පට්ඨානය | EP 07 | 2023 10 07 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV

  Рет қаралды 3,034

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 31
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 Жыл бұрын
සාදු සාදු සාදු අතිපූජනීය ගෞරවනීය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ උතුම් පට්ඨාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත් කර ගත්තා වූ සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා! ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු සාදු සාදු. මේ වටිනා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 Жыл бұрын
තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස,සුවපත් වේවා 🙏🙏🙏
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 11 ай бұрын
අති පුජනිය ධර්මාචාර්යන් වහන්සේ උතුම් නිවනින් නිවී සැනසීම ලබත්වා.
@Upali-ow1jn
@Upali-ow1jn Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@Populartiktox
@Populartiktox 4 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 ගැඹුරු දහම් කරුණු මැනවින් පැහැදිලි කරදුන් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා‍‍!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@samudraariyakeerthi7807
@samudraariyakeerthi7807 Жыл бұрын
බොහෝ පිං ස්වාමීන්වහන්ස, තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@ThamaraPunchihewa
@ThamaraPunchihewa Жыл бұрын
බොහොම පින් ස්වාමින්වන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oppriyani5318
@oppriyani5318 Жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 Жыл бұрын
🙏🙏🙏👍ඉතා පඇහඈඩදිලිඉ ස්වාමින්වහන්ස අශ්චර්‍යමත් ඔබ වහන්ස බොහොමයක් පින් පතන්නේ යම්සෙද් සුක සහගත ප්‍රතිපදවෙන්ම වහ වහා එය ලබත්වා !! !
@hasinom32
@hasinom32 27 күн бұрын
සදු සදු සදු 🙏🌹🙏🌹🙏
@warunihalwala8628
@warunihalwala8628 Жыл бұрын
Sadu sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa
@premapathirage2727
@premapathirage2727 Жыл бұрын
තෙරුවන් සරණයි.
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Жыл бұрын
සාදුු..!!සාදුු!!සාදුු!!***** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහන්සේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 11 ай бұрын
ධර්ම ශ්‍රවණය තුළින් ලබාගත් සියලුම කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වේවා!!!!
@ThamaraPunchihewa
@ThamaraPunchihewa Жыл бұрын
අපේ හාමුදුරුවන් නිවනින්ම නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Жыл бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@nuwansrilal-p8r
@nuwansrilal-p8r 8 ай бұрын
පින්සිද්දවේවා..
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 Жыл бұрын
🙏🙏🙏 gambira ghanayak නැති maha ලෞකික වaදින කෙසේ medahama අවබෝධ කොට ganida ස්වාමීන් වහන්ස . ඔවුන් banima සාධාරණ බව api අනුකම්පාවෙන් ඉවසා සිටිමු ..👍
@KeerthiAbe
@KeerthiAbe Жыл бұрын
පීන්වත් කුසලවත්ද, කුසලයෙන් පිංද, පින කුසලද ස්වාමීන් වහන්ස?
@IndraniKusumalatha-d9s
@IndraniKusumalatha-d9s Жыл бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
🙏🙏🙏
@sithilawickramasinghe3692
@sithilawickramasinghe3692 Жыл бұрын
🙏🙏🙏
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН
චතුරාර්ය සත්‍යය ven kothmale kumara kassapa thero
1:43:23
සිරසා නමාමි Sirasa Namami
Рет қаралды 9 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24