EP 54 - අරහත් බුදුහිමි හෙළ යුග මෙහෙවර​ ​​(2024 - 12 - 15 සජීවී ධම්ම දේශණාව)

  Рет қаралды 1,567

Damtharana - දම්තරණ

Damtharana - දම්තරණ

Күн бұрын

Пікірлер: 14
@DpRanasinghe
@DpRanasinghe 19 күн бұрын
තව දුරටත් සිරි සත් ධර්මය දෙන්නා කරමින් දීර්ඝකාලයක් සසුන් වැඩ වඩාත්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වා 🎉🎉🎉🎉🎉🎉🎉
@thilaka1255
@thilaka1255 21 күн бұрын
අනුබුදු මහා ප්‍රාඥයන් වහන්ස ඔබවහන්සේ කළ මේ යුගමෙහෙවර වෙනුවෙන් අපි ඔබවහන්සේට සදා ණය ගැතියි. ඒ ණයෙන් මිදීමට ඔබවහන්සේ පෙන්වූ මග අනුගමනය කිරීමයි. ඒමග අනුගමනය කරමින් මේ සසර කතරින් එතෙර වීමට කටයුතු කරමි. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.සාදු සාදු සාදු
@nandhawadimunna5040
@nandhawadimunna5040 27 күн бұрын
වසර එක දහස් අටසියයක් වැසී තිබුන නිවන් මඟ යළි හෙළි කරමින් මේ ජම්බුද්වීපයේ පස්වන මහා ධම්ම සංගායනාව සිදු කළ අනුබුදු පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර කරමි.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 26 күн бұрын
අරහතුන් වහන්සේට දීර්ගායුශ වේවා.🙏🙏🙏
@vinolideepika1375
@vinolideepika1375 26 күн бұрын
වැසී යටපත්ව තිබුණ සිරි දහම අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා සහිතව නැවත මතු කළ අනුබුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා මේ සිරි දහම තව බොහෝ කාලයක් සත්වයාගේ නිවීම පි පිණිසම දේශනා කිරීමට ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවයම අත් වේවා!
@pathmikapitigala3014
@pathmikapitigala3014 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු,, සාදු සාදු
@thilakawardanadissanayake7502
@thilakawardanadissanayake7502 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 8 күн бұрын
අපරට පිලිබන්දව සත්‍ය ඉතිහාසයත් අපට උරුම උතුම්සිරි සද්දර්ම යත් පෙන්වාදීමට ඇප කැපවී කටයුතු කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමු .🎉🎉🎉🙏🙏🙏
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 27 күн бұрын
සූවපත් වේවා
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 27 күн бұрын
🙏🙏🙏 සියල්ලෝම මේ දර්ම ය අවබෝධ කරගනිත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා !
@DorinPadmalatha
@DorinPadmalatha 27 күн бұрын
Arehatun wanseta nerooge suwa adetan karamu
@DorinPadmalatha
@DorinPadmalatha 27 күн бұрын
🙏🙏🙏
@alawathurageperera3457
@alawathurageperera3457 16 күн бұрын
Arahathun wahanse atulu darmaya desana karana anek siyalu deskayan wahanselatat, darmayatanaye daham maga penwadimata udau karana siyalu denata niduk neerogi bawat, pirisidu siddarmaya tawa tawat desana kireemata shaktiya labewai adistana karami
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 26 күн бұрын
🙏🙏🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
EP56 | 🔴 පින සහ කුසලය
2:09:11
Damtharana - දම්තරණ
Рет қаралды 1,5 М.
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
50:03
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 38 М.
රූපයේ උදය වැය නිවැරදිව දකිමු...Most Ven. Mankadawala Sudassana Thero
2:17:35
ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06
2:10:54
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 10 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН