ඊලොන් මස්ක් ගේ 'ටෙස්ලා' සමාගමේ කෘත්‍රිම බුද්ධි රොබෝ නිල වශයෙන් කරළියට පැමිණෙයි | Elon Musk's robot

  Рет қаралды 68,783

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

Elon Musk Unveils ‘Friendly’ Tesla Humanoid Robot
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 165
@akilaweerathunga
@akilaweerathunga Жыл бұрын
රැකියාවන් නැතිවෙන්න නම් 100% මිනිසාට සමාන වෙන්න ඕන නැ. රැකියාවට අවශ්‍ය process එක විතරක් කරන්න පුලුවන් රොබෝලා ඉක්මනින්ම එයි. 🙂
@anuhas_music1825
@anuhas_music1825 Жыл бұрын
Lanakawata enne na mehe rassa thiyey 😂
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
එසේම වේවා... මනුස්සයෙක් දියුණු වෙන්න ඕන වැටි වැටි... හොඳම කෙනා ඉලෝ තමයි... 💪😊👩‍🚀
@Top10-241
@Top10-241 Жыл бұрын
2 million වලට තව චුට්ටයි 😙😙😊
@dinilsemitha
@dinilsemitha Жыл бұрын
මොනව උනත් elon කියන්නේ සුපිරිම film පිස්සෙක් මෙව්වට දාලා තියන නම් වලින්ම ඒක තේරෙනවා 😂😂
@sajeewafernando5949
@sajeewafernando5949 Жыл бұрын
😅
@Shashinda
@Shashinda Жыл бұрын
elon musk film bala bala idiyanam ada tesla kiyala ekak na😅
@sdmarket
@sdmarket Жыл бұрын
Elon musk කියන්නේ ප්‍රතික්ෂේප වීම් මත ගොඩ නැගුණු ශක්තිමත් චරිතයක් ...🔥
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@SLNDcreations
@SLNDcreations 4 ай бұрын
Aththa❤❤❤.
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
Elon ඇත්තටම වැඩ්ඩෙක් ❤️😍
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය .ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි විශ්ම ලෝකයටත් ඔයාටත් ..!
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ස්තුතියි..! විශ්ම ලෝකය.💐🙏
@hasithwijesingheeducation7202
@hasithwijesingheeducation7202 Жыл бұрын
ජය වේවා ආදරණීය විශ්ම ලෝකය 👍👍🙏🙏❤️❤️
@rajithadeshan2908
@rajithadeshan2908 Жыл бұрын
කෘත්‍රීම බුද්ධිය ගැන වීඩියෝ එකක් ඕන
@MN_Wood_Product
@MN_Wood_Product Жыл бұрын
ඊට වඩා ඕකෙ අනිත් පැත්තත් හිතන්න ඕනෙ....මේ රොබෝවරු අනාගතයෙදී සොරකම් මිරිමැරුම් නීතිවිරෝදී වැඩ වලට යොදාගන්න ඉඩ තියෙනවා....ඒ වගේම රොබෝවරු රොබෝවරු එකතු වෙලා මිනිස්සුන්ට හිරිහැර කරන්න ගන්නත් ඉඩ තියෙනවා....ඉදිරි අනාගතයේදී....මේක සුපිරි වැඩක් ..
@475Journalist
@475Journalist Жыл бұрын
අනාගතයේදී මිනිස්සු රොබෝලෑ වහල්ලු වෙනවා.. 😢 අදිග දිව්නුව විනාශයට හේතුවේ.. රොබෝල ලෝකය පාලනය කරන කාලය තව වැඩි ඈතක නෙමෙයි.. ඉලෝන් මාස් අගහරුවල ඉදලා පෘථිවිය පාලනය කරොත් ❓😅
@dimiyabro9983
@dimiyabro9983 Жыл бұрын
😂
@rushand8003
@rushand8003 Жыл бұрын
ado uba me comment eka athal ekata hari sirawata hari dammath ,uba kiyana de aththakuth thiyanawa bn🤔
@nadunprasad8456
@nadunprasad8456 Жыл бұрын
උබ කියන දේනන් ඇත්තක් තියනවා ආ😒😅
@radikanethmina977
@radikanethmina977 Жыл бұрын
අපිත් රොබොලා වෙන්න බැරි ද
@475Journalist
@475Journalist Жыл бұрын
@@radikanethmina977 Robocop කෙනෙක් උනැහැකි 😂
@eshankarachchige7116
@eshankarachchige7116 Жыл бұрын
Sir Elon musk ගෙ සොයා ගැනීම් ලෝකය ඉදිරියට අරගෙන යනවා
@charukaperera666
@charukaperera666 Жыл бұрын
Elon musk නැවත ලොව අංක එකේ සුපිරි බලවතා වෙයි!
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
🤣🤣🤣🤣
@manojvitharana6512
@manojvitharana6512 Жыл бұрын
@@user-hw3hx3vq4h 🖕🖕
@WN2234
@WN2234 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@rashmikavihanga1482
@rashmikavihanga1482 Жыл бұрын
1 st tama bn 😏
@chalanafernando9151
@chalanafernando9151 Жыл бұрын
@@user-hw3hx3vq4h උබ ඉතින් අනිත් උන්ට හිනා වෙවී හිටහන් . හිඟන්නා
@classicmusic3478
@classicmusic3478 Жыл бұрын
මේක බලද්දි මට හිතෙන්නෙ අපිත් දියුනු රොබෝවරු කියලා අපිව නිර්මානය කරපු ජීවය එයාලව අපේ visible එකෙන් අයින් කරල අපි මේ වැඩ කරන්නෙ එයාල වෙනුවෙන් ... අපි මේ රොබොවරු නර්මාණය කරගන්නෙ අපේ වැඩ කරගන්නනෙ මේ රොබෝවරු නිර්මාණය කරල එයාලට මිනිස්සුන්ව පේන එක නතර කරගත්තම හරිම ලේසියෙන් අපිට එයාලගෙන් වැඩ ගන්න පුලුවන් එතකොට එයාල හිතන්නෙ එයාල වෙනුවෙන් වැඩ කරනවා කියල අපිට එයාලට කියල හැමදේම කරගන්න පුලුවන් හැබැයි කවදාවත් එයාලට අපි වෙනුවෙන් වැඩ කරනවා කියලා දැනගන්න බැරිවෙයි.. මේ රොබෝවරුන්ගෙ resolution වැඩි වෙනව (මිනිස්සු වැඩි කරනව )කියන්නෙ අනිවාර්යයෙන්ම ඒකම තමයි වෙන්නෙ අවසානෙට කියන්න තියෙන්නෙ මිනිස්සු අපි කියන්නෙත් කවුරුහරි පාලනය කරන resolution ගොඩක්ම වැඩි කරල හදපු ජීවයක් 😊🤭
@dewminaabisheka2321
@dewminaabisheka2321 Жыл бұрын
ඊලෝන් මස්ක් සුපර් වැඩ්ඩෙක් තමා ඒත්.. ඔය ගහන රොබෝ ගැහිල්ලට මිනිසුන්ගෙ රස්සාවන් වලට තමා තට්ටු වෙන්නෙ තව ටික කලෙකින්ම.නුදුරේදීම වගේ.
@hirushapiyumal6768
@hirushapiyumal6768 Жыл бұрын
2M චුට්ටයි තව
@thisunhirusha2004
@thisunhirusha2004 Жыл бұрын
2M වලදි ලයිව් එකක් එන්න ඔනේ හොදේ .❤❤😁😁👌👌💯💯
@susanjayathilaka8708
@susanjayathilaka8708 Жыл бұрын
Thank you so much for your message God bless you
@rexff4814
@rexff4814 Жыл бұрын
මම නම් හිතන්නේ රොබොලා ලොකයට එන එක හොඳයි කියලා හැබැයි ඉතින් මිනිස්සුන්ට රස්සාව නැති වෙන එක වළක්වලා මිනිස්සුන්ට උදව් වෙනවා නම් හොඳයි 🥰(•‿•)
@janakashamila1805
@janakashamila1805 Жыл бұрын
හොඳ නරක දෙකම තියනව මේකෙදි... ලෝකෙ න්‍යෂ්ටික බෝම්බය නිර්මාණය කරහම මිනිස්සු ඒක විද්‍යාවේ විශාල ජයක් විදිහට සතුටු වෙද්දි පිරිසක් මේකට විරුද්දව උද්ගෝශන කලා මිනිස්සු කිව්වෙ. ඒ අයට පිස්සු කියල ඒත් මිනිස්සු ඒක අත්වින්දට පස්සෙ තේරුම් ගත්ත... රිනාත්මකව දකිනව නෙමෙයි දවසක මේකෙනුත් ඊට එහා දෙයක් වෙනව...
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Sad about future world.. they just think about materialism not spiritualism. World never heals like that. Respect for his knowledge as long as doesn’t harm the nature and the being of the world
@yorkerkingdom
@yorkerkingdom Жыл бұрын
ජය වේවා විශ්ම ලෝකය
@anuhasnimsara9672
@anuhasnimsara9672 Жыл бұрын
Aye me voice eka awa ne maruuuuu 😍😍 supiriyak videos eka ❤❤
@khtechsider
@khtechsider Жыл бұрын
Good ideas project එකක් මේක elon musk කියන්නේ සැබෑම දක්ශ පුද්ගලයෙක් thank you this video.❤💡👍 ඊලග super computer එක වගේ අනිත් ඒවත් බලමු ❤
@supunrajapaksha9986
@supunrajapaksha9986 Жыл бұрын
Opadupa .hoyala.kiyakhari.nikan.idala.hoyamu
@kavishkau
@kavishkau Жыл бұрын
Niyamai
@cricdose99
@cricdose99 Жыл бұрын
මට තාමත් හිතාගන්න බෑ මේකද ඉස්සරහට එන reality එක කියලා
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
මතකද මාව ඓයේ මම ඔයාගේ කැම හදන වීඩියෝ එකේ ඉදල ඉදලා ඔයාගේ fan කෙනෙක්😇😇😇😇😇😇😇😇😇😇😇
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
Adarei ජෙන්ගිස් කාන් රජු
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
@@wishmalokaya1 😘😘😎
@anuruddaruwanpura388
@anuruddaruwanpura388 Жыл бұрын
මේ තමයි උබලගෙ මාරයා.
@nk5785
@nk5785 Жыл бұрын
ඒකනං ඇත්ත
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ලංකාවෙ අනාගතයේ දියුනුව ගැනත් හිතාගන්න පුලුවන් මේ වීඩියෝ එකට තියෙන වීව්ස් ගනන් කරානම් 😊 🙏
@nayomiwathsala5885
@nayomiwathsala5885 Жыл бұрын
Thanku 😎😎
@adithyasrichamupa1881
@adithyasrichamupa1881 Жыл бұрын
💗Wishma lokaya💗
@pasindinimsara2186
@pasindinimsara2186 Жыл бұрын
Tesla & Space - X ❤ Elon Musk ලෝකයේ turning point එකක්
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@youtech346
@youtech346 Жыл бұрын
මිලියන 2ත් අල්ලා පට්ට සුපිරි 🥳
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
2 million coming soooooooooooon 😘❤
@thiruni_randoll4408
@thiruni_randoll4408 Жыл бұрын
අයියේ චීනයේ තහනම් නගරය ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
hmm gammak tamai
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
පෘථිවියේ යහපත සදහානම් රොබට්ලා හදන්නෙ..අපි තමයි මේ ලොකෙට ඉන්න ලොකුම විසබීජෙ....එයාලා හිතලා හැමදේම තේරුම් ගත්තොත්...අනිවාරෙන් එයාලගෙ ඉලක්කයක් වෙනවා අපි...මිනිසාගෙ අනාගතය ගැන හිතපු ශ්‍රේෂ්ට විද්‍යාඣ යෝ කියලා තියන්වා ' AI' ආරම්භය මිනිසාගෙ අවසානය කියලා....හැමදේටම සීමාවක් තියන්න ඕනේ
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි 👍
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@bhagyapiyumali-dl9uv
@bhagyapiyumali-dl9uv Жыл бұрын
හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා මේකේ.
@Zandu666
@Zandu666 Жыл бұрын
❤️❤️❤️
@hirunjayawardena9241
@hirunjayawardena9241 Жыл бұрын
Elon is my hero
@irumalgems744
@irumalgems744 Жыл бұрын
Supari 👌❤
@sithumakash5756
@sithumakash5756 Жыл бұрын
Auto driving thiyena wahana danatamath thiyanawa neda?
@dineththarupathi8448
@dineththarupathi8448 Жыл бұрын
ඒත් කවදාවත් software engineers ලාට රස්සාව නැති වෙන්නෙ නැහැ 🤗
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️🤗👌
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Жыл бұрын
මට ඉලෝන් මස්ක් ලෝකය විනාශ කරන්න ආපු යක්ෂයෙක් වගේ දැනෙන්නේ . නමුත් ඔහුගේ බුද්ධිය අගය කල යුතුයි
@kuuleezleez8069
@kuuleezleez8069 Жыл бұрын
ඔයා වගේ උන්න නම් හරි නේද.
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Exactly
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Жыл бұрын
@@kuuleezleez8069 🙄
@amiladuminda9599
@amiladuminda9599 Жыл бұрын
අයියෙ සමාජවාදය කොමයුනිස්වාදය ගැන විඩිඔ එකක් කරන්න පුලුවන්ද
@rowdyhasi984
@rowdyhasi984 Жыл бұрын
😎
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😉👍🏿
@chanu2621
@chanu2621 Жыл бұрын
❤️
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
AI technology eka api hithana tharam sulu patu ne godak dewal vinasha krannath puluwan athi krannath puluwan technology ekak
@pasindupabasara1548
@pasindupabasara1548 Жыл бұрын
❤️‍🔥
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 Жыл бұрын
Best
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
හරි තමයි ඔයාටත් හෙම්බා🥲. Get well soon! Plus I d love to request you to bring these kinds of infomative videos rather than gossips about women & etc. your channel had been posting last month. That sucks and looks cheap. Good luck
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ඊලෝන් මස්ක් වගේ කෙනෙක් ලංකාවටත් බිහි වෙනවට කැමති අය ඉන්නවද🥹🫶
@apekshadhananjari4376
@apekshadhananjari4376 Жыл бұрын
අපෝ නෑ.මොකද එතකොට එයත් ඉවරයි
@manishkaprovideos3456
@manishkaprovideos3456 Жыл бұрын
ඒම දක්ශයෝ ඉන්නව බන් සල්ලි තමා නැත්තෙ💔
@sandunlakmal8866
@sandunlakmal8866 Жыл бұрын
Dream💯❤️‍🔥
@troubleman4633
@troubleman4633 Жыл бұрын
මැරෙන්න කලින් මෙ ලොකෙ පිස්සුවක් වෙයි.! 😍
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@dinushabandara5193
@dinushabandara5193 Жыл бұрын
ubala hithanne mask loketa adre nisa mhma krnwa kylada?ehnm ubala pau
@thurunurashmika
@thurunurashmika Жыл бұрын
😌❤️
@Madmax-cq7fw
@Madmax-cq7fw Жыл бұрын
කොහොමද robowa හැක් කරල මොනවහරි කරොත් 🙄🙄🙄
@overthemoonstudios
@overthemoonstudios Жыл бұрын
First Comment 👍
@ryangregory2891
@ryangregory2891 Жыл бұрын
First comment ❤️💞
@hasithwijesingheeducation7202
@hasithwijesingheeducation7202 Жыл бұрын
පළමු කමෙන්ට් එක ❤️❤️❤️❤️
@GAMINGSHAVIIYT
@GAMINGSHAVIIYT Жыл бұрын
Fust comment
@twins7892
@twins7892 Жыл бұрын
Apita barida robola 225 k dala parilment karnna
@SLlion2005
@SLlion2005 Жыл бұрын
ලංකාවේ අපිට නම් ඕවා ජීවිතයට ගන්න වෙන්නේ නැ. 😆😆
@rushanpaul4015
@rushanpaul4015 Жыл бұрын
Pa&a tama
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Elon musk waddek niyamai ❤️❤️
@piksa9734
@piksa9734 Жыл бұрын
අපේ රජයෙ ආයතන වලට විතරක් දැම්මනම් ඇති හැබැයි...🤣🤣🤣
@sandapradeep8871
@sandapradeep8871 Жыл бұрын
මය මතක් වෙන්නෙම Matrix දියුණුව නිසාම කෙලවගන්න වෙන්නෙ🙂
@chathurangadilshan4308
@chathurangadilshan4308 Жыл бұрын
Gammk thama🤟💰😍😎
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@shehanaloka3345
@shehanaloka3345 Жыл бұрын
කාලෙකින් මෙ කටහඩ ඇහුවෙ....
@MethsaniAlwis
@MethsaniAlwis Жыл бұрын
ow appa
@EashikaAshubod
@EashikaAshubod Жыл бұрын
Neyami
@flameboy9869
@flameboy9869 Жыл бұрын
මේ අපිට පේන්න ඉන්නෙ ඇත්තම ඉලෝන් මස්ක් නෙමේ. ඉලෝන් මස්ක් කියන්නෙත් AI එකක් කියල මටනම් හිතෙන්නෙ.... 🙄🙄
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ත්‍රස්තවාදීන් ඔය තාක්ෂණය අතට නොගනී කියලා හිතනව ද..තාක්ෂනයෙ දියුණුව මිනිසාගෙ පිරිහීම විනාසය ලගා කරගැනීමක් බව බණට අපි අහලාතියෙනවා
@naveenjanaka1844
@naveenjanaka1844 Жыл бұрын
Mu thamai loke winasaya aramba karanne
@mhdirham2276
@mhdirham2276 Жыл бұрын
Lankawe un ikmnta tiper krnna plwn mkda un patta modayo
@ranugapunsara1946
@ranugapunsara1946 Жыл бұрын
1 comment
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
ඇයි සමහර කට්ටිය elon musk සාතන් කියලා හදුන්වන්නේ
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
මගෙ මිනිහෙක් හින්ද 😏
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
@@KAIZER48499 අඩෝ sorry වෙන්න ඕනි ලොක්කා
@suranjiekanayaka7876
@suranjiekanayaka7876 Жыл бұрын
Artificial intelligence කියන්නෙ ඒතරම් හොද දෙයක් නෙවෙඉ සතුට වගේම තරහත් එනව
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
Terminater කටිටියට මතක ද 😢😢😢
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
Balance nahane 😐
@navindudissanayaka6092
@navindudissanayaka6092 Жыл бұрын
loku deyak feminism ekata maru paharak gahanna yanne ..lokaya pawathina hema wathawema purushadipathye thiyewi....eka mokk hri wela sthawarawa thiyenawa..swabawadarmaya wenas kranna be katawath .kohomahari blanne samathulitha wenna ..bohoma sathutui elon musk gena...
@ravi167
@ravi167 Жыл бұрын
ඔබතුමා දන්නවද දන්නැ පලවෙනි දේ ගෑනු අයගෙ ඩිම්බ දෙකක් එකතු කරල විතරක් ළමයි හදන්න පුළුවන් එතකොට ලැබෙන්නෙත් අනිවාරෙන්ම ගැහැනු ලමයෙක් ලමයි හදන්නවත් ගෑනුන්ට පිරිමි ඕන්නැ ☠️ අනිත් එක feminism කියන්නෙ ස්ත්‍රී ආධිපත්‍යයම නෙවෙයි ඒක තියෙන්නේ ඔය වගේ හරක් පැටියෙක් බැන්දම දුක් විදින ගෑනුන්ට තනියම නැගිටින්න Feminism ගැන ඔච්චර බය වෙන්නෙ පුම්රුසාම්දිපම්ත්‍ය නැති වෙයි කියලා ගැහෙනවද 😥
@navindudissanayaka6092
@navindudissanayaka6092 Жыл бұрын
@@ravi167 ow eth genu samalingika aya godak adui..feminism eka dn baaldu wegena yanne erope walath ..eka gender equility katha karana genu ayama ewa kiyanawa ..genu genu widiyta innawanm pirimi pirimi widiytama innawanm swabawadarmyta anuwa jiwath wenna puluwan ema nethi unoth swabawadarmaya wisin eka samathulitha karanawa kiyala..genu genu ekathu wela eema samalingika weno nm eka swabawadarmaya wisinma palanaya kranawa ..eeka ehema unath genu adipathye thiyenne ne genu genu adika irisiyawa nisa adipathya kada wetenawa ..salli wlta oona deyak karana pirsa wediy.ekath ekka piriminge hekiyawata abiyoga karanna gihin prshna dagaththu aya merila thiyee....primi gehunu aran 500 thooranna kawru hri pennala kiyanawa menna ona deyak krnna genuntath puluwan menna blnna kiyala.ow eeth nirikshana paraasaya wedi karoth ee genu lamaya withrai ithuru 499ma pirimi..oowa genu ayama opp krala pennannawa kata uttra ne ..eyala eththa piligannawa ..eth toxic feminism eka un eewa piliganne ne jiwitha kaalema boruwata udgoshana kra kara hith riddagena merila yanawa..oowata ahuwena genu aya dn adu wegena enne ..ithin purushadiapathye thma digtama thiyenne lokaya hemadama ..feminism ekata baya wenne makkatei..eeke hoda dewal thiye ahinsaka genu udawiya wenuwen ..eyalata apith udaw karano ..eeka newei prshne e neethi reethi ayuthu widiyata pawichchi krna unta neethi adui ..eewa issaraha ewi.anna ethkota thawath sathutui...anika me robo awama feminism ekata maru paharak thamai...denuma pawichchi kra thamange awashtha sapura ganna puluwan ....genu genu ayage dimba ekathu karala lamai hadana kathawa newei ..piriminta samnya geenunta 100% samana genuntath wada karyakshama roboola hadala piriminta oona widiyta hasurawanawa ethkota ambanekata genu pirimi asamanathawaya enawa ..genunta thiyena awashtha sapuraganna awashya dewal ganna amaru wenawa..eewa robolagen hambena nisa...hena keedawachakayak wenoo..meka wasiya wagema thawa loku genu pirisakata henama awlk wenawa..eewa issarahata ....feminsm ekata ballekwath baya wenne ne ..dawasata baragaanak kello duushanaya wenawa ..toxic feminism ekawath ee adala kello wenuwen katha karanne ne ..e unata boruwa eka wenuwen gaga amuthu athma thrupthiyak labanawa ...ooka nisa genu genuntama kelawagannawa ...adipathyak gena hithannawath be....eka wenneth ne ..swabawadarmaya samathultha karanawa...apita innawa sundara biridak..eyawa dekkama oona kenekta asa hitheno...nikanma gawrawaya ethi wenoo.eenisama eyath gawrawa karanawa ..samahara genu eyata irisiyy ..eka nisa eyath mage mathaya piligannawa..genu araksha karanna oona pirimi api .eka thama purushadipathya kiyanne..genunta gahana eka purushadipathye nee..puruhadipathye kanthawanta arakshawa thiye ..sthree adipathyee ahinsaka genu lmainta mona agula unath hoyala balanne ne ..mokdaeewa krannath geenuma daanna wenoo awl jalayak ...genunta lamai balaganna thamai herila balanne nthuwa wateema peenne ..thamage birida daruwan balaganna thmai piriminta dura peenna swabawadarmaya nirmanaya kare..eeka sathuntath emai minissuntath emai..eka nisa swabawadarmyata pitin katawath yanna be
@user-dx5qc3ik1o
@user-dx5qc3ik1o Жыл бұрын
⁣ලොකෙත්අල්ලගනිරොබොල😢
@amilasampath4610
@amilasampath4610 Жыл бұрын
දුකයි වුනොත් සැපයි
@0wassana0
@0wassana0 Жыл бұрын
ඉලොන් මාස්ක් වෙලාවට හිතෙනවා රාවණා උපත ද කියලා 😂
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h Жыл бұрын
🤣🤣🤣😂
@cybertronego1511
@cybertronego1511 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Leo.pasindu
@Leo.pasindu Жыл бұрын
මීනී මරන්නත් රොබෝලව ගනීද දන්නෑ 🥲💔
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
ඉජිප්තුවේ ච්ත්‍රවල තැනක තියනවා කොලපාට හුරු 5.6 උස කොටුවක්වගේ ම්නිහෙක් ද රෝබෝ කේනේක්ද හිතාගන්න බැ
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q Жыл бұрын
ගැනුන්ට කෙලවේවා 😂😂😂
@janithmanujaya6953
@janithmanujaya6953 Жыл бұрын
රෝබෝලෝ ඇවිල්ල මිනිසුන්ගේ රැකියා නැති වන ගැන කිසිම සැකයක් නැ
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@mbrcbalagalla7819
@mbrcbalagalla7819 Жыл бұрын
job valata kelavai mu
@thilinapriyashan6391
@thilinapriyashan6391 Жыл бұрын
මූ මොකක්ම හරි විනාසයක් ලඟදීම කරනවා..
@seneshimalka4118
@seneshimalka4118 Жыл бұрын
Ow aniwaryen
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
balamu uu thami minissunwa bera ganne anagathee wenuwen matanam uu wage wenna ona hebei ubath hri meka lanakawa nee ubawage un inno
@rushand8003
@rushand8003 Жыл бұрын
😂
@thilinapriyashan6391
@thilinapriyashan6391 Жыл бұрын
ලංකාවෙ නිසා නෙමේ බං.. බලන් හිටපන්.. උබ කියනවා වගේ මම ලිද ඇතුලෙ ඉදන් ලෝකෙ ගැන කියවනවා නෙමේ.. ඊලෝන් කියන්නෙ හෙන කපටි ඩයල් එකක්..
@dekumdiwanjana1262
@dekumdiwanjana1262 Жыл бұрын
😂😂
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
*ලංකාවේ පුස්කොළ පොත් හොරකම් කරලා*
@sithuminajayasundara9347
@sithuminajayasundara9347 Жыл бұрын
මොලේ සවුත්තුද බන් 😂
@zarookzarook1890
@zarookzarook1890 Жыл бұрын
math khoma hari maga ga vikunala hari myawa arn badinawa😍😍😍❤❤❤❤
@tharakaacharige
@tharakaacharige Жыл бұрын
kzbin.info/www/bejne/omjVqKpurdKGZ6c ඔහුට ද හඬක් ඇත. ඔහු කවදා හෝ මෙය දකීවා.!
@vishue321
@vishue321 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤@sakkaraya කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@zarookzarook1890
@zarookzarook1890 Жыл бұрын
ma rata gonnunta kalwana dawasa wadi athak na kolo okma khma hari robo girls lawa badi niyamai😂😂😂😍😍😍
@curiosity9966
@curiosity9966 Жыл бұрын
@CAFEROBOT
@prabathdisanayake1986
@prabathdisanayake1986 Жыл бұрын
❤️
@amiladuminda9599
@amiladuminda9599 Жыл бұрын
❤️
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН