EP-23 How to make Bottle Gourd Curry ගමේ රසට ලබු ව්‍යංජනයක් හදමු -Villagers Foods

  Рет қаралды 65,033

Villager's Foods

Villager's Foods

Күн бұрын

How to make Bottle Gourd Curry ගමේ රසට ලබු ව්‍යංජනයක් හදමු -Villagers Foods
අපේ ගැමියන්ගේ හදවත බඳු හේන් වල අනිවාරයෙන්ම වගා කරන බෝගයක් ලෙස ලබු හදුන්වන්න පුලුවන්.ලබු කාලෙට ඉතින් ගැමි ගෙවල්වල තම ආහාර වේල සදහා ව්‍යංජන පිලියෙල කරන අපේ ගැමි කාන්තාවන් අතින් ඉතා රසවත් අයුරින් සැදුන ඒ ලබු ව්‍යංජනය ඔබ හමුවට ගෙන ඒමට villagers foods නාලිකාවේ අපි තීරණය කරෙමු.
මේ ලබු වාරය වන නිසාත් අපට ලැබුනු ඉල්ලීමක් ඉටුකිරිම සඳහාත් මේ විඩියෝව ඉදිරිපත් කිරීමට අප තීරනය කල අතර ඉදිරියටත් ඔබේ ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර එවන් ඔබේ අදහස් අපගේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වන බව නොරහසකි.ඉතින් එවැනි අදහස් අප හට ඉදිරිපත් කරන මෙන් ඔබෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.
තවද මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා .ඒ වගේම මේ විඩියෝ එක ඔබේ යහලුවන් සහ හිත්මිතුරන් අතරේ බෙදා ගැනීමටත් අමතක කරන්න එපා.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ලබු 250g
තක්කාලි ගෙඩියක්
ළූණු ස්වල්පයක්
කරපිංචා
අමු මිරිස්
කුරුඳු පොතු කැබැල්ලක්
කහ කුඩු තේ හැඳි 1ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක්
උලු හාල් තේ හැඳි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
ලුනු
පොල් කිරි(දිය කිරි,මිටි කිරි)
#bottlegourd #labu #calabash
---------------------------------- Villagers Foods----------------------------------------------

Пікірлер: 49
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Labu Niyambalawa - Episode 268
7:27
Anoma's Kitchen
Рет қаралды 106 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН