Backfire ගැන දැනගමු | Let's learn about backfire

  Рет қаралды 32,411

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you what is the reason for vehicle backfiring. Enjoy and learn.
Follow me on Facebook: www.facebook.c...
Like Garage 97 page to keep you updated: www.facebook.c...

Пікірлер: 62
@pushpakumarajayashantha9862
@pushpakumarajayashantha9862 7 ай бұрын
අයියෙ. වාහනවල සියලුම sensor වර්ග ගැන පැහැදිලි video එකක් කරන්නකො.Thanks
@prasadmadhushanka492
@prasadmadhushanka492 2 жыл бұрын
Bike eke carb tune video eka බැලුවා carb tune krgatta.හැබැයි පල්ලම් bahiddi 2nd eke wage pata pata gala saddyak enwa silencr එකෙන්.
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
සයිලන්සර් එක අගට ස්පාක් ප්ලග් එකක් ගහලත් බැක්ෆයර් ගන්න පුඖවන් නෙහ්
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
මේ පැහැදිලි කිරීම හොදයි. මීට වඩා තව ටිකක් පැහැදිලි කරල වීඩියෝ එකක් දෙන්නකො. Backfire එකක modifications ගැන ඒම
@sajithperera2851
@sajithperera2851 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් අයියේ ❤️
@sathsararawaya3977
@sathsararawaya3977 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.. බොහොම ස්තූතියි
@wasanthasamarajeewa1680
@wasanthasamarajeewa1680 2 жыл бұрын
Octane booster කිරීම සම්බන්ධව video එකක් කරන්න . Octane 92 Octane 95 කිරීම සම්බන්ධව ..
@songsl3462
@songsl3462 2 жыл бұрын
ගැම්මට තෙරුනා
@shakilamadushan2237
@shakilamadushan2237 2 жыл бұрын
බීට් සයිලන්සර් එකක් ගැහුවොත් පෙට්‍රල් පිච්චෙනව වැඩිද 🙁
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
pitin balala sadde ahala kiyanna puluwanda ,ea wahane carburetor ,efi da kiyala
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
nissan gtr eka wage ekak carburetor da ,efi da
@ishanchathuranga7254
@ishanchathuranga7254 2 жыл бұрын
පට්ට පැහැදිලි කිරීමක් .ස්තුතියි.
@sahannilaksha2448
@sahannilaksha2448 2 жыл бұрын
ගොඩක් වටිනවා මචන් .. thanks..
@chanakalakshan151
@chanakalakshan151 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔයාට ගොඩක් දේවල් ඉගෙන gaththa බුදු සරණයි
@shiranthalakshan5184
@shiranthalakshan5184 2 жыл бұрын
Machan pulser 150 engin sadda gana video ekk krmuko bn
@dinethbandarakandegedara7771
@dinethbandarakandegedara7771 2 жыл бұрын
පට්ට explanation එකක්.good luck
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
බැක් ෆයර් හදන එක හොද නැද්ද ඇන්ජිමට මොකක් හරි ප්‍රශ්න තියකවද
@isurulshan768
@isurulshan768 4 ай бұрын
මේ කියන්නෙ ඒ බැක් ෆයර් නෙමේ.මේ මිස් ෆයර් නේ
@isharakalpa8930
@isharakalpa8930 20 күн бұрын
හොදට කියාලා දුන්නා ❤
@wasanthasamarajeewa1680
@wasanthasamarajeewa1680 2 жыл бұрын
ඔයාට ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද ?
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
carburetor ekai EFI ekai athara wenasa mokakda aiye
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
carburetor eken mainly wenne oil clean ekai,air to fuel ratio ekai sapayana eka neda,efi ekenuth ea wada tikama karala denawada
@ansithija
@ansithija 2 жыл бұрын
Backfire kiyanawata wada hari neda miss fire kiyanawanam
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
Thank you video ekata. Car efi ganath video ekak one🙏
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 2 жыл бұрын
මරැ
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 2 жыл бұрын
Bike eka race kara kara yathura on off kirima magin oy kyn backfire gasima magin bike eke monayam kotasakata hani wenawada? Val cdi unit piston?
@chamudithagimhan6428
@chamudithagimhan6428 2 жыл бұрын
Engine head ekata hoda.gasket yanawa
@rumestharindukarunathilaka2811
@rumestharindukarunathilaka2811 2 жыл бұрын
පැහැදිලිවම කියාදෙනව🤗
@thesridewshani5487
@thesridewshani5487 2 жыл бұрын
Hodai.pointer ekak bhavia karanna
@chandrikadamayanthi6144
@chandrikadamayanthi6144 Жыл бұрын
Niyamai hodata Kuala denawa
@garakaransara4797
@garakaransara4797 2 жыл бұрын
PO170 code එන්නේ මේ හේතුව නිසාද?
@damithmadusanka9620
@damithmadusanka9620 Жыл бұрын
වීල් එකේ යතුර off කරල on කරාමත් වෙනවා.ඒක අව්ලක් ද 🤔🤔
@ivonbodaragama3849
@ivonbodaragama3849 2 жыл бұрын
අයියෙ ඇන්ටනී ලැග එක ගෑවත් විඩියො එකක් දෙන්න කො
@user-0_0K4wk4zf1ry
@user-0_0K4wk4zf1ry 2 жыл бұрын
හොය හොය හිටපු එකක් 🙂👍
@barns7506
@barns7506 2 жыл бұрын
Mmm back fire wela thiyenne
@ruwanthamadhushan7561
@ruwanthamadhushan7561 2 жыл бұрын
system to rich එනවා vezel වල
@chamathransara4342
@chamathransara4342 2 жыл бұрын
DTM වල ඔරිජිනල් ම බැක්ෆයර් වදිනවා නේ අය්යේ ❤️
@chamathransara4342
@chamathransara4342 2 жыл бұрын
කාර්බ් එක ටිවුන් කරලත්
@fact1225
@fact1225 Жыл бұрын
🤣
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 8 ай бұрын
පැහැදිලි කිරීම සුපිරි
@senuradilshan5603
@senuradilshan5603 2 жыл бұрын
Spark plug thiyana EFI wahana thiynwa needa
@egliw344
@egliw344 2 жыл бұрын
👌👌👌👌👌
@asankaidunil1545
@asankaidunil1545 3 ай бұрын
❤🎉
@u-c-ncreation2301
@u-c-ncreation2301 2 жыл бұрын
Mix eka Rich da lean da kiyala danaganna widiyak nadda????
@rumestharindukarunathilaka2811
@rumestharindukarunathilaka2811 2 жыл бұрын
සෙන්සර් ගැනත් කරන්න
@d.lakshank
@d.lakshank 2 жыл бұрын
Good explanation ❤️
@ashanchehara907
@ashanchehara907 2 жыл бұрын
excellent work
@krishanpradeep8323
@krishanpradeep8323 Жыл бұрын
Niyamai❤
@slphysics7076
@slphysics7076 Жыл бұрын
Good Explanation ..
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
niyamata kiyala dunna👍👍
@nimeshtharuka6306
@nimeshtharuka6306 2 жыл бұрын
Niyamai
@Fix-once
@Fix-once 2 жыл бұрын
What tech do you want
@Methika_Fonseka
@Methika_Fonseka 2 жыл бұрын
Nice video . Thanks .
@thilakasirisamanraja7978
@thilakasirisamanraja7978 Жыл бұрын
Supiri.. Tanks
@priyanthaekanayake8750
@priyanthaekanayake8750 Жыл бұрын
good explanation
@sandaruwanjayasundara8291
@sandaruwanjayasundara8291 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@core2duo175
@core2duo175 2 жыл бұрын
NiyAmai ❤️❤️❤️
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
❤️
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 2 жыл бұрын
❤️❤️
@rsj1168
@rsj1168 2 жыл бұрын
👍
What is EFI ? | EFI ගැන දැනගමු
12:24
Garage 97
Рет қаралды 19 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
engine misfire and under compresion diagnoise-sinhala
16:16
anuja autotech
Рет қаралды 6 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН