තණ්ඩල වර්ගයේ තිරිංග ප්‍රධාන පොම්පය එකලස් කිරීම. | Engineering Technology | Practical | ET with TP

  Рет қаралды 19,039

Engineering Technology | ET WITH TP

Engineering Technology | ET WITH TP

2 жыл бұрын

තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධව ඇති විශේෂ නාලිකාවකි.
මෙම නාලිකාව තුළ ඔබටත් අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳව වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ම පත්වීම් ලැබූ බදුල්ල, මොනරාගල ,බණ්ඩාරවෙල ප්‍රදේශවල වැඩිම සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සහ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සඳහා සරසවි වරම් ලබා දුන්, ජාතික පාසල් ආචාරය TP චන්දන ගුරු මහත්ම වේ .
මෙම නාලිකාව මඟින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා ධාරාවේ දී ඔබට පැන ගෙන සියලුම ගැටළු මෙන්ම විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම පරීක්ෂණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම නාලිකාව උපයෝගී කර ගත හැක.
TP චන්දන සර් උගන්නනේ කොහෙද?
📍Texis - මොනරාගල
📍Next Eye - බදුල්ල
📍සැගසස් - බණ්ඩාරවෙල
TP චන්දන සර් ගේ පංති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
📞කතාකරන්න - +94 77 390 7394
සර් ගේ අනිත් සොෂල් මිඩියා
📢Facebook - / etwithtp
📢TikTok
📢KZbin
#engineering #production #etwithtp

Пікірлер: 20
@dmydissanayake9309
@dmydissanayake9309 Жыл бұрын
Et නම් චන්දන සර් තමයි💓
@theideatv456
@theideatv456 5 ай бұрын
මරු
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. ❤❤❤
@thakshilaamarasinghe7348
@thakshilaamarasinghe7348 4 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.
@sithijax8013
@sithijax8013 Жыл бұрын
Thankyou verry much sir❤️❤️❤️
@wierdpig1056
@wierdpig1056 Жыл бұрын
ela sir thank you
@renukadamayanthi1572
@renukadamayanthi1572 Жыл бұрын
නියමයි සර්, ජය වේවා
@heshanakila12
@heshanakila12 Жыл бұрын
ජය වේවා සර්
@karunarathtana6762
@karunarathtana6762 4 ай бұрын
Thanks sir
@Sahan_Ranaweera
@Sahan_Ranaweera 2 жыл бұрын
නියමයි සර් ☺️
@Shadowjktk97
@Shadowjktk97 2 жыл бұрын
Thank youu sir ❤️🙏
@ishanuditha3590
@ishanuditha3590 Жыл бұрын
❤️👈
@user-bx2xl8jp5y
@user-bx2xl8jp5y 10 ай бұрын
Super sari
@thesword2621
@thesword2621 Жыл бұрын
❤Wtinwa
@vrngaming3769
@vrngaming3769 Жыл бұрын
@maheshsaranga3559
@maheshsaranga3559 Жыл бұрын
පොම්පය සහ පිස්ටනය වැලි කොලෙන් කපා පිරිසිදු කර දැමීම කල යුතුය නැත හොත් අලුත් රබර් වොසර් ඉක්මනින් පලුදු විය හැකිය.
@etwithtp
@etwithtp Жыл бұрын
අනිවාර්යයෙන්ම නමුත් උසස්පෙළ දරුවන්ගෙන් ඒ මට්ටමට බලාපොරොත්තු නොවේ.අදහස් දැක්වීම අගය කරමි.
@PadmaUdayanga-md2ki
@PadmaUdayanga-md2ki 7 ай бұрын
Padal eka tkak yatatai brek thiyenne
@etwithtp
@etwithtp 7 ай бұрын
වාහනේ මොකක්ද
@PadmaUdayanga-md2ki
@PadmaUdayanga-md2ki 7 ай бұрын
Wheel ekak .yk nambarayak
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 126 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 70 МЛН
ET Practical | Piston Rings | Sinhala |  A/L
21:40
Sulakshana Baduge - ET
Рет қаралды 3,4 М.
How to use rivets and rivet gun | Sinhala Technical Tips
5:58
ලොකු සර් - Loku Sir
Рет қаралды 13 М.
මට්ටම් ගැනීම සහ දික්කඩ ප්‍රස්තාරිකව දැක්වීම.
20:00
ET Hari Para / ඉංජිනේරු හරි පාර
Рет қаралды 39 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН