ්මින් 😂😂😂
@nadeekakumari9615
@nadeekakumari9615 Жыл бұрын
Loke koitharam diyunu unath Api bududahamath akka saralawa mole thaniyama diyunu karagamu theruwan saranai
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
අපි දියසෙන් එනකන් බලන් ඉන්නව..😀😀😀😀😀
@jcprashantha6698
@jcprashantha6698 Жыл бұрын
සියල්ල අනිත්‍යයි...
@nilakshiudyani865
@nilakshiudyani865 Жыл бұрын
Niyamai video ek aiiye...oluwath kanapit gehuna hebei😃
@gameboylk9946
@gameboylk9946 Жыл бұрын
පට්ට යකෝ...
@hirunirathnayaka6515
@hirunirathnayaka6515 Жыл бұрын
ජිවිතේ ම film එකක් වෙයි හමෝම දගලෛ කතාවේ වීරයා වෙන්න හමදාමත් සමාජ යේ හැමෝම එකමට්ටමක ඉන්නව දකින්න මිනිස්සු කැමති නෑ අනිකව පාගලා උඩ එන්න හදාන්නේ අමරනීය වෙන්න ගිහින් මේ ලෝකේ එක මනුස්සයෙක් විතරක් ඉතුරුවෙයි හැගීම් දැනීම් නැති මෝනදේ කොහොම කරත් සොබාදහම තමෛ අපිව හසුරවන්නෙ එකට වෙන වෙන නම් දාගෙන ඉදිරියට ආවට මුදල් වල වටිනාකමක් නැතිවෙයි chip එක ගැලවලා ඓන් කරාම ඉන්න්න මනුස්සයට හිටපු තනත් අමතක වෙයි ,
@kvxm
@kvxm Жыл бұрын
budu dahamata aunuwa e serama aththa wenawa issarahata oyata wada diunu wei . minissu hithaddi athata avi auda ei . ekata eka maragni ..
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
ඉලෝන් 😍✌️
@pitasakwalajiwaya
@pitasakwalajiwaya 6 ай бұрын
මරු
@thisaridurashmika762
@thisaridurashmika762 Жыл бұрын
මම ඩිජිටල් තාක්ෂණය ආස නැත .ආස නැත නිම නැති තාක්ෂණය දියුණු නොවේවා බුදු දහමේ ම හැසිරෙන්න
@a.p.gamage5653
@a.p.gamage5653 Жыл бұрын
ඕක තමයි බුදුහාමුදුරුවො දේශනාකලේ
@user-px1rd1uf2s
@user-px1rd1uf2s Жыл бұрын
Brother ඔක හොයා ගත්තෙ elon නෙවෙයි. එයාගේ ලග ඉන්න හොදම විද්‍යානාය. Elon කරන්නේ invest කරන එකයි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමයි පමණයි. හරියට video කරපන්
@janaka5423
@janaka5423 Жыл бұрын
එහෙම කලාම යක්ක පුත්තු චූන් වෙන්නෙ නෑ. මූ කිසිම video එකක කතා කරන මතෘකාව ගැන හරි දත්ත මොනවත් කියන්නෙ නෑ. උගෙ පඩ talks සහ ඌම හිතෙන් මවා ගත්ත හිතලු තමයි කියවන්නෙ. යක්ක පුත්තු අහගෙන ඉදලා රමනය වෙලා යනවා😂
@saminmithsuka2734
@saminmithsuka2734 Жыл бұрын
watina video ekk aiye ❤
@udanasamaranayake7249
@udanasamaranayake7249 Жыл бұрын
ඉදිරි අනාගතය ඉතා බිහිසුණු වෙනවා ඒකට දැන්ම ඉදන් හැඩ ගැහෙන්න වෙනවා
@Udara2000
@Udara2000 Жыл бұрын
සරලයි. ගොඩක් මිනිස්සු අපාගත වෙයි. එච්චරයි.
@CreatureQuestTv
@CreatureQuestTv Жыл бұрын
මෙච්චරයි කියන්න තියෙන්නේ අපේ එවුන් ඉතින් ස්වාබාව දර්මයට පිටුපාලා යන්න බැහැ අරක බැහැ මෙක බැහැ බුදු හාමුදුරුවෝ ඔහොම දේශනා කරේ නැහැ හැම තිස්සේම මෝඩයෝ වගේ ගොන් කතා කියනවා අපෙ ගොන් මෝඩ තාලෙට උන් එහෙම හිතන්නේ නැහැ ඒකයි අපිට මෙච්චර මේ රටේ දුක් විදින්න මන් නම් ඇත්තටම මේකට කැමති මට නම් elon mask පට්ට වැඩ්ඩෙක් දවසක අමරනීය වෙන්නත් පුළුවන් ඒක පට්ට අපිට නැහැ නේ මේවගේ dial එකක් 😂🤔🥰
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 Жыл бұрын
එකම කාසියේ දෙපැත්තක් තියෙන බවත් අමතක නොකරන්න තවම මිනිසුන් යොදාගෙන කරපු නැති පරීක්ෂණයක් ගැන පුරසාරම් දෙඩවීම සුදුසුද??? මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණයේදී එය අසාර්ථක වීමේ සම්භාවිතාව සෑහෙන දුරට වැඩි. ඔය තාක්ෂණය ගැන පුරසාරම් දොඩවන ඇමරිකාව කියන තරම් යකා කළු නැති බවත් මතක තබා ගන්න.
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
@@dilshansanjeewa8056 🤐👍
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
ලන්කාවෙ ඉන්නව මචන් වැඩේ කියන්නෙ අපේ ගොඩක් ඉන්නෙ බන් මෝඩ මූසල විදියට හිතන උන් උන් නිසා අනික් උන්ටවත් උඩට එන්න බෑ සන්ස්කෘතිය,ආගම කියන රාමු ඇතුලෙ ඉදන් තමයි හැමදේම බලන්නේ මොනව කරන්නද කොල්ල අපි වගෙ උන්ට මේ රටේ තව ඉන්න එක තේරුමක් නෑ මාත් self lerning ai වගේ ලොකු දේවල් කරන්න හෙන කට්ටක් කාපු එකෙක් හැබැයි මෙහෙ හරෛයන්නෙ නෑ බන් 😒
@_karolayne
@_karolayne Жыл бұрын
මෝඩයෙක් වෙන්න එපා මනුස්සයො තමුන්ගෙ නූගත් කම මෙතන පෙන්වන්න එපා. අමරණීය වෙන්න බැහැ කාටවත් . වෙන්න පුළුවන් උනත් ඒක වෙන්න දෙන්නෙ නැහැ මෙ ලෝකෙ කවුරුත් . තමුන්ගෙ ගොන් මොලයෙන් හිතන්න හැමෝම අමරණීය උනොත් මේ ලොකෙ ඉන්න ඉඩ තියෙනවා ද
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අමරණීය වෙයි ඔහොම යනකොට. 🤣🤣🤣
@datamaster6716
@datamaster6716 Жыл бұрын
අද වෙනකල් මේ චැනල් එකේ වැඩි හරියක් තියෙන්නෙ ඉලෝන් මස්ක් ගැන. හැබැයි කියපු කිසිම දෙයක් ඇත්ත වෙලා නෑ..ඔයිට වඩා ටිකක් ප්‍රායෝගික දේවල් දාන්න. ඔයා දාන සමහර ඒව ඉලෝන් මස්ක් දන්නෙ වත් නැතුව ඇති 😂😂
@keheliyavimukthi9481
@keheliyavimukthi9481 Жыл бұрын
Sirawatama. Kiyala wadak na. 😂😂😂
@tektok6630
@tektok6630 Жыл бұрын
මෙ විඩියෝ එකෙ කියන විදියට උනොත් ලොකෙ ලොකු ප්‍රාශ්න ගොඩකට මුන දෙනවා නෙ රැකියා කොච්චර නැති වෙනවා ද
@jayasinghajaya9392
@jayasinghajaya9392 Жыл бұрын
හොඳයි ...ඔබ කැමතිද..වෙනත් අයෙකු විසින් මෙහෙයවන එකට.. අනික බුදුදහම කියන්නෙ *ස්වභාවය*ස්වභාවය හඳුනාගනිමින් එය පැහැදිලි කිරීම හා ඊට අනුරූපව ජීවිතය පවත්වාගැනීමේ රටාවයි උන්වහන්සේ හෙළිදරව් කලේ.. ස්වභාවයට පිටින්යෑම තාවකාලික වේවි..දිගට පවත්වාගෙනයාමට නොහැකි බව ස්ථිරයි..
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
අනෙ අම්බෙ මගෙ හොදට තියන මොලෙත් කෑරකවෙනවා 😒🥲
@Mr_single_7
@Mr_single_7 Жыл бұрын
හුම්තෝ ඔක්කෝම හරි මොකෙක් හරි හැක් කරොත්😂
@WN2234
@WN2234 Жыл бұрын
Elon musk යනු වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ්ඩෙක්. ❤️❤️
@anuradilshan4214
@anuradilshan4214 Жыл бұрын
අනාගතයේ විභාග කියලා දෙයක් නෑ පාඩම් කරන්න ඕන නෑ හැමෝම පාස්. ඔලුව හාරලා චිප් එකක් ගහලා මැහුම් දෙක තුනක් දාගෙන සැපේ හිටියහැකි. මේ ලෝකේ විකෘති කරන උන් හැදිගෑවිලාම යන්න ඕන. ඒක සොභාදහමට භාරයි. මිනිස්සු එදාවේල හොයාගෙන කන ජොබ් ටික නැති කරන මිනිස්සු ලෝකෙට වැඩ්ඩො වෙයිද? මේවා සුරංගනා කතා විතරයි ප්‍රායෝගික නෑ .
@thrindumadhushan5077
@thrindumadhushan5077 Жыл бұрын
එතොට අපිට තව කෙනෙක් hack කරලා, වෙන කෙනෙක් මගින් පාලනය කරන්න පුළුවන්
@kdn8812
@kdn8812 Жыл бұрын
ආයුධය තමයි ආතම් ඒ කියන්නේ atom කියලා සලකන්න පුළුවන්
@Travelinuk
@Travelinuk Жыл бұрын
අන්න ඔයාලගේ පුටින් මමා පඩිපෙලෙන් වැටිලා කොන්ද කැඩිලා කතාව රටවල් අල්ලන්න😂😂😂😂
@janaka5423
@janaka5423 Жыл бұрын
බලපන් මේකටත් රුසියව ඇදල ගත්තා😂
@SriLankanVibes968
@SriLankanVibes968 Жыл бұрын
(Budu Bana Satyai/Niborui) Mano pubbangama dhamma Mano setta manomaya Manasache padutthena Bhasathiva karothiva Thathonam dukkhamaventhi Tato nam sukhamanveti Chakkamva vahato padam Chayava anapayani (Dhammapada verses 1 and 2).
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අනේ මන්දා.ඕකෙන් හොඳක් වෙයි කියලා මං හිතන්නේ නෑ. මං නන් කවදාවත් ඔය චිප් එක දාන්නේ නෑ.මේ තියන විදිය හොදයි.අපිට නිදහසේ හිතන්නත් බැරි වෙයි මෙහෙම යනකොට
@ghhfgbjffj4986
@ghhfgbjffj4986 Жыл бұрын
Uba hithana vidiyata hamadema venna sahodaraya
@kaviyh895
@kaviyh895 Жыл бұрын
බලංගොඩ කියලා දැක්ක හින්දා බැලුවෙ 😒
@nandaratnasandya7560
@nandaratnasandya7560 Жыл бұрын
Isthuthiy behevinma obathumata.
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 Жыл бұрын
එකම කාසියේ දෙපැත්තක් තියෙන බවත් අමතක නොකරන්න තවම මිනිසුන් යොදාගෙන කරපු නැති පරීක්ෂණයක් ගැන පුරසාරම් දෙඩවීම සුදුසුද??? මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණයේදී එය අසාර්ථක වීමේ සම්භාවිතාව සෑහෙන දුරට වැඩි. ඔය තාක්ෂණය ගැන පුරසාරම් දොඩවන ඇමරිකාව කියන තරම් යකා කළු නැති බවත් මතක තබා ගන්න.
@risiduranthula9437
@risiduranthula9437 Жыл бұрын
ඉලොන්මක්ස් කට්ටයි ඔය චිප් එක ගහගන්න එව්න් මොඩයි
@gihan_kaz
@gihan_kaz Жыл бұрын
ඉතින් උබ ගහන්න එපා 😂 අපි ගහගන්නන් 😌👌
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අනාගතේ දකින්න පුලුවන් කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ චමෝද අයියේ
@Laiya
@Laiya Жыл бұрын
අම්මගෙ මල් පෝච්චියක් මගෙ අතින් කැඩුනොත් මට කියන්න පුළුවන් ඊළඟ විනාඩි දහය ඇතුලත කනක් ඇහිලා ඉන්න බැරි වෙනවා කියලා 🙂 ඉතිම් ඒක අනාගතය දැකීම නෙමෙයිද 😅
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Viduth upekarana vitharai. Sitha diyunu keruwoth newrolink awasya natha. Baawana karanna. 🙏
@roshanbathiya1234
@roshanbathiya1234 Жыл бұрын
Nice ❤❤👊
@rusdes830
@rusdes830 Жыл бұрын
Ammatasiri supirinee 😲🔥
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Жыл бұрын
Excellent.
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
මොලෙත් කොරවුනා 🙄🤔🤔සුපිරි ඔයාලාගේ වීඩියෝ
@user-nm5uj6ed9r
@user-nm5uj6ed9r Жыл бұрын
උරග මානවයන් රෙප්ටීලියන් ජීවින් ගැන වීඩියෝ එකක් ඕනෙ
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අනාගතේ දකින්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ චමෝද් අයියේ
@rajithaherath953
@rajithaherath953 Жыл бұрын
Ai ape lankawa inna saasthra karayo set eka🤣🤣
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@rajithaherath953 ඇයි බුදු හාමුදුරුවෝ 😂
@69king18
@69king18 Жыл бұрын
@@oliviaferandes4297 ube amma😂😂😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@69king18 your dad
@69king18
@69king18 Жыл бұрын
@@oliviaferandes4297 im your dad
@thilinakularathne5963
@thilinakularathne5963 Жыл бұрын
This will not happen..., will see... still im 40, "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
@chandrikasamankumari7847
@chandrikasamankumari7847 Жыл бұрын
අනාගතයෙදි භාවිතා කරන ඒ දරුනු ආයුධය භාවිතාකරන්නේ රුසියවනම් ඇපේ රටට කවදාවත් හානියක් කරන්නේ නෑ . මොකද පුටින් අපේ රටට ආදරෙයි ......
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
ඉලෝන් මස්ක් නම් සුපිරි වැඩ්ඩෙක්.
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
මොනව උනත් අනුන්ගෙ ඕපදුප නැතුව මිනිස්සුන්ගෙ දැනුමට .දෙයක් හොයල දැමිම ලොකු දෙයක් ............
@keheliyavimukthi9481
@keheliyavimukthi9481 Жыл бұрын
වටපිට channel එක එක ඇත්ත දෙයක් අල්ලගෙන, බොරු 1000ක් කියන channel එකක් වෙලා ඉවරයි. 🥲
@SLGEEK4UBHASURUINDURANGA
@SLGEEK4UBHASURUINDURANGA Жыл бұрын
Ela
@chamikasenith9854
@chamikasenith9854 Жыл бұрын
මට මෙහෙම හිතෙනව. Neuro Link කිරීම මිනිස්සුන්ට අත්හදා බැලුවොත් අනාගතයේදි මිනිස් වර්ගයා අඩු වීගෙන යන්න පුලුන්. මොකද Neuro link Chip එකෙන් අපිට ඕන ගොඩක් දේවල් අපි නොකරම අපිට ඒකෙන් එන හැගීම විද ගන්න පුලුවන්නම් ඕන මනුස්සයෙක්ට ළමයෙක් හදන්නෙ නැතුව ඒ හැගීම විදින්න පුලුවන් වෙනව. ( මොකද මම එහෙම කියන්නෙ ඔය Chip ekata ඔච්චර දෙයක් කරන්න පුලුවන් එකේ කෘතීමව ඒ හැගීම හදල chip එකට add කරාට පස්සෙ ) අනික අමරනීය වෙන්න පුලුවන් නිසා ඉන්න හැම කෙනාම එයාහෙ චිප් එක වෙන රොබෝකෙනෙක්ට දාල ආපහු එයා වගේම කෙනෙක් ගෙන්න ගන්න පුලුවන් වෙනව. හැබැයි ඒත් එතන ඉන්නෙ ඒ මනුස්සය නෙවෙයි රොබෝ කෙනෙක්. ඉතින් ඊටපස්සෙ කොහොමද එතනින් එහාට Reproduction එකක් සිද්ද වෙන්නෙ. ලෝකේ තවත් දියුණු වෙයි, හැමදේම පහසු වෙයි නමුත් එක තැනකදි ඉතුරු වෙන ටිකක් දිගටම ජීවත් වෙයි.
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
ඒ උනාට ඒ ආතල් එක චිප් එකකින් ගන්න බෑ 😁
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
මොනව උනත්.ඔයාට මේ ගැන ලොකු අවබෝධයක් තියනව වගේ🙂 🙏
@chamikasenith9854
@chamikasenith9854 Жыл бұрын
@@rawindulakshan5002 ඔයා දැන් එහෙම කියන්නෙ අපි කවුරුත් ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා. ඒත් ඒ කාලෙට එහෙම හිතෙන එකක් නෑ අපිට ඒ ගැන. 🙂
@chamikasenith9854
@chamikasenith9854 Жыл бұрын
@@rawindulakshan5002 thanks. Mt ithin hithuna de eka. සමහරවිට waradi athi🙂
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,3 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН