No video

How to use HAVE TO || 65th Lesson කථනයේදී නිතරම ඇසෙන have to පිළිබඳ හරියටම දැනගන්න මේ පාඩම බලන්න..

  Рет қаралды 6,834

Bandara Dissanayake English

Bandara Dissanayake English

3 ай бұрын

බොහෝ අයට ඉංග්‍රීසි අමාරු ඇයි.. ඒ අතනින් මෙතනින් පඩම් වල කොටස් ඉගෙනීම සහ දැනුම අසම්පූර්ණ නිසා මෙන්ම පවතින දැනුම කිසිදු පිළිවෙලක් නැති නිසායි.. මේකට හේතුව විවිධ පාඨමාලා වලින් විවිධ මට්ටමේ අය වෙනුවෙන් යම් යම් අන්තර්ගතයන් උගන්වනු ලබයි.. නමුත් ඉගෙන ගන්නා හැමෝටම එය නොගැලපෙන්නට පුළුවන.. නමුත් සියළුම ව්‍යාකරණ පාඩම් ඇතුළත්වන සේ පිළිවෙලින් සකස් කරන ළද පාඩම් මාලාවක් ඕනෑම අයෙකුට ගැලපෙනු ඇත.. ඒ නිසා බණ්ඩාර සර් විසින් ඉදිරිපත් කරන මේ KZbin Free English Course එක තුළ පිළිවෙලින් පාඩම් ඉදිරිපත් කරනු ලැබේ.. මේ එහි 65 වෙනි පාඩමයි.. ඉතින් මුළ ඉඳන් පිළිවෙලින් පාඩම් බලාගෙන ඉදිරියට එන්න.. මෙය වඩාත් ප්‍රතිඵල දායක වීම සඳහා මෙම පාඩම් සියල්ලට අදාළ අභ්‍යාසද සහිත මෙම පාඨමාලාවේ පොත ලබා ගන්න..
එය ඇනවුම් කිරීම සඳහා Free Course Book යනුවෙන් 0701093728 ට What'sApp පණිවිඩයක් යොමු කරන්න..
වීඩියෝවේ විස්තර අනුව මෙම වැඩ සටහනට ඔබේ සහය ලබා දීමට කැමතිනම් ඒ සඳහා මුදල් බැර කිරීමට මෙම ගිණුම් අංක භාවිතා කරන්න..
ඔබේ සහයෝගය අපි ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමු..
D M T B DISSANAYAKE
85899478
BOC
MALABE
D M T B DISSANAYAKE
103957591033
SAMPATH BANK
MALABE
(Bank deposit / ATM deposit / Online transfer) send the receipt or screenshot
0701093728 What'sApp and send your Name
Address
Contact number
Free English Course = 65th Lesson
The lesson describes how to use "have to" and has to, had to and will have to
It is a grammar lesson .
If you got some knowledge from this lesson please like share and comment your idea . And also don't forget to subscribe our channel .
Presented by
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
COLOMBO - SRI LANKA
Call 077 172 80 40
WhtsApp 070 10 93 728
#englishgrammar
#modalverbs
#learnenglishinsinhala
#education
#englishlanguage
#english
#englishspeaking
#ielts #visa #job
#interview
#haveto
#hasto
#hadto
#willhaveto
#onlineenglishcourse
#motivation
#srilanka
#freeenglishcourse
#bandaradissanayakeenglish

Пікірлер: 90
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
නොමිලේ පාඨමාලාවේ ලින්ක් එක 👇👇👇 kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@gunathilakagunathilaka7703
@gunathilakagunathilaka7703 2 ай бұрын
ඔබතුමාගේ ඉංග්‍රීසි බස් වහර සහ සිංහල බස් වහර ඉතා පොහොසත් .ඔබතුමාගේ ඉංග්‍රීසි පාඨමාලාව මම අංක එකේ සිට ඉගෙන ගනිමින් සිටිමි .මා මහතා ආසාවෙන් ඉගෙන ගන්නා අතර ඔබතුමාගේ විස්මිත ඉගැන්වීම් ක්‍රමය මම අතිශයින් අගය කරමි .අපේ රටට ඔබ තුමාගේ මේ විශිෂ්ට සේවාව ලබාදීම පිළිබඳව මම අතිශයින් ඔබතුමාට කෘතඥ වෙමි 9:12
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
ඉංග්‍රීසියෙන් ගණන් කිරීමේදී නිවැරදි උච්ඡාරණය.. 👇 kzbin.info/www/bejne/ppyyip6pq82Wb6csi=lq4J7-_tUQXn1lnb
@malanidaulagala5963
@malanidaulagala5963 Ай бұрын
Excellent teacher live long
@pushpabusch5966
@pushpabusch5966 2 ай бұрын
I have to go to work I have to cook now I have to do my homework I have to say something I have to clean my room Thanks a lot sir God bless you ❤❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 2 ай бұрын
Of course your way of teaching is very unique and that uniqueness is enticing not only students but also people of any age to turn to you. Good luck.
@susanthabandara9998
@susanthabandara9998 2 ай бұрын
සර් මගෙ බබාලා ඉගෙන ගන්නෙ 2 ශ්‍රේණියේ සහ 5ශ්‍රේණියේ. ඉතින් මට එයාලට ඉංග්‍රීසි මුල ඉදලම පැහැදිලිව උගන්න ගන්න ඕනෙ. ඒ වගේම මටත් ආසයි ඉගෙනගන්න. සර්ගෙ යුටියුබ් චැනල් එක මට ඊයෙ හම්බ උනේ. සර්ගේ පලවෙනි වීඩියෝ එක බලද්දී මට හිතට ආපු එකම දේ තමයි ඇයි මට සර් ගැන මීට කලින් දැනගන්න නොලැබුණේ කියන දේ. කියන්න වචන නෑ සර්.... ❤ සර් මිහිපිට දෙව් කෙනෙක්. 🙏🙏🙏 සර් මේ හැමෝටම උගන්නන්නේ ඉංග්‍රීසි විතරක්ම නෙවෙයි. මනුස්සයෙකුට ජීවිතේට අවශ්‍ය අවංක කම,, නිහතමානී කම,,මනුස්සකම,,, මේ හැමදේම සර්ගෙන් අපිට සහ අපේ දරුවන්ට, මේ සමාජයට නොඅඩුව ඉගනගන්න ලැබෙනවා. ඒ හැමදේටම ඔබතුමාට ගොඩක් පිං... 🙏🙏🙏 කෙටියෙන්ම කියනවනම් සර් දෙව් කෙනෙක්... ඉතින් මගෙ දරුවන්ට හොදම ගුරුවරයා හම්බ උනා කියලා හිතනව. එයාලට මුල ඉදලම උගන්නන ගමන් මමත් ඉගනගන්න තීරණය කලා. ඒ දේ ක්‍රමානුකුලව කරගන්න මට සර්ගෙ උදව් කරන්න. මුල ඉදල ඉගනගන්න පුළුවන් විදිහෙ පොත් සෙට් එක මට එවන්න සර්. ඒ පොත් සෙට් එක කීයක් වෙනවද කියලත් කියන්න. එතකොට මම සර්ට කියන්නම් කවද්ද පොත් ටික එවන්න ඕනෙ කියල.. බුදුසරණයි සර්.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@user-pe4oy2nf4g
@user-pe4oy2nf4g Ай бұрын
Hello Sir how are u this course is very good. I followed 69 lesson. I wish you next few lesson finished wery wel.
@nirajlasanthakumara1184
@nirajlasanthakumara1184 3 ай бұрын
A Very important lesson.. thank you sir 🙏
@sameeragihan5296
@sameeragihan5296 23 күн бұрын
❤❤❤❤❤❤❤good job sir
@NirashaPinnalanda-ri3tw
@NirashaPinnalanda-ri3tw 2 ай бұрын
Thank you very much sir
@JayanthaPanagoda
@JayanthaPanagoda 3 ай бұрын
thank you sir. mama potha order karanawa sir...
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Good
@gayanidilrukshi4816
@gayanidilrukshi4816 2 ай бұрын
Thank you very much sir 🙏 actually I like this lesson and I love this lesson.also this lesson is very useful to improve my English.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
Go ahead..!!!
@TharangaHarshani-ye7pb
@TharangaHarshani-ye7pb 3 ай бұрын
super lesson
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Thank you! 😃
@AnuraBotheju
@AnuraBotheju 2 ай бұрын
Thank you so much
@KumuduKumari-ie8vw
@KumuduKumari-ie8vw 2 ай бұрын
Very clear explanation sir ❤❤
@NirashaPinnalanda-ri3tw
@NirashaPinnalanda-ri3tw 2 ай бұрын
I have to prepare meal for my babies . I have to go now I have to clean the room I have to leave you ❤❤❤❤❤ Thank you very much sir
@Kumari-rv8cb
@Kumari-rv8cb 2 ай бұрын
Thank you sir ❤
@gayathrisanjeewani9355
@gayathrisanjeewani9355 2 ай бұрын
i have to improve my english speaking skill further more
@asankasameera9573
@asankasameera9573 3 ай бұрын
Great explanation ❤️❤️...thank you sir .
@cyrilkandaudavithanage9210
@cyrilkandaudavithanage9210 3 ай бұрын
Thanks
@kithsirifernando6968
@kithsirifernando6968 3 ай бұрын
Tx
@SanjiDisa-mz8xq
@SanjiDisa-mz8xq 2 ай бұрын
👌
@chandanarajasingha5363
@chandanarajasingha5363 3 ай бұрын
I have to enjoy atvthe party
@chandanarajasingha5363
@chandanarajasingha5363 3 ай бұрын
I have to take a decision
@GangaChathumini
@GangaChathumini 3 ай бұрын
❤❤
@chamaraasanka2315
@chamaraasanka2315 Ай бұрын
I have to make a tea. I have to sleep now. I have to go now . I have to cook. I have to larn .
@pushpamalani5515
@pushpamalani5515 3 ай бұрын
Very clear and important lesson sir
@HansajaThenuwara
@HansajaThenuwara 2 ай бұрын
hodatama padam kiyala denawa. thanks sir
@chandrapalaceylon8115
@chandrapalaceylon8115 3 ай бұрын
👍
@wajirasomarathne1563
@wajirasomarathne1563 2 ай бұрын
I have to look after my parents . I have to go now bacause of its will be rain out side . I have to meke cake my kids . I have to buy a new asaree.
@user-ih8di4hw9e
@user-ih8di4hw9e 3 ай бұрын
Good sir I am gayan from bandarawela
@dineshanilmini8346
@dineshanilmini8346 2 ай бұрын
Thank you Sir.
@warunadamith1979
@warunadamith1979 3 ай бұрын
I have to go to kandy so I have to meet my mother because I have to help her home wark. 🙏♥️🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Good boy.. 💓💓 Help your Amma..
@asangaasangahewage5068
@asangaasangahewage5068 3 күн бұрын
i have to go there
@KavindaKumarage
@KavindaKumarage 3 ай бұрын
thank you sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
All the best
@renukananayakkara5412
@renukananayakkara5412 2 ай бұрын
Awsome sir ,way of teaching very clear and attractive .i need a book.please let us to buy .
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@Kumariadikaram
@Kumariadikaram 3 ай бұрын
I have to understand well sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
I think you wanna say "I could understand well" or "I understood well"
@amilaweerathungaa
@amilaweerathungaa 2 ай бұрын
🎉👍
@user-jm4vj3yl8o
@user-jm4vj3yl8o 2 ай бұрын
පිං සර්
@user-ks6zs3vz1d
@user-ks6zs3vz1d 2 ай бұрын
Wery weii sir
@tbandara79
@tbandara79 2 ай бұрын
THANK TEACHING YOUR FREE TIME I F YOU CAN BIF YOU CAN REPORTING SPEAK LESSON DO
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 2 ай бұрын
❤❤❤
@NimalJayathilake
@NimalJayathilake 3 ай бұрын
I have to go now I have to do now I have to wash now my dress I have to think about I have to make it
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
Free English Course kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@nisansalamadhumali9213
@nisansalamadhumali9213 2 ай бұрын
I have to go there very soon. I have to tell the truth I have to write a note for her I have to pass the exam very well I have to do some work before sleep
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
Good
@upalikagamaranjith6544
@upalikagamaranjith6544 2 ай бұрын
I have to do some work
@deepakaluarachch4114
@deepakaluarachch4114 3 ай бұрын
I have to do my homework
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Yep..
@user-hq6vm3ng3i
@user-hq6vm3ng3i 2 ай бұрын
I. Have to go to school I have to go to town I have to eat now
@chandimagunarathna5643
@chandimagunarathna5643 3 ай бұрын
I have to cook now...I have to go to suppermarket...I have to make a cake...I have to go to park...I have to warship bubha...
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Buddha
@chandimagunarathna5643
@chandimagunarathna5643 3 ай бұрын
Thank you sir🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
Free English Course kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@lakshmiadikari8511
@lakshmiadikari8511 3 ай бұрын
I have to learn English well
@lakshmiadikari8511
@lakshmiadikari8511 3 ай бұрын
Thank you sir
@dineshanilmini8346
@dineshanilmini8346 2 ай бұрын
I have to cook. I have to make birthday card. I have to learn English . I have to do some work. I have to earn money.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
👍
@keerthisinghe9175
@keerthisinghe9175 2 ай бұрын
I have to speak English very well.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
ඒ අදහසට I should / I need වඩාත් සුදුසුයි..
@keerthisinghe9175
@keerthisinghe9175 2 ай бұрын
Thank you sir .
@ramismobile7048
@ramismobile7048 2 ай бұрын
I have to do something
@anushahennayake9843
@anushahennayake9843 2 ай бұрын
I have to travel now, I have to learn English . I have to tell something . I have to buy a car. I have to give him to call
@secretsofworld1557
@secretsofworld1557 2 ай бұрын
I have to pay light bill I have to blame her I have to prepare dinner i She has to dress He has to go school i
@KamaniJayakody
@KamaniJayakody 3 ай бұрын
I have to go sudu my program
@chandanakumara8446
@chandanakumara8446 2 ай бұрын
I want to join your online class sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
Call on WhatsApp 0701093728
@prasadjayasinghe622
@prasadjayasinghe622 3 ай бұрын
I will have to go by 2026
@sarathalahakoon3955
@sarathalahakoon3955 2 ай бұрын
සර් පොත ගන්න සල්ලි එවන ක්‍රමයක් නැනෙ. බැංකු ගිණුම් අංකයක් හො මුදල් එවන ක්‍රමක් දැමුවත් කරන්න.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@naturetouristinn3176
@naturetouristinn3176 2 ай бұрын
💜💜💜💜💜💜💜💗💗💗💗💗💗💕💚💕💕💚💚💚💚💚💚📣🚩
@annenoeline3839
@annenoeline3839 3 ай бұрын
thank you very much.this helps us to refresh our grammer .I will by this book. How to deposit money.give the account number
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
What'sApp 0701093728
@ramismobile7048
@ramismobile7048 2 ай бұрын
I have to tell something I have to take with her I have to visit to jangle
@ramismobile7048
@ramismobile7048 2 ай бұрын
I have to bay something
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
buy bought bought buying buys
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
I have to tell you something I have to talk with her I have to visit that place
@ramismobile7048
@ramismobile7048 2 ай бұрын
@@bandaradissanayakeenglish 💐🙏
@roshannaweesha19481
@roshannaweesha19481 2 ай бұрын
සර් විඩියො හරි පෙන් ඩ්රයිව් තියෙනවද ?
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@kbrwkeeragala6189
@kbrwkeeragala6189 2 ай бұрын
I have to earn lotof mony
How to use Can, Could, Able, Unable || Modal Verbs for Abilities ||  66th Lesson
36:16
Bandara Dissanayake English
Рет қаралды 1,9 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
How to use HAVE BEEN & HAS BEEN | Practical English in Sinhala
8:02
Sampath Kaluarachchi
Рет қаралды 20 М.
Spelling trick  |  How to spell the words #spellingtrick improve your writing skill
30:26
Bandara Dissanayake English
Рет қаралды 466 М.
Articles | English Grammar in Sinhala | 100 day English Course - 12th lesson
15:39
Bandara Dissanayake English
Рет қаралды 30 М.