Engineering Behind Backfire | Backfire එකේ විද්‍යාව

  Рет қаралды 49,204

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you the science behind backfire. Learn and Enjoy.

Пікірлер: 161
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
කමෙන්ට් එකක් නොදාම බෑ.. සුපිරි පැහැදිලි කිරීමක්
@prazaakv282
@prazaakv282 Жыл бұрын
මේගැන මෙලෝ දෙයක් නිදන්න මටත් හොඳටම තේරුනා කියන්නෙ ඔබේ හැකියාව මාරයි, ජයවේවා සහෝදරයා
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
Great and simple explanation 👍. Thank u ❤ සරලින්ම තේරුම් ගියා... Please explain following arears also.. 1.Turbo vehicles වල Blow off (චුචුස්....චුචුස් සද්දේ)? 2.Turbocharged, supercharged ? 3.exhaust unit එකේ silencer barrel එක ගලවලා stright line pipe දාන එකේ ඇත්තටම purpose එක මොකද්ද?
@nalakasandharuwan
@nalakasandharuwan Жыл бұрын
හොඳටම තේරුම් ගියා යාලු.නියමයි .බුදුසරණයි ඔයාට.ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට
@ravindragoonatillake4014
@ravindragoonatillake4014 Жыл бұрын
ඉතාම සරලව හොඳින් පැහැදිලි කරා ,ඔබට බොහොම ස්තුති .😍
@sciencewithnalaka8287
@sciencewithnalaka8287 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට
@theShogunSL
@theShogunSL Жыл бұрын
Nobody explained it this better until now. Good job bro. Keep up the good work🎉
@chanakaashan2866
@chanakaashan2866 Жыл бұрын
ඔයා කියන දේවල් අනිමෙශන් එකකින් පෙන්නුවනම් වැඩේ තවත් සාර්ථක යි
@shashikatharinda8419
@shashikatharinda8419 9 ай бұрын
ඇත්තටම සුපිරි video එකක්. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤
@maszii04
@maszii04 Жыл бұрын
ගොඩක් ස්තූතිය් මේක ගැන පැහැදිලි කරලා දුන්නට..❤ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවුනා ❤
@janidusesath8484
@janidusesath8484 Жыл бұрын
pattay ayye ohoma karagena yamu jaya wewa.............................................
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
හොද පැහැදිලිකිරීමක් ❤️❤️
@kalharagayan2
@kalharagayan2 6 ай бұрын
වටිනවා අයියේ වීඩියෝ එක❤
@samankithsiri6581
@samankithsiri6581 Жыл бұрын
Very excellent explanation, well done.
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 2 жыл бұрын
නියමෙටම කියල දුන්නා❤️😍
@forwardsrilanka8390
@forwardsrilanka8390 Жыл бұрын
Excellent explanation . superb💥
@uruwitiyagamageruwandinush1274
@uruwitiyagamageruwandinush1274 Жыл бұрын
Exhoust brack සහ retader brack ගැන හොඳ vedio එකක් කරන්න.
@PrintHouse-ms3op
@PrintHouse-ms3op Жыл бұрын
Backfire කියනවට වඩා Anti-Lag කියනවනම් තමා හරිම වචනේ නේ. ( backfire වෙනවා කියන්නෙ ඉංග්‍රීසි භාෂාවේදී - කරපු දේ පලදෙනවා කියන එකනේ )
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
අපේ කට්ටිය ඉතිං stoppie එකට back wheel ගහනවා කියලත් කියන්නෙ 😂
@Movie_cartoon_tvseries_anime
@Movie_cartoon_tvseries_anime 10 ай бұрын
පැහැදිලි වම මෙයා කිව්වනෙ anti-lag එකයි backfire එකයි දෙකක් කියල. Backfire කියන්නෙ Anti-lag එකේ අතුරු ඵලයක් කියල. හරියට අහගෙන හිටියද🥴
@shenstudios5371
@shenstudios5371 10 ай бұрын
Well explain brother ❤
@Thimalherath
@Thimalherath Жыл бұрын
Back fire වචනය වැරදියි. කිපෙන්නැතිව තව හොදට හොයල බලන්න. මේකට Back fire කියන්නෙ නොදැනුවත් කමට. After fire නැත්නම් misfire කීවොත් තමා වඩා නිවැරැදි .
@niharakavinda1624
@niharakavinda1624 2 жыл бұрын
Loku prashna wagayak wisadunaaaa❤
@ashanranasingha5299
@ashanranasingha5299 Жыл бұрын
ලොකූ හේල්ප් එකක් අයියා.. TATA Xenon duble cab Turbo intercooler 3.0 dicor engine. අයියා මේකේ RPM එක 2300 ඒහාට යන්නේ නෑ. එතනින් එහට ලිම්ට් වේලා වගේ.. රේස් වේන්නේ නෑ.. එහම වේන්න හේතුව මොකද ? Disel pum එක අලුතින් දම්මා Injoctr 4 චේක් කලා. ගොඩක් තන් වලට ගියා විසදුමක් හම්බ උනේ නෑ.. eco test එකවත් ගන්න බැ ☹️
@23year00
@23year00 4 ай бұрын
Booster eka check karala balanna
@ravishankumarasinghe3869
@ravishankumarasinghe3869 8 ай бұрын
Excellent ❤️
@damuditholshan6588
@damuditholshan6588 Жыл бұрын
සුපිරි අයියේ thanks 🥺😍
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
ස්තූතියි මහත්තය ර්
@samannuwantha
@samannuwantha 8 ай бұрын
supiri aiyye
@hasheenmenuka4529
@hasheenmenuka4529 Жыл бұрын
සුපිරියි ටෙක් එකෙ කියල දුන්නටත් වඩා හොඳයි❤
@methsaraherath
@methsaraherath Жыл бұрын
Toyota Supra eke backfire ekata kamathi Aya kooo 😍😍
@methsara__pathiraja5897
@methsara__pathiraja5897 Жыл бұрын
Ado mge nma
@ashankavindu2409
@ashankavindu2409 Жыл бұрын
Saralawa supiriyatama ❤❤❤❤❤❤bohoma sthuthiy ayye❤❤❤❤❤
@akilaashen1792
@akilaashen1792 2 жыл бұрын
Back fire eke colour eka wenas karanne kohomada 🥲
@prazaakv282
@prazaakv282 Жыл бұрын
වැඩ්ඩෙක් 👌👌👌
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 Жыл бұрын
Superb
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 Жыл бұрын
Well explaned...thank you ❤
@jalithachamikaravithana4957
@jalithachamikaravithana4957 Жыл бұрын
Turbo එකේ ඒ ආස හිතෙන සද්දෙ එන්නෙ කෝමද කියලා කියන්න පුලුවන්ද 🥲 (විශේශයෙන්ම ස්පොර්ට් කාර් වල)
@bunnymusic6280
@bunnymusic6280 Жыл бұрын
පටන්ගත්තෙම toyota supra එකකින් දැනට හොඳම exhaust එක තියෙන car එක තමා supra පැහැදිලිව කියල දුන්නට thankyou 😁😁
@X1rsha
@X1rsha Жыл бұрын
හොදම exhaust 🤡 මොන මල ජාරා පරන ලඩියක්ද ඒ
@janechanlder2675
@janechanlder2675 Жыл бұрын
12 yo be like 😂
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Supra 😂
@vishwachamuditha3929
@vishwachamuditha3929 Жыл бұрын
Supra ගැන nodanna උන් මුලින් ගිහින් බලල වරෙල්ලා gtr කැලේ 😂
@X1rsha
@X1rsha Жыл бұрын
@@vishwachamuditha3929 api hodat dnnw 😂 300hp වත් නැතුව ආපු පරන ජපන් ලඩ්ඩකට ( ඇමරිකාවෙ film වල පිංසිද්ද වෙන්න hit උන ) , තියෙන සල්ලි ටික යට කරල hp එක nm වැඩි කරගෙන drag race වලදි supercars පරද්දනව , 🤣 ඒකට එච්චරනෙ පුලුවං 😂 ( ඕවගෙ engine එක modified කෙරාම එන ලෙඩ ටික පාරෙ ඉන්න හිගන්නෙක්ටවත් නෑ ) 🤣🤣කිසිම alut technology එකක් නැති safety features නැති ලඩි කාර් එකකට මංද මානසික ඩෑල් පිස්සු වැටිලා 😂 රියල් සල්ලිකාරයො supra තියා toyota වගේ brand ගනන් ගන්නෙවත් නෑ 🤣 අනික supercars එකක ආතල් vibe එක ඔඉ engine modified කරපු පරන ලඩියක නෑ 😂 gtr එකත් මොන ලඩියක්ද ඕවට කියන්නෙ shitbox gtr r35 එකත් ඒහෙමයි ප්ලාස්ටික් කුනුගොඩක් 😂
@AntiqueSrilanka
@AntiqueSrilanka Жыл бұрын
බීට් කෑන් , සයිලන්සර් ගැනත් මේ වාගේ video එකක් ඕනෑ.
@nimeshmadushanka3462
@nimeshmadushanka3462 2 жыл бұрын
vva, v tec මේව ගැනත් වීඩියෝ එකක් දාන්නකො
@Yujipro95
@Yujipro95 Жыл бұрын
It's Not Just A Fuel Waste For People Who Loves Cars Soo Much!
@ruknilachintha2924
@ruknilachintha2924 Жыл бұрын
Back fire vadinne turbo charged vahana vala vithrada
@kavishkaperera9364
@kavishkaperera9364 2 жыл бұрын
silenser eka wenas karahama horse power wadi wenne kohomoda kiwala kiyala denna puluwanda
@isurusampath9344
@isurusampath9344 Ай бұрын
අයියා මගෙ යලුවෙක් ලග තියනවා dx wagon එකක් එකෙ carb එකෙ තෙල් අඩුකරලා තියෙන්නෙ. සයිලන්සර් එකට බීට් එකක් ගහලා තොයෙන්නෙ එකෙත් පුපුරලා ගින්දර එමවනේ ඇයි එහෙම වෙම්මෙ (ටිකක් සැරට රෙස්කරල එක පාරම අත ඇරියම විතරයි.)
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
අයියේ කාබියුරේටර් එකේ පහලම තියම නට් එක ඕෆ් ලෝ එක මන් හිතන්නේ ඒකට කියන නම. ඒ නට් එක කරකවල මන් පෙට්‍රල් අයින් කරා කලු පාටට හුරු තද බොර පාටකින් යුතු පෙට්‍රල් 500ml පමණ ඉවත් කලා. ඊට පස්සේ එතනින් ආපු පෙට්‍රල් වල බොර පැහැය තිබුනේ නෑ. ඊට පස්සේ නට් එක තද කරල පෙර තිබූ තත්වයට නට් එක තද කලා. දැන් තියන ප්‍රශ්නය තම බයික් එකේ අයිඩල් මොඩ් එකේදී (ත්‍රොටල් නොකර) 1250-1300 rpm අතරට ඇවිල්ලා කිලෝමීටර් 1-2 පැදල ආවට පස්සේ මේ අගය 1450-1600 rpm අතර අගයට යනව ඇයි එහෙම වෙන්නේ??
@sanjeewajayasantha9162
@sanjeewajayasantha9162 Жыл бұрын
carb eke galavala full clean ekek denna, after that carb eke tune karaganna. mokada idial rpm throttle eke blockwela thiyenne kai idling wadi wenne
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
අයියේ.. පලවෙනි video එක මම බලන්නෙ.. කම්මැලි වෙලාවා රුසියාවෙ garage 54 channel එක මම බලනව.. වාහන කනවට වැඩිය දකින දකින එක්ස්පෙරිමෙන්ට් ඒකෙ කරනව.. ලංකාවෙ garage 97 ඒ වගේ වැඩ කරන්න පුලුවන් තැනකට රට පත්වේවා කියල video එක බලන්න කලින් ප්‍රාර්ථනා කරනව..
@garage9732
@garage9732 Жыл бұрын
Thanks brother. Anith videos tikath blnna.
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
ඇහුවෙත්,දැක්කෙත්,දැනගත්තෙත් අදයි.
@lxstcxnturycxntury1209
@lxstcxnturycxntury1209 2 жыл бұрын
🤣🤣🤣
@LIFE-STUDIO-020
@LIFE-STUDIO-020 Жыл бұрын
E kiynne aiya d accelerat veddi vitarada injector valin vadipura Thel denne
@niwank2947
@niwank2947 Жыл бұрын
Superb ❤😍
@dollprixess
@dollprixess Жыл бұрын
Mama danna tharamin backfire kiyanne engine eke intake manifold eka paththen pupurana eka misfire kiyanne exhaust manifold eken pupurana eka.
@nishherath
@nishherath 2 жыл бұрын
Hornet Bike Eke Run Off karala Backfire ena Eka gena tikak kiyala denna ilaga vedio eke..>> man practically honet eke back fire karala thiyenawa Run off karala>> Eka hoda deyak neme kiyala denuna...eke gena kiyala denna... Oyage Vedio s Superb>>> pehedili kirima athi vishishtai......Oyata hoda anagathayaka pathanawa eka Hithinma...>>
@garage9732
@garage9732 2 жыл бұрын
Antilag eke vena dema thama venne. Ignition off krama engine eke paththu Novi ena petrol silencer ekedi paththu venwa.
@nishherath
@nishherath 2 жыл бұрын
@@garage9732 Ohhh Understood>>> Thank u for quick Respond >
@thepovbiker
@thepovbiker Жыл бұрын
Run off ghl bike ek nasthi kr gnn epa
@gihananuruddhaperera8821
@gihananuruddhaperera8821 Жыл бұрын
සර් මට දැනගන්නට ඕන non turbo වාහනයකට turbo system එකක් හයි කරන්න පුලුවන්ද ඒවගේම ඒක එන්ජින් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@maverickvcsl54
@maverickvcsl54 5 ай бұрын
engine eka sampurna wenas krnn wenwa..ita wada lesi engine ekk thiyna eka 😊
@sandukithgamage4045
@sandukithgamage4045 Жыл бұрын
Thank You!!!
@malithvidushan8215
@malithvidushan8215 Жыл бұрын
එතකොට අර සයිලන්සරේට ස්පාක් ප්ලග් එකක් ගහන්නේ ඇයි... එතකොට ටැකර් වල එහෙම වෙන්නෙත් rich mixture එක නිසාද...?
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Interest ❤️👍💪
@mangalagamage1016
@mangalagamage1016 Жыл бұрын
Rich Air - Fuel mixture එකක් සිලින්ඩරයට ඇතුල් කරලා ඒක දහනයෙන් පස්සේ පිටවෙන exhaust වායු මිශ්‍රනයේ තවදුරටත් ඔක්සිජන් අඩංගු වෙන්නේ නෑ නේද ? එතකොට exhaust manifold එකේ ටර්බෝ එකට කලින් නැවත දහනයක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ නේද ? එතකොට Anti Lag ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද ?
@Movie_cartoon_tvseries_anime
@Movie_cartoon_tvseries_anime 10 ай бұрын
King of anti-lag #supra mk4😊
@LIFE-STUDIO-020
@LIFE-STUDIO-020 Жыл бұрын
Rocket anti lag system Eka ganat videoyo ekak oneeeeeeeee
@Upek_18
@Upek_18 Жыл бұрын
Bro Keep uploading ❤❤
@tomyartworks
@tomyartworks Жыл бұрын
Thank you sir
@geethkaveesha3355
@geethkaveesha3355 Жыл бұрын
Ambo supiriytama theruna❤
@nela_tech
@nela_tech Жыл бұрын
අයිය ඔය ඉන්නෙ මොන වාහනයක් ඇතුලෙද...🤔
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
මේ කාරණයට අදාළ නැති ⁣දෙයක් වුණත් කාබියුලේටර් සම්බන්ධ ගැටළුවක් අහන්න හිතුණා. කාබියුලේටර් ගැනලඔයා කරපු හැම වීඩියෝනක්ම බැලුවා. ඒ විඩියෝවල හෝ වෙනත් අය කරපු කිසිම වීඩියෝවක මගේ ගැටළුවට පිළිතුර නෑ. ඉතින් මගේ ගැටලුව තමයි එන්ජින් කැපෑසිටිය සහ සිලින්ඩර ගණන සමාන මෝටරසයිකල් දෙකක කාබියුලේටර් මාරු කර භාවිතාකරන්න පුලුවන්ද කියන එක. උදා - gn 125 කාබියුලේටරයක් cd 125 එකකට හෝ xr 250 කාබියුලේටරයක් dr 250 එකකට භාවිතා කරන්න පුලුවන්ද කිවන එක. මොකද සමහර යතුරුපැදි මාදිලිවල අමතර කොටස් සොයාගැනීම අපහසුයි. ඉතින් පහසුවෙන් සොයාගත හැකි සමාන එන්ජින් සහිත යතුරුපැදියක කාබියුලේටරවක් ඒ වෙනුවට භාවිතා කළ හැකිනම් එය හැම අතින්ම වාසිදායකයි නේද
@garage9732
@garage9732 2 жыл бұрын
Karanna puluwan. Jet size ehema maru karala tune krnna Oni. Manifold Hari nn thiyana puluwan.
@plkalansooriya2705
@plkalansooriya2705 Жыл бұрын
පොඩි බයික් වලට කරන්න පුළුවන් එයා ෆිල්ටර් කටයි මැනිපෝල් කටයි අවුලක් නැත්තන් අවුල්ක් නෑ,.. එත් 250 4 සිලින්ඩර බයික් වලට කරන එන සා‍ර්තක නෑ පොපෝමන්ස් ගන්න බෑ,... ඒක මහ මෝඩ වැඩක්
@darkman2995
@darkman2995 Жыл бұрын
පුලුවන්
@seminayahampath7193
@seminayahampath7193 Жыл бұрын
Ekenma puluvan
@newproduct6600
@newproduct6600 Жыл бұрын
Puluwan
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
👌
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 Жыл бұрын
super
@sachithradinal341
@sachithradinal341 Жыл бұрын
Ethakota bike eke 1 st 2nd eke wage pallam bahiddi back fire wage exhaust eken pupuranne ai
@dinuradulanjana6149
@dinuradulanjana6149 2 жыл бұрын
Aiya kiyuwa wage high speed yana cars walata eke kisi haniyak na thama ee wagema aiye eken fuel economy ekata wenasak wenawada Ara aiya kiyuwe turbo lag eka nathi karanna accelerator eka adu karaddi injecter walin fuel godak piston ekata gahanawa kiyala Eeken wahane fuel economy wlata wenasak wenne nadda
@thilankamadushan7341
@thilankamadushan7341 Жыл бұрын
blow off valve ganath kiyannooo
@udyanga875
@udyanga875 2 жыл бұрын
aiye oya automobile egenagatte kohenda plz reply 😪😢
@mechanicmechanic1428
@mechanicmechanic1428 Жыл бұрын
oya kiyana thiyari hari 👍namuth back fire wadhinna turbo adhala ne low load high rpm (deaccelaration) ekadhi ignitin map ekedhi timming retard karoth wadhinawa neththam rev limiter ekedhi ecu wala fuel cut wenna thamai thiyanne ea wenuwata ignition cut karanna one etha kota wadhinawa modified karapu car wala samaneyen ehamai karanne hadhaganna kemathi ayata hadhala dhenawa hebei recommended karanne ne kal yadhdhi podi leda thikak enawa multiple map thibboth kisima getaluwak netha ecu thiyana car bike ona ekak puluwan
@kavinoobplayer1133
@kavinoobplayer1133 Жыл бұрын
Ayye oyava contact karaganna puluwn vidihak thiyanavada??
@Filmbiixy
@Filmbiixy Жыл бұрын
❤❤❤
@rusirusiriwardhana
@rusirusiriwardhana Жыл бұрын
♥️👍
@jeevanthakumara3801
@jeevanthakumara3801 Жыл бұрын
supiri ❤
@doyeldawson8606
@doyeldawson8606 Жыл бұрын
Anti lag eka hadanne fuel mixture eka rich karala newei neda???? ignition timing retard Karala.ekai carburetor ekak thiyena turbo engine ekaka anti lag hadanna bari.
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
machung meka illegal da mokada mama danna kenek wa policiyen alluwa me sadde nisa
@vishwachamuditha3929
@vishwachamuditha3929 Жыл бұрын
බයික් වල බැක් පයර් ගහද්දි අතුරැ පල තියනවද පෙට්රල් දහනය හැර ?
@lochasl2899
@lochasl2899 3 ай бұрын
yathura off kara kara gahuwoth engima lept
@ashennethsara1133
@ashennethsara1133 Жыл бұрын
丂upraaaaaaaaaa😌♥️
@slphysics7076
@slphysics7076 Жыл бұрын
supiri pehedili kirimak
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
Chooti prashnyk ..4 silinder Corolla car eke high speed Eka 180 thibila 3 silinder carsvala 260ta speed ek thiyenn hethuva mokadda? Thiyena enjine ek speed ek vadi kenn puluvnda
@ircx8824
@ircx8824 4 ай бұрын
ටබෝ ලැග් එකට තමා super chager තියෙන්නෙ 😈
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 Жыл бұрын
💯👌
@NexusTechPlanetN
@NexusTechPlanetN Жыл бұрын
🤩🤩🤩
@pawaa00
@pawaa00 Жыл бұрын
❤️‍🔥
@Studiorvsrilanka
@Studiorvsrilanka Жыл бұрын
👌👌💙
@koonaraslmusic5776
@koonaraslmusic5776 2 жыл бұрын
😮
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@udanarandika78
@udanarandika78 2 жыл бұрын
Turbo වාහනේක බැක්ෆය වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නේද
@nishherath
@nishherath 2 жыл бұрын
samanya deyak neme neda Bro,,,, ape thiyenawa Coaster Turbo bus Ekak... Uparima RPM gaththath ehema wenne ne,,,>> Achira kiuwa wage Specially Racing purpose walathi thamai> den ena Sports Cars , BM,benz lambo, Ferra , Buga wage ewwa...mata hithenne ehemai,...den LC V8 enneth turbo but no back fire ..
@garage9732
@garage9732 2 жыл бұрын
Antilag feature eka thibunoth vithrai. Normal vahana vala antilag enne nae.
@nishherath
@nishherath 2 жыл бұрын
@@garage9732 Turbo Unath enne nedda?? V8 wala ehema....
@damitherangaudabage4466
@damitherangaudabage4466 Жыл бұрын
❤️
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
👍👍👍
@thisarafernando8042
@thisarafernando8042 Жыл бұрын
oka back fire newei oka miss fire back fire wenne over advance engine ekaka inlet mani gen flame eka gahana eka
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Meka anti-lag
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
oya automobile engineer kenekda ayye❤
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
❤💪💪
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@kalinduambawala6313
@kalinduambawala6313 Жыл бұрын
මේකට කියන්නේ afterfire කියලා නේද...
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Antilag
@pubudunbandara
@pubudunbandara Ай бұрын
Nice explanation 💯🤍
@indikabandara783
@indikabandara783 Жыл бұрын
9
@udyanga875
@udyanga875 2 жыл бұрын
oya germen tech da giye aiye
@plkalansooriya2705
@plkalansooriya2705 Жыл бұрын
බැක්ෆයර් ටර්බෝ තීන හැම එකකම වදින් නෑ,.... ලොරි වල ටර්බෝ තිබ්බට බැක්ෆයර් වදින් නෑ,.... බයික් වල ටර්බෝ තිද තීන්නන් මට පොඩ්ඩක් පෙන්නන්න (ලංකාවෙ) DTM200එකේ පල්ලමක් බහින කොටත් බැක්ෆයර් වදිනව,.. ඔයා නෙද අර ඩිසක් එන්ජින් ගැන කිවුවෙ
@garage9732
@garage9732 Жыл бұрын
නැට්ට පාගාගෙන කෑගැසීමට පෙර වීඩියෝව දෙවරක් බැලීමට කාරුණික වන්න. Turbo තියන හැම එක්කම backfire වදින් නැත්තෙ ඇයි කියලත් වීඩියෝ එකේ කියල තියනවා. කදු බහින බයික් වල backfire වදින්නෙ ඇයි කියලත් වීඩියෝ එකේ කියල තියනවා.
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Turbo ආපු බයික් තියනවා, දැනට mass produce වෙන ඒවගෙන් Kawazaki H2 eka, Modified Hayabusa තමයි සීන් එකේ තියෙන්නෙ...
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
🙄 ටබො තියන ඩීසල් වාහන වල ඔය කේස් එක නෑනේද ඩීසල් පොම්ප එන බස් වල වගේ🙄
@garage9732
@garage9732 2 жыл бұрын
Normal vehicle valata antilag Oni nae. Road use valata turbo lag ekak thiyana eka echchara Loku deyak nemei.
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
@@garage9732 ❤️
@MAXPASS831
@MAXPASS831 Жыл бұрын
supraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@kkshaddock7096
@kkshaddock7096 Жыл бұрын
Explain එක කරන්න ගන්න වෙලාව ගොඩක් වැඩී. නොබල ඉන්නත් බෑ හරියටම info එක දෙන්නෙත් ඔයා නිසා.
@pavithragayan9033
@pavithragayan9033 2 ай бұрын
ඔයාගේ නම්බර් එක දාන්න පුලුවන්ද
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Anti-Lag
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Science behind Car Spoiler | Spoiler එකේ Science එක
21:12
Ratha Gaaya - (2021-07-03) | ITN
23:07
ITN Sri Lanka
Рет қаралды 74 М.
Can you replace a carburetor with a fuel injector?
20:50
Garage 54
Рет қаралды 326 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН