නැවක එන්ජින් කාමරේ වටයක්, Engine Room Tour

  Рет қаралды 9,469

SLn Mariner

SLn Mariner

Күн бұрын

The posting on this site are my own and may not represent company position, strategies or opinions.
Facebook Page : / slnmariner
Facebook Group : / 14388. .
Instagram : / sln_mariner
Facebook profile : / arunapriya

Пікірлер: 460
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
මේ වීඩීයෝ එක දැම්මේ පොඩ්ඩක් flow එක තියන් යන්නයි,නැව් වලට එන්න ඉන්න අයට වැදගත් වෙයි නිසා, ඊලග එක Port එකකින් Departure වෙන එක තමයි හිතන් ඉන්නෙ දාන්න.
@kalanagimhan9245
@kalanagimhan9245 3 жыл бұрын
අපිට marine engineer කෙනෙක් වෙලා dock yard යන්න පුලුවන්ද ........ එකට වෙනම cuorce තියනවද
@vehicallk
@vehicallk 2 жыл бұрын
සුපිරි ❤️💪👍
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@v1shw0j1th3
@v1shw0j1th3 3 жыл бұрын
නියමයි අයියෙ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@idushkapabasara5252
@idushkapabasara5252 3 жыл бұрын
නියම වීඩීයෝ එක අයියේ.❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@samirubangamuwa3853
@samirubangamuwa3853 3 жыл бұрын
Supiri aiyh😎
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malithchathuranga1756
@malithchathuranga1756 2 жыл бұрын
අයියේ එන්ජින් එක ගැන විස්තරයක් කරන්න
@Hataraman593
@Hataraman593 3 жыл бұрын
අඩො සුපිරි කොල්ලෙක් බං ...... නියමයි සහෝදරයා ...... පට්ට ආතල් ජීවිතේ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Hataraman593
@Hataraman593 3 жыл бұрын
ඒකටනම් ආස හිතුණා බං 🙏
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks Brother ❤️❤️❤️❤️
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
නියමයි අයියේහ් 🤩 ඉක්මනට ගෙදර එන්ටෝ . අපි බලන් ඉන්නෙ Travel vlog බලන්න ✨️😋✌️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@supuntharidu3359
@supuntharidu3359 3 жыл бұрын
අයියගෙ නිහතමානි කමට මම මාර ගෞරවය කරන අනිත් සෙලලා වෙගේ නෙවේ පට්ට ආතල් එකේ වැඩ කරනවා පරිස්සමින් ඉන්න
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@chathurangamadushan4975
@chathurangamadushan4975 3 жыл бұрын
බලන්න ටිකක් පරක්කු උනා .... අයියේ engine එක start කරන එකක් දාන්නකෝ
@hasindusheshan999
@hasindusheshan999 3 жыл бұрын
දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ අයියේ 🤩❤️
@yasirugishamika62
@yasirugishamika62 3 жыл бұрын
danakan inna hadissi wenna epaa 😅
@hasindusheshan999
@hasindusheshan999 3 жыл бұрын
හී හී.. 🌚
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@YoYo-tr1vn
@YoYo-tr1vn 3 жыл бұрын
Life boat 🚤 එක ගැන vedio එකක් කරන්නෙ නැද්ද? අයියේ 🥲
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Lagadima danawa ❤️✌️😊
@nilankasupun9040
@nilankasupun9040 3 жыл бұрын
කවුද අන්ලයික් කරපු තුන්දෙනා
@kavindumihiranga202
@kavindumihiranga202 3 жыл бұрын
නියමයි අයියේ.අර දෙනවයි කියපු ballast treatment system එකෙ video එක අනිවා දෙන්න..
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwa Fb group eke danne ❤️❤️❤️😊
@johncennna
@johncennna 3 жыл бұрын
නියමයි බ්‍රෝ ..... අපි ඉතිම් හැමදාම බලන් ඉන්නෙ video දානකන්☄️☄️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pasindudilshan9010
@pasindudilshan9010 3 жыл бұрын
😋😋🤟Educational vlog එක සුපිරි🤩🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
@vimukthivijitha6721
@vimukthivijitha6721 3 жыл бұрын
අවුලක් නෑ අයියා මෙවගේ විඩියෝ නිතරම වගේ දාන්න.. එතකොට චැනල් එකේ රිච් එක බහින්නේ නෑනේ...
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ajithpallawala2177
@ajithpallawala2177 3 жыл бұрын
ඔය නැව මොන රටේ හදපු නැවක් ද?නැවේ Piston මාරු කරන්නේ ඒවායේ lifetime එක ඉවර වූනාමද? නැත්නම් ඒවා කැඩූනාම ද?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
අපේ තියෙනවා Plan Maintenance System එකක්, අපි Running Hours වලට ඒ maintenance කරනවා.
@ajithpallawala2177
@ajithpallawala2177 3 жыл бұрын
@@SLnMariner ස්තුතියි. Reply කලාට
@arterynosferatu672
@arterynosferatu672 3 жыл бұрын
එක එක කොටස් ගැන ලොකු පැහැදිලි කිරීමක් කරා නම් ෂෝක් 🇱🇰😘😘💪
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mama fb eke blog ekak karanna inne,eke danawa ✌️😊
@kasunarunodaperera6582
@kasunarunodaperera6582 3 жыл бұрын
අයියේ ගැලී ඩිපාර්ට්මන්ට් එකේ වීඩියෝ එකක් දෙන්නකෝ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Ekaka athi malli channel eke ❤️😊✌️
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
ජය ජය අයියා පරිස්සමෙන් ඉන්න යන්න ජෙසු පිහිටයි ❤️❤️❤️✌️✌️🙏🙏🙏❤️❤️✌️🙏
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ජෙසු පිහිටයි ❤️❤️❤️
@marinecadet5311
@marinecadet5311 2 жыл бұрын
හැමදාම මම video බලනවා...පට්ට කට්ටක් කාලා අපිට ඉගන ගන්න දේවල් පෙන්නන එකට ගොඩක් ස්තූතියි...ඉගන ගන්න අයට හරිම වටින චැනල් එකක්. පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ..main lub oil pump එක දාලද pistons move කරන්නේ නැත්තන් priming pump එක දාලද..main pump එක දැම්මහම lub oil spread වෙන්නේ නැද්ද වටේට ? Ø ඊට අමතරව තව ප්‍රස්න කිහිපයක් තියනවා..scavenge air cooler drain line එකෙන් සමහර වෙලේට වතුර එනවා..ඒ air වල තියන ආර්ද්‍රතාව නිසාද.. (Generator එකේ) Geny යේ Turbo charger එක ලොකු ලෝඩ් එකක් අරන් දුවද්දි සෝං සෝං ගලා එක දිගට සද්දේ එනවා..ඒ ඇයි..??🤔
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Newe onna ayagen ahanna malli lesima de 💪💪💪😘😘😘
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
කතාවෙන් තේරෙනවා පට්ට වැඩ්ඩෙක් කියලා
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dihirusilva1233
@dihirusilva1233 3 жыл бұрын
Maru අලුත් video aekak
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
ගොඩක් දවසකින් නේද මල්ලි. කොහොමද ඔයාට. මම නම් නැව් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නැව් වල රැකියාවටඅාස අයට ගොඩක් හොදයි අද විඩියෝ ඒක. පරිස්සහින් ඉන්න මල්ලි. බුදු සරනයි. මම සවුදියේ රැකියාව කරන අක්කා කෙනෙක්.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gishanchinthana5874
@gishanchinthana5874 3 жыл бұрын
ගෙදර ඇවිත් හොදටම explain කරලා engine room එක ඔන 😑😑😑 මාර වටිනවා මෙක බලාපොරොත්තු උන එකක්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
FB group eke inna malli ❤️❤️❤️
@gishanchinthana5874
@gishanchinthana5874 3 жыл бұрын
@@SLnMariner request එකක් දැම්මා අයියේ
@lakshan228
@lakshan228 3 жыл бұрын
කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු video එකක් thank you අයියේ🥰🥰🥰🥰🥰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ravindusahan2484
@ravindusahan2484 3 жыл бұрын
cabin eke idala eddi song ek aniwrayii neh hamdama,, ptta watinw vlog ek, jaya wewa,,
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Eka aniwa e unata anith video wala ayn karanna oni 😁😁😁 ❤️❤️❤️❤️
@yasirudeshan1512
@yasirudeshan1512 3 жыл бұрын
Hello ahhh මොල හතක් තියන කෙනා නේද මේ... 😁😁😁😁SLn mariner සුපිරී...👍👍🤟🤟💜️
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
දෙපාරකට බැලුවේ.🙂💦👌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gishanchinthana5874
@gishanchinthana5874 3 жыл бұрын
Video එකක් දානකම් හිටියෙ 😑😑😑
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩාක් වටින ලස්සන විඩියෝ එකක් නියමයි බ්‍රෝ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Diaryofs
@Diaryofs 3 жыл бұрын
නැවෙන් බහින්න කලින් ගැලි එකේ වීඩියෝ එකකුත් දෙන්න අයියෙ පුලුවන්නම්..😛😛
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
එකක් ඇති , පරන එකක් 😁
@himeshhettiarchchi5931
@himeshhettiarchchi5931 3 жыл бұрын
ගොඩක් නිහතමානි සුපිරි චරිතයක්.නියමයි අයියා❤️❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@dimu_liyanage
@dimu_liyanage 3 жыл бұрын
එලම අයියේ.... එක එක unite ගැන වෙනම series එක්ක කරනවනම් හොදයි නේද... ලොකුවට එඩිටින් ඕනි නෑ... ඔය විදියට වුනත් මට නම් ඉතින් පට්ට...... කොහොම හරි videos ටිකක් වැඩියෙන් දන්න....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Karala thiyenne,Fb group ekata set wenna malli lankawata awahama danawa ❤️❤️❤️
@sheronweerabahu1766
@sheronweerabahu1766 3 жыл бұрын
දැන් තමා බලන්න ගත්තේ....ඒ උනාට කොහොමත් දන්නවා මේකත් සුපිරියක් කියලා😎💯....ඔයාගේ වැඩක්නේ. ♥️♥️සුපිරි♥️♥️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@chandupanishara497
@chandupanishara497 3 жыл бұрын
අයියේ ඔය වීඩියෝ එක කරනකොට එන්ජින් එක රන් එකේද තියෙන්නේ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Ow malli 😊✌️
@bro-dt9el
@bro-dt9el 3 жыл бұрын
ගෙදර ගිහිල්ලත් video එකක් . ජය වේවා!👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
අනිවා ❤️❤️
@cricketloverssl4339
@cricketloverssl4339 3 жыл бұрын
පෝන් එකක් දැක්කොත් අාතල් එකක් දෙනෝමයි😉😉
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janithhasaranga4550
@janithhasaranga4550 2 жыл бұрын
Wish eke injectors galawanna gihin oya tool eka kaduwa neda
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
😁😁😁💪💪😍
@danukafernando5993
@danukafernando5993 3 жыл бұрын
සුපිරී හැමදාමත් ආදරෙයි 💖🥰ජයවේවා ♥️🙏🥳
@janathmadusha9233
@janathmadusha9233 3 жыл бұрын
Peththa lagin...profeler Aken...wathura anne nethuwa hadala thiyenne kohomada
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Stern tube seals kiyala thiyenawa, google eke search karala balanna.😊✌️
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
සතුටුයි අදත් engine room එක ගැන හොඳ විස්තරයක් දැනගන්න ලැබුණා .ස්තුතියි 👍💕💕
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
මම මීට කලිනුත් අහපු ප්‍රශ්නයක් නැවත අහනවා .දැන් නැවක තියෙන ජෙනරේටරයක kVA capacity ,voltage and frequency පිළිබඳ විස්තරයක් දැන ගන්න කැමතියි ...පහසු වෙලාවක massage එකක් දමන්න ස්තුතියි .👍💕
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
api KVA walin kiyanne ne samanayek bulk ship wala 800KVA , 440V 60Hz me wage thunak thiyenawa.
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
Thank you Dear 👍💕
@FishCutnCook
@FishCutnCook 3 жыл бұрын
මෙ Video එකත් පට්ට ❤️🔥🇱🇰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
ගෙදර යන්නෙ කවද්ද අයියෙ
@dilshanprabashwara6071
@dilshanprabashwara6071 3 жыл бұрын
අද විඩියෝ එකත් නියමයි..........
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@promodtharindu5824
@promodtharindu5824 3 жыл бұрын
aiye hadissiye hari engine eka over rpm unoth procedure eka mokkda?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Prewarning then Shutdown no any delay
@darkmafia784
@darkmafia784 3 жыл бұрын
Video eka dnkm.iwsillak nathuw hitiye
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vihagapasindu1941
@vihagapasindu1941 3 жыл бұрын
Ammo ammo maru ආතල් ඩයල් tikak inne Aiye 😂😂❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
🤣🤣❤️❤️❤️❤️❤️
@denethhimasara5924
@denethhimasara5924 3 жыл бұрын
Mona nethath patta athal neda ayiya 🖐️😂
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😊😊😊😁😁😁😁Heta marunoth kawda danne athal eke inna 😊✌️
@ishanmalinga8314
@ishanmalinga8314 3 жыл бұрын
ජය වේවා අයියා පරිස්සමට ඉන්න අද අහන්න දෙයක් නෑ මට 😁
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@darkmafia784
@darkmafia784 3 жыл бұрын
Aiye mata kynnko marine acadmyta join wenna english aniwaryada.kochchara mudalak ynwd college ekakata badenna
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
English aniwarayai malli. mage video balla athi okkoma dala.
@supunkulasekara2591
@supunkulasekara2591 3 жыл бұрын
අද වීඩියෝ එක සුපිරි 👌🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@SKMsada
@SKMsada 3 жыл бұрын
නැවේ ජිම් එකක් තියේද 🤔
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Yes 😊✌️
@wiskan2993
@wiskan2993 3 жыл бұрын
Aiye .. mercantile marine acadamy [ mercmarine ] eka hodaid aiye .. mn eke deck cadet course ek krnna hadanne .. podi information tikak ahagnna thiynw puluwnd aiye .. please 😁
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Hodatama hodai 😊😊😊❤️
@flatoutbut6688
@flatoutbut6688 3 жыл бұрын
දාන දාන ඔක්කොම බලනව මොන වැඩේ තිබ්බත්😂🙉❤
@maleeshagimshan6119
@maleeshagimshan6119 3 жыл бұрын
Loku danumak gatta aiye❤️Thank you so much😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinakumara2192
@thilinakumara2192 3 жыл бұрын
Asanka aiya kawadda sign off wenne ???????
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thama dawasak ne malli ❤️
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
Brther....plz tell any answer....when we settled as a 3rd officer what's our next step for 2nd officer??Is it exam or onboard promotion, to be a 2nd officer...
@senalmatheesha1409
@senalmatheesha1409 3 жыл бұрын
suprima knowlegde labuna ayye jaya wewa budu saranai ❤❤💯✌🤘
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nilankasupun9040
@nilankasupun9040 3 жыл бұрын
නැවේ කැම ගැන විඩියෝ එකක් ඔන
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwarayen ❤️
@vishwavihaganath333
@vishwavihaganath333 3 жыл бұрын
budu saranai ayye parissamen enna
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ BS 🙏
@tharangatnk7052
@tharangatnk7052 2 жыл бұрын
එල අයියාහ්...💕❣️💪
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
💪💪💪😊😍
@toplist1230
@toplist1230 3 жыл бұрын
Content nm maraii, wada okkom asse apit videos hadanwt godak thanks.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dulanethdilhara9323
@dulanethdilhara9323 3 жыл бұрын
හැමදාම වගේ නියමයි අසන්ක අයියා , ජය වේවා ❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinakumara2192
@thilinakumara2192 3 жыл бұрын
Video eka nm ela hamadamath wage, mallige ship eke video ekakut damuda tanker ekaka video ekak balanna asaii plzz puluwan nn
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
ha ha a winadi 30ka ayya 😁😁 sure eya awahama video karagena enna kiyala thiyenne.
@saduntharakakumarasinghe6762
@saduntharakakumarasinghe6762 2 жыл бұрын
Ship eke inna lankawe katiyawa intaw karmu🤩😍 asawen inne rating core ekak karanna
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
☺️☺️☺️☺️☺️😍😍😍
@himanshadilshan2699
@himanshadilshan2699 3 жыл бұрын
එකක් එනකල් බලන් හිටියේ 😋✌️ ආදරෙයි අයියේ 🖤 පරිස්සමෙන් ජයවේවා ✌️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madhushalakshan483
@madhushalakshan483 2 жыл бұрын
සුපිරියක් ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@rjsandaruwan4112
@rjsandaruwan4112 3 жыл бұрын
එකනම් සූපිරි
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwannimesh195
@nuwannimesh195 3 жыл бұрын
Kawadd gedara enna.gedara ena vidiyo ekak oni🤗
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwa thama dawasak ne ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@danushkasoorige8580
@danushkasoorige8580 3 жыл бұрын
ptta aiya
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@dasunabesingha1705
@dasunabesingha1705 2 жыл бұрын
අපේ කොඩියක් 🇱🇰❤️❤️
@danushkaoshan1864
@danushkaoshan1864 3 жыл бұрын
නියමයිනේ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kushansampathweerasinghe9858
@kushansampathweerasinghe9858 3 жыл бұрын
eka maru❤️🇱🇰👨🏾‍🔧
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
@kanthigunasekara4485
@kanthigunasekara4485 3 жыл бұрын
උගුරට නන් බෙහෙත් කරන්න වෙයි වගේ අද
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
ඔයාට තේරුනා ඒක ලේසි නෑ එන්ජින් රූම් එකේ කෑගහන්නත් ❤️❤️❤️
@kanthigunasekara4485
@kanthigunasekara4485 3 жыл бұрын
@@SLnMariner අවන්කවම ආදරෙයි❤ තාම කොල්ල A/L. දවසක අනිවාරෙන් Shipping industry එකෙ හම්බවෙන්න ඕන මනුස්සයෙක්.... හැබැයි මම නන් හිතන් ඉන්නෙ deck department යන්න😁😁. මොනව උනත් ඔය වගේ 2nd Engineer කෙනෙක් ඉන්න නැවේ හැමෝම lucky💪. බුදු සරණයි.... පරිස්සමින්ඉන්න .... පරිස්සමෙන් ගෙදර යන්න....❤ අයියේ 💪
@kanthigunasekara4485
@kanthigunasekara4485 3 жыл бұрын
@@SLnMariner හැම comment එකක්ම කියවනෝ නෙහ්හ්😉
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
@@kanthigunasekara4485 good luck ❤️❤️❤️
@andrewwilliam8304
@andrewwilliam8304 3 жыл бұрын
4th engineer kiynne junior engineer neh
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
wenas malli 😊
@vithu2006
@vithu2006 3 жыл бұрын
அண்ணா videos super ❤️🔥 👌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
@Lakshan_224
@Lakshan_224 3 жыл бұрын
🤩🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thecakehouse4480
@thecakehouse4480 3 жыл бұрын
Edit
@sanjayajayantha8421
@sanjayajayantha8421 3 жыл бұрын
🔥🔥❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sadunsadun4704
@sadunsadun4704 3 жыл бұрын
ඓලම ඓල .
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nipunchanuka
@nipunchanuka 3 жыл бұрын
Supiriyk
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@toplist1230
@toplist1230 3 жыл бұрын
Mekat kiyanwd ayye wadiya edit krnne nah kiyala 😅
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Editing seen eka me dawas tike kammali malli ekakawath hariyatama kale ne 😊✌️❤️
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 3 жыл бұрын
වීඩියෝ එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හැම වීඩියෝ එකකම මොනාහරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් .එඩිට් කරත් නැතත් වීඩියෝ මරු කම්මැලි ත් නෑ .අහගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් .මට හැමදාම කියන්න තියෙන්නෙ ඕගොල්ලො හැමෝටම බුදුසරණයි ඔක්කොම පරිස්සමෙන් ඉන්න (නැවේ ඉන්න හැමෝමයි අයියගෙ පවුලෙ අයයි, වීඩියෝ එක බලන හෑමෝම යි තමයි ඔක්කොම කියල අදහස් කරේ).💚.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@risithasadakalum1081
@risithasadakalum1081 3 жыл бұрын
Supiri
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@miroshipreethika3840
@miroshipreethika3840 3 жыл бұрын
💛❤️😄👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kasunjayarathne8860
@kasunjayarathne8860 3 жыл бұрын
Ever ace ship ek gna vedio ekk krnnoo😊😊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Try ekak dennam malli 😊✌️❤️
@streetlife9670
@streetlife9670 3 жыл бұрын
👍👍👍👍👍
@idurusmaharup6131
@idurusmaharup6131 3 жыл бұрын
Aiya videos niyami❤️❤️❤️❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilsara5429
@dilsara5429 3 жыл бұрын
❤️❤️❤️
@sailwithsailor8415
@sailwithsailor8415 3 жыл бұрын
මරු මරු.❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@pasan9439
@pasan9439 3 жыл бұрын
ආතල් එකේ ඉන්නවා 😂😂😂
@ashenmendis1033
@ashenmendis1033 3 жыл бұрын
Video ekk enkn blagena htye 💙💙
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethulsanuga4708
@nethulsanuga4708 2 жыл бұрын
Aiye oya karana job eka gana poddk vistara kiyannako othanata aw kohomada kiyala.....math asai oya job ekata
@thecakehouse4480
@thecakehouse4480 3 жыл бұрын
Edit nam Asanka thawa *maru Aiya*
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@indeepadulanjana3798
@indeepadulanjana3798 3 жыл бұрын
Ee kiyanne thawa video ekak laga enawa wage 😌😌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sathirachamodh4121
@sathirachamodh4121 3 жыл бұрын
Jaya kolla 😍💓
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️ Jaya wewa!
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
වීඩියෝ එක නියමයි ✌✌✌😁😁😁👌👌👌👌👍👍👍👍👍සුපිරි.. 😊😊😍😍❤❤❤❤ ජය වේවා !!!! පරිස්සමින් ඉන්න...බුදු සරණයි !!!✌✌🙏❤❤❤❤❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි !!!
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 256 МЛН
INDONESIA 🇮🇩 (Hippo Spirit )
35:50
SLn Mariner
Рет қаралды 19 М.
LEARN OPENCV C++ in 4 HOURS | Including 3x Projects | Computer Vision
3:57:04
Murtaza's Workshop - Robotics and AI
Рет қаралды 2,6 МЛН
UI/UX Course | UI/UX Free Course | UI/UX Training | Intellipaat
3:34:54
නැවේ ගෙනියන UN වාහන
41:11
SLn Mariner
Рет қаралды 38 М.
ආයිත් නැවට / Colombo to Istanbul
33:48
SLn Mariner
Рет қаралды 18 М.
නැව වටේ වටයක්
32:18
SLn Mariner
Рет қаралды 14 М.