නැවකට යන්න ENGLISH ඕනෙමද? , CHAT WITH 4ᵀᴴ ENGINEER , 4ᵀᴴ എഞ്ചിനീയറുമായി ഒരു ചാറ്റ്

  Рет қаралды 25,290

SLn Mariner

SLn Mariner

Күн бұрын

The posting on this site are my own and may not represent company position, strategies or opinions.
Facebook Page : / slnmariner
Facebook Group : / 14388. .
Instagram : / sln_mariner
Facebook profile : / arunapriya
Music in this video ( 08:06 - 08.30 )
Learn more
Listen ad-free with KZbin Premium
Song
On & On
Artist
Cartoon, Daniel Levi
Licensed to KZbin by
AEI (on behalf of NCS); LatinAutorPerf, BMI - Broadcast Music Inc., ASCAP, Featherstone Music (publishing), Polaris Hub AB, and 18 Music Rights Societies

Пікірлер: 866
@SAILOR_Yathrikaya
@SAILOR_Yathrikaya 3 жыл бұрын
නැව් english කියන්නේ වෙනම කලාවක්😎 දන්නො දනිති 😂 , Great video 🤝 💙
@umeshdaniel9210
@umeshdaniel9210 3 жыл бұрын
Oya hospital eken awada ayye
@himanshadilshan3924
@himanshadilshan3924 3 жыл бұрын
Sailor යාත්‍රිකයා 🖤🖤🖤 අයියටත් ආදරෙයි 💝😁
@n.a.pofomer557
@n.a.pofomer557 3 жыл бұрын
හේයි හේයි හර්ශන සර්... පරිස්සමිං ඉන්ඩෝනෙ ආහ්..❤️❤️
@gayanthachamika2702
@gayanthachamika2702 3 жыл бұрын
❤❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Ha ha 😂😂😂😂 Thank You bro❤️❤️❤️
@MenInDark2005
@MenInDark2005 3 жыл бұрын
නැව් සම්බන්දයෙන් idea දෙන හොඳම youtube channel එක, report කරපු උන්ට කොරෝන හැදිල මැරිල පලයන්, උන් KZbin channel හදනවනම් උන්ගෙ KZbin channel බංකොලොත් වෙන්න කියල මං හදවතින් ප්‍රර්ථනා කරනව, aiye ඔයා ඕව ගනන් ගන්න එපා අදිෂ්ටනයෙන් ඉදිරියටම යන්න all the best🏆👌🏻😁
@madeshawijesundara
@madeshawijesundara 3 жыл бұрын
Enakan balan idiye 🥺🙌🏻.... udenma eddi udinma meka..🥰 patta sathutuyi 😇🍀
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
Great video
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
ඔයාගේ මේ වීඩියෝ එකත් ලස්සනයි.ඔයා සමග ඉන්න ස්ටාෆ් එක ඔයා දිරිමත් කරනවා.👍සතුටුයි 💕
@flatoutbut6688
@flatoutbut6688 3 жыл бұрын
අම්මෞ 😎❤ ආදරෙයි
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
මේකේ මම මුල්ම Concept එක ගත්තේ Byaheniedward කියන චැනල් එකෙන්,මම ගොඩක් Ideas ගන්නේ KZbinrs ගෙන්මයි, ඒවා අරන් මට සෙට් වෙන විදිහට Audio එකට සෙට් වෙන්න හදනවා, මට ගොඩක් මැසෙජ් එනවා English අවුල් නිසා කැපුනා කියලා , පට්ට දුකයි පොඩි අයගේ සිහින එහෙම පිටින්ම කුඩු වෙනකොට, මට පුලුවන් විදිහ තමයි ඉතින් motivate කරන එක.එක නිසයි මට ඕනි උනේ motivation එකක් දෙන්න,4th Engineer ගෙන් අහන ප්‍රශ්න ඔක්කොම ඔයාලා අහපු ඒවා.මොකක් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න,මැසේජ් එකක් දාන්න Whatsapp එකට,නම්බර් එක About එකේ තියෙනවා, පුලුවන් වෙලාවට ලොවෙත් reply කරනවා, මේ වීඩියෝ එක දිග අඩු නොකලේ ඔයාලට වැදගත් ඒවා ඇති නිසා.වීඩියෝ එකට 👍 එකකුත් දාගෙනම යන්න, හැමෝටම ජය වේවා!!!!
@buddhikaslnznadee3809
@buddhikaslnznadee3809 3 жыл бұрын
Wachana dekak ne oyage katha we ganna thiyana de hariyatama hari oyage athdakimai matath thiyenne mokada baya wela katha nokalanma api ada mehema ne ayye. Keep it up best of luck ayye
@දැනුම්පහර
@දැනුම්පහර 3 жыл бұрын
aiiya whatsapp num eka dennako
@ireshpathumlk
@ireshpathumlk 3 жыл бұрын
@kanchanadewanarayana2670
@kanchanadewanarayana2670 3 жыл бұрын
Numb ek nane aiiye
@pasindueranda9042
@pasindueranda9042 3 жыл бұрын
රිපෝට් ගහන්න එපා යකෝ මේ වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් Chanel එකකට.. Please dont report this chanel..🙏🙏 නියමයි අය්යෙ..දිගටම Videos කරන්න..❤️💓❤️💓❤️💓❤️💓
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල English හදන්න හරි ක්‍රමයක් නැ ..
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
රිපෝට් වෙන හේතුව මුන්ගෙ ඊරිසියාව අයියේ....😒
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
අටුවා ටීක ටිප්පඩි ඕනි නෑ 😂😁 ලංකාවෙ දැකපු හොදම Marine Engineer අසංක අයිය තමයි 👌❤️🇱🇰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@akilashashimantha2613
@akilashashimantha2613 3 жыл бұрын
Intro එක විනාඩියකට වගේ කෙටි කරොත් හොදයි වගේ අය්යෙ.. Editing නම් මාර ලස්සනයි.. 4th engineer ව introduce කරන එක මාරම ගති
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli suggestion ekata ❤️❤️❤️
@jenspeternielsen6215
@jenspeternielsen6215 3 жыл бұрын
Hi nr2 Fantastic with a vidio where you speak English pleece make more of them as I understand. Unfortunately, a stupid Dane like me cannot understand your language. Still, I watch all your videos because your personality and your body language make me sense the atmosphere aboard your ship. Jens former chief cook. went ashore in1973
@linkanshehan9533
@linkanshehan9533 3 жыл бұрын
අනිවාරෙන්ම මන් english කතාකරන්න ඉගනගත්තෙත් නැව්නැගලා👍👍👍👍👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️✌️
@gggghhhjjjjj
@gggghhhjjjjj 3 жыл бұрын
අයියෙ ඔය වීඩියෝ එකක් එඩිට් කරන්න ඔයට පැය කීයක් විතර යනවද? 😂😂😂 4th engeneer හරි හොඳයි නේත✌💚..අයියෙ ඔයාලගෙ නැවේ තව සිංහල කට්ටිය කීයක් ඉන්නවද ?
@mherath3797
@mherath3797 3 жыл бұрын
අලුත් එකක් එනකන් ඉන්නේ බලන්න.. මම ටීචර් කෙනෙක්. මම කැමතී මගේ ගෝලයොත් මේවා බලනවට . ඉතින් මම ලින්ක් එක දුන්නා ලමයින්ට බලන්න... 💪💪💪👌❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You ❤️❤️❤️
@himanshadilshan3924
@himanshadilshan3924 3 жыл бұрын
"කව්රු හිනා උනත් කව්රු මොනවා කිව්වත් ගනන් ගන්න එපා 💝"ආදරෙයි අයියේ ඒ වචන ටිකට🖤 අපිවා motivate කරනවට ✌ලොකුකම් නැති නිහතමානී චරිතේ 👌 එඩිට් නම් මරු හලෝ 4th engineer ඔයාටම ගැලපෙන පොරක් 👌😁😂 බුදු සරනයි අයියා පරිස්සමෙන් ඉන්න 🙏
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️❤️ Jaya, BS 🙏🙏
@dilshanprabashwara6071
@dilshanprabashwara6071 3 жыл бұрын
අද විඩියෝ එක නියමයි💪....පටන් ගන්නකොට යන ඇස් ලොකු මුණ නියමයි....💪👽👽
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@hemanthachandana6733
@hemanthachandana6733 3 жыл бұрын
මොකාද යකෝ මේ වගේ වීඩියෝ වලට report ගහන එවුන්...ඉරිසියාවට මිසක් වෙන දෙයක් නම් වෙන්න බැහැ.ලංකාවට බැස්සම travel වීඩියෝ සීරීස් එකක් ගහමු සුපිරියටම
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwa malli lankwata awahama aniwa karanawa ❤️❤️❤️
@madeshawijesundara
@madeshawijesundara 3 жыл бұрын
Mage msg eke screenshot eka 😁💆🏻‍♂️
@miusicspectrum2373
@miusicspectrum2373 2 жыл бұрын
අයියේ... නැවක වැඩ කරන්න ආසයි....ඒත්... මන් දන් නා...කරන්න ඕන කෝස් මොනාද කියලා.. පොඩ්ඩක් කියලා දෙනවද....😓😓
@yugansamindu
@yugansamindu 3 жыл бұрын
නැවකට එන්න මොනාද අයියේ බලන සුදුසුකම් 😶😶😶😶
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Video ekak athi mage ✌😊
@nishaljayasanka937
@nishaljayasanka937 3 жыл бұрын
සුපිරි ආස හිතෙනවා බලන්න 🙂හිතුවෙ මුකුත් තේරෙන්නේ නැති වෙයි කියල හැබැයි කියපුව තේරුනා හොදට 😆සුපිරි🤗😚😚😙කියන ඒව තේරුනාට ලියාගන්න තමා පොඩ්ඩක් අමාරු 😅
@tektok6630
@tektok6630 3 жыл бұрын
නැවක වැඩකරාන්න ඉග්‍රිසි ඔනාමද 😢😢😢
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Ape aya idiyoth aualak nethi wei, netnam oni 😊✌
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@SLnMariner එල 😢👍
@__n_i_d_u_l_a__2278
@__n_i_d_u_l_a__2278 3 жыл бұрын
එල එල එල ❤❤❤❤❤❤💙💙💙💙💚💚💚💚💚🖤🖤🖤🖤🖤💛💛💛💛🧡🧡🧡සුපිරි පරිස්සම් වෙන්න බුදුසරනය් දෙවිපිහිටය්.........
@ප්රියන්තිවික්රම
@ප්රියන්තිවික්රම 3 жыл бұрын
Oiller කෙනෙක් ta engineer කෙනෙක් වෙන්න puluwamda
@dulhara2k
@dulhara2k 3 жыл бұрын
රැපර් කෙනෙක් වෙයි වගේ ❤️😂
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Rap karan ayatath nindawak mama rapper kenek unoth 😂😂😂
@bhanukabandara7069
@bhanukabandara7069 3 жыл бұрын
Plz Mata kiyanna puluvanda nave chef kenek venne kohomada kiyala plz poddak danuvath karannako
@m.g.k.dilanka2725
@m.g.k.dilanka2725 3 жыл бұрын
මට නම් දැන් seaman ලා හතර දෙනගෙන් top එකෙ ඉන්නෙ අයිය තමයි 😊😊😊🙏🙏💚💚💚
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@Chethiyah99
@Chethiyah99 3 жыл бұрын
Pirates attack experience & නැවේ security එක ගැන video එකක් ඕනෙ😌😌😌...license තුවක්කු එහෙම නැද්ද😂🤩
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 3 жыл бұрын
වචයෙන් කියන්න බැරි තරමටම නියමයි .ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් දෙන්නම අයියයි මල්ලියි වගේ ❤️❤️ .බුදුසරණයි ඔක්කොම. පරිස්සමෙන් ඉන්න .
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You bro❤️❤️❤️
@oshadanethsara1307
@oshadanethsara1307 3 жыл бұрын
අපේ ජාතියේ උන් එකෙක් ගොඩ යනවට කැමති නෑ..එක නිසා හිනා වෙන්නෙ අයියා ඒ...😌
@kavindusenevirathne5710
@kavindusenevirathne5710 3 жыл бұрын
මොකද්ද අර දෙමලෙන් ලියලා තියෙන්නෙ 😂 hiiiiiiii
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
ඒ මලයාලම්
@KSDVishal-tl8lx
@KSDVishal-tl8lx Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rameshkaushalya299
@rameshkaushalya299 3 жыл бұрын
ජෝඩුව තකට තක 😂 අපේ සතුට වෙනුවෙන් නැහීගෙන වීඩියෝ දෙනවට ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️❤️✌️
@confusedungabunga1918
@confusedungabunga1918 3 жыл бұрын
Queen mary 2,symphony of the seas වගේ නැවකට යන්න ඔයා ආසයිද ?? අපිටත් ඒ වගේ නැවක captain කෙනෙක් හරි engineer කෙනෙක් හරි වෙන්න පුලුවන් වෙයිද ???
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
සුපිරි සුපිරි wenas ma vidios dana ape sln marine සුපිරි සුපිරි asawen balanawa ඉතින් vloge okka patta
@rawithudeepa
@rawithudeepa 2 жыл бұрын
අද සෙට් උනේ චැනල් එක සුපිරියක් ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
😘😘😍😍😍
@gayanthachamika2702
@gayanthachamika2702 3 жыл бұрын
අයියේ මේ දවස් වල නැවකට training කෙනෙක් විදොයට හරි අයියල වගේ experience තියන කෙනෙක් විදියට හරි join වෙද්දි විදපු vaccine එකේ වර්ගය ප්‍රශ්නක් වෙනවද company වලින් restriction එහෙම දාල තියනවද්...?
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
ගොඩක් ස්තූතී අසංක අයියේ අපි වෙනුවෙන් කර්න හැමදේකටම 💪🙏❤️ අවුරුද්ද ඉවරවෙන්ට කලින් අඩුම Subscribes ලක්ශෙට ලන්කරල හරි දෙනව කලගුන විදිහට අපි සෙට් එකම ❤️❤️❤️ ආදරෙයි . පරිස්සමින් ඉන්න 😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@Bimsara
@Bimsara 3 жыл бұрын
Unlike karpu aya hethuwa kiyanna
@heshandilruwan3267
@heshandilruwan3267 3 жыл бұрын
Niyamai aiye lassana wadak sathiyak vithara athi me chanel eka balanna aran niymai. ❤️🔥 කොච්චර බැලුවත් එපා wenna nm ne oyage videos. Good luck ❤️🔥😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
malli ....uba nam mara porak malli.....pissu ....hadawatha hodama elama kollek...hamadama hariyanna ona.....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ayya🇱🇰🥰🥰
@Diariesofme756
@Diariesofme756 3 жыл бұрын
අපි 4th engineer ට සිංහල උගන්නමුද😄😄😄😄
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
ගල් අදා මූ 😃😁
@Diariesofme756
@Diariesofme756 3 жыл бұрын
😂😂😂
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
අසංක අයියා වගේ ආතල් 2nd engineer ලා ඉන්නවා නම් මරු 😂😂😂😂
@pasindunimashan1332
@pasindunimashan1332 3 жыл бұрын
තේරෙන්නැති හින්දා රිපෝට් කරා❤️🙂👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😊😊😊😊😊😁
@pasindudilshan9010
@pasindudilshan9010 3 жыл бұрын
🤟🤟🤟🤩🤩💪💪💪
@ravidusadaruwan4166
@ravidusadaruwan4166 3 жыл бұрын
School වල අපිට exam ලියන්න බැන බන ඉගැන්නුවට තැනක කතාකරන්න ඕන විදිය, interview එකකට face කරන විදිය වගේ ප්‍රායෝගික දේවල් කියල දුන්නෙ නෑ . දැන් ඉන්න උන්ට කියල දෙන්නෙත් නෑ . System එකේ අවුලක් තියෙනව කියන්නෙ මේවට. දැන් අපි වචන එකතු කර කර තනියම පට්ට ගේමක් ගහන්නෙ අපේ හීන වලට යන්න english හදාගන්න. කාටත් කියන්නෙ තමන් කැපවෙන්න. වීඩියෝ දාන ලංකාවෙ අයියල සෙට් එකටත් ජය❤️🙏
@pasindubawantha12t28
@pasindubawantha12t28 3 жыл бұрын
That video is very important to us thanks for the video asanka aiya
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
Report ගහන පක්කු ටිකට හෙනම ගහන්න ඕනි ඇ 🤬🤬🤬 අයියා සැලෙන්න එපා 🙂
@thalamusic4916
@thalamusic4916 2 жыл бұрын
ආතල් එකේ බලන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ 💜️
@chathu9692
@chathu9692 3 жыл бұрын
එ අැයි බන් රිපොට් ගහන්නේ... මේ 4තගේ රැවුල කැතයි බන් උට 😁 මරු දෙන්නම පිට් එකේ ඉන්න
@travelwithchabiya
@travelwithchabiya 3 жыл бұрын
අම්මෝ 4th ingineer ආතල් 😂
@pasindudilshan9010
@pasindudilshan9010 3 жыл бұрын
❤❤😋😋😋
@dreamsailor6631
@dreamsailor6631 3 жыл бұрын
අම්මේ ආදරෙයි අයියේ.අයියගේ චැනල් එක දන්නේ නෑ තාම, හිටපන්කෝ වටේම ඔයාගේ චැනල් එක දාන්නම් අයියේ, ආදරෙයි 😘😘😘
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@imantharamesh8877
@imantharamesh8877 3 жыл бұрын
සුපිරි අයියේ අයිය්ගේ whtsap number eka denn pulunda loku deyak ayye 🤗❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Channel eke about eke thiyenawa 😎
@imantharamesh8877
@imantharamesh8877 3 жыл бұрын
@@SLnMariner hari ayye 🤗
@SITHUM_DEV
@SITHUM_DEV 3 жыл бұрын
අයියා රජයේ කැම්පස් එකකින් මුලින් කෝස් එක කරන්න නම් AL වලට රිසාල්ට් කොහොමද තියෙන්න ඔන
@hirubeats_official
@hirubeats_official 3 жыл бұрын
❤❤❤මරු
@shameendulakshana1778
@shameendulakshana1778 3 жыл бұрын
හැමදාම English එක්ක video අරගෙන එන්න.එතකොට english ටිකත් පුරුදු වෙනවා.godbless aiyya&sir
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
🥰😊✌🥰😊✌
@pasindumatheesha4077
@pasindumatheesha4077 3 жыл бұрын
Very knowledgeable video ayya.❤️
@vikumdarshana571
@vikumdarshana571 3 жыл бұрын
සුපිරියි..........👍👍👍👍 අද video එක නම් ගොඩක් වටිනව අයියේ....
@dilshantheekshana7007
@dilshantheekshana7007 2 жыл бұрын
සුපිරියට vidio 1 කරනවා 👍👍👍👍
@samirubangamuwa3853
@samirubangamuwa3853 3 жыл бұрын
මොල ගෙනාපු නැවක් අසංක අයියා 😍😎
@pramithdilshara4968
@pramithdilshara4968 3 жыл бұрын
ඔයාට නැවට නැග්ග පලවෙනි දවස් වල sea sick එක එහෙම හැදුන්නැද්ද
@kavishkalakdinu2821
@kavishkalakdinu2821 3 жыл бұрын
Thnks අයියේ.මේ විදියට මේ විදියට උදව් කරනවට
@gihanproductions2783
@gihanproductions2783 3 жыл бұрын
අයියේ මං කැමතී ඩෙක් එකේ වැඩකරන්න..මට ඒකට මුල ඉදන් කරන්න ඕන කෝසස් ටික කියන් යන්කො..ප්ලීස්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mula idanma malli video ekak dala athi mage channel eke balanna ✌️❤️
@gihanproductions2783
@gihanproductions2783 3 жыл бұрын
@@SLnMariner aiye mn cdc ganna course tika karala ship ekak hoyagannad thiyenne..neththn thaw monaw hari thiynwd
@rajithalakmal5316
@rajithalakmal5316 3 жыл бұрын
කුණාටුවක video ekkak oni
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Try ekka dennam ✌😊😊🥰
@skullmem
@skullmem 3 жыл бұрын
Supiri Aiya digatama karagena Yan 😁✌️
@DondraKawadiLovers
@DondraKawadiLovers 3 жыл бұрын
🔥🔥🔥🔥
@pagesofthebook6025
@pagesofthebook6025 3 жыл бұрын
අපට නැවකට යන්න බැයිද කොහොමද?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
mage video wala athi yana widiha dla 😊😊😊❤️✌️
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
නැවක හෙල්පර් කෙනෙක් විදියට බැඳෙන්නෙ කොහොමද.
@shanmadusanka4378
@shanmadusanka4378 3 жыл бұрын
Wenama widiykta videos hadanne super brother.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@anushakadias3612
@anushakadias3612 3 жыл бұрын
ආතල් එකේ කියන දේවල් වල අපිට ගන්න මාර දේවල් තියනවා 👍එල සහෝදරයා ❤️ජය වේවා 🇱🇰😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Brother ❤️✌️
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
උත්සාහ කරනවා නම් English නතින්
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
මුහුදට,ක්ශිතිජය ගාවින් යන නැව් වලට කොච්චර ආස වුනත්,මෙච්චර දේවල් ඒ චූටි තිත වගෙ පේන නැව් ගැන දැනගත්තෙ ඔයා ගෙන් වගේම අනික් sailors ල කීප දෙනාගෙන්..පට්ටම සතුටුයි💖පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි☸️💫
@isurumalshan3225
@isurumalshan3225 3 жыл бұрын
Mkkda 2nd oya sale krna company ek
@sandunbandara7281
@sandunbandara7281 3 жыл бұрын
සුපිරියක් තමා 2nd 👌👌👌
@dinithimaleesha6007
@dinithimaleesha6007 3 жыл бұрын
🥰✌❤
@kavindupabasara4787
@kavindupabasara4787 3 жыл бұрын
5 weni coment ekh 😂😂
@kavindupabasara4787
@kavindupabasara4787 3 жыл бұрын
Report කර ගන්නනම් එම්පා අය්යෙ. 😥
@ruwandammika2623
@ruwandammika2623 3 жыл бұрын
Loku udauwak kiyanna puluwan da
@tharusewwandi1261
@tharusewwandi1261 3 жыл бұрын
Hodama youtuber hora boru ne ,,,,,,,,,,,,,,,,,,,budusaranayi ayye
@riallife6204
@riallife6204 3 жыл бұрын
අයියා නැවකට ටෙක් කරලා එන්න රිසල්ට් එක කොච්චරක් ඕනිද
@chamidusadaruwan4059
@chamidusadaruwan4059 3 жыл бұрын
Supri charithayak❤❤❤❤
@umeshdaniel9210
@umeshdaniel9210 3 жыл бұрын
😂💓💓💓💓💓කොල්ටී ආ
@jees261
@jees261 3 жыл бұрын
ආසම chanel එකක්❤️‍.great job අයියා much love.❤️‍🇱🇰
@janakashehan4695
@janakashehan4695 3 жыл бұрын
මොකාද යකෝ unlike කරන ප*# පලයන්කො යන්න @!+
@avinduavishka4969
@avinduavishka4969 2 жыл бұрын
හීනයක් තමයි ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ හැබෑ කරගන්න 🥰
@samirubangamuwa3853
@samirubangamuwa3853 3 жыл бұрын
මොල ගෙනාපු නැවක් අසංක අයියා 😍
@kushansampathweerasinghe9858
@kushansampathweerasinghe9858 3 жыл бұрын
matat english baruwa kalayak patta kattak kawe 😂 ada video eka supiri❤️❤️❤️🇱🇰👨🏾‍🔧
@udenikahawatta2696
@udenikahawatta2696 3 жыл бұрын
The video is very good 😎💕
@kanishkabandara1634
@kanishkabandara1634 2 жыл бұрын
මරු පොර 😅😅♥️🇱🇰
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@prasangagunarathna6266
@prasangagunarathna6266 3 жыл бұрын
Malli oya English gana deepu upades harima wadagath
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You ayya ❤️❤️❤️
@nilankasupun9040
@nilankasupun9040 3 жыл бұрын
පටන් ගැන්ම සුපිරි
@pradeepkumara6251
@pradeepkumara6251 3 жыл бұрын
Ayiye, Engine cadet cours ak krnn puluwn privet campus kiyk lankawe thiyeyida, awage nam monawda..
@kasunchamika6547
@kasunchamika6547 3 жыл бұрын
අරූගෙ fb එකට ආතල් එකක් දෙමුද ??
@lahiruchathuranga4151
@lahiruchathuranga4151 3 жыл бұрын
Kohomada yanna one . qualification monawada one
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Video ekak athi dala ❤️✌️
@ThisaraS
@ThisaraS 3 жыл бұрын
Dawasin dawasa supiri. Niyamai aiya. Ikmanatama thaw video akak aka hambemu පරිස්සමෙන්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You Malli ❤️❤️❤️
@ThisaraS
@ThisaraS 3 жыл бұрын
@@SLnMariner adarei aiye jayawewa
@dhanulahasitha
@dhanulahasitha 3 жыл бұрын
nikn holman filma ekk wage mul tika 💔😁
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️❤️😂😎
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 2 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍👍
නැවේ ගෙනියන UN වාහන
41:11
SLn Mariner
Рет қаралды 38 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 73 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 115 МЛН
නැවේ වටයක්
46:06
SLn Mariner
Рет қаралды 20 М.
Pirates / මුහුදු මංකොල්ලකාරයෝ
26:23
නැව වටේ වටයක්
32:18
SLn Mariner
Рет қаралды 14 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН