No video

ජ්වලන පද්ධති | Ignition system wiring | Engineering Technology | Practical | ET with TP

  Рет қаралды 22,642

Engineering Technology | ET WITH TP

Engineering Technology | ET WITH TP

Күн бұрын

තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධව ඇති විශේෂ නාලිකාවකි.
මෙම නාලිකාව තුළ ඔබටත් අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳව වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ම පත්වීම් ලැබූ බදුල්ල, මොනරාගල ,බණ්ඩාරවෙල ප්‍රදේශවල වැඩිම සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සහ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සඳහා සරසවි වරම් ලබා දුන්, ජාතික පාසල් ආචාරය TP චන්දන ගුරු මහත්ම වේ .
මෙම නාලිකාව මඟින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා ධාරාවේ දී ඔබට පැන ගෙන සියලුම ගැටළු මෙන්ම විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම පරීක්ෂණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම නාලිකාව උපයෝගී කර ගත හැක.
TP චන්දන සර් උගන්නනේ කොහෙද?
📍Texis - මොනරාගල
📍Next Eye - බදුල්ල
📍සැගසස් - බණ්ඩාරවෙල
TP චන්දන සර් ගේ පංති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
📞කතාකරන්න - +94 77 390 7394
සර් ගේ අනිත් සොෂල් මිඩියා
Facebook
TikTok
KZbin

Пікірлер: 46
@imalkakeshan6
@imalkakeshan6 Жыл бұрын
5.47 වැරදීයි බෙදා හරිනය නෙවෙයි .ජ්වලන දගරය ignition coil එක
@etwithtp
@etwithtp Жыл бұрын
ඔව් එතන ජ්වලන දගරය විය යුතුයි.ස්තූතියි.හදල දාන්නම්.
@123sudda
@123sudda Жыл бұрын
බොහොම ස්තුති සහො
@user-wg6gc4cd1y
@user-wg6gc4cd1y 2 жыл бұрын
හොය හොය යද්දි යූටියුබ් එකේ සර්ගේ වීඩියෝ එක බලන්න හම්බුනා. ගොඩක් ස්තූතියි සර් 🙏🌼
@imeshakariyawasam1635
@imeshakariyawasam1635 2 жыл бұрын
මේ ජ්වලන පද්ධතිය ගැන කවුරුත් හරියට වීඩියෝ එකක් දාලා නෑ සර් නම් පැහැදිලිව කිය්ලා දෙනවා❤️💯
@Achiya_999
@Achiya_999 Жыл бұрын
මේ වගේ ළමයින්ට පැහැදිලිව කියලා දෙන වීඩියෝ මාළාවක් ඉතාම වටිනවා🙏බොහොම ස්තූතියි සර්
@kaushalyalakshitha9682
@kaushalyalakshitha9682 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර් thank you
@theekshanakavinda2026
@theekshanakavinda2026 Жыл бұрын
ගැම්මක් ස.❤
@hirushawerellagama9709
@hirushawerellagama9709 9 күн бұрын
@PIYUMAL2001
@PIYUMAL2001 2 жыл бұрын
ammo saahenna hewwa me video ek welawata sir dla thibba niyamayi niyameta pahadili karala denawa
@lbftv9298
@lbftv9298 Жыл бұрын
ගොඩක් වටිනවා....
@nethmisandalika571
@nethmisandalika571 Жыл бұрын
Gdk pehediliwa kiyala dunna thank sir 🌸❤️
@buddikasampath3865
@buddikasampath3865 Жыл бұрын
Thank you sir ❤
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
බොහොම ස්තූතියි සර්. ❤
@dahanpamuditha7076
@dahanpamuditha7076 2 жыл бұрын
❤️❤️
@sashikaprashan5499
@sashikaprashan5499 2 жыл бұрын
👍👍👍
@ravinduthilanga6397
@ravinduthilanga6397 2 жыл бұрын
Great
@lahirusandaruwan1544
@lahirusandaruwan1544 2 жыл бұрын
Thank you sir 👍👍👍
@tharutharu9446
@tharutharu9446 Жыл бұрын
එලකිරි සර්
@ishanuditha3590
@ishanuditha3590 Жыл бұрын
Maru sir❤️
@pramithaedirisinghe5969
@pramithaedirisinghe5969 5 ай бұрын
Thankyou sir
@nikledamsara9200
@nikledamsara9200 Жыл бұрын
👍👍
@tahanprabashana3987
@tahanprabashana3987 Жыл бұрын
thank you so much
@prabodhasenarathne2787
@prabodhasenarathne2787 Жыл бұрын
Thank you ❤️
@nethanthelifejourney8489
@nethanthelifejourney8489 Жыл бұрын
සර් මට දැනගැනීමට දෙයක් තියෙනවා. මගේ වාහනය Mazda Familia bg3p carburator model car එකක්. ඒකෙ ඉග්නිශන් කොයිල් එක "New-Era MIC-2000" කියන කොයිල් එක. මේකෙ යටින් සදහන් කරලා තියෙනවා "use with external resistor" කියලා. මේ කියන්නෙ බලාස්ට් රෙසිස්ටරයක් පාවිච්චි කරන්න කියලාද? ඒක එසේ නම් මම මේ ඉග්නිශන් කොයිල් එකට හරියන බලාස්ට් රෙසිස්ටරය තෝරගනිද්දි එහි ඕම් අගය කීයෙ එකක් පාවිච්චි කල යුතුද
@Shadowjktk97
@Shadowjktk97 2 жыл бұрын
Thank youu sir❤️❤️❤️❤️❤️
@umaya88
@umaya88 6 ай бұрын
❤🤟
@nethanthelifejourney8489
@nethanthelifejourney8489 Жыл бұрын
සර්, ඒ වගේම මට දැනගන්න ඕනා බලාස්ට් රෙසිස්ටරයක් නොමැතිව ඉග්නිශන් කොයිල් එක පාවිච්චි කරොත් මොනවාද ඇතිවන අතුරු ආබාධ?
@etwithtp
@etwithtp Жыл бұрын
බැලෑස්ටර් ප්‍රතිරෝධකය කියන්නෙ ඉග්නීෂියන් කොයිල් එකේ ආරක්ෂාවට දාපු උපක්‍රමයක්.චාජින් සිස්ටම් එක වැඩකරද්දි වෝල්ටේජ් වැඩිවෙන කොට කොයිල් එක ඩැමේජ් වෙන එක නවත්තන්නෙ ප්‍රතිරෝධයකය මගින්.ලොකු අගයක එකක් නෙවෙයි සාමාන්‍යයෙන් එන්නෙ 3ඕම්ස් වගේ එකක්.වාහනෙ ඉග්නීෂියන් සිස්ටම් එකට ගන්න ඇම්පියර් ප්‍රමාණය මත රදා පවතී. රීකන්ඩිෂන් එකක් බලල දාගන්න.
@supunkaushalya2524
@supunkaushalya2524 Жыл бұрын
♥♥♥♥
@123sudda
@123sudda Жыл бұрын
සර් ඔටො මොබයිල් ඔක්කොම ප්‍රැක්ටිකල් ටික දන්නකො
@buddikasrinath9851
@buddikasrinath9851 Жыл бұрын
Video eka supper sirge 4n number 1 th danna puluwanda
@etwithtp
@etwithtp Жыл бұрын
0773907394
@error--qk8hh
@error--qk8hh 2 жыл бұрын
thank you sir !
@sumedhabandara2113
@sumedhabandara2113 Ай бұрын
ජ්වලන ස්ව්චය කියන්නෙ start කරන්න යතුර දාන එකටද
@etwithtp
@etwithtp Ай бұрын
@@sumedhabandara2113 ow
@no-rx9tm
@no-rx9tm Жыл бұрын
❤️🙏
@TharinduHimash
@TharinduHimash Жыл бұрын
😘😍❤
@Tira_friends98
@Tira_friends98 2 жыл бұрын
Sirge vidio ek eye dal tibbnm ad practicl ek krgnn tibba 🥲
@dammikanalinda4447
@dammikanalinda4447 2 жыл бұрын
Aei bothal koill rath wenne.kannensar aeka pichchenne.
@etwithtp
@etwithtp 2 жыл бұрын
බැලෑස්ටර් රෙසිස්ටර් එක නැතුව හයිකරාම හීට්වෙනව වැඩියි.අසාමාන්‍ය ලෙස රත්වෙනවනම් බලන්න.කොහොමත් ටිකක් රත්වෙනවා.ඒක වලක්වන්න ඇතුලට ඔයිල් එකක් දාල හදල තියෙන්නෙ.
@rathnayakahasinka8247
@rathnayakahasinka8247 3 ай бұрын
😂😂😂😂
@hashinemaheeshadahanayake925
@hashinemaheeshadahanayake925 Жыл бұрын
Thank you sir❤️
@vajirask1359
@vajirask1359 2 жыл бұрын
❤️
@nextguideofficial
@nextguideofficial 2 жыл бұрын
Thank you sir ❤️❤️
@slmichee
@slmichee Жыл бұрын
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 23 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,7 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 154 МЛН
ET Practical | Piston Rings | Sinhala |  A/L
21:40
Sulakshana Baduge - ET
Рет қаралды 3,7 М.
Relay ගැන සියල්ල මුල සිට සරලව
42:07
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 31 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 23 МЛН