KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යාන්ත්‍රණයක පියවර ගණන තීරණය කිරීම සහ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා | Organic යාන්ත්‍රණ | Ep 02
32:31
සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01
1:00:59
Try this prank with your friends 😂 @karina-kola
00:18
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
The evil clown plays a prank on the angel
00:39
දෙන ඕනෑම Organic යාන්ත්‍රණයක් හරියටම අදිමු.. | Organic යාන්ත්‍රණ Basics | Ep.01
Рет қаралды 53,594
Facebook
Twitter
Жүктеу
1
Жазылу 82 М.
Past Paper TV
Күн бұрын
Пікірлер: 279
@A.L_Shorts_gallery
Ай бұрын
2024 exam කල් ගිය නිසා මේක බලන මම... තව අය සිටීද ..❤👀
@Nawodya-j4b
Ай бұрын
innwoo😊
@ronalifernando5173
Ай бұрын
@@Nawodya-j4b ada exam
@AdeeshaShanuli-us2xr
Ай бұрын
Ow
@Lkjlkjlkj459
Ай бұрын
අඩෝ profile ekh😂
@sanwariJayasuriya1882
Жыл бұрын
මෙච්චර කල් නිකන් කනා ලියල දැම්මෙ මන් මේ ටික..organic පරිවර්තන ටික කලාට මේව ඔක්කොම කවලම් වෙලා තිබ්බෙ.අද තමයි හරියටම පැහැදිලිව ඉගෙන ගත්තෙ..ගොඩක් පින් සර්...🥺❤
@Pabaya-u1f
4 ай бұрын
මම 2024 A level..මට ඕගනික් මොකුත් බැරුව හිටියෙ..මම සර්ගෙ නෙමේ ක්ලාස් එන්නෙ..සර් දාලා තිබ්බ ඕගනික් වීඩියෝ බලලා තමා ආසාව ආවෙ..පින් සර්❤
@myalllifebts
Ай бұрын
@Pabaya-u1f හලෝ මේක හැර තව වීඩියෝ තියේ ද යාන්ත්‍රනය
@Pabaya-u1f
Ай бұрын
@myalllifebts සර්ගෙ චැනල් එකේ playlist වලට ගිහින් බලාම්කො.ඔක්කොම තියනව
@niaansanipawani6339
Ай бұрын
Ane maT kiyanna ko organic mokuth beri num eka balala goda dagann puluwand❤
@Pabaya-u1f
Ай бұрын
@@niaansanipawani6339 25ද?..ඔව්..ඔක්කොම වගේ කරගන්න පුලුවන්
@niaansanipawani6339
Ай бұрын
@@Pabaya-u1f 19yi meken okkoma pariwarthana goda dagann puluwan nedha (organic prasne Tharinna heduwe mTa eka petalenwa ekayi ahuwe)
@gamingpro.728
Жыл бұрын
අනේ දුවගෙන ඇවිත් වඳින්න හිතෙනව සර්ට , අනේ ... 🤗 මන් අද පන්ති ගියෙ නෑ, අද උගන්නලා තිබ්බ ටිකමයි මට වෙලාවට සර් උගන්නපු වීඩියෝ එල හම්බවුණා, සර් නම් ශෝක් ... 🙏
@DilanNisal-e6i
4 ай бұрын
ithin gihin wedapan 🤣
@OnershaKv
4 ай бұрын
මේකනම් සුපිරි සර්. මේ වගේ වෙන කිසිම chemistry ගුරුවරයෙක් මෙච්චර ලේසියට අවබෝධයෙන් මේව ගන්න විදිය කියල නෑ සර්, Thank you so much ❤
@pastpapertv
4 ай бұрын
😎💯
@eariyawala
Жыл бұрын
ඕර්ගනික් පුලුවන් උනාට අර structured එකෙ අහන ප්‍රතික්‍රියා වර්ග කොහොමද ලියන්නෙ කියල හරිම අව්බෝදයක් තිබ්බෙ නෑ .මේ වගේ ගුරුවරු මුලදිම අපිට හම්බ උනානම් 😢❤ගොඩක් පින් අය්යෙ ❤සුපිරියටම තේරුනා 🎉
@pastpapertv
Жыл бұрын
🥺♥️
@roshanirs123
3 ай бұрын
ගොඩක් thanks sir මට තේරෙන්නැතුව තිබ්බෙ ඊතලය මොන පැත්තටද කඩන්න ඕනි කියල.ඒක දැන් තේරුනා😍
@sansalagamage6840
2 жыл бұрын
සර් සර්ට ගොඩාක් පින්, මේව බැරුව අනික් මුකුත් කරගන්න බැ කියල මට තේරුනා, පොත බලන් හති වැටෙනකන් පාඩම් කරාට මුකුත් ඔලුවට ගිහින් නැ කියල දැන් හොදටම දන්නව මං, මේ විනාඩි විස්ස රත්තරං විනාඩි විස්සක්, ඒ තරම් මට ඒ ටික තේරුනා, සර්ට ගොඩක් පින් සර් ගොඩක්ම පින්
@Useru-jh2fv
4 ай бұрын
මෙහෙම උගන්වනකොට ඇත්තටම වැඩ කරන්න ආසයි සර්...ගොඩක් පින් සර්ට🥺❤
@yashodhadilrukshi1532
Жыл бұрын
කොලයක් පෑනක් අරන් එන්න කොල්ලනෙ ..... හරිම සරලයි....සමහරු හෙන අමාරුවෙන් අමාරුයි කිය කිය ඉන්න සයන්ස් ඇති දෙයක් නැ බන් කියලා තේරෙන්නෙ අයියා සර්ගෙ වීඩියෝ නිසා තමයි ...ආදරෙයි ගොඩක් මෙ කරන උදව් වලට..❤❤❤❤😊
@prabodha09
Ай бұрын
අද chemistry organic essay eke යාන්ත්‍රන ටික ගේමක් නැතිව හැදුවෙ අයිය නිසා❤ Thank you soo much
@dds544
2 жыл бұрын
මෙච්චර කල් කනා ලීවේ අද තමා තේරුනේ thnks ayiya
@pastpapertv
2 жыл бұрын
♥️🔥
@1piumi44
2 жыл бұрын
අද තමයි මේ කොටස මෙච්චර සරලව,පැහැදිලිව ඉගෙනගත්තෙ😍🤩 අය්යට ගොඩාක් පින්🙏 පුලුවන් නම් ඊලග කොටස් ටිකත් 22exam එකට කලින් ඉක්මනට දාන්නකෝ අය්යෙ ප්ලීස්....
@pastpapertv
2 жыл бұрын
ඉක්මනට දෙන්නං..
@Sheha_ns
4 ай бұрын
much love lokka Hope to see you in a better place ❤️
@gayanibanneheka8358
2 жыл бұрын
අයියනම් දෙවියෙක්..ගොඩාක් පිං..❤🙏
@Vihangi16
2 жыл бұрын
හරිම ආසයි කියලා දෙන විදිය අහන් ඉන්න.හොදට තේරෙනවා.Good Luck sir.🙏❤️
@sithmipabasara5579
Жыл бұрын
ගොඩක් පින් අයියේ 🙏❤
@y_kingdom
Жыл бұрын
සුපිරියට තේරුණා සර් 😇සර්ට ගොඩක් පින් .හරිම ආස හිතෙනවා අහන් ඉන්න .මෙච්චර කාලෙකට තේරිලා තිබුණේ නැති කොටස් ගොඩක් සර්ගේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා.🙏🙏🙏🙏🙏thank you sir💛
@RaNdunuSaNdeEpA
Жыл бұрын
Supiri sir.❤
@yoyogirl001
2 жыл бұрын
ගොඩක් ස්තූති අයියේ..... ❤️❤️ විඩියෝ 1 වෙලාව නොදැනීම ඉවර උනා.. ඒ තරම්ම පහසුවෙන් මේ ටික ඉගෙන ගන්න අයියා නිසා පුලුවන් උනා.. 🙏🙏 ඔක්කොම වැදගත් දේවල් ටිකත් ලියා ගත්තා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන් හිතේ භයක් නෑ.. ❤️🤗 ඉතින් ගොඩාරියක් ස්තූති අයියේ 💛
@pastpapertv
2 жыл бұрын
සතුටුයි හොදේ..♥️✨
@nethuli1199
Жыл бұрын
Ane aiye නාමකරණය video ekak dnnko
@sanjananethmini5996
Жыл бұрын
සුපිරියට තේරුනා සර්
@vihangasathsara9099
8 ай бұрын
දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා.... ගොඩක් ආසයි සර් එහෙම උගන්නනකොට ඉගෙන ගන්න 🎉 ගොඩක් පින් සර්ට ❤🙏
@vmcartoon
Ай бұрын
අඩේ පට්ට❤
@SenariDarshika
6 ай бұрын
Sir aththtm oya nm niyami. Hodatama theruna. Aththtm me deval danagena nevei hitiye. Sirt godaak pin. ✨💕
@nadeepatheekshana5792
Ай бұрын
thanks sir. hondatama theruna
@kavindi2031
Жыл бұрын
අපරාදේ එ ප්‍රශ්නෙට මෙච්චර කල් කල්පනා කරන්නම සෑහෙන්න වෙලාවක් ගියා. Thank you sir❤️
@SaNavo27
4 ай бұрын
දැන් තමයි තේරුනේ සර් ඇත්තටම . ❤️🔥 Thank youuu so much ❤️🔥
@tinukeshila4659
2 жыл бұрын
ගොඩක් පින් සර්
@luckyseok6387
2 жыл бұрын
ammmoh palaweni wathwata mehem igen gththe.pin sir godaakk
@pastpapertv
2 жыл бұрын
♥️
@upulpriyadarshana8374
7 ай бұрын
Kiyala deepu dewal hodin theruna sir. Godak pin sir.❤
@mybussiness4863
2 жыл бұрын
පට්ට සර්.❤ සර් කොස්තා වගේ ❤😊
@JaniduRajapakshe
3 ай бұрын
Supiriyak ayya❤🎉
@inshafmohammed4919
Жыл бұрын
📌📌📌Sir e vachna vala thibba harima de, Mona vena ekak d kiyala pattatama theruna Spuri sir thank youu soo much sir .💐💐💐
@cryptoffcc
2 ай бұрын
supiri sir
@ranjithvirashinha3029
8 ай бұрын
නියමයි සර් ❤ සුපිරියටම තේරුනා🥰✨️🎇
@3M_Motivation_
2 жыл бұрын
පුලුවන් නම් මේ ටික ඉක්මනට දාන්න පුලුවන්ද සර්..2022 ලියන අපිට ගොඩක් වටිනව.ඉක්මනට cover කරන් practise වෙන්න පුලුවන් එතකොට.❤️🔥😥❤️
@pastpapertv
2 жыл бұрын
ඉක්මනට දෙන්නං..
@ravinduekanayaka2085
2 жыл бұрын
ඔව් අයියා මාරම ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන බලපු වීඩියෝ එකක් අනිත් ටිකත් දාන්න පුලුවන් ඉක්මනට ❤❤🥲
@maari5011
2 жыл бұрын
Thank you so much aiye😍❤️🔥amaru kotasak mata. Kohomada mehema lassanata therenna kiyala denne🙈👌🤗 maath aiya wagee ugannauwa mage tedieslata😁👍 balanna poddi / kolla kiya kiya😁😏🙊❤️ okkoma videos tika balanna oone😍
@rockeyyt8983
2 жыл бұрын
මේකනම් සුපිරියක් අයියේ, ඉක්මනට අනික් ඒවත් දෙන්න 🤗💖❤️
@pastpapertv
2 жыл бұрын
Aniwaaren
@nimeshadissanayake6245
Жыл бұрын
Hodata theruna.pera pinakata thamai me youtube channel eka hambunee🎉🎉
@kumariwijebandara20
2 жыл бұрын
Thank you so much ayye.Chemistry වල අපැහැදිලි තැන් ගොඩක් තේරුම්ගත්තේ අයියගේ videos වලින්.පුලුවන් නම් ඉතුරු videos ටිකත් 2022 Al වලට කලින් දාන්නකො 😊❤️
@pastpapertv
2 жыл бұрын
Aniwaren denwa
@chamudi7329
2 жыл бұрын
සුපිරී සර්❤
@madushika-d9i
Жыл бұрын
Thank ❤🎉
@dilumoshadha3743
Жыл бұрын
thank you sir🥺🙏
@Jeewaniasoka1969
2 ай бұрын
ගොඩක් හොදට තේරෙනවා sir
@shaniduamantha5604
Ай бұрын
Maru sir..☺️💗
@uniqueperson.
Ай бұрын
God bless you sir Results aragenama sirwa balanna enawa😊❤
@achinthadilshan6328
2 жыл бұрын
දෙපාරක් ඉගෙන ගෙනත් නියුක්ලියෝෆිලික ඉලෙක්ට්‍රෝෆිලික පැටලිලා තිබුනෙ.විනාඩි 5.කින් වගේ අල්ලගත්ත.ඒ ටික tanks you .♥️😁
@sayuprincess3818
4 ай бұрын
thanks sir
@jweerarathna9474
Жыл бұрын
Superb ❤💫
@Dkeshi-f8j
3 ай бұрын
Oyge video eka mru ayye❤eth mt prshnyk tiyenava oyat al kaleth oma molayak tibbad ova okkoma mataka tiyagann oya phy bio videos krl tiyenvane😮
@sujathgamage9392
Ай бұрын
Aneeeee thank you sir😫♥️
@rishadhakamil115
2 жыл бұрын
Thank you so much sir. It would be great if you could explain organic conversions too
@dino-i5y
3 ай бұрын
සර් තෑන්ක් යූ සර් නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා සර් ❤
@tilannethmina5799
Жыл бұрын
Supiriy sir ❤️👊
@isi-art-i1f
2 жыл бұрын
ane me okkom hodata therenwa🙏🙏🙏🙏godak pin
@pastpapertv
2 жыл бұрын
♥️
@sajeewamadbusanka4973
Жыл бұрын
Hodata theruna sir .sirta godk pin 🙏❤️👍👍👍
@shashikamanoj6418
2 жыл бұрын
නියමයි.. සුපිරියි.. හොදටම තේරුනා... පුලුවන් නම් 22 කේ ලමයින්ට exam එකට කලින් යාන්ත්‍රන ටිකයි. පරිවර්තන short ව හරි complete කරල දෙන්නකෝ..
@pastpapertv
2 жыл бұрын
Aniwaren
@imterevelution5249
6 ай бұрын
i just really thinkg now that how i can make a good point for the organics.so sir really thank you for the this help.❤
@nathashadiwyanjalee3473
2 жыл бұрын
Thank you sir..
@ravindujayasinghe7489
2 жыл бұрын
අයියෙ ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න.ගොඩක් හොදටම තේරුනා මේ කාරණාටික..ගොඩක් ස්තූතියි..
@pastpapertv
2 жыл бұрын
Ikmanata denwaa♥️
@SuhanyaBinali-in9nq
4 ай бұрын
supiriii
@harinduparanavithana6357
Ай бұрын
16:14
@chamindupehesara8837
Жыл бұрын
Thank you sir 🥺❤️
@lakminibandara2877
2 жыл бұрын
හරියට බැලුවොත් මන් මෙච්චර දවස් යාන්ත්‍රන ඇදල තියෙන්නෙ තේරුමක් නැතුවයි....අනිකෙක කටපාඩමෙනුයි💔
@pastpapertv
2 жыл бұрын
ගොඩක් අය ඔහොම තමා..🫤
@chamodyasithumini-eo7pv
Жыл бұрын
පට්ට ලස්සනට තේරුනා සර්.Thank you🙂❤️
@user-Ashi-27
7 ай бұрын
Super ❤🤗
@prabodaniranasingha5346
Жыл бұрын
❤super
@udithweerasinghe6402
2 жыл бұрын
අද තමයි චැනල් එක දැක්කෙ අයියා...සුපිරියක්නෙ...chemistry class එකේ අයියට පිටිපස්සෙ පෝලිමේ හිටියේ😂😂❤️
@pastpapertv
2 жыл бұрын
😒
@udithweerasinghe6402
2 жыл бұрын
@@pastpapertv 😁
@ravishankasamaraweera2697
2 жыл бұрын
පට්ට සුපිරි අයියා... ඇත්තටම අද තමා හරියටම ඉගෙන ගත්තෙ.👍
@pastpapertv
2 жыл бұрын
♥️🔥
@pagooo9008
Жыл бұрын
Aya kiyanna deyk na❤❤aiya🎉🎉
@yasaswarusa4668
Жыл бұрын
Thank you sir. godak hodata theruna . 🙏🙏🙏
@hkkj__07_
2 ай бұрын
Thnku sir ❤
@DulniMalsha
Жыл бұрын
Ammo mekat age hirigaduth pipenawa supiyak ayya 💪💪💪💪💪💥💥
@nandanisamarakoon725
2 жыл бұрын
thanks sir.. ඊලඟ videos danakm asawen bln innw..😍😍💞
@pastpapertv
2 жыл бұрын
Ikmanata dennm
@nndilshan8252
2 жыл бұрын
Thank you aiye danne nathi godak dewal igena gaththa 🙏
@nilakshanaweerakkodi9795
2 жыл бұрын
Patta🥺
@tharushidewmini2027
2 жыл бұрын
Thank you sir
@chamindajayaneththi3155
2 жыл бұрын
Thank u very much ayye
@NHanz-q8d
Жыл бұрын
Thank u sir❤️💕🌏
@Senalfernado2002
2 жыл бұрын
patta 👍
@gympranker665
Жыл бұрын
kiynn deyk atthem na aiye supiriytm thruna macchr kal kna liwwe okom .class yn sir krath melo deyk thrune na ad thm hriytm therune aiye thnks...........
@tharushigamage2861
Жыл бұрын
Thank you sir .👍
@shashikaa828
2 жыл бұрын
Thank you sir 🙏🙏🙏🙏
@thiwankajayaweera3069
2 жыл бұрын
Mekanam supiri🔥😍
@jananichamathkara2190
2 жыл бұрын
Thank you sir😊 හොඳට තේරුනා😎
@thelimitededition7201
Жыл бұрын
aiyyw mulinm chem wlt hmbuna nm me weddi asm sub eka aniwrenm chem wenn tibb, godaaariyk thnqqq aiyye🥰ki den ewwa hodtm trnw
@Oshand61
Жыл бұрын
Supiri 😊
@rashniwarthana2279
3 ай бұрын
Thank you sir ❤😊 hodta theruna
@akundilsajana2684
2 жыл бұрын
patta
@sinhalamemes1
Жыл бұрын
❤Hoya hoya hitapu video set ekak thank yousir
@bavanthipiumaliwijesooriya3738
2 жыл бұрын
jaya wewa. thank you aiya.. man hithan hitiye yanthrana edalamai practice karanna oni kiyala. sirawata therumak thibune nh.oya nam supiriyak.
@pastpapertv
2 жыл бұрын
♥️✨
@ravindajeewantha2822
Жыл бұрын
Thank you godak watinawa❤🙏
@tharumadhu4274
Жыл бұрын
Good job sir❤️
@udaralakshan2617
2 жыл бұрын
Thank you so much අයියේ.. ගොඩක් හොදට තේරුනා..keep it up අයියා...❤️❤️🙏🙏
@NeeshaSemini-wo4qf
7 ай бұрын
Godak hodata theruna sir kawadawath mewa dennagena idiye na hamdama prshne krddi me tika magerala giya therenne Nathi nisa Dan godk hodata therenawa
@yr2460
Жыл бұрын
thank you ayye super
@rheamabel
2 жыл бұрын
Thank you aiye!! Yanthrana thamai awl❤️🥺
@dissaishara
Жыл бұрын
Thank you ayye godak pin, wde supiri
@shortsvideoroom..2478
Жыл бұрын
Thank you so much sir......godak hodata theruna
@charithrathnayake335
2 жыл бұрын
Thanks sir 🙏 supiri
32:31
යාන්ත්‍රණයක පියවර ගණන තීරණය කිරීම සහ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා | Organic යාන්ත්‍රණ | Ep 02
Past Paper TV
Рет қаралды 32 М.
1:00:59
සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01
Past Paper TV
Рет қаралды 96 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
21:01
ගුවන් යානාවක් BRAKE කරන්නේ මෙහෙමයි! 🤯 (How Planes STOP)
The Aero Technician
Рет қаралды 4,9 М.
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 244 М.
38:14
කාබෝකැටායන වල ස්ථායීතාව සහ කාබනික සංයෝග වල සම්ප්‍රයුක්ත ව්‍යුහ | Organic | හරියට දැනගමු
Past Paper TV
Рет қаралды 24 М.
34:21
නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා සහ ඒවායේ සීඝ්‍රතා | මුක්ත ඛණ්ඩක ප්‍රතික්‍රියා | Ep.04
Past Paper TV
Рет қаралды 16 М.
23:44
සතයක්වත් වියදම් නොකර රට ගිහින් ඉගෙනගන්න හැටි I AMITH PUSSELLA
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 16 М.
45:24
බෙන්සීන් ලාක්ෂණික ප්‍රතික්‍රියා | ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා | Organic යාන්ත්‍රණ | Ep 03
Past Paper TV
Рет қаралды 24 М.
8:03
How to STUDY so FAST it feels like CHEATING
The Angry Explainer
Рет қаралды 2,7 МЛН
47:08
ෆැරඩේ නියම දාලා ගණන් හදන විදිය හරියටම දැනගමු | ELECTROCHEMISTRY | ep.04
Past Paper TV
Рет қаралды 25 М.
38:12
රවුල් නියමය ගැන හැමදේම | පරිපූර්ණ , ධන අපගමන, ඍණ අපගමන පෙන්වන ද්‍රාවණ ගැන හැමදේම
Past Paper TV
Рет қаралды 29 М.
44:38
තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 01
Past Paper TV
Рет қаралды 48 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН