විපස්සනා | EP 05 | Mankadawala Sudassana Thero | 06 01 2024 | Sathi TV | Vipassana | Wipassana

  Рет қаралды 11,972

Sathi TV

Sathi TV

6 ай бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 68
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 2 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 4 ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@user-ij1cr6ho2g
@user-ij1cr6ho2g 3 ай бұрын
අපි වෙනුවෙන් මහා කරුණාවෙන් අවබෝධ කර ගැනීමට පහසු වන පරිදි දේශණා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි සාදු සාදු සාදු
@shriyaniamarathunge1949
@shriyaniamarathunge1949 6 ай бұрын
සාදු සාදු පින් වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ගුරු දෙවිදුන් ට මාගේ පාදාභිවන්දනය වේවා!ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී ලෝක සත්වයා ට සසර දුකින් මිදෙන්නට මග දේශනා කරන්නට ශක්තිය ලැබේවා සාදු සාදු!!
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 6 ай бұрын
අප කෙරේ මවට පියාට වත් නොමැති කරුණාවක් නොවේද මේ. සාදු ජනයිනි මිත්‍යා දුෂ්ටිකයන් අත හැර මේ නිර්මල ශ්‍රී සද්ධර්මය සමග එක් වී භව ගමන නිමා කර ගන්න. අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා. සම්බුද්ධ ශාසනය රැක ගන්න තව බුද්ධ පුත්‍රයාණාන් වහන්සේලා පෙළ ගස්සන්න ශක්තිය දහිරිය ලැබේවා.
@damayanthiperera4502
@damayanthiperera4502 4 ай бұрын
නමස්කාර වේවා 🌷
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd Ай бұрын
🌹🌹🌹🌷🌷🌷
@NimeshaDes
@NimeshaDes 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-nq2jd9jf9b
@user-nq2jd9jf9b 6 ай бұрын
නිවන් දුටු හිමි නමස්කාර කරමි නමස්කාර වේවා නිවරනයන් ගෙන් ඈත්ව චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව සතර සතිපට්ඨානයෙන් යුතුව දිවිගෙවන්නට බෙහෝ පින්වතුන්ට මෙම ධර්ම දේශනාව හේතු වෙිවා🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර අති ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මූල මැද අග මනා ලෙස දෙශනා කිරිමෙන් ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වූ නිවනි සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සසර වසනතූරු ණැන නූවන ඛුද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු සාදු සාදු
@chandralathanavarathne506
@chandralathanavarathne506 6 ай бұрын
සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාදු! සාදු සාදු.
@jayasighemanike6969
@jayasighemanike6969 5 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්ස්මින්වහන්ස.ඔබවහන්සේට තෙරැවන්සරනයි.
@padmini7593
@padmini7593 6 ай бұрын
සාධු! සාදු සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා තිරජීවනය ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි
@sba04
@sba04 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
@arunaprasad3030
@arunaprasad3030 6 ай бұрын
ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු !!!
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම වීරිය වැඩේවා අප හැමදෙනාටම මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා
@toulasantha
@toulasantha 6 ай бұрын
පුදුම වාසනාවක්… ඔබ වහන්සේට නය නැතිවෙන්න මේ මාර්ගයේ අප්‍රමාදව යනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීඝායූ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sandyakumari7862
@sandyakumari7862 6 ай бұрын
වන්දනීය, පූජනීය, කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද අති උතුම් ගාම්භීර ධර්ම දේශනාවෙන් රැස් වූ කුසල ආනිසංසයෙන් ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා සාධු! සාදු !සාදු!🪷🙏🪷🙏🪷🙏
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 5 ай бұрын
සාදු...සාදු...සාදු....පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස....මම ඔබ වහන්සේ තුලින් මේ භවය තුලදීම මාගේ බුදුරජානන්වහන්සේ දකිමි....
@damayanthiperera4502
@damayanthiperera4502 4 ай бұрын
මේ නිර්මල සුදහම සොදුරුමය සංදිට්ඨීකය අකාලිකය... සාදු සාදු සාදු 🌷
@padmini7593
@padmini7593 6 ай бұрын
දුක් විඳින සත්ත්ව ඉන්න සසරින් මුදවා ගැනීමට උතුම් වූ සද්ධර්මය දේශනා කිරීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි පිහිට ලැබේවා සාධු! සාදු සාදු
@pinpokura8562
@pinpokura8562 5 ай бұрын
සාදු සාදු සාදු!!!
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් කුසලය හේතු වාසනා වේවා 🙏🙏🙏
@thiraniwithana5017
@thiraniwithana5017 4 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@user-jb8kn2cx2x
@user-jb8kn2cx2x 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් සවාමින්වහනසේ නිදුක් නිරොගි සුවයෙන් වැඩ වාසය කරත්වා ..
@WdrsRohini
@WdrsRohini Ай бұрын
උතුම් නිර්වාන අවබෝධය මේ භවයේදීම ලැබේවා.
@ManojKodithuwakku
@ManojKodithuwakku 6 ай бұрын
ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නම්ස්කාරාය වේවා...
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 2 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@premamalkanthi1361
@premamalkanthi1361 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී බව ලැබේ වා.
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 6 ай бұрын
ආචාරීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@user-fp8uu3uv6t
@user-fp8uu3uv6t 6 ай бұрын
Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.siyalu devi rakawarana labewa.
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
@aseelarathana2008
@aseelarathana2008 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏
@ChandraH-po4id
@ChandraH-po4id 6 ай бұрын
ඔබ වහන්සේට දිගාසිරි ලැබේව
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 6 ай бұрын
🙏🙏🙏
@rajikananayakkara8646
@rajikananayakkara8646 4 ай бұрын
Theruwan saranai swameenwahansa, oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa 🌹🌹🌹 🙏🙏🙏
@dinithiwelikala8755
@dinithiwelikala8755 4 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼
@SriyaniMallika-wq3qk
@SriyaniMallika-wq3qk Ай бұрын
Sadu sadu sadu
@user-rt1ko1db1b
@user-rt1ko1db1b 5 ай бұрын
Sadu...sadu....sadu
@Niranjalee-pi5px
@Niranjalee-pi5px Ай бұрын
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@user-zn4cx8xk3j
@user-zn4cx8xk3j 6 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
@kumaridayaratna8962
@kumaridayaratna8962 Ай бұрын
🙏🏻💎🙏🏻💎🙏🏻💎
@toulasantha
@toulasantha 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 6 ай бұрын
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@harshishyamali2591
@harshishyamali2591 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@amilamendis542
@amilamendis542 6 ай бұрын
🙏🙏🙏🙏
@geethagamage4051
@geethagamage4051 6 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 6 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@user-ls4gn8qy1q
@user-ls4gn8qy1q 6 ай бұрын
සාධු! සාධු!! සාධු!!!
@ashok0abandara687
@ashok0abandara687 6 ай бұрын
🙏🙏🙏🌹🌺🌹
@rajjipekanayake9534
@rajjipekanayake9534 6 ай бұрын
Swaminwahansa, vipassanawedi dhathiu manasiksraya namarupa vichchedanaya patichcha samuppadaya thrilakshanaya Aditya gana piliwelin menehi karramin me panchaskandaye asara bawa menehikaramin udaysweys gnanaya menehi kireemata yomuwana less kiyawa asara Atha Ese nokata kelinma sathwa pudgala bawa mene kireema pramana wathda Swaminwahansa Imagine apata awashya ilakkaya Kara yamata hakida yanna gana mage sakayak atha.Awathawak ladoth a gana pahadili karadena sekwa !
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@veenavisulakkhana9968
@veenavisulakkhana9968 6 ай бұрын
45:18 😮💯💯
@rajjipekanayake9534
@rajjipekanayake9534 6 ай бұрын
Swaminwahansa, Thaman ganama sithamin sitina wita mamathwaya wadeemak siduwenne nadda ?
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Maeftsootjvru tufj tiwyv6jvWeay bjg 1ය්ශ්ක්ග්ව්5ඉග්ක්ජ්ඩ්ජ්ඩ්‍ය්‍ර්භ්හ්‍යම්වෙඩ්ට්ෆ්ජ්ෆිය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amaratungah.a6615
@amaratungah.a6615 6 ай бұрын
සාදු සාදු සාදු
@d.m.sdissanayake3774
@d.m.sdissanayake3774 6 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.
@KarunaGamage-qh1he
@KarunaGamage-qh1he 3 ай бұрын
Sadu sadu sadu
@user-rt1ko1db1b
@user-rt1ko1db1b 5 ай бұрын
Sadu.....sadu.....sadu
@Tharaka-fm3fr
@Tharaka-fm3fr 6 ай бұрын
🙏🙏🙏
@asokagunasekara575
@asokagunasekara575 6 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@toulasantha
@toulasantha 6 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@edirisinghesandyak3357
@edirisinghesandyak3357 6 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@TShashini266
@TShashini266 6 ай бұрын
🙏🙏🙏
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН