සම්පූර්ණ චාලක රසායනයම එක දවසින් | උත්ප්‍රේරක සහ මාර්ග ආකෘතිය | Ep.02 - දවල් 2

  Рет қаралды 26,520

Past Paper TV

Past Paper TV

Күн бұрын

Пікірлер: 153
@englishlessonsinsinhala
@englishlessonsinsinhala 2 жыл бұрын
Physics කියන්නෙ මම කවදාවත් ආසාවෙන් ඉගෙනගත්ත විෂයක් නෙවෙයි. ඒත් සර්ගෙ physics පාඩම් බලලා තමයි මම කවදාවත් නැතුව physics වලටත් ආදරේ කරන්න පටන් ගත්තෙ🙂 chemistry වලට නම් ගොඩක් ආසයි ඒත් චාලක රසායනය කියන්නෙ බයටම අතෑරලා හිටපු පාඩමක්. කවදාවත් මගෙ ඔලුවෙ තිබ්බෙ නැති පාඩමක්. ඒත් දැන් මං ඒකටත් ආසයි. මම ඉගෙනගත්ත හැම ගුරුවරයෙක්ම පාඩම පටන් ගත්තෙ, මේක ගොඩාක් අමාරු පාඩමක්, මේක එහෙම ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් එකක් නෙවෙයි, උඹට එක විනාඩියක් හරි miss වුණොත් ආයෙ කවදාවත් මේක ඉගෙනගන්න බෑ කියලා. එතකොට මහ මාර අකමැත්තක් එක්ක බයක් විතරයි මගෙ නම් හිතට ආවෙ. ඒත් සර්ගෙන් මම දකින විශේෂම දේ තමයි සර් හැමදාම පාඩම පටන් ගන්නකොට කියන්නෙ, මේක හරිම ලේසි පාඩමක්, හෙමීට තේරුම්ගමු කලබල නැතුව කියලා. අන්න ඒ වචන ටික පාඩම පටන් ගන්නකොටම පාඩමට පුදුම ආසාවක් ඇති කරවනවා සර්❤🙏 කවදාවත් සර් negative විදියට කළේ නෑ. මට දැනෙන්නෙ දැන් තමයි මම ඉගෙනගන්නෙ කියලා. ගොඩාක් පින් සර්ට❤🌻🙏
@methupamandisa5187
@methupamandisa5187 2 ай бұрын
අයියගෙ අද සිංහල පන්තිය නම් සුපිරි 10 වසරෙ සිංහල වල මුකුත් තේරුනෙ නෑ මේ පාඩම නම් සුපිරියට තේරුනා
@MrChad23458-_-
@MrChad23458-_- 2 жыл бұрын
ඒ උදාහරණ ටික 🤩 අධික සුපිරියට තේරුණා 🙏
@noobff9594
@noobff9594 2 жыл бұрын
😎
@dilanjayawickramasinghe7919
@dilanjayawickramasinghe7919 Жыл бұрын
තර්ඩ් ශයි වෙලත් චාලකේ සමහර ඒවා දන්නෑ....අදනේ බන් හරියටම ඉගෙන ගත්තේ😂.ගොඩක් ප්‍රශ්න වල පොයින්ට් හම්බුනා සර් ❤.තැන්කියූ සර්.දැන් ඒ පාඩම ගොඩ❤
@indikaakila1371
@indikaakila1371 2 жыл бұрын
චාලක රසායනය කියලා කලින් මොනාද ඉගෙනගෙන තියෙන්නෙ අප්පා 😥 ....... බොක්කටම වැදුනා අධික සුපිරියට තේරුනා ..💓💓
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️
@thsk23254
@thsk23254 2 жыл бұрын
අයියත් උත්ප්‍රේරකයක් වගේ තමා✌️🔥
@premalaths6454
@premalaths6454 Жыл бұрын
අධික සුපිරියට තේරුනා සර්🧡🌼🌼 thank you
@chirath493
@chirath493 Жыл бұрын
අධික සුපිරියට තේරුනා සර්..මෙච්චර දවස් මාර්ග ආකෘතිය ඇදලා තියෙන්නෙ වැරදියට.. thank youu sirr
@DinushikaUmayangani-q6o
@DinushikaUmayangani-q6o 4 күн бұрын
Godk hodta therenvane sir kiyla denvda. Eththama api Mon da igena ganne kiyla hithenva clz vala gihin. thnk you sir❤️
@ishangisewmini6554
@ishangisewmini6554 2 жыл бұрын
කලින් ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියලා හිතුනා Thank you so much ❤
@upulbandara4650
@upulbandara4650 2 жыл бұрын
කලින් ක්ලාස් වල වෙලා තියෙන්නෙ "අදිශෝශනයක්" ද කොහෙද අයියේ 🤔 ඒකනෙ මෙව්ව තේරුනේ නැත්ත....දැනන් හිටියා තේරුන් අරන්හිටියෙනෙ නෑ.....💔 හැබැයි දැන්නන් අදික සුපිරියට "අවශෝශනය" උනා.....ඔයානන් නියමයි ආ.....❤️‍🔥
@CRICK681
@CRICK681 2 жыл бұрын
ජේකබ් සර්ව මතක් උන අය කෝ🤩
@g.k8085
@g.k8085 2 жыл бұрын
No zero😁
@indikaakila1371
@indikaakila1371 2 жыл бұрын
@@g.k8085 හ්ම්ම්
@rashmisanjana3163
@rashmisanjana3163 2 жыл бұрын
😜
@Batta-z6d
@Batta-z6d Жыл бұрын
@savindudeshitha393
@savindudeshitha393 Ай бұрын
පට්ට සුපිරියට තෙරුනා❤
@chamodhachandrasekara3743
@chamodhachandrasekara3743 2 жыл бұрын
සුපිරියටම තේරුණා අයියේ👍... මට අවුල් වෙලා තිබ්බ කොටසක් තමයි මේක... නියමයි...🔥😊❤️
@anuthikaeshani3634
@anuthikaeshani3634 2 жыл бұрын
අධික සුපිරියට තේරුනා, thank u 💖
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
පට්ට ලස්සනට තේරුන අයියෙ...thank you godak...
@kasuniherath3888
@kasuniherath3888 2 жыл бұрын
සුපිරි අයියේ.... දැන් තමයි ගොඩක් දේවල් දැනගත්තේ.....Thank you aiye♥️♥️
@bandaramanika5554
@bandaramanika5554 2 жыл бұрын
මාර්ග අාකෘති ප්‍රස්තාර කියල කියන්නෙ මොනාටද කියල අද තමයි හරියටම දැනගත්තෙ තෑන්ක්ස් අයියෙ අධික සුපිරියට තේරුනා උදාහරන ටිකත් පට්ට 👌👌
@jeonseoyoon8982
@jeonseoyoon8982 Жыл бұрын
me video deke mulu padama thiyenawada kiyala kiyanna puluwanda please🙃
@V.S.B.T.H
@V.S.B.T.H 2 ай бұрын
අධික සුපිරි sir❤🎉
@gnanapalarathnayaka8837
@gnanapalarathnayaka8837 Жыл бұрын
සුපිරි අයියේ සුපිරියක් සිරාවට😊
@shanukawickramasingha957
@shanukawickramasingha957 2 жыл бұрын
සුපිරිම ❤
@nish1055
@nish1055 2 ай бұрын
අධික සුපිරියටම තේරුනා සර් ❤️‍🔥😍😘❣️💥
@Uditha_123
@Uditha_123 2 ай бұрын
මරු සක්‍රියන ශක්ති බාධකය අමතක වෙන්නෑ 🥺❤️
@deshaniapsara8382
@deshaniapsara8382 2 ай бұрын
Thank you so much sir.......❤
@Mokshi_Ra
@Mokshi_Ra 2 жыл бұрын
Thank you අයියේ... ❤️🌸 හොදට තේරුනා
@Kabaddi2019
@Kabaddi2019 2 жыл бұрын
සුපිරි යට තේරුණා අයියේ.. ❤️
@tekshannimesha3137
@tekshannimesha3137 Жыл бұрын
Bohoma pin sir sirta me pinama athi❤❤❤
@Proxyjjjjj
@Proxyjjjjj 2 ай бұрын
වැදගත්ම points ටික ❤
@KaweeshaVidumini
@KaweeshaVidumini 2 ай бұрын
Thank you so much sir ❤. Maruwata theruna
@Avishkasadarenu
@Avishkasadarenu 10 ай бұрын
සුපිරියට කියලා දෙනවා. ✨❤️
@LakshiFernando-s7u
@LakshiFernando-s7u Жыл бұрын
සුපිරි ..❤
@Nightowlrecaps
@Nightowlrecaps 2 жыл бұрын
Excellent
@Shadow__200k
@Shadow__200k 2 жыл бұрын
#අධිකසුපිරියටතේරුනා ❤
@MadumiKavindya
@MadumiKavindya 5 ай бұрын
Sirge teaching wagema video editing ekath supiri ❤❤❤ congratulations 🎊
@sachinthanaseram-rf7jq
@sachinthanaseram-rf7jq Жыл бұрын
එල අයියා සුපිරියටම තේරුනා
@navoddesilva-gn3wm
@navoddesilva-gn3wm Жыл бұрын
අධික සුපිරියට තේරුනා ❤️❤️
@thakshila4949
@thakshila4949 Жыл бұрын
පට්ට සුපිරි😮❤
@udumullagekavishka5156
@udumullagekavishka5156 Жыл бұрын
අධික සුපිරියටම තේරුනා 😍
@DilharaKarunanayaka
@DilharaKarunanayaka Жыл бұрын
Jecob sir..❤
@nish1055
@nish1055 2 ай бұрын
Supiriyak ayya sir ❤️‍🔥
@Sashinipabodani
@Sashinipabodani 7 ай бұрын
Adika supiri ❤❤
@gayanidulmini9541
@gayanidulmini9541 2 жыл бұрын
Thank you so much sir 💗 well explained 💯
@Lastdrop4202
@Lastdrop4202 Жыл бұрын
🙃සුපිරි❤
@newandiesamithna4565
@newandiesamithna4565 2 жыл бұрын
Thank you sir 😊
@DilharaKarunanayaka
@DilharaKarunanayaka Жыл бұрын
Sir supiri..mechchara kal monawad igenagaththe.😮
@dpk9795
@dpk9795 2 жыл бұрын
අධික පට්ට ♥️
@Jimpappaa1999
@Jimpappaa1999 2 жыл бұрын
කබ්බවමයි මතක් උනෙ.❤️😌
@dulinahansaja7437
@dulinahansaja7437 2 жыл бұрын
අයිය වීඩියො එකෙ අන්තිම කොටසෙ transition state එක අදිනකොට N සහ O අතර අලුතින් හැදෙන බන්දනය ඇන්දෙ ප්‍රතිපල වල O2 ට. ඒක වැරදී නෙ
@vihangasankalpa2726
@vihangasankalpa2726 3 ай бұрын
supiri😊😊
@NilanthaAmaarathunga
@NilanthaAmaarathunga 3 ай бұрын
Me playlist eke vedios 3k natte ai hide karala thiyenne 😢
@rheamabel
@rheamabel 2 жыл бұрын
❤️බලන් හිටයෙ 😍
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 5 ай бұрын
ගොඩක් ස්තූති සර්❤
@ruchiraanuradhi2496
@ruchiraanuradhi2496 2 жыл бұрын
Ayye me supiri ada tama chalakaya dena gatte ♥️
@pinky12z
@pinky12z Жыл бұрын
Supiriytma theruna🥺thnq sir❤️❤️
@chandimabhagya7851
@chandimabhagya7851 4 ай бұрын
මේ උගන්නන සිස්ටම් එකනම් සුපිරී අයියෙ🤍
@mayondidesilva20
@mayondidesilva20 8 ай бұрын
Ts eka varadila neda sir NO2 vala. Poddak balanna. Ehema livvoth enne varadi ekak. Explanation is so clear.
@Chamithdilshanmaths
@Chamithdilshanmaths Жыл бұрын
බොහොම ස්තූතියි
@janakaprashad8405
@janakaprashad8405 Жыл бұрын
Adika supiriyt theruna aiye .
@kavyadananji5983
@kavyadananji5983 2 жыл бұрын
100% adika supiriyta theruna sir...
@alghoblast463
@alghoblast463 2 жыл бұрын
අද තමා ප්‍රතික්ක්‍රියා ඛන්ඩාඔකය කියල එකක් දන්නෙත්😂
@dineshikamadhuwanthi471
@dineshikamadhuwanthi471 2 жыл бұрын
Thank youu aiyee ❤️ supiriyata theruna.👍
@dissaishara
@dissaishara Жыл бұрын
Thank you ayye godak pin
@bestProducts_s
@bestProducts_s 2 жыл бұрын
1:13:38 C, O, R ,A CORA🥰👍👊
@C_H_W_
@C_H_W_ 2 жыл бұрын
Thankyou අයියේ ... 🧡 මම නම් තේරුමක් ඇතුව මාර්ග ආකෘති ප්‍රස්තාර ඇන්දෙ අද හැබැයි 🙂 අධික සුපියට තේරුනා අයියේ.. Thankyou soo much 🥺🧡
@sandunigalappaththi7496
@sandunigalappaththi7496 Жыл бұрын
Thanks sir kawadawath igenagena nathi ewath igenagaththa
@kameshamayangi4170
@kameshamayangi4170 Жыл бұрын
Hodata theruna thank you sir.
@Zully11
@Zully11 2 жыл бұрын
adika supiriyata theruna aiye .
@kasunsahinda
@kasunsahinda Жыл бұрын
maru maru aiyaa
@SandalikaDewmini-j2t
@SandalikaDewmini-j2t Ай бұрын
Thank you sirr❤
@kmakasha7708
@kmakasha7708 6 ай бұрын
Adika supiriyt pudumakara lssnt bokkenm theruna sir😂🎉
@senathshehara2583
@senathshehara2583 5 ай бұрын
අධික සුපියක් 😻
@babymochi8010
@babymochi8010 Жыл бұрын
Thank you aiye hodat teruna
@rahulrathnayake1104
@rahulrathnayake1104 2 жыл бұрын
thank you ayye 👌
@NirojaMahalingam
@NirojaMahalingam 5 күн бұрын
50:56
@shashikalasadaruwani5362
@shashikalasadaruwani5362 2 жыл бұрын
Aththtm dann idala na😪danui okkom dangththe🙏
@NethmiJayasumanaMG-hn4zv
@NethmiJayasumanaMG-hn4zv 3 ай бұрын
sir uthpreraka wala lakshanika wlt kynwne uthpreraka wla sandranaya prathikriya shigrathawata balapanne na kyla..eth resource book eke thynw samajathiya uthpreranedi prathikriya shigrathawata boho wita uthprekaye sandranaya balapanw kyl..oy deka parasparaine sir?
@Nisansalasewwandi-v8k
@Nisansalasewwandi-v8k 22 сағат бұрын
39:04
@sathsara_kavindaofficial
@sathsara_kavindaofficial Жыл бұрын
thank you ayye🥰🙏
@rna7323
@rna7323 2 жыл бұрын
Adika supiriyt theruna aiye 😁💪🤗
@lusithtimod7396
@lusithtimod7396 8 ай бұрын
Adika supiri
@randomshorts6919
@randomshorts6919 2 жыл бұрын
තාපදායක කියන්නේ exothermic neda?
@tharumadhu4274
@tharumadhu4274 Жыл бұрын
❤❤Mru
@heartzofficial6266
@heartzofficial6266 2 жыл бұрын
තෑන්ක්ස් සර්
@Vikumdiary
@Vikumdiary Жыл бұрын
thank you
@JanithRukmal4406
@JanithRukmal4406 2 жыл бұрын
Thxxx Ayye 💚💚
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 Жыл бұрын
thanks sir 🙏👍
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 Жыл бұрын
mechchara kal therune nathi chalaka rasayanaya gana ada thamai hariytm dana gaththe ❤️👍👍
@nilanthagalkolage5068
@nilanthagalkolage5068 7 ай бұрын
thank you sir
@dilkitharuka7272
@dilkitharuka7272 Жыл бұрын
Thanks aiye
@avishanchandika3936
@avishanchandika3936 11 ай бұрын
Supiriyak..🩵🙌
@harshaprasad675
@harshaprasad675 2 жыл бұрын
thank you❤
@rashmigimhanibagya1943
@rashmigimhanibagya1943 2 жыл бұрын
Thankyou sir 🎀
@premalaths6454
@premalaths6454 Жыл бұрын
🧡
@teacherstalk5
@teacherstalk5 Жыл бұрын
🤘🤘
@veranjahirumalee936
@veranjahirumalee936 2 жыл бұрын
Ada thamai transition state ekak hariyata adaganna therune 🙏🙏🙏🙏 english terms digatama kiyanna ayye thankyou
@chandimadhushani7036
@chandimadhushani7036 2 жыл бұрын
Hodt therunooo🥰
@mrxupun6911
@mrxupun6911 Ай бұрын
පැනිදෙණිය බස් වලට කනට ගැහුව වගේ😂
@nimalihapugoda9249
@nimalihapugoda9249 2 жыл бұрын
උත්ප්‍රේරක මගින් මගින් පෙළ වෙනස් වෙනවද
@shanukagishan3224
@shanukagishan3224 2 жыл бұрын
Naha
@hashinichamodya4967
@hashinichamodya4967 Жыл бұрын
Thnku ayye
@ishansandeepa4222
@ishansandeepa4222 2 жыл бұрын
cupiryuk ❤️
@nadunisakunthala5152
@nadunisakunthala5152 2 жыл бұрын
Thank uu sir
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
d ගොනුවේ නාමකරණය
35:32
Past Paper TV
Рет қаралды 25 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.