ඉලෝන් මස්ක් වැඩ ගොඩක් එකපාර කරන්නේ මෙහෙමයි | How Elon Musk Masters The Art Of Multi-Tasking

  Рет қаралды 99,457

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

ඉලෝන් මස්ක් වැඩ ගොඩක් එකපාර කරන්නේ මෙහෙමයි | How Elon Musk Masters The Art Of Multi-Tasking
ඉලෝන් මස්ක්ගේ ජීවිතයේ එක දවසක් කොහොම ගතවෙනවා ඇත්ද කියලා ඔයා ජීවිතේට හිතලා තියෙනවාද ? මේ පුද්ගලයා අවම වශයෙන් සමාගම් අටක් පවත්වා ගෙන යනවා. විශේෂම දේ තමයි මේ සියලුම සමාගම් මුලු ලෝකයම හොල්ලපු විදිහේ සමාගම්. ඉතිං මේ සියලු දේ එක්ක ඉලෝන් මස්ක්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 240කට ආසන්නයි. ඉතින් ඔහු මේ හැම දේම balance කරන් ඒ හැම දේ තුලම ඉහලට යන්නේ කොහොමද? මෙන්න මේක මුලු ලෝකයම හිතන ප්‍රශ්නයක් නිසා තමයි ඉලෝන් මස්ක්ව බහුකාර්‍යයේ පියා විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. අද වීඩියෝවෙන් අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ ලොව සුපිරි ධනවතෙක් සහ සුපිරි බුද්ධිමතෙක් වන ඉලෝන් මස්ක්ගේ කාර්‍යය බහුල ජීවිතය ගත වන ආකාරය ගැන බොහොම රසබර තොරතුරු ගොඩක්.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 118
@RusiruKumara-c9o
@RusiruKumara-c9o 5 ай бұрын
ඉලෝන් මාස්ක් ව තමයි මම ආදර්ශයට ගන්නේ. ඇයිද දන්නවාද මගේ හීනය තමයි එයාට වඩා මම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන එක. ඒකට මම ප්ලෑන් හදලත් ඉවරයි. මේ වෙන කොට මට වයස 16යි
@nawodyadushshantha9906
@nawodyadushshantha9906 Ай бұрын
කොරයි කොරයි😂
@LinukaChandeep
@LinukaChandeep 29 күн бұрын
Ado math bn 🤗🤟
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
මෙහෙම එකක් තියෙනවා ..තමන් වැඩ කරන කාලයට විශාල ආදායමක් එනවා නම් අර මහන්සිය ගැන නොසිතා වැඩ කරනවා..ලංකාවෙ වැඩ කරනකොට පැයකට ලැබෙන්නෙ රුපියල් තුන්සියයක් හාරසීයක් කියල හිතන්න .නිවාඩු ගන්න අතිකාල නොකර ඉන්න දෙපාරක් හිතන්නේ නැහැ ඒත් එයාම වෙන රටකට ගිහින් පැයකටරුපියල් තුන්දහක් හාරදහක් ලැබෙනකොට අමාරු උනත් පුළුවන් තරම් වැඩ කරනවා
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
ඇත්ත එකගයි 💪💪👍👍
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
අනිවාර්යයෙන්
@RDSSL79
@RDSSL79 Жыл бұрын
තමන් ආස දේවල් වලට මිනිස්සු ඕනතරම් කාලය දෙනව.ඉතින් මෙයාගෙ හොබී එක මේ දේවල්.ඒ දේ ඵලදායී දෙයක් වෙනවනම් ඒක මරු.👍🌱
@chamathsachintha5708
@chamathsachintha5708 Жыл бұрын
සමහර උන් මෙකෙන් අරන් තියෙනෙනෙ negative විදිහට 😮‍💨එහෙම හිතල ගොඩක් අය කියන්නෙ ජිවිතෙ විදින්න වෙන්නෙ නැ කියලා 😪එක තමා අපි තාමත් මෙතන 😢😢😢😢
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
Rajapakshalata chande dunn nisa😅
@designlabdream
@designlabdream Жыл бұрын
Exactly 💯
@Evaluation-w4o
@Evaluation-w4o Жыл бұрын
elon musk දක්ෂයෙක් කරේ ඒ රටේ ජනාධිපති නෙමෙයි
@binusandali3152
@binusandali3152 Жыл бұрын
ඒක ඇත්ත.. අන්තිමට කියන දෙයිනුත් නින්දනෙ focus කරේ🙄
@minagapabida4441
@minagapabida4441 Жыл бұрын
ආසම චරිතයක් ❤.වෙනද වගේම අදත් සුපිරී (Sinhala pedia❤)
@prandilmith9198
@prandilmith9198 Жыл бұрын
elon කියන්නෙ හරි සුන්දර මනුස්සයෙක් .❤
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
This man never gave up even after many many peoples tried to take him down. Deep respect to him 🙏🏻
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
《☆කාල තරනය ගැන තවත් වීඩියෝ ගේන්න☆ 》නියමයි අද වීඩියෝ එක ❤❤❤❤
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 Жыл бұрын
ආදර්ශයට ගත යුතු සුපිරි චරිතයක්
@sasankalakmana1266
@sasankalakmana1266 Жыл бұрын
ඉලොන් වගේ නැති වුණත්.අපිත් කාල රාමුවකට වැඩ කරන්න හුරු වුනා නම් හොඳයි නේද.❤
@vijitharatnayake5133
@vijitharatnayake5133 9 ай бұрын
Unbelievable , man created by mighty God ,Thank to the God , Blessing of God ,to the Elon Musk.
@Shaggy-R_x
@Shaggy-R_x Жыл бұрын
හැමදාමත් කියන්න තියෙන්නෙ එකම දේ තමයි,.සුපිරි කියලා..
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@dasunkumara9197
@dasunkumara9197 Жыл бұрын
ආසම කෙනෙක් 😍😍😍
@dinushkumara4741
@dinushkumara4741 Жыл бұрын
ඇත්තටම supirima මිනිසෙක් අපිත් ආසයි වැඩ කරන්න දියුනු වෙන්න..අපෙ රටේ මද්‍යම රාත්‍රිය ගොඩක් ජීවිත වෙනස් කරන්ව නේ😂😂😂😂
@upulkumara6666
@upulkumara6666 Жыл бұрын
Musk ගෙ දවස ගෙවන විදිහ ගැන කිඋව ඔයා දවස ගෙවන විදිහත් දැනගන්න ආසයි😊
@rajlowreance8657
@rajlowreance8657 Жыл бұрын
කොහොමත් දකුණු ආසියාවේ මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු දක්ෂයි. Congregation Mr Elon Musk ❤❤🙏🙏💪💪
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
5:20 මගේ විදියත් ඕකමයි.❤
@upulkumara6666
@upulkumara6666 Жыл бұрын
පට්ට motivation එකක්
@RavinduAkash-fo6yj
@RavinduAkash-fo6yj Жыл бұрын
ඇත්තටම සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන...
@y-tshorts
@y-tshorts Жыл бұрын
Elon musk කියන්නෙ මගේ වීරයා.elon musk ට මන් ආදරෙයි.❤
@tecwithme123
@tecwithme123 Жыл бұрын
kolukaraya
@JungleZoo4u
@JungleZoo4u Жыл бұрын
ඔහු කොලුකාරයෙක් නොවන බව ඔබ නොදන්නේද
@awanst6582
@awanst6582 Жыл бұрын
නිදහස කියන්නෙ තමන් කැමති විදියට ඉන්න එකනම් ඉලෝන්මස්ක් නම් සොදුරු මිනිසා එම නිදහස උපරිමයෙන් බුක්තිවිදී මිත්‍රයා❤
@thusharaThushara-ns5yi
@thusharaThushara-ns5yi Жыл бұрын
නිදහස ජීවිතයට වැදගත් යැයි මා හිත්නවා.
@brightsparkhs
@brightsparkhs Жыл бұрын
elon kiynne mage wiraya........ mama godak durata eyawa follow karnne........... heta ude idan mamath elon wada krna widiht thamy wada krnne....... math me try krnne lankaweth elon musk wage supiri dayal ekka wenna
@walkingnotalking4625
@walkingnotalking4625 Жыл бұрын
. We need more like this kinds of characters.
@arunasenavirathna9466
@arunasenavirathna9466 Жыл бұрын
තමන් තමන් වගේ ජීවත් වන්න
@kavindaacedamy7295
@kavindaacedamy7295 Жыл бұрын
My hero ❤️❤️
@NethukaManega
@NethukaManega Жыл бұрын
Result of hard work
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
සුපිරි
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Thank you so much ❤️
@gamerlord595
@gamerlord595 Жыл бұрын
ELON MUSK Overwatch game eka play karanwa kiyala dnawada boys
@SLTECH71
@SLTECH71 Ай бұрын
Elon musk my life hero
@pansilu8293
@pansilu8293 Жыл бұрын
Asama charithayak❤
@SLVideobro
@SLVideobro Жыл бұрын
මේ තොරතුරු පිලිබද සත්‍ය බාවය කොහොමද අපි දැන ගන්නේ
@gayanpethiyagoda
@gayanpethiyagoda Жыл бұрын
මෙක ලංකාව...අපිටත් ඇමෙරිකාව වගේ ව්‍යපාර සිතිමෙ නිදහස නැත..සරල උදාහරනය ටයිටන්...😂
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr 3 ай бұрын
Niyama manussayek sira adarei
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
ලංකාවෙ ලොකුම දනපතායා මහින්ද රාජපක්ෂගෙ දවස කොහොම ගෙවෙනවා ඇත්ද ?රට හදන්න ප්ලෑන් කරලම කාර්යබහුල වෙලා ඇති
@Beatana2025
@Beatana2025 Жыл бұрын
😂
@cybertronego1511
@cybertronego1511 Жыл бұрын
🤣🤣😅
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
අාසාවෙන් බැලුව thank u
@JungleZoo4u
@JungleZoo4u Жыл бұрын
එලෝන් මාස් සංසර්ගය සදහා වැය කරන කාලය විනාඩි 2ලු.
@SeshanBhagye
@SeshanBhagye 2 ай бұрын
ශෙනික මොචනයද 🙄🫵
@hasanupendra6295
@hasanupendra6295 Жыл бұрын
මේ දේවල් හරිද වැරදිද කියලා දැන ගන්නේ කොහොමද
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 Жыл бұрын
Lokayama wenas karana චරිතයක් asama kenek
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
Thanks lot..❤❤
@rohandayarathna8205
@rohandayarathna8205 Жыл бұрын
Super ❤❤
@lakshikamadushani7496
@lakshikamadushani7496 Жыл бұрын
Great video
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 2 ай бұрын
If any one really needs to do things, they have time.
@OshadaAdithya-bs3up
@OshadaAdithya-bs3up Жыл бұрын
🔥👍
@JfgJgf-z4o
@JfgJgf-z4o Жыл бұрын
Paya.6 Hodatama.athi
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
මම දවසට පැය 19 ක් වැඩ කරනවා.😮
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
❤️❤️❤️
@lakshan89
@lakshan89 Жыл бұрын
❣️
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 Жыл бұрын
@narmosl5521
@narmosl5521 Жыл бұрын
✌️✌️✌️
@kasun5499
@kasun5499 Жыл бұрын
Api udeta kawa naththan gastik enawa😁
@slimax2842
@slimax2842 Жыл бұрын
#Elonmusk
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
නිග්‍රෝයිට් මානව ජාණ තත්ත්වයට පත් වීම ELON MUSK sar ද පත් වියයුතුයි .තමන්ගේ ලිංගය උපයෝගී කරන් මිස නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 වෙනත් මාර්ග නිවන් දකින්න .🌳🌎❤️ Ammaa Appaa ellame buddar sami pona rottule poga Aeladu ammaa appaa ❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎
@ulindu.025
@ulindu.025 Жыл бұрын
අර රුසියාවෙ ගොබිිබ පුටියට වැඩිය නමිි ඉලෝන් කියන්නෙ දක්ෂයෙක්👌🌹
@aramuna.7816
@aramuna.7816 Жыл бұрын
Dinaka nawathiya nisa godak.wadakala yuthui
@dilanidil
@dilanidil Жыл бұрын
Mahinda mamge kalastahana horakam karaganada koheda mahinda maththtaya wagemaiii
@KoshalaMalak
@KoshalaMalak Жыл бұрын
එයාගේ mm ෆයිට් එකට මොකක්ද වුනෙ
@Yasiruisiwara
@Yasiruisiwara Жыл бұрын
1st 🙃
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
😀😁
@KDH845
@KDH845 Жыл бұрын
Supiri dayal aka😂😂😂😂😂😂😂😂
@S....u-u3q
@S....u-u3q Жыл бұрын
Mama thama palaweniyata baluwe
@sachinthawijesinghe576
@sachinthawijesinghe576 Жыл бұрын
Supiri aiyee❤️
@sarathwijesinghe7106
@sarathwijesinghe7106 8 ай бұрын
Geat man ❤❤❤❤❤❤❤❤❤❤
@kginosha7684
@kginosha7684 Жыл бұрын
👍👍👍💕💕💕
@VAEDITSS
@VAEDITSS 9 ай бұрын
API JEEWTHYA WIDINNAWA KIYALA KALE KALADALA WITARAYI
@dumiduliyanage1054
@dumiduliyanage1054 Жыл бұрын
Ayye 1 idan 7 paya 6 ne. Kohomada paya 6.30 nidaganne
@thiwamorfy-ef9es
@thiwamorfy-ef9es Жыл бұрын
Supiri❤
@gamingyoka
@gamingyoka Жыл бұрын
Math oya wage kotipathi yak wena wa itapase lokema wenas karanwa aniwa 😎😎😎
@maduwanthkumari7643
@maduwanthkumari7643 Жыл бұрын
Mamat hata edan a vage kala satahana kata vada karanavamai
@sidathsenna
@sidathsenna Жыл бұрын
එලෝන් මස්ක්ට ට්විටර් එකේ memes දාන්නත් වෙලාව තියනවා..
@BuddhikaPushpakumara-z6r
@BuddhikaPushpakumara-z6r Жыл бұрын
man ahapu dakapu hodama time table eka
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
Mnnm ehem krnne ne mokd kochchra dewl hoy gaththath kotee siya gank hewuwth wedk nene merena nisa samnya ganak hoyagen jeewithe vidinawa
@ALONE_official123
@ALONE_official123 2 ай бұрын
අතට ගත්ත දේ කටට දාගන්න බැරි උනා වගෙනෙ ඒයගෙ දවස ගෙවෙන්නෙ 🤔
@cricket56433
@cricket56433 Жыл бұрын
first view
@මත්රීපාලසිරිසේන
@මත්රීපාලසිරිසේන Жыл бұрын
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ 😢 පොර උදේට වැඩට යනකොට වාහනේකට යටවෙලා මැඑඉල ගියොත් කියන්න වෙන්නෙ මම උදේට වැඩට ගියා රෑ 10 විතර ගෙදර ආව ආයි වැඩට ගියා කියල තමයි😢
@Evaluation-w4o
@Evaluation-w4o Жыл бұрын
ඔයා වගේ ජීවිතයම ආතල් එකේ හිටියයි කියලා කියනවට වඩා ඒක හොඳ නැද්ද
@මත්රීපාලසිරිසේන
@මත්රීපාලසිරිසේන Жыл бұрын
@@Evaluation-w4o මම එහෙම දෙයක් ගැන නෙමෙයි කිවුව් වැඩකරන්නත් ඕනෙ ඒත් මෙහෙම සීමාව ඉක්මවා යන විදියට ඒකකරල ලෝක දනවතා නෙමේ කවුරු උනත් වැඩක්නෑ සල්ලි පස්සෙම දුවල අන්තිමට නිකම්ම මැරිල යනව
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
පව් කියලත් හිතෙනවා
@Shaggy-R_x
@Shaggy-R_x Жыл бұрын
❤️♥️🤟♥️
@SHAN-mx9rt
@SHAN-mx9rt Жыл бұрын
මම 1 ද
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 Жыл бұрын
ඔහු අවදි වන්නේ පෙරවරු 07 ට හෝ 04 ට ද?
@hrdenuwan
@hrdenuwan Жыл бұрын
7ta interview ekakadith kiyanawa. 1-2 th withara wenakan wada karanawa rata.
@brightsparkhs
@brightsparkhs Жыл бұрын
7ta
@Evaluation-w4o
@Evaluation-w4o Жыл бұрын
ඉලොන් මස්ක් වගේ වැඩ කරනවා කියලා හිතට ගත්ත කට්ටිය මේ පැත්තට🤣🤪😂
@slsongs5364
@slsongs5364 Жыл бұрын
⏭⏭⏭
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
හැමෝටම හැම දේම කරන්න බෑ බං,
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana Жыл бұрын
මොනවා නකරැවත් පුතා මෙි ලොකේ දාලා යන්න දවසක් එනවා.ඒක නිසා ඔයිට වඩා දනවතුනුත් මෙි ලොකේ දාලා ගියා. වීඩියෝ එක නියමයි හොඳයි.
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
කවුරුත් මේව දාල මැරෙනව තමයි.මෙතනදි හිතන්න ඕන මේ මනුස්සය බිස්නස් කරල් සල්ලි හොයනව වගේම ඒ දේවල් වලින් ලෝකෙට වෙන සේවය.කවුරුත් මැරෙනව කියල හිත හිත හිටියනම් අදටත් මිනුස්සු කොල අතු ඇදගන ඉදී 😂
@pathumnethupriya2852
@pathumnethupriya2852 Жыл бұрын
ඉලෝන් කරන දෙයක් නැ තව ටිකක් හොයන්න ඔය අයිති කරගෙන තියන හැමදෙයක්ම අනුන්ගෙ දේවල් කපටිකමින් අයිතිකරගත්ත දේවල්
@Slgamesplay79
@Slgamesplay79 4 ай бұрын
Sigma=😓😫😇😂😂😁😀😅😊😙🤗🤩😥😫😓🤐😭😭😭😭😭😢
@magician_d7231
@magician_d7231 Жыл бұрын
Salli thibunata ජීවිතේ widinna welawak nane 🤔
@aadithyabandara
@aadithyabandara Жыл бұрын
Eka eyage sathute wen nathi...eke ekke nate wenas .😅
@magician_d7231
@magician_d7231 Жыл бұрын
මං හිතුවෙ එයා කැමති දෙයක් කාලා කැමති තැනක ගිහින් කැමති දෙයක් කර කර fun එකේ ඇති කියලා.දැන් හිතෙනවා හැබැයි එයා ජීවිතේ විදින්නෙ වැඩ කරලා කියලා
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
මෙ කතාව ඇත්තනම් කොච්චර සල්ලි තිබ්බත් වැඩක්නැ සල්ලි මැශිමක්😂
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
@@dfe-fr6ev වැඩ්ඩ වගෙ කිවට මොකද බන් උබ දන්නෙ නැති උනාට ඔය අදහස උබට ආවෙ උබෙ අවබොදෙ තරමට තමයි ඉටවඩා දෙයක් තියෙනව එක උබට දකින්නබැරි හරකෙක් උබ ඉතින් මං මැරෙන්ඩයි එකට 😂
@ravinduthikshana341
@ravinduthikshana341 10 ай бұрын
​@@Gaganayakaඋබතෙහෙම සල්ලි හම්බකරපම් 💀 පලයම් phone ඔබන්නැතුව 💀 අනවබෝදෙන්නෙ උබ්ත් වැඩ කරන්නෙ හරකා
@dasunkashika5782
@dasunkashika5782 Жыл бұрын
💗
@chanikahansi
@chanikahansi Жыл бұрын
❤❤❤
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 22 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 397 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 22 МЛН