ගෘහ විද්‍යුත් පරිපථ ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ | Engineering Technology | Practical | ET with TP

  Рет қаралды 7,428

ET WITH TP

ET WITH TP

Күн бұрын

තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධව ඇති විශේෂ නාලිකාවකි.
මෙම නාලිකාව තුළ ඔබටත් අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳව වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ම පත්වීම් ලැබූ බදුල්ල, මොනරාගල ,බණ්ඩාරවෙල ප්‍රදේශවල වැඩිම සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සහ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සඳහා සරසවි වරම් ලබා දුන්, ජාතික පාසල් ආචාරය TP චන්දන ගුරු මහත්ම වේ .
මෙම නාලිකාව මඟින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා ධාරාවේ දී ඔබට පැන ගෙන සියලුම ගැටළු මෙන්ම විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම පරීක්ෂණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම නාලිකාව උපයෝගී කර ගත හැක.
TP චන්දන සර් උගන්නනේ කොහෙද?
📍Texis - මොනරාගල
📍Next Eye - බදුල්ල
📍සැගසස් - බණ්ඩාරවෙල
TP චන්දන සර් ගේ පංති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
📞කතාකරන්න - +94 77 390 7394
සර් ගේ අනිත් සොෂල් මිඩියා
📢Facebook - / etwithtp
📢TikTok
📢KZbin
#engineering #production #etwithtp

Пікірлер: 9
@IsuruUdantha-j2i
@IsuruUdantha-j2i 4 ай бұрын
Practical video ගෙන්න කො සර් තව et
@heshanakila12
@heshanakila12 Жыл бұрын
Super one sir
@user-kg8df2lg8v
@user-kg8df2lg8v Жыл бұрын
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
Phase 2 ක් තියනව නේද සර් bell එකේ
@sahankranaweera2213
@sahankranaweera2213 Жыл бұрын
Sir ❤️🫂
@thesword2621
@thesword2621 Жыл бұрын
Colombo gampaha class karanne naa neda sir ?
@etwithtp
@etwithtp Жыл бұрын
නෑ පුතේ
@LahiruDilanka-wi5ml
@LahiruDilanka-wi5ml 10 ай бұрын
@premadasa7
@premadasa7 6 ай бұрын
💗
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН