Mn me wenakota මැඩම්ගේ online clz ekt join wela inne. Aththatama මැඩම් ගොඩාක් හොඳින් පැහැදිලිව ඉගැන්වීම් කරනවා... english boring wela tiyeddi මැඩම් නිසා තමයි ආසාවෙන් iganaganna උනන්දු වුණේ . Thankyou mam and I wish you all the best.... Actually you are the best english teacher ...