පිස්ටන් එකලසක් ගලවා සවිකිරීම | ප්‍රායෝගික පරීක්ෂණ | Engineering Technology | ET with TP

  Рет қаралды 25,965

ET WITH TP

ET WITH TP

Күн бұрын

තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධව ඇති විශේෂ නාලිකාවකි.
මෙම නාලිකාව තුළ ඔබටත් අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳව වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ම පත්වීම් ලැබූ බදුල්ල, මොනරාගල ,බණ්ඩාරවෙල ප්‍රදේශවල වැඩිම සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සහ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සඳහා සරසවි වරම් ලබා දුන්, ජාතික පාසල් ආචාරය TP චන්දන ගුරු මහත්ම වේ .
මෙම නාලිකාව මඟින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා ධාරාවේ දී ඔබට පැන ගෙන සියලුම ගැටළු මෙන්ම විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම පරීක්ෂණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම නාලිකාව උපයෝගී කර ගත හැක.
TP චන්දන සර් උගන්නනේ කොහෙද?
📍Texis - මොනරාගල
📍Next Eye - බදුල්ල
📍සැගසස් - බණ්ඩාරවෙල
TP චන්දන සර් ගේ පංති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
📞කතාකරන්න - +94 77 390 7394
සර් ගේ අනිත් සොෂල් මිඩියා
📢Facebook
📢TikTok
📢KZbin
© 2023 Copyrights are owned by TP Chandana Dasanayake
#drawing #engineering #etwithtp

Пікірлер: 48
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
ET නම් TP සර් තමයි ❤️❤️
@heshanakila12
@heshanakila12 Жыл бұрын
නියමෙට පැහැදිලි කරනව, නියමයි සර්
@minidugavesh1808
@minidugavesh1808 6 ай бұрын
මෙව්වා තමා චරිත ❤🤟
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 6 ай бұрын
තාරුණ්‍ය නන්නත්තාරෙ දුවවන අන්තර්ජාලයෙ තාරුණ්‍යයට යහමග පෙන්වන මැනික් පහන ජයෙන් ජය වේවා 🎉❤ තෙරුවන් සරනයි
@sithijax8013
@sithijax8013 Жыл бұрын
ගොඩක් හොදට තේරුනා❤️
@damsithkonara7611
@damsithkonara7611 3 ай бұрын
Niyamy sir...thawa videos danna❤
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 7 ай бұрын
බොහෝ ම වටිනවා සර්.....
@kasuncharuka287
@kasuncharuka287 6 ай бұрын
නියමයි සර්… දැන් විබාගෙට කලිම් සර්ගේ මේ බලපු 5 වෙනි වීඩියෝ එක.😁 නියමයි සර්… සුපිරියට තේරෙනවා තැන්ක්ස්.😘❤️👌
@etwithtp
@etwithtp 6 ай бұрын
තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න පුළුවන්ද
@ShashikaEdirisingheTutorials
@ShashikaEdirisingheTutorials 6 ай бұрын
Thank you very much sir❤
@kaushalyalakshitha9682
@kaushalyalakshitha9682 Жыл бұрын
Thank you sir
@tharutharu9446
@tharutharu9446 Жыл бұрын
අපේ සර්
@BuwanakadhananjayaJayasinghe
@BuwanakadhananjayaJayasinghe Жыл бұрын
Niyamai sar hoda pahadili kirimak ❤❤
@no-rx9tm
@no-rx9tm Жыл бұрын
distributor eke cb point gap eka thiyena video ekak krnnko sir🙏🙂
@etwithtp
@etwithtp Жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම්
@no-rx9tm
@no-rx9tm Жыл бұрын
@@etwithtp ගොඩක් ස්තූතී සර්🙏🙏සර් කරන්නෙ ලොකු සමාජ සත්කාරයක්.සර්ගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සර්🙏🙏
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
Thank you sir 🖤
@sameera7654
@sameera7654 8 ай бұрын
බොහොම ස්තූති සර් 👌❤️‍🔥
@deshansavinda4905
@deshansavinda4905 Жыл бұрын
tanx sir
@WasanthiKumudini-zs7vh
@WasanthiKumudini-zs7vh 6 ай бұрын
Supper🎉
@MAKMERDO
@MAKMERDO Жыл бұрын
නියමයි
@IndikaVithana
@IndikaVithana 6 ай бұрын
Thank you sirr 🖇️💗
@devindalakshan216
@devindalakshan216 6 ай бұрын
🎉❤❤
@user-kg8df2lg8v
@user-kg8df2lg8v Жыл бұрын
@ishanuditha3590
@ishanuditha3590 Жыл бұрын
❤🌍
@ThushanSithumina
@ThushanSithumina 3 ай бұрын
Sir distipiutaraya hadana ekak danna😢
@randomvideoformfacebook6910
@randomvideoformfacebook6910 Жыл бұрын
Ape sir 😍
@miheeshaweerasingha9251
@miheeshaweerasingha9251 6 ай бұрын
❤️❤️❤️
@heshanakila12
@heshanakila12 Жыл бұрын
👍
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤❤💥
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
සර් ටැපට් තදවීමකින්.. වෑල් ඇද වෙලා බයික් එක මිස් කරන ගතියක් එනවද?? ආයේ හදන්න නම් අලුතින් වැල් දාන්න ඕනද... මේක පුද්ගලික ප්‍රශ්නයක් ... උදවු කරන්න පුලුවන්නම් ලොකූ උදවුවක් 🙏🙏🙏
@etwithtp
@etwithtp Жыл бұрын
සමහර බයික් වල වෑල්ව වදින්නෙ නැතිවෙන්නෙ හදල තියනව.සමහර ඒව පොඩ්ඩක් මිස්වුනගමන් වැදිලා කැඩෙන්න ඇදවෙන්න පුළුවන්.එහෙම උනොත් ඔයවගේ ගැටළු එන්න පුළුවන්.ඇදවෙලානම් අළුත් වෑල්ව දාන්න වෙනවා.හරියට චෙක් කරල බලන්න.
@Bodymotiwashan
@Bodymotiwashan 7 ай бұрын
කලච පේලේට් එක ගෙන පැක්ට්‍රිකල් එක ගේන්නකො
@sashiduviraj3870
@sashiduviraj3870 Жыл бұрын
❤👋
@ranganaprasadh4900
@ranganaprasadh4900 Жыл бұрын
සර් කැල් එක ගෙනියන්න දෙනවද ප්‍රැක්ටිකල් එකට ?
@etwithtp
@etwithtp Жыл бұрын
ඕනවෙන එකක් නෑ.සිවිල්වලට විතරනෙ ඕනි වෙන්නේ.අනික ලොකු ගනනයකිරීම් එන්නෙ නෑ.
@ranganaprasadh4900
@ranganaprasadh4900 Жыл бұрын
@@etwithtp ගෙනියව්වට ප්‍රශ්නයක් නෑ නේද සර් ?
@etwithtp
@etwithtp Жыл бұрын
@@ranganaprasadh4900අවුලක් නෑ
@darshanasampath7790
@darshanasampath7790 Жыл бұрын
ටැපට් තියන්න කියල දෙන්න කො
@etwithtp
@etwithtp Жыл бұрын
වීඩියෝ එකක් දාන්නම් විභාගෙට නම් එන්නේ නෑ.
@dananjayasubasinghe-ij5qt
@dananjayasubasinghe-ij5qt Жыл бұрын
නම් සිංහල ඇයි.පිස්සු වගේ
@etwithtp
@etwithtp Жыл бұрын
මොනවකරන්නද ඉතින්,පිස්සු වගේ තමයි...
@ljay284
@ljay284 Жыл бұрын
Thanks sir❤
@pramithaedirisinghe5969
@pramithaedirisinghe5969 6 ай бұрын
Thankyou sir
@maleeshamadulanka7716
@maleeshamadulanka7716 Жыл бұрын
❤️‍
@Anurajaysoriya
@Anurajaysoriya 6 ай бұрын
Thank You Sir
@sahana8637
@sahana8637 Жыл бұрын
Thanks sir❤️
@ranganadisanayaka5177
@ranganadisanayaka5177 Жыл бұрын
සර් දිගටම මෙි වැඩ සටහන කරගෙන යන්නකෝ ගොඩාක් හොදයි..මෙි වැඩසටහන ගොඩාක් වටීනවා.අපිට.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Lathe machine
44:06
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 1,5 М.
ET Practical | Piston Rings | Sinhala |  A/L
21:40
Sulakshana Baduge - ET
Рет қаралды 3,9 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН