ලංකාවේ ආර්ථිකය බංකොලොත් උන විදිහත් අවුලෙන් ගොඩ එන විදිහත් ටක්කෙටම දැනගමු - Dhananath Fernando

  Рет қаралды 103,100

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 359
@Asitha_mg
@Asitha_mg 9 ай бұрын
සන්ජය, දසුන් ඔය දෙන්නට ස්තූති මේ වගේ ප්‍රෝගෑම් කරනවට. රෙස්පෙක්ට් ❤❤.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 8 ай бұрын
තුන් දෙනාටම බුදු සරණයි . දීර්ඝායු වේවා!!!
@aishasathsarani5058
@aishasathsarani5058 8 ай бұрын
ධනා ගේ අදහස් හා මත වලට මම එකගයි 100%❤❤❤
@starrynight43451
@starrynight43451 5 ай бұрын
ධනනාත්ට තමන්ගේම කියලා මතයක් තියනවා ද?
@SLVLOG
@SLVLOG 9 ай бұрын
මේක මරු❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 8 ай бұрын
😂
@knowtop1054
@knowtop1054 7 ай бұрын
😂
@dewachathudesilva1703
@dewachathudesilva1703 2 ай бұрын
😂
@dasun1453
@dasun1453 9 ай бұрын
මේක නම් නියමයි.ධනා පට්ටම නිහතමානී චරිතයක් ❤
@fireheart5004
@fireheart5004 9 ай бұрын
ලන්කාවේ නිලධාරීන්ට සහ බහුතරයක් රටේ ජනතාව තුළ තියෙන ගතානුගතිකත්වය ප්‍රදාන හෙතුවක් වුනා ලන්කාව ආර්ථික, සාමාජීය සහ සන්ස්කෘතිය කියන හැම අතකින්ම අගතිය කරා යාමට. 30 අවුරුදු යුද්ධයට වුනත් බීජය වුනේ නවීන ජාතිය වෙනුවෙන් ජනතාව කැපවීමක් සහ නායකත්වයක් නැති වීම. එක ලන්කාව නිදහස ලබන විටත් ඊලගට තිස් අවුරුදු යුද්ධය අවසාන වෙන කොටත් නැවත මතු වුනා. ඇත්තටම පහුගිය අරගලය කාලේ තුළ ඔය ගතානුගතිකත්වය තමයි පන්නා දැම්මේ සහ එක විදිමත්ව ඊලග පියවරට ගෙනියන්න මේවාගේ සන්වාද බොහොම වටිනවා.
@mahendragnanathilaka6980
@mahendragnanathilaka6980 8 ай бұрын
😅😅😅 56:57 57:09 ​@@fireheart5004
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 8 ай бұрын
😂මරු.... හම්මේ... ඔස්තාර්
@layanthaariyarathna4433
@layanthaariyarathna4433 6 ай бұрын
Man Dana ta Kianna thiyenne ekai. Poddak kale Nathi karala Post graduate ekak karamu Economics and Stat wage deyak set wenna. Man hithawa oya godak kastiyage kata wahewi kiala
@starrynight43451
@starrynight43451 5 ай бұрын
@@fireheart5004 ලංකාවේ ප්‍රශ්නය ගතානුගතිකත්වය නෙමෙයි මෝඩ නූතනත්වය. ඇත්තටම ලංකාව මෙතුවක් කල් යම් ජයක් ලැබුවා නම් ඒ ගතානුගතිකත්වය නිසයි. උදාහරණයක් විදිහට යුද ජයග්‍රහණය.
@SivaKumar-se7um
@SivaKumar-se7um 7 ай бұрын
This program suitable for students and who interested in local any international economy situation
@Archi_007
@Archi_007 8 ай бұрын
විශේෂයෙන් තරුණ අධ්‍යාපනය සඳහා හොඳ වැඩසටහනක්. Good program specially for young people educational.
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 9 ай бұрын
ආචාර්ය උපාධි ගණනාවක් තියෙන අයට වඩා ඉතාම ප්‍රායෝගික දැනුමක්, කුසලතාවයක්, බුද්ධියක් සහ අවබෝධයක් ධනනාත්ට තියෙන්නෙ. ඒ වගේ අය තමයි අපේ රාජ්‍ය ප්‍රතිපත්ති සැල්සුම් සහ ක්‍රියාත්මක කිරීමේදී සම්බන්ධ කරගන්න අත්‍යාවශ්‍යම. ඔහු ඉතා අවංක, විනයගරුක සහ නිහතමානී තරුණ ව්‍යවසායකයෙක් බවත් පෙනෙනවා. වටිනා සාකච්ඡා වක්.
@starrynight43451
@starrynight43451 5 ай бұрын
ධනනාත් එයාගේ අදහස් ද කියන්නේ නැත්තම් ඇට්ලස් නෙට් වර්ක් එකෙන් ඉංග්‍රීසියෙන් දෙන ඒවා ඔයාලට සිංහලෙන් කියනවා ද? ධනනාත් මෙතන කරන්නේ සෝෂල් මීඩියා මාකටර් කෙනෙක්ගේ වැඩේ නේද?
@roshenlahiru1158
@roshenlahiru1158 8 ай бұрын
මෙත දැක්වන අදහස් 100% ඇත්ත. ඒවා ඇත්ත වෙලා තියෙන්නේ මේ පවතින ක්‍රමය තුල. විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවේ මේ Soe නිසාද? අවිධිමත් කළමණාකාරණය තුලද? ආණ්ඩුව මගින් හරියට කළමනාකරණය කලා නම් පාඩු ලබන්නේ නෑනේ...
@nisalzoysa2111
@nisalzoysa2111 8 ай бұрын
Laba labai. Hebei eth akaryashmathawa thiyewi. Ekai gov eka business krn eke awl.Tika kalak hodt duwala aye awl ynw. Hodm de power nm strict control ekk thiyan privatize krn ek
@shehangallage7268
@shehangallage7268 7 ай бұрын
සමහර තැන් වල ස්වයං විසංවාද තර්කයන් මතු වෙනව නේද
@kavimx3698
@kavimx3698 9 ай бұрын
දනනාත් පට්ට පැහැදිලි කිරීමක්❤. සන්ජය සහ ඉසුරු ත් හොදට කරගෙන ගියා. මේක මාර වැදගත් වැඩක්. TV chanel වලින් කරන්නෙ මොනවද කියල් හිතුන. මම පොඩි අදහසක් ගේනව ඒ තමයි, මේ වතාවෙ රාජ පාලනයට එන්න ඉන්න පක්ශ අතර ප්‍රගතිය අතින් සහ අවංක බාවය සහ කැපවීම , සුදුසුකම් අතින් ඉහලින් ම ඉන්නෙ NPP (මට හිතෙන විදියට) මේ වගේ සංවාදයක් එම පක්ශය එක්ක කරන්න කියල මම ඉල්ලා සිටිනව.❤❤❤
@anuradhamahawasala1489
@anuradhamahawasala1489 8 ай бұрын
Dhana has very practical knowledge and approach . His knowledge is amazing being a person who has not done any formal education in economics.
@Damisha
@Damisha 8 ай бұрын
Dhananath කතා කරනවනම් ඉතිං ඒක අනිවා බලනවා! ♥️
@chamiya1031
@chamiya1031 8 ай бұрын
ධනා වගේ අය මේ පරිපාලන ව්‍යයූහයට එකතු විය යුතුය ❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 8 ай бұрын
ඒක ඇත්ත මචන්.. එර්ත් මූ රට ගැන හිතල කරන දෙයක් නෙමේ මේ.. මුන්ගේ අදහස තියෙන්නේම බඩගෝස්තරවාදී දනේශ්වර... ක්‍රමයක් කියලා තේරෙන්නෙ නැති නම් අපි අමු හරක් බන්...🤦‍♂️
@demunidesilva8328
@demunidesilva8328 8 ай бұрын
Dhananath's simple, clear weighty views on each subject discussed, educated us well !
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 9 ай бұрын
ඔබ සියල්ලන්ට ම බොහොම ස්තූතියි ! ජය ! 🙏🌞
@dulladetraveler
@dulladetraveler 8 ай бұрын
මේ වගේ discussions රටේ අලුත් පරම්පරාව කරන්න ඕනෙ වැඩක් මචන්.. රටේ දේශපාලන ස්තාවරත්වය ගැන ප්‍රශ්න කරන්න ඕනෙ💪🏽 keep it up.. if you can please bring more wise politicians in to your podcast. You can question them live with industry related superiors such as Dananjaya Fernando.
@starrynight43451
@starrynight43451 5 ай бұрын
ඇත්තටම මෙතන තියෙන්නේ එක එක රාජ්‍ය නොවන සංවිධාන වලටඅ වශ්‍ය ආකාරයට මොළ හේදිල්ලක්... මේවා ඩිස්කෂන්ස් නෙමෙයි.
@dulladetraveler
@dulladetraveler 5 ай бұрын
හා
@jayanthakithsirigedarawatt1237
@jayanthakithsirigedarawatt1237 9 ай бұрын
We need more of these kinds of discussions to educate ourselves.
@kumaridasanayake523
@kumaridasanayake523 8 ай бұрын
Superb explanation .Thank you Dananath.
@andrewlai9472
@andrewlai9472 8 ай бұрын
Great educational program. Congratulations gentlemen. This is the type of programmes the public must watch. Your guest is very knowledgeable. Best wishes 🙏
@wijayasribandara3635
@wijayasribandara3635 9 ай бұрын
ඇත්තටම චතුරංගේ කථාවයි ධනාගේ කථාවයි දෙකම එකයි..... චතුරංග වගේම ධනා කියන්නේ අලුත් වෙච්ච ලෝකයේ කථාව, ඇත්තටම මේක කරනවනං මේක කරන්න ඕන විදිහ. මේ ලිබරල් දක්ශීණ කියාගෙන කොරේම තක්කඩිකමින් මේක බලෙන් දුප්පත් කරපු එක. මොකද ඕකූං කොර්ම 65%ක් හැමදාම දුප්පත් කරලා දිලිදු බවේ රේඛාවෙන් යට තියලා 51%ක් අරන් ජනාධිපතිවෙලා වෙලා මේක පල් කරන එකයි කොල නිල් උන්ගේ පවුල් අතරේ බලය තියාගන්න එකයි. ඇත්තට NPP එකට ඕන වෙලා තියෙන්නේ ඔන්න ඔය විශම සමීකරණය කඩලා මේක තව තැනකට තල්ලු කරන්නන.... නිකං හිතුවොත් ඔය කියන විදිහට මේක බංකොලොත් වෙලත් මෙහෙම තියෙනවනං, අපිට මේ තියන තැනිං 10%ක් ඉස්සරහට ගියොත් කොහොම තැනකට මේ රට ගන්න පුලුවන්ද ? බැරි නෑ අපිට පුලුවන්. මගේ යෝජනාව අපි මේ පාර NPP එකට ඒ අවස්ථාව දෙමු කියන එක.
@funnysl8695
@funnysl8695 8 ай бұрын
Danage ගොන් part බලන්න තිබ්බ corona කාලේ දැනුත් video තියනවා බලන්ම්කො 😂
@vitharana3784
@vitharana3784 8 ай бұрын
සරලවම ගත්තොත් රට බංකොලොත් වුණාට රට කරවපු උන් සංවර්ධිත රටවලත් නැති තරං පෝසත්තු වුණේ කොහොමද?
@screenspotlights
@screenspotlights 8 ай бұрын
Superb discussion dears❤❤
@Intro-r7j
@Intro-r7j 6 ай бұрын
කතා දෙකම ඇහුවා සාරාංශය විදිහට මට නම් තේරුනේ ධනනාත් කියන්නේ රජය මැදට පනින්න ඕන නෑ රෙගියුලේටරි බොඩීස් වලින් රෙගුලේට් කරන්න ඕනේ කියන කතාව චතුරංගලා කියන්නේ නෑ රෙගියුලේටරි බොඩීස් තියෙන්න ඕන හැබැයි ඊට උඩින් නියමිත ටාගට්ස් සෙට් කරන එක හා Good governance කියන එක මූලික වෙන්න ඕන කියන කාරණය. මගේ අද්දැකීම නං අදටත් අපිට රෙගියුලේටරි බොඩීස් නීති රීති ඕන තරම් තියනවා ඒ උනාට ඒවා ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැත්තේ නිසි ආණ්ඩුකරණයක් නැති නිසා ඒක නිසා මම චතුරංග එක්ක එකග වෙනවා. ඔක්කෝටම කලින් නිසි ආණ්ඩුකරණය මේ රටේ පිහිටුවන්න ඕන. අනික රජය තරග කරන එකේ වැරැද්ද විදිහට ගේන තර්කය සාර්ථක නෑ.උදාහරණයක් විදිහට සතොස තිබ්බට අනික් සුපර් මාකට් චේන් වැටිලා නෑනේ. හැබැයි සතොසෙන් මූලිකවම අවශ්‍ය වෙන භාණ්ඩ වලට අනික් සුපර් මාකට් වලට තරගයක් දෙනවා. මැද පන්තියේ මිනිහා උනත් බඩු ගොඩක් ගද්දී සතොසේ මිළ කීයද කියලා පොඩ්ඩක් බලනවා. ඊට පහල පන්තිය ඊට වඩා බලනවා. ප්‍රවාහනය වගේ ගත්තොත් බස් 100ක 200ක ෆ්ලීට් එකක් දාන්න පුලුවන් තත්වෙක ඉන්නේ අපේ වගේ රටක කීයෙන් කී දෙනාද? මේ කියන විදිහට ඒකත් ඕපන් කරොත් අපේ රටේ හාල් වෙළදපොළ ටයිල් වෙළද පොලට වෙච්ච දේම වෙනවා. රෙගුලේටරි බොඩීස් වලට මොකුත් කරගන්න බෑ මොකද උන් අයින් උනොත් හෙට ඉදන් මිනිස්සු පාරේ. ධනනාත් කියන රට අපිට හදන්න පුලුවන් වෙන්නේ මේ රට සැලකිය යුතු ලෙවල් එකකට දියුණු උනාට පස්සේ විතරයි.
@Ckaluhendiwala
@Ckaluhendiwala 6 ай бұрын
exactly
@starrynight43451
@starrynight43451 5 ай бұрын
ධනාගෙන් අහන්න ඇයි ඇමරිකාව එහෙ චිප් ඉන්ඩස්ට්‍රිය රෙගියුලේට් කරන්නේ කියලා
@chanuka87
@chanuka87 4 ай бұрын
💯 👌political culture එක හොද වෙලා , සැලකිය යුතු තත්වයකට අවට පස්සේ මේවා කිර්යාත්මක කරන්න පුළුවන්
@isurumsoysa423
@isurumsoysa423 4 ай бұрын
Agree, All pros to private businesses. All cons to government. Govenment should not do businesses and reduce income from them, meanwhile complain about high taxes. Contradict points.
@Intro-r7j
@Intro-r7j 4 ай бұрын
ධනනාත්ලගේ අවුල තියෙන්නේ ඔවුන්ගේ තියන දේශපාලන නොදැනුවත්කම මේ කියන විදිහට කරොත් වෙන්නේ රුසියාවට උන වැඩේ. Oligarchies ලා සෙට් එකක් රට අල්ල ගන්නවා. අපි තාම ටිකක් හරි රැකිලා ඉන්නේ හොරු උනත් දේශපාලන බල අධිකාරියක් තියන නිසා. මම නං දූෂිත දේශපාලනයක් යටතේ ජීවත් වෙන්න කැමතියි oligarchies ලා යටතේ ජීවත් වෙනවට වඩා
@prabhathdrajakaruna7905
@prabhathdrajakaruna7905 7 ай бұрын
It was a productive discussion.
@gaminisenaratne5625
@gaminisenaratne5625 9 ай бұрын
Very good discussion.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 ай бұрын
නොදන්නා කරුණු බොහොමයකින් අපව දැනුවත් කිරීම ගැන ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තූතියි. නැවත ධනනාත්ව හා චතුරංගව කැදවයි කියා බලාපොරොත්තු වෙනවා සංජය.
@xenonava
@xenonava 8 ай бұрын
Good discussion ❤
@pasanwicky
@pasanwicky 8 ай бұрын
ඉතා හොද වැඩසටහනක්. අනුර, චතුරංග අබේසිංහ දෙන්නම සහ මංජු සමග වැඩටහනක් කරමු.ගොඩක් කාරණා දූෂණයට සම්බන්ධයි. ජාතික ජන බලවේගයට දීලා වෙනසක් බලමු. අනිත් එක ආර්තිකය කියන්නේ එක කාරණාවක් විතරයි දේශපාලනයේ. එ වගේම දියුණු රටවල් වලත් රජය මැදිහත් වීම වෙනවා අතයාවශය සේවාවන් සදහා. npp එකට ආණ්ඩුව සහ මංජු වැනි නවකයන්ට විපක්ෂය.
@upendraweerasuriya2978
@upendraweerasuriya2978 6 ай бұрын
Dear Dhananath I feel you are 100% correct! Very interesting conversation.
@sameeralakmal7794
@sameeralakmal7794 9 ай бұрын
Respect to the ideas. Let the ears of the leadership hear these. This episode inspired a lot. This is what we should expect from a channel. Keep up the good work. ❤
@RohanSubasinghe-m8h
@RohanSubasinghe-m8h 8 ай бұрын
Could please do any explanation about AI replacement software engineering jobs and AI REPLACEMENT. effectiveness IT Jobs and AI industry.
@prabanwsdb3499
@prabanwsdb3499 9 ай бұрын
හොඳ සාකච්ඡාවක් නමුත් "රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර නොකළ යුතුයි" මතය වැරදි බව හැගේ... හැකිනම් ධනවාදයේ ඉහළටම ගිය රට "ඇමරිකාව" අධ්‍යනය කරන්න/ හැකි නම් විසිට් කරන්න.... ඇමරිකාවේ පළාත් ආණ්ඩු state gov./ ප්‍රාදේශීය ආන්ඩු county gov.මෙහෙයවන ව්‍යාපාර කීපයක්.... 1. ප්‍රාදේශීය ගමනාගමනය county gov. & state gov. 2. පාසල් අධ්‍යාපනය county gov. 3. පාසල් ප්‍රවාහනය county gov. 4. පානීය ජල පිරිපහදු Army corps Engineers (federal) 5. පානීය ජලය බෙදාහැරීම හා අප-ජලය පිරිපහදු county gov. 6. State own universities . සහ තව ගොඩක්... ප්‍රයිවට් දීලා කෙලෝගත්තුවා.. 1. සෞඛ්‍ය 2. දුරකථන/ඉන්ටර්නෙට් (රට මැද No signal) 3. කොච්චි/බස් (දුරගමන් සේවා).. ලංකාවෙ වගේ මාතරින් නැගල අනුරාධපුර යන්න බෑ, no interconnection. Only promote private vehicles. තව ඇත.. දිග වැඩියි...
@funnysl8695
@funnysl8695 8 ай бұрын
ඒක තමා හරි මුන් අමෙරිකාවෙ ජීවත් වේලම නැද්ද ban හෙන waddo කියනවා neda 😂
@buddhiprasa8111
@buddhiprasa8111 7 ай бұрын
ඉතිං බං ඒ වගේ රටක් කරන්න ඒ වගේ වැටුප් ගෙවන්න කියලනේ ලංකවේ උන් උද්ගෝෂණ වර්ජන කරන්නේ. එහෙම ගෙවන්නනම් එහෙම කරන්න ඕනී
@prabanwsdb3499
@prabanwsdb3499 7 ай бұрын
@@buddhiprasa8111 හැමදේම විකුනං කන එක උත්තරයක් නොවේ
@buddhiprasa8111
@buddhiprasa8111 7 ай бұрын
@@prabanwsdb3499 එහෙනම් ඉල්ලන දේවල් දෙන්න සක්කරයට එන්න වෙයි
@KoMTV94
@KoMTV94 6 ай бұрын
අනික ඇමරිකාව කියන්නේ යටින් ගේම ගහන රටක් උඩින් පේනවට වඩා.. ඇමරිකාවේ ණය තියෙනවා $34 trillion. 34% ණය ජපානෙන් අරගෙන තියෙන්නේ.. සැහෙන්න තියෙනවා කියන්න දෙවල්.. 😌
@upulwaruna.abeysinghe
@upulwaruna.abeysinghe 9 ай бұрын
love you @Dananath specially you said you did not have formal education about economics, wish you all d best
@anuradulgala4946
@anuradulgala4946 5 ай бұрын
Thank your very much .For your advice
@BinaraBandara-hj2ew
@BinaraBandara-hj2ew 7 ай бұрын
තමන් කැමති පෙනුමට ගෙයක් හෝ structure එකක් හැද්වොත් ඒකෙන් Visual pollution වෙනවා. ඒක ලංකාවෙ දැනටත් තියන අවුලක්. අනික් දේ strucutral estability එක. එහෙම බැලුවම building එකකට හොඳ guidlines තියෙන්නම ඕනි. Visual pollution ගැන short film එකක් තියනවා open University එකෙන කරපු. මේක අමතර කතාවක්
@sasankatharaka5773
@sasankatharaka5773 9 ай бұрын
Patta discussion eka❤
@deepikadasanayaka9405
@deepikadasanayaka9405 7 ай бұрын
Great work
@asankayahampath9451
@asankayahampath9451 9 ай бұрын
දනනාත් ගේ think tank එකේ donors list එක බලාගන්න තිබ්බ නම් තවත් මාරු අපිට. 😂😂😂😂 අපි නොදන්නා හිතන ටැංකි.
@kaushilathilakasiri8061
@kaushilathilakasiri8061 9 ай бұрын
This is the real point here 👻💩 capitalistic sponsored mada
@pasanedirisinghe3570
@pasanedirisinghe3570 9 ай бұрын
One of the best Manasgatha programs 👌
@chehanchamika9474
@chehanchamika9474 9 ай бұрын
asama Charitha 3nak thank you oyalage watina Kalaya aran apita mehema dewal pahadili karala denawata.
@docnival
@docnival 5 ай бұрын
මරු discussion එක. Guest ge Audio quality එක පොඩ්ඩක් වැඩි කරන්න try කරා නං මරු!
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 9 ай бұрын
very good program.
@Saga20095
@Saga20095 9 ай бұрын
නියම කතාවක් මුල ඉදන් අගටම බැලුවා
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 7 ай бұрын
නියම වැඩක් 🎉
@jkjayalath3786
@jkjayalath3786 8 ай бұрын
නියම වැඩසටහන රටට ගන්ඩ දෙයක් තියනවා
@ieltswithmalitha8398
@ieltswithmalitha8398 9 ай бұрын
Thanks
@jayanthapadmine5452
@jayanthapadmine5452 6 ай бұрын
**මනස්ගාත ** පලමු වරට ඇහුව්වේ.එක මාරයි කිව්වටත් වැරදි නැහ....** ජනනාත් ** ඔබ හරිම ලස්සනට පැහදිලි කරනව,එවගේම ඔබේ දැනුම ගැන නම කියන්න වචන නැහ..ගොඩාක් දෙවල් දැන ගත්තා..මේවා ඔය නුගත් අපේ දෙශපලුවන්ට අහන්නම සැල්ස්විය යුත්‍යි..ඔබ වැනි තරැනයන් 25 ක් හිටියා නම් ඇති අපේ ර්ට හදන්න...හොද වැඩ සටහනක්.හරිම වැදගත්,හරිම රසවත්,දැනුම පිරිලා...ඔබ තිදෙනාටම ජයවෙවා. **** NPP ලාට වඩා වටිනව ඔබලාට ස්වාඩිනව මේ ර්ට හදන්න ඉදිරිපත් වෙන්න පුලුවන් නම්...❤❤❤❤❤❤
@vipulawattegedara9200
@vipulawattegedara9200 Ай бұрын
රජයේ වළයාකාර කලයුතුයි දුප්පත් රටවල් large investments like rail system telecommunications, electricity, and public transportation must keep it with the government, and also let the investors compete with any business. But my opinion is that there is no need for some of the ministry's and cooperation
@jan_deno8175
@jan_deno8175 5 ай бұрын
@32:45 About buses: Isn't there a third option also, If buses are run by (proper) private companies; the government can at the time of awarding the contract can compel the company to run buses on unprofitable routes as well as part of the contract. Then the companies can price the tickets on the profitable routes to compensate for that. (Dasun told this!!!). And this doesn't have to be a bus. It can be a van or even an on-call 3 wheeler depending on the need.
@LukeDilruk
@LukeDilruk 8 ай бұрын
Thank you ❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 6 ай бұрын
Excellent stuff. A very clear illustration about the status quo. You guys are fantastic. ❤❤
@Maths2002C
@Maths2002C 9 ай бұрын
මේකනම් නියමයි❤
@pathummadushanka8325
@pathummadushanka8325 3 ай бұрын
Explained so simplely, great podcast❤
@prabhathrandika6989
@prabhathrandika6989 9 ай бұрын
Superb
@amalwithanage3932
@amalwithanage3932 9 ай бұрын
Please bring NPP man to discuss with Dananath. That needs to understand every one and will be useful for both ends.
@TrackProductionsl
@TrackProductionsl 8 ай бұрын
කවදාවත් එන්නෙ නෑ කලින් පොඩ් cast එක බැලුවද එන්නෙ නෑ කිව්වා.
@danasiriherath9700
@danasiriherath9700 8 ай бұрын
​@@TrackProductionslawa Prof.Jayantha
@jayanchamal01
@jayanchamal01 9 ай бұрын
Owa school eke uganapu nathi eke pala vipaka thama bahutharaya hadenna hethuva ..desha paluvantath ona une matoo thama . Meka mulu lankave minisuntama ahala oluvata vadunanam supiri
@galibba-g8i
@galibba-g8i 9 ай бұрын
Mamat Oyalage me point ekata agree, subject ekaka history ekata gihin eka develop una widiya, thought process eka gana honda awabodayak tiyenawa nm eke Fundamentals awaboda kara ganna pahasui. E wagema Subject ekata adalawa ape thoughts aline kara ganna puluwn wenawa pahasuwenma 😉☺️
@jan_deno8175
@jan_deno8175 5 ай бұрын
@28:30 Regarding the architectural regulation sin those countries: They strictly regulate the basic rights like access to light and ventilation and setbacks. As for maintaining the architectural character they provide 'good practices' and 'guidelines' in most cases within which one could have certain options and deviations. But you certainly need a good social discipline to implement and get the best use of such a system.
@bandara887
@bandara887 9 ай бұрын
ධනා 👍💟
@kumaridasanayake523
@kumaridasanayake523 8 ай бұрын
බලන්නකො මේ අය කොච්චර තරුණ අයද.ඉතින් මෙ පාර්ලිමේන්තුවේ වයසක උදවියට වයස වැඩි නිසාද මේවා හිතාගන්න බැරි.
@yesbooo
@yesbooo 8 ай бұрын
මචං ඔයාලා කතා කරන්නේ පවතින ක්‍රමය තුල NPP ආණ්ඩුවක් ආවම වෙන දේ ගැන. මේ පවතින් ක්‍රමය තුල කවුරු කරත් ඒක තමයි වෙන්නේ. හැබැයි system එකේ change එකක් එක්ක NPP එක බලයට ආවොත් වෙන දේ ගැනයි කතා කරන්න ඕන.
@Thisa-ks
@Thisa-ks 9 ай бұрын
මගේ නම් හිතෙන්නේ මෙහෙමයි දේශපාලකයකෝ කරේ අවුරුදු 5 ගේමක් ගැහුවා ඊට පස්සෙ රටට කෙල වුනත් අවුලක් නෑ ගොඩක් පශ්න විසදුවෙ නෑ ඒවා වවාගෙන කනවා ඔවුන්ට වහල් චන්ද දායකයක් පිරිසක් ඉන්නවා මම හිතනවා npp කියන දේවල් යම් තරමකට අනෙක් දේශපාලන සන්ධාන වලට ඉහළ මට්ටමකට පවතිනවා ඒත් ලොකු පුටු වල ඉදගත්තම ඔක්කොම ගිය පිරිසගේ පිටේ තියෙනවා හරියට ඔක්කොම කුනු බේරෙ වැවට වගේ දෙයක් ඒත් මේක නම් මට තියෙන පශ්නයක් මේ ඔක්කොමපිරිස් බංකොලොත් රටක දේශපාලන බලය ලබා ගන්න පුදුම මහන්සියක් නේ ගන්නෙ
@japanbass7390
@japanbass7390 7 ай бұрын
රෙද්ද තමා කාලකන්නි මාලිමා කියල දාගත්තේ ජෙප්පෝ රටට කරපු විනාශයට අවුරුදු 53 තිස්සේ රටේ 97%ක් ශාප කරන එකෙන් ගැලවෙන්න මොන බයිල ගැහුවත් මේ ප්‍රශ්නය රටෙන් ඉවර වෙන්නේ ඔය ජේවීපී එකේ පාපතර දේශපාලනයෙන් නොමඟ යවන තරුණ අපේම දරුවො වුනත් නැවත වතාවක් සමූල ඝාතනයකින් එක මිලියනයක් විතර මැරිල තමයි මේක ඉවර වෙන්නේ. මොකද මිනිස්සු පුව පට්ට විදිහට ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන එන ගමනක් තියෙනවා ඒක දැන් කියන්න කෙනෙක් නැති තැනට රටේ පත්වෙලා අපි දිහා බලන් ඉන්න ලෝකයේ ගොඩක් රටවල් ඒක තේරුම් අරන් ඒ හින්දා ළඟදිම ඒක පත්තු වෙනවම තමා නියමින් හෝ අනියමින් ලෝකයේ බලගැටුම උත්සන්න වෙන අතරේ ඒකට නියම අවස්ථාව උදා වෙනවා අන්න එදාට නැවත රටම එකම මතයකට එනවා සුපිරියටම එතකොට තමයි මේ රටේ දුර්වල මානසිකත්වයෙන් ඉන්න පිරිස අයින්ම කරලා දාගන්න පුලූවන් කියල රටේ රටට ආදරේ ගොඩක් කැපකිරීම් කරපු මිනිස්සු හරියටම තේරුම් අරන් එකා වගේ හිටගන්නවා.
@japanbass7390
@japanbass7390 7 ай бұрын
75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට
@Ckaluhendiwala
@Ckaluhendiwala 6 ай бұрын
ඉතින් මේ කියනදේයි NPP අය කියන දේයි අතර වෙනස මොකක්ද ?
@tharindu5128
@tharindu5128 8 ай бұрын
Supirima Supiri kiyanna wachana na... dana innawa kiyanne supirima thama.. patta knowledge ekak labuna...
@dil4035
@dil4035 9 ай бұрын
Marvelous discussion. Useful insight into what is happening in the SL economy and ideas on how SL can come out of the economic mess. Very productive 3 hrs and thanks for enlightening us.
@RoshanDp
@RoshanDp 9 ай бұрын
මේක මරු
@CBIZZ_LK
@CBIZZ_LK 3 ай бұрын
super program !!♥
@KolithaJayawardena-cb4md
@KolithaJayawardena-cb4md 23 күн бұрын
ඉතා වැදගත් වැඩක්, පොලිටික්කොන් ට කඩේ යන තරුණ u tube කරුවන්ට මේවා බලලා u tube කරුවෙකු ගේ ජාතික වගකිම ඉගන ගන්න , මේ රටට ආදරය කරන සංවාදශිලි ප්‍රග්ඣාවන්ත මිනිසුන් ...
@wmj2257373
@wmj2257373 4 ай бұрын
නියමයි එල
@sameeraruwan7637
@sameeraruwan7637 9 ай бұрын
ඉතිං හරි නේ අපිත් දැන් පටන් ගන්න ඕන. ඒකට රජයේ මැදිහත්වීම හොදටම ඕන. අපිත් දියුණුවට පත්වෙන්න ගත්තම ඔවා අතාරින්න පුළුවන් එතකන් අල්ලගෙන ඉන්න ඕන නැතිද. ඔය කතාව ඒ කාලයේ කරමුද
@sumithmagamage3580
@sumithmagamage3580 7 ай бұрын
Thanks for the great insight. Danna is a great asset. Other two sounds somewhat bias and tried push Danna to one side, it was good Danna has tried maintained his nuetral position. That's the talent and professionalism. Well done, Danna. There are very good comments here too, specifically comparision of unfavourable institutions, if goes private, which may not benefit the country, so it is cruisal to draw the line carefully. Whether it is SOE, Private or State and Private Partnership, most important is regulatoriy frame work for thoes institutions, desciplinand operation and rule of law. Very good example is public transport system in places like Hong Kong, which is available 24/7 at extremely high standard. Obviously Sri Lanka has gone back some 25 years on this, we had good transport systerm in 1970's and 1980's with CTB, things has changed upside down, upon privatization, so Sri Lanka a long way to go. Good luck and all the best !
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
That is how we bring out the best in the guest. If we are to agree with him then this discussion will be useless. Watch the one we did with Chathuranga
@huskylife-srilanka
@huskylife-srilanka 9 ай бұрын
සුපිරි ධනා ආයෙත් ගේමු..❤❤
@ilk-dv5sz
@ilk-dv5sz 9 ай бұрын
Who decides Bus fees? Currently very unreasonable fees, and they increase as they want. Who controls that?
@donmudit2257
@donmudit2257 8 ай бұрын
What is your job ?
@arunanadun1461
@arunanadun1461 9 ай бұрын
සුනිල් හඳුන් නැතිවයි හාර්ශවයි චතුරංග පුතාවයි දානාත් පුතාව ගෙනල්ලා කරන සාකච්ඡාවක් බලන්න ආසයි
@nayanadeepa
@nayanadeepa 9 ай бұрын
ගොඩක් හරවත් නිසා රසවත් කතාබහක්... 💐 ( දැන් පාලන ක්‍රමයට පොලු වලින් ගහල වෙනස් කරන්න හිතෙන්නෙ)
@kenathathukoralage3201
@kenathathukoralage3201 9 ай бұрын
ධනනාත් හදිසියේ ලන්කාවට අවෙ කොහෙන්ද.advokatata මුදල් වියදම් කරන්නෙ කවුද ?රාජ්‍ය ආයතන privataies කරන එක හරි ශොක් කියන්නෙ ඇයි .
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
දනා උපන්දවසේ ඉඳන් ලංකාවේ හිටියේ මම දන්න තරමට.
@funnysl8695
@funnysl8695 8 ай бұрын
සියල්ල දත් යටින් දාල comment 😂
@mldarshana
@mldarshana 9 ай бұрын
ජනප්‍රිය කතා කියල බලයට පත්වෙන ඕනම ආණ්ඩුවක්, ජනප්‍රිය නොවන තීරණ අරං බලය පවත්වාගෙන යන්නෙ කොහොමද. ඔන්න ඕක තමයි 2024 අභියෝගය.
@geeshanc
@geeshanc 7 ай бұрын
Dananathge kathawa patta rahai..
@indikanawarathna7503
@indikanawarathna7503 8 ай бұрын
ධනනාත්ගේ අරමුන ගැන තවත් සිතිය යුතුයි
@anuralenora7027
@anuralenora7027 8 ай бұрын
Discussion very good. Follow the former finance minister Dr N M perera .my opinion
@DaneshSilva
@DaneshSilva 9 ай бұрын
Woow..❤❤❤❤ Every leader needs to listen to this video..
@TharinduFernando99
@TharinduFernando99 9 ай бұрын
patta dana😍😍
@lannyjr1042
@lannyjr1042 7 ай бұрын
Knowing the people, relationships and it's culture, regardless of the government, Sri Lanka will never have fiscal and monitory displine. LKR will be always subject to manipulation and corruption by sitting government. Moving to USD will bring tons of long term benefits to the country including much needed fiscal displine and financial stability.
@chavisitlk
@chavisitlk 3 ай бұрын
Harima interesting.
@wasantha-vq3cc
@wasantha-vq3cc 9 ай бұрын
Political solutions do not solve the economic problems
@jagathkumara9548
@jagathkumara9548 8 ай бұрын
මෙයාල කතා කරන්නෙ මේ පවතින රජයන් ගැන
@nandaninagarathne7031
@nandaninagarathne7031 6 ай бұрын
Excellent
@wasantha-vq3cc
@wasantha-vq3cc 9 ай бұрын
Rajaye size eka balanna economic freedom index eka balanna
@vincenthettiarachchi8026
@vincenthettiarachchi8026 6 ай бұрын
Excellent❤
@chamilkadarshana
@chamilkadarshana 9 ай бұрын
Ela kiri
@info_bits
@info_bits 9 ай бұрын
සාමාන්‍ය දැනීමෙ ප්‍රශ්ණයක් වෙන එකට වඩා අවංකභාවය පිළිබඳ ප්‍රශ්ණයක් වෙන්න බැරිද? සමහර දේශපාලකයො හොර කරන්නෙ සාමාන්‍ය දැනීම නැති හන්දා නෙවෙයි නේද?
@jan_deno8175
@jan_deno8175 5 ай бұрын
@23:30 ඉන්දියාවට '70 ගණන් වල කිව්වේ license raj (ලයිසන් රාජ්‍ය). ඒක ඒ අය ටික ටික අඩු කර ගත්ත. මං හිතන්නේ මන්මෝහන් සිං වගේ ය මේක අඩු කරන්න දායක උනා කියලා. දැන් තත්ත්වය 100% හොඳයි කියල නෙමේ මේ කියන්නේ, එත් ඉස්සරට වැඩ හොඳා.
@jayanthafernando719
@jayanthafernando719 9 ай бұрын
Except NPP Other Pilitical Explanation is very Poor. Now present generation is very great
@thegamerslife5951
@thegamerslife5951 9 ай бұрын
පට්ට වැඩක්.. දනා ගේ කතා වලීන්.. මාර දේවල් ටිකක් pick කළා...
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 8 ай бұрын
දනනාත් නිසා බැලුවේ.. අනිත් දෙන්නා ගෙ නම් NPP අදහස් වලින් වැහිලා ඉන්නෙ. මන් හිතන්නෙ දනාගෙ අතිදක්ෂ පැහැදිලි කිරීම් එක්ක අනිත් දෙන්නා ආර්ථිකය ගැන ගොඩාක් දේවල් තේරුම් ගන්න ඇති..
@japanbass7390
@japanbass7390 7 ай бұрын
75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට
@sumithsumith876
@sumithsumith876 9 ай бұрын
Ope danima hodai. Oba kathakaranne. Horu Rata palanaya karana awasthawa upayogi karagena.NPP palanayak yatathe thel, widuliya, nathiwenna amanisa obage tharkaya waradi. Hithala balanda.
@lovecitysl
@lovecitysl 9 ай бұрын
දනා හරි ලස්සනට දේවල් ලිහන්න දක්ෂයි නේද
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 8 ай бұрын
මෙහෙමයි මචං මේ ආර්ථික ඔස්තාර්ලා වෙන්නැති.... නමුත් රජයෙන් අත්‍යාවශ්‍යයි කියලා හිතෙන, කරන්න පුලුවන් ආයතන රජයක් විසින් මේන්ටේන් කරන එකේ වරද මොකද්ද.. සියලුව ආයතන පවුශ්ගලික් විය යුතුයි කියන එකේ තර්කය මොකද්ද.. 😂😂 අනේ මන්දා....
@withawee
@withawee 8 ай бұрын
😂😂 තේරෙන එක මදි වගෙ නේද..? ටිකක් Open වෙලා හිතමු නෙහ් 🤭
@gayannadeesha4442
@gayannadeesha4442 4 ай бұрын
පිස්සු බං මුංට
@gayannadeesha4442
@gayannadeesha4442 4 ай бұрын
@@withaweeඇත්තටම ආර්ථික විද්‍යාව පිලිබද දැනුම අඩුයි කියලා පේනවා මේ පොරවල් වල😂
@Lalith333
@Lalith333 2 ай бұрын
@@withawee lol have you ever vissited USA ???? Its not neo liberal.
@arunanadun1461
@arunanadun1461 9 ай бұрын
අපිට නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයක් වැදගත් වෙයිදසේවා ආර්ථිකයක් සඳහා යන ගමනේදී ඉංග්‍රීසි භාෂාව සහ තාක්ෂණික දැනුම කොයි තරම් දුරට පාසල් අධ්‍යාපනයට ගෙන ආ යුතුදපාසල් වලට දැනට අනුගමනය කරන ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය වෙනුවට සරල ඉංග්‍රීසි ක්‍රමයක් භාවිතා කිරීම වැදගත් නේද
@donmudit2257
@donmudit2257 8 ай бұрын
Sewa économie one.. 😮
@isurusrinath9904
@isurusrinath9904 9 ай бұрын
Aparade Chathurangath gennana thibbe me podcast ekata... dennata tharka, witharka balanna. idiriyata puluwan nam godak honda weyi...
@nuwansinghalage8408
@nuwansinghalage8408 8 ай бұрын
😂😂😂😂😂 Chathuranga ... uoo danna economics... 🤣🤣🤣
@anupebotuwa588
@anupebotuwa588 6 ай бұрын
Can't believe I listened all the 2hrs 49 minutes
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 109 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН